ammoo ow penawane meke tiyana comment. ona taram patta boru drama ra eliwenakal TV eka lagata wela kela hala hala balaagena innawa. okkoma atatma dewal wennati ewala tiyenne neda. meke ekak poddak ehemehe wunama ape appooo balannepai. mata e katawata asa hituna ithin mama kara. kata rasaya pamanayi mama hituwe. mona karannada itin. atalodahama gana hitala kampa nowi innawa misak.
ow eka atta. e kiyanne me kathawa mama idiripat karapu widiya athathwikayi kiyalada, ehema nam kamathiy dana ganna wenas wenna ona thana mokakda kiyala. katawe kisi deyak wenas karala naha mama. athathwika koyi hariyada kiyala pahadili karanawa nam watinawa.
hi නංගියා හුග දවසකට පස්සෙ මම අාවෙි.මගෙ e mail කෙනෙක් මාරැ කරලා මගෙ 4න් එක නැති වෙලා තිබුනු නිසා..දැන් මම දිගටම ඉන්නවා නංගියා දාන කතා ගොඩක් අසයි බලන්න..මෙ කතාවත් ගොඩක් ලස්සනයි...මම අහාන්නම හිටියෙ නංගි අර අරක්කු බිලා වගෙ කතා කරන්නෙ එ කවුද? නංගියාගෙ අනිත් හැම කතාවකම එ voice change කරලා කතා කරන්නෙ කවුද...එ නංගියා නෙද අා? පුදුම හැකියාවක් එක නංගි.ok නංගියාට ජයෙන් ජයම වෙිවා.bs.jp.tc..ples re අර කට හන්ඩ වෙනස් කරලා කතා කරන්නෙ කවුද?ples re ?🌷👍❤
ඒ හැම වොයිස් එකක්ම මගේ තමයි. මේ වීඩියෝ වල A to Z හැමදේම කරන්නෙ මම තනියම. හැබැයි Stories නම් මගේ නෙමෙයි. ඒවයෙ අයිතිකාරයො කතාව පටන් ගද්දිම දානවා. Description එකෙත් දාල තියෙනවා. බොහොමත්ම ස්තුතියි කට පුරා මගේ හැකියාව අගය කිරීම ගැන. ඒක මට ලොකු ශක්තියක්. 🙏
@@3NGhost u are welcome නංගියෝ..අැත්තටම නංගි ඔයා සැබැම දක්ෂ කෙනෙක්..වයසක විදිහට කතා කරනවා බිිපු කෙනෙක් විදිහට තව ඔයාගෙ අනිත් සැම කතා වලම අහාලා තියෙනවා එක එක විදිහට voice මාරැ කරන විදිහ මම එවා අහාලා පුදුමයට පත් වෙනවා මට එවලෙට හිතා ගන්නත් බැ මෙ නංගියමද කියලා..නියමයි නංගියා super ..ඔයාට ජයෙන් ජයම වෙිවා..මම අනිත් අයගෙ චැනල් වල කතා අහාලා එයාලව දිරි ගැන්විම සදහා මම කොමෙන්ටි දානවා..එත් එ අතරින් නංගියා නමි වෙනස්ම දක්ෂ කෙනෙක්...අනෙ මා ගැන වැරදි විදිහට හිතන්න එපා ඔයාව අර කියන්නෙ මුරැන්ගා අත්තෙ තියනවා කියලා...අනෙ නැ නංගි මම ගොඩක් අාශාවෙන් ඔයාගෙ කතා අහාන්නෙ .දක්ෂ අයව අගයන්න ඔන එහෙම කලෙ නැත්තමි අපි ඔයාලට කරන මදි කමක් පාඩුවක්..ok නංගි ඉදිරි වැඩ කටයුතු සාර්තකව කර ගන්න මම දෙවියන්ගෙන් අාශිර්වාද පතනවා..ඔයා අනිත් අයගෙ කතා net එකෙන් අරන් කිවිවට එ කතාවල් වලට පන එන්නෙ නංගියාගෙ තියෙන දක්ෂ කම නිසා.සමාවෙන්න දිග මැසෙජ් එක්කක් දැමිමට.ඔයාට සියලු දෙවියන්ගෙම පිහිට අාරක්ෂාව ලැබෙිවා.පරිස්සමින් ඉන්න නංගියෝ.🌷❤
i know it is kinda randomly asking but do anyone know a good site to stream newly released tv shows online ?
