සති දෙකක් මම රන්දික එක්ක තරහ වෙලා හිටියා - රොෂෙල් | Music Pickle with Randika, Roshel & Gevin | Rosa
HTML-код
- Опубликовано: 28 янв 2025
- Tv Derana රෝස teledrama එක පහුගිය 8 වෙනි සඳුදා telecast වෙන්න පටන් ගත්තා. Music pickle බලන ඔයාලත් රෝස එනකල් ආසාවෙන් මග බලාගෙන හිටපු බව අපි දන්නව. ඉතින් main cast එකේ කීප දෙනෙක්ට අද අපි invite කළා drama එකේ experience එක අපි එක්ක share කරන්න.
රන්දික - රොෂෙල් සහ ගෙවින් තමයි අද Music pickle එකේ ආරාධිතයින් වුණේ.
Instagram campaign එකක් කරල ඒකට fans ලගෙන් ලැබුණ හොඳම ප්‍රශ්න තෝරගෙන Program end එකේදි අපි ඒ ප්‍රශ්නත් රන්දික,රොෂෙල් සහ ගෙවින්ට යොමු කළා. එහෙනම් ඒ හැමදේ ගැනම වැඩි විස්තර දැන ගන්න දැන්ම එකතු වෙන්න Music pickle program එකත් එක්ක.
Executive Supervision : Samith Roshan
Executive Producer : Dilini Madusanka Perera
Producer : Charitha Gangewaththa
Director of Photography : Dammika Dissanayake
Editor/Colorist : Sanduni Malshani
Camera Operators : Akila Heshan
Camera Assistants : Lakshan Dilruksh | Ravindu Kalhara
Production Assistant : Supun Sudaraka
Post Production Supervision : Dasun Prabhashwara
Production : IdeaHell
Subscribe us : bit.ly/3hemfOs
Like us on Facebook : / musicpickle
Funk Guitar Groove [Funk Music] by MokkaMusic / Card Game
• (No Copyright Mus...
Music provided by "MokkaMusic" channel and inaudio.org
#MusicPickle #IdeaHell #TVDerana #roshelrogers #RandikaGunathilake #GevinAbhishek
රන්දික හරි සරල නිහතමානී කෙනෙක් කියලා දැනන් හිටියත් මෙතරම් ෆනී කෙනෙක් කියලා දැන ගත්තේ අද. රොෂෙල් හරිම ස්වීට්. හැම co actor කෙනෙක්ම රෝෂෙල් එක්ක වගේම එයාගේ බාප්පා ගැනත් කතා කරන එක ස්වීට්. ගෙවින් නම් සයිලන්ට්. ඒ වගේම හැන්ඩ්සම්. ප්‍රෝග්‍රෑම් එකේ නම් අහක දාන්න තැනක් නෑ . ආයේ ආයේ අහන්න පුළුවන්. කට්ටිය පුදුම විදියට විහිලු කර ගැනිල්ලක්. හරි ආසයි බලන්න. ආසම කොටස තමයි රන්දික එයාගේ බලු සුරතිලය ලොකු වෙද්දී වෙච්ච වෙනස් වීම් දැකලා මැරි කරන එක එපා උනා කියන එක.😂
මුලු programme එකම හිනා වෙවී බැලුවා 😂👌
රන්දික රොෂෙල් මාර friendly වෙලානේ ❤️ ගෙවින් නම් silent 👌
තුන්දෙනාටම wish කරනවා ❤️
Roshel akki ඉන්න videos විතරමද කොහෙද skip නොකර දිගටම බලන්නේ.❤️🙂
රන්දික - රොශෙල් දෙන්නනම් මාරම funny 👀🤣
Behind the scene ටික තමයි මරු 🤭
මරු 😂❤ ගෙවින් අහින්සකයි වගේ..රොශෙල් කච කචනේ...රන්දික කියන කතා 😂🤣අපිත් ආසාවෙන් ඉන්නෙ රෝස එකේ මොකද වෙන්නෙ කියලා බලන්න..🎉
මාරම ආසාවෙන් බලපු prgaramme එකක්. හැම මොහොතකම හිනා උනා 🤩😂
අම්මේ ඉතින් අපේ රෝස් 🤭
එයා ඉන්න තැන ඉතින් හිනා සාගරයක් කියන්නේ නිකම් නෙමේ නේ 😂
එකටම set වෙන්න ඇවිත් රන්දික අයියත් 😂
මරු තුන්දෙනා ❤️🤩
රන්දික ❤ රොෂෙල් ❤️ ගෙවින්
49:35 සමහරක්ට කනේ පාරවල් 🤫🤭
රොෂෙල් එයාගෙ co starsla එක්ක professional, friendly, genuine විදිහට වැඩ කරනවා ☺️
රන්දික අයියා මෙච්චර funny කෙනෙක් කියලා දැනගත්තේ අද 🤭❤️❤️
අම්මෝ කියන දේවල් 🤭😂
අම්මෝ රන්දික අයියා 😸❤️
ආදරේ හිතෙනවා අනේ 🙈❤️
රෝසුයි රන්දික අයියායි නම්.....🙉😹❤️
රොෂෙල්නම් ඉන්න තැන boring නෑ කාටවත්. හැමෝම එක්ක හිනාවෙලා සතුටින් හැම මොහොතක්ම විදින කෙල්ලෙක්❤️
ඒකනම් ඇත්ත තමා
Hm😍
😊
❤❤❤❤❤❤
රන්දික කෝකිල ආව music pickle program එකෙ Q එකකට අහපු actress ලා තුන්දෙනා අතරින් කෝකිල තෝර ගත්තේ රොෂෙල්ව. කෝකිල රොෂෙල් එක්ක ආයෙත් වැඩ කරන්න කැමති කියලා නොකියා කිව්වා ☺️
අද රන්දිකත් හොඳ කිව්වා. කවදාවත් හිතුවේ නෑ රන්දික මේ තරම් funny කියලා වගේම මේ තරම් ලස්සන off screen friendship එකක් මේ දෙන්නා අතර තියෙයි කියලා ☺️❤️
හරිම ආදරණීයයි 27:43 ❤
ගෙවින් so cute ☺️
රෝස හරිම ආසාවෙන් බලන ලස්සන කතාවක්. ඒවගේම මේ program එකත් නියමයි. පොඩ්ඩක්වත් boring නෑ.රොෂෙල්ගෙ ඉන්න තැනක ඉතින් කොහොමත් පාලුවක් නැනෙ🤭❤️
රොස්ගේ කච කචේ 🥰❤️❤️🤗
කොහේ ගියත් ගිරවියක් වගේ කියව කියව ඉන්නේ අනේ 😘😘
ලස්සනයි කතාව රොස ආසම කරන චරිත රන්දික ආක්ෂා(රොෂෙල්),සන්ජය ගෙවින් හරිම ආදරණියයි♥♥♥♥♥🔥
Roshel❤
හරිම ශෝයි මේ කෙල්ල🤭
මෙයා එක්ක වැඩකරන අයට පාලු නැතුව ඇති.
කොහොමත් රොෂෙල් නිහතමානී ආදරණීය දරුවෙක්♥️
27:43 රන්දික ❤️
Off-screen friendship එක🥺
රන්දික සාමාන්‍යයෙන් ඔහොම සෙට් වෙන්නේ නෑ කට්ටිය එක්ක.රොෂෙල් එක්ක මෙහෙම ඉන්නවා කියන්නේ. ආය කතා දෙකක් නෑ රොෂෙල් සමහර actorsලාත් එක්ක තරහයි කියලා කතා හදපු අයට හොද කනේ පාරක්🤭
ඇත්තටම ඔව් ❤️🥺
ඒ bond (friendship) එක ❤️👌
eyaa kellant jealous kollontm denawa ati
@@harindraabey3847 paw bn ubala ekiwa aduranwd uba🤣
රන්දික කියන්නේ ❤ අපේ හදවතෙ නලුවා
