Software Engineering වලට ඕනේ Best Practices - Software Engineering Best Practices (in Sinhala)

Поделиться
HTML-код
  • Опубликовано: 6 ноя 2024

Комментарии • 89

  • @Merigo-De-Piyare
    @Merigo-De-Piyare 8 месяцев назад +18

    Data structures වීඩියෝ ටික දිගටම ගේන්න අයියේ ❤

    • @dil-oc9cs
      @dil-oc9cs 8 месяцев назад

      Ow meka gena hadanna tawa. Java genath karannako deyak

  • @dushanbaranige3799
    @dushanbaranige3799 8 месяцев назад +6

    CI/CD video eka next video eka widihata ona ❤

  • @anupama4565
    @anupama4565 8 месяцев назад +3

    Data Structures videos ටික continue කරන්න අයියේ

  • @pramithfernando
    @pramithfernando 8 месяцев назад +5

    Hash table, Tries , Trees වගේ බහුලව කතා කරන්නේ නැති data structures වල video එකක් කරන්න පුලුවන්නම් ගොඩක් වටිනවා. RUclips එකේ වත් ඒ විදිහේ concept ගැන code implementation ගැන videos හොයා ගන්න නැහැ.

  • @pubudulakshan6698
    @pubudulakshan6698 8 месяцев назад +8

    අයියේ ඔයාගෙ lessons ටික නියමයි. Python series එක නම් great. Python project එකකුත් කරන්නකො.

    • @prabharavinath4805
      @prabharavinath4805 8 месяцев назад

      Ow puluwan nam niyamai, python explain karana widiya nam maarai

  • @IsuruKumarasiri-i4h
    @IsuruKumarasiri-i4h 8 месяцев назад +2

    "Please continue the data structures and algorithms video series. ❤️ It has been beneficial to my studies at university. Keep up the good work!"

  • @SahathPasada
    @SahathPasada 8 месяцев назад +2

    System Design ගැන video එකක්.Please 😔😔😔🙏

  • @devkasunlakshitha
    @devkasunlakshitha 3 месяца назад

    Data structures video series is really useful. Keep continue that

  • @Sathpiyum_Official
    @Sathpiyum_Official 8 месяцев назад +1

    Dara structures oni ❤

  • @YuminMenthaka
    @YuminMenthaka 7 месяцев назад

    Ethical hacking side eka ganath video ekak denna.

  • @sudharadabeythunga8781
    @sudharadabeythunga8781 8 месяцев назад +2

    Thank you hexcoder! Oyage video hamadama balanawa. Superb!. Oyata puluwannam python include wena widiyata loku project ekak karana video series ekak karanawada. Frontend, backend, deployment okkoma include wena 🙏

  • @YenulSanmika
    @YenulSanmika 7 месяцев назад

    Great video! I have a suggestion for a next video if you can kindly make a video about Networking, which is essential topic for devops. I am learning it now there is no brief explain video which is only targeting main points of networking and concepts that devops developers needed. Thank you and keep it up these types of videos!!

  • @keyan2524
    @keyan2524 8 месяцев назад

    D &A session eka continue krnna ❤

  • @UsiraK
    @UsiraK 8 месяцев назад +1

    Invaluable content bro 🖤

  • @madushanvithanage3865
    @madushanvithanage3865 7 месяцев назад

    Data structure and algorithms ithuru videos tika oni aiya

  • @mygaming5163
    @mygaming5163 8 месяцев назад

    අයියේ මම කරන්නේ Software Engineering Degree එකක් දැන් ඉන්නේ 2nd Year ඒකේ Subject තුනක් තියනවා Operating System , DBMS ( Database Management System ) , Computer Architecture කියලා සෑහෙන්න සංකීර්ණයි වගේ ඒක මට ඒ ටිකේ මුල් ටික අල්ලගන්න බැරි උනා ප්‍රශ්න වගයක් තිබ්බ නිසා . පුලුවන් නම් Operating Systems ගැනත් DBMS ගැනත් Computer Architecture ගැනත් Play List එකක් ගේන්නකෝ. මං හිතනවා ගොඩක් අයට ඒක ප්‍රයෝජනවත් වෙයි කියලා...🥺🥺🥺🥺 ඔයින් එකක් ගැන උනත් අවුලක් නෑ

