- Видео 227
- Просмотров 343 102
PANSHU
Шри-Ланка
Добавлен 30 апр 2020
Official youtube channel of Walpola Rahula Institute.
අපගේ වැඩසටහන් ඉදිරියට පවත්වාගෙන යාමට ඔබටත් දායක විය හැකියි. ඒ සඳහා පහත යොමුව ඔස්සේ සම්බන්ධ වන්න.
எங்கள் நிகழ்ச்சிகளை தொடராக நடாத்துவதற்கு நீங்களும் பங்களிக்கலாம். அதற்காக கீழே உள்ள இணைப்பினூடாக தொடர்பு கொள்ளுங்கள்.
Now you can contribute to our programs by visiting the bellow link.
patreon.com/panshu
අපගේ වැඩසටහන් ඉදිරියට පවත්වාගෙන යාමට ඔබටත් දායක විය හැකියි. ඒ සඳහා පහත යොමුව ඔස්සේ සම්බන්ධ වන්න.
எங்கள் நிகழ்ச்சிகளை தொடராக நடாத்துவதற்கு நீங்களும் பங்களிக்கலாம். அதற்காக கீழே உள்ள இணைப்பினூடாக தொடர்பு கொள்ளுங்கள்.
Now you can contribute to our programs by visiting the bellow link.
patreon.com/panshu
විශේෂ දීපාවලී සමරු වැඩසටහන - விசேட தீபாவளி விழா
The application process is now closed.
Call for more info : +94 70 581 6635 (Program coordinator)
ලංකාවේ සියලු ආගම්වල දරුවන් සහ වැඩිහිටියන්ගේ සහභාගිත්වයෙන්.
ස්ථානය: කෝට්ටේ පාර්ලිමේන්තු පාරේ කුඹුක්ගහදූවේ පිහිටි වල්පොළ රාහුල ආයතනය
දිනය: 2024 ඔක්තෝබර් 25 වැනි දින
වේලාව: සවස 6.00 සිට රාත්‍රී 8.00 දක්වා
මෙම සංස්කෘතික අත්දැකීම විඳගන්න ඔබේ දරුවන් සමග එකතුවන්න
வல்பொல ராகுல ஆயத்தனத்தின் ஏற்பாட்டில், இலங்கையில் வாழும் அனைத்து மதத்தினரும் கலந்து ஒன்றாக் கொண்டாட ஒரு சந்தர்ப்பம்!
திகதி : 25.10.2024
நேரம் : மாலை 6 - 8
வல்பொல ராகுல ஆயத்தனம். (Walpola Rahula Institute), கும்புக்காதுவ வீதி, பாரளுமன்ற வீதி, ஜயவர்தனபுர, கோட்டே.
பெரியவர்கள், பெற்றோர்கள், குழந்தைகள்; அனைவரும் கலந்து இந்த விழாவை சிறப்பிக்குமாறு அன்போடு அ...
Call for more info : +94 70 581 6635 (Program coordinator)
ලංකාවේ සියලු ආගම්වල දරුවන් සහ වැඩිහිටියන්ගේ සහභාගිත්වයෙන්.
ස්ථානය: කෝට්ටේ පාර්ලිමේන්තු පාරේ කුඹුක්ගහදූවේ පිහිටි වල්පොළ රාහුල ආයතනය
දිනය: 2024 ඔක්තෝබර් 25 වැනි දින
වේලාව: සවස 6.00 සිට රාත්‍රී 8.00 දක්වා
මෙම සංස්කෘතික අත්දැකීම විඳගන්න ඔබේ දරුවන් සමග එකතුවන්න
வல்பொல ராகுல ஆயத்தனத்தின் ஏற்பாட்டில், இலங்கையில் வாழும் அனைத்து மதத்தினரும் கலந்து ஒன்றாக் கொண்டாட ஒரு சந்தர்ப்பம்!
திகதி : 25.10.2024
நேரம் : மாலை 6 - 8
வல்பொல ராகுல ஆயத்தனம். (Walpola Rahula Institute), கும்புக்காதுவ வீதி, பாரளுமன்ற வீதி, ஜயவர்தனபுர, கோட்டே.
பெரியவர்கள், பெற்றோர்கள், குழந்தைகள்; அனைவரும் கலந்து இந்த விழாவை சிறப்பிக்குமாறு அன்போடு அ...
Просмотров: 372
Видео
සත්යෝදය සංවාද #8 - සංඝරත්නය හා සාංඝිකය
Просмотров 1 тыс.14 дней назад
සත්යෝදය සංවාද - සෑම පොහෝ දිනකම පාංශු තුලින්... Featured in this video is an insightful discussion between Ven. Galkande Dhammananda and Ven. Prof. Uduhawara Ananda. අපගේ වැඩසටහන් ඉදිරියට පවත්වාගෙන යාමට ඔබටත් දායක විය හැකියි. ඒ සඳහා පහත යොමුව ඔස්සේ සම්බන්ධ වන්න. எங்கள் நிகழ்ச்சிகளை தொடராக நடாத்துவதற்கு நீங்களும் பங்களிக்கலாம். அதற்காக கீழே உள்ள இணைப்பினூடாக தொடர்பு கொள்ளுங்கள். patreon.com/join/...
