Ehenam me teacherth kalin lamainta paper eka dennaathi neda? Ape lamainam ape teacherlata kiwwe nawatha vibagaya one kiyala. Mokada horunta Ida deela paradinne bahakiyala😂😂
Addressing issues as they arise is a great beginning and a novel way to deal with problems satisfactorily. Thank you. People voted and will vote the government expecting such attention to their rising questions.
Mama ළමයි කිහිප දෙනෙක් gen ඇහුව පුතේ oyalata aye ලියන්න වෙනවා නේද කියලා .a ළමයි කියනවා a poth paper ඔක්කොම ain කරලා cupboard as kalalu.aye අම්මාට තමා ලියන්න වෙන්නේ api n ලියන්නෙ nathilu 😂
They've explained very well why a retest is unnecessary. Still some parents want the exams to be held again. Which would give unnecessary pressure to the child and waste of resources.
In the UK the Government abolished the SAT exam (similar to the Sri Lankan scholarship exam) due to complaints from parents saying it is too stressful for the kids. Our parents are foolish, ignorant and nutty. When you look at the protest, it seems like young males and young ladies are there and we can guess that they do not have kids like 10 years old. Otherwise, they have done it due to some political mafia or they came there for money. It is a fair decision to all, giving full marks to all three questions. This exam should be abolished forever. These frauds are there due to mis-management of the Previous Regime and the Previous Minister.
You need to allow kids to do the exam again if the paper has been leaked out. It's a fair request. And the year 5 Schol exam is something allow poor ids to go to a colombo or major school. So cancelling this will not help unless all the other schools have swimming pools.
පුන්චි දරුවන්ගෙ ළමා කාලය විනාශ කරන 5ශිශ්‍යත්ව විභාගය අහොසි කරන්න තෙරුවන් සරණයි
ඇයි තොගෙත් විනාශ වුණාද
@@easycraft970 ඇයි තෝයි කටු සූප්පපු හොර හැත්තයි සේරම විනාශ උනා නේද බං දැන් ගොඩ යන්න ලමයින්ව හරි විකුණන් කන්නනේද උබලා හදන්නේ
ඔය අද උඩ පනින ගෑනුන්ට විභාගය තියන්න අපේ දරුවන්ට නම් ආයෙ විභාගය එපා එපාමයි
ඔහොම කතා කරන්න එපා .හැමොම නොවුනත් අහිංසක දෙමාපියන් එතන හිටියා.උඩ පැන්නේ ගෑණු උනත් ඒත් දෙමව්පියෝ.
@@wathsalahettiarachchi2087එතන හිටිය උන්ට විභාගය තිබ්බා නම් හරි.අපේ දරුවන්ට නම් විභාගය ආයේ ඕන නැහැ.දරුවෝ ආයේ විභාගය ලියන්න කැමති නැහැ.
අැයි ඔයාත් pepper එක ලැබුණද?
@@wathsalahettiarachchi2087දෙමව්පියන් මේ වෙලාවේ විභාගෙ තියන්න කියන එක සම්පූර්ණයෙන්ම වැරදියි. ළමයගෙ පැත්තෙන් හරියට හිතුවොත් ඔයාලට තේරේවි. පුංචි ළමයි නැවත ලොකු මානසික පීඩනයකට ලක් වෙන වැඩක් මේක.
හොරුන් ට ආයෙ ලියන්න බෑ තමා.මොකද ආයෙ 2500 ට පේපරේ හම්බ වෙන්නෙ නෑනේ ..අපේ දරුවෝ කැමති යි ලියන්න
හොඳම දේ ඔය විභාගය සදහටම නැති කරන එක. ලමයිගෙ කරුමයක්
ඒක නම් ඇත්ත 😢
ඔව්
sira kathawa
ඇත්ත
ඇත්තමයි.ඔය මගුල නිසා දරුවන්ට ළමා කාලයක් නෑ.පව්.2,3 වසරේ ඉදලම දක්කනවා පංති
මොකා මොක කිව්වත් ඔබතුමන්ලා ගත්ත තීරනය හරි 💪❤️
හරියයි. පමයි.
Pepar hiru tamai epakiyane vibage
@@priyadassanayaka3844 ඒක තමයි ඇත්ත.
