ලයිසන් චන්ඩින්ට අපි බය නෑ. අනුර සැරටම දෙස්ස කපද්දී මුළු පාර්ලිමේන්තුවම උණුසුම් වෙයි

Поделиться
HTML-код
  • Опубликовано: 8 ноя 2024

Комментарии • 2,6 тыс.

  • @kolithamendis2780
    @kolithamendis2780 8 месяцев назад +197

    ශ්‍රේෂ්ඨ විග්‍රහයක්. ඒ තමයි ලාංකීය භූමියේ සිදු වූ තිත්ත ඇත්ත. ඔබට ස්තුකියි අනුර දිසානායක මහත්මයා.

    • @palliyagurudharmasiri3150
      @palliyagurudharmasiri3150 8 месяцев назад +5

      හොර බල්ලෝ 222 අතරේ ඉන්නවද කොන්ද කෙලින් තියන මේ වාගේ නායකයෙක්?

  • @rohithaAmaranayaka-fi2bv
    @rohithaAmaranayaka-fi2bv 8 месяцев назад +319

    මාලිමාවට ජය වේවා අනුර කුමාර දිසානායක ඔබ තුමාට ජය වේවා .♥️♥️

    • @iranganiadikarama7938
      @iranganiadikarama7938 8 месяцев назад +16

      අනුර කුමාරට විශිෂ්ට ජයක් ලැබේවා

  • @anandakularathna6030
    @anandakularathna6030 8 месяцев назад +267

    ආදරෙයි පැලෙන්න අනුර සහෝදරයා nppජයවෙිවා

  • @gauthamainduwara7975
    @gauthamainduwara7975 8 месяцев назад +29

    දගලන්න එපා ඉදිරියේදී අතුරුපස ලැබෙනවා මලිමාවට ජයවේවා

  • @lakmalpushpakumara1522
    @lakmalpushpakumara1522 8 месяцев назад +81

    ජය වේවා.අනුර සහෝදරයාට අනිවාර්යෙන්ම ඔබයි අපේ ජනාධිපතිතුමා.මාලිමාවට ජය වේවා.akd❤❤❤❤❤🧭🧭🧭🧭🧭👍

  • @janithMeerapperuma
    @janithMeerapperuma 8 месяцев назад +272

    ඔබ වැනි නායකයෙක් මේ රට බාරගත යුතුයි.. AKD... ☝️☝️

    • @swarnasuraweera283
      @swarnasuraweera283 8 месяцев назад +8

      🇱🇰 අපේ හෙළ විරු මහජන බලය ලත්
      🇱🇰 අපේ ජනාධිපතිතුමා අනුර දිසානායක
      🇱🇰 මහත්මා.💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾
      ජයෙන්ම ජයවේවා!!!! ආඩම්බරයි.

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 8 месяцев назад

      Mun boru kiyanne boru sil kathawa ranil ekka deel anura sajabetajayawewa❤🎉🎉🎉🎉

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 8 месяцев назад

      Sajabethama vikalpaya❤🎉🎉🎉

    • @LahiruDhanapala-rs2qr
      @LahiruDhanapala-rs2qr 8 месяцев назад

      ​@@KanchanaD-p9fසජිත් korai😂 උසනම් සිකුරුටි.මිටිනම් කම්කරු

    • @RoshanSameera-tl9fs
      @RoshanSameera-tl9fs 8 месяцев назад +2

      ​@@KanchanaD-p9fසජබෙට දෙන්න මොලේ අව්ල් වෙලා නැහැ මිනිස්සුන්ගේ😂😂😂

  • @upanandadharmadasa5721
    @upanandadharmadasa5721 8 месяцев назад +119

    හොරිකඩ සුනඛයන්ට ඇත්ත තිත්ත වෙලා උඩු බුරලනවා.අනුර සහෝදරයාට ජයවේවා!

  • @r.priyadarshani.2374
    @r.priyadarshani.2374 8 месяцев назад +180

    පිරැනු කලේ දිය නොසැලේ යමු යමුපෙරමුන බලා අනුර සහෝදරයා ජය නියතයි..🧭 ජය 🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤

    • @senatm7625
      @senatm7625 8 месяцев назад +5

      මාලිමාවට ජයවේවා

    • @nissankanissanka2551
      @nissankanissanka2551 8 месяцев назад

      NIYATA WASAYM UBA AMMAGE NANGIGA AKKAGE BADA PURUWAE JVP BALLO HUKALA

  • @samanarusamanaru2123
    @samanarusamanaru2123 8 месяцев назад +161

    මාලිමාවට ගහන ගල් මල් වේවා ,,අනුර සහෝදරයා ඔබට තෙරුවන් සරණයි ❤❤❤❤❤

  • @palithadon8134
    @palithadon8134 8 месяцев назад +58

    අපේ මව්බිමේ අනාගතය ඔබ ඇතුළු ජාතික ජන බලවේග යි අසාධාරණයට එරෙහිව කටයුතු කිරීමේ හැකියාව ඇත්තේ ජාතික ජන බලවේග යට පමනයි. ජාතික ජන බලවේග යට ජයවේවා ජයවේවා ජයවේවා

  • @aheshikumari4206
    @aheshikumari4206 8 месяцев назад +131

    මැදමුලන කටුකන බල්ලන්ට බය වෙන්න එපා අනුර සහෝදරයා ඔබට ජය නියතයි ❤

  • @chandrikananayakkara6821
    @chandrikananayakkara6821 8 месяцев назад +330

    ජයවේවා මාලිමාවට ජයවේවා අනුර සොයුරාට ජයවේවා.

