Some Specialist Doctors have resingned because of the miss use of very important equipments in unfair way. Political influences badly displayed. Treat all equielly.
🇺🇸Kumari akka. I’m so happy to see you like this DONT be bothered from what other said He will come back soon Many Sri Lankan YOU TUBERS ARE ACTING STUPIT BECAUSE LACK OF KNOWLEDGE That’s what God is punishing to SRI Lanka now no respect what so ever ( sorry to say that ) KUMARI akka YOU DOING GREAT KEEP GOING GOD IS WITH. YOU and WITH ALL OF your family AS WELL ❤️🇺🇸🇺🇸🇺🇸🇺🇸
1st thanks obage video 1ta mamath aththatama Adarei Mr Jackson ta saha family 1ta mamath Catholic kenek mata kiyanna thiyenne Deviyan wahanse kerehi viswasa wanna ohu aniwaryen suwa karala denawa ewagema rosary 1ka kiyanna oba samara Devi pihitai 🙏🙏🙏
Nobody asked what's happened to wild elephant. As human I feel sympathy for him. Anyway it seems genera hospital keep reserve icu machine more than 6 months. One law for rich/ VIP people another law poor people. Sl hospitals don't have excessive icv units, so the same accident happened to poor people after one weeks they remove machine. I do not have any personal issue with this man. But it's true but sad.
අහන්නත් ආසයි,ජැක්සන් සුවපත් වෙනබව.කවුරු හරි ඉසිවරයෙක් ඉන්නවනම් ඉදිරිපත් වෙලා එතුමව සුවපත් කරන්න.කලා ලෝකෙම,කලා කෙතම පාලුවෙලා.සිංහල අවුරුද්ද හිස් බවකින් පිරිල තිබ්බා.අපි කල පිනක් වේ නම්,ඒ පින් මහිමයෙන් ජැක්සන් සුවපත් වේවා.දුක් විදින සියලු රෝගීන් සුවපත් වේවා.
😢
ඒ මනුස්සයෝ මෙයාලගේ හිත හදා ගන්නේ මෙහෙමයි. හැමෝම අඬලා වැලපිලා හිත හදා ගත්තට සමහර අය හිත හිතහදාගන්නේ ඔහොම තමයි .එයාගේ මහත්තයා එයාගේ දරුවෝ එයාගේ පවුල ඔහොම ඉන්නවට තමයි ජැක්සන් සර් කැමති ඇත්තේ ගොඩක් අයට නොතේරුණාට මට නම් තේරුම් ගන්න පුළුවනි .ඉක්මනට සනීප වෙලා අපි අතරට ඉන්න සර් බුදු සරණයි
බුද්ධ,ධම්ම , සංඝ යන තුනුරුවනේ ආශිර්වාදයෙන් නිදුක් නීරෝගී බව ලැබෙන්න ඔනෑ ඉක්මනින්ම❤
Tharuwan Sarani 🙏 🙏 🙏
හැමදාම බුදුන් වැද හැමෝටම සෙත් ප්‍රාර්ථනා කරද්දි එතුමාටත් සෙත් ප්‍රාර්ථනා කරන්න අමතක වෙන්නෙ නැහැ. දැණුමෙන් පෝෂණය වූ එතුමා අපේ රටට වටිනා සම්පතක්. එතුමාට තෙරුවන්සරණින් දළදා සමිදු පිහිට ආරක්ෂාව ලැබී ඉක්මන්සුවය ලැබේවා ! 🙏🏼
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා ජේසු පිහිටයි බුදු සරණයි ❤️ ♥️
ඉක්මන් සුවය ලැබේවා ඔබතුමාට ..තෙරුවන් සරණයි 🌸
අනන්ත බුදුගුන බලයෙන් ජැක්සන් ඇන්තනී මහතාට නිදුක්, නිරෝගි ,දීර්ඝායුශ ලැබේවා ......
මටනම් කාගෙවත් ඕපා දූප වැඩක් නෑ.. අසනීපයෙන් සිටින එතුමා ඉක්මනින් ම සුවපත් වෙවා.. තෙරුවන් සරණයි..