Aye liyanna bayada Peper eka kalinnethi nisa
@@jagathmahindathilake1201yes you are correct
මං හිතන්නෙ අම්මලාට මුලින්ම ශිෂ්‍යත්ව විභාගය ලියන්න දෙන්න ඕන. ඊට පස්සෙ එයාලම ශිෂ්‍යත්වෙ එපා කියයි.😅
අම්මලා දන්නෙ නැහැ පේපර් එක කොහොමද කියලවත්. බලන්න ගැටලු හදන්න දෙමව්පියන්ට පුලුවන් ද කියලා .බැහැ .
Oyage daruwanta aye liyannathnam noliya inna meke walalennatiwa horu kawadawath kamatina aye tiyanawada hodatama bayawela inne horu tika
@@susanthawickramasooriya6161 හොරු ගැන නෙවෙයි මං කතා කරේ ලමයින්ගෙ මානසිකත්වය ගැන
අනිවාර්යයෙන් ම
අම්මලත් 5 වසරෙදි ඕක ලිව්ව නිසා තමයි අද මෙතන ඉන්නෙ. ආයේත් විභාගය තියන්න..
මේ මිනිස්සු මේ ප්‍රස්නය ගැන ඕනාවටත් වඩා තේරුං කරලා දුන්නා. ගත්තුතිරනය1000%ක් නිවැරදියි.
කාටහරි සැහිමට පත් වෙන්න බැරිනං නඩුදාලා විසදගන්න.
නඩු දාන්න දෙයක් නෑ. හෙට අනිද්දා ඔයාට සිද්දවෙයි විභාගය එපා කියලා නඩු දාන්න 🤑🤑
Labba me gaani kiyanne prasna 3 yi mulu paper ekama eliyata gihin sakshi ekka demawpiyo anura ekka katha kala
Me kalin annduwe hitapu lekam besi mun elawannama ona
ආයේ තියන්න එපා. මගේ දරුවා, අනිත් දරුවෝ පවු😢 ඒ ඒ අයට ස්වාභාවදර්මයෙන් දඩුවම් ලැබේවා 🙏🙏🙏
ළමයින්ට දෙමව්පියන්ට හිසරදයක් වෙන ඔය පහේ ශිෂ්යත්වය නවතා දැමිය යුතුයි.
ඒකෙන්ම
Daruwanta Hoda pasalak tiyanawanam demapiyan ochchara dagalanna daruwanta hodama de denna tamai asadaraneta kagahanne peper eka horata gatta ewun tamai oya negative comment danne
මම 5 වසර ශිෂත්වය පංති කරන ගුරුවරයෙක්. මේ විභාගය දැන්ම නැවත්වන්න එපා. තව වසර 2කක් කරන්න මම තවම මගේ ගේ හදාගෙන යනවා. 5 වසර ශිෂත්වය නැවත්වුවොත් මගේ පන්තියට ළමයි එන්නේ නැති නිසා මට ගේ හදාගන්න වෙන්නේ නැහැ.
@@barneycasting8331 🤣🤣🤣🤣🤣🤣
දැන් කරන්න ඕනෙ විභාගය ආයෙ එපා කියන අපිත් පාරට බහින එක
ඒක හොඳයි පේපර් හොරු ටික රටටම බලා ගන්න පුළුවන්. ටියුෂන් කඩ කාරයින්ට ගොට්ට අල්ලලා ජේ පර් හොරකන් කරපු උඹලට කොහොමත් ලැජ්ජා නැනේ.😅😅
අනිවාර්යයෙන් ඒක තමයි කරන්න තියෙන්නේ
අනේ එපා අනේ.. මේ මෝඩ කල්ලිය රටේ නව පටන් ගැන්ම කැත කළා වගේ කරන්න විරුද්ධ හැමෝම ජනාධිපති ලේකම් කාර්යාලයට mail කරන්න
@@samansilva14 අපෝ ඔව් මේක විකාරයක්නේ ..පිස්සු වැටිච්ච දෙමව්පියො ටිකක් ඉන්නෙ ..විබාගෙ එපා කියලා පාරට බැස්සා න්ම් හරි
බොහොම ස්තුතියි මැඩම් ඉක්මනින් මේ ප්‍රශ්නය නිරාකරණය කරන ලෙස ඉල්ලමි
ආයෙ ඔය විභාගය ඕන නෑ...අපේ ගෙදර දෙන්නෙක්ම විශ්වවිද්‍යායට තේරුනා...නමුත් ශිෂ්‍යත්වයේ කඩයිම් ලකුණු ඕන ගාන තිබ්බෙ නෑ
සහතික ඇත්ත කතාව
Same here. Mamath scholarship failed. But now Mata university of SriJayawardenepura first class degree ekak thiyenawa.