    • @nissankanissanka2551
      @nissankanissanka2551 8 месяцев назад

      ANURAYAGE GON KATA KANATA GAHLA ALAWANNA ONE TARSTTA WADEYA

    • @camofrkc
      @camofrkc 8 месяцев назад

      @@nissankanissanka2551අනේ නිකන් ඉදපන් රිළා බයියො.

    • @Roshan-sb4kf
      @Roshan-sb4kf 8 месяцев назад

      @@camofrkc 😂😂 අම්මොහ්

  • @darshanaedirisinghe1274
    @darshanaedirisinghe1274 8 месяцев назад +4

    බුද්ධියෙන් අගතැන්පත් නායකයාණෙනි, ඔබට ජය.. ජනතා බලවේගයට ජය වේවා...මාලිමාවට 🩷🩷🩷🩷🩷ජය ජය වේවා! ජයම වේවා🩷🩷🩷🩷🩷 ජයම🩷🩷🩷 වේවා🩷👍👍🙏🙏🙏🌹🩷🩷

  • @shiyandimantha3861
    @shiyandimantha3861 8 месяцев назад +22

    නව ගමනකට ජය නියතයි..💪❤

  • @JanathJayaruwan
    @JanathJayaruwan 8 месяцев назад +198

    222 එක්කම ගේම ඉල්ලන්න කොහොම ගැම්ම .
    ජයවේවා අනුර සහෝදරයා .අපි ඔබලා සමගයි.

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 8 месяцев назад

      Npp😂😂😂😂😂😂😂😂😂😂

    • @camilasupali9749
      @camilasupali9749 8 месяцев назад

      ​@@KanchanaD-p9fNPP❤❤❤❤❤❤

    • @chandradissanayake8693
      @chandradissanayake8693 8 месяцев назад +3

      🇱🇰🧭🚩🇱🇰🧭🚩🇱🇰🧭🚩🇱🇰🧭🚩Jayewewa Sri Lanka 🇱🇰

    • @sriyanikh3964
      @sriyanikh3964 8 месяцев назад +1

      222 කම උන් බයට ඔය නරි වගේ හූ කියන්නෙ

    • @virajsadaruwan2636
      @virajsadaruwan2636 8 месяцев назад

      Malimawata jayawewa ratata jayawewa buppath apita jayawewa ❤

  • @kumaranathunga9857
    @kumaranathunga9857 8 месяцев назад +145

    ජය වෙවා❤❤❤❤ අනාගත ජනාධිපති අනුර සහොදරයා 💪💪💪💪

    • @senatm7625
      @senatm7625 8 месяцев назад +2

      ❤❤❤❤❤

  • @jayasundara2858
    @jayasundara2858 8 месяцев назад +39

    බල්ලෝ බුරනවා,,, සද බැබලෙනවා,,,,
    ජය වේවා සහෝදරයා..
    අපේ සිංහයා 💪💪💪💪

  • @nilukashamali7187
    @nilukashamali7187 8 месяцев назад +25

    ❤ අනාගතයේ අපේ නායකයා ලෙස අපි ගෞරවයෙන් පිලිගන්නවා ❤❤ අනුර සහෝදරයා ❤❤ මාලිමාව දිනවමු ❤❤❤❤❤❤❤❤❤

  • @kalyanijayasinghe7006
    @kalyanijayasinghe7006 8 месяцев назад +20

    ජයවේවා!!!
    අනුර කුමාර ඔබ රටට කුමාරයෙක්මයි!!!!

  • @agnasagnas8972
    @agnasagnas8972 8 месяцев назад +140

    අනුර සාහොදරයාට ජයවේවා 👍👍👍💪🏽💪🏽💪🏽

  • @kumaranathunga9857
    @kumaranathunga9857 8 месяцев назад +355

    අබීත උගත් විරොදාර රණ හඩ අනුර සහොදරයා පමනයි.💪💪💪💪💪💓💓💓💓

  • @edirisinghekarawita3107
    @edirisinghekarawita3107 8 месяцев назад +61

    අනුර සහෝදරයා ඔබතුමාට බොහොම ස්තුතියි.. අනාගතයේ අපේ නායකයා ලෙස ඔබව අපී ගෞරවැයෙන් පිලිගන්නවා.. පාර්ලිමේන්තුවට බුද්ධිමතුන් යැවීම පුර්වසියන්ගේ යුතුකමයි..

  • @mlthamarainranimuthukumara4919
    @mlthamarainranimuthukumara4919 8 месяцев назад +21

    කථාව අහගෙන ඉන්න ආසයි. අනුර කුමාර දිසානායක මහතා. Respect you. ❤❤❤❤

  • @KusumlathaKusumlatha-zo1pf
    @KusumlathaKusumlatha-zo1pf 8 месяцев назад +74

    නරි රැලක් මැද සිංහයෙක් වගේ. ජය වේවා බුදු සරණයි

  • @DayaseeliMalalpola
    @DayaseeliMalalpola 8 месяцев назад +45

    නියමයි සහෝදරයා අපිට ඔබ ලෝකයක් වටිනව ඔබේ සත්‍ය
    මේ අවලම් කැනහිලුන් යථාර්තය
    තේරෙන්නෙ නෑ. උන්ට ඕන උන්ගෙ අවලම්කම රජකරන සමාජයක් රටක්.

  • @KalpaMadu-w6g
    @KalpaMadu-w6g 8 месяцев назад +155

    දියවන්නාවට ගහගෙන ආපු පොල් ලෙලි මොනවද කියල හොදට පේනවා මේවා බලද්දී. ජයවේවා අනුර සහෝදරයා...

