Cricketer කෙනෙක් ගන්න ඕන හොදම Bat එක!

Поделиться
HTML-код
  • Опубликовано: 16 янв 2025

Комментарии • 126

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 6 месяцев назад +24

    මේ වැඩසටහනේ වටිනාකම ඉතා ඉහළයි...බොහෝම ස්තූතියි..

  • @nperera90
    @nperera90 6 месяцев назад +27

    මම දැන් Canada වල cricket ගහන්නෙ. ඊට කලින් USA වල ගැහුව.
    අදටත් මතකයි මීට අවුරුදු 24 ට කලින් Chance Sports එකට තාත්තත් එක්ක ගිහින් පලවෙනි bat එක ගත්ත එක.
    තවමත් ලන්කාවට ආවහම Chance එකට එනව ❤️

  • @AIUNIX
    @AIUNIX 6 месяцев назад +17

    අඩුවට තීන හොද cricket kit එකක් හදන එක ගැන video ekk gemuko sir❤

  • @slwwe3927
    @slwwe3927 6 месяцев назад +27

    සර් school cricket A/L කාලේ කරන්න බැරි උනා.ආය පටන් ගන්න ඕන කොහොමද කියලා වීඩියෝ එකක් කරන්නකෝ

    • @DasithaAloka
      @DasithaAloka 6 месяцев назад +6

      අනිවා Bro ,මේ විඩියෝ එක ඕනෙමයි සර්,Please

  • @allinone-de2gr
    @allinone-de2gr 5 месяцев назад +3

    Thank u very much ❤

  • @erandabuddika137
    @erandabuddika137 6 месяцев назад +8

    Hoda katawak❤❤❤❤❤❤

  • @PathimaMalkumari
    @PathimaMalkumari 6 месяцев назад +5

    Thank you

  • @minicaptionfan
    @minicaptionfan 6 месяцев назад +13

    සර්,කීපිං බඩු ගැන එකක් දෙන්නකො😢😢,අපි ලබන මාසෙ එනවා 30000 සෙට් 2ක් ගන්න

  • @Chathurya-d7m
    @Chathurya-d7m 5 месяцев назад +2

    Thanks mama
    ❤❤❤❤❤❤

  • @nireshferdinando8751
    @nireshferdinando8751 5 месяцев назад +1

    ජය වේවා ❤

  • @Oshan2905
    @Oshan2905 6 месяцев назад +2

    Thnk you mame

  • @SenliPoint-tw1zc
    @SenliPoint-tw1zc 6 месяцев назад +2

    Thanks sir

  • @captaingalway8005
    @captaingalway8005 6 месяцев назад +4

    හොඳ කරූණූ ටිකක් කියලා දෙනවා

  • @moviesfilmlover
    @moviesfilmlover 5 месяцев назад +2

    tnkz uncle

  • @SesanduSenehas
    @SesanduSenehas 6 месяцев назад +5

    Man gawa tiyanawa HS bat ekak English willow mama 2019 di gatte rs. 10000 kata dan kiyak wenawada

  • @DushanthaRanjan
    @DushanthaRanjan 5 месяцев назад +3

    Mama asai GM bat eken gahanna

  • @indikafermando1207
    @indikafermando1207 6 месяцев назад +2

    Super

  • @harahanamadushan
    @harahanamadushan 6 месяцев назад +18

    සර් අපි අලුතින් පටන් ගන්නවනම් උපදෙස් ටිකක් දෙන්නකො
    දැන් මට වයස 17ක් වෙනවා

    • @indrakumarihamy-e6w
      @indrakumarihamy-e6w 6 месяцев назад +2

      Matath opades ona mata 12

    • @rangikapriyani6023
      @rangikapriyani6023 6 месяцев назад +1

      Patan gaddi samanya widiyata patan aragena skill eka hadagaththata passe hoda ewata yanna puluwannam hodai❤.