😂😂😂😂😂😂😂
මගේ ඩරුවො 2කම්පස්ගියෙත් ඔය සිසත්වයක් පාස් වෙලානෙමේ සිස්සත්වය පාස් කියමින් අම්මල උඩ ඩැම්මට අනික් විබාග උගඩෙනෙක් පේල්
ඕනවට වඩා ප්‍රජාතන්ත්‍රවාදී වෙන්න ගියාම අපේ එවුන් පාරට ඇවිත් බල්ටි ගහනවා ..
Me mun kage hari hora gaththo set ekak. Aye hodatama amaru Karala exam eka tiyanna Ona..Ethakota Bala ganna puluwan ammandilawa 😂😂
@@Rasthiyaduwa2024හෙම්මාතගම පාසැලක ගුරුවරයෙක්! අවුරුදු 8ක ඉඳන් පේපර් ලීක් කරලා එයාගෙ පන්තිවල
@@Rasthiyaduwa2024 මෙතන වරද හරිනි මැතිනියගේ. එයාට කවුරු හරි මේ රටේ මිනිස්සුන්ගේ මනස ගැන තේරුම් කර දෙන්න ඕනේ. එයා දරුවන්ට ඇතිවෙන මානසික පීඩනය වගේ දේවල් හිතනවා. අනිත් උන් ඒකෙන් දේශපාලන වාසි ගන්නවා. හරිනිගේ දරුවෝ නෙමේනේ. මොකුත් නොහිතා ඉල්ලන දේ දීලා දාන්න තිබුනේ.
ඇත්තටම
@@Rasthiyaduwa2024එතකොට ළමයින්ගේ පීඩනය නැතුව යනවද?
විභාගය නැවත තියන්න එපා. දරුවන්ගේ මානසික තත්ත්වය තේරුම් අරන් රජය දැඩි තීරණ ගත යුතුයි.
නිවැරදිම තීරණය තමා මේ ..මම 5 උගන්වන ගුරුවරියක් ළමයි එක හඩින්ම කිව්වෙ අපෝ ටීච ආයෙ නම් ලියන්න බෑ කියලා...අපි පේපර් ටික ඔක්කොම පැත්තකටම වීසි කළා කියලා..ළමයිට නෙවෙයි දෙමව්පියන්ටයි ඕන වෙලා තියෙන්නෙ..
ඔයත් ටියුෂන් කලාද? පන්නපු පේපර් එක හම්බුණාද?
Ape lamainuth teacher the kiwwe epa kiyalai.api lamaige paththe
එහෙනම් පේපර් එක ලැබිල
සියලුම දෙනා ලමයින්ට ඇහුම්කන් දෙමු. ලමා අයිතිය .
Ehenam me teacherth kalin lamainta paper eka dennaathi neda? Ape lamainam ape teacherlata kiwwe nawatha vibagaya one kiyala. Mokada horunta Ida deela paradinne bahakiyala😂😂
අපේ දරුවන්ට නම් නැවත විභාගයක් එපා .
Ubalata paper Eka labenna athi.pissu kelinna epa hello.
උඹ පේපරේහොරෙන් අරන් ලියෙව්වා නේද විභාගෙට හය ඇයි මේ තරම්
Aye baya unada aye tibboth horakaranna bariwena nisa .
එපා නම් නොලිය ඉන්න
Addressing issues as they arise is a great beginning and a novel way to deal with problems satisfactorily. Thank you. People voted and will vote the government expecting such attention to their rising questions.
අම්මල උඩ පැන්නට දරුවෝ පව්
Oyaudapanena,,un,,ahhata,,neyama,,dapuyoda,keyala,,saka,,sahehi,,agamahehumeya,,pelehurak,,labadelah,,heyanawa,,mawa,,ranil,,sageh,,rajapaksa,,අහකොලු
කෙලින් තීරණය ,,කාටවත් අවුලක් ද,,,,👌👌👌👌👌
මේක දේසපාලන ප්‍රෂ්නයක් කරගත්ත පිරිසක් පිස්සු නටන්නෙ. අහිංසක දරුවන් ට වද දෙන දෙමව්පියන් ට නීතිය ක්‍රියාත්මක කල යුතුයි .
