Raajini (රාජිනි) | Episode 418 | 09th November 2023

Поделиться
HTML-код
  • Опубликовано: 17 ноя 2024

Комментарии • 123

  • @champaherath8363
    @champaherath8363 Год назад +233

    අනේ මිහිරිවයි විසල්වයි වෙන් කරන්න එපා 😪😪සොදුරු ඉක්මන් වෙලා විසල්ගෙන් මිහිරි ගැන කැමැත්ත අහන්නකෝ🥺🥺

    • @imashaudayangani
      @imashaudayangani Год назад +6

      අනේ ඔව් ඒ දෙන්නා පව් 😢

  • @nirashasathyangani6648
    @nirashasathyangani6648 Год назад +90

    මිහිරි විසල් එකතු කරන්න.ඒ වගේම මිහිරිගෙයි සොදුරු අයියගෙයි සහෝදර බැදීම අපිට ආයෙම බලන්න ඕනි

  • @WasanaDamayanthi-r2v
    @WasanaDamayanthi-r2v Год назад +22

    අනේ ඒ සල්මල් ගැලපෙන්නේ නැ 😂😂
    මිහිරි ❤️❤️❤️විසල් තමයි ගැලපෙන්නේ එයාලව එකතු කරන්න
    නැත්නම් කතාවෙන් වැඩක් නැ

  • @kalyanipadmakumari3604
    @kalyanipadmakumari3604 Год назад +89

    විසල් කල්පනා කරනකොට දුකකහිතෙනවා

  • @kavee-zr4bl3uw6x
    @kavee-zr4bl3uw6x Год назад +220

    සල්මල් හරියන් නැ මිහිරිට😹විසල් තමා මිහිරිට හරියන්නෙ😢එ දෙන්නව වෙන් කරන්නෙපා😢😢

  • @Study_with_nish
    @Study_with_nish Год назад +102

    මෙච්චර වෙලා කතාව බලන්න බලාගෙන හිටපු මම 😢

  • @kavindiyassk
    @kavindiyassk Год назад +45

    විසල් මිහිරි වෙන් කරන්න එපා😥.ඒ දෙන්නව එකතු කරන්න❤️විසල් පවු😥😥

  • @nethu1467
    @nethu1467 Год назад +45

    විසල් අයියා පවු තිලිණ මාමේ

  • @kaushalyagunawardana3211
    @kaushalyagunawardana3211 Год назад +33

    ලියෝ නතාලිට උදව් කරන පාර්ට් එකෙන් ඉදල අනිත් හැමෝටම උදව් කරන්න හදන්නෙ කියල හිතෙන්නෙ මට විතරද 💕

  • @MadoMado-gq1zt
    @MadoMado-gq1zt Год назад +14

    ව්‍ ස ල් ට හරි යන්න ඕනේ ම් හි රි ව ❤❤❤❤❤

  • @sewwandiwathsala763
    @sewwandiwathsala763 Год назад +27

    තාත්තා කෙනෙක් යද්දී ඇත්තමයි ඒ අඩුව පුරවන්න අපිට කවුරුහරිම දීලා යන්නේ🥺💜️

  • @nipunichaturika
    @nipunichaturika Год назад +58

    මමනම් කියන්නෙ විසල් වැරදි නැ කියලා .මොකද අපි ආදරෙ කරන කෙනාම අපිට ලැබෙන්නෙ නැහැ.ජීවිතේ අසරන වෙන තැන් ඕනි තරම් එනවා.විසල්ට ඉන්නෙ සොදුරුයි එයාගෙ පවුලෙ අයයි විතරයි .ඒ නිසා එයාලා අකමැති වෙයි කියලා විසල්ට බයයි.මොකද එයාට කවුරුත් නැති නිසා.දෙන්නගෙ යාලුකම් නැති වෙයි කියලා .රාජිනී කියන්නෙ අනිත් කතා වගෙ නෙමේ .වෙන කතාවල ප්‍රශ්නම විතරයි තියෙන්නෙ .ඒවා බැලුවම අපිට ප්‍රශ්න .ඉතින් රාජිනී කට්ටිය ජීවිතේ ඇතුලෙ සිද්ද වෙන දේවල් ඒ විදියටම ලස්සනට රග පානවා.දුක සතුට අහිමි වීම් දරා ගැනීම් ඒක තමා ජීවිතේ අපි ඒකට පුරුදු වෙන්න ඕනි.විසල් මිහිරි එකතු වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් .අපි බලමු මොකද වෙන්නෙ කියලා .මම බලමු ලස්සනම සහ හොදම කතාව රාජිනී .good luck oll .❤❤