Jacsan.anthani.mahathmayata.ikmanin.suva.veva...ihuta.teruvan.saranayi
Obathumiyage කතාව හරියට hari oyalage පවුලට හරිම ආදරෙයි
Ane ou ohuta nitrogen suwaya lebeawa budu saranin nitrogen suwaya laba deanna deaviyane
Some Specialist Doctors have resingned because of the miss use of very important equipments in unfair way. Political influences badly displayed. Treat all equielly.
Who is kumari 's first husband
ඉතාමත් ඉක්මනින් සුවපත් වෙත්වා නිරෝගී සුවය අත්වේවා බුදු සරණයි දෙවිපිහිටයි අපි ආසම කරන නළුවෙක්
තෙරුවන් සරණින් ඔබතුමා ඉක්මනින්ම සුවපත් වේවා!!!
Jaksan mahaththaya ikmanin suwapath wewwa...
Duwa thamai me ammge jiwithe adavana kenena
ඉක්මනින්ම සුවයම ලබත්වා දීර්ඝායුසම ලැබේවා පතමි ආදරණීය ජැක්සන් මහතාට බුදු සරණයි
ඉක්මන් සුව ලැබේවා. බුදු සරණයි...........
ඉක්මන් සුවය ලැබේවා .බුදු සරනයි
ජැක්සන් නැමති උතුම් කලාකාරුවාට ත්‍රිවිධ රත්නයේ පිහිටෙන් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා!!!!
ඔබ තුමිය ගේ ශක්තිය තමා එතුමා ඔය තැනට ගෙනාවේ
ඒතුමාට ඉක්මනින් සුවය ලැබෙිවා තේරරැවන් සරණයි
අහන්න සතටුයි එතුමා සුවවෙමින් සිටිනා බව. එතුමාට යික්මනින් සුවවේවා !! බුදුසරයි!
එතුමාට ඉක්මනින් සුවය ලැබේවා බුදු සරනයි 🙏🙏🙏...😊
හුගාක් දේවල් දරාගෙන ඔබ මේ විදියට ලෝකයට මුණ දෙන විදියම වටිනවා. 🙏 වෙලාවකට මිනිස්සු මාර talk දෙන්නේ. ඔයාලා කලාකරුවෝ ඉතිම් ඒ සියල්ල සමග දහසක් කරදර ආවාත් මුදල් උවමනායි ජීවත් විමට ජිවත් කරවිමට. ඔයාල ජනප්‍රිය නිසා වෙනස් කෝණයකින් මිනිසුන් බලන්නේ. ඒත් ආදරේ කරන රසික පිරිසක් ඉන්නවා. ❤❤❤❤සමහර දේවල් ඇහෙනකොට ඇයි ඔයාලටම ඒහෙම වෙන්නෙ කියලා හිතෙනවා. එහි සත්‍යය අසත්‍ය මිනිසුන් හොයන්නෑ. රටේ නැති වදන් වලින් බනිනවා. එහෙම කරන්න එපා ආදරනිය මිනිසුනි. කලා කරුවෝද මනුස්සයෝය. ජැක්සන් මහතාට ඉක්මනින් සුවපත් භාවය ප්‍රර්ථනා කරනවා . දහමට අනුව යම් කිසි දෙයක් විදින්න උනානම් මෙය ගෙවා දැමිය යුතුයි . එතුමා ගැන ගොඩාක් දුකයි. 😢 😢 රටේ ලොකේ මිනිස්සු දහසක් කතා කියයි එත් ජිවත් විමට මුදල් අවශ්‍යයයිනේ. ඉදිරිය සුභ වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා. දරා ගන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා. පවුලක් වශයෙන් එකාමෙන් එකතු වෙලා ජැක්සන් මහත්මයා සුව කර ගන්නට ශක්තිය ලැබෙන්න ඕනේ. 🙏🙏🙏❤❤❤❤❤ ඔහු කලාකරුවෙකු ලෙසින් අපට වටිනවා. අනෙකුත් කාරනා ආදාල නොවේ. තෙරුවන් සරණයි . ❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤
ජැක්සන් ඉක්මනින් සුවපත් වේවා
ඉක්මනින් සුවපත් වේවා.ජැක්සන් ඇන්තනී මහත්මයාට 🙏💖
මන් ජැක්සන් පවුලේ කාටවත් කැමති නෑ මුකුත් නෙවෙයි දේශපාලනයට කතාකල.නිසා ඒත් කුමාරි මහත්මියට සහා සජිතගේ බබාට හුගක් කැමති කුමාරි මුනසිංහ කියන්නෙ ආදණියම අම්මා කෙනෙක් ❤
jaksan sar ඔබට ඉකමනින් සුව වෙවා !!! බුදු සරනයි එක එක evunge katha ganan ganna epa oylage mulu family ekatama thunuruvange saranai api oyalage family ekata godak adreiii jaksan sar ikmanata ayeth apita dakinna enna labeva!!🙏🙏
ඇත්තටම මේ අය උද්දච්ච අය. අනිවර්‍යෙන් නපුරු ඇති. ඒවා කොහොම වුනත් ලැජ්ජාවක් නැද්ද , මෙච්චර කතා අහගෙන දිගටම මේ වරද්ද කරන්න. අසරන ලෙඩ්ඩුන්ගෙ ජිවිතත් එක්ක සෙල්ලම් කරන්න.