තියන්නම එපා ඕක ආයෙම. උඩ පනින එවුන් මට්ටු වෙන්නම.
ඔහොම හිතපු ආණ්ඩුවක් තිබුනා ට්‍රැක්ලන්තය නම් රටක.2024 සැප් 21 පැවැති ජනාධිපති මැතිවරණයේදී ඒකට කෙලවුනා.
Oya kawudha hello.pissu kelinna epa.
@@piyasenagamage1347 අනේ පල
Me demapiyo uda paninne thamange daruwo wenuwen .ewa harakunta theren naha. Api udapanala hari ape daruwange aithiya dinnawa
Aye bayada aye tibboth fall wai kiyala kohomakarath horunam paradinaeama tama .
තරුණ කාලේ කොච්චර ලස්සනට ඉන්න ඇත්ද? රූපරාජිණි 😘😘😘
Anithya menehi karanna
මූ යකෝ😂
දෙයියන්ගේම පිහිටයි කොල්ලෝ 🤣
ඈ බං උඹට මේ සාකච්ඡාවේ වැදගත්කමක් දැක්කෙම නැද්ද.
මු බලලා තියෙන්නෙ ලස්සනනෙ....
ඔය කෑ ගහන එක දේශපාලන බළල් අත් තමයි ලකුනුත් දීලා කෑ ගහන්නේ නෑ මොලේ තියෙන දෙමාපියෝ ඔයාලගේ තීරණය 100%
අනිවාර්යයෙන්ම
God help you and your team against crazy criminal politics and their dog's
Mama ළමයි කිහිප දෙනෙක් gen ඇහුව පුතේ oyalata aye ලියන්න වෙනවා නේද කියලා .a ළමයි කියනවා a poth paper ඔක්කොම ain කරලා cupboard as kalalu.aye අම්මාට තමා ලියන්න වෙන්නේ api n ලියන්නෙ nathilu 😂
Oya gon commament danne peper eka hambauna ewun peper 500- 1000 witara liyapu lamainta oka loku prasnayak neme
අන්න නියම ළමයි අමිමට පිස්සු උනාට ළමයින් ට පිස්සු නෑ
@@susanthawickramasooriya6161තාමත් ළමයෙක් වගේ හිතන දරුවන් එහෙම තමයි... ගොඩක් අය අවුරුදු දහයක වැඩිහිටියෙක් හදල.. ඒ අය ආයේ ලියන්න කැමතියි කියලා කෑ ගහනවා.. මේ අයට එරෙහිව පියවර ගන්න ඕනේ අවුරුදු හය සිට දරුවන්ට දුන් කායික මානසික පිඩාවන් වලට 😢
හොඳම විසඳුම දීලා තියෙන්නෙ...මට හිතාගන්න බැරි ඒ ප්‍රශ්න තුනට හැමෝටම ලකුණු දෙනවට සමහර දෙමව්පියන් අකමැති මොකද කියලා... දරුවො බිල්ලට තියලා මෙතන යන්නෙ වෙන දේශපාලන ගුංඩුවක්...
අවුල් වේලා තියන ප්‍රශ්න සම්පුර්ණ යෙන්ම අයින් කරන්න..ඊට පස්සෙ ලකුණු දෙන්න...
නැවත විභාගය එපා. නැවත විභාගය තිබ්බොත් ඒකට බහුතරයක් අකමැතියි.කරුනාකර ඕක නතර කරන්න.රටේ තියන ප්‍රශ්නය ඕක නෙමෙයි .ලමුන් 330,000ක් විභාගය ලිව්වා.ඔය කෑගාන්නෙ ඉතා අතලොස්සක්
මෝඩ දෙමව්පියෝ එයාලට ලියන්න කියන්න
Thuwale thiyena aya pamanai eke wedanawa danne. Vibagaya epa kiyana kotasak paper eka labunu aya, anek aya thamange lamainta janapriya pasal thibena aya. Mekata hada naganne paper eka kalin nolabapu vibagaye lakunuwalin pasalak bala poroththuwena aya. Ape daruwanta unu asadaranaya gana kisideyak dannathi harak mewata cement danawane. Asarala balapiyaw meke haripaththa.
