වැරදුණේ කාටද ? (අශ්වයෝ සහ කොටළුවෝ) -2024 මහමැතිවරණයෙන් පසු - කේ. සි. ජේ. රත්නායක

Поделиться
HTML-код
  • Опубликовано: 16 ноя 2024

Комментарии • 178

  • @roshanindika9406
    @roshanindika9406 48 минут назад +1

    ස්තුතියි .නිදුක් නිරෝගි සුවය අත්වෙිවා...!දීර්ඝායු අත් වෙිවා ...!

  • @SuperSharer
    @SuperSharer Час назад +1

    ජය වේවා

  • @LalithGunawardana-kb5fe
    @LalithGunawardana-kb5fe Час назад +1

    මධ්‍යස්ථව අදහස් දක්වමින් කරන විග්‍රහයට මාගේ ප්‍රණාමය ❤❤😂😂❤❤❤❤❤❤❤❤❤

  • @kushanirathnayaka9170
    @kushanirathnayaka9170 Час назад +1

    ලබාදෙන දැනුමට බොහෝම ස්‍තුතියි සර් 🙏

  • @dileepaashan7066
    @dileepaashan7066 55 минут назад +1

    Godak sthuthi💐🌼💐

  • @AmithaSriyani-n8o
    @AmithaSriyani-n8o Час назад +1

    🙏🙏🙏Sthuthu Obathumata❤

  • @kapilarathnasinghe7327
    @kapilarathnasinghe7327 Час назад +1

    Jayawewa..

  • @KaruPeiris
    @KaruPeiris 21 минуту назад +1

    U have pointed the true situation. Thank u very much for knowing me .budusaranai. I am expecting another video.

  • @kumuduthotawaththa820
    @kumuduthotawaththa820 2 часа назад +7

    අපේ සර්ට කවදාවත් වරදින් නෑ. ඉදිරිය බලන් ඉමු❤❤❤❤❤❤

  • @wlrasamarasekara6254
    @wlrasamarasekara6254 Час назад +1

    ඔබගේ අර්ථකතනය ඔබටත් පෙනෙන මානයෙන් එහා විෂයක් සමග සම්බන්ධව පසුව සත්‍යක් විය හැක. මක්නිසාද මම ද වීශ්වාසකරන මේ මහපොලොවේ සත්‍ය කෙදිනකවත් වැලලිය නොහැක.

  • @AjithKumara-x8v
    @AjithKumara-x8v 2 часа назад +6

    ඔබතුමා තමයි හරියටම කිවුවෙ කවුරු මොනවා කිවුවත් ඔබතුමා සුපිරිම අනාවැකි කරුවෙක්

  • @sajeewanifonseka6675
    @sajeewanifonseka6675 9 минут назад +1

    පුද්ගලික අංශයේ ගොඩක් අය ට ජන්දය දෙන්න බැරි උනා.රැකියාව නිසා.මෙගැන අවධානය යොමු කරන්න කවුරුත් නැතෝ 😢😢ජන්ද ක්‍රහය වෙනස් කල යුතුය

  • @Pinketha_ganemulla
    @Pinketha_ganemulla 3 часа назад +5

    ඇත්තටම මේ විග්‍රහය ලස්සනයි මම ඔබතුමාට කැමතියි. හැමදාම මම ඔබතුමාගේ වීඩියෝ බලනවා. කවුරු මොනවා කිව්වත් තමන් ඇත්ත කියනවනම් තමන්ට ඒ හෘද සාක්ෂිය තියෙනවා. තෙරුවන් සරණ🙏🙏🙏

  • @ramanipahalagamaarachchi6226
    @ramanipahalagamaarachchi6226 3 часа назад +3

    ඔබතුමාගේ video එකක් බලාපොරොත්තුවෙන්මයි සිටියේ
    ඔබේ විස්තරාත්මක තතු ඉදිරිපත් කිරිම ගැන.හුඟක් ස්තුතියි
    තෙරුවන් සරණයි ඔබතුමාට 🙏

  • @somalatha3761
    @somalatha3761 30 минут назад +1

    ඔබතුමා කියපූ දෙයක් මෙතෙක් වැරදිලා නෑ ඒක අපිට ෂුවර් ඔබතුමාට මඩගහන අයට අනාගතයේ සත්‍යය දකින්න ලැබෙයි ඔබතුමා රුල්ලට අනාවැකි සහ බොරු කියන කෙනෙක් නොවන බව අපි දන්නවා සුපුරුදු පරිදි වෙනදා මෙන් අපි බලාපොරොත්තු වෙනවා ඔබතුමාගෙ වීඩීයො සීංහල කියමනක් තියෙනවා පලඇති රුකට ගල් මුල් වදිනවා වැඩි කියලා ඔබගේ ගමනට වදින ගල් තව ශක්තිමත් කරගන්න තෙරුවන් සරණයි