Panshu PodTalk Episode 08 : ඉවසීමෙන් ලඟාකරගත යුතු වෙනස
Просмотров 1,7 тыс.21 день назад
with Ven Galkande Dhammananda අපගේ වැඩසටහන් ඉදිරියට පවත්වාගෙන යාමට ඔබටත් දායක විය හැකියි. ඒ සඳහා පහත යොමුව ඔස්සේ සම්බන්ධ වන්න. www.patreon.com/join/panshu எங்கள் நிகழ்ச்சிகளை தொடராக நடாத்துவதற்கு நீங்களும் பங்களிக்கலாம். அதற்காக கீழே உள்ள இணைப்பினூடாக தொடர்பு கொள்ளுங்கள். www.patreon.com/join/panshu
ආබාධ සහිත දරුවන් පිළිබඳ දැනුවත් කිරීමේ මූලික වැඩසටහන- අවසාන සැසිය
Просмотров 196Месяц назад
පූජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද සහ වෛද්‍ය ලක්ෂ්මන් සේනානායක විසිනි වැඩසටහන සම්බන්ධීකරණය සහ මෙහෙයවීම: රාජ් ගොන්සාල්කෝරාල වල්පොල රාහුල ආයතනයේ අනුග්‍රහයෙන් දුබලතා සහිතබව පිළිබඳ දැනුවත් කිරීමේ මූලික වැඩසටහන. මෙම වැඩසටහනේ ඉලක්කගත ප්‍රේක්ෂකයින් වන්නේ දුබලතා සහිත දරුවන්, ඔවුන්ගේ දෙමාපියන්, භාරකරුවන්, ගුරුවරුන් සහ පොදු සමාජයයි. අපගේ අරමුණ වන්නේ ‘දුබලතා’ යනු විවිධත්වයේ කොටසක් ලෙස හඳුනා ගැනීම සහ එකී දුබලතා හේත...
සත්යෝදය සංවාද #7 - මතභේදය
Просмотров 528Месяц назад
සත්යෝදය සංවාද - සෑම පොහෝ දිනකම පාංශු තුලින්... Featured in this video is an insightful discussion between Ven. Galkande Dhammananda and Ven. Prof. Uduhawara Ananda. අපගේ වැඩසටහන් ඉදිරියට පවත්වාගෙන යාමට ඔබටත් දායක විය හැකියි. ඒ සඳහා පහත යොමුව ඔස්සේ සම්බන්ධ වන්න. எங்கள் நிகழ்ச்சிகளை தொடராக நடாத்துவதற்கு நீங்களும் பங்களிக்கலாம். அதற்காக கீழே உள்ள இணைப்பினூடாக தொடர்பு கொள்ளுங்கள். patreon.com/join/...
ආබාධ සහිත දරුවන් පිළිබඳ දැනුවත් කිරීමේ මූලික වැඩසටහන- Episode 04
Просмотров 72Месяц назад
ආචාර්ය පුණ්‍යදාස කුරුප්පු සහ මැණික් ගුණරත්න වැඩසටහන සම්බන්ධීකරණය සහ මෙහෙයවීම: රාජ් ගොන්සාල්කෝරාල වල්පොල රාහුල ආයතනයේ අනුග්‍රහයෙන් දුබලතා සහිතබව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන. මෙම වැඩසටහනේ ඉලක්කගත ප්‍රේක්ෂකයින් වන්නේ දුබලතා සහිත දරුවන්, ඔවුන්ගේ දෙමාපියන්, භාරකරුවන්, ගුරුවරුන් සහ පොදු සමාජයයි. අපගේ අරමුණ වන්නේ ‘දුබලතා’ යනු විවිධත්වයේ කොටසක් ලෙස හඳුනා ගැනීම සහ එකී දුබලතා හේතුවෙන් සෘජුව සහ වක්‍රව ප...
ආබාධ සහිත දරුවන් පිළිබඳ දැනුවත් කිරීමේ මූලික වැඩසටහන- Episode 03
Просмотров 57Месяц назад
මහාචාර්ය චාන්දනී ලියනගේ සහ ආචාර්ය සේපාලි කෝට්ටේගොඩ වැඩසටහන සම්බන්ධීකරණය සහ මෙහෙයවීම: රාජ් ගොන්සාල්කෝරාල වල්පොල රාහුල ආයතනයේ අනුග්‍රහයෙන් දුබලතා සහිතබව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන. මෙම වැඩසටහනේ ඉලක්කගත ප්‍රේක්ෂකයින් වන්නේ දුබලතා සහිත දරුවන්, ඔවුන්ගේ දෙමාපියන්, භාරකරුවන්, ගුරුවරුන් සහ පොදු සමාජයයි. අපගේ අරමුණ වන්නේ ‘දුබලතා’ යනු විවිධත්වයේ කොටසක් ලෙස හඳුනා ගැනීම සහ එකී දුබලතා හේතුවෙන් සෘජුව සහ ව...
Premiering Sept 06 | ආබාධ සහිත දරුවන් පිළිබඳ දැනුවත් කිරීමේ මූලික වැඩසටහනේ තෙවැනි සැසිය
Просмотров 882 месяца назад
වල්පොල රාහුල ආයතනයේ අනුග්‍රහයෙන් විකාශනය වන දුබලතා සහිතබව පිළිබඳ දැනුවත් කිරීමේ මූලික වැඩසටහනේ තෙවැනි සැසිය 2024 සැප්තැම්බර් 06 සිකුරාදා ප:ව 5:30 ට PanshuTv තුලින්.. අපගේ වැඩසටහන් ඉදිරියට පවත්වාගෙන යාමට ඔබටත් දායක විය හැකියි. ඒ සඳහා පහත යොමුව ඔස්සේ සම්බන්ධ වන්න. எங்கள் நிகழ்ச்சிகளை தொடராக நடாத்துவதற்கு நீங்களும் பங்களிக்கலாம். அதற்காக கீழே உள்ள இணைப்பினூடாக தொடர்பு கொள்ளுங்கள். patreon.com/join...