    • @shanishafernando-k5y
      @shanishafernando-k5y Год назад +4

      aththa api kamathi kena apita hambenawada nadaadda iyala theeranaya karanne kalaya

    • @nipunichaturika
      @nipunichaturika Год назад +3

      දෙයක් ලැබෙන්න තියනවනම් ලැබෙනවාමයි 💟

  • @sagaralakshan9079
    @sagaralakshan9079 Год назад +22

    විසල්ට මිහිරි පව් නතලි මොනව කරන්න හදනවද මන්දා සොදුරු රෝස් අද නැනෙ අබි දැන් ගොඩක් චරිතයට සාදාරනයක් කරනව රේන් කොල්ලට දුක හිතුනද කොහෙද ලකිගෙ කතාවට❤❤❤

  • @maneeshapiumanthivithana1463
    @maneeshapiumanthivithana1463 Год назад +13

    Chbi aiyagea ammatai tahththati ith abi amma tahththa kiuwanm iwara nee anty uncle kiyn nathuwa🙄😪

  • @jayanidakshina4936
    @jayanidakshina4936 Год назад +20

    විසල් අයියා පවූ....🥺🥺🥺🥺😔😔😔

  • @HpskShadana
    @HpskShadana Год назад +12

    ඇපල් පව් අනේ විසල් මිහිරි ඕනේ ඇපල්ටත් හොද කෙල්ලෙක් ඕනේ

  • @pabodasewwandi9730
    @pabodasewwandi9730 Год назад +61

    අලුත් අභි දැන් ගානට කතාවට සෙට් වේගෙන යන්නෙ 🙂

  • @DaisyMila-gx3bx
    @DaisyMila-gx3bx Год назад +17

    Visal Mihirita adareine..❤️❤️
    Kathawe mona de unath anthimata ee denna ekathu wenna ona. Ehema unoth thama lassana ending ekak kathawata enne...

  • @kidushadilshan-k3x
    @kidushadilshan-k3x Год назад +21

    සල්මල් හරියන් නැ මිහිරිට විසල් තමා මිහිරිට හරියන්නෙ😢එ දෙන්නව වෙන් කරන්නෙපා😢😢

  • @nirashajayamanna4405
    @nirashajayamanna4405 Год назад +39

    ❤❤❤අද නම් කතාව කුතුහලය ගොඩක් වැඩි

  • @udayasiriedirimanna3577
    @udayasiriedirimanna3577 Год назад +8

    නතාලිගේ පඩ ටෝක් නම් එපා වෙනවා කරගන්නත් බෑ.. ටෝක් විතර්‍යි. දෙකට නවලා # කේ අරින්න තියෙන්නේ

  • @RenukaJayasingha-k5o
    @RenukaJayasingha-k5o Год назад +14

    විසල්ට මිහිරි තාමා හරියන්නේ .....සොදුරු සමල් ට අකමැති උනොත් හොඳයි .

  • @Nilundhi
    @Nilundhi Год назад +80

    කවුද අනේ අර ලියෝට රඟපාන එක්කෙනා😂😂😂😂 මට නම් හිනා යනවා ඒකා කතා කරන විදිහ දැක්කාම😂😂

  • @hashinitharaka7759
    @hashinitharaka7759 Год назад +6

    මිහිරි කරේ කැත වැඩේ..විසල් හැමදේටම එක්කන් ගිහින් උදව් කරද්දි වෙන කොල්ලෙක් හොයනවා නිදහසේ ඉන්න කියල ..