  • @IranganiChandrika-wu4sw
    @IranganiChandrika-wu4sw 4 часа назад +7

    සර් කියන ඒවා නිවැරැදි ලෙස අවබෝධ කර ගන්නවා මම . දිගටම අපිව දැනුවත් කරන්න බෝහෝම හොඳ වැඩක් මෙය දීර්ඝයුෂ වේවා ! ඔබ තුමාට

  • @sajeewanifonseka6675
    @sajeewanifonseka6675 14 минут назад +2

    මට ජනාධිපති වරණයට ජන්දය දෙන්න බැරි වුණා.ඒ යූතුකම මහ මැතිවරණය ට කලා එභෙම අයත් මේකේ ඉන්නවා ❤

  • @nomorebro8446
    @nomorebro8446 3 часа назад +6

    බොහොම ස්තූතියි මහත්මයා..අපි බලාපොරොත්තුවෙන් හිටපු Video එකක්......

  • @poornadevinda7019
    @poornadevinda7019 Час назад +3

    ඔබතුමා කියනවා නොවැම්බර් 14 චන්දෙ තිබ්බ නිසා චන්දය නොදුන් ලක්ෂ 33ක් චන්දෙ දැම්මනම් අනුරට 3/2 ගන්න ලැබෙන්න නෑ කියලා. එතකොට ඊට දින දෙකකට පසු නොවැම්බර් 16 චන්දෙ තිබ්බත් අර චන්දෙ නොදීපු අය චන්දෙ දැම්මත් අනුරට 3/2 ගන්න බෑ කොහොමත්. අනුරට 3/2 යන්න නම් අනිවාර්‍යෙන් චන්දය භාවිතා නොකරපු අය ලක්ෂ 33ක් ඉන්නම ඕන ඒකට 14 ද 16ද කියලා අදාළ නෑ. 16 චන්දෙ තිබ්බත් 3/2 ඉක්මවූ විශිෂ්ඨ ජයක් ගන්න නම් මේ සාධක මේ විදියටම තියෙන්න ඕන...🎉
    අනික චන්දෙ නොදීපු ලක්ෂ 33න් බහුතරයක් මේ රටේ නෑ විදෙස් ගත වෙලා. අනික ජනාධිපතිවරනයේ අනුරට චන්දය දුන් ගොඩක් අය චන්දෙ දැම්මෙ නෑ දිනන බව දන්න නිසා කොහොමත්.මම දැනුවත්ව ගොඩක් අය හිටියා එහෙම 🤝

  • @ushanshashikaa843
    @ushanshashikaa843 4 часа назад +11

    ඔබ තුමා රනිල් මහත්මය ගැන කිව්ව හරියටම හරි. ගොටාභය ආන්ඩුව වැටෙන එක ගැන කිව්වත් හරි. මේ වගේ එකක් වැරදුනත් මොකද. පුරෝකථන වරදින්න පුලුවන් ❤❤

  • @lasanthakumara2641
    @lasanthakumara2641 2 часа назад +13

    මේ ආණ්ඩුව වැටුනොත් වැටෙන්නේ ආණ්ඩුව නෙවෙයි රට 😢

  • @ChaletHettiarachchi-cq7ym
    @ChaletHettiarachchi-cq7ym Час назад

    මේ අනාගත කියමන් අනුව අසුබ තත්වයක් ඇතිවෙනවානම් ඒසදහා කලහැකි දෙයක් තියේද?

  • @sanduninisansala4325
    @sanduninisansala4325 4 часа назад +18

    අලුත් රජයට අභියෝග ජයගැනීමටත්, රට දියුණුව කරා රැගෙන යෑමටත් හැකි වේවායි ප්‍රාර්ථනා කරනවා..

  • @PushpaJayasinghe-po5lk
    @PushpaJayasinghe-po5lk 2 часа назад +1

    බොහොම ස්තුතියි සත්‍ය පැහැදිලි කිරිම පිලිබදව

  • @anushawasanthi2831
    @anushawasanthi2831 4 часа назад +5

    ඔබ තුමා ගේ පුරෝකථනය බොහොම ඉස්තුතියි 🙏🏻🙏🏻🙏🏻🙏🏻නිතරම අපි බලාපොරොත්තු වෙමු. මුළු ලංකාවම එක තැනකට. අපි ලස්සන රටක් ගොඩ නගමු. රටේ ජනතාව ගොඩක් දුක් වින්දා.. ඒ නිසා එක සිතින් අනුර කුමාර ජනාධිපති තුමා ට සක්තිය දිරිය ලැබේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @kcj_offical
      @kcj_offical  2 часа назад

      ඔව් එසේම වේවා ❤

  • @ruwanjayaratne5372
    @ruwanjayaratne5372 3 часа назад +4

    ඔබතුමා ගේ පුරෝකථනය සංවරව සාක්ෂි ඇතිව ඉදිරිපත් කරනවා. ඒ සම්බන්ධයෙන් විවිධ පුද්ගලයන්ට තම දැනුම අනුව විවිධ ආකාරයට තේරුම් යන්නේ. කෙසේ වෙතත්, යම් පුරෝකථනයක් කළවිට එය ඍණත්මකව නොගෙන අභියෝග මනා ලෙස අධ්‍යයනය කර විශිෂ්ට ලෙස ජයගත් අවස්ථා බොහොමයක් ඉතිහාසය කියවීමෙන් දැනගත හැක. එමනිසා, ශ්‍රී ලාංකිකයකු ලෙස සතුටුදායක ලෙස ජීවත් වීමට අවශ්‍ය දේශපාලන පරිසරයක් ඇතිවන බවට ධනාත්මක විශ්වාසයක් තබා ගනිමු.