ආබාධ සහිත දරුවන් පිළිබඳ දැනුවත් කිරීමේ මූලික වැඩසටහන- Episode 02
Просмотров 1332 месяца назад
මහාචාර්ය චාන්දනී ලියනගේ සහ වෛද්ය ආසිරි හේවාමාලගේ වැඩසටහන සම්බන්ධීකරණය සහ මෙහෙයවීම: රාජ් ගොන්සාල්කෝරාල වල්පොල රාහුල ආයතනයේ අනුග්‍රහයෙන් දුබලතා සහිතබව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන. මෙම වැඩසටහනේ ඉලක්කගත ප්‍රේක්ෂකයින් වන්නේ දුබලතා සහිත දරුවන්, ඔවුන්ගේ දෙමාපියන්, භාරකරුවන්, ගුරුවරුන් සහ පොදු සමාජයයි. අපගේ අරමුණ වන්නේ ‘දුබලතා’ යනු විවිධත්වයේ කොටසක් ලෙස හඳුනා ගැනීම සහ එකී දුබලතා හේතුවෙන් සෘජුව සහ වක්...
Premiering Aug 30 | ආබාධ සහිත දරුවන් පිළිබඳ දැනුවත් කිරීමේ මූලික වැඩසටහනේ දෙවන සැසිය
Просмотров 872 месяца назад
වල්පොල රාහුල ආයතනයේ අනුග්‍රහයෙන් විකාශනය වන දුබලතා සහිතබව පිළිබඳ දැනුවත් කිරීමේ මූලික වැඩසටහනේ දෙවන සැසිය 2024 අගෝස්තු 30 සිකුරාදා ප:ව 5:30 ට PanshuTv තුලින්.. අපගේ වැඩසටහන් ඉදිරියට පවත්වාගෙන යාමට ඔබටත් දායක විය හැකියි. ඒ සඳහා පහත යොමුව ඔස්සේ සම්බන්ධ වන්න. எங்கள் நிகழ்ச்சிகளை தொடராக நடாத்துவதற்கு நீங்களும் பங்களிக்கலாம். அதற்காக கீழே உள்ள இணைப்பினூடாக தொடர்பு கொள்ளுங்கள். patreon.com/join/panshu
1983 සිදුවීම් ගැන - Ven Galkande Dhammananda
Просмотров 1,4 тыс.2 месяца назад
"83 දෙමළ අය ඉලක්ක කරපු ව්‍යාපෘතිය කියන්නෙත් ඔය විදිහටම රාජ්ය බලය හිමි අය විසින් සැලසුම් කරලා කරපු වැඩක්ය කියන්න සාක්ෂි තිබෙනවා." "කට්ටිය එකතු වෙලා ගහනවා, ගෙවල් ගිනි තියනවා කඳවුරු වලට ගාල් කරනවා, නැව්වල දාලා යාපනයට යවනවා. ඊට පස්සේ වුණු ඉඩම් මංකොල්ල එහෙම තියෙනවා." "ඊට පස්සේ මේ ජාතිවාදයට කිසි සම්බන්ධයක් නැතුව හිටපු ජනතා විමුක්ති පෙරමුණ තහනම් කරනවා." "වෙනම රටක් සංකල්පය මුලින්ම ගේන කොට ඒවා උතුරේ මින...
ආබාධ සහිත දරුවන් පිළිබඳ දැනුවත් කිරීමේ මූලික වැඩසටහන- Episode 01
Просмотров 2102 месяца назад
වෛද්ය ආසිරි හේවාමාලගේ සහ කසුන්ජිත් සටනාආරච්චි වැඩසටහන සම්බන්ධීකරණය සහ මෙහෙයවීම: රාජ් ගොන්සාල්කෝරාල වල්පොල රාහුල ආයතනයේ අනුග්‍රහයෙන් දුබලතා සහිතබව පිළිබඳ දැනුවත් කිරීමේ මූලික වැඩසටහන. මෙම වැඩසටහනේ ඉලක්කගත ප්‍රේක්ෂකයින් වන්නේ දුබලතා සහිත දරුවන්, ඔවුන්ගේ දෙමාපියන්, භාරකරුවන්, ගුරුවරුන් සහ පොදු සමාජයයි. අපගේ අරමුණ වන්නේ ‘දුබලතා’ යනු විවිධත්වයේ කොටසක් ලෙස හඳුනා ගැනීම සහ එකී දුබලතා හේතුවෙන් සෘජුව සහ ...
Premiering Aug 23 | ආබාධ සහිත දරුවන් පිළිබඳ දැනුවත් කිරීමේ මූලික වැඩසටහනේ පළමු සැසිය
Просмотров 2042 месяца назад
වල්පොල රාහුල ආයතනයේ අනුග්‍රහයෙන් විකාශනය වන දුබලතා සහිතබව පිළිබඳ දැනුවත් කිරීමේ මූලික වැඩසටහනේ පළමු සැසිය 2024 අගෝස්තු 23 සිකුරාදා ප:ව 5:30 ට PanshuTv තුලින්.. අපගේ වැඩසටහන් ඉදිරියට පවත්වාගෙන යාමට ඔබටත් දායක විය හැකියි. ඒ සඳහා පහත යොමුව ඔස්සේ සම්බන්ධ වන්න. எங்கள் நிகழ்ச்சிகளை தொடராக நடாத்துவதற்கு நீங்களும் பங்களிக்கலாம். அதற்காக கீழே உள்ள இணைப்பினூடாக தொடர்பு கொள்ளுங்கள். patreon.com/join/panshu
අපේ රටේ දේශපාලන කාරණා උඩ ඡන්ද ඉලක්ක කරගෙන දේශපාලන ව්‍යාපෘති හැටියට තමයි ජාතිවාදය එන්නෙ.