හරිම ආසාවෙන් බැලුවේ වෙලාව යනවා පොඩ්ඩක්වත් තේරුනේ නැහැ🙉❤️ රොශෙල් නම් හරිම cute අප්පා ඒ කියවිල්ල😂🙉❤️ ඒකටම ගැලපෙන්න රන්දික අයියාත් ඉන්නවා😂❤️ රන්දික අයියා මෙච්චර කියවන කෙනෙක් කියලා දැන ගත්තේ අද🙉❤️ තුන් දෙනාම මාරු❤️
Roshel අක්කා ඉන්නවා නම් අපි අනිවාර්යයෙන්ම බලනවා රන්දික අයියා මරු අනේ පුජනි අක්කා තාවත් හොඳයි අනේ රොස කාතව 8.30 දාලා දෙන්න 9.00 වෙනකම් ඉවස ගෙන්න ඉන්න බැහැ ලොකු උදව්වක් කට්ටිය ටම බුදු සරණයි
56:55 😅
මරු අනේ 😂😂 කෙල්ලව බයිට් කරනවා හොඳට 😂😂😂
ගොඩාක් ආසාවෙන් බලන කතාවක් ❤️🌹රෝස🌹❤️ රොෂෙල් අක්කිට ගොඩාක් ආදරෙයි❤️🥰
18:02 🤣🤣
හිනා වෙලා පණ යනවා 😂😂
හැමෝම එක්ක ජොලියෙ ආතල් එකේ ඉන්න කෙල්ලෙක් රොෂෙල් ❤️😘 රන්දිකත් ආතල් 😂😂❤️
දෙව් එනකම් බලන් ඉන්නවා ❤️🤗
දෙව් කියන්නෙ මොකක්ද😮
@@Nocomment-ub3kc ගෙවින්ගෙ character එකෙ නම. Thumbnail දාලා තියෙනෝ👌
@@shanuneth-hy4wm aa hari
Roshel ❤ මේ කෙල්ල ඉන්න තැනක පාලු නැතුව ඇති. කියව කියව ඇති. Programme එක මාර ජොලි. වේලාව යනව දැනුනේ වත් නෑ. රන්දික රොෂෙල් පට්ටනේ. රොෂෙල් friendly කෙනෙක් නිසා ඕන කෙනෙක් එක්ක fit වෙනවා professionally වැඩේ කරනවා. ඒ නිසාම තමයි රොෂෙල් එක්ක වැඩ කරපු අය ආපහු එයා එක්ක වැඩ කරන්න කැමති.
රෝස වෙනස් කතාවක්. රන්දික-රොෂල්-ගෙවීන් friendship එක මරු.
🌹♥️
රන්දික අයියා නම් පට්ට ආතල් කැමතිම Actor 💙
Roshal akka mar ලස්සනයි
රොෂෙල් නම් cute අනේ😂ඒ කියවිල්ල 😂
කිසිම boring ගතියක් නෑ. පැයකටත් වැඩිය ගිහින්ද කියලත් තේරැනේ නෑ. රන්දිකත් ඒකටම හරියන කට😂
ගෙවින නම් ටිකක් silent, shy character එකක් වගේ.
Programme එක මරු.
ඔය යන විදියට ඔක්කොම එයි වගේ රන්දික අයියලගෙ ගෙදර ❤️ආදරෙයි තුන්දෙනාටම පුලුවන්නම් මට හම්බෙන්න වෙලාවක් දෙන්න රොශෙල් අක්කියෝ 🥺
තුන් දෙනාම මරු........❤️🔥
Specialy රන්දික අයිය........😁 ආසම චරිතයක්.......... ඔයයි රොෂෙල් අක්කියි නිසා බලන්න ගත්තෙ කතාව.......(❤️🌻😁)
අපේ අත්තම්මලා ගෙදර ලොකූ සුදු නයෙක් ඉන්නවා 😂😂 රන්දික අයියා ඒක කියපු විදිහ😹🙈🙉 cute aneeeeee 😫❤️
රෝස වෙනස් තේමාවක් ඔස්සේ යන නිර්මාණයක්. සෙට් එකම නියමයි. Programme එකත් jolly. රන්දිකයි රොෂෙලුයි සෑහෙන්න fit නේ. දෙන්නා Melbourne ගිහින්නේ concert එකකට. Video clip එකක් දැක්කා. රොෂෙල් friendly character එකක්. තමන් වැඩ කරන co artist එක්ක සහයෝගයෙන් වැඩ කරනවා. නැවතත් සිනමාවෙන් දකින්න කැමැත්තෙන් ඉන්නවා✌️.