  • @chitrawijwardana2406
    @chitrawijwardana2406 3 часа назад +2

    හොඳම පැහැදිලි කිරිමත් ...ස්තුතියි 💐

  • @binoymataraarachchi7735
    @binoymataraarachchi7735 3 часа назад +1

    Rathnayaka mahaththaya oyata api adarei.namuth meya sidda une sabawa dharmayage nithiyata anuwai. Athanadi siyalla kanapita gahanawa🎉🎉🎉

  • @apetharu585
    @apetharu585 4 часа назад +4

    ඔබ ගේ නිරහංකාර බව ඉතාමත් අගය කරනවා, අනිකුත් අය වග කියපු දේ වැරදුනත් , කියපු දේ හරි ගියා වගේ බොරුවට රගනවට වඩා👌
    ඔබට සදා ජය sir👍👌

  • @apetharu585
    @apetharu585 5 часов назад +2

    හැමදාම ඔබ ගේ videos බලනවා...බොහෝම ස්තුතිය 🙏

  • @wasanthaekanayake3398
    @wasanthaekanayake3398 Час назад

    ඔල්වරසන් දෙන්නා තමයි පළමු ගල ගහන්නෙත්..ඒ තමයි ඔය රොඩු බීපු කොටළුවෝ..ජය.

  • @krisnhokumar6651
    @krisnhokumar6651 2 часа назад +1

    Theruwan saranai

  • @nadeeshandeshapriyagovinit5006
    @nadeeshandeshapriyagovinit5006 5 часов назад +2

    සර් පසුබිම ලස්සනයි,,
    තෙරුවන් සරණයි

  • @anulavithana5913
    @anulavithana5913 2 часа назад +1

    I take my hat off to you ...❤️🌹❤️

  • @DhammiWelgama
    @DhammiWelgama 4 часа назад +2

    ස්තුතියි ඔබ තුමාට

  • @samanthakumari-wf1fh
    @samanthakumari-wf1fh Час назад +1

    කතාව් සහතික ඇත්ත අපිත් බලන් ඉන්නේ ?

  • @SinatraSinatra-cm3nf
    @SinatraSinatra-cm3nf 3 часа назад +1

    Oba thumage vidiyo hama dama balanwa.oba thuma kiyana dewal atha welae tiyenne.

  • @gayankalingasenevirathna9453
    @gayankalingasenevirathna9453 5 часов назад +1

    ඔබතුමාගේ අදහස් දැනගන්න ආසාවෙන් හිටියෙ 💐

  • @ASHEN_ONLINE-Bhathiya_Ashen
    @ASHEN_ONLINE-Bhathiya_Ashen 3 часа назад +5

    අනිවාරෙන් දැන් පරන කෝන්තර ඉවත් කරල පක්ශ විපක්ශ නොබලා ඉදිරි අභියෝග ජයගමු.

    • @kcj_offical
      @kcj_offical  Час назад

      අන්න ඒක තමා වටිනාම දේ.වෙන්න ඕනේ ඒක තමා නමුත් අර බේබදු කොටළුවෝ.රැළ ජාතික දේශපාලන එකගතාව නැති කරන්න තමා දැන හෝ නොදැන විරුද්ධ පාර්ශ්වයන් වෙත නින්දා අපහාස කරන්නේ.

  • @NiroshaChampika-e3p
    @NiroshaChampika-e3p 2 часа назад +1

    ඔබතුමා hari පහළ මට්ටමේ aya ඉතාම nindhitha lesa අපහාස කරනවා .

    • @kcj_offical
      @kcj_offical  Час назад

      ඒ අය ජ්‍යේෂ්ටයන්ගේ කීර්තියත් නම්බුවත් දෙකම විනාශ කරනව.

  • @SunilKarunathilaka-c2c
    @SunilKarunathilaka-c2c 3 часа назад +2

    Sir you have best astrology knowledge God bless you

  • @sriyaniweera
    @sriyaniweera 4 часа назад +1

    ඔබ තුමාට ස්තුතියි ...