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 8 месяцев назад +1

      Muluratama sajabetathama❤❤❤❤❤❤🎉🎉🎉

    • @PrinsiSilva
      @PrinsiSilva 8 месяцев назад

      Oyagllo..byanhkylaapita...dmupiyokyladila .tynva

  • @pradeepikachathurani9192
    @pradeepikachathurani9192 8 месяцев назад +31

    පිස්සෝ වගේ කෑගහන්නේ උන්ගේ ඇත්ත එලියට එන නිසා.මාලිමාවට ජය වේවා !

  • @arabuma
    @arabuma 8 месяцев назад +13

    කරුණු දැක්වීම විශිෂ්ඨයි සහෝදරයා ❤❤❤

  • @Ms123-l4w
    @Ms123-l4w 8 месяцев назад +230

    අනුර කුමාර දිසානායක, ඔබ කියන සියල්ලම ඇත්තයි. ජනතාව ඔය ඔක්කොම දැක්කා.
    මාලිමාව පමණයි එකම විසඳුම ❤
    🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👌👌👌👌👌👌👌👌👌👌👌👌

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 8 месяцев назад

      Oya monawa kiwath sajabethama anduwak karanne ediri nayakaya sajith ❤❤❤❤❤❤❤

    • @stelladias5040
      @stelladias5040 8 месяцев назад +2

      මාලිමාව වටා රොක් වී සිටින සියළු බුද්ධිමත් ජනතාවට ජයවේවා 🇱🇰

    • @camilasupali9749
      @camilasupali9749 8 месяцев назад

      ​@@KanchanaD-p9f😂😂😂😂😂😂

    • @RoshanSameera-tl9fs
      @RoshanSameera-tl9fs 8 месяцев назад +2

      ​@@KanchanaD-p9fතොට දෝදුද 😂😂😂

    • @AsankaSanjeewa-m4o
      @AsankaSanjeewa-m4o 8 месяцев назад

      ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ravicosta1517
    @ravicosta1517 8 месяцев назад +34

    නියමයි සහෝදරයා ඔබ‍ට ගොඩාක් ආදරෙයි, ජයවේවා..!!

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 8 месяцев назад

      Sajabetajayawewa🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤

  • @shasashasa3987
    @shasashasa3987 8 месяцев назад +336

    මූන්කැගහන හැම විටම චන්ද. අනූරට මූන්ට අමූ කැවිලා මරූවිකලෙන් කෑ ගහනවා අනූරට. චන්ද. වෑඩිවෙනවා ජය ජය අනූර

    • @sanjeevaniindika3123
      @sanjeevaniindika3123 8 месяцев назад +17

      ඇත්ත මමත් හිතුවේ පිස්සු නටන්න නටන්න ඒක හොදයි.

    • @SumithraEkanayake
      @SumithraEkanayake 8 месяцев назад +12

      👍🏻👍🏻

    • @swarnasuraweera283
      @swarnasuraweera283 8 месяцев назад +7

      🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🫣

    • @MahendraRasiah
      @MahendraRasiah 8 месяцев назад +5

      Kasippu arundika

    • @nimalgunasekera6138
      @nimalgunasekera6138 8 месяцев назад +6

      Npp Jaya wewe 👍💪💪🌹💯

  • @ThanujaWalisundara
    @ThanujaWalisundara 8 месяцев назад +17

    ජය වේවා අනුර සහෝදරය.නියත ජනාධිපති

  • @rajithsandanayake1198
    @rajithsandanayake1198 8 месяцев назад +13

    සැබැ නායකයා ඔබ ....ජයවේවා

  • @indraniweerakoon6904
    @indraniweerakoon6904 8 месяцев назад +180

    ජයවේවා ජයවේවා,! අනුර දිසානායක අපේ අනාගත ජනාධිපති! 👍👍👍👍

    • @senatm7625
      @senatm7625 8 месяцев назад +1

      ❤❤❤❤❤❤

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 8 месяцев назад +1

      Sajith janadipathi thumatajayawewa❤🎉🎉🎉🎉🎉

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 8 месяцев назад +1

      Anura npp😂😂😂😂😂😂😂😂😂

  • @jagathananda704
    @jagathananda704 8 месяцев назад +71

    ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ සිංහ නාදය NPP අනුර සහෝදරයා ජයවේවා අපේ රට වෙනුවෙන් ඉදිරියටම යන්න

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 8 месяцев назад

      Npp😢😢😢😢😢😢😢😢😢😢

  • @AnulaWanniarachchi
    @AnulaWanniarachchi 8 месяцев назад +44

    අනුර සහෝදරයා ට බුදු සරණයි තව තවත් ශක්තිය ලැබේවා

  • @thusaradhammika6618
    @thusaradhammika6618 8 месяцев назад +14

    කෙලින් කතා…ඇත්ත ඇතිසැටියෙන් විනාඩි කීපයකින්..
    ජයවේවා මෙවර මාලාමාව පෙරමුනටම

  • @edgkanishka3497
    @edgkanishka3497 8 месяцев назад +17

    මෙන්න චරිත ඔක්කගෙන්ම තනියෙන් ගෙම ඉල්ලනවා වටිනවා ඔබ තුමා.❤

  • @maheshmadushanka3546
    @maheshmadushanka3546 8 месяцев назад +110

    අනුර සහෝදයා ජය වේවා ..අපි ඔබ සමගයි 🔥❤️👍🏻💪💪

  • @anandapushpakumara1394
    @anandapushpakumara1394 8 месяцев назад +73

    අනුර සහෝදරයා ඔබේ ජය අපේ ජයයි.ජය වේවා.