Просмотров 4192 месяца назад
අපේ රටේ දේශපාලන කාරණා උඩ ඡන්ද ඉලක්ක කරගෙන දේශපාලන ව්‍යාපෘති හැටියට තමයි ජාතිවාදය එන්නෙ." "මෙහෙත් රුවන්ඩාව ගිය පාරෙම ගියා ඒ විදිහට ඒක කෙලවර උනේ නැති උනාට. " "අසූතුනේ දෙමළ අය ඉලක්ක කරගෙන කරපු විශාල සිදුවීම කොච්චර නම් දැවැන්ත සන්නද්ධ ව්යාපාරයක් ගොඩ නැගෙන්නට උදව් වුනාද! නමුත් මෙතනදී කොච්චර පහර දුන්නත් මුස්ලිම් ප්‍රජාව පෙරළා පහර දුන්නේ නෑ. ඒ නිසා මං හිතනවා මේ වෙලාවේ අපි ඒක අගය කරන්න ඕන කියලා." -Ven ...
සත්යෝදය සංවාද #6 - පින්කම් හා ප්‍රාර්ථනා
Просмотров 1,2 тыс.2 месяца назад
සත්යෝදය සංවාද - සෑම පොහෝ දිනකම පාංශු තුලින්... Featured in this video is an insightful discussion between Ven. Galkande Dhammananda and Ven. Prof. Uduhawara Ananda. අපගේ වැඩසටහන් ඉදිරියට පවත්වාගෙන යාමට ඔබටත් දායක විය හැකියි. ඒ සඳහා පහත යොමුව ඔස්සේ සම්බන්ධ වන්න. எங்கள் நிகழ்ச்சிகளை தொடராக நடாத்துவதற்கு நீங்களும் பங்களிக்கலாம். அதற்காக கீழே உள்ள இணைப்பினூடாக தொடர்பு கொள்ளுங்கள். patreon.com/join/...
ආබාධ සහිත දරුවන් පිළිබඳ දැනුවත් කිරීමේ මූලික වැඩසටහන - හඳුන්වාදීමේ සැසිය
Просмотров 2472 месяца назад
ආබාධ සහිත දරුවන් පිළිබඳ දැනුවත් කිරීමේ මූලික වැඩසටහන - හඳුන්වාදීමේ සැසිය
පසුගිය ජනාධිපතිවරණ සමයේ ඇසුනු බුද්ධාගම බේරාගැනීම, ජාතිය බේරාගැනීම, වඳ කිරීමේ කුමන්ත්‍රණ වගේ මාතෘකා..
Просмотров 2,3 тыс.2 месяца назад
පසුගිය ජනාධිපතිවරණ සමයේ ඇසුනු බුද්ධාගම බේරාගැනීම, ජාතිය බේරාගැනීම, වඳ කිරීමේ කුමන්ත්‍රණ වගේ මාතෘකා..
Panshu PodTalk Episode 07 : මැතිවරණ කාලේ- කෝ ජාතිවාදේ ?
Просмотров 8212 месяца назад
Panshu PodTalk Episode 07 : මැතිවරණ කාලේ- කෝ ජාතිවාදේ ?
වැරදි මාර්ගයකින් යහපත් ඵලයක් අපේක්ෂා කල හැකිද ? | Ven. Galkande Dhammananda
Просмотров 5694 месяца назад
වැරදි මාර්ගයකින් යහපත් ඵලයක් අපේක්ෂා කල හැකිද ? | Ven. Galkande Dhammananda
සමාව දීම දෙස බෞද්ධ දෘෂ්ටිකෝණයෙන් බැලීම - | Ven. Galkande Dhammananda
Просмотров 8734 месяца назад
සමාව දීම දෙස බෞද්ධ දෘෂ්ටිකෝණයෙන් බැලීම - | Ven. Galkande Dhammananda
මිහිඳු හිමි ඉගැන්වූ, නිගමනයකට එළැඹිය යුතු ක්‍රමවේදය
Просмотров 4374 месяца назад
මිහිඳු හිමි ඉගැන්වූ, නිගමනයකට එළැඹිය යුතු ක්‍රමවේදය
Journey of Healing - Insights into Trauma: A Session with Sepali Ranawana - part 1
Просмотров 2044 месяца назад
Journey of Healing - Insights into Trauma: A Session with Sepali Ranawana - part 1
Journey of Healing - Insights into Trauma: A Session with Sepali Ranawana - part 2
Просмотров 1024 месяца назад
Journey of Healing - Insights into Trauma: A Session with Sepali Ranawana - part 2
සත්යෝදය සංවාද #5 - භික්ෂුන්ගේ කුලභේදය
Просмотров 1,1 тыс.4 месяца назад
සත්යෝදය සංවාද #5 - භික්ෂුන්ගේ කුලභේදය
බිය නැති සමාජයක් - Ven Galkande Dhammananda
Просмотров 5125 месяцев назад
බිය නැති සමාජයක් - Ven Galkande Dhammananda
සත්යෝදය සංවාද #4 - ත්‍රිවිධරත්නය සහ ධර්ම සන්නිවේදනය
Просмотров 1,1 тыс.5 месяцев назад
සත්යෝදය සංවාද #4 - ත්‍රිවිධරත්නය සහ ධර්ම සන්නිවේදනය
බුදුදහමේ කියැවෙන දුක?- Ven Galkande Dhammananda
Просмотров 1,1 тыс.6 месяцев назад
බුදුදහමේ කියැවෙන දුක?- Ven Galkande Dhammananda
This is beautiful and something I've always wanted for our country. Please keep doing more of this 🙏
සිලවන්ත ගුනවන්ත මහා සන්ගරත්නයට මගෙ නමස්කරය වේවා සාදු සාදු සාදු සාදු සාදු .🙏🌸🌹🙏🌸🌹
🙏🏼🙏🏼
ගොඩක් වටින සාකච්චාවක්.