  • @rathnasirisamarathunga5048
    @rathnasirisamarathunga5048 Час назад

    මහත්තයා රටෙ ආරක්ෂාව ගැන කියන්න

  • @wasanthadipashika8515
    @wasanthadipashika8515 3 часа назад +1

    ඉතා විශිෂ්ට යි

  • @SunilSunil-yh7mw
    @SunilSunil-yh7mw Час назад

    කොහේද ඔබතුමාගෙ පුරෝකථනය වැරදුනා වැඩි බලයක්

  • @sujeewasilva7652
    @sujeewasilva7652 2 часа назад +1

    Obathuma kiyapu godak dewal 100/95 hari gihila thiyenawa man wedasatahan balana nisa mage kendareth obathuma balala godak dewal kiuwa sehenna hari 💐❤️❤️❤️❤️👍💪💪💪💪👏👏👏

  • @upaliperera2383
    @upaliperera2383 4 часа назад +1

    ස්තූතියි

  • @kalpasilva-q6b
    @kalpasilva-q6b 13 минут назад

    නොවැම්බර් 17 ට කලින් මාලිමා විරෝධී ජන්ද ලක්ශ 33න් බහුතරය නොවැම්බර් 17 ට පසු මාලිමාගැති ජන්ද වෙන්න ඕනෙ ඔබතුමා කියන විදිහට...

  • @chandrikaperera1234
    @chandrikaperera1234 4 часа назад +1

    සුබවේවා

  • @NilukaSiribaddana-sg6tg
    @NilukaSiribaddana-sg6tg 2 часа назад +1

    අශ්ව කතාව nam හරියට හරි

    • @kcj_offical
      @kcj_offical  Час назад

      ඔව් බොහොම ස්තූතියි ඒක මේ රටට ම මහ ලැජ්ජාවක්.

  • @jagathsampath6349
    @jagathsampath6349 2 часа назад +1

    🎉

  • @chathurangasampath6523
    @chathurangasampath6523 5 часов назад +1

    මන් ඉස්සර ඉදම්ම වැඩසටහන් බලනවා, හැමදේම මේ වෙනකම් කියු දෙවල් ඇත්ත,,

  • @SangeethFernando-ps6kq
    @SangeethFernando-ps6kq 2 часа назад +3

    ඔබතුමාගෙ වීඩියෝස් බලන්නෙ දැන් අවුරුදු 3ක් විතර ඉඳන්...මං ගරු කරන ජෝතීර්වේදීයෙක්...ගොඩක් පුරෝකථන හරි ගිහින් තියෙනවා...ඇත්ත...
    ඒත් මෙතනදි ඔබතුමාට වැරදුනා කියන කාරණය නිහතමානීව පිලිගත්ත නම් වටිනව...ඡන්දය භාවිතා කල ප්‍රමාණය අඩුවීම කියන එක නිදහසට කරුණක් විදිහට ඉදිරිපත් කරන්න බෑ...මොකද ඒ දේවලුත් පුරෝකථනය ඇතුලෙ තිබිය යුතු දේවල්....
    යුද්දෙ අවසන් කරල මහින්ද 2010 තිබ්බ මහමැතිවරණයෙදි ඡන්දෙ භාවිතා කරල තියෙන්නෙ 61%යි....මීටත් අඩුයි...එහෙම තමයි තමන්ගෙ පක්ෂෙ පරදින බව sure වෙද්දි ⁣ඒ අය ගොඩක් ඡන්ද පොලට එන්නෙ නෑ...උද්යෝගය අඩු වෙනව...ඒක සාමාන්‍යයයි...අනික ලෝකෙ කිසිම ජෝතීර්වේදියෙකුට
    100% නිවැරැදිව පුරෝකථන ඉදිරිපත් කරන්න බෑ...වැරදීම් වෙන්න පුළුවන්...ඒක සාමාන්‍යයයි...
    කෙසේ වෙතත් ඔබ තුමාට සුභ පතනව!....👍
    මං දැකපු දක්ෂම ජෝතීර්වේදියෙක්...

    • @kcj_offical
      @kcj_offical  Час назад +1

      පොඩි නිවරදි කිරීමක් කරන්න ඕනේ 2010 මහමැතිවරණයේදී තුනෙන් දෙකක බලයක් ලැබුණේ නෑ.

  • @harshanaperera3627
    @harshanaperera3627 Час назад +1

    Really respect you, All my personal predictions given by you was to the point.
    I think the November 17 date you calculated was mainly due to the Saturn's retrograde being direct... ( If I am right)
    It's very difficult to do calculations/ predictions during the stationary period before a planet becomes direct or retrograde from its current motion...
    Correct me if wrong.
    Astrology is a mathematical science..
    There is always a margin of error.
    Respect to you, as you have been one of the the very handful of astrologers who are near to the perfection of this science.
    Regards from London

  • @learning9753
    @learning9753 4 часа назад +1

    Sir you are well Said

  • @nicethingsintheworld4141
    @nicethingsintheworld4141 3 часа назад +3

    කියපු එකක් වෙනස් උනාට අර්තය වෙනස් නෑ...❤

  • @Make_SL_Great_Again
    @Make_SL_Great_Again 2 часа назад +4

    This is Ptolmiyan astrology and data analysis! So it's all about probability! Therefore the important part is accuracy!
    Sir, you have a higher accuracy. That's the most traditional astrologists don't have these days!
    Keep it up, sir!💖
    Ignore and forgive these ignorant, ill-informed people!
    Your knowledge and skills are mind-blowing!🔥

  • @krishtanhingat5317
    @krishtanhingat5317 3 часа назад +6

    2025 ලග්න පලාපල විස්තරය ඔබතුමාට කරන්න පුලුවන්නම් වටිනව.