ත්‍රිවිධ රත්නයේ අනන්ත ආනුභාවයෙන් දළදාසමිදු පිහිටෙන් ඉක්මනින්ම සුවය ලැබේවා අපේ සිංහයාට.
මොන සින්හයාද යකෝ බල්ලෙක් මූ
@@silviakanthi9773 කවදාවත්ම තවත් කෙනෙකුට අපහාස කරන්න එපා. ඒව අපි කරා එනවාමයි. කවුරු වැරදි කලත් හොද කලත් ඒව එයාලට. කවුරුත් නිසා අපි මොකටද අපේ හිත කිලුටු කරගන්නෙ. එක පැත්තකින් ඔහුට තියෙන දැනුම විශ්මිතයි. පුස්තකාලයක් , අතිදක්ෂ කලාකරුවෙක්, නිවේදකයෙක්, ගවේෂකයෙක්, සිංහබාහු film එකේ සිංහයා. අපි ඔහුගේ දක්ෂතා ගැන අගයමු. වැරදිම හොයන්න ගියොත් මේ ලෝකෙ හැමෝගෙම වැරදි තියෙන නිසා නිවැරැදි අයම විතරක් සොයාගත නොහැකියි දියණිය. බුදුසරණයි !
Umba gonek unata... Gon comments daanna epa balli..jaka kohomada ban umbata sinhayek une...umbala wage Gon comments daana ewun ekkai mara ganna hitenne
කුමාරි .මිස් අනෙ කවුරුත් මොනවා කිවත් අපිට හැමදාම ඔයාල පස් දෙනාටම ගොඩක් ආදරෙයි ඉක්මනින් සුවය ලැබෙවා🙏🙏🙏🌷🌻 ජැස්සන් කලාකරුවානනි ඔබටද දිර්ගායු පතනවා නිරෝගී සුවය ලැබෙවා🙏🙏🙏🌷🌻 දිගොඩ කුමාර මහත්තයාගේ ආශිර්වාදය ලැබෙවා🙏🙏🙏🌷🌻
me budunge deshayai. budu guna sathayai dam guna sathayai saga guna sathayai. ikman suwaya labwa
මේ කැමරාවට මුන්ට ඇත්ත ඇස් වලින් මුහුණ දෙන්න බෑ ව්‍යාජ මිනිස්සු දැන් ඔක්කොම හෙලිවෙලා ඉවරයි
මට නම් මගේ සමීපතමයෙක් අසරණ වෙලා ඉන්න විට, රෝහලේ ඉන්නකොට, කරදරයක් වෙලා ඉන්නකොට, හරියට කන්න වත් බෑ, සතුටින් ඉන්න බෑ. මෙයා ලස්සනට ඇදලා, මේක් අප් දාලා රගන්නෙ කොහොමද කියලා හිතන්න අපහසුයි, දරුවො ක් එහෙමයි, ඇනිවසරි ,සමරනවා, අනේ මන්දා. සාමාන්‍ය මිනිසුන් ජැක්සන් ගැන දුක්වෙන තරම් වත් මෙයාලා දුක් වෙන්නෙ නෑ. කොහොමද රගන්නේ
Eyla rga pana ayne meten krnnet eka
Matath ehema hithuna.green colour penenne kaluwata neda sunglasses daala
අනේ මන්දා එක්කෝ අපි හිතන විදිය වැරදි 🤐
Sirawata lamai serama ekai
Ekamai matath hithune.me ganu kena jeewitheth rananawa