@Titus Carlos try FlixZone. You can find it on google =)
@Ezequiel Bowie Definitely, I've been watching on flixzone for since april myself :)
මාර වැඩේ මේ කතාව මැරුන කෙනා කාටද කිවුවේ .....ලස්සනයි හොදේ., 😰😰😰
ඔයාගෙ කටහඩ ඉතාමත්ම මිහිරී..හිරිගඩු පිපෙනවා
Thank You💙
අක්කා කරන හැම වීඩියෝ එකක්ම හරිම ලස්සනයි වගේම අක්කා දාන වීඩියෝ බලන්නෙත් හරීම ආසාවෙන් 👻👻👻👍👍👍👍
Thank You💙 malli
මේ වගෙ කතාවක් අසන්නාට තෙරුම් ගන්න පුලුවන් විදියට කියන එකත් ලේසි නෑ... පැහැදිලියි.. ලස්සනයි ...
Thank You💙
අම්මෝ...මේක නම් මරු අක්කේ... පරණ වලව්, පාළු සොහොන්...මටත් කතාවක් කියන්න හිතෙනවා ඔයා එක්ක...
😍😍
අද කතාව හුගක් ලස්සනයි.. බුදු සරණයි ... ❤💯
Thank You💙
හ්ම්ම්ම් එනකම් බලාගෙන හිටියේ 👍👍👍👍❤❤
Thank You
එක 👍 නියමයි
ලස්සනයි කතාව භාගෙට වගේ කියලා හිතෙනවා නේ
ඒ මොන හොල්මන් කතාවක්ද හොල්මනනෙ කතාව කියන්නෙ ඒක අවුල්. මහසෝනගෙ එකක් ඕනෙ ඒව මරු
මේකෙ කමෙන්ට් කියෙව්වා... මේක මම ලියපු කතාවක්....
හොල්මන් කතා කියන්නෙ ජීවත් වෙලා ඉන්න අයම විතරක් නෙමේ... මේකෙ කතා නායකයා තමා කතාව කියන්නෙ. ඒ එයාගෙ කතාව පිට කවුරුත් දන්නෙ නැති කතාව 😌...
මේක තාත්වික නෑ කියපු අය හැරී පොටර් එහෙම පට්ට තාත්විකයි කිය කිය නේද බලන්නෙ ? 😁❤
මට තේරුණ දෙයක් කියන්නද? අපෙ ගොඩක් අය දැන් කියවන්නෙ නැහැනේ. ඒ නිසා වෙන්න ඇති කතා කියන points of view ගැන දන්නෙ නෑ වගෙ. මේ වගේ කමෙන්ට් තව කතා කිහිපයකම මම දැක්කා...
මම මේ ආපහු comment කලේ ඊලග video එක එනකල් බලාගෙන ඉන්න බැරි නිසා අනේ ....... 😭😭
ඊලග video එක ඉක්මනට ඕනි......
ada godak durata denna puluwan wei nango
@@3NGhost බලාගෙන ඉදලා මහන්සි අනේ... 😁
@@nuhansanavidurangi1380 anaaa paw nanga. epa wela inne nango. kalin katawata negative cmnts . ilaga eka karanna motivate wen nane ema wunama😁
@@3NGhost 😯😯 mama innwne.... oya mt kathawak kiynnko... anith ayata ona na 😊
මෙහෙටත් වහිනවා... අකුණු ගහද්දි තමයි අහන්නෙ 👻👻👍
epaa akunu gahaddi nam. pissu kella
@@3NGhost 😊😊😊 අවුලක් වුනේ නෑ අක්කියෝ .... 👻👻 මේ මං හොදට ඉන්නවා 😊
@@nuhansanavidurangi1380 ආ ඒනම් කම්ක් නෑ ඉතිම්. ඒත් ආයෙ ඒම කලන්නෑ හුදේ🥰
@@3NGhost හාකෝ... 🥰🥰
Malapasu in nikmena athmayan mese gaman kalabawa kathawen kiyawenne. Kathawa lassanai oyage katha taste eka hamadama wage agaya karanawa. 👌🏻👌🏻💥💥🥰🥰
Thank you soooo much
@@3NGhost 🙂🙂👌🏻👌🏻👌🏻👌🏻
lassanai akki kathawa.good luck
Thank You💙 malli
සුපිරියි🖤🖤
මහසොහොන් බන්දනය ට පස්සේ අළුත් වීඩියෝ එකක් දානකං බලං හිටියේ , වීඩියෝ එක දාලා විනාඩි 22 න් බලන්නේ
Thank You💙
ලස්සනයි nagga.අදත් කතාව ඔයාගේ කතාවක් .wage..නේද ...හදපු .එකක් ...සාර්ථක ..වැඩක් ..jp
Thank You
සුපිරි කතාව මට අද සනීප නෑ.එ් ත් මම ඔයා ෙග් කතා අහනවා.