ගෙවීන්ව දේව් ලෙසින් ඉක්මනින් දකින්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. කොල්ලා දක්ෂයා
තුන්දෙනාගේ friendship එක මරු✌️❤️ Randika-Roshel-Gevin
රොශෙල් අක්කි ඔයා මාර ලස්සනයි 😍😍😘
බලපු ලස්සනම කැමතිම music pickle program එක ❤️ මේ දවස්වල ආසවෙන්ම බලන drama එකක් තමයි රෝස කියන්නෙ රන්දික, රොශෙල් ,පූජි සංජය , අනිත් හැමෝගෙම acting මරු ගෙවින් තාම කතාවට ආවේ නෑනෙ බලමුකෝ මොකද වෙන්නෙ කියලා 😌
Roshel so sweettt 🤭❤
පැයක් ගිහින් දැනුනෙත් නෑ..
ආදරණීයයි හැගුම්බරයි 🤭
Roshel නම් මාරයි❤❤ superb ❤️ 🥰
රන්දිකගෙනමිබර්එකදන්න
හිනා වෙවී බැලුවා 😂😂👍
All the best 👍
රන්දික love scenes වැඩිපුරම කරලා තියෙන්නේ අමන්දා ජයරත්න එක්කනෙ. (රැල්ල වෙරළට ආදරෙයි ටෙලිනාට්‍යයේ) හැබැයි කොයි තැනකවත් ඒ ගැන කියන්නෙ නෑ. එයාගෙ support එක හරි මොනාහරි.රොශෙල් ගැනනම් කියනවා😊😂 by the way thankyou music pickle මේ තුන්දෙනාව ගෙනාවට අද program එකට. රොශෙල් හරිම cute අද. ගෙවින් හරි ලස්සනයි 😁
ඒක බලනවා මීට වඩා 🥱🥱 අමන්දා ට කොල්ලෙක් ඇති.රොසෙල් ට ඉතිම් ලම්කාවෙ නටන්න කවුරුත් නෑ.ඒ නිසා රන්දික ට කැමති.
@@shanuu302 ඒ කියන්නෙ ? ඇයි කැමති නැත්තෙ අමන්දා 🤔
@@shanuu302 ah 🤣😁
හරි ජොලි රන්දික හරිම ජොලි කතා කරන විදිහ
අද තමයි program එක බලන්න වෙලාවක් ලැබුනෙ.රොෂෙල්,රන්දික,ගෙවින්❤❤❤දෙරණෙ යන අනිත් සීනිබෝල ගූ කතාවලට වඩා වෙනස්ම කතාවක් රෝස😌❤️
ඇත්ත 😂😌
රොෂෙල් ෆෑන්ස්ලාටත් හරියට වෙලාවක් නෑ එයාගෙ දේවල් බලන්න😅😅😢 ඒත් හේටර්ස්ලා 🤣🤣🤣 පැය 24 ම මේක යට ඉදලා 😂😂😢😂
@@දොස්තරහොඳහිත hetersla balan inne waraddak kiyannane unta welawa thiyanawa ithin
ඒක මරු 😂😂🔥🔥ඇයි මේක upload කරන්න පරක්කු වුනේ 🥲
හරිම ආසාවෙන් බැලුවේ. Programme එක ඉවර වෙනවා දැනුනේවත් නෑ. Boring ගතියක් දැනුනේම නෑ. රොෂෙල්ගේ කච කචේ so sweet aneh😂❤ රන්දික මෙහෙම මෙච්චර කතා කරනවා කියලා දැනගත්තේ අදනේ. දෙන්නා මාර freindly නේ 💗 ගෙවීන් නම් අහිංසකයි වගේ.
රන්දික-රොෂෙල්-ගෙවීන් හොඳ යාලුකමක්❤
රෝස🌹ඉස්සරහට කතාව තවත් ලස්සන කුතුහලයෙන් යුතු රසවත් වැඩක් වෙයි වගේ.✌️🔥
56:31 ශෝක් අප්පා 😂🙈
අම්මෝ දාලා🤭එනකන් බලන් හිටියේ ❤️😎
රන්දික අයියයි රොශෙල් අක්කයී You two are perfect for marriage🥰
රන්දික ❤️ රොශෙල්
අනේ රන්දික නම් නියමයි.... කාන්තාවන් තේරුම් අරගෙන ඉන්න විදිය මාරයි.. ඈත්තටම ගොඩක් කාන්තාවො ඒ වගේ නේද..