  • @wimalasenasamarakkodi8787
    @wimalasenasamarakkodi8787 8 месяцев назад +192

    රටකට ඕනෑ, මේ වගේ
    කොන්දක් ඇති නායකෙක්.හොඳ සිංහයෙක්,ජයවේවා
    මාලිමාවට ජයවේවා!

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 8 месяцев назад +1

      Sajabetajayawewa❤🎉🎉🎉🎉🎉🎉

    • @nilminimadhushanishani6190
      @nilminimadhushanishani6190 8 месяцев назад

      උබලට කොරයි සජබෙ​@@KanchanaD-p9f

    • @tharinduliyanage8954
      @tharinduliyanage8954 8 месяцев назад +2

      ​@@KanchanaD-p9f හම්මෝහ් 😂

    • @kalyanijayasinghe7006
      @kalyanijayasinghe7006 8 месяцев назад

      @@KanchanaD-p9f
      අර මෝඩයද?
      එහෙනම් තව අවු. 2 කින් ආයිත් එලවන්න පෙලගැසෙන්න වේවි.

    • @nissankanissanka2551
      @nissankanissanka2551 8 месяцев назад

      ANURAYA BALLAK

  • @sudharmamalkanthi689
    @sudharmamalkanthi689 8 месяцев назад +5

    ආඩම්බරයි සහෝදරයා ,ජයවේවා ,අපි ඔබ සමගයි 💪👍

  • @premilafernando7984
    @premilafernando7984 8 месяцев назад +35

    මුලු රටේම බුද්ධිමත් ජනතාව කැමති, බුද්ධිමත් අපේ අනාගත ඔබයි අනුර සහෝදරයා. ඔබට ජයම වේවා ❤

  • @kennethkasyapa4299
    @kennethkasyapa4299 8 месяцев назад +92

    අනුර සහෝදරයා ඔබ එඩිතරයි නිර්භීතයි අවංකයි ගුනගරුක යි. ජනතාව ඔබ සමග යි.

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 8 месяцев назад

      Npp adenawa😂😂😂😂😂😂😂

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 8 месяцев назад

      Sajabetajaya niyathai❤❤❤❤❤

  • @udayabandara1834
    @udayabandara1834 8 месяцев назад +95

    ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ❤❤❤❤❤

  • @CR-ee5ve
    @CR-ee5ve 8 месяцев назад +52

    කමෙන්ට් බලද්දී මාර ගැන්මක් එන්නේ. මිනිස්සු ඔක්කොම බුද්ධිමත්. ජය වේවා! ❤

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 8 месяцев назад +1

      Sajabeta🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉sajith

    • @DayaniAthukorala
      @DayaniAthukorala 8 месяцев назад +2

      ඇත්තටම

    • @DayaniAthukorala
      @DayaniAthukorala 8 месяцев назад +2

      ඇත්තටම

    • @senakamanjula5350
      @senakamanjula5350 8 месяцев назад

      @@KanchanaD-p9f උඹෙ සජබෙ ඉතුරූවෙන්නෙ බූරු පුතාණෝ විතරයි චන්දෙ කිට්ටු වෙනකොට ......😂😂
      පොහොට්ටුවෙ හොරුයි පොනිලයි එකතුවෙලා උන් ඔක්කොම සල්ලිවලට ගන්නව....😂😂😂

  • @chanka5178
    @chanka5178 8 месяцев назад +17

    පොහොට්ටු බයියන්ට හීන් දාඩිය දාලා .කොහොමද අපේ කේසරයාගේ ගැම්ම . භය නොවන්න AKD අපි මෙහෙන් ඉන්නවා ඔබේ ශක්තියට . NPP අපි Los Angeles

  • @nnnnnn_69
    @nnnnnn_69 8 месяцев назад +5

    අනුර සහෝදරයා ඇතුලු සැමට දීර්ඝායුෂ ලැබේවා විශ්ව මාතාව රැක දේවා රටවැසියන්ට යහපතක්ම වෙවා තක්කඩි හොරු රැල බංගවෙවා විනාශයෙන් විනාශයට පත් වේවා

  • @ranjiniweerasinghe4063
    @ranjiniweerasinghe4063 8 месяцев назад +186

    සුනඛයින් පිරිසක් මැද සිංහ රජෙක් ඔබ අනුර සහෝදරයා
    ආදරෙයි මුළු හදවතින්ම

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 8 месяцев назад +2

      Npp😂😂😂😂😂😂😂😂😂😂

    • @tharushavinod424
      @tharushavinod424 8 месяцев назад

      @@KanchanaD-p9fhmmm. 👈👍

    • @PriyanthaDissanayake-qu6rw
      @PriyanthaDissanayake-qu6rw 8 месяцев назад

      අම්මා කැළේට ගිහින්ද?.සිංහයා ගෙදරට ඇවිත්ද?😂

    • @heshannanayakkara965
      @heshannanayakkara965 8 месяцев назад

      උබලගෙ අම්මා නම් රැලේ ගිහින් වගේ...😂😂😂​@@PriyanthaDissanayake-qu6rw

    • @PriyanthaDissanayake-qu6rw
      @PriyanthaDissanayake-qu6rw 8 месяцев назад

      @@heshannanayakkara965 ඔව් උඹේ අම්මත් එක්කනෙ ගියේ.....උඹේ අම්මා තාම රැළේ.....😂

  • @merilkurera7815
    @merilkurera7815 8 месяцев назад +186

    නියමයි අනුර සහෝදරයා,මේ හොරු මිනීමරුවන්ට ඉදිරියේදී දඬුවම් දිය යුතුමයි...අපි කෙසේ හෝ මාලිමාව සමග එකතුවී අපේ රට ගොඩ නගමු..