  • @HashiniRuvindika
    @HashiniRuvindika Год назад +10

    විසල් ❤ මිහිරි

  • @vihansawasala3198
    @vihansawasala3198 Год назад +25

    ඇපල් අයියා පව්🥺

    • @CAR_1_2_3
      @CAR_1_2_3 Год назад +5

      ඔව්😢 මොනා උනත් ඇපල් තමා මුල ඉදන් මිහිරිට ඇත්තටම ආදරේ කළේ. ඒක එයා තවත් ඔප්පු කළා විසල් මිහිරිට කැමති කියලා දැනගත්තාම ඒ දෙන්නාව සෙට් කරන්න උදවු කරලා. ඇපල්ටත් හොඳ කෙල්ලෙක් ඉක්මනට හම්බුණොත් මරු❤

  • @rasikasajeewani8167
    @rasikasajeewani8167 Год назад +11

    මෙච්චර හොඳ කොල්ලෙක් ගෙදර ඉද්දි තව කොල්ලො හොයන්නෙ මොන මගුලටද

  • @nelanelaa7772
    @nelanelaa7772 Год назад +14

    නතාලි මේ පාර හොදටම කනවා සොඳුරුගෙන්

  • @sachiniumesha9095
    @sachiniumesha9095 Год назад +9

    ලියෝ .....😂😂😂geniyek wage..😂😂

  • @minekshitharukshi5622
    @minekshitharukshi5622 Год назад +17

    Mihiri visal ❤😢

  • @DilusaSr-ox1gl
    @DilusaSr-ox1gl Год назад +13

    අක්කුන් හරි පව්...

  • @kanthisiriyalatha5198
    @kanthisiriyalatha5198 Год назад +1

    විසල්වයි මිහිරිවයි එකතු කලේ නැතොත් කතාව බලන්නෙ නෑ 🥺💔

  • @gayanianuruddhika1683
    @gayanianuruddhika1683 Год назад +11

    හරියන කෙනා ලොකුහාමිනේගෙ ළඟමයි ඉන්නෙ ඒක ලොකු හාමිනේට තේරැනේ නෑනෙ

  • @vidanapathirana3005
    @vidanapathirana3005 Год назад +2

    Visal ❤ Mihiri ❤️❤️❤️❤️❤️❤️👍👍👍

  • @isharaharshani8376
    @isharaharshani8376 Год назад +3

    ලියෝ ලඳ වගේ

  • @shashikadilrukshi7153
    @shashikadilrukshi7153 Год назад +3

    ❤අනේ විසල් අයියා පව්😢

  • @pirispiris7940
    @pirispiris7940 Год назад +17

    මරු සල්මල් මනමාලය 😂😂

  • @ThiliniDilakshi
    @ThiliniDilakshi Год назад +19

    මිහිරිවයි විසල්වයි වෙන් කලොත්නම් ආයෙ කතාව බලන්නෑමයි

  • @kamaniapsara7847
    @kamaniapsara7847 Год назад +17

    Visal ❤️ mihiri ekathu karannako

  • @SithuminiMadhushika
    @SithuminiMadhushika Год назад +6

    මිහිරි ❤ව්සල් වෙන්කරන්න එපා

  • @thanulibhagya9621
    @thanulibhagya9621 Год назад +10

    Very beautiful nice tele drama

  • @Lakidupamidu
    @Lakidupamidu Год назад +1

    අනේ මේ මගුල් කතාව කතාව කවද ඉවර වෙයිද මන්දා

  • @CAR_1_2_3
    @CAR_1_2_3 Год назад +17

    ඇපල්ට අර නෙත්මිව නම් සෙට් කරන්න එපා. වෙන හොඳ උතසහවන්තව ඇපල් වගේ ගොඩ යන කෙල්ලෙක් සෙට් කරන්න😌