  • @UsithaGuruge-i1z
    @UsithaGuruge-i1z Месяц назад

    Thank you brother..💪🔥

  • @Kavindu_Malith
    @Kavindu_Malith 8 месяцев назад

    Software Engineer කෙනෙක් අඩුම languages කීයක්වත් දැන ගන්න ඕනිද ❤

  • @raj-dv1yu
    @raj-dv1yu 8 месяцев назад

    Cybersecurity side eka ganath video ekak karanna puluwanda Aiye

  • @visulakavinda5659
    @visulakavinda5659 8 месяцев назад

    පරිගනකයේ ආචිත මතකයේ ඇති පින්තූයක් ක්‍රමලේඛිතව ගූගල් ඉමේජ් සර්ච් සේවාව වෙත උඩුගත කර සෙවුම් ප්‍රතිඵල ලබාගන්නේ කෙසේද?

  • @kavinikushani9692
    @kavinikushani9692 8 месяцев назад

    Thanlk you ayye content eka marama watinawa. meeta amatharawa GRASP concept eka, Design Patterns, Sonarqube use karana eka wage dewaluth good practices kiyala ahala tynaawa😇. puluwan nam ayye CI/CD pipelines use karana widiya kiya denna. thank you😇

  • @sasankabuddhipramodya3275
    @sasankabuddhipramodya3275 8 месяцев назад

    Most of people's don't know coding ethics. Please try to give information about coding ethics. It will help to beginners.

  • @chathra1
    @chathra1 8 месяцев назад

    Data structures series eka continue karanna pls

  • @shanakadinusha
    @shanakadinusha 8 месяцев назад

    Thank you very much Praneeth Aiya...🧔‍♂🤍👍

  • @dumindachamara8918
    @dumindachamara8918 7 месяцев назад

    Excellent video.

  • @chirantharavishka5918
    @chirantharavishka5918 8 месяцев назад

    CI/CD video ekak one ayye😢

  • @hashankannangara8723
    @hashankannangara8723 8 месяцев назад

    You did a great job, Very informative video ❤️ please do a video about CI/CD with github actions...

  • @slart2320
    @slart2320 8 месяцев назад +2

    අයියෙ software engineering වලට වඩා computer science degree එක හොදද.
    මොකද campus වල se වලට වඩා ලොකු z core 1 ඕනෙ CS යන්නනම්.

