Thanks chathura adding this again to your channel. I had seen this after year 2012. thank you very much. I like to see what happened in scotland at prsnt .
ayye mokadda meke thereuma hariyata eka tour ekak dala iwara kranna ekalla yathra kiyala hadala play lits danna ko meka balanna giyama pissu hadenawa bn ayye me honda ayya wage okkoma dannna chathra ayya hari kawarihari ayya danna honde
අපි චතුර අයියාව දැකලාවත් නැති කාලෙ වගේ, හරිම ලස්සනයි, අර විස්තර කරන කටහඩ විශේෂයි, හරි ලස්සනයි ඒක, ස්තූතියි අපිට යන්න බැරි ලෝකේ ලස්සන දේවල් පෙන්වන ඔබට,💝
ලංකාවේ අයත් විශාදයට බටහිර බෙහෙත් හොයනවා.. මෙක අපිටත් හොද ආදර්ශයක් 🖤
ලස්සනයි චතුර ..ඔයා හැමදාමත් දුන්නෙ ලස්සන ,හොද දෙයක්නෙ.අපේ රට මේ තත්වයට ගේන්න මේ දේශපාලකයෝ එක්ක බැරි වේවි.
ෙගාඩක්.ලස්සන යි..චතුර..අයියා..බුදුසරනයි...පරිසම්න්...ප්ය ෙවිවා
මේ විස්තරය කරන්නෙත් ඔයාමයි නේද.ඒ හඩ හරිම ලස්සනයි චතුර..❤️❤️
ඒ රටවල තියන පිරිසිදු කම.අපේ රට වගේ නෙමෙයි 😊😊😊❤
ඒක රටේ වෙනසක් නෙමේ..... ඒ රටවල මිනිස්සුන්ගෙ වෙනස ඒ.......ඒ මිනිස්සු වෙනකෙනෙකුටවත් ටොපි කොලෙයක්වත් බිම දාන්න දෙන්නෑ....... අපේ උං කෙල ගහන්නෙත් පාරට , මගදි මොනව කෑවත් කොළ විසිකරන්නෙ පාරට අපේ මිනිස්සුන්ගෙ ආකල්ප ව තමා වැරැද්ද තියෙන්නෙ . එකෙක්ටවත් රට ලස්සනට තියන්න ඕනෙ කියල කැමැත්තක් නෑ... ඔය රටවල මිනිස්සු එහෙම නෑ
@@slcsa996 ppppppp
Wow.Great...🤝⚡💪 ශ්‍රී ලංකාව මේ තත්ත්වයට ගන්න හොරා කන එවුන් එක්ක නම් බැරි වෙයි.
රට තුල සියලුම දෙනා වෙනස් විය යුතු කාලයයි මේ 🇱🇰🤝 ගොඩක් කාලයකට කලින් ගත්ත Video එකක දියුණුව මෙහෙම නම්, අද Scotland කොච්චර දියුණු වෙලා ඇතිද?¿?
නමුත් අපේ රටට අවුරුදු 73 ක් තිස්සේ වෙලා තියෙන්නේ ¿?
70-77 lankawe godak facories haduwan 77 JR avila rata kawa eda idan horakan karanawa shit
@@tw7064 100% Agreed
මැතිනිගෙ කාලේ හොදයි මෙි තත්වෙට වඩා ...
හරිම ලස්සනයි ඒ වීඩියෝ එක..❤️❤️❤️
අපි දුප්පත් රටක වෙන ආගමක අය වෙලත් දක්වන ගෞරවය,විනය බලන්නකො.😊😊❤❤
රේවත හාමුදුරුවන්ගේ තියන ශික්ශනය 💚
Thanks Malli. Harima watinawa.👍❤🌹🌹🌹🌹🌹
මේ ඔක්කොම දාල දැන් පිට රටකට ගිහිල්ලා ඉන්නයි හිතෙන්නෙ ඒ තරමට එපා වෙලා😥❤
Thanks chathura adding this again to your channel. I had seen this after year 2012. thank you very much. I like to see what happened in scotland at prsnt .
