ලඟදි viral වුණ Software Engineering Salary හුටපටේ මොකක්ද?

Поделиться
HTML-код
  • Опубликовано: 21 янв 2025

Комментарии • 131

  • @EnochMaheshsilva
    @EnochMaheshsilva 22 дня назад +16

    Software Engineer salaries ගද්දී ගොඩක් ලොකු range එකක් තියෙන්නේ...හේතුව ඒක company එක මත depend වෙනවා... ඉතා විශාල වැටුප් ගෙවන සමාගම් වගේම අඩු වැටුප් ගෙවන සමාගමුත් ලංකාවේ තියෙනවා...සාරංශය නම්, ඔබ නියම වැඩ්ඩකේ නම්, අනිවාරෙන් ඔබට market එකේ ඕන value එකට යන්න පුලුවන්.... කරන වැඩේ පැත්තෙන් සුපිරි වැඩ්ඩෙක් වෙන්න...

  • @sllivebeat
    @sllivebeat 17 дней назад +4

    ඉස්සර කරපු අය කිව්වට ඒවගේ වගේ සැලරි දැන් ඒක නෑ ASE කෙනෙක්ට 80% ක්ම කම්පැනි වල යන්නෙ 30-70k අතර , SE 90-130k අතර මොකද නිකන් උනත් වැඩ කරන්න එන අලුත් සෙට් එකක් ඉන්නව දැන් 🥲

    • @psrvlog5555
      @psrvlog5555  17 дней назад

      Ow aduwata wada karanna kamathi aya inna eka clients lata wasi... industry ekata padui...

  • @Ashanfx
    @Ashanfx 8 дней назад +1

    හොද පැහැදිලිකිරීමක් මේක ඇත්ත ♥

  • @ravindudinushan6617
    @ravindudinushan6617 23 дня назад +3

    ගොඩක් වටින video එකක් අයියේ ❤

  • @nuwansameera3790
    @nuwansameera3790 22 дня назад +12

    ගොඩක් දොස්තරලා ප්‍රයිවට් කරලා හොයනවා සැලරිය තරම්මවගේ . SE ජොබ් හොදයි කොහොමත් සැලරි හොද නිසා .ලංකාවෙ දොස්තරකෙනෙක් වෙන්නෙ ගොඩක් අය social status එකට සැලරි බලන් නෙවෙ . හැබැයි දැන්නම් ගොඩක් දොස්තරලා රට දාලා යනවා සැලරි හොදටම මදි නිසා .SE ලට පාර්ටයිම් බේත් දෙන්නත් වෙයි බේත් ටිකක් ගන්නත් දොස්තරයෙක් රටේ නැතිවෙද්දි 😅😅

    • @psrvlog5555
      @psrvlog5555  22 дня назад +6

      SE lata beheth denna nemei hamotama rata yanna wei anthimata beheth tikak ganna, doctorsla okkoma meka dala giyoth

    • @nuwansameera3790
      @nuwansameera3790 22 дня назад

      @psrvlog5555 ඔයටික ඉතින් තේරුම් ගන්නෑනෙ කව්රුත් දොස්තරලට බැන බැන ප්‍රයිවට් මෙඩිකල් ෆැකල්ටි දාමු කියනවා. කෝටි 2ක් වියදම්කරන් අඩු පඩියට වැඩකරයි කියලා හිතනවා මිනිස්සු. දැනටත් ඈත පැතිවල හදිස්සියකටවත් බේත් ගන්න දොස්තරල නැති තත්වයක් තියෙන්නෙ

    • @rumeshdilip882
      @rumeshdilip882 21 день назад

      @@psrvlog5555 😂😂

    • @chamchamz98
      @chamchamz98 20 дней назад +1

      Aussie, USA, masekata usd 20000 salary ekak deddi mehe katta kanne mokatada? Anith eka me wage katha ahagena higanno wage inna? Mn mulinma karanne mehen yana eka

    • @psrvlog5555
      @psrvlog5555  20 дней назад +1

      @chamchamz98 Ow yana eka hodai

  • @mr.mike678
    @mr.mike678 22 дня назад +7

    අපි නම් 75-150 අතර තමා 1st salary විදියට ගන්නේ. ඉලෙක්, සිවිල් වගේ අය උනත් ගන්නවා වැඩ පුලුවන් නම්. මම 150 කට තමා මුලිම්ම ගියේ.