    • @rangikapriyani6023
      @rangikapriyani6023 6 месяцев назад +1

      Mahansi wela skill eka hadagaththoth dawasaka e companiesma sponsor karai❤

  • @wishmitharamanayaka7243
    @wishmitharamanayaka7243 5 месяцев назад +2

    හා තාත්තේ

  • @samirusathyajith1130
    @samirusathyajith1130 6 месяцев назад +3

    සොෆ්ට් බෝල් බැට් පිලිබදව පොඩි පැහැදිලි කිරීමක් කරන්න සර් . බැට් එකක් තෝර ගනිද්දිකොහොමද . එජ් එක කොහොමද . සොෆ්ට් බෝල් බැට් සීන්සන් කරන්න පුලුවන්ද කියලා . එක ගොඩක් අයට දැනුමක් වෙයි සර් thank you

  • @UNBOXTHEWORLD9820
    @UNBOXTHEWORLD9820 5 месяцев назад +1

    Massuri helmat ekaka video ekak one ❤😢

  • @roxstar8556
    @roxstar8556 6 месяцев назад +5

    ලංකාවේ ක්‍රිකට් ටීම් එකට කොච්චර දක්ශ උනත් වැඩක් නෑ😂ක්‍රිකට් බෝඩ් එකේ උන් එක්ක ඩීල් තිබ්බම ඇති. උන්ගේ පෞද්ගලික උවමනාවට කැමති උන්ට වාසි උන් විතරයි ටීම් එකට select කරන්නේ😂.දන්නෝ දනිති. ඔය ඉස්කෝලේ යන උන් බොරු බලාපොරොත්තු තියාගන් නැතුව ඉගෙන ගනින්. ක්‍රිකට් වලට මුල් තැනදෙන්න එපා ක්‍රිකට් ගහන් පලියට

  • @ThanujaSayuranga
    @ThanujaSayuranga 6 месяцев назад +7

    මම ගත්තෙ mrf එකක් chance sports එකෙන් ඒක මිට ගාව පොඩි සද්දයක් එනව

  • @Shan_one_and_only
    @Shan_one_and_only 6 месяцев назад +6

    අයියෙ බැට් හදන්නෙ නැතුව sponsor කරන්න බැරි නම් කොහොමද අයියෙ මුරලිගෙ බැට් එකේ ඒ දවස්වල ලක්බිම කියලා ගහල තිබුනෙ 🤔

  • @mrDog-qm9pf
    @mrDog-qm9pf 6 месяцев назад +2

    Rugby clubs වලට join venne khmd e vage videos kyla denna ko

  • @samithaisards9950
    @samithaisards9950 6 месяцев назад +2

    Arjuna dannawa kiyna nisa 100 sure ekak respect ekak awa. jayawewa

  • @chanakamandushanka9624
    @chanakamandushanka9624 5 месяцев назад +2

    ලගදිම එනවා ඔයා ලගට සෙට් එකක් ගන්න ඔනේ

  • @ArunaShantha-xe9zr
    @ArunaShantha-xe9zr 5 месяцев назад +1

    😊😊

  • @prabodhamadhusanka1607
    @prabodhamadhusanka1607 6 месяцев назад +2

    💪❤👑

  • @NoviFrenedo
    @NoviFrenedo 5 месяцев назад +2

    Ane kavuru hari mata cricket badu tika aran denna puluvanda mage ammmalata salli naa please loku pinak mage iskole kottawa dharmapala aran dennna puluvan kenek innavanam mekata reply ekak danna 😢😢 please

  • @gothamiwarnakulasooriya4773
    @gothamiwarnakulasooriya4773 5 месяцев назад +2

    Please most expensive bats

  • @ishanruwan1431
    @ishanruwan1431 5 месяцев назад +1

    Sir sg eke mila kiyada😢

  • @prabathrohana3039
    @prabathrohana3039 4 месяца назад +1

    Bat වල මිල එක්ක වීඩියෝ එකක් දාන්නකෝ

  • @tharushasanduranga9050
    @tharushasanduranga9050 5 месяцев назад +2

    ඔක්කොම හොදයි ඔයාලගේ බැට් සාමාන්‍ය මනුස්සයෙක් ට සෙල්ලම් කරන්න බැ ඒවාගෙ ගනන් වලට .ඔයිට වඩා හොදයි ඉන්දියන් ගිහින්ම අරන් එනවා😂