ගොඩක් දේවල් ඉගෙනගත්ත... බොහොම වටින සාකච්චාවක්. 🙏🏼🙏🏼
රාහුල ස්වාමීන්වහන්සේ කර ඇති ප්‍රකාශනය බුද්ධදේශනයේ මූලික අරමුන වූ සසර දුකෙන් මිදීම හා එකගයි. පැවිදි සමාජය විපරිනාමය සිදුවූයේ පන්සල් දේශපාලනය ස්තාපිත වන ආකාරයටයි. එය වෙනස්වීමක් නොව අධිරාජ්‍යවාදීන්ගේ අවශ්‍යතා අනුව ගෝලීය භූදේශපාලන කුමන්ත්‍රනයට ගොදුරුවීමයි. අද තිබෙන මේ පන්සල් දේශපාලනය කියන්නේ මේ බෞද්ධ සමාජ මනෝභාවය බටහිරකරණ ක්‍රියාන්විතය සදහා අවශ්‍ය ඕනම තත්වයක් යටතේ අනුවර්තනයට ලක්වෙමින් සමාජය තුල ගොදුරුබිම් නිර්මාණය කිරීමට දායකත්වයක් සපයන බුදුදහමට විරෝධී ක්‍රියාන්විතයක්. පහුගියකාලේ ගෝඨාභය පාලන යුගයේ ආරම්භ වූ ත්‍රිපිටකය සංරක්ෂණ පණත ඔස්සේ මැනවින් භික්ෂු වලිප්පුව බුදුදහමට එරෙහිව වූ පන්සල් දේශපාලනයේ කැපීපෙනෙන උච්චයක් විය. බෞද්ධ සමාජ මනෝභාවයට එරෙහිව සමාජ ව්‍යාකූලත්වය නිර්මාණය හා බෞද්ධ සමාජමනෝභාවය තුල ආර්තිකය කියනා මනෝවිකාරය හොල්මන් කරවීම මේ කුමන්ත්‍රනකාරී ක්‍රියාන්විතයේ ප්‍රධාන ප්‍රවේශන් දෙක විය. භික්ෂු වලිප්පුවට අවසන් වනවිට බෞද්ධ සමාජය තුල ව්‍යාකූලත්වය නිර්මාණය කිරීමේ කාර්‍ය සදහා භික්ෂු සන්නි යක් උපත සිදුවිය. භික්ෂු සන්නි යක් උපත් කතාව අනෙක් සන්නි යක් උපත් කතාවන්ට වඩා වෙනස් ය. භික්ෂුව යොදාගන ජාතිවාදයෙන් ආගම්වාදයෙන් සමාජ කුප්පනය මගින් කල හැකි විනාශය අවසන් නිසා, ඉතිරි විනාශය සදහා නවපන්නයේ සන්නි යක් උපතක් අවශ්‍ය විය. මේ සදහා තිරෙන් පිටුපසට වී වින්නඹු කටයුත්ත කරන්නේ ආචාර්‍ය මහාචාර්ය තනතුරු ඇති දේශපාලනිකරනය හා පරිභෝජනවාදී මනෝභාවය දෝරගලනා භික්ෂු වලිප්පුව සෑදුනු පිරිසක් ය. එය දේශපාලන අවශ්‍යතාවයක් උදෙසා වූ ක්‍රියාන්විතය කි. භික්ෂු යක් උපත තේරුම් ගැනීමට මේ ජනාධිපතිවරණයට පෙර වසරක් පුරා යූටියුබ් හා අනෙක් සමාජජාලා හා ප්‍රධානපෙලේ පෞද්ගලික විද්‍යුත්නාලිකා ඔස්සේ භික්ෂුන් යැයි පෙනීසිටි කිහිපදෙනෙකු කියපු දේ තුලින් දැකීමට හැකිවිය. අතිශය නීචලෙස චරිතඝාතනය කිරීමේ ක්‍රියාන්විතය ඔස්සේ සංස්කෘතික සංහාරය සදහා දායක විය. එදා බුදුන්වහන්සේට පවා නීච වූ චරිත ඝාතනය ක්‍රියාන්විතය සදහා අන්‍ය තීර්තකයන් යොදවා ගන්නේ මාගන්ධිය නම් ස්ත්‍රියක් ඝාතනය කර ජේතවනාරාම දිය අගලක සගවා දැමීමේ කුමණ්ත්‍රනකාරී ඝාතනය ඔස්සේය. මෙදා ස්ත්‍රී ඝාතනයක් සිදු නොවූනත් භික්ෂු වෙසින් සිටිනා පිරිස් යොදවා අරිහත් ධජයට එරෙහිව කලහැකි උපරිම නීචත්වයෙන් චරිතඝාතනය කිරීමට සිව්ර පාවිච්චි කිරීමට ඔව්න්ගේ ලැජ්ජා භය නැති විය. මේ සදහා ජනප්‍රිය කැලෑ පන්සල් භික්ෂුන් නාගරික හා ග්‍රාමීය පන්සල් අතික්‍රමණය කරමින් සාර්තක ක්‍රියාන්විතයක් දියත් කිරීම තුල කර්මපලවිපාක ගැන සිතීමට අවශ්‍ය නැතැයි වක්‍රව ඒත්තු ගැන්වූහ. ඔව්හු මෙරට ලාංකීය බෞද්ධ හරපද්ධතිය හා ස්වදේශීය වටිනාකම් විනාශ කරමින් යුරෝපීය ශිෂ්ටත්වයේ මිනිසා නිර්මාණය කිරීමේ මෙහෙයුම සදහා දායක විය. ආරාණ්‍යවාසී භාවනානුයෝගී යැයි කියනා භික්ෂූන් පක්ෂ දේශපාලන වේදිකාවට ගොඩවූයේ මේ නිසාය. මේ සියල්ල තුල ඇත්තේ ඔබ පැවිදි වූයේ ඇයි කියන ප්‍රශ්නයට පිලිතුර තුලය. සබ්බදුක්ක නිස්සාරණ නිබ්බානං... මෙය පසෙකලා සසර දුකෙන් මිදීම අමතක කර විශ්වවිද්‍යාලයීය දොරටු විවර කරමින් ආචාර්‍ය මහාචාර්ය ආදී මනෝවිකරය කරා තල්ලු කරමින් පරිභෝජනවාදී පැවිදි සමාජය නිර්මාණ කිරීම, පක්ෂ දේශපාලනයේ අතකොලු වූ පැවිද්දන් නිර්මානය කිරීම හා එය මහ සමාජය තුල සාමාන්‍යකරනය කිරීම ගෝලීය භූ දේශපාලන ක්‍රියාන්විත මෙහෙයුමේ අවශ්‍යතාවයක් විය. මේ සදහා මහා සංකීර්ණය දාර්ශනික පිලිතුරු හොයනවා කියන්නේ වංචාවක්. නැවත මගවඩන සසර දුකෙන් එතෙරවන භික්ෂු සමාජයක් මතුකරන්න ඔබවහන්සේලාගේ මගවඩන්න, අත්දැකීම් අනුව දේශනා කරන්න. වාමාංශික සමාජවාද සමග බුදුදහම සසදන්න යෑම තවත් විනාශයක් සදහා දොරටු විවර කිරීමක් කියා දකින්න
ඉතාම වටිනවා .
අද ශ්‍රී ලංකාවෙ තියෙන සංඝ සමාජයෙ වෙනසක් මේවගෙ සාකච්චා දහසකින්වත් කරන්න පුලුවන් වෙයි කියල හිතන්න අමාරුයි. මේ මූලික දේවල් ගැනවත් වැටහීමක් තියෙන බවක් භික්ෂූන් වහන්සෙලගෙ අනුශාසනා යටතෙ සිදු වන කිසිම දේකදි පෙන්නුම් කෙරෙන්නෙ නෑ. මේ සාකච්චා කරන හිමිවරු දෙනම ම පොදු සංඝ සමාජය එක්ක නොගැවසෙන නිසා මෙහෙම අදහස් පළ කළත්, එසේ නොවන්නට උන්වහන්සෙලට සංඝ රත්නයෙන් වගේ ම දායකයින්ගෙනුත් ගැටලු ඇති වෙනව. මොකද, පන්සල කියන්නෙ ම අද ගිහි පැවිදි දෙපාර්ශවය ම ඔවුනොවුන් කිට්ටු වෙලා, කිති කවාගෙන චූන් වෙන වැඩපිළිවෙලවල් විතරක් තියෙන තැනක්.
මම සිංහල පමණක් ඉගෙන ගත්ත කෙනෙක් උනත් මම දන්න සිංහල වචන ප්‍රමාණවත් නැහැ මේ සාකච්ඡා මාලාවේ වැදගත්කම කාටවත් දැනෙන විදියට විදියට පැහැදිලි බුදුන් වහන්සේ ජීවමානව වැඩ සිටින දෙසූ දහම නැවත ශ්‍රවණය කරන්න ලැබීම වගේ සමාන මා හට දැනෙනවා වර්තමානයේ පන්සල්වල හා ආරස්ථානවල බුදුන් බුදුන් දේශනා කරන ලද කිසිම තැනකින් අපිට සොයාගත හැකිද කියන මා හට ඔබට හැඟෙන අදහස කුමක්ද
ඔබවහන්සේලා දෙනමට ගෞරවනීය නමස්කාරය හද පතුලෙන්ම දෙපා දෙපා නැමද ප්‍රකාශ කරමි
අනවබෝධය නිසා බෙදී වෙන් වී ඇති දේශය, අවබෝධයෙන් එක්සත් කරන්නට ගන්නා මේ යුග මෙහෙවරට මගේ ප්‍රනාමය.
Very very nice 🎉🎉❤❤❤🙏🙏👌👌
සංඝ සමාජය සහ ජනතාව මේ කරුණු හරිහැටි අවබෝධ කරගන්නවා නම් බුද්ධ ධර්මය වටහා ගැනීම වඩාත් පහසු වෙනවා.
ඉතාම වටිනා සාකච්ඡාවක්. බෙහෙවින්ම ස්තූතියි 🙏🙏
මේ වටිනා සාකච්ඡාවෙන් එකම විට "ක්‍රිස්තු ශ්‍රාවකයෙක්" සහ "බුද්ධ ශ්‍රාවකයෙක්" විය හැකි බව මනාව පැහැදිලි වුණා. ගල්කන්දේ ධම්මානන්ද හිමියන්ට සහ මහාචාර්ය උඩුහාවර ආනන්ද හිමියන්ට මගේ නමස්කාරය 🙏
❤❤❤❤❤
බුද්ධ පුත්තං නමාමහං
🙏🏼🙏🏼🙏🏼💐
ඉතා වැදගත් සාකච්ඡාවක් හාමුදුරුවනේ. ඔබ දෙපලට ස්තුතිවන්ත වෙනවා.
Sadu sadu sadu.