    • @chandanawasantha9786
      @chandanawasantha9786 8 месяцев назад +2

      Aniwa mulu ratama wahallu tika hara npp wata ekathu wiya uthui

    • @chandanawasantha9786
      @chandanawasantha9786 8 месяцев назад

      Pas kapana hora balla pukundika puke pathi ge boru laisthu

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 8 месяцев назад +1

      Sajabetajayawewa❤🎉🎉🎉🎉

  • @stelladias5040
    @stelladias5040 8 месяцев назад +93

    අපේ නායකයාට ජයවේවා !
    මාලිමාවට ජයවේවා ❤️🇱🇰

  • @vimukthich9975
    @vimukthich9975 8 месяцев назад +31

    සිංහයෙක්ගේ හද අතරින් නරි බයේ හු කියන සද්දේ ඇහෙනවා... තව ටික දවසයි... ජ.වි.පෙ ජයවේවා....👌

  • @ajperera2592
    @ajperera2592 8 месяцев назад +19

    මේදාපාර හොර ඇමතියන්ගේ මැරයන්ට ගසන්නේ NPP ගැහැනු අපි ඒක මීටට ඒකතුවේලා💪👩‍🎤👨‍🎤👩‍💼🧑‍🚒🦹‍♂️🦸‍♀️🙋‍♀️ජ‍යවේවා අනුර සහොදරයා"

  • @JBandara-ny1xq
    @JBandara-ny1xq 8 месяцев назад +50

    ❤❤❤ අනුර ඔබට, රටට, දැයට, ජයෙන් ජයවේවා!!! ඔබට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආසිරිවාදය නිරතුරුව ලැබේවා!!! විශ්ව ශක්තියේ පිහිට නිරතුරුව ලැබේවා!!!❤❤❤

  • @kumaranathunga9857
    @kumaranathunga9857 8 месяцев назад +101

    රට බාරයි ඔබට අනුර සහොදරයා❤🙏💪💪 .එකම අබිත රණ හඩ පාර්ලිමේන්තු ව තුල අනුර සහොදරයා පමණී මාලිමාවට ජයෙන් ජයම වෙවා❤❤❤❤ මාලිමා සහොදරයා සහොදරිය අපේ අනාගත ජන පති දිවි හිමියෙන් රැක ගනිමු රැක ගනිමු රැක ගනිමු .💪💪💪💪පෙල ගැසෙමු මාලිමාව වටා.මාලිමාවට ජය නියතයි ජය වෙවා❤❤❤❤

    • @swarnasuraweera283
      @swarnasuraweera283 8 месяцев назад +2

      🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰💪🏾💪🏾

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 8 месяцев назад

      Sajabetajayawewa❤🎉🎉🎉🎉

  • @HarendraAbesekara
    @HarendraAbesekara 8 месяцев назад +43

    සුපිරියි සහෝදරයා…❤

  • @RoshanSameera-tl9fs
    @RoshanSameera-tl9fs 8 месяцев назад +13

    සතුටුයි අනුර සහෝදරයා ඔබ ගැන. ඔබට ඡන්දය දෙන්න ගත්ත තීරණය තව තවත් තහවුරු වෙනවා. එකම විකල්පය මාලිමාව පමණයි ❤

  • @kalkamadu7284
    @kalkamadu7284 8 месяцев назад +8

    ජය වේවා!!! අනුර සහෝදරයා අපේ අනාගත ජනාධිපති 🎉🎉🎉❤❤❤

  • @ArunaRanasinghe-q2f
    @ArunaRanasinghe-q2f 8 месяцев назад +61

    ඔබතුමා කතාකරන සෑම වචනයකම පුදුම වටිනාකමක් තියෙන්නේ. මාරයි අහන්න ආසයි. ජය වේවා මාලිමාවට.

    • @PiyumalUmesh
      @PiyumalUmesh 8 месяцев назад +1

      අනිවාර්යයෙන්ම ❤

  • @asokawijayaratne332
    @asokawijayaratne332 8 месяцев назад +64

    මාලිමාවට ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා කමිබහොරැ උඩුබුරලනව

  • @SunethGamlath-w9t
    @SunethGamlath-w9t 8 месяцев назад +51

    ❤❤ජ්.වි.පෙ ආන්ඩුවක් ලගදී ම හදන්න මේ රටේ මිනිස්සු බලාගෙන ඉන්නවා ❤

  • @wasanthaperera2964
    @wasanthaperera2964 8 месяцев назад +18

    බල්ලෝ බුරනවා ""සදබබලනවා"""💪💪💪💪💪💪‼️

  • @ranshikasahansith708
    @ranshikasahansith708 8 месяцев назад +1

    සුපිරි කතාව , සත්‍ය කතාකරනවිට ජඩ දේශපාලුවන් කුලප්පු වි ඇත, ජයවේවා අනුරකුමාරදිසානායක ඔබට ජය නරි හු කිවාට වැඩක් නෑ සත්‍ය ජයගනි...