Story tharune kathawe sawasane super😘😘
First like and comment 🥳
Thank You💙 Thank You💙 soooomuch
Niyamai a
Akke oyage katha hiru aduru sewanali 1 ta dennako. Eke yana katha melo rahak naaa. Oyage katha walata film haduwoth niyameta thiyei.
Thank You💙 malli
@@3NGhostමේ මගේ නම නෙවෙයි මල්ලී නෙවෙයි නංගී.❤❤
Super
Thanks
රාල 11 සුපිරි ඒකනම් පට්ට බොල
සුපිරි😘😍
Thank You💙
එකනම් සුපිරියක් අක්කෙ ❤️
ඔන්න අපිත් ආව 👍👍😘😘 video එක සුපිරි 👍👍 යාලුවො කට්ටිය මගේ අලුත්ම video එක බලන්නත් එන්න 😘😘😘👍👍 ජයවේවා
Obage katahada harima guwtbhtha sahagathai namuth ahanna hithenawa
Apith awa akkeeee
welcome malli
Niyami🖒🖒
Thank You
Eikmanana lassana kathavak danna oyata budu saranai
Thank You💙
Lassana voice eka. Harima guptha hadak. Puduma lassanai. B s.
Thank you ♥️
Job ekath ekka godak busy wela idala ada nam niwaduwakuth dalaa me kathawa ahanne akke ithuru niwadu dawas tikema akkige ahanna beri unu katha okkoma ahanawa me kathawath godak lassanai akke budusaranai.......🙏💐
Thank You So Much❤️ niwadu paduwe ahannako enam
Supiri akka 0:58 ❤
supiri akke
Thank You
Jeevithayte amuthu hagiimak danena kathavak,,, 💚,,,,,,, .👌
Thank You💙
පට්ට කතාවක් සුපිරි
Thank You💙
💀☠️👻👻Hari pudumai
ඒකත් එහෙමද හොදා හොදා 👍👏👏👏
hoda na laylo
බැරිඋන කතා බලනව ඔයා අලුතෙන් කතා දානකම්🤗
Thank you ❤️
අනෙ සමාවෙන්න නංගි ..මම welcome කියන කොමෙන්ටි එක ටික්කක් දික් වුනා.bs.jp.tc.🌷👍❤
eka samawa ganna deyak nemei. mata oyalage e wachana lokuma loku shakthiyak, goda godaak sthuthi agaya kirima gana loba nathuwa❤
@@3NGhost u ara welcome නංගියෝ.bs.jp.tc..🌷❤නංගි එ දිග කමෙන්ටි එක බැලුවද අනෙ එක ගොඩාක් දිග කමෙන්ටි එක්කක් එකයි සමාව ඉල්ලුවෙ
💓💓
ලස්සනයි අක්කා...අපි ඉන්නො හැමදම...🌹
Thank you ❤️
Oyage kata godak lasssanai hama katawakama wage ahala tiyenne katawak danakm maga balan inne
Thank You💙
ධර්මය කෙලිය නෙහ් 😅😅😅😅🙏
🙏❤🙏❤
marunu kolla oyata avith kiyala giyada meka me vidiyata..