    • @dilmimadhudilmimadhu3749
      @dilmimadhudilmimadhu3749 Год назад +2

      😂😂 ඔව් නේද එතකොට උන් මිනිස්සු නෙවෙයිනේ

  • @aheshikamadushani1974
    @aheshikamadushani1974 Год назад +2

    සල්මල් 😂😂

  • @ayodyatharushini8852
    @ayodyatharushini8852 Год назад +3

    විසල් පව් 😢

  • @LathaLathaa-xm7fp
    @LathaLathaa-xm7fp Год назад +7

    ලියෝ කරන්නේ රගපාමක්ද ඇත්තටම රෝස්ට උදව් කරිද 😡😡😡

  • @tharananiranjana4157
    @tharananiranjana4157 Год назад +3

    Good film

  • @taffyhk6116
    @taffyhk6116 Год назад +9

    Mihrigeii visal gei scene ek witrak skip kranne natjwa baln mnnn😅😅😅

  • @beautystudio495
    @beautystudio495 Год назад +6

    Raajini ❤❤❤❤

  • @SherlySs-y7y
    @SherlySs-y7y Год назад +12

    අනේ අපේ වෙලාව ඒකත් අම්මපා 😢😢😢

  • @nethuharsha00
    @nethuharsha00 Год назад +41

    මට හිතෙන්නෙ 🤔මිහිරිගේ කසාදෙත් අර රෝස්ගේ අම්මාගේ ප්ලෑන් එකක්දෝ කියලා 🤔

    • @OnayaHewapesige
      @OnayaHewapesige Год назад +3

      ඔව් එහෙම වගේ තමා

  • @SherlySs-y7y
    @SherlySs-y7y Год назад +8

    ඇහෙන්නෙ නැතො😢

  • @santhakumara15
    @santhakumara15 Год назад +4

    Aiyo mihiri wisal set karannako ikamata

  • @chandraramyalatha6598
    @chandraramyalatha6598 Год назад +2

    🌺🌺🌺

  • @dhilshani4999
    @dhilshani4999 Год назад +10

    Visal mihiri set wene ntnm aye kthw blne na

  • @lakiiiiiiml9418
    @lakiiiiiiml9418 Год назад +8

    Abii panditha වැඩි වගේ

  • @harshani-f5d
    @harshani-f5d Год назад +18

    සල් මල් ළමයා 😂

  • @tharunawoo3348
    @tharunawoo3348 Год назад +6

    🥺Wisal

  • @rasikaranawaka6935
    @rasikaranawaka6935 Год назад +14

    කොහෙද අනේ ගියෙ ඇයි මෙච්චර පරක්කු කොච්චර නං හෙව්ව ද

  • @sominasomina5017
    @sominasomina5017 Год назад +4

    ♥️♥️♥️♥️♥️♥️

  • @rasikavinodani-er6hh
    @rasikavinodani-er6hh Год назад

    කලින් අබී හිටියා නම්..🥺

  • @DinukaKonara
    @DinukaKonara Год назад

    විසල් 🥺🥺

  • @sisiranipriyangika-ur6pg
    @sisiranipriyangika-ur6pg Год назад +4

    පරණ abi hitiyanam

  • @RishmiPrasansa
    @RishmiPrasansa 11 месяцев назад +2

    අනේ මිහිරි අක්කවයි විසල් අයියවයි වෙන් කරන්න එපා

  • @maneeshapiumanthivithana1463
    @maneeshapiumanthivithana1463 Год назад +7

    Liyoo mokdda eaa katha karana vidiha hri amuthui hina yanwa 😅

  • @slyt2406
    @slyt2406 Месяц назад

    Rth you grow josh js😊😊❤❤

  • @shaanpaul5625
    @shaanpaul5625 Год назад +13

    Thanu (Abhi)!will be on next Sunday’s (12/11/23) Dishum Dishum, Derana gameshow with Gayan Gunawardane.