    • @kcj_offical
      @kcj_offical  3 часа назад +1

      ඔව් දෙසැම්බර් මාසයේ කෙරෙනව.

  • @JagathAnanda-js8oj
    @JagathAnanda-js8oj 3 часа назад +5

    ඔබගේ විග්‍රහයන් ගැන විශ්වාසය තව දුරටත් එසේමයි.

  • @dmdzmmmdz5183
    @dmdzmmmdz5183 4 часа назад +1

    Oba hithana widihata....me anduwa 2029 wenakan yai da?
    Oba gotabhaya 2022n passe yanna ba kiwwa wage kelin uthrayak denna puluwanda me gana??

  • @エディシリンアラッチゲ
    @エディシリンアラッチゲ 4 часа назад +8

    කවුරු මොනවා කිව්වත් මහත්මයා ඔබගෙ උදාර කර්තව්‍යයන් කරන්න ,මම ජපානයේ ඉන්නෙ ඔබතුමාව වට්ස්ඇප් මාර්ගයෙන් සම්බන්ධ කරගැනීමට ක්‍රමයක් තිබේනම් ඉතා වැදගත්වේ ස්තූතියි ඔබට

  • @dayasena6572
    @dayasena6572 4 часа назад +1

    Budhusaranai obathumata

  • @chitrawijwardana2406
    @chitrawijwardana2406 3 часа назад +1

    💐💐💐💐

  • @bellanwiladhammasuchththa1404
    @bellanwiladhammasuchththa1404 4 часа назад +1

    👍👍👍

  • @dilinibuddhika1074
    @dilinibuddhika1074 4 часа назад +1

    ❤❤❤❤

  • @bandulajayaratne1771
    @bandulajayaratne1771 2 часа назад +2

    මහත්මයා ඔබ මේ සියලු වෙනස්වීම් සිදු වෙන්න ට පෙර ටොලමියානු ජ්‍යොතිෂය පදනම් කර ගෙන සිදුකල සියලු අනා වැකි බැලුව සේරම හරියටම නිවැරදි යි අවුරුදු දාහතක් රටේ පැවති ඒ දේශපාලන රටාව සහමුලින් ම ඉවර වෙන.බව.කිව්ව අද ඒක හරි යටම සිදුවෙලා තියෙන වා

  • @anujaherath7629
    @anujaherath7629 32 минуты назад

    දැන් කියන්නෙ චන්දෙ තව දවස් දෙකක් එහාට ගියා නම් මාර උද්‍යෝගයක් ඇති වෙලා 80% චන්දෙ දානවා කියලද...

  • @peacefulasian8279
    @peacefulasian8279 Час назад

    JVP සමාජ මාධ්‍ය ත්‍රස්තවාදයට මොකද වෙන්නේ මහත්මයා ? ඉතා අසභ්‍ය වචන ,තර්ජනය කරමින් ඔවුන් හැසිරෙනවා .වැඩියෙන්ම බුදු දහමට සහ බෞද්ධ භික්ෂුන්ට දැඩිව පහර දෙනවා .

  • @neellomar4445
    @neellomar4445 3 часа назад +4

    පිට රටවල් වල රාස්සාවල් වැඩ කරන අයත් ලියපදිංචි ඡන්ද හැටියටනෙ ගනන් ගන්නෙ

  • @markranatunge612
    @markranatunge612 3 часа назад +1

    very correct 1994. i have good memory

  • @sumedhaudawattage6647
    @sumedhaudawattage6647 3 часа назад +1

    Thank you do much for your true comment s

  • @rathnasirisamarathunga5048
    @rathnasirisamarathunga5048 Час назад

    ගොඩ ක් හොඳයි

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f 2 часа назад +4

    ඔබතුමාගෙ කතාවත් සමග මමත් එකගයි.ගෙදරදි මමත් ඔය ගැන කිව්වා.සියයට හැට ගනනක් තමයි චන්දය පාවිච්චි කරල තියෙන්නෙ කියල ඇහෙන කොටම.බොහොමයක් චන්දය භාවිතා කර නැති බවක් තමයි පෙනෙන්නට තියෙන්නෙ.මොනව උනත් මේ පත්වූ රජටය රට වෙනුවෙනුත් සුවිශේෂි වැඩසටහනක් කිරීමට හැකියාව ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා

  • @thilinayasas-z3m
    @thilinayasas-z3m 3 часа назад +2

    menna minissu pattai

  • @DilshanNavindra-b3b
    @DilshanNavindra-b3b 3 часа назад +3

    මොන සාමූහිකද?
    උද්දච්ච ජාතියක්. කවුරුත් කියන දෙයක්වත් අහන පිරිසක් නෙවෙයිනෙ.

