dan ture opinion eka kiwwata,memai, dan ithin sponsors la nathi unata tikkak kal yankota set wei, but ita passe machnn unta video karanakota video eke kalin kiyapan meka sponeser video ekal kiyala, ethakota api dannwa uba boru kiyanne kiyala bokka 😂, ela ela bokka digatama karagena yanna machan, review eka hodi
ඒ පේපර් එකේ තියෙන තීන්ත වර්ගය ශාකසාර එකක්.. ඒක කැවුනා කියලා කිසිම ප්රශ්නයක් වෙන්නේ නෑ.. ගොඩක් overseas hotels වල තමා use වෙන්නේ මේවා.. ලංකාවේ අඩුයි.. Anantara Kalutara Resort is a 5 ⭐⭐⭐⭐⭐ luxury hotel and this is a limited offer..
They are not news papers , they are specially desinged oil papers with classic look. It used to give a classic look for buffet.. many hotels do that. Specially in overseas
28th lunch ekata (today) giya lamb wage samahara items (vege samosa, mentioned desserts items) thibune naha....overall 90%k wage video eke thibuna items thibba...taste eka hodai service ekath hodai...❤
Pool access labenawa but head & message eka fully booked eka hambenne 3.30pm walin passe
Ok praharshi.. මම මේ comment එක pin කරන්නම්. ගොඩක් thanks ඔයාගේ information වලට ❤❤
ඇත්තටම මේ ගානට වටිනවා ඔයා ගොඩක් හොදට පැහැදිලි ව ලස්සනට video එක කරනවා.ඉදිරියටත් තව ලස්සනට ආසා හිතෙන විදිහට හොද video දාන්න.සුභ පතනවා ❤❤❤❤
Thank you so much dear ❤❤
@@daytoday7519 Owa Godak Ajinemoto Athulu Pilika Kaareke Sauce Daala Hadene Wise Kaame Ban
ඉතාමත් හොඳ විස්තරාත්මක වීඩියෝ එකක් . ඔබගේ වීඩියෝ තමයි අපි බලන්න කැමතිම. ඉදිරිපත් කලාට ස්තුතියි . ඉදිරියටම යන්න . සුභ ගමන් .
Thank you so much ruvini ❤
2nd time .. and subscribed. Keep it up bro ..🎉
Thank you so much brother ... really appreciate your comment machan ❤
Buffet Videos වලින් මම දැකපු ,පැහැදිලි,කලබල නැති එකම video එක.❤ .
අනිත් ඒවත් බලන්න.. ඒවත් එහෙම තමා.. 🙉
හරි සතුටුයි මල්ලි ඔයා අද video එක කරල තියෙන්නේ අපේ ගමේ.අපිත් කලුතර තමයි.කොහොම හරි අදත් අපි video එක ආසාවෙන් බැලුවා.ලස්සනයි සුභ පැතුම් ඔයාට .හැමදාම සතුටින් හොදින් වැඩ ටික කරගන්න.ජය වේවා ඔයාට 🎉🎉🎉🎉🎉❤❤❤❤❤
Ah ehemada.. aiya kalutara koheda?
අපි කලුතර හීනටියන්ගල මල්ලි
Hamadama laasanata review ekak ne. Ithin oyata suba pathanawa.❤️❤️❤️❤️❤️
මේකට අනිවා ගිහින් බලන්න
Mekata yawenne naha. Kaluthara nee
good reviewing you tube channel.. good luck 🤞🤞
Thank you so much
Very nicely explained. Great video. ❤❤
Thank you so much
3K congrats 🎉🎉
Thank you so much ❤❤❤
WOW 😮 seafood lover kenek mamath 🥰 Thanks 🧡
Thank you..❤❤ අපි හැමෝම seafood lovers ලා
කියන්න වචන නැහැ,video එක නම් ගොඩක් ඉදිරියෙන් තියෙනව දැන්,අයෙ අයෙ බලන්න ආස හිතෙනව❤❤❤❤❤ ඇත්තටම මම මේ තරම් වෙන ඒවට comment කරල නැහැ.ඔයා ඔයාගෙ අඩුපාඩු දිනෙන් දින හදා ගෙන ඉදිරියට යන හිත හොද අවංක කොල්ලෙක් කියල පේනවා.ඉතින් මල්ලි ඔයාට වරදින්නෙ නැහැ.දිනෙන් දින වැජබේවා,ජයම වේවා,❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
අක්කා හොඳයි කිව්වා කියන්නේ ඉතින් හොඳම තමයි.. අහ් මේ buffet එක තමා මම කිව්වේ
@@daytoday7519 💗💗💗💗💗
Thanks for sharing nice video . ai printed paper used karala thiyenne soft roll dala thiyenne basket walata ewala carbon mix wenne nadda ?