  • @madushanchathuranga3647
    @madushanchathuranga3647 22 дня назад

    Super Explanation 😇

  • @mudithadul
    @mudithadul 21 день назад +4

    This story is from 2018, when a team ( tech lead + HR ) goes directly to universities and recruits engineers. As I can remember at that time we offered 160000 - 220000 entry-level ( Associate Software Engineer )
    With the inflated dollar for top talents, I think 300000 could be the minimum given that 1000usd ~= 300000 LKR

    • @psrvlog5555
      @psrvlog5555  21 день назад

      Thats great! Even now this is not the case for some companies

    • @sandeeparambukwella8411
      @sandeeparambukwella8411 21 день назад

      Company name plz

    • @mudithadul
      @mudithadul 18 дней назад

      I would add to above, when company become bigger they try to bring salary bands for specific job roles and try to adhere with them. The HR really doesn't like to deviate from it unless for a very special case, because they need to convince the other stake holders to do that.

  • @Vimukthi_Buddhadhasa
    @Vimukthi_Buddhadhasa 22 дня назад

    Superb!❤

  • @dilshanchathuranga8323
    @dilshanchathuranga8323 15 дней назад

    It පිල්ඩ් එකේ දැන් ඉන්න ලොඩ් එක තව අවුරුදු 10කින් වගේ සැහෙන්න වැඩිවෙනවා හිතනවාටත් වඩා.ගොඩක්ම පුදගලික තැන්වල ඩිග්‍රි බලන්නේ නැ.දවසින් දව්ස ක්සෙස්තරයට එකතුවෙන පිරිස වැඩි වෙනවා.කියන ගානය වැඩ කරන සින් එකක් තියෙන්නේ දැන්.

    • @psrvlog5555
      @psrvlog5555  15 дней назад

      පිරිස වැඩිවුණාට ඒ හැමෝටම jobs හම්බෙන්නෙ නෑ මොකද ඒ හැමෝම කැමැත්ත, උනන්දුව, හරි skill එකත් එක්ක එන අය නෙමෙයි

  • @chamaradilshan8126
    @chamaradilshan8126 21 день назад

    Genius talk 🎉

  • @zuhryfayesz-me6uy
    @zuhryfayesz-me6uy 21 день назад +1

    What he's saying is valid in most cases. Additionally, it depends on the level of experience, skills, and a strong understanding of the fundamentals in the field of software engineering

  • @mahasona5075
    @mahasona5075 23 дня назад +1

    Thank you 🥰❤

  • @CodeWithRush
    @CodeWithRush 23 дня назад +7

    මට තාම 50,000 ට වැඩියෙන් salary දෙන company 1ක් තාම හොයා ගන්න බැරි වුනා ලංකාවෙ ඇතුලත

    • @psrvlog5555
      @psrvlog5555  23 дня назад +1

      Fresh graduates lata da?

    • @CodeWithRush
      @CodeWithRush 23 дня назад

      @psrvlog5555 IT field එකේ 4yrs+ exeperience. Industry eke 1yr experience. 2020 ඉඳන් freelancing කරනවා

    • @Dulan_M_Herath
      @Dulan_M_Herath 22 дня назад

      80,000 / 100,000 intern ගෙවන company තියනවා. අති බහුතරය 40න් උඩ ගෙවනවා

    • @CodeWithRush
      @CodeWithRush 22 дня назад +1

      @@psrvlog5555 fresh graduate. Eth filed eke freelancing karala 4yrs experience thiyenawa. Industry eke wada karanna aran 1yr wenawa

    • @psrvlog5555
      @psrvlog5555  22 дня назад

      @@CodeWithRush balamu okata mokadda karanna puluwan kiyala

  • @PyruxNetworks
    @PyruxNetworks 23 дня назад +7

    Software Engineering field එකේ individual performance level එකෙන් තමයි ගොඩක් වෙලාවට salary එක තීරණය වෙන්නෙ. අලුතෙන් ජොබ් එකකට යනකොට Salary එක Negotiate කර ගන්න එකත් වෙනම Skill එකක්. RUclips එකේ videos තියෙනවා.