රොෂෙල්ගේ කියවිල්ල..
පව් අර කොල්ලෝ දෙන්නා...
හරිම සෝචනීයයි..
😁😁😁😁😁😁😁😁
ඔයාගෙ කියවිල්ලට මම කැමතියි.
රොශෙල්ගෙ ලස්සන 😍❤
Full Video එකම 15 පාරකට වඩා බැලුවා😇.RR මාරම පිස්සුවක් උනා❤
Apoo 15 sarayak budu ammo wena wadak nadd ane pissek ne ane
@@malipathirana6033 නෑනේ 😂👍
ලස්සන program එකක් කට්ටිය හොදට enjoy කරා ගෙවින් නම් අහිංසකයි වගේ 😂.Roshel -Randika නේ වැඩේ 😂🙈❤
Roshel ඉන්නවා කියන්නේ අනිවා programme එක boring නැතුව ඇති😅
😂😂
රොශෙල් අක්කිගෙ කියවිල්ල ගිරවියක් වගේ 😍😍❤ programe එකේ වෙලාව ගෙවිලා යනව තේරුණේ නෑ...ඒ තරම් ෆනී❤
රන්දික අයියත් මරු..ෆනී 🤭😍 රන්දික අයියා රොශෙල් අක්කි තකට තක 😁😂😍🤭🤭 ගෙවීන් අයිය නම් සයිලන්ට්...
රෝස ලස්සන වැඩක් වෙයි..❤
Randhika ayyayi Roshel akkii mruu ee denna godak friendly 😗❤
Roshel maara talkative ada thamai danagthe😂❤️a wgem onima kenek ekk friendly kiyalth.. eyai randikai habai comfortable wage😍
ශර්මිලා මිස් perfect ඔයාගේ drama එක...
Roshel ❤ So sweet
රන්දික- රොෂෙල්- ගෙවීන්
රෝස 🌹
රොෂෙල් නම් මාරම කෙල්ලෙක්.😊❤❤❤
Aneee mage manika roshel akki love you baba .❤❤❤
Ane roshel akki ekka raveen aiya gennannakooo e denna ragapanawa witaraida apita hamadama balanna wenne ane plss music pickle me dennawa gennanna plss ❤❤❤❤🙏🙏
රෝස සුපිරියක් ආ තව ඉස්සරහට කරගෙන යන්න ලැබේවා!
මම නම් Rosa කථාව බලනවා ගොඩක් ලස්සනයි Adarei godak
රන්දික අයියා නම් හරිම ශෝක් ආදරෙයි ගොඩාක් හදවතේ නළුවා සුපිරි නළුවෙක් ඉතිම් හැමදාම සතුටින් හොඳින් ඉන්න හැමොම ජෙසූ පිහිටයි ❤❤❤❤❤ කිසිම කම්මැලි කමක් නැතුව බලපු එකම වැඩසටහන 😊❤
අනේ මිෂෙල් අක්කි, රන්දික අය්යයි ගෙන්නකෝ😁 අපි ගොඩක් ආදරෙයි ඒ දෙන්නට.. සම්මානත් ගත්තනේ 😊 ප්ලීස්
Program එක පොඩ්ඩක්වත් skip නොකර බැලුවා 🙉😂
ගෙවින් කතා කලේම නෑ මේ ඩබල නිසා 😂😜
ශෝක් අනෙ රන්දික -රොශෙල් ඔය දෙන්නනම් 🥺 රන්දික කිව්ව වගේ රොශෙල් ඕනි කෙනෙක් එක්ක ඉක්මනට friendly වෙනවා දෙන්නගේ යාලුකමට ආසත් හිතුනා 🥺❤️
රෝස හරි ආසාවෙන් බලන්නේ සුබ පැතුම් සියලු දෙනාටම ❤
රොශෙල් ❤🌟🔥
අපරාදේ අනේ ගෙවින් ව ගෙනාවේ රන්දිකයි රොෂෙලුයි විතරක් ම ගේන්න තිබුණේ... කොහොමහරි මන් බැලුව ආසම misic pickel වැඩසටහන 💗💗💗💗
පොඩ්ඩක් වත් skip කරේ නැ .මන් හිතුවේ රන්දිකයි -Roshel මෙච්චර හොද යාලුවො කියලා😢😮 පොඩි දේටත් දෙන්න රණ්ඩු කරනවා කියන්නෙ එක්කො ඔනේ නැ😂❤
ඇත්තටම ඒකනෙ 😂 රන්දික එහෙම හැමෝම එක්ක සෙට් වෙන කෙනෙක් නෙවෙයි 😂🙉