ආදර නළුවානෙනි ඔබට නිවන් සුව අත්වේවා කියා අප සියලුදෙනාම පතමි 😭
Kala kani
උබෙ අම්....... ට
ජැක්සන් ට ඉක්මන් සුවය ලැබේවා..දෙය්යනේ....🙏🙏🙏
මේ අති දක්‍ෂ දැනුමෙන් පරිපූර්ණ කලාකරුවාට ඉක්මනින් සුවය ලැබේවා. ඇය කියූ ලෙස ඔහුගේ ඇඳ වටා හඬමින් ඉන්නට බැහැ. කවර දෙයක් වූවත් ජීවිතය ගලා යා යුතුයි. දරුවන් කරන වැරදි වලට දෙමාපියන් පලි නැහැ. දරුවන් මිනීමරුවන් වුනත් දෙමාපියන් ගේ දරු සෙනහස වෙනස් වෙන්නේ නැහැ. මිනිස්සු මොන කෝනයකින් බැලුවත් අම්මා කෙනෙක් බලන්නේ දරුවාගේ පැත්තේ ඉඳගෙනයි.
ආදරණීය හෙළයේ මහා කලාකරුවාණෙනි විශ්වයෙන් දුන්න ආදරණීය කලාකරුවානනි ඔබතුමාට ඉක්මන් සුවය ලැබේවා අපගේ ඇවිදින පුස්තකාලය ඔබතුමාට ඉක්මන් සුවය ලැබේවා දීර්ඝායුෂ වේවා උතුම් බුදුගුණ බලය ශක්තිය සරණින් ඉක්මනින් පියවි සිහියට එන්නට ලැබේවා ජැක්සන් ඇන්තනී ආදරණීය කලාකරුවාණෙනි ඔබ මගේ රටට මිල කළ නොහැකි දායාදයක් වස්තුවක්🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🤝🤝🤝🙏🙏
හරිම හොද අමිමා කෙනෙක් මම දන්න නිසා කියන්නෙ ඉක්මන් සුවය
තෙරුවන් සරනින් ඉක්මනින් සුවපත් වේවා 🙏
ජැක්සන් මාමාට ඉක්මනින්ම සුවයලැබේවා. මුලින්ම ස්තූතියි මෙහෙම වීඩියෝ එකක් ගෙනාවඑක . එක එක්කෙනා එකඑක කතා කියන්නෙ
හැබැයි වීඩියෝ වැඩි කමට මන්නම් හිතුවා බොරු හදනවා කියලා
අද ඇත්ත තත්වය ගැන කිව්ව එක ගොඩක් හොදයි.
අසරණ උන වෙලාවට උදව් කරන්න කවුරුත් නෑ. වචන කියන අය තමයි ඉන්නෙ.
ඒ අපේ රටේ දැන් තත්වය.
බුදු දහමේ විදියට පෙර අකුසලයට එහෙම උනාට කුසල් බලයක් කොතනක හරි ඇති ජැක්සන් මාමා සුවපත්වෙයි. තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏
කදුලු හන්ගන් හිනා වෙන්න හැම ගැහැනියකටම බෑ.. අපි හැමෝම මිනිස්සු මිනිස්සුන්ට සිදුවන දේවල් තමයි ඔබලටත් සිදු උනේ. මේ කෙ කමෙන්ට් දාන හැමෝටමත් දවසක මේ වගේ දේවල් වලට මූන දෙන්න වෙයි. කාටදජීවිතේ ගැන කියන්න පුලුවන්.
බුදු සරණයි ජය වේවා
පුරන් වූ සුන්දර වෙල්යායක්! බුදුන්ගේ ඥාතීන් අතින් පාලනය වන රටක ජැක්සන් ට සියලු උදව් උපකාර ලැබෙනවා.