  • @nilanthisomathunga7824
    @nilanthisomathunga7824 10 минут назад

    අනුරගෙ වෙලාව බලවත් නිසාම තමයි ලක්ෂ 53 ටඑන්න හිත දුන්නෙ නැත්තෙ 14 දිනයේ වාසිය ඒකම තමයි.

  • @mayanthijayakody7775
    @mayanthijayakody7775 3 часа назад +1

    Mr Ratnayake, when will you release the video on the predictions on the 12 zodiac signs for the year 2025?

    • @kcj_offical
      @kcj_offical  3 часа назад +2

      දෙසැම්බර් මාසයේ ලග්න පලාඵල වීඩියෝ එක කරනව.ස්තූතිය

  • @RansiriPremavilal
    @RansiriPremavilal 3 часа назад +1

    කොටළුවෝ කෑගහන එක යම් කාලයකට පැවතිය නොහැක.එමෙන්ම අශ්වයෝ සාමූහික නැත.තනයෙන් දවීම නතර කල නොහැක.
    ඉන් එහා කිවයුතු නැත
    මෙවැනි හර පද්ධතීන් අධ්‍යයන වෙනුවට පහර ගැසීම ඔවුන්ගේ සිරිතයි.
    ඊට මේ රට යම් දිනක පෙළ ගැසේ නම් එදිනට රටක් ලෙස අපි හැම දිනුම්.2031

  • @vimukthi.
    @vimukthi. 4 часа назад +2

    ඔබතුමා කියපු එක කිසිම වරද්දක් නෑ 14 දාහතරට දාගත් එක කොහොමත් වැරදියි. මම දන්නවා මිනිස්සු ඡන්දෙ දැම්මේ නෑ, මම සතුටු වන එකම දේ තමයි කලින් හිටපු දූෂිතයන්ට චන්දෙන නොදා ගෙදර හිටපු එක , ඒ චන්දෙ දැම්මනම් කොහොමත් 3/2 වෙන දෙයක් හම්බවෙන්නේ නැහැ. හැබැයි දුක වෙන දේ තමයි ඒ අය හොයලා බලලා සුදුසු පක්ෂයකට චන්දෙ දුන්නෙ නෑ ( ඒත් ප්‍රශ්නෙ තිබ්බේ සුදුසු පක්ෂයකට ඡන්දෙ දෙන්නට අවස්ථාව දීලා තිබුණේ නෑ මුළු ලංකාවටම , ඉතා සුළු දිස්ත්‍රික්ක ප්‍රමාණයකට පමණයි සුදුසු පක්ෂයකට ඡන්දය දෙන අවස්ථාව ලබා දීලා තිබුණේ)
    ඊළඟ කාරණය උතුරු පළාතේ පළාත වල චන්දෙ දීල තියෙන්නේ දූෂිතයන් එළවන්න නම් එගැන සතුටු වෙන්න පුළුවන් , එහෙම නැතුව වෙනත් අරමුණ කෙනෙක් නම් ඔය ඡන්දෙ දුන්නේඅපිට දුක් වෙන්න තමයි වෙන්නේ RIP.

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 4 часа назад +3

    මොනා උනත් මම හිතනවා දීර්ඝකාලීන රජයක් ❤ රනිල් රාජපක්ෂ ලා සජිත් ලා ගැන කලකිරුනු අය ආවේ නෑ එයාලා ට මාලිමාලිමාට දෙන්න ත් හිත නෑ ඒක හොදයි ඔබ තුමාගේ වීඩියෝ බැලුව එත් දැන් නම් අ ප්සට් සේපාල් වගෙ නම් වෙන්න එපා ජයවේවා

  • @hcola8515
    @hcola8515 5 часов назад +1

    THERUVAN SARANAI OBATA❤❤❤❤❤

  • @malindapriyanjith4221
    @malindapriyanjith4221 2 часа назад +1

    2020- අගෝස්තු 05 තමයි මහා මැතිවරණය පැවතුණේ

  • @ushanshashikaa843
    @ushanshashikaa843 5 часов назад +1

    පුලුවන් නම් ඔබ තුමා වීඩියෝ මාලාවක් කරන්නකො අපිටත් ඉගෙන ගන්න 🙏🙏

  • @sanjeewa3496
    @sanjeewa3496 Час назад +5

    මගේ මතය නම් මේ සොබාදහම කියන දේ ක්‍රියාත්මක වෙන්නෙ හරිම අපූරු විදිහකට npp එකෙන් සිදු වියයුතු යම් කාර්යබාරයක් තිබෙනවා.ඒ දේවල් සිදුකිරීමට නම් 2/3 අවශ්‍යය.එය සොබාදහම විසින් ලබා දුන්නා.තව අවුරුදු 2න් හෝ ආණ්ඩුව වැටුනත් ඒ වෙන විට ඔවුන්ගෙන් විය යුතු දේවල් ටික ඉටු වී තිබේවි.එතනින් එහා කොටස සිදුකිරීමට සුදුසු පිරිසක් සොබාදහම විසින්ම ඉදිරියට ගෙන ඒවි.මොනා උනත් මේ අවස්තාවේ මේ උපරිමයටම ජරාජීර්ණ වී කුණු වී තිබෙන දේශපාලනය පරණ දේශපාලුවන්ගෙන් බේරාගත හැකි ශක්තියක් තියෙන්නේ npp එකට ඒ කටයුත්ත ඔවුන්ගෙන් සිදුවේවි.ඉතිරිය ඉදිරියට බලමු.🎉