Akamati Aya peperaya salliwalata gatta aya
@@samanthaamarasiriwardhana77754:29
@@darshanipremarathne6138ඒක ඇත්ත පේපර් හොරු සහ ජනප්‍රිය පාසල් යන අය කැමති නෑ ආයෙ විභාගය පවත්වනවාට.අපි කැමති නැවත 1 පත්‍රය හෝ පවත්වනවාට.අවංක හා සාධාරණ ලෙස විභාගය ලියූ පුංචි දරුවන් ට සාධාරණයක් ඉටුකරන්න .
එපා එපා එපා.. ළමයි මානසික ලෙඩ්ඩු කරන විභාගේ එපා
ඔය උද්ඝෝෂණයට Thushion කාක්කොත් ගොඩක් ගිහිල්ලා ඉන්නවා
උන්ට රැවටිලා මේ අම්මන්ඩිලා
දේශපාලනය හිගන්නේ තුවාලේ විකුනං කනවා සැපට..
මේ මිනිස්සු මේ ප්‍රස්නය ගැන ඕනාවටත් වඩා තේරුං කරලා දුන්නා. ගත්තුතිරනය1000%ක් නිවැරදියි.
කාටහරි සැහිමට පත් වෙන්න බැරිනං නඩුදාලා විසදගන්න.
Agree
මේ රටට හැදිගැවිලා යන්න කියලා හොරු සෙට් එකට දිලා දන්න ඔන..මේ මුසල මිනිසුන් නම් හෙනම ගහනවා මුන්ට.ළමයි විබාගේ ලියන්නේ..ඒ වුනාට අම්මන්ඩිලා පන්ති යන්නේ..පිසසු මුන්ට..රජය අස්තාවර කරන්න කරන දේශපාලනය මගඩි මෙවා.ඔන පොඩි එකෙක්ට පෙනවා.උඩ පැන පැන බිලා නට නට..මුන් හදන්නේ ගුටි ගස්ස ගන්නමයි පොලිසියට කියලා..
@@Jhkusbhhkkoduasjxkoiමුන්ට පිස්සු බං....මෙච්චර සාධාරණයක් කරලත්...වෙන අවුරුදු වලත් පේපර් පිටවුණා මෙච්චර නැටුවේ නැහැනේ...🤣🤣🤣
නියමයි ❤
මගේ දරුවත් මේ විභාගය ලිව්වා එයා දක්ෂ දරුවෙක් ඒත් හිතන තරම් ලකුණකට ගිහින් නැතුව ඇති කියන විදිහට ඒත් ආයිත් විභාගය පවත්වනවාට මගේ කැමැත්තක් නැහැ මොකද මගෙ දරුව දැන් නිදහසේ ඉන්නවා මේ වැරද්ද කරපු මිනිස්සු තරයේ හෙලා දකින අතර දරුවන්ගේ වත්මන් මානසික මට්ටම , නිදහස ගැන සිතා මේ තීරණය වෙනස් නොකරණ මෙන් කාරුණික ඉල්ලනව මොකද මගේ දරුවා මොන ලකුණක ට ගියත් ඒ පීඩනය දෙන්න මම අකමැති නිසා
නැවත විභාගය එපා. ඒකට බහුතරයක් අකමැතියි.කරුනාකර ඕක නතර කරන්න.ළමයි මානසික ලෙඩ්ඩු කරන විභාගේ එපා.
නැවත විභාගයක් තියනව නම් ප්‍රශ්න කීයක් ඇති වෙනවද? පේපර් හදන්න , ප්‍රින්ට් කරන්න , ගුරුවරුන්ට නැවත පඩි දෙන්න, ඉස්කෝල ආයෙ නිවාඩු දෙන්න, ඒ ඔක්කොමත් හරි පුන්චි උන් ආයෙ මේක ලියන්න කැමති කීයෙන් කී දෙනයිද
Aye oyage atin denawada amatiyanta v -8 padinna puluwannam mechchara dewal una rate wibage witarak tiyanna bari aye me horu innakam rata hadanna ba
දැන් ඒවියඩම් ඩෙමපියන් ගෙවන්න
ඔය මොන බයිලා වත් ඕන නෑ වගකිවයුතු එවුන් අල්ලලා මතක හිටින දඬුවම් දෙන්න ඕව කරන්න ඉන්න එවුන්ට ත් උණ ගැනෙන්න
නැවත විබාගේ තියන්න කියන්නේ එයාල යන වියදම් දෙනවාද... ජනාධිපති තුමණි එකම විබාගෙකට දෙවරක් මුදල් නාස්ති කරන්න එපා.