නෑ නෑ.. ඒවා food store කරන්නම specialize කරලා තියෙන්නේ ..ඒ ගැන බය වෙන්න දෙයක් නෑ
සුපිරි ම වීඩියෝ එකක් ✨❤
Thank you so much ❤❤❤
සුපිරි සුපිරි ජයවේවා .....
Thank you ❤
Supiri seafood buffet eka 👍👍👍
ඔව් ඇත්තටම සුපිරී ඒක ❤❤❤
ඔයා නියමයි මල්ලි 👍👍👍👍👍
Thank you aiye ❤❤
Patta quality bro 🎉
Thank you sooo much ❤❤❤
mamath giya oyage video eka balala.. maru buffet eka
Thank you so much ❤
ඇත්තටම රහා චිකන් මොටදැල්ලා බැල්ක් ඔලිව් බ්ර්දර්❤
ඊලඟ පාරක කොහේ හරි තිබ්බොත් try කරනවා
Video ekanam supiri brother ❤ seafood buffet 🦞
Thank you so much ❤❤❤
මචං Pier88 River Bar අලුත්ගම එකේ කෑම ට්රයි කරේ නැද්ද ..? ආසා හිතෙයි ... බයිට් නම් බයිට් කෑම නම් කෑම ඔරිජිනල් ඉන්ග්රීඩියන්ට්ස් දාලා හදන අවන්හලක් බෙන්තර ගඟ මැද්දේ.....
දැනන් හිටියේ නෑ.. buffet නෙවෙයි නේද.. menu එකෙන්ද order කරන්නේ.. contact කරලා දෙන්න
@@daytoday7519 supirima place ekk thamai eka nam..
Price super
@@NilangaPriyanol-yv7dv 0716824344
ලස්සනයි අසයි....🎉
ගිහින් බලන්න
dan ture opinion eka kiwwata,memai, dan ithin sponsors la nathi unata tikkak kal yankota set wei, but ita passe machnn unta video karanakota video eke kalin kiyapan meka sponeser video ekal kiyala, ethakota api dannwa uba boru kiyanne kiyala bokka 😂, ela ela bokka digatama karagena yanna machan, review eka hodi
ඒ කාලෙට බලමු.. කොහොම උනත් බොරුවට නම් හොඳයි කියන් නෑ.. 😂😂😂
Man of the buffet ❤
😁😁😁thank you ❤❤❤
මේක මම ඔයාට දාපු නම, දැන් නම් ඔයාට කිට්ටු කරන්න කෙනෙක් නෑ වගේ පේන්නේ buffet video වලින්.@@daytoday7519
Looks very gud
Yes.. ❤❤
Thanks
❤❤
Patta
Thanks
What's the price. Any specific dates for seafood buffet
Sunday lunch only...
අද (සෙනසුරාදා )කොහෙ buffet එකටද ගියේ
අද කොහෙවත් ගියේ නෑ.. අද හොඳටම සනීප නෑ.. .. මේ ගිය ඉරිදා එක
mee hotel eke anith buffet komda, this is special for seafood ne.
අනිත් ඒවා ගැන නම් දන්නේ නෑ.. ගිහින් බලලා කියන්නම් මම
❤❤❤
Ronali 🥺🥺❤
3K ..woow congratulations bro❤
❤❤thank you ronali
Hilton eke lunch buffet ekk oni😊
Try karamu next time.. breakfast එක නම් කරා
Oya kiyan a vidiyata denawada
ඔව් දෙනවා.. එයාලගේ fb page එකේ ad එකකුත් දාලා.. දෙයි ඒ විදියට
What's is the best seafood buffet
Relatively this is best. If you dont care about money.. movenpick seafood buffet is best.. and i didnt try cinnamon grand seafood buffet yet
Lobster nadda?
Lobster , ඔයෙස්ටර් තිබුනේ නෑ
@@daytoday7519 okay Thanks
Try shangrila dinner buffet@@daytoday7519
Anantara kalutara Normal Lunch buffet ekath one
එයාලගේ lunch buffet එකක් නම්.මම දන්න තරමින් නෑ.. saturday dinner buffet එකක් August 17 සෙනසුරාදා ඉඳන් පටන් ගන්නවා
අයියා මාත් ඔය හොටෙල් එකට 1 දවසක් ඉන්න ගිහින් තියේ බුෆේ 3 try kala maru hotel eka ne ❤❤
අනිත් බුෆේ නම් දන්නේ නෑ.. seafood එක නම් මාරයි ඇත්තටම
Bro බුෆේ එක පටන් ගන්නේ කියටද? පැය කියක් තියෙනවද?
12-3 buffet time eka
is this for lunch? i think it s for lunch
Ow lunch buffet එක.. ඉරිදා දවල්..❤
4:48 I hate my mind 😂
😂😂
Ekanam waytinawa..😮😮
ඉරිදා දවල් තියෙන්නේ.. කෝල් එකක් දීල විස්තර අහලා යන්න.. ❤❤
❤❤❤
❤❤❤❤
Lobster ,බෙල්ලො තිබුනෙ නැහැ නේද?