  • @anukacademy4662
    @anukacademy4662 5 месяцев назад

    Weket keeping glouse dekakui iner glove dekakui ona

  • @VishwaJay125
    @VishwaJay125 6 месяцев назад +2

    Sir 28000 hoda bet ekak vidio ekak

  • @Slshenu-n2e
    @Slshenu-n2e 4 месяца назад

    Sir Rs 100 000 withara cricket set ekak gana video ekak dannako?

  • @DushanthaRanjan
    @DushanthaRanjan 5 месяцев назад +1

    😢❤😢

  • @kamishkagayashan6623
    @kamishkagayashan6623 5 месяцев назад +10

    CA enne nadda dn

  • @DushanthaRanjan
    @DushanthaRanjan 5 месяцев назад +1

    Mudal na mame😢😢😢

  • @theworldofeditz_o1n
    @theworldofeditz_o1n 2 месяца назад

    👍👍

  • @YUKYI-e3c
    @YUKYI-e3c 2 месяца назад

    Speed bat hodada😊

  • @himatjboy5331
    @himatjboy5331 5 месяцев назад +3

    SF බැට් හොදයි❤😢

  • @kamishkagayashan6623
    @kamishkagayashan6623 5 месяцев назад +2

    Mn scl kale asama bat eka CA

  • @LucasDubois-k9z
    @LucasDubois-k9z 4 месяца назад

    😍😍

  • @Senerusaswidu
    @Senerusaswidu 6 месяцев назад +1

    sir ss bat eka keeyada man asama brand eka

  • @s.m-d
    @s.m-d 5 месяцев назад +2

    What about County cricket bats

    • @sdvlog69
      @sdvlog69 4 месяца назад

      India manufacture කරන්නේ

  • @ude3333
    @ude3333 6 месяцев назад +3

    Local Brand එකක් නැද්ද?

    • @pushpak.s1302
      @pushpak.s1302 5 месяцев назад +2

      Thiyeno SPD

    • @ude3333
      @ude3333 5 месяцев назад +1

      @@pushpak.s1302 ගණං කොහොමද? ලී කොහෙන්ද?

  • @DilrukshiHerath-ky2sv
    @DilrukshiHerath-ky2sv 5 месяцев назад +2

    සර් සර්ගෙන් රුපියල් 30දහකට ගත්ත බඩු කට්ටලය හොඳ නැල්ලු අපේ කොච් කියනවා

  • @DushanthaRanjan
    @DushanthaRanjan 5 месяцев назад +1

    😢😢😢😢😢😢😢😢

  • @adhemalatha
    @adhemalatha 3 месяца назад

    Sir Dsc english willow bats hodada.bat eke grains 5/6 hodaida sir

  • @DushanthaRanjan
    @DushanthaRanjan 5 месяцев назад +1

    😢

  • @denuwanshadika
    @denuwanshadika Месяц назад

    apita gewanna ganna puluwanda?

  • @isuruodevice5250
    @isuruodevice5250 6 месяцев назад +3

    Bas bat නැද්ද?