මාත් හිතුවේ නෑ මෙහෙම කියවයි කියලා දෙන්නත් එක්ක 🤣
@@SA-rz7scඔව් එක තමයි මාත් පුදුම උනේ අඩුවෙන් කතා කරන කෙනෙක් ලවන් වගේ .එත් අද නම් සම්පුර්ණයෙන්ම වෙනස්😮
@@power-sy4jk රොශෙල් හැමතිස්සෙම කියවන හරිම friendly කෙනෙක් 😂 ඒක නිසා හැමෝම එයා එක්ක එහෙමයි 😌😂
@@shanuu302 Type කරන්න පුරුදු වෙන්නකො ඉසල්ලා 😀🙈😹
@@shanuu302 උබාට ඔක මානසික ලෙඩක් reply එකක් තව එකක් 😀🙈
Roshel so cute ❤😅
Industry එකේ ආසම චරිතයක්...රන්දික අයියා❤️🥰
රන්දික අයියා නිසාමයි බලන්න ආවේ ❤❤❤
රන්දික අයියා මොනවහරි ගහලද😂
Randika ayyage number eka nne 🤧
අම්මෝ රන්දික අයියාගේ කතා...😂
රන්දික - රොශෙල් - ගෙවින් ❤️❤️
Roshel akki oya harima kiut ana🤗🤗🤗🤗🤗🤗🤗😍😍
Roshel ඉන්නවා කියන්නෙ boring නැතුව බලන්න පුලුවන්😂❤
Appoooo Roshel Boarine nah❓❓❓❓❓
Mala wikarayakne 😂😂😂😂😂
@@olgadesilva5799 මොන මගුලක ට බැලුවේ .අපි නම් කැමැති හින්දා බැලුවේ 😹
Harima lassanai
Oyala raga pana widiya harima lasanai
Rosa group akata digatama karagena yanna.
Congratulations rosa
පැයක් යන වත් තෙරැනේ එත තරම් program එක ලස්සනයි❤🎉.Randik-Roshel ලස්සනම Couple එකක් වෙයි 🤗
වචන type කරපංකො යකෝ හරියට 😂😂😂😂😂
Shoy ane roshel randika aiya maru gewin aiya nam silant 🌹 ආදරෙයි ❤❤❤❤
ගෙවින් හරිම නිශ්ශබ්දයි.රොෂෙල්ගෙ කියවිල්ල.කිසිම පාලුවක් නැ😘😍
Nethmi Roshel Rogers Angel ❤🌸
අක්කි mn ආයෙම out එතන මටත් ජාවඩ් හරි රොෂෙල් akkith එකක් rgpnn වෙන්න කියලා හිතනවා ගොඩක් ආදරෙයි රොෂෙල් akki❤❤❤
Script එක කියවන කාලෙ ලොකුවට කතා කලේ නෑලු ඒකට දැන් 👀😂
ශාම් දන්නවා දෙන්නෙක් අතර chemistry එක build up කරන්න ❤️🔥
පොදු එකේ ආදි නිසා රන්දිකට කැමති උනේ මේ දෙනනත් මාරම matching අනේ ගවුරිව නෝන්ඩි කරන එකමයිවැඩේ 😂👀
ගෙවින් රොශෙල් ට වඩා රන්දික රොශෙල් එක්ක මාර එකතුයි වගේ 🥰
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
හරිම ආසාවෙන් බලන්නේ ..නිකිල් ට තමයි මම කැමති ම..තාමට නම් සරල වචනෙන් කිව්වොත් ෆට්ට සහෝදරයෙක් ,පෙම්වතෙක් ,පුතෙක් 🥰 සෙට් එකම සුපිරි ආදරේ ගොඩාක් 🥰🥰🥰😍😘
Rosa lassana kathawak api balanawa hamadama randika aiya nisa baluwe hamoma maru fatta suba pathum❤
ගිරා නැකතෙන්ද ඉපදුනෙ රොෂෙල් ❤️😅
Ai
කියවන නිසාද
රන්දිකයි -Roshel හුග කාලෙකින් හම්බ වෙලා තියන්නෙ එ කියන්නෙ ep 60 -70 විතර ඉවර වෙයි ද
ගොඩාක් ආසාවෙන් බලන ලස්සන කතාවක් 🌹🌹...රංදික අයියා මම කැමතිම චරිතයක්
Randika ayya, Roshel akka and Gevin ayya😍🥰❤