    • @psrvlog5555
      @psrvlog5555  23 дня назад +1

      Yes, agree

    • @kisalsamaranayake9000
      @kisalsamaranayake9000 22 дня назад

      totally wrong. kochchara hoda individual performer kenek unath people managemenet team work bari nam uta ATL/TL (after 5 years wage) kela wenwa. meke kiyanawa wagema team ekak management kranna responsibility anek ungen wada ganna tama udata yaddi tiyenne. individual waddonta karanna puluwan pamkak na when you get senior

    • @PyruxNetworks
      @PyruxNetworks 22 дня назад +3

      @kisalsamaranayake9000 ඉතින් ඒකත් individual performance එකක් නේ. Team එකක් Lead කරනව කියන එක. උබ හිතුවද මුලු Team එකටම එක පාර promotion දෙනව කියල.

    • @kisalsamaranayake9000
      @kisalsamaranayake9000 22 дня назад

      @@PyruxNetworks ehema gattot hama field ekakma individual performance matha tama salary hadenne podi eko. hodata perform karana doctor ta tama leddu wadi. chanelling wadi. per day over 1 milion hoyana doctors la innwa..
      tutuion gattat hodata uganwana sirta lamai wadi. eka uge indivial performance ekane.
      then ube comment ekama hadda gon.
      team performace ekata padi gewama profession monada kiyapanko.. LOL 🤣

    • @PyruxNetworks
      @PyruxNetworks 22 дня назад

      @@kisalsamaranayake9000 individual performance කියන එක ඔබතුමා වලිගෙ පාගගෙන. මේකෙ මම කියන්නෙ Engineer කෙනෙක්ගෙ Team management skills, Leadership skill, Analytical skills, tech skills ඔක්කොම එකට අරගෙන. ඒ ඔක්කොම මත පදනම් කරගෙන තමයි Salary එක තීරණය වෙන්නෙ.

  • @nwlk9262
    @nwlk9262 20 дней назад +1

    Salary එක වැඩි එකම හේතුව work load, stress එකත් වැඩි නිසා

    • @psrvlog5555
      @psrvlog5555  20 дней назад +1

      Ehema kiyanna amaruine, work load and stress mita wada godak wadi, but salary adu industries sahenna thiyanawane

    • @nwlk9262
      @nwlk9262 20 дней назад +1

      @psrvlog5555 anyway , work load ekata hariyanne 300k wath dena eka hodai

  • @ManuManu-w5t
    @ManuManu-w5t 21 день назад +1

    Sir tourism website challenge eke deadline eka extend karada. Thama description eka update karala na neda

    • @psrvlog5555
      @psrvlog5555  21 день назад +1

      Ow deadline 31st of January
      Mama description update karannam

  • @YasiruAththanayaka
    @YasiruAththanayaka 22 дня назад +2

    aiye mn IIT eke 2nd year SE student kenek. karanna hoda project tikak kiyannako. CV ekata danna puluwan eewa

    • @psrvlog5555
      @psrvlog5555  22 дня назад +1

      AI related projects try karanna... domains nam ona taram thiyanawa, lankawata karanawa nam environment, tourism, entertainment wage ewa hodai

  • @kingking8407
    @kingking8407 22 дня назад +1

  • @ManyFestLife
    @ManyFestLife 23 дня назад +2

    samahara companies walin 35k - 55K wage thama gevanne Associate SE walata

    • @psrvlog5555
      @psrvlog5555  23 дня назад

      Ow ehema ewath godak thiyanawa

  • @Chinthaka-000
    @Chinthaka-000 22 дня назад

    Thanks

  • @Ashen_220
    @Ashen_220 22 дня назад

    Sir mui library react wala use kraddi Grid eka single line ekakin kapila ynwane .. Grid2 kiyana key word eka udin import katlral add karath output eka awul ynawa frontend eke 😢