    • @gayan6438
      @gayan6438 8 месяцев назад

      @slart2320
      මම නිකං ඕකට මගේ අදහස දෙන්නම්. සෙට් නෑ වගේනම් comment එක කියවලා අමතක කරලා දාන්න.
      මෙහෙමනෙ, A/L Exam එක තියලා ඒක පාස් වෙන හැමෝටම කැම්පස් යන්න නොදී, Exam එක පාස් වෙන අයගෙනුත් වැඩිම Z-score එකක් තියෙන අයවනෙ කැම්පස් ගන්නෙ.
      ඒකට හේතුව A/L පාස් වෙන හැමෝටම දෙන්න තරම් රජයේ කැම්පස් වල සම්පත් නැති එක. ඒ කියන්නේ සීමිත සම්පත් ප්‍රමාණයක් තියන නිසා තමයි Z-score එක වැඩිම අයව විතරක් Gov. University ගන්නේ. ඉතින් මම දකින විදියට Z-score එක කියන්නේ අන්න ඒකට පාවිච්චි වෙන දෙයක්. (මම වැරදියි නම් මට වඩා දන්න කෙනකේ මේකට කමෙන්ට් එකක් දාගෙන යන්න)
      දැන් ඔයා ඔයාවම උදාහරණයකට ගන්න.
      ඔන්න ඔයායි, ඔයාගෙ යාළුවායි A/L Exam ලියලා ඔයාගෙ යාළුවා සුපිරි Z-score එකක් අරගෙන රජයේ කැම්පස් එකක ඒ Z-score එකට කරන්න පුළුවන් CS වගේ ඩිග්‍රි එකk කරන්න ගන්නවා. ඔයාට එච්චර හොද Z-score එකක් නෑ. හැබැයි, ඔයා යනවා Private කැම්පස් එකකට. ඒ ගියාම ඔයාට High Z-score එකක් නැතත්, ඔයාටත් අර විදියෙම CS ඩිග්‍රි එකක් කරන්න පුළුවන්. හැබැයි ඒකට ඔයාගේ Z-score එක බලන්නේ නෑ.
      ඒ එතන Gov. University වල තියෙනවා වගේ සීමිත සම්පත් ප්‍රශ්නයක් නැති නිසා. ඔයා ගෙවන මුදලට ඔයාට සම්පත් ටික එයාලා දෙනවා.
      ඉතින් මම දකින විදියට නං Z-score එක මත ඩිග්‍රි එකක හොද නරක තීරණය කරන්න බැහැ.
      ඒකෙ content එක මත තමයි ඉතින් හොද නරක තීරණය වෙන්නේ.
      (මම වැරදි ඇති, හරි දේ දන්න කෙනෙක් හිටියොත් කමෙන්ට් කරගෙන යන්න❤)

    • @HexCoder
      @HexCoder  8 месяцев назад

      මේකේ මුල ටික බලන්න.
      Self Study කරලා Software Engineer කෙනෙක් වෙන හැටි - Self built Software Engineer (Sinhala)
      ruclips.net/video/nzkHr7f6ItI/видео.html

  • @InokaPrasanthi-b9w
    @InokaPrasanthi-b9w 8 месяцев назад +2

    CI CD pipeline gana video ejak oni

  • @chamiTube1
    @chamiTube1 8 месяцев назад

    Great video! Please also do a video on CI/CD Pipelines. Thanks!

  • @pahankalhara-pp6cw
    @pahankalhara-pp6cw 8 месяцев назад

    A worthy video.Thanks for giving us this knowledge❤

  • @clipstv6229
    @clipstv6229 8 месяцев назад

    Thank you aiye.. hama thanama meka gana hewwa.. Thank you so much and keep it up..

  • @HarmonicWorldSounds4981
    @HarmonicWorldSounds4981 8 месяцев назад

    Good explain digatama karagena yanna

  • @nirmalprabhath1093
    @nirmalprabhath1093 7 месяцев назад

    Thanks sir. It is a Valuable video

  • @umeshmadhusankha6562
    @umeshmadhusankha6562 8 месяцев назад +1

    Aiye, Nvidia ekee president (jensen huang) mee langadi Dubai waladi AI gana kiyalaa thiyena eka gana video ekak karannako

    • @HexCoder
      @HexCoder  7 месяцев назад +1

      Devin නිසා Software Engineers ලා නැති වෙලා යයි ද? - Will Devin kill of SEs? (in Sinhala)
      ruclips.net/video/bZF7mb4x0ns/видео.html

    • @umeshmadhusankha6562
      @umeshmadhusankha6562 7 месяцев назад

      @@HexCoder damma gaman baluwa 🫶😁

  • @ureka1996jeewani
    @ureka1996jeewani 8 месяцев назад

    CI/CD video eka one

  • @dileepa-mn2to
    @dileepa-mn2to 8 месяцев назад

    Can you create a video about unit and e2e tests

  • @korean_food_shorts
    @korean_food_shorts 8 месяцев назад

    Aiye puluwan podi video ekak karannako algorithm ekak ape real time project ekakata use karana vidiha gana❤ex : sorting algorithm , etc

  • @tharindukavinda1418
    @tharindukavinda1418 8 месяцев назад

    great content ! ❤

  • @mbckaushan2587
    @mbckaushan2587 8 месяцев назад

    godak watinawa, thank you !!