අක්කේ මන් ආයේම අහනවා මේවා දැන් අමතකයි
අද කථාවත් සුපිරි ❤❤️👍👍😘😘😘 ආයෙත් එකක් දානකන් බලන් ඉන්නව
Thank You💙
Kawda meka kiwwe. Kathawa Tijuana kena marilane
Miss oyage voice neda cheng karala kata karanne puduma hakiyawak tiyenne ane attamai godak lassanai oyata nam aswahak katawahak wadinna epa asai ane oyage voice ekata ladsanai budu saranai
Thank you ❤️
කතා නායක මැරිලා හැන්සාඩ් එකෙන් ඉවත් කරන්න
Akka ge katha mare
අම්මොහ්හ් අම්මොහ්හ් 😊😊😂
12.00 වෙනකං බලං ඉදලා නයිට්ටයිම් වලින් මේක බලන මම
Me kathawa mata tikak aul. Terum ganna amarui🤔🤔🤔🤔
🖤❤️aka pahara
Thank You💙
😱😱
❤❤❤❤❤❤❤❤
Me kathawe part 2 ekak thiyanawada ##3NGHOST
naha. mechcharai tibune. me katawata tikak bad feed back wadiy wage. habai lassana nirmanayak nisai mama tora gatte.
අම්මෝහ්..😞😞😞
😁
Den nm byai wage sudu nona 🙂♥️
ai appaa
Dan ahnne akke 🙏
Thank You
@s k Thank You💚
මහ සෝනගෙ වීඩියෝ දාන්නකො අක්ක.............................
මහසොනගෙ awa danna🤙😎
dala tiyenne baluwada
ඔක්කොම බැලුවා✅✅
Thawa danna
මේ කතාවේ අමුතු ගතියක් තියනව කියන්න තේරෙන්නේ නෑ 🤔
hoda nallu malli samarunta. cmnt balannakooo😅
1k like
😱 හිතුනෙ නැ දුක හිතුනා ළස්සනයි කතාව
Thank You💙
අක්කේ මෙහෙම කිව්වට මොකුත් හිතන්න එපා... මේ වගේ මවපු ඒව දාන්න එපා අක්කේ .... මේක කිව්ව කෙනෙක් වත් ලිව්ව කෙනෙක් වත් නෑනෙ... අපි දන්නව හැම එකම ඇත්ත කතා නෙවෙයි හැබැයි ඇත්ත වගේ ආසාවෙන් අහන්නෙ කවුරු හරි කෙනෙක්ට උනා කියල හිතන්... හැබැයි මේකෙ සිද්දිය උනු කෙනා මැරිල නම් මේක මවා පාපු එකක් බව හිත දන්න නිසා අවුල් කතාව හොදද? ඊලග පාර හොද එකක් දෙන්න හොදේ
Thank you මල්ලි Feed back එකට. මේක ලිවුව කෙනෙක් ඉන්නවා. Description එක බලන්න. කතාව තාත්වික නෑ තමයි. නමුත් ඒකෙ මොකක්දෝ ගතියක් නිසා මට ආස හිතුනා. ඉතින් මම කරා. මොනා වුනත් ඔයාලගෙ අදහස් වටිනවා. මල් වුනත් ගල් වුනත් 😊
@@3NGhost අනේ මං අක්කගෙ කතා වලට පට්ට ආසයි අක්කෙ ඒකෙ වෙනසක් නෑ... මං ඉයෙ කතාව ගැන මගෙ අදහස කිව්වේ... කොහොම උනත් ඊලග එක ලස්සන එකක් අක්කේ ඕනි
aniwaryen masayak kal aran hari hoda ekak hoya gannamko😊
its tru bro
මටත් ඔය ටිකම තමයි හිතුනේ. ඔයාගේ කතාව හොදයි හැබැයි ඒ කොල්ලා මැරැනේ නැත්නම්. හැම වීඩියෝ එකක් ම වගේ බලනවා මහසොහොන් දිශ්ඨියට ගැන ගුරැකම් ගැන කතා ටිකනම් ලස්සනයි. ඒ වගේ ඒවා දාන්න. මනක්කල්පිත උනත් අහන්න හිතෙනවා.