    • @psrvlog5555
      @psrvlog5555  22 дня назад +1

      Ehema qwata idea ekak na, me email ekata details ekka mail ekak danna
      srimal.blog@gmail.com

  • @IsCoN-vz9um
    @IsCoN-vz9um 17 дней назад +1

    Mata degree mokuth na ,age 20 man .Koryave di 500000 k salary ekak gannawa

  • @DevOpsPulse
    @DevOpsPulse 22 дня назад

    Salary wala aulk nam tiyenawa. But skill tiyenawanm loku company ekaka loku salary ekakata ynna puluwan. Mona university ekenda digree eka gatte kiyana echchra wadagath na. Skill tmi oni

    • @psrvlog5555
      @psrvlog5555  22 дня назад +1

      Ow skills wala wadi weight ekak enawa

  • @isurumw6119
    @isurumw6119 22 дня назад +3

    Mobile developers lata salary wenas da anith developers lata wada?

    • @psrvlog5555
      @psrvlog5555  22 дня назад

      Ehema na, skills experience anuwa thamai

  • @nakatsukuma86
    @nakatsukuma86 23 дня назад +2

    Dialog & huawei & mobitel eke packetcore engineer kenekta 6-8 laks hambenawa per month.

    • @psrvlog5555
      @psrvlog5555  23 дня назад +1

      Ow wenna puluwan

    • @graph9579
      @graph9579 22 дня назад

      Ehema kenekge Degree eka mokakda?

    • @pasindusathsara2951
      @pasindusathsara2951 22 дня назад

      It degree ekk krl puluvan da

    • @kokila2010
      @kokila2010 22 дня назад

      @@graph9579 not depend a degree

    • @akilaawantha2203
      @akilaawantha2203 22 дня назад

      @@pasindusathsara2951Most of them are electronic and telecommunication engineers with software background

  • @himadhG
    @himadhG 23 дня назад +8

    1st salary will be 5/6 lakhs for moratuwa cse at big tech companies in Sri Lanka

    • @nilanthisaroja861
      @nilanthisaroja861 23 дня назад +2

      Ousl එකේ software engineer එක පිළිගන්නවාද දන්නේ නැහැ නේද?

    • @himadhG
      @himadhG 23 дня назад +3

      @nilanthisaroja86 piligannawa eth big tech companies loku salaries velta yanna amarui
      Eth beri kmk ne (with experiences Hard Work and skills)

    • @graph9579
      @graph9579 22 дня назад +1

      Mora cse nathuwa colombo cs, kwlaniya it wge kenekge salaries kohomd kiyla dannawnm kiynna puluwnda?

    • @himadhG
      @himadhG 22 дня назад

      @@graph9579 Colombo cs kelaniya software engineering ewath hodhai degree eka 1st cls karaganakota ♥️🤕

    • @starlord4565
      @starlord4565 22 дня назад +3

      Not sure abt 5 laks but they get paid more specially in big tech and its not all about the degree or university its your skills which matters more at the end of the day.

  • @chamathcooray2984
    @chamathcooray2984 22 дня назад +2

    Aiye me gross salary eka neda? Tax kapunama take home eka adu wenawa neda? Naththan me salary okkoma take home da? Mama danata Software engineer inne. Dan mage salary eka 253000LKR. SSE Yanawanam mama kochcharak illanna onada? 500000 LKR illuwata kamak nadda?

    • @psrvlog5555
      @psrvlog5555  22 дня назад +1

      Ow gross salary... 500,000 try karanna

  • @tharakasajithvlog
    @tharakasajithvlog 21 день назад

    👍👍

  • @Dasunerangasandeepa
    @Dasunerangasandeepa 22 дня назад +1

    Open University eke Software Engineer Degree eka gana video ekk genn puluwanda ayiye
    eeka karala SE Job walata ganne na kiyana eka danagann one mata

    • @psrvlog5555
      @psrvlog5555  22 дня назад +2

      Kauda kiyanne eka karala SE jobs walata ganne na kiyala?