පේපර් හොරුන්ගෙත් සල්ලි ගන්න
රජයේ මුදල් අවභාවිතා වෙන්නෙ විභාගයක් තිබ්බොත් විතරද
ආයෙ ව්හිබාගෙ ලියන්න ගොඩක් ලමයි කැමති නැහැ. හොදම දේ තමයි. ආයෙ එහෙම නොවේන්න ඕවට සම්බන්ද අයට නිසි දඩුවම් දෙන්න ඕනී
ප්‍රශ්න පත්‍ර පිටවීමකදී පෙර අනුගමනය කල ක්‍රියාමාර්ග වලින් පිටත විසඳුමක් මේ මැතිවරණ සමයට උචිත නොවේ. මෙය උගුලක් බව එක වර කඩා වැදුන පිරිස නිසා පැහැදිළිය. සංවිධානත්මක මෙහෙයුමකි. තවද විභාගය නිසි ලෙස පැවැත්වීම විභාග දෙපර්තමෙන්තුව සතු වඟකීමකි. පාසල් පද්ධතිය සුපිරි වන දිනය කිසිවෙකු නොදන්නා නිසා මෙම කඩයිම් විභාගය ඒතාක් පැවතිය යුතුය.
Hariyata owa tiyannati hinda tamai demapiyan kegahanne natiwa wena amaruwakata neme
They've explained very well why a retest is unnecessary.
Still some parents want the exams to be held again.
Which would give unnecessary pressure to the child and waste of resources.
එක පකිස් බූරුවෙක් නිසා රජයට කොච්චර පාඩුද. වෙන වැඩක් කරන්න තියෙන කාලය හා මුදල්. මේ ඔක්කොම අරූට charge කරන්න ඕන.
මගෙත් දරුවො දෙන්නෙක් මෙවර ශිෂ්‍යත්ව සදහා පෙනී සිටියා දරුවො ලෑස්ති නැහැ අපි කැමති උනත් ඒ දරුවො මානසිකව ආයෙ වැටීමක් ආයෙ තියේන එකෙන් වෙන්නෙ
ශිෂ්‍යත්ව විභාගය නැවත පවත්වනවනම් වැරදි කරුවන්ගෙන් යන මුදල් ලබාගන්න.ඔහුන්ට දෙන හොඳම දඩුවම ඒක
👍🏾👍🏾👍🏾👍🏾👍🏾
ඔය කිලියට මිටින් වලට යන එවුන් ටිකක් දාලා ගහපු ගේම් එකක්
අපිට මේ 1 පත්‍රය ගැන දැන් හරිම අවිශ්වාසයී.
විභාගය නැවත එපා
අපිත් පාරට බැහැල කියල දෙමු අර අයට
පේපර් එක හම්බුනාද
පේපර් ගත්තා බඩු සේරම කමෙන්ට් කරනවා.මාරු
ඔව් බහුතරය අකමැතියි විභාගය නැවත තියෙනවාට
මගේ දරුවා හතර වසරේ. ශිෂ්‍යත්වයට අමතර පන්ති කිසිවකට යන්නේ නෑ. පාසලේ වැඩ පමණක් ඉතා හොඳින් කරනවා. කුඩා මනසකට නොගැලපෙන විකෘති වෙච්ච ගණිත ගැටලු විසඳන්න දීලා මම ඔහුගේ ළමා කාලයේ විනාශ කරන්නේ නෑ. ඒ වෙනුවට ඔහු චිත්‍ර ගායන වාදන පන්ති යනවා ඉතාම ආශාවෙන්❤.
කෑගහන අම්මණ්ඩිලාට විභාගයක් තියන්න . දරුවන්ට විබාගයක් එපා .
Pissu kelinna epa hello.
@UamalikaSamarakoon ඇත්තම මේ ගෑනිට ළමයි නැතිව ඇති එකයි මේ..
