මෙතැන් සිට වගකීම සාමූහිකයි | From now on, the responsibility is collective.

Поделиться
HTML-код
  • Опубликовано: 17 ноя 2024

Комментарии • 9

  • @thushariperera3182
    @thushariperera3182 2 часа назад +1

    ඉතාම වටිනා අදහස් ගරැ ස්වාමීන්වහන්ස. හැමදාම ඔබ වහන්සේ කල දැනුවත් කිරීම ඉතාම අගෙයි. මම දන්න තරමින් නං බෞද්ධ ආගම කෙලසන්න කාටවත් බැ. පිටත තියෙන දේවල් නෙමෙයි බුදු රජාණන් වහන්සේ කියපු බෞද්ධ කම. අපිට බුදු රජාණන් වහන්සේ කියපු නියම බෞද්ධ කම තරමක් හෝ අවබොධ කරගන්න පුළුවන් නම් අපෙ රට ලොකයේ හොඳම රට වෙයි. තෙරුවන් සරණයි!!! 🎉🎉🎉

  • @anuruddhaamarosa1590
    @anuruddhaamarosa1590 7 часов назад +3

    ජාති භේද, ආගම් භේද වැනි විවිධ හේතු මත අන්ධව, බෙදී වෙන්වී සිටි ජාතියකට පෙනීම දී, රට පුනරුදයක් කරා රැගෙන යාමට ඔබ වහන්සේ දුන් මගපෙන්වීමට මාගේ ගෞරවය සහ නමස්කාරය 🙏

  • @Gelitha_Jayawickrama
    @Gelitha_Jayawickrama 7 минут назад

    ❤🇱🇰

  • @GaMaGe-q6p
    @GaMaGe-q6p 9 часов назад

    🖤

  • @champaratnayake7181
    @champaratnayake7181 8 часов назад +2

    ස්වාමීනී, ඔය කතාවේ අඩුවක් තියෙනවා, සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීම සහ මුලීක ස්ථානය දීම .. ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සුරක්ෂිත කල අයිතියක්. ඒක නැති කරපු ගමන් අපේ රටේ සමතුලිතකාවය බිඳෙනවා. සිංහල බෞද්ධයාට මේ මිහිතලය මත ඇති එකම රට මෙයයි. මෙය ඩැහැගැනීමට ඉන්දියාව චීනය සහ තවත් රටවල් දැනටමත් සැලසුම් දියත් කරලා තියෙන්නෙ.
    අපි අද බුද්ධ දේශය, සිංහල දේශයේ දිශානතිය පිලිබඳ ඉතාම අවිනිශ්චිත මොහොතක සිටිනවා.
    බුදුරජානන්වහන්සේ දේශනා කල සත්‍ය ධර්මය ... මාරයාගේ පුත්‍රයන් විසින් රකිනු ඇතැයි ඔබ සිතනවාද.

    • @nandamenike-fk6nn
      @nandamenike-fk6nn 8 часов назад

      මෝඩ කමක මහත

    • @galkandedhammananda4021
      @galkandedhammananda4021 7 часов назад

      බුදු දහම රාජ්‍යය එක්ක සම්බන්ධයක් නෑ. බුදුන් වහන්සේ රජුන් ගේ අනුග්‍රහය පැතුවේත් නෑ. බුදුදහම බහු ජනයා සමග සම්බන්ධ දහමක්. භික්ෂූන්ට දුන් අවවාදය වන්නේත් බහු ජනයා වෙත යන්න මිස රජුන් හෝ රාජ්‍ය‍ය සොයා යන්න නොවේ.
      බුදු දහම ජාතියක් එක්ක සම්බන්ධත් නෑ. එය මිනිස් වග වෙත සමීප කළයුතු සමස්ථ ජීව පද්ධතියේ යහපැවැත්ම අගයන දහමක්. කිසියම් ජාතියක් රැකීම සඳහා එබඳු දහමක් යොදාගැනීම නොකළ යුතු ය යන්න අපගේ හැගීමයි.

  • @hareshsenarathne6200
    @hareshsenarathne6200 3 часа назад +1

    ඔබ වහන්සෙට ටැපලිල නේද. අන්න අරහෙ තමංගෙ ජාතියට, ආගමට මන්ත්‍රී ආසන ගනන අඩුයි කියල ජාතික ලැයිස්තුවෙ නැති අයව පාර්ලිමේන්තු ගේන්න බලපෑම් කරනව.

  • @bobbypereira7114
    @bobbypereira7114 Час назад

    As a Buddhist monk, you should know bloody well that the only precept the bodhisattva did not break throughout his long journey in Samsara was not telling deliberate lies. Your favourite government came to power by telling lies one after the other. Uganda money, commissions on oil, eggs, Lamborghinis what not. Obviously you are approving everything. Shame on you.
    The country had two curses. The LTTE curse and the JVP curse. Thanks to MR (even though you don't even acknowledge it) the first curse is gone. The second curse is now in power. From 1971, because of them, the country lost many lives, assets worth millions of dollars. Very importantly, we lost the investors. They were behind every damn strike. Shame on you foolish monk. You are going for cheap popularity.