  • @travelgirl5736
    @travelgirl5736 Месяц назад

    Kookaburra kahuna bat eka thiyanawa da

  • @ThusharaGayan-y9e
    @ThusharaGayan-y9e 3 месяца назад

    Sg leather bat price

  • @PriyaniKodithuwakku-f8j
    @PriyaniKodithuwakku-f8j 4 месяца назад

    Sir mata free ledar bat ekak denna puluvanda??please sir

  • @ShehanRasindu1234
    @ShehanRasindu1234 6 месяцев назад +8

    සර් ඉස්කොලෙ හාඩ් බෝල් නැතුව Internashional team එකට යන්න පුළුවන්ද

    • @saykophonk
      @saykophonk 6 месяцев назад +3

      පුළුවන් මොකක් හරි ක්‍රීඩා සමාජයකට සෙල්ලම් කරන්න ඔන

    • @ShehanRasindu1234
      @ShehanRasindu1234 6 месяцев назад +2

      Hari sir

  • @ChandikaNishantha-ho6dy
    @ChandikaNishantha-ho6dy 4 месяца назад +1

    සර් mrf හොදයි ද

  • @sandunbandara2485
    @sandunbandara2485 5 месяцев назад

    සර් මම Malinga සර්ගෙ ඇක්ශන් එකෙන් වමතින් පන්දු යවන්නෙ. සර්ට පුලුවන් නම් මම වගේ පන්දු යවන කෙනෙක්ට වැදගත් වෙන වෙන කරුනු.රනප් එක. මොනාවද කරන්න ඕනි එක්සසයිස්. කොහොම ටාගට් එක ගන්නෙ වගේ වැදගත් කරුනු තියෙන විදියට වීඩියෝ එකක් කරල දාන්නකො ලොකු උදව්වක් සර්

  • @Chamodyakavindu-y7t
    @Chamodyakavindu-y7t Месяц назад

    Soft ball bat nadda?

  • @rishadkabeer
    @rishadkabeer 6 месяцев назад +1

  • @ChamilaParussella
    @ChamilaParussella 3 месяца назад

    So Donald ankal

  • @DushanthaRanjan
    @DushanthaRanjan 5 месяцев назад

    Mamath crikcet gahanawa bada set ekakna 😢😢

  • @praveennarangoda494
    @praveennarangoda494 5 месяцев назад +1

    මං ගාව තියෙන්නේ කක්කා බරා බැට් එකක්

  • @TheFlawlessFamily077
    @TheFlawlessFamily077 6 месяцев назад +3

    ලංකාවෙ හදන බැට් හොඳ නැද්ද පොඩි විස්තරයක් කරන්න පුලුවන්ද ඒ ගැන.

  • @lahiruchamara1052
    @lahiruchamara1052 Месяц назад

    මම Minuda

  • @ajithkumara5191
    @ajithkumara5191 Месяц назад

    Nb Nanda

  • @hasithaponnamperuma4782
    @hasithaponnamperuma4782 5 месяцев назад +1

    😂😅

  • @ThusharaGayan-y9e
    @ThusharaGayan-y9e 3 месяца назад

    Kokubura bat price

  • @Azr900
    @Azr900 6 месяцев назад +4

    කොච්චර වැඩ්ඩෙක් වුනත් ජාතික කණ්ඩායමට නම් ගන්නෙ නෑ ඇදුනුම්කමක් නැතුව අඩුම තරමෙ ක්‍රිකට් ආයතනයේ පියන් කෙනෙක්ව හරි අදුරනව නම් විතරයි ටීම් එකට ගන්නෙ 😂

    • @dila3522
      @dila3522 6 месяцев назад +2

      සහතික ඇත්ත බං,දේශපාලයක්නයෙක් හරි ප්‍රබූ කෙනෙක්ගෙ හරි contact තියෙන්න ඔනෙ මොකද මේක ලංකාවනෙ හැකියාවට මේ අමුතු ඇටේ තැනක් නෑ 😂

  • @adhemalatha
    @adhemalatha 3 месяца назад

    Sir mage dsc bat eka Rs.65,000

  • @SithugaLakshara
    @SithugaLakshara 6 месяцев назад +2

    කොහෙද shop එක ට්හියෙන්නේ

    • @rangikapriyani6023
      @rangikapriyani6023 6 месяцев назад +1

      Google map eke search karanna chance sports kiyala

    • @buddhisandharuwan8658
      @buddhisandharuwan8658 6 месяцев назад +1

      බොරැල්ලෙ ncc ground එකේ නේද

  • @Dassagamingsl
    @Dassagamingsl 26 дней назад

    RS 10000ta SS bat nadda

  • @deepanifernando7172
    @deepanifernando7172 4 месяца назад

    සර් කන්ටැක් කර ගන්න කොහොමද

  • @AchalaCooray-b9k
    @AchalaCooray-b9k 5 месяцев назад

    සර් GM අඩුම කියද?