Na lobster na.. බෙල්ලෝ නෑ..
👍
Thank you
😊👍♥️
හැමදාම comment කරන ලමයා
❤❤🤗
❤❤❤
කන්නනම් ආසයි ඒත් ඒතරම් ගනන් වියදම් කරන්න සල්ලි තියෙන්නත් ඕනිනේ.....😊
ඔව් .. සල්ලි නම් වියදම් කරන්න ඕනා. 😊
👍👍👍👍👍
😊😊😊
Mortatella italiano❤
Thank youu
අනෙ මල්ලි මටන් උදඋ වක්ක රන්නකෙ පිස්2k😥😭
මොකද්ද ....??
@daytoday7519 චැනල් එකට ටුකෙ
ඉයා රොටි අතේ හැම තැනම දාඩිය ජාරාවත් එක්කම කන වුන්ට දෙවිපිහිටයි😂😂😂😂😂😂😂
නෑ ඇත්තටම එයාල හොඳ පිරිසිඳුව හදනවා.. 5 star වගේම foreigners ලගේ ලොකු interest එකක් තියන හොටෙල් එකක් මේ
Hw much is it
6150rs.. fully worthy
price damma nm hodai
විනාඩියක් ඇහුවා නම් වීඩියෝ එක price එක කියනවා.. description එකෙත් ඇති
Nice video.but That chef act and making Naan roti without hand gloves is disgusting 😂😂😂
May be 😊
😢 අනේ නිර්මාංශ අයට කන්න තැනක් ගේන්න පුලුවන් නම් 👈
හැම පෝය දවසෙම ගල්කිස්ස හෝටලයේ vegetarian buffet එකක් තියනවා
@@daytoday7519 හොටෙල් එකේ නම සහ නම්බර් එකක් දන්නෙ නැතිව සොයා ගන්න බැහැනෙ ඉතින් 👈 ( ස්තූති ඔයාට )
@@pushpikamaduwanthi2228 mount lavinia hotel 0112711711
කොච්චර ලොකු හෝටලයක් උනත් අකුරැ තියන පත්තර උඩ කැම තියල තියෙන්න. ඉතාම දුර්වල වැඩක්.
ඒක නම් මාත් note කරා.. ඒත් ඒ අපිට හම්බෙන පත්තර කොලනම් නෙවෙයි.. ඒක නිකන් පොඩි classic look එකක් එන්න කරපු වැඩක්.. ඒක pastry and buns වලටම හදපු special oil paper එකක් වගේ එකක්.. overseas වල ගොඩක් ඕක use වෙනවා දැකලා තියනවා මම
එ අපි කියවන පත්තර නෙවෙයි ඩියර්. ඔයිල් පේපර් එකක්.
ඒ පේපර් එකේ තියෙන තීන්ත වර්ගය ශාකසාර එකක්.. ඒක කැවුනා කියලා කිසිම ප්රශ්නයක් වෙන්නේ නෑ.. ගොඩක් overseas hotels වල තමා use වෙන්නේ මේවා.. ලංකාවේ අඩුයි.. Anantara Kalutara Resort is a 5 ⭐⭐⭐⭐⭐ luxury hotel and this is a limited offer..
Boru Kiyanne Epa Yako Apith Oye Hotels Welin Onetharam Kaala Thiyenewa Kiyenetharam Owage Kaame Rase Naha Ban. Ubete Oye Kaame Pinete Hambe Wene Hindane Ube Oye Publicity Keranne
Rasa madida meke
Hotel වල කෑම රස නැත්නම් ඇයි ඕන තරම් ගිහින් කන්නේ.. ගෙදර උයන් කන්න.. රස නැතුව සල්ලිත් ගෙවාගෙන යන්න එපා.. free advices 😁😁
ඔය ඉන්නේ ගියා කියන කෙනෙක්.. අහලා බලන්න.. ගොඩකට ගිහින් තියනවලුනේ 😁😁😁
Luxury hotels mewa. Kaama rasai godak nikan hotels walata wada.
BUNS ON OLD NEWSPAPERS ...
They are not news papers , they are specially desinged oil papers with classic look. It used to give a classic look for buffet.. many hotels do that. Specially in overseas
අයියා ගිහිං තියන හොඳම buffet එක මොකක්ද අයියට හිතෙන විදිහට
Kingsbury dinner එක හොඳයි ..
@@daytoday7519 thank you ❤ lunch buffet වලින් හොඳම මොකක්ද අයියේ
Kingsbury / hilton දෙකම lunch මරු
Aaqq
@@daytoday7519High tea hoda koheda
❤❤❤
❤❤❤❤
❤❤
Thank you ❤❤