  • @samadimishel420
    @samadimishel420 8 месяцев назад +36

    ආදරෙයි ආදරෙයි ආදරෙයි අනුර සහෝදර යා අපිට සතුටු යි මාලිමාවට ජය වේවා jvp ජය වේවා එකම අබීත නයකයා අපේ අනුර සහෝදර යා ජය වේවා ❤❤❤❤❤❤❤❤❤

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 8 месяцев назад

      Sajabeta❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @ar1920
    @ar1920 8 месяцев назад +673

    මුලු පාර්ලිමේන්තුවේම ඉන්න එකම බුද්ධිමත්ම ජනතා නායකයා. ජයෙන් ජයම වේවා අනුර කුමාර මැති තුමනි,

    • @sudathranasinghe1488
      @sudathranasinghe1488 8 месяцев назад +5

      88 89 meya baba

    • @nimalgunasekera6138
      @nimalgunasekera6138 8 месяцев назад +9

      💪👍🙏🌹❤💯💯💯💯💯💯💯💯💯💯

    • @rohithafernando9665
      @rohithafernando9665 8 месяцев назад

      ​@@sudathranasinghe1488
      88, 89 ගැන දන්න උන් කතා කලා නම් කමක් නෑ. ඇත්ත කතාව නොදන්න වට පඩයෝ කහින එක තමයි කාල ඉන්න බැරි

    • @rvandephili
      @rvandephili 8 месяцев назад +23

      ​@@sudathranasinghe1488සොම්බිය ගෙන් අහන්න එයා බටලන්දේ වැඩකාගාරයෙ මොනවද කරේ කියලා

    • @ln4734
      @ln4734 8 месяцев назад

      පල ගිහින් අම්මාගෙන් අහපන් අවලමා😂​@@sudathranasinghe1488

  • @niluherath-z6h
    @niluherath-z6h 8 месяцев назад +79

    අනුර සහෝදරයා ජය වේවා ♥️♥️♥️♥️

    • @senatm7625
      @senatm7625 8 месяцев назад +1

      ❤❤❤❤❤❤

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 8 месяцев назад

      Npp 😂😂😂😂😂😂😂😂😂😂😂

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 8 месяцев назад

      Ka gahanna ep sajabe anduwakadi hamuwemu sajabetajayawews❤❤❤❤❤

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 8 месяцев назад

      Sajabetajayawrwa❤🎉🎉🎉🎉

  • @binuri633
    @binuri633 8 месяцев назад +2

    ජය ❤❤❤❤❤❤

  • @rojiroji4055
    @rojiroji4055 8 месяцев назад +5

    මාලිමාවට ජයවෙිවා
    ජයවෙිවා අනුර සහෝදරයා අපි ඔබ සමගයි ජයවෙිවා ජයවෙිවා

  • @sampathnishantha2381
    @sampathnishantha2381 8 месяцев назад +34

    අනුර දිසානායක සහෝදරයා ජයවේවා ජයවේවා ජයවේවා ....

  • @KumariPathirana-fz1yu
    @KumariPathirana-fz1yu 8 месяцев назад +67

    තෙරුවන් සරණයි අපේ නිර්භීත අනුර සහෝදරයාට අපේ ප්‍රණාමය

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 8 месяцев назад

      Npp😂😂😂😂😂😂😂😂jeppo😢😢😢😢😢😢😢😢😢😢

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 8 месяцев назад

      Sajabetajaya❤❤❤❤❤❤

    • @batiraja5530
      @batiraja5530 8 месяцев назад

      ❤❤❤❤❤npp.nppp.nppp

    • @batiraja5530
      @batiraja5530 8 месяцев назад

      👍👍👍👍👍👍👍

    • @senakamanjula5350
      @senakamanjula5350 8 месяцев назад +1

      බූරු පුතාණෝගෙ බූරු පැටියෙක් ගෙ ගැට්ට කහන්න වෙලා...😂😂

  • @mylego7144
    @mylego7144 8 месяцев назад +36

    පිපුන සියපත ඔබයි පිළිගද ගොහොරු මඩේ....... ජයෙන් ජයම වේවා... සියලු දෙවියන් ඔබව සුරකීවා....

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 8 месяцев назад

      Npp😮😮😮😮😮😮😮😮😮😮😮

  • @sandunruwan-gn7ku
    @sandunruwan-gn7ku 8 месяцев назад +2

    Npp ජයවේවා akd ජයවේවා රටේ දරුවන්ගේ අනාගතයට ජයවේවා සියලු ජනතාවට ජයවේවා,,,,,

  • @Nppkandypower.
    @Nppkandypower. 8 месяцев назад +3

    ,තනි සිංහයා මරු ජය වේවා.❤️💪

  • @JayathilakeSamaraweera
    @JayathilakeSamaraweera 8 месяцев назад +69

    අපි අනුරකුමාර නායකතුමා සමගයි මාලිමාවට ජයවේවා

  • @Sampathfranando-zv6qw
    @Sampathfranando-zv6qw 8 месяцев назад +57

    AKD ජයවේවා npp ජයවේවා

  • @susanthakumara2307
    @susanthakumara2307 8 месяцев назад +49

    අනුර කුමාර කුමරුනි ...අපේ අනාගත බලාපොරොත්තුව ඔබව පමණකි..සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා ...❤❤❤

  • @malindaudage6796
    @malindaudage6796 8 месяцев назад +2

    හැමදාමත් වගේ සුපිරි කතාවක්

  • @ChandanaKumara-qh9ef
    @ChandanaKumara-qh9ef 8 месяцев назад +1

    සිංහයා තනියම 👌👌ඌරො ගොඩා.... යි 👌👌❤️කුවේට් අපි

  • @Achintha-io3bm3ex9j
    @Achintha-io3bm3ex9j 8 месяцев назад +201

    මාලිමාවට ජයවේවා, මගේ රටට ජයවේවා මේ වගේ පුතෙක් හදපු අම්මට දිර්ගයුෂ ලැබේවා, මගේ රටේ ජනතාවට ජයවේවා

  • @ar1920
    @ar1920 8 месяцев назад +241

    එකම විකල්පය මාලිමාව පමණයි. මාලීමාවට ජයෙන් ජයම වේවා ..........!