රන්දික නම් මරු ❤😍🤣
රොශෙල් අක්කා රන්දික අයියා ගැලපෙනවා ❤✨
හිනා වෙවී බලන්න පුලුවන් විනෝදාත්මක වැඩසටහනක්. මට හිතෙන විදිහට රොෂෙල් presenter කෙනෙක් නිසා එයාට event එක කරන් යන්න දීලා 😊
KDrama fan කෙනෙක් නම් නෙවෙයි. දැකලා තියනවා Korean actors ලා එයාලගෙ co actressලට ගොඩක් respect කරනවා. අද රන්දිකගෙනුත් ඒක දැක්කා 😊💚
රන්දික, රොෂෙල් , ගෙවින් Good luckk 💚
සංජය, පූජනීවත් ගෙන්වන්න😊
Nice programme ❤
රිද්දගන්න අය රිද්ද ගන්න.
රොෂෙල් TRENDING ACTRESS කෙනෙක්. New gen එකේ එක නිලියකගෙ නමක් කියන්න බලන්න trending list එක videos ගානකින් run කරපු 👀
රොෂෙල් විතරමයි 😌
රොෂෙල්ගෙ අවුරුද්දක් පරණ shorts, wedding videos එක පිට එක trending ආවා. First movie එකෙන්ම hit උනා. ගොඩක් අය කිව්වා රොෂෙල් හරියන්නෙ commercial film actress කෙනෙක්ට කියලා. එහෙම කියන්නෙ, ඒ වගෙ නමක් field එකක නිකන් හැදෙන්නෙ නෑ 😂
රොෂෙල් ඉන්න හැම එකම ෆෑන්ස්ලා බලනවා/එයා ඉන්න හැම එකක්ම trending එන්න ඕනි වගෙ දුප්පත් මානසිකත්වයක රොෂෙල් ෆෑන්ස්ලා නෑ. එහෙම එන්නෙත් නෑ 😂👌 රොෂෙල් මේ පොඩි කාලෙට archive කරගත්ත දේවල් ගොඩයි. ඒවාට ඔය මඩ ගහන අයට රිදුනාට කරන්න දෙයක් නෑ.
අනික් දේ රොෂෙල්ගෙ personal life එක කාටවත්ම වැඩක් නෑ. එයාට ලස්සන family එකක් තියනවා 😌❤️
රෝස drama එක ගැන නම් වදවෙන්න එපා. story එකවත් හරියට දන්නෙ නැති කතාවක් එක්ක අවුරුදු ගානක් පරණ, 1M+ ෆෑන්ස්ලා ඉඳලා ඒක 150K+ අඩු උන drama එකක් එක්ක compare කරන්න තරම් මෝඩ වෙන්නත් එපා 😂
කොහොමත් සමහරක්ට ඉස්සරහට සෑහෙන්න රිදෙයි. ඉන්නම බැරි වෙයි. දුක් වෙන්න එපා දරාගන්න පුරුදු වෙන්න ඊරිසියාව 🤣
රිදුනු අය ඕනි නම් මේක යටට ඇවිල්ලා ඇවිස්සෙන්න 😝
Commercial Movies වගෙ රොෂෙල්ට Classical Movies match වෙයි කියලා මට හිතෙනවා😃
කම්බිලි Movie එක දැක්කම හිතුනා. රොෂෙල් upload කරපු සමාධිගෙ clip එකෙ ඒ expressions ගැඹුරුයි - තාත්ත්විකයි 😚
@@aanyaanuradhi ඔව්නෙ 🙉 අපි බලමු ❤️👌
@@Lasi101 ✋✋🤣🤣
රිදුන අය ඇවිල්ලා ඔන්න 😂😂
@@aanyaanuradhi ඔනාවට වඩා ගැබුරට යන්න ගිහින් අතාත්වික වෙලා වෙන්න ඇති. මිනුස්සු බනින්නේ ඕවර් අැක්ටින් කියල. හැකියාව කොච්චරද කියනවනං එක සීන් එකට විනාඩි 45 ගන්නවනේ 😂😂
Ane roshel cute 😍
සම හරක් රිදි තිබෙන බවා පේනවා එවට අනුකම්පා තමා 😀😹🙈😢.video එක පැයක් වත් ගිය කියලා දැනුනේ නැ.රන්දික -Roshel Ftt එ වගේම .ගෙවින් අහිංසකයි .මොනවා නැත්ත රෝස කතාව Fttt❤🎉
Wanted to say this from a long time.