  • @K.D.K.NETHSARA
    @K.D.K.NETHSARA 2 месяца назад

    School cricket ඕනමද national යන්න sir😢😢😢😢

    • @ThathikaDinelka
      @ThathikaDinelka 2 месяца назад

      One na division 3 club ekata join welath puluwan

  • @slwwe3927
    @slwwe3927 6 месяцев назад +3

    1st

  • @sunandasurendrasirimewansi2544
    @sunandasurendrasirimewansi2544 4 месяца назад

    Oya kiyNne boru ban mam a bat ekak balanna giya mama klab gahana kenek oya pennana taram na okkom 50 uba 😢 mam a bag ekka gatta ekanam supiri 12

  • @indikanirosh9909
    @indikanirosh9909 6 месяцев назад +2

    SG Bat එකක් රු.28000.00ට වගේ ගන්න පුලුවන්ද ....

  • @DinushiHimanthika-jv2pi
    @DinushiHimanthika-jv2pi 3 месяца назад

    මමෙ ඔයාගේ කඩෙ කොහෙද තියෙන්නේ 😊😊 මට අවුරුදු. 11😊😊 . මගේ නම හරිදු.

  • @GBBro
    @GBBro 4 месяца назад

    දන්න කාලෙ ඉදලා කොකබුරා, GM තමා මතක තියෙන්නේ.

  • @sagarikayaparathna5069
    @sagarikayaparathna5069 2 месяца назад

    Tawa vidiyo danawa

  • @jennymartil6094
    @jennymartil6094 6 месяцев назад +1

    1st comment

  • @ThanujaSayuranga
    @ThanujaSayuranga 6 месяцев назад +2

    මම chance sports එකෙන් ගත්ත bat එකේ මිට ලග සද්දයක් ඇහෙනව ඒක repare කරනවද

  • @chamaranishantha6947
    @chamaranishantha6947 5 месяцев назад +3

    Thank you sir

  • @DimuthBandara14
    @DimuthBandara14 6 месяцев назад +2

    ❤❤❤

  • @ThanujaSayuranga
    @ThanujaSayuranga 6 месяцев назад +3

    මම chance sports එකෙන් ගත්ත bat එකේ මිට ලග සද්දයක් ඇහෙනව ඒක repare කරනවද

    • @SihanRajapaksha
      @SihanRajapaksha 5 месяцев назад

      Ow eyala krnw....auruddak yanakan nm vitarai habai

    • @liveinmelbourne4531
      @liveinmelbourne4531 5 месяцев назад

      Ekama kena ekama comment eka goda sarayak danne aii ??

  • @kamishkagayashan6623
    @kamishkagayashan6623 5 месяцев назад +2

    CA enne nadda dn

  • @thilankalakshan
    @thilankalakshan 5 месяцев назад +2

  • @ThanujaSayuranga
    @ThanujaSayuranga 6 месяцев назад +3

    මම chance sports එකෙන් ගත්ත bat එකේ මිට ලග සද්දයක් ඇහෙනව ඒක repare කරනවද

  • @amilamadu5138
    @amilamadu5138 5 месяцев назад +2

  • @PrasadRanjith-vs5xp
    @PrasadRanjith-vs5xp 4 месяца назад

    ❤❤❤❤❤

  • @raviroshan4391
    @raviroshan4391 5 месяцев назад +1

  • @Coool-lj4wf
    @Coool-lj4wf 5 месяцев назад +2

    ❤❤❤❤❤❤

  • @amishkainoj9882
    @amishkainoj9882 5 месяцев назад

    ❤❤❤❤

  • @jayalalgvp1119
    @jayalalgvp1119 5 месяцев назад +1

  • @EAKASH-h2x
    @EAKASH-h2x 3 месяца назад

  • @vihanga2005
    @vihanga2005 Месяц назад