  • @AjanthaBandara-pm6vs
    @AjanthaBandara-pm6vs Год назад +8

    Super 👍💝😘

  • @sumuduranaweera5709
    @sumuduranaweera5709 Год назад

    Samal newei visal echcharai😢

  • @dilrukshihevanapola8356
    @dilrukshihevanapola8356 Год назад +8

    🥰❤️

  • @Lucifer-up7zt
    @Lucifer-up7zt Год назад +5

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf Год назад +7

    සල්මල් 🤣🤣🤣🤣

  • @ruwanchathuranga367
    @ruwanchathuranga367 Год назад

    Visalge muna dakiddi mara dukai

  • @Vishmi99647
    @Vishmi99647 Год назад +4

    Ane visal pau mihiri visal wen karanna epa 😢

  • @mashimihin6193
    @mashimihin6193 Год назад +6

    ලියෝ කියන්නෙ මල් පින්නයෙක් වගේ 😂

  • @teklathenuwara9049
    @teklathenuwara9049 Год назад +11

    කෙහෙල්මල් නතාලිගේ පතාලේ නම් අප්පිරියයි දැන්🤢🤮

  • @devindiyasenavirathna1274
    @devindiyasenavirathna1274 Год назад +1

    Mihiri vishal wen karanna epa .😥

  • @nadishiromi1962
    @nadishiromi1962 Год назад

    Nathalige pissuwa wadi wela.
    Akkage wedding eke deweni manamalayata malli yanne mona rateda danne ne😄😄

  • @shaanpaul5625
    @shaanpaul5625 Год назад +8

    මිහිරි ❤ සමල්.
    විසල් ❤ සුටික්කි. 😅

  • @WasanaWasana-t5z
    @WasanaWasana-t5z Год назад +2

    😢

  • @anomanaida
    @anomanaida Год назад

    Me natalinam kawadawat hedena geniyek nemei

  • @senuthiayanga1086
    @senuthiayanga1086 Год назад +4

    පරක්කු උනා

  • @DilshikarVidanagamage
    @DilshikarVidanagamage Год назад

    😊

  • @shortstiktok1808
    @shortstiktok1808 Год назад

    Sound aka nane

  • @anonymous-du9tj
    @anonymous-du9tj Год назад +22

    Sounds nane 😢

  • @Voiceofthegod
    @Voiceofthegod Год назад

    නෙත්මි මෙලොව රහක් නෑ

  • @Sansiwijerathne12._
    @Sansiwijerathne12._ Год назад

    😒Mona magulakd salmalw knw dngnim

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 Год назад +7

    මල සමයං කතාව.🤮🤮ඉස්සර ංර්න්ට.මැරෙන්න හදපු අය කෝ😂😂.මොන හේතුව ද දන්නෑ මං නං එදා ඉදන්ම කැමති නෑ.ංර්න්ට.👎සොඳුරු.රෝස් .මිහිරි.විසල්.ඇපල්.තමයි ආසම ❤❤❤❤❤.🤲🤲🤲

  • @dipanicvvv4021
    @dipanicvvv4021 Год назад

    Apooooo me natalii 🦍🦍

  • @jeniferangel132
    @jeniferangel132 Год назад

    Pupipx

  • @ChithraDewage
    @ChithraDewage Год назад +1

    නතාලි ෙග් පාතා ෙල් 🤮🤮🤮🤮🤮

  • @RoshanthaPradeep-h3s
    @RoshanthaPradeep-h3s Год назад +1

    😢😢😢

  • @deepikapriyangani9650
    @deepikapriyangani9650 Год назад +2

    😊

  • @SherlySs-y7y
    @SherlySs-y7y Год назад +10

    අනේ අපේ වෙලාව ඒකත් අම්මපා 😢😢😢

  • @HashaniImalsha-w7y
    @HashaniImalsha-w7y Год назад +9

    ❤❤❤❤❤

  • @tharushineshani1574
    @tharushineshani1574 Год назад +4

    ❤❤❤

  • @nawo9898
    @nawo9898 Год назад +4

  • @ayeshasamarasiri8358
    @ayeshasamarasiri8358 Год назад +3

    ❤️❤️

  • @DilshaPerera-vh3cy
    @DilshaPerera-vh3cy Год назад +9

    ❤️❤️❤️

  • @prashanijayarathna4432
    @prashanijayarathna4432 Год назад +4

    ❤❤❤❤