ඔය කාලකන්නිය හින්දා මිනිස්සු කීයක් මැරෙන්න ඇතිද? මොලේ මැරිලාතියෙන එකාව ගලවලා වෙන අහිංසක මිනිස්සුන් ට ඉඩ දෙන්න ඕනි කාලකන්නින් ට තමයි මේ රටේ හැමදෙයක් ම
මල මිනියක් රකිනවා.ජනතා මුදලින්
මම හරිම ආදරෙයි .මේ family එකට.ඇන්තනී මහත්තයාට ඉක්මනින් සුවය ලැබෙන්න ඕනෑ .❤️❤️🙏🙏
තෙරුවන් සරණයි ඔබ තුමියට
ජැක්සන් මහත්මයාට සියළු දෙවි රැකවරණින් ඉක්මන් සුවය ලැබේවා !!! නැවත ආදරණිය ඔබේ ප්‍රීතිමත් පවුල සමඟ ආදරයෙන් ජීවත් වෙන්න ලැබේවා !!!!
Adaraniiya mahathmayanani oba tumata utumwoo tunuruwanee pihita arakshawa lebeewa!!! Ikman suwaya lebeewa!!!
ජැක්සන් මහත්තයට ප්‍රවීන රංගන ශිල්පීයාට දැනුම් සම්බාරයකින් පිරිපුන් නිහතමානී ශේශ්ට උතුම් අග්‍රගන්නයේ වටිනා කලාකරුවා ට රුවන්වැලි මහ සෑයේ පිහිටයි ඉක්මනින් සුවය ලැබේ වා !!!!!
Ikamn suva labeva......බුදුසරණයි
සියලු දේ දරාගැනීමට ඔබට දිරිය ශක්තිය පතමි
ජැක්සන් මහතාණෙනි ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනව.
May God bless Jackson and pray for speedy recovery and dear Kumari be strong for him. Thanks be blessed ❤
එයා හරි ඔක්කොම අඩාවැලපි වැලපි හිටියොත් අනිත් වැඩ කරල දෙන්නේ පොලිසියෙන්ද පිස්සු කථා ජැක්සන් ඇන්තනී මහතාට ඉක්මන් සුවය දීර්ඝායුෂ ලැබේවා තෙරැවන් සරනයි
හිත හයිය ගැහැනියක්. ❤
අම්මා කියන චරිතය තුළ, අපි කව්රුත් අසරණයි, එක පැත්තකින් සැමියා,,, අනික් පැත්තෙන් දරුවන්,, මොනවා කරන්නද, මෙහෙම හරි හිතට සැනසීම ලැබෙනවා නම්,,,,,,,,,,,,,, ගැහැණියක් හැටියට අපි මනුස්සකම් න් බලන්න උත්සාහ කරමු
ඇත්ත..
ජය වේවා
ඇදුමෙන් පැලදුමෙන් මිනිස්සු මනින්න එපා සමහර මිනිස්සු කදුළු හංගගෙන හිනා වෙනවා . අඩ අඩ ඉන්නවාට වැඩිය කරන්න ඕනි යුතුකම් ටික කියලා හිත ශක්තියක් කරම් ඉන්න එක තමා වටින්නෙ. මාර මිනිස්සු ඉන්නෙ කාගෙහරි ඇදයක් හොයන්න තියෙනවා නම් වෙන දේවල් ඕනි නැ .
jaya sri maha bohamuduruwange pihiten ruwan wali mahasaye pihiten .dalada hauduruwange pihiten jaksan mahathata suwayak labewaaaaaaa.
ඔව් , ඔව් විපාක ලැබෙනවා . බුදුන් වහන්සේගේ පරම්පරාවට ලංකාවේ කොහෙවත් පරම්පරාවක් සම්බන්ධ කරපු විපාක තමයි ඔය .. Harbour එකේ opening එකේ මස් කදන් නටවලා කෝටි ගනන් ගසකාපු එකේ විපාක විදින්නම වෙනවා .
තෙරුවන් සරනයි
ජැක්සන් මහත්මයා සුවවෙනවා සත්තකින්ම ..සත්‍යයි...සත්‍යයි...🙏🙏🙏 ඔහු සුවපත් වියයුතුමයි. ඔහු අපේ රටට අව්ශ්‍ය යි..