  • @ShanikaSepali
    @ShanikaSepali 8 месяцев назад +35

    දැන්වත් මිනිසුන්ගේ ඇස් ඇරෙන්න ඹිනේ එදත් අදත් අපේ නායකයා අනුර කුමාර සර් රටෙි ඉදිරි දැක්ම පැහැදිලියි ජයෙන් ජය ජය නියතයි 🧭🙏🙏🙏🙏👏👏👏

    • @Wickramamiddeniya
      @Wickramamiddeniya 8 месяцев назад +2

      ඔහුට සර් කියා අමතන්න එපා දුවේ,ඒ ඔබේ සහෝදරයායි

  • @nilminimadhushanishani6190
    @nilminimadhushanishani6190 8 месяцев назад +15

    බල්ලෝ බල්ලො බල්ලො උඩ බුරනවා මාලිමවට ජයවේවා ❤

  • @sunilfernando6976
    @sunilfernando6976 8 месяцев назад +22

    ශක්තිය ජනතාවගේ ...
    සෞභාග්‍යය .මුළු රටම ..
    ..ඔබ..සමගින්

  • @wimalasenasamarakkodi8787
    @wimalasenasamarakkodi8787 8 месяцев назад +170

    සිංහයෙක් පොඩ්ඩක්
    ගොරවන කොට,නරි රැල හූ කියන හැටි දැක්කම අපටම හිතෙනවා අපේ වටිනා
    ජන්දෙ මේ වගේ හරකුන්ටද ජන්දෙ දුන්නේ කියා හරිම කණගාටුවෙන් ඉන්නේ.
    ආයේ නම් මුන්ගේ ගෑවිච්චි එකෙකුටවත්
    ජන්දයක් දෙන්නේ නැහැ.තව මාස කිහිපයකට කෑ ගහ පල්ලා. නියමයි අනුර
    සහෝදරයා ඔහොම යම්,ඔබට ජයවේවා!

    • @nimalgunasekera6138
      @nimalgunasekera6138 8 месяцев назад +2

      ❤️❤️❤️🌹💪👍💯

    • @සත්යදුටුතැන
      @සත්යදුටුතැන 8 месяцев назад +3

      අම්මපා මැරුවත් අනුරට දෙනවා

    • @nilanthichithralatha9026
      @nilanthichithralatha9026 8 месяцев назад +2

      බලනකොට සුදු අැදගෙන සාටක දාගෙන මුන් කරපු දේවල් අහනකොට මාර තරහක් දැනෙන්න අනුර නියම සිංහලයෙක්. අනිත් උන් නරි වගේ හු කියනවා නියමයි ඔබ තුමාට ජයවෙිිවා ජාතික ජනබල වෙිිගයට ජයවේවා ❌🧭❌🧭❌🧭🇱🇰🇮🇱❤️❤️🙏🙏🌹🌹ඔබයි අපේ නියත ජනපති ජනතාවගේ දුක හදුනන නියත ජනපති තෙරුවන් සරනයි අනුර මහතානනි

    • @SwarnaJustineJayawardena-dh7jk
      @SwarnaJustineJayawardena-dh7jk 8 месяцев назад

      Akd.oba katha karana sanyamaya oya mera sudu anda horunta nehe.warellako.dennam kosu walinma
      .kentimen nomile bada palenakan kaala bada ginne inna janathawata wedi banakiyana mini meru heththa.thopilata topiya rasata kawanawa honde.api npp wenuwen. Nomile kana horu.

  • @M.Perera
    @M.Perera 8 месяцев назад +166

    අනුරට මඩ ගැහිම ඉදිරියට වැඩිවෙයි.
    බලාපොරොත්තු වන්න.
    හොරුන් ඇවිස්සිලා!

    • @snsnada9360
      @snsnada9360 8 месяцев назад

      ඇත්ත සහෝදරයා. ජනතාව අන්දන්න මොවුන් කියන්නේ පට්ටපල් බොරු. ජනතා විමුක්ති පෙරමුණ දළදා මාලිගාවට පහර දුන්නායයි කියන්න පට්ට පල් බොරු. මොවුන් දළදා මාලිගාවට කිසිම පහරදීමක් කෙරේ නෑ.මෙම පහරදීම කුමක්ද යන්න දන්නෝ දැනී.නමුත් දළදා මාලිගාවට පහර දුන්, අරන්තලාවේ භික්ෂු ඝාතනය කළ එවුන්, අපේ හමුදාවේ දහස් ගණනක් ඝාතනය කළා යැයි පාපොච්චාරණය කළ එවුන් ඉන්නේ කාගේ ඔඩොක්කුවේද. මෙම පරයෝ කථා කරන්නේ අසුඅට අසූ නවය ගැන විතරයි .උඹලාගේ බොරු වලට ජනතාව අද රැවටෙන්නේ නෑ. ජාතික ජන බලවේගයට ජය වේවා.