🙏🙏🙏
දරන අදහස කොතරම් බහුජන සුකාය වුනත් ඒ අදහස මිනිස්සු අතරට ගෙනයෑමට උනන්දු නොවීම නිසා ( තමන්ගේ සීමාව පිළිබඳ අවතක්සේරුවක සිතීම නිසා )සිවුරු දරාගත් අය, ආගම, ජාතිය ,ඇමට යොදා ගනිමින් මේ රට අවුරුදු 60 තිස්සේ විනාශ මුඛයට ගෙන ගිය හැටි ඔබ වහන්සේත් බලා සිටියා නොවෙද? ඔබ වහන්සේලාගේ අදහස් පොතට පමණක් සීමා නොකරන ලෙස මතක් කරමි. රටේ දරුවෝ වෙනුවෙන් ඉදිරියේදීවත් බහුජන සුඛාය කොටස ඉටු කිරීම සඳහා ,අවශ්‍ය අවස්ථාවලදී ප්‍රායෝගික මට්ටමෙන් දායක වීම සිදුවිය යුතුයි.
Oba wahanselata godak pin denuwath kirimata
Religion is not needed as a symbol but that the sign to keep peace and harmony. Avoiding only Security camps, Police & Buddhists temple is not the only solution. You must then avoid all temples, churches and mosques too cause terrorism and extremism live in them too. For the democratic system to progress you need these institutions to go ahead. Theft is theft big or small but these institutions do the investigations in this big cheat. So we can’t be radical we need to work with හොරු. Do Not generalize the හොරකම but there’s 2 wars going on in the world so be aware and be alert and do your rightful job. Bring the Justice system and do it right. FYI the whole world is in හොරකම Why do you think Panama & Pandora papers are never investigated by the west Be informed be aware be alert
🙏🙏🙏🙏🙏
නිදහස් චින්තනය සහ විචාර බුද්ධිය. කණගාටුවට කාරණය නම් කොමෙන්ට්ස් දමන බහුතරයක් පින්වතුන් මේ සාකච්චාවන් වල අන්තර්ගත විෂයන් "හොඳයි, විශිෂ්ඨයි, ස්තුතියි, බුදුසරණයි, තෙරුවන්සරණයි" කියනවා විනා විචාරශීලී වෙනස් පැත්තක් මතු නොකිරීමයි.
🙏🙏🙏
මේ වටිනා සාකච්ඡාව වෙනුවෙන් ගල්කන්දේ ධම්මානන්ද හිමියන්ට සහ ශාමික සොයුරාට මාගේ ගෞරවය සහ ස්තුතිය. එක්සත් රාජධානියේ රාජ්‍යය - www.gov.uk/
💛🙏
තෙරුවන සරණයි
🙏🙏🙏
මේ වටිනා සාකච්ඡාව වෙනුවෙන් ගල්කන්දේ ධම්මානන්ද හිමියන්ට සහ උඩුහාවර ආනන්ද හිමියන්ට මගේ ස්තුතිය සහ නමස්කාරය.
Excellent
🙏🙏🙏
Thanks
නිවැරදිව දෙමළ උපසිරස් දාන්න..
100% correct
88,89 minissu maragena merune ratata mehama wenawa kiyl denagena wenna ati😢😢😢😢😢😢😢😢
Npp eka yatathe budu dahame niwardi arthe udata geenna pahasu wei nada ❤
facebook.com/dialog/send?link=https%3A%2F%2Ftheleader.lk%2Ffeatured%2F25819-14-3%3Ffbclid%3DIwY2xjawE5eExleHRuA2FlbQIxMQABHceBZyjTV5smjacgZo0kvhykGdocoNXlTcmkWP1PqX-HY4WZKmra_QRZKQ_aem_LozaIZszYKTwRhNTQk9wXw&app_id=291494419107518&redirect_uri=https%3A%2F%2Fwww.sharethis.com
Superb talk! Thank you sharing your ideas Hamuduruvane.
බොදුනුවෙනි!නොරැවටෙමු. මාලිමාවේ නායකයෝ නිතර නිතර කියන්නේ රටෙ වෙනසක් කරන බවයි. ඒ වෙනස නම්, මෙතෙක් සිටියා වූ පාලකයන්හට කරන්නට නොහැකිව ඉතිරීවූ ලොකුම පව්කන්ද කළහැකි රජයක් නිර්මාණ කිරීම වෙයි. නොහොත් රටතුල නිරාගමික මිත්‍යාදෘෂ්ටික ආණ්ඩුවක් පිහිටුවීම වෙයි. ඒ කෙසේද යත්: පැවැත ගෙන ආ පාසැල් ආදී රාජ්‍යාතන තුල ආගමික කටයුතු මෙන් රාජ්‍යනුග්‍රහයෙන් කළ පෙරහැර වෙසක් උත්සවාදි ආගමික වත්පිළිවෙත් ද, ආගමික ඉදිකිරීම් ප්‍රතිසංස්කරණාදිය අත්හිටුවමින් නිරාගමික අසිංහල අසංස්කෘතික මිත්‍යාදෘෂ්ටික ලෙනින්මාක්ස්වාදී ජනතා ආණ්ඩුවක් බිහිකරවන බව දතයුතුය නිදහසින් පසු