ඇයි අපේ රටට කන්න දෙන්නෙ ඌද
@@priya1736 kiyala vadak na..🤣🤣🤣
🇺🇸Kumari akka. I’m so happy to see you like this
DONT be bothered from what other said
He will come back soon
Many Sri Lankan YOU TUBERS ARE ACTING STUPIT BECAUSE LACK OF KNOWLEDGE
That’s what God is punishing to SRI Lanka now no respect what so ever ( sorry to say that )
KUMARI akka YOU DOING GREAT
KEEP GOING
GOD IS WITH. YOU and WITH ALL OF your family AS WELL ❤️🇺🇸🇺🇸🇺🇸🇺🇸
මෙහෙමයි, මේ අයගේ රස්සාවම කලාව. ඉතිං එයාලා ඒ දේ කරන්න ඕන ජීවත් වෙන්න. දුක පෙන්නගෙන අඬාගෙන හිටියම හැමදේම හරියනවනං එහෙම ඉඳියි නේද? එහෙම බෑනේ. මොන රස්සාව කලත් ගෙදරට වෙලා ඉන්න බෑ, කරදර කියල. යන්න වෙනවා එදිනෙදා දේ වලට. ටිකක් හිතන්න, මිනිසුන් ගේ ඇතුළාන්තය නොදැන කතා කරන්න ඉස්සර වෙලා. ඒක මේ පවුලට විතරක් නෙවෙයි අපි හැමෝටම එහෙම තමයි
1st thanks obage video 1ta mamath aththatama Adarei Mr Jackson ta saha family 1ta mamath Catholic kenek mata kiyanna thiyenne Deviyan wahanse kerehi viswasa wanna ohu aniwaryen suwa karala denawa ewagema rosary 1ka kiyanna oba samara Devi pihitai 🙏🙏🙏
ජැක්සන් ගැන කතාඅකරද්දි ඇඩුන්නෑ.
මාධවී ගැන
අහද්දින් ඇඩුනා.
ඇයි ඒ.
මිනිසුනේ දැන්වත්ඒ මනුස්සයාගේ හිත රිදවන්න උත්සාහ ගන්න එපා. තත්වය තේරුම් අරගෙන මනුස්සකමින් ඉන්න බලන්න. මනුස්සයෙක් අසරණ උන වෙලාවට අපි කරන්න ඕනී ශක්තියක් වෙන එක. දරුවොත් බැඳලා වෙන්වෙලා ඉන්නේ. එයත් ගැහැනියක්. අපි ප්‍රර්ථනා කරමූ ඔහුට සනීප වෙන්න කියලා ඇයගේ දුක නිවන්න. අපිට කරන්න පුළුවන් එච්චරයි.
Madawli adi සංවේදී kiyala .kathawa wena athakata maru kala .කපටි geniyek. Jekata ඉක්මනින් සුව වේවා
ඔබ පවුලේ සියලු දෙනාට ඔහුව රැකගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා!❤️
බලන්නකො එයාට හරීම සසිලක් දැනෙනවාලු
පුදුම ජොලියකින්
මිනිහා අහාරෙ ජීවිතයත් මරනයක් එක්ක සටනක
රටේ ජනතාවට තියෙන දුක මුන්ට එහෙම දුකක් ගෑවිලා වත් නැහැ
ඉක්මනින් සුව වෙන්න ඕන ❤️
Budusaranai. Siyalu dewiyange arakshawa labewa..
ප්‍රේක්ෂක යන්ට කෙසේ වෙතත් මේ නිවේදිකවට නම් සහසුද්දෙන් දැනගන්න ඕන වෙලා වගෙයි.😏
මෝඩ මිනිස්සු මේ රටේ ඉන්නෙ...බොරුවට කතන්දර හදනවා..පව්...බුදු සරණයි
Sunglassවලින් දුක හංගනවා ඇය..කෙනෙකුගෙ දුක පේන්නෙ ඇස් වලින්..
ඉතින් ඇයි මිනිස්සුන් මේ තරම් බනින්නෙ, ඇයි මිනිස්සු මේ තරම් පහත්
Nobody asked what's happened to wild elephant. As human I feel sympathy for him. Anyway it seems genera hospital keep reserve icu machine more than 6 months. One law for rich/ VIP people another law poor people. Sl hospitals don't have excessive icv units, so the same accident happened to poor people after one weeks they remove machine. I do not have any personal issue with this man. But it's true but sad.