    • @sandeeparambukwella8411
      @sandeeparambukwella8411 21 день назад +1

      Mmth open eke degree ek kern gmn JSE inne dn

  • @rumeshdilip882
    @rumeshdilip882 22 дня назад +1

    oyage addakima anuwa mona university eka software Engineering studentla gawada hoda danumak ha hakiyawak thiyenne university out unagamn. mata pilithurak ona mona university eka iganvime kriya valiyada hoda kiyala danaganna.

    • @psrvlog5555
      @psrvlog5555  22 дня назад

      Mama danne man egenagaththa university eke man egenagaththa faculty eka gena witarai... eka nam godak hodai

    • @rumeshdilip882
      @rumeshdilip882 21 день назад

      @@psrvlog5555 oyath ekka vadakaranna setvechcha ayagen kokada godak ihalin inne kiyala kiyanna barida

  • @toons-reallife
    @toons-reallife 22 дня назад +1

    Aiya SE intern dan adu nisa unpaid ekakt yannada?/

    • @psrvlog5555
      @psrvlog5555  22 дня назад

      Unpaid yanawata wada hodai startup ekakata join wela oya thaniyama project ekak karana eka... academic related wada tika witharak company eken karaganna

  • @nuwanchamikara8368
    @nuwanchamikara8368 23 дня назад

  • @123-t6z2t
    @123-t6z2t 20 дней назад

    lankawe okkoma gu godak wela thiyenne... job eka nisa suicide karagatgtha ayath innewane se wala... se ,docalata witharak newei okkotama sathutin inna puluwan wena widihakata wenas wenna oni.. eka godak durai api innakam eka hedeneth nathi wei....

    • @psrvlog5555
      @psrvlog5555  20 дней назад

      Ekane happy index eke lankawa godak pahalin inne

  • @charithgunathilaka
    @charithgunathilaka 19 дней назад

    ubala IT kale ada eye, yako api 2002 indala IT karanne, dan IT igenaganna achchonta salary eka fb dana eka maha loku deyak, unta while loop ekak if condition ekak gahaganna bari gon pakku

    • @psrvlog5555
      @psrvlog5555  19 дней назад

      Theren na mokadda kiyanna hadanne kiyala

    • @SiXtyBlockchainDev
      @SiXtyBlockchainDev 19 дней назад

      Ubawa kisima company ekakin ganne nehe neda😂 gon naakiyek

  • @haritha9433
    @haritha9433 22 дня назад +1

    Ochchara nam denne na. Tax kapunoth take home oita wadaa adui. Occhara dena companies adui. natuamath nemei. Me ka atta suluthara ya ka ta witarai.

    • @psrvlog5555
      @psrvlog5555  22 дня назад

      Eka thamai mama video eketh kiyanne... tax gena qwe na gross salary gena qwe, tax hamotama adaala nathi nisa

  • @demshano7690
    @demshano7690 22 дня назад +2

    Mata intern eke 35i gewanne.

  • @mohamedrikaz1970
    @mohamedrikaz1970 21 день назад

    Aiiye mn cs karanna inne nibm eka January vala skills eka goda nam job ekak hoyaganna puluvan ne
    Aiyye reply ekak one eken mata gemmak ei bcz dhen it side yanna epa kiyanne kattiya

    • @psrvlog5555
      @psrvlog5555  21 день назад +1

      Skills, attitude, right place, right team, luck me okkoma adu wadiyen set unama thamai oka hariyata wada karanne... mewagen oyage control eke thiyana ewa uparimen karaganna, anith tika hodin wei

    • @mohamedrikaz1970
      @mohamedrikaz1970 21 день назад

      @psrvlog5555 nibm eka hodhai dha neththam campus eka adhala nedhdha ayye?

    • @psrvlog5555
      @psrvlog5555  21 день назад

      @@mohamedrikaz1970 lokuwata adaala na

  • @Zayan-f3w
    @Zayan-f3w 21 день назад +2

    Don't mislead by false salaries. Most of large corporate pays between 85,000 - 115,000 for a SE.

    • @psrvlog5555
      @psrvlog5555  21 день назад +2

      Its not fair.... specially with the current economy

  • @lambda_69
    @lambda_69 19 дней назад +2

    Moratuwen out wena 'Computer science and engineering' degree holders lage starting salary eka 500 000 ~ 600 000 LKR. Ewagema 'Electronic and telecommunication engineering' krla software industry ekata ena ayageth salary eka ee range eke..