  • @BhashanaLiyanage
    @BhashanaLiyanage 8 месяцев назад

    You made my day ❤❤️❤️

  • @abesingha
    @abesingha 8 месяцев назад

    අයියේ vs code ගැන full tutorial එකක් කරන්නකෝ ❤‍🔥

    • @HexCoder
      @HexCoder  8 месяцев назад

      මොනා ගැනද දැන ගන්න ඕනේ?

    • @abesingha
      @abesingha 8 месяцев назад

      @@HexCoder මුල ඉදන්ම කරනවානම් වටිනවා overall cover වෙන විදියට

  • @ayeshjayaweerayesh0813
    @ayeshjayaweerayesh0813 8 месяцев назад

    Hi Aiyye ,Mata programming skill eka basic tike edala thaniyama code kerganna pluwan level eketa skill eka hdaganna follow keranna ona steps tikak suggest keranna pluwand?

    • @HexCoder
      @HexCoder  8 месяцев назад

      2024 දී Coding හරියට ගොඩ දාන හැටි - How to be good at programming (in SInhala)
      ruclips.net/video/JZrJFLaVDAQ/видео.html

  • @hasinthamadushan5117
    @hasinthamadushan5117 8 месяцев назад

    Thank You ❤

  • @HHHSS956
    @HHHSS956 8 месяцев назад

    Thank you vey much

  • @lyrics9127
    @lyrics9127 8 месяцев назад

    Thank u... aiye...❤

  • @Awi_CT
    @Awi_CT 8 месяцев назад

    Thank you Sir!❤

  • @GihanSAOnline
    @GihanSAOnline 8 месяцев назад +1

    supiri sir

  • @viralmotivation_9905
    @viralmotivation_9905 7 месяцев назад

    Maru aiye❤❤

  • @kasundusmantha4775
    @kasundusmantha4775 8 месяцев назад

    CI/CD vedio ekak ona.

    • @HexCoder
      @HexCoder  8 месяцев назад

      ආන්න දැම්මා 😉

  • @mohomediflan1100
    @mohomediflan1100 8 месяцев назад

    Can we do programming language through phone?
    Do we have any apps.
    Can we install and learn through mobile

    • @HexCoder
      @HexCoder  8 месяцев назад +1

      There are online Python interpreters you can use.

  • @sandunakalanka2892
    @sandunakalanka2892 2 месяца назад

    Ane aiye CI/CD Pipeline melo deyak therenne naha. eke concept eka hariyatama oluwata dala dennako.

    • @HexCoder
      @HexCoder  2 месяца назад

      GitHub Actions CI/CD වලින් Weather API එකක් automatically deploy කරන හැටි - CI/CD Pipeline (Sinhala)
      ruclips.net/video/FrajUQw92lI/видео.html

  • @ErangaBandara-x5d
    @ErangaBandara-x5d 8 месяцев назад

    thanks loku aiye😍♥

  • @TheSandyWeb
    @TheSandyWeb 8 месяцев назад

    thank you

  • @ZLIITS
    @ZLIITS 8 месяцев назад

    කියල දෙන දේවල් හොදයි NIIBS university ❤😊

  • @NadulaSankalana
    @NadulaSankalana 8 месяцев назад

    Aiye nvidia ceo kiyapu de gena video ekk gennko

    • @HexCoder
      @HexCoder  7 месяцев назад

      Devin නිසා Software Engineers ලා නැති වෙලා යයි ද? - Will Devin kill of SEs? (in Sinhala)
      ruclips.net/video/bZF7mb4x0ns/видео.html

  • @kyle117
    @kyle117 8 месяцев назад

    DSA ❤

  • @rameshsilva8212
    @rameshsilva8212 8 месяцев назад

    👍

  • @kpushpakumara89
    @kpushpakumara89 8 месяцев назад

    Ci/CD Video eka karamu

  • @Prabhashana
    @Prabhashana 8 месяцев назад

    Flutter series eka koi ?????!!!!!!