😂😂
ජිවතයත් මරණයත් අතර සටනක ඉන්න මනුස්සයාගේ බිරිද හැසිරෙන්නේ මේ විදියටද? 🤔🤔🤔
Ane jakshan aiye ikmanin සුව wenna jesu pihitai
බුදු සරණයි
දේවාලනම් ඕන නෑ එතුමිය කිව්ව විදියට කර්මය කර්ම ඵලය විස්වාසය කරලා හොඳ පිංකම් කරලා සත්‍යයක්‍රියා කරන්න. තෙරුවන් සරණයි.
මේ වැඩසටහනෙන් මේ චැනල් එකට ලැබෙන මුදල් එතුමා වෙනුවෙන් වෙන් කරනවා නම් හොඳයි.
මහින්ද bduhamuduruwange නෑදෑyo🤣🤣🤣 ehema kiwwa ඒවාගේ prathipala
සහතික ඇත්ත ...ඕවා සල්ලිවලට කියපුවා..සාපවෙනවා.දැන් හරිනේ..නොදකින් මෙහෙම ගෑනු..
මාධවී අධි සංවේදී නිසාද කාලෙන් කාලෙට මිනිසුන් මාරු කරන්නෙ....🤪
🤣😂
😊😊😊ඒකනේ..දෙකක් දීලා හදා ගන්න එපැයි ඒකිට කුලප්පුව..නාමල් එක්ක කාලයක් නැටුවා..ලැජ්ජ නැති ගෑනු.පියුමි හන්ස මාලි හොදයි..මීට වඩා..🤣🤣🤣🤣
කාටවත් apasa කරන්න epa බලන්න e amma කොච්චර dukinnda oyalage පවුලට jesus පිහිටයි
මී හරක්ට තේරෙන්නෙ නැහැ. ලෙඩා දිහා බලාගෙන නොකානොබී ඔක්කොම ගෙවල් වලට වෙලා හිටියම මාසෙක්න් විතර හතර දෙනාට දරුවොත් එක්ක පිට කොටුවෙ හිගාකන්නවෙයි. අනේ අක්කෙ ඔයාල හරි තමන්ගෙ රැකියාව කරන්න . මේ වගේ අවංක මාධ්‍ය වලට විතරක් කතා කරන්න අපේ අය්යට තුනුරුවන්ගේම පිහිටෙන් සියලු දෙවිවරුන්ගේ රැකවරනයෙන් නීරෝගි සුවයම ලැබේවා.
අපිත් ජැක්සන් ගැන හරිම වෙදනයි.නමුත් අද මෙයා මෙ ඉන්න විදිය දැක්කම නම් මෙයාට ඒතරම් හැගීමක් ඇතිබවක් පෙන්නේ නෑ.එයා ඔය විදියට හැසිරෙන කොට ආශීර්වාද කරන අයටත් ඇත්තටම ඇතිවෙන්නෙ කලකිරිමක්.ගෙදර උන් ඉන්නේ හරිම ජොලියේ කියලා මිනිස්සු කලකිරෙනවා.ඇරත් ආචිච් කෙනෙක්.
කතාව ඇත්ත
Hmmmmm
💪💪💪💪💪
Kalisam adagena achchi,trip ekak yanna wagy ,mama asamin nathi niliyak harima ahankara ,kenk, nihathamani kamak gawilawath nothing sobanakariyak
@@kakakkkk567 ane mata penneth a wagemai eya raganawa ara manussaya pana adinawa mata pennanna bari ammandiyek duwa eeta hapan
අනේ මන්ද ලන්කාවේ මිනිස්සුන්ට පිස්සු කලිසමක් ඇත්දත් වැරැදි. ඛලන්න ඒ කෙනා කොච්චර වීරිය වන්ත ද?
ජැක්සන් තාම හොස්පිටල් එකේ.දුව අරෙහේ මිනිස්සු මාරු කරනවා.අම්මා ඩෙනිමක් ගහගෙන පත සන්ගාලාස් දෙකක් දාගෙන රගනවා.අනේ අපොයි
Kunu heuwama monada labenne.