🙏👍 great chathura
I feels like Sri Lanka.
ලංකාව ඔහොම හැමදේකින්ම දියුණු වෙන්නෑ කවදාවත්
මට ඒක 100% විශ්වාසයි.
Me inna palakayo marenna one 2000 passe wath ipaduna palaneta awoth diunuwei math 90
ඒකත් ඇත්ත. මිනිස්සු මේ හැසිරෙන හිතන විදිය සුද්ද කියා දීපුව නෙවෙයි උපතින්ම ආපුව. ඉතින් ලංකාව ඒ රටවල් තරමටම දියුණු වෙන එකක් නෑ. 🙂
රට හොරාකන දේසපාලුවෝ ඉන්නකම් එහෙම වෙන්නෙ නැහැ .හැබැයි උන්ගෙ හතර වරිගෙම ඉන්න උන් නම් දැනටමත් ගොඩ ගිහිල්ලා .ලන්කාවට කුඩා දිවයිනක්. සැ.270 ක් දිග සැ.140 වටප්‍රමාණයක් තියෙන්නේ .සුනාමි ආදාර පවා ගසා කෑවා.
@@kumarihendersnkumarihender1727 monawada hora nokawe kalakanni okkoma ekai horu
අපේ රටෙිි පාර්ලිමේන්තුවේ ආණ්ඩුව පක්ෂයේ ඉන්න සේරම විසාදයෙන් පෙලෙවුන්
its very important our life
Niyamai ♥️♥️
ශිම්ලා සිට මනාලි දක්වා තුන්වෙනි කොටස ඕනෙ 🙂
පිලිවෙල,පිරිසිදුකම,නිදහස,අපිට කවදා ලැබෙයිද
Legendary country 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
Wow ❤️
බලන්නකො මෙයත් ගිහින්නෙ😃
Wow....❤️😍😍❤️😍❤️😍❤️
Ow
Aberdeen vlth yathra ekk krnnko
Baluwa catura ayyane
Chathura passen gihin gotu alluwa madi nedda.... Mongalda darling oyata......
😋👌
Super 🤘🤘🤩🤩
කොයි කාලේ record කරපු video එකක්ද චතුර අයියේ මෙ?
මෙ විදුලි රැහැන් පද්ධතියක් නෑ නේද ? හරිම සුන්දර රටක් ❤️
🙏🙏🙏🙏👍👍👍👍👍❤❤❤
මෙ විඩියො හෙන පරණ එවානෙ මාස් එකක් වාත් දාල නැනෙ 😂🤔👍
Video kale phone akenda
ඊජීප්තුවේ ඔක්කොම දාන්නකෝ
😍
🇱🇰🇬🇧🏴❤️🔥
🇱🇰🇱🇰🇱🇰
Bolage lokkath oya widiyata rata hadai
ayye mokadda meke thereuma hariyata eka tour ekak dala iwara kranna ekalla yathra kiyala hadala play lits danna ko meka balanna giyama pissu hadenawa bn ayye me honda ayya wage okkoma dannna chathra ayya hari kawarihari ayya danna honde
Me issella video parana eewa
Deranata sally na bn😁😁
@@malithhansaka673 e kata wada meka paranai bro
Thathuraya yanne bilawage.
Kavadavath lankava me vage krnna nm baha
Me rataka polim vala ennvata vada.e rataka higa kavat sapai
Mu ethantat gigin ආගම්වාදය
සුද්දන්ට බැන බැන රජපක්සලාට සට්ටබි උදේ හවස කරලා ලැජ්ජා නැතුව මූ යන්නේ එවාටමයි
Manali eka iwarada Yathra okkoma piliwalakata danna
ගෝට ස ඔහෙ ගිහින් හොදට කාලබීල එන්න
🖤
sathutin
Meka koi kale video akakda,😂
අවුරුදු 9 කට කලින් එකක් 😌
ME YANA VIDIYATA APE RATATH ME WAGE WEI.