    • @HexCoder
      @HexCoder  8 месяцев назад +1

      තාම හදනෝ…. 😅

    • @Prabhashana
      @Prabhashana 8 месяцев назад

      @@HexCoderඉක්මනටෝ ⏳⏳⌛️.

  • @chanukagayantha
    @chanukagayantha 8 месяцев назад

    ❤‍🔥

  • @priyanthayalagamage8929
    @priyanthayalagamage8929 8 месяцев назад

  • @nuwandissanayake3831
    @nuwandissanayake3831 4 месяца назад

    🧲💙

  • @visulakavinda5659
    @visulakavinda5659 8 месяцев назад

    සිංහල භාෂාවට වෙනත් භාෂා වලින් වචන එනකොට ඉබේම ඒවා බහු වචන වෙනවා. ඒ නිසා අමුතුවෙන් බහු වචන කරන්න අවශ්‍ය නෑ.
    ෆ්‍රැක්ටිසස්, ෆොටෝස්, වගේ වචන වැරදියි.
    ඉස්සර නම් තිබුනේ මෙයාකාර වැරදි වචන 3ක් විතරයි පර්චස්, සොසේජස්, සැන්ඩ්විචස්.
    ඒත් දැන් මේ වැරැද්ද වසංගතයක් වෙලා. මේක හදාගන්න
    කතා කරනකොට බහු වචන වලදී ෆ්‍රැක්ටිස්, සොසේජ් ලෙසත් ඒක වචනයෙදී ෆ්‍රැක්ටිස් එක, සොසේජ් එක ලෙසත්
    ලියන භාෂාවෙදී
    බහු වචන වලදී ෆ්‍රැක්ටිස, සොසේජ ලෙසත් ඒක වචනයෙදී ෆ්‍රැක්ටිසය, සොසේජය එක ලෙසත් පාවිච්චි කරන්න.

    • @HHHSS956
      @HHHSS956 8 месяцев назад +6

      Adahasa hari widihata samjagatha weema una nm athi, meka Software Eng. video ekak misak Sinhala sahithya video ekak newine.

    • @HexCoder
      @HexCoder  8 месяцев назад +1

      ඔයා ගොඩාක් සිංහල ගොඩාක් දන්නවා වගේ.
      ඔයා ඒකට වෙනම RUclips channel එකක් පටන් ගන්න. මම මේකේ Software Engineering ගැන කතා කරන්නම්. 😉

    • @visulakavinda5659
      @visulakavinda5659 8 месяцев назад

      @@HexCoder භාෂාවක් කියන්නේ කියතක් මිටියක් වගේ මෙවලමක්. එය පාවිච්චි කරලා යම් නිර්මාණයක් කරනවා විනා භාෂාව ගැන විතරක් කතා කර තේරුමක් නෑ. පරිගනක භාසාවකදිත් වෙන්නේ ඒකනෙ.

  • @keyan2524
    @keyan2524 8 месяцев назад

    Thank you ❤

  • @dinethcharuka8925
    @dinethcharuka8925 8 месяцев назад

    ❤‍🔥

  • @korean_food_shorts
    @korean_food_shorts 8 месяцев назад

    ❤❤❤

  • @IRS607
    @IRS607 8 месяцев назад

    Thank you ❤

  • @tharinduminiruwan7842
    @tharinduminiruwan7842 8 месяцев назад

    ❤❤

  • @Janithchamodyawarapitiya1629
    @Janithchamodyawarapitiya1629 8 месяцев назад +1

  • @FLASH_in_FLASH
    @FLASH_in_FLASH 8 месяцев назад

    ❤😊