Mama inne rata.godaak asawen ahanawa me katha
Thank You❤️
මේ කතාව කියන්නේ හොල්මනමනේ 🙂
Pissuda...sanjaya tamaii kathawa kiyanne
අක්කට ඔය කතාව කිවුවේ මැරුන එකාද ම්...එතකොට ඌ කොහෙන්දෑ හම්බ උනේ...අඩේ මටත් කියලා දීකෝ බං ඕක කොරන විදියෑ...අප්පට බොල්ලෝ පයින්ඩෑ...හැබෑට කොයින්දෑ ඕක අක්කන්ඩියේ උබේ මූණට මුනිච්චි උනේ...කියාපියකෝ බං අක්කන්ඩී...හොද හැටි මටත් අපේ ලොකු අප්පොච්චා හම්බෙලා පොඩ්ඩක් කයිවාරුවක් දොඩන්න හැකිනේ...🤣🤣🤣
Boruwak unath ahthak unath ahanna inna puluwan deyak hemadama demme eya e nisa apahasa karanna epa ahanna be wagenam ahanna epa okkk
මට නෙමෙයි මේ කතාව ලියපු කෙනාට නම් ඒ මැරුනු එකා මුලිච්චිවෙලා කතාව කිවුවද දන්නෙ නෑ මල්ලී. just a story අනේ
ලොරියට හැප්පිලා ඒ මනුස්සයා මැරුණනම් ඊට පස්සේ උන ඒවා කොහොමද දැනගත්තේ ?
ඒකනෙ
මැරුන එකා සීන් එක මැසෙජ් කරලද උන
💀💀💀💀💀💀
Marini akek uge kathawa kiyanawa mama oya ahuwamai.oyaata me kathawa kiuwe u..walen nagitala awithda?
Mare katha wa
Darma mama 🐵🐵🐵
කතාව හොදයි.
තව කතා දාන්න.
මේ කතවනම් හිතාගන්න බෑ මැරුන කෙනෙක් කොහොමද කතවක් කියන්නෙ
Eka tikak madi ne akke
ow lu ne
මන් දැමීම අක්කෙ
Kauda ethakota me kathaawa mehema kiuweee
Akke tava kata dane nada
danawa danawa nango
ritigala kanda gena holman katha nadda akke
hoyala balannamko
Adada demme den dekke ahannam ko den
ow et katawa aul lu kattiyata😙
Ohoma thamai minissu කොච්චර hoda kalath podi weraddak thibbanam athi wachana kiyanawane
ammoo ow penawane meke tiyana comment. ona taram patta boru drama ra eliwenakal TV eka lagata wela kela hala hala balaagena innawa. okkoma atatma dewal wennati ewala tiyenne neda. meke ekak poddak ehemehe wunama ape appooo balannepai. mata e katawata asa hituna ithin mama kara. kata rasaya pamanayi mama hituwe. mona karannada itin. atalodahama gana hitala kampa nowi innawa misak.
Kathawak dannako ikmanin den dawas kiyak wenawada ahupu katha ayeth ahanawa den
sry tika dawasak yayi. hoda ekak hambune naha ane
Aiyo kamak na balannako mokak hari ekak
Kathawak hamba une nedda thawama epa wela inne kathawak nehene ahanna ithin
Dan dana kathawala boru gathiya wadi.oyage katha ahana eka ada idan nawathanawa
Oky,, as you wish
MEKA GOTAPU KTTHWAK NEDA NATNAM S ATHME OYATA MEKA KIWWADA
meka boruwak neda
නංගියො මෙ කතාව හොදයි ස්තුතියි ඒ උනාට මිට පස්සෙ මෙවගෙ කතා දාන්න එපා හේතුව මම කැමති නැ ඔයාට ගල්මුල් එනවා දකින්නට නිතරම අවට ඉන්නෙ වැරැදි හොයන්න බලාගෙන මෙකතාවෙ නායකයා හොල්මන් වෙලා ඉවරයි කවුරුත් හොයන්නෙ ඔයා කොහොමද දන්නෙ කියන එක නේ ජයවෙිවා
Thank you mage akkooo. asawata damma, katawak rasawidinawa kiyana eka gana terumak nati aya wena ewa hoyanawa tamai. channel ekat karana eka epa wela inne. balamuko hoda ekak hambenakan aye danne naha.