    • @MaLaxmanMapalagama
      @MaLaxmanMapalagama 8 месяцев назад +2

      මඩ ඉදිරියට තව වැඩි වෙනවා වාසිය මාලිමාවට

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 8 месяцев назад

      Npp 71 88. 89ye ratatavkarapude minissu marapu hati mankolla kawa kollo 60 000k athurudan Kala Dan sil gannawa vage kathawa sajabetajayawewa❤🎉🎉🎉🎉🎉

    • @judelakshman7054
      @judelakshman7054 8 месяцев назад

      ​@@KanchanaD-p9foita wada hodai umbee ammata hukaapan

  • @wasanamanik1453
    @wasanamanik1453 8 месяцев назад +15

    පාර්ලිමන්ට් එකම කෑගැහුවත් අනුර කතාව නවත්තන්නෙ නැහැ අනුර නියමෙට කතා කරනවා

  • @lankacool9116
    @lankacool9116 8 месяцев назад +12

    අපේ ගමන යමු පාඩුවෙි කටුකන බල්ලෝ බුරනවා රටට ආදරෙ කරන මිනිසුනේ එකතු වෙයල්ලා මෙය වෙනස් කරමු මාලිමාව දිනවමු දෙවි පිහටයි ..

  • @binupa8030
    @binupa8030 8 месяцев назад +20

    ජයවේවා, අනුර සහෝදරයා ජයවේවා!

  • @RoshanprdeebaRoshan
    @RoshanprdeebaRoshan 8 месяцев назад +27

    ජයවේවා ❤ සහොදරයා

  • @swarnasuraweera283
    @swarnasuraweera283 8 месяцев назад +38

    🇱🇰👍🏾👍🏾👍🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾
    🇱🇰 ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි
    🇱🇰 එඩිතර අභීත අපේ මහජන බලයෙන්
    🇱🇰 අපි තෝරාගත් අපේ හෙළ විරුවා
    🇱🇰 නව ජනාධිපතිවරයා අපේ අනුර
    🇱🇰 දිසානායක අපේ ජනාධිපතිතුමා.
    🇱🇰👍🏾👍🏾👍🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 8 месяцев назад

      Sajithtajayawewa❤❤❤❤❤❤

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 8 месяцев назад

      Phottu marayo npp marayodegollama ekai

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 8 месяцев назад

      Sajithtajayawewa. Sajabetajayawewa. Nnape angatha nayakayata janadipathi sajithta jayawewa duppathata jayawewa. Dupathage Duka Danna nayakayata jayawa janthawatajayawrwa ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉sajabe

  • @farisabdulcader9124
    @farisabdulcader9124 8 месяцев назад +38

    රටේ සියලු මුස්ලිම් සහෝදරවරු ඔබ සමඟයි. NPP සමග එක්ව රට ගොඩනගමු.

  • @sbHerat
    @sbHerat 8 месяцев назад +2

    එක චන්දයක් තියන්න දෙන්න අනුර සහෝදරයා අපි බලාගන්නං ලංකාවෙ මිනිස්සු හැමෝම කටුකන්නෑ කියලා❤

  • @sandunpalliyaguru2969
    @sandunpalliyaguru2969 8 месяцев назад +44

    ජය වෙිවා...NPP❤❤❤ බල්ලෝ බිරැවාට කදු පාත් වෙන්නේ නෑ...⁣ඩුබායි සිට

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 8 месяцев назад

      Npdeel karayo gota ankadeka😂😂😂😂😂😂😂😂😂😂😂

  • @Coma-y2e
    @Coma-y2e 8 месяцев назад +38

    ජය වේවා අනුර සහොදරයට

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 8 месяцев назад

      Jayawewasajith❤❤❤❤❤❤❤❤

  • @senanipriyanwada5368
    @senanipriyanwada5368 8 месяцев назад +27

    Anura කුමාර සහෝදරයා ජයවේවා ජයවේවා ජයවේවා malimawata ජයවේවා ජයවේවා සොබාදහම ආශිර්වාද karathwa

  • @ashengunathilake8663
    @ashengunathilake8663 8 месяцев назад +5

    ජයවේවා .....AKD,......රට බහුතරයක් ඔබ සමඟයි,.❤❤❤,.............

  • @chandrikasenerath9084
    @chandrikasenerath9084 8 месяцев назад +21

    9 වෙනිදා..සියලු දේ මහජනතාව දැක්කා...තව මොනව ගොතන්න හැඳුවත්...ඔය රුන්දිකලා ..ආයෙ අපි රැවටෙන්නෙ නැහැ ...අනඅර සහෝදරයා ඔබේ සත්‍ය කතාවට අපේ ගැම්මත් එකතු කරගන්න.

  • @nimaliperera9457
    @nimaliperera9457 8 месяцев назад +40

    පලයන් බං යන්න....
    ගමේ මිනිස්සු එක්ක හොදින් ජීවත් වෙයන්... අරුන්දතී ...
    ගෑනි ගේ හොර මිනිහාද දන්නේ නෑ ..හොයල බලපංකෝ ...
    මෙතන ඇවිත් අපේ අනුර යව කන්නේ නැතිව .....
    ජයවේවා ....අනුර සහෝදරයා ...❤❤❤
    🧭🧭🧭🙏🙏🙏

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 8 месяцев назад

      Npp😂😂😂😂😂😂😂anura😢😢😢😢😢😢😢😢😢

  • @dammikaudayangani2401
    @dammikaudayangani2401 8 месяцев назад +77

    මිනීමරු දූෂිත දේශපාලුවන් වහා පන්නාදමා මාලිමාව සමග එක්ව හදමු අපි අලුත් රටක් ජයවේවා ජයවේවා

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 8 месяцев назад

      Npp 😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 8 месяцев назад

      Baila vadak na sajabetajayawewa❤❤❤❤❤❤

  • @naveendiwandana7009
    @naveendiwandana7009 8 месяцев назад +11

    අමතක උන මතකය නැවත මතක් කරනකොට හොරු ටික කෑ ගහනවා