මෙතෙක් රට පාලනය කල නාමික බොදුනු පාලකයන්ගේ පුද්ගලික දුබලතා අද දඩමීමා කරගනිමින් දේශපාලන කරළියට පැමිණි මිත්‍යාදෘෂ්ටික මාක්ස්වාදී නිරාගමික මාලිමාකාරයෝ රාජ්‍ය බලය ගන්නට සංවිධානාත්මකව ඒ පාලකයන්ට පහරදීම වෙනුවට බුදුදහමට භික්ෂූන්වහන්සේලාට ගිහිසැදැහැවතුන්ට පහර දෙති. රට පිරිහීමට හේතුව ආගම යයි කියා ආගම දේශපාලනයෙන් බැහැර කරවීමට ජනමතයක් ගොඩනගති. සංවිධානාත්මකව දීර්ඝ කාලයෙක සිට ඔවුහු සමාජමාධ්‍ය, යුටියුබ්, වීඩියො කොමෙන්ට් වලින් වත්පිළිවෙත්වල නිරත සසුන් ලැදිව කථා කරන බොදුනුගිහි පැවැදි නායකකාරකාදීන්ට අහේතුකව ජාතීවාදී යැයි සිංහලයා පමණක්ම අරමුණු කරගෙන නිකරුණේ ගෝත්‍රික ලෙස දිනපතාම ගරහති.එසේ චෝදනා දමා ජාති හිතෛෂිහු නිශ්ශබ්ද කර ඇති බැවින් මතු ශාසනය මහත් අවදානමට ලක්කර ඇත. දැනටමත් බොදුනුවන් පමණක් නොව අන්‍යාගමිකයන් බොහෝ පිරිසක් ශාසනය කෙරෙහි වෛරකරවා ඇත. බලයට පැමිණෙන්නට පෙර ඔවුන්ගේ වෛරය මෙසේ පවතින කළ්හි බලයට පත්වූ පසු වෛරයේ තරම වටහාගත යුතුය. (නමුත් අද ඒ ද්‍රෝහීහු අහෝ පුදුමයි! මැතිවරණය අවසන්වෙනතුරු නිශ්ශබ්ද වූ බවක් ද ,ඇතැමෙක් එතෙක් බෞද්ධ වූ බවක් දෝ.. පෙනෙති?. ) මාලිමාවේ නායකයෝ ගවඝාතනාදී සත්වහිංසාව, ගනිකාකඩ,ගංජාබාර්කඩ ආදී සමාජය දූෂිත කරවන ස්ථාන අලුතින් නිර්මාණ කරන බව කියමින් සැදැහැවතුන්ගේ වෙහෙරවිහාර ගොඩ නැගීම වන්දනමාන වැනි දේ විවෙචන කර ප්‍රතිපත්තිය කෙරෙහි ගෞරව භක්තිය වනසා බොදුනුවන් නිරාගමික කරමින් පව්කාර මිත්‍යාදෘෂ්ටික ජනතා ආණ්ඩුවක් නිර්මාණ කරන්නට උත්සහා කරති. (1990 සිට නිර්පාක්ෂික මා මෙහිදී හේතු සහිතව වගකීමෙන් යුක්තව ඉතා සංවේදීව කරන චෝදනා බව දතයුතුය) මාලිමාවේ ඇති ශාසනික ජාතික සංස්කෘතික ඓතිහාසික ද්‍රෝහී කම් ගැන අගලවත්තේ සජබ වේදිකාවට ගොඩවූ හිටපු jvp නායක චන්ද්‍රසේන එහිදී කළ කථාවෙන් හා 17 වෙනිදා හිටපු jvp නවමග ජාතික ව්‍යාපාරයේ මාධ්‍ය හමුවෙදී කල කථාවෙන් එය තවදුරටත් පැහැදිළි වෙයි. "පිංපව් පරලොව පිළිනොගන්න මිත්‍යාදෘෂ්ටිකයාට මෙ ලෝකයේ කළ නොහැකි අකුසලයක් නැති බව ද අකුසලකර්මයන් අතරින් ලොකුම අකුසලය මිත්‍යාදෘෂ්ටිය බව දහමෙහි සඳහන් වෙයි. නොමග ගිය අංගුලිමාල ධර්මාශෝකාදීන් සාම්‍යක්දෘෂ්ටියෝ බැවින් නිවැරැදි වූහ.නමුත් මිත්‍යාදෘෂ්ටිකයා එසේ නොවෙති. ඔහුව විශ්වාස කළ නොහැකිය. නීතියට ලෝකාපවාදයට ලැජ්ජාබයෙන් සුදනෙකු මෙන් හැසිරෙමින් රහසින් පව්කරයි.එබැවින් එවැනි මිත්‍යාදෘෂ්ටික බාලයන් ඇසුරු කරන්නා පිරිහෙන බව පරභව සූත්‍රයෙහි සඳහන් වෙයි" ඉතිහාසයේ සිට අද දක්වාම මේ සුන්දර රට යම් කලෙක පසුබැසීමකට ලක්වූයේ නම් එය වෙන කිසිවෙක් නිසා නොව ගුණ හීන පාලකයන් හා බලකාමී මිත්‍යාදෘෂ්ටිකයන් නිසාම සිදුවූ බව පැහැදිළි වෙයි......
It is great to hear real life example of how these issues are managed and dealt with and the steps taken by society and experts to assist people to achieve their goals in life. Jayantha
ruclips.net/video/oaiNxrBWu5U/видео.html
The gift of truth excels all other gifts 🙏
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ආරක්ෂා කර ඇතත්, මේ වන විට විනාශ වී ඇති බුදුන් වදාළ දහම නැවත ජීවමාන කිරීමට උත්සාහ දරන මහාචාර්ය උඩුවාවර ආනන්ද හිමියන්ට සහ ගල්කන්දේ ධම්මානන්ද හිමියන්ට මාගේ නමස්කාරය 🙏
Metha Metta Metta venerable sir
❤
Npp yatathe thwath shakthimathwa oba wahansege jathiin samagi karawana wede pahasuwenma api katagamu🫶🏻🫶🏻❤️
❤
ඉතාම වටිනා දහම් සාකච්ඡාවක් ❤
❤
❤