    • @smihiranga9506
      @smihiranga9506 19 дней назад +1

      kawuda kiyanne owa.hamotama ehema na

    • @psrvlog5555
      @psrvlog5555  18 дней назад +1

      ehema wenawa nam godak hodai, eth aththatama hamotama ehema na top dethun denek witharai e range ekata yanne

  • @jinethhettiarachchi8744
    @jinethhettiarachchi8744 23 дня назад +2

    attatama e post eka mn dakala ne ... namut eka hamawitama wenna bari amaaru boru katawak ... Glassdoor ekata gihilla balanna Intern kenekuta 30,000 Associate kenekuta Avg 80,000 th 120,000 atara SW engineer kenekut 198,00 th 250,000 atara tiyenne .... kawuda oka kiwwa buruwaa

    • @psrvlog5555
      @psrvlog5555  23 дня назад +2

      Glass door hama welawema sure karanna amarui, e wagema sahena adu salary ekata work karana experienced developers lath ona tharam innawa... mage point eka une post eke thiyenne boru nemei kiyana eka man dakala thiyana dewal walin explain karana eka... habai post eke thiyana de 100% nemei aththa, ithuru aththa tika thama man video eke explain karanne

    • @jinethhettiarachchi8744
      @jinethhettiarachchi8744 23 дня назад +1

      @@psrvlog5555 mehemane brother eke tiyena widiyata hamotama e gana denawa wage adahasak enawa ne ... eka waradi .... e wagema oya experience SW engineer kenek hatiyata man dala tiyena title walata oyage average salary eka kiya gane denawada... mata tama experiance ekak nane e nisa mata e gana kiyanna be ... hamogenma ahagena yannath bane ... oyage average gana dammoth adahasak widiyata watinawa

    • @psrvlog5555
      @psrvlog5555  23 дня назад +2

      @jinethhettiarachchi8744 mama hariyatama danne mage salary eka witarai, anith ewa survey ekak karala thamai hoyaganna wenne... balamu issarahata ekak karanna

    • @gihanpasindu4756
      @gihanpasindu4756 22 дня назад

      e post eke tynne me kale hatiiyata yana hodama range eka...it is not the average rate for the relevant experience levels

    • @kisalsamaranayake9000
      @kisalsamaranayake9000 22 дня назад

      meka atta. but video eke kiyanwa wagem me awilla average neme upper scale eka. WSO2 wage fresh graduate above 4-5 lak (gross) gewanawa. anek ewath (Sysco,ADL, LSEG etc) above 350K gewanawa fresh graduate. but not the average. godakma USCSC mora CS ENTC wage ayata tamai

  • @kisalsamaranayake9000
    @kisalsamaranayake9000 22 дня назад +1

    dan salary adui mchn industry eke. hodatama giye 2022 May to december doller eka 360-380 kale. e kale fresh graduate laksha 5-6 gewwa WSO2, sysco ehema. dan peg amount bahala tiyenne doller eka ekka.

    • @psrvlog5555
      @psrvlog5555  22 дня назад +3

      Eka saapekshai neda, 2022ta saapekshawa same industry eke salary adui, habai anith godak industries walata wada salary wadi... e nisa industry eke salary adui kiyanna ba, mokata saapekshawada kiyala kiyanna wenawa

  • @Turfy-ps1hk
    @Turfy-ps1hk 22 дня назад

    Aiye, QA field eka kohomda? Career path eka hodada? Nathinam SE paththen issarahata yana ekada hoda?

    • @psrvlog5555
      @psrvlog5555  22 дня назад

      QA path eka hodai, generally SE walata wada opportunities and salary adui, but development weight eka adui, oya kamathi eka thoraganna

  • @kokila2010
    @kokila2010 22 дня назад

    in Sri Lanka .Salarry is too low

  • @renukamalkanthi7464
    @renukamalkanthi7464 21 день назад +1

    man Palantir eke product designer intern 8500 $ sallary eka

  • @dfns-tf4qd
    @dfns-tf4qd 22 дня назад +1

    Thank you