මේ මොන බොරුද බොරුවක් උනත් ඇත්ත විදියට දාන්නකො දෙයක් අහන්නම් මැරිච්ච මනුස්සයද කිවුවෙ ම්ම්ම්🤔🙄😁.. ඔයා හොඳ වැඩක් කරන්නෙ මමත් ගොඩක් අහනවා ඒ නිසා මේ වගේ බොරු දාන්න එපා බොරුවක් උනත් තාත්වික විදියට දාන්න අනිවාර්යයෙන්ම අහනවා ආසාවෙන් එල.. ජයවේවා
බොරුවක් තාත්විකව කරන්න නම් මම ඩන්නෙ නෑ. බොරුව ඉතිම් බොරුවම තමයි නේද. කතාවෙ මොකද්දෝ එකකට ආස හිතුනා. කරා. කතාව කිව්වෙ මැරිච්ච මනුස්සයද කියලා මේක ලියපු කෙනා තමයි දන්නව ඇත්තෙ. හොල්මන් කියන්නෙ ඉතින් කතාවක්ම තමයි. අනෙ මන්ද මේ කතාවට නම් Negative feed back තමයි වැඩි. හැමදාම ඉතින් මල් ම හම්බෙන් නෑනෙ ගලුත් එනවනෙ නේද. අටලෝදහම. anyway thnak u for ur feed back😊
ඔයාගෙ කමෙන්ට් එකට මටත් ගොඩාක් දේව්ල් කියන්ඩ පුලුවන් නමුත්....හරි... ඇත්ත හෝ බොරුවක් වේවා අර ඉස්සර වගේ තාත්විකව කරන්න නැත්නම් නෙගටිව් ෆීඩ් බැක් වලින් වෙන්නෙ ඔයාට නරකක්...නේ..
ow eka atta. e kiyanne me kathawa mama idiripat karapu widiya athathwikayi kiyalada, ehema nam kamathiy dana ganna wenas wenna ona thana mokakda kiyala. katawe kisi deyak wenas karala naha mama. athathwika koyi hariyada kiyala pahadili karanawa nam watinawa.
ඇත්තටම තාත්විකයි කියන්නෙ මට දැනෙන විදියට වෙන කෙනෙක්ට උන අද්දැකීමක් විස්තර කරනවනම් මෙතනදි.. මම හිතන්නෙ ගොඩක් අයට දැනෙන්නෙ ඇත්තටම මැරුනු කෙනා ඒ විස්තරෙ ඔයාට කතාව එවපු කෙනාට කියලා වගෙ.. ඔයා හොඳට ඉදිරිපත් කිරීම කරනව ඒ ගැන ගැටලුවක් නෑ 100%ක් ❤️👍 ඇත්තටම මටනම් දැනෙන්න ඕන කාට හෝ ඌ අද්දැකීමක් අහන්න ඇත්තටම ඒක තාත්වික වෙන්න ඕන...එහෙනම් ඔන්න ඒවගේ එකක් බලාපොරොත්තුව ඉන්නෝ...❤️🙄🙂🙏🙏
තවදෙයක් මම ඇත්තටම හොඳ දේට හොඳයි කියනවා අවුලක් තිබ්බොත් ඒත් කියනවා ගනන් ගන්න එපා ඔයාට මතක ඇති ඔයාගෙ ඉස්සර කතාවලට මම කමෙන්ට් කරනවා හොදයි කියලා... 🤔❤️👍
මෙහෙම ඒවනම් එපා..
කලින් වගේ හොඳ හොල්මන් කතා දාන්න ..
Than u for feed back
ඔයා කොහොමද කතාව දන්නේ කතා නායකයා මැරිලා ඉවරනේ
👍👍👍
ඔන්න අපිත් ආව 👍👍😘😘 video එක සුපිරි 👍👍 යාලුවො කට්ටිය මගේ අලුත්ම video එක බලන්නත් එන්න 😘😘😘👍👍 ජයවේවා
♥️♥️
👍👍👍