Apo me minissunge manasika mattama
😂😂 onna pre school wath gihin nathi lin gembek.😂😂😂
ඉක්මනින් සුවවෙනවා
ජැක් සර්ට ඉක්මන් සුවය ලැබේවා ,තෙරුවන් සරණයි
Sun😎 දාගේන, කොලපාට දකිනකොට ඇගට දැනෙන්නේ හරිම සිසිලක් ලූ..😅😅😅
Ai mechsra minissu kuhaka adupadumai hoyanne .e minisunata eka sisilak wenna athi
@@cloud-lk8gw බොරුවට අලුත් පරපුර ටිකක් අකමැතියි bro.....
@@suranjithkumara6645 ane pau ithin .aluth parapura un kohomath heluwata nam kamathi boruwata akmathi unath aiyo aiyooo
@@suranjithkumara6645 aluth unath parana unath mind ekai wadagath ban
Jackson flat වෙන්න වුනා මේයාට jeans ගහලා කෑල්ල වගේ වෙන්න. 🤪 she enjoys her freedom finally.
Anantha u buduguna balayen .jaki oya rkman suwaya labanawa ...budu saranai.🙏
Jackson antani mahatata ikman suwaya lanewai pratana karamu Teruwan saranai
God bless amma deviyange namen obage Paulata shaktiya labewa...
අනේ ඉක්මනින් බුද්ධ දම්ම සන්ග රත්නය සරනින් සුව පත් වේවා නිදුක් නිරෝගී දිර්ගායුශ ලැබේවා
Budu saranai. Ekmanata sanipa wenna.
තෙරුවන් සරනින් ඉක්මනින් සුවපත් වේවා
තෙරුවන් සරණින් ඉක්මන් සුවයම අත්වේවා එතුමන්ට
ඇත්තෙන්ම ඔව්.අපි දුක් වෙනතරම් ඔවුන් දුක්වෙනවද......
අර මනුස්සයා මරනාසන්නයි.මුන් ජෝගි නටනවා.මුන්ගෙ බොරු සෝබන රගපෑම්
ලෙඩෙක් ඉස්පිරිතාලේක ඉන්න වගක්වත් නැනේ
ඔබට බුදු සරනයි තෙරුවන් සරනයි ජේසු පිහිටයි
Ikman suwaya labewa Jackson Anthony Mahathmayata,Kumari Munasinghe mahathmiyatath Theruwan saranai
Jackson මහතාණෙනි, ඔබ තුමාට ඉතාම ඉක්මනින් නිදුක් නිරෝගී සුවය නොඅඩුව ලැබේවා. තෙරුවන් සරණ හා දෙව් රැකවරණය ලැබේවා. ආයුෂ බොහෝ වේවා ඔබ සැමට. ආශිර්වාද වේවා. Deegoda කුමාර මහතාගේ උතුම් ආශිර්වාදය ලැබේවා. හිසේ සිට පාදාන්තය දක්වා තිබෙන සියළුම කායික සහ මානසික රෝග peda සියල්ලම නිදුක් වෙත්වා, නිරෝගි වෙත්වා, සුවපත් වෙත්වා..... සොබා දහමේ ආශිර්වාදය නොඅඩුව ලැබේවා. ලොවුතුරා බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මye සත්තියානුභාවයෙන් Sethak, Saanthiyak, යහපතක්ම වේවා....!!!!!!
Oba thumiya mage akka kenekuta Godak ulaw Kara godak pin
Hithata sanaseema labewa
Ikman suwaya pathami
ඔය කියන ටික පිට මිනිස්සුන්ට තරම් ඔයාලටත් අදාල වෙන්නම ඕනෙ....කිසිම කෙනෙක්ට යදින්නෙ සාප කරන්නෙ නෑ ,හැබැයි කවුරු මොන තරාතිරකම කෙනෙක් උනත් කරන කියන දේවල් අනිවාර්යයෙන් පස්සෙන් එනව...බුදු දහම විශ්වාස කරනවනම් ඔය කියන හැමදේම ඔයාලටත් අදාල කරගන්න ....
ජැක්සන් ගැන මුංට ගානක් නෑ .. මුං ආතල් එකේ ඉන්නවා ...එහෙන් දුව මිනිස්සු හොයන් යනවා...පුත්තු ආතල් එකේ fun ගන්නවා...
See this wife. Her husband is bed ridden. Wife seems to be very happy and fashionable.