As a professional artist who deals friendly with everyone, well mannered in dressing and being a decent/educated character,the support given by Roshel's family should be appreciated. Wherever she goes for shooting, for interviews, shows,events or any other thing one of her family member comes with her everytime. We have seen that everywhere. Most of the time her mom,dad,sister or her bappa.
Having a supportive family who never send you alone in this field should be appreciated for real. Such a lucky girl she is. Her parents have even raised her right👏
හරි අපි දැනුවත් .ඔයා පුටුවක් දාලා ඉදගනින්.කවුද කිව්වෙ තනියෙන් යනව කියල🤣
@@shanuu302 oh god the jobless person who's suffering from a mental disorder have triggered to my comment regarding Roshel.
Poor fellow 😂
දේව් කතාවෙ කියෙව්වට ඇත්තටම නම් එහෙම නෑ වගේ...❤️
කවුරුත් රොෂෙල්වයි රන්දිකවයි couple කරලා නෑහ් 😂
script එකෙන් ගෞරි නිකිල් couple කරලා තියනවා 😂👌
ගෞරි නිකිල් = Artist ලගෙ Professional life එකෙ screen couple එකක්
රොෂෙල් රන්දික = personal life එකෙ හොඳ යාලුවො
මේ සරල ඇත්ත තේරුම් ගන්න බැරි අය පහල නටනවා 🤣
professional & personal / reel & real කියලා දෙපැත්තක් තියනවා කියලා තේරුම් ගන්න බෑ 😂 අදාල artist ලා වගෙම නැතෑ ෆෑන්ස්ලාත් 😂
තමන්ගෙ artist එක්ක act කරන co actors ලට insult නොකර hints ගහන්නෙ නැතුව එයාලවත් ආදරයෙන් පිලිගත්තා රොෂෙල් ෆෑන්ස්ලා ❤️ (හැම කෙනෙක්ටම රොෂෙල් වගෙම ඒ respect එක දෙනවා රොෂෙල් ෆෑන්ස්ලා)👌
ඒක couple කිරීමක් නෙවෙයි, support කිරීමක්.
නිකමට මේකෙ comments බලන්න ආවාම මඩ බලකාය පැය 24 ම මේකෙ ලැගගෙන 😂 වෙන වැඩක් නැද්ද මන්ද 🤣
රංදික රොෂේල් සෙටිි වගේ❤❤
Randika aiya roshelta aththa jiwithe kamathi ne😘❤️
Godak lassana kathawak rosa man hamadama balanawa ❤❤❤❤ adarei randika aiya and roshel akki
18:02අපේ අත්තම්මලාගේ ගෙදර ලොකු සුදු නයෙක් ඉන්නවා..🤣🤣❤ දෙයියනේ ඒක කියන විදිය..
රොශෙල් ඒක අදටත් විශ්වාස කරනවා මං හිතන්නෙ 🤣 ඒක ගැන විහිලු කරලා තමයි රොශෙල් තරහ වෙලා තියෙන්නේ 😫😂
හිනා වෙලා පණ යනවා 🤣❤️
@@SA-rz7sc පිස්සු කෙල්ලෙක් අප්පා 😂❤️
Pooji & Roshel ge program ekak one