  • @kasunbuddika5894
    @kasunbuddika5894 2 часа назад +1

    සර් මෙකේ කියන්න කලින් තුරැමිබුවාගේ වික්කරමයේ මෙික ගැන ලියලා තියනවා

  • @fredericknorth
    @fredericknorth Час назад

    2024 දෙසැම්බර් 14 සිට ... 2025 මාර්තු 19 වෙනකොට ලෝකය ඉතාමත් දරුනු යුද්ධයක පැටලෙනවා ... ලෝකය තුල පවතින අන්තවාදී කණ්ඩායම් එකිනෙකා ගැටී විනාශයට පත්වීමට නියමිතයි (කලියුගයේ ආගම් ) ...
    මේ රට තවත් රටක් සමග යුද්ධයකට පැටලීමට අවශ්‍ය පසුබිම නේද මේ සැකසෙන්නේ ... ???
    මොකද පෙර සිටි නායකත්වය අපේ රටට බලවත් ආක්‍රමණය ආවොත් මුනිවත රකිනවා නේද ... ???
    ඔබතුමාගේ අදහස කොහොමද ... ???

  • @neellomar4445
    @neellomar4445 3 часа назад +2

    ලක්ෂ පනහායෙන් පිට රටවල් වල රස්සාවල් කරන අය සංචාර වලට ගියපු අය අඩු කරන්නැද්ද මම හිතන්නෙ පිට රටවල් වල ලක්ෂ විස්සක් විතර ඉන්නව. එහෙම බැලුවම ඡන්ද පොළට ඇවිල්ල නැත්තෙ ලක්ෂ තිහක් විතර. සීයටම සීයම ඡන්දය පාවිච්චි කරන්නැ එහෙම බැලුවම ඡන්ද පොලට ගිහිල්ල නැත්තෙ කලින් පවති ඡන්ද වලට සාපේක්ෂව ලක්ෂ දාහායක් විතර

    • @kcj_offical
      @kcj_offical  30 минут назад

      ඔබ කියන සංඛ්‍යා නිල වශයෙන් තහවුරු කරන්න බැරි වුණත් ඒක පිළිගත්තා කියමු ලක්ෂ 10 ක් කියලා.ප්‍රතික්ෂේප ජන්ද ඇතුවා හෝ නැතිවා වුණත් ඒත් අවසන් ප්‍රතිඵල වෙනස් වේ.ස්තූතියි.

  • @sriyanimala3357
    @sriyanimala3357 3 часа назад +1

    Kalin danagaththama anavaki boru karanna puluwan

  • @premaratnerankoth-gedera5934
    @premaratnerankoth-gedera5934 Час назад

    Mr KCJ, it’s wrong because 45 lakhs are living / working abroad, so deduct this from 53 lakhs, then only 8 lakhs didn’t come to vote + 6 lakhs cancelled and total non votes is 8+6= 14 lakhs, it’s normal in an election.

  • @meditationrelaxingmusic7787
    @meditationrelaxingmusic7787 3 часа назад +3

    සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ සහ නායකයො එක්කෙනෙක් නෑර ඉවර වෙනවනම් මේ සැරෙ අනුර දිනන්නෙ කොහොමද..

    • @kcj_offical
      @kcj_offical  3 часа назад +2

      එතුමා සහ එතුමාගේ පක්ෂය සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ ආකෘතියට අයත් නෑ ඒ නිසා තමා ජය ගත්තේ.

  • @monikadarshani8867
    @monikadarshani8867 4 часа назад +1

    2025 lagna gana kiyanna sir

  • @ruwanj774
    @ruwanj774 2 часа назад +2

    You have been always consistent Mr KCJ. cant 5million not voting be due to 3 million working outside the country?
    Anyway, I feel the nature is having some great influence how all these things are happening (beyond how individuals think and behave)

  • @udithbro7113
    @udithbro7113 3 часа назад +1

    ඔබ තුමාට මම ගොඩක් ගරැකරනව ඒත් ඔබ තුමාගෙ සමහර අනාවැකි වැරදි නේද බහුතරයක් ගන්නේ නැකිවට එය
    එසෙ උනෙ නැ මිනිසුන්ගෙ මනෝ සභාවය මො හොතින් මොහොත වෙනස් වෙනව

    • @kcj_offical
      @kcj_offical  Час назад

      බහුතරයක් ගන්නේ නැති බව මා කිසි විටෙක කියා නැත.බහුතර බලය පහසුවෙන් ලබන බව නම් කීවා.ඒ වීඩියෝ හොඳට අහන්න ස්තූතියි.

  • @chamindaakuressa4708
    @chamindaakuressa4708 45 минут назад

    ඒ ආපු නැති එක මෙතනට අදාල නෑ මේකනේ ප්‍රතිඵලය නමුත් මම හිතන්නේ නම් ඔය පුරෝකතන වෙමස් වෙන්න පුලුවන් මට තියන පරශ්නෙ අපේ රටේ හැමදේම කරන්නෙ ග්‍රහයෙක් ඒක අනිත් දියුනු රටවලට අදාල නෑ ඔවුන් හැමදාම දියුනු වෙනවා හරි නායකයෙක් ආවොත් කැපවීම තිබ්නොත් ඔය සියල්ල වෙනස් වෙන්න පුලුවන් බුදු හාමුදුරුවෝ බුදු උනේ ඔය කියන ඒ කර්මෙටත් අබියෝග කරලා මේ වෙනස උනේ මහත්තයො බීමල් රත්නායක උතුරේ නැවතිලා ඉදන් කැපවීමෙන් එහේ මිනිස්සුන්ගෙ මනස හැදුවා ඒකයි කැපකිරීම ඔයාගෙ පුරොකතනයට ඔය එන්නැති ඒවත් තියෙන්නෝනා ඒකට ග්‍රහයෝ බලපාන්නැද්ද මේ අය කැපකිරීමෙන් අවශ්‍ය තීරණ ගත්තොත් ඔවා ඉවරයි ඔයාගෙ පුරෝකථනය වැරදුනා ඒකයි ඇත්ත පිලිගන්න

  • @keerthiegodage4343
    @keerthiegodage4343 22 минуты назад

    ඔබතුමාගේ වීඩියෝවේ ඔබතුමා ප්‍රකාශ කරේ දාසය වැනිදාගෙන් හරි ඊට පස්සේ හරි ඡන්දය තිබුණොතින් සියයට හැට දෙකකට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් ගන්නත් පුළුවන්, තුනෙන් දෙකට වඩා වැඩි බලයක් ගන්නත් පුළුවන් බවත් හැබැයි 16 ට කලින් ඡන්දය තිබුනොත් ඔය කියපු වාසි ලැබෙන්නේ නැති බවක් නේද?

  • @ChathuraGamage-cr1de
    @ChathuraGamage-cr1de 2 часа назад +1

    ඉතින් මහත්තයෝ ඉතුරු ටික ආවනම් 3/2 නෙති වෙනවනේ. 17ට කලින් තිබ්බ නම් 3/2 ගන්න බැ කියලා නෙ කිඋවෙ. එත් ගත්තේ

    • @kcj_offical
      @kcj_offical  Час назад

      ඒක පැහැදිලි කරන්න ඕන නිසාමයි මේ වීඩියෝව ඉදිරිපත් කෙළේ.

  • @neellomar4445
    @neellomar4445 3 часа назад +1

    ඔබ තුමා වැරදියි 1994 අවුරුද්දෙ යුද්දය තියෙන පලාත් වල ඡන්දය තිබුනෙ නැ නේද එහෙම බැලුවම කොහොමද ලංකාවෙන්ම චන්ද්‍රිකා දිනුවයි කියන්නෙ

    • @kcj_offical
      @kcj_offical  34 минуты назад

      යාපනය 96.35% වන්නි 85.30 % චන්ද්‍රිකා ජනපතිනිය ජන්ද ලබා ගත්තා 1994

  • @sirilalranjith5857
    @sirilalranjith5857 3 часа назад +1

    ඔබට එදා, චන්ද පාවිච්චි කරන ප්‍රමාණය ගැන පුරෝකථනය කරන්න බැරි උනේ ඇයි

    • @kcj_offical
      @kcj_offical  Час назад

      ඒ දවස මහජන මත විමසුමකට සිදුසු නැති නිසා නේ නොවැම්බර් 17 න් පසුව හොඳයි කිව්වේ.

  • @DanushkePrabashan
    @DanushkePrabashan 3 часа назад +1

    2020මහ මැතිවරණයෙන් කෙටි කලකට පසු ඔබතුමා සහ තොටවත්ත මහත්තයා වැඩසටහනක් කරා නේද පෘමුඛ tv නාලිකාවේ රනිල්ගේ දේශපාලනය පටන් ගන්නේ දැන් කියලා දෙද්දෙනාම කිව්ව

    • @kcj_offical
      @kcj_offical  Час назад

      2019 ජනාධිපතිවරණය වෙලාවේ තමා එහෙම කිව්වේ.

  • @DCWorld69
    @DCWorld69 4 часа назад +3

    ඔබතුමා 120ත් 125ක් ගනි කියලා කිව්වේ මට මතක විදිහට

    • @kcj_offical
      @kcj_offical  3 часа назад +2

      නෑ තුනෙන් දෙකක් හෝ ඊටත් එහා යන වාර්තාගත ජයග්‍රහණයක් ගැන කීවා