Oya walalenna epa sadarana wibagayak demapiyan illanne
දරුවන්ට යහපත් ළමා කාලයක් ලබා දී තරගකාරීත්වයෙන් මුදවා ගැනීමට ශිෂ්‍යත්ව විභාගය අහෝසි කළ යුතුමය.ජනාධිපතිගේ අවධානය ඒ සදහා යොමුවේවා.!
දෙමව්පියන් නැවත විභාගය තියන්න කිව්වට විභාගයට පෙනී සිටින්නේ අවුරුදු 10 වන ළමයි. ළමයි විභාගය ලියපු හැටියේම සියළුම කරුණු ළමයින් ගේ මතකයෙන් අමතක වී නිදහස් වෙනවා. මේකට ආයෙත් සූදානම් වෙන්න මේ ළමයින්ට ආයෙත් කොච්චර මහන්සි වෙන්න වෙයි ද?
මගෙ දුවත් ශිෂ්‍යත්ව ය fail, ලකුණු 20 විතර අඩුයි, ඒත් අද දොස්තර කෙනෙක්,
ඇත්‍තටම ඔය උද්ගෝස නයට ආවෙ ළමයිගෙ දෙමව්පියන්මද කියලා හොයලා බලන්න බැරිද?
Uppanna Aran balanna😂
Oyata tibbane onanam gihin ahalabalanna peper eka gatta widiha kiwanam harineda ita wada hodai
උප්පැන්න අරන් බලන්න එන්න thibunane
පේපර් එකලැබුණ අය කැමති නැහැආයෙත් විභාගය ලියන්න.මොකද ලකුණු ටික අඩු වෙනවනේ.
පහේ ශිෂ්‍යත්වය තියන්නම ඵපා ඕක ඔහොමිම නවත්වන්න ජනාධිපති තුමනි
එකගයි...🙏
ගත්තෙ ගන්න ඕන හොදම තීරනේ. මේක අයෙ තියන්න බෑ.. එක තමයි ඒ ගැන හොයල හොදම විසදුම දුන්නෙ.
ආයි විභාගෙනන් එපා,සමහර අම්මල තාත්තලා තමන්ගෙ හීන දරුවො ලවා කරගන්න හදනවා,ඒත් සමහර අම්මල තාත්තලා තමන්ගෙ දරුවා දරුවගෙ විදියට ජීවිතේ දිනන හැටි බලන් ඉන්නවා,ඒකයි මෙතන වෙනස
සුපිරි අමාරු පේපරයක් දුන්නනම් හරි.හැදිගෑවිලාම යන්න 🤣🤣🤣
Eth awlak na daruwanta hariwidihata exam tiyanawanam
තොපි වගේ කාලකන්නි හිටපු හින්දා තමයි මේ රට හැදි ගෑවිලා ගිහින් තියෙන්නේ තොපි ජාතක කරපු එවුන්ටයි හෙන ගහන්න ඕනේ තොපේ ලමයිටත් එක්ක
ඒත් කමන් නෑ ..ඒක කාටත් පොදුයි
ඔය පේපර් ඒක පිටවෙළා තිබ්බට ඒ ප්‍රශ්නම නෙමේනෙ.ඕනතරම් උපකාරක පන්තිවල ඔයවගේ පෙරහුරු ප්‍රශ්න කරණවනේ ඉතින් පිටවූ පේපර් එක දීලා නෑනේ. ඒක ළමයාගේ හැකියාවෙන් ලියන්න ඇති ළඟින් යන ප්‍රශ්න සාකච්ඡා උනාට.දරුවන් නැවත විභාගය ලියන්න අකමැතියි බහුතරයක්.සමහර දෙමවුපියන්ට උවමනාව තියෙන්නේ තමා දරුවා අඩු ලකුණු ලබාගැනීම හේතුවෙන් නැවත වරක් විභාගය තබා ගැනීමට.කොච්චර විභාග තිබ්බත් තියෙන ටිකත් නැතිවෙන්න පුළුවන් සමහර දරුවන්ට.එහෙම නොවී සාධාරණයක් කරන එක කොච්චර දෙයක්ද සියලු දරුවන්ට පොදුවේ.🎉❤
සමහර අම්මා la දරුවන් ta කියලා ආයෙත් ලියන්න දෙනවා ලකුණු බලන්න
පිස්සො ටිකක් කෑ ගැහුවට මේ විබාගය නැවත තියන්න එපා.
අපේ දරුවන් ද ශිෂ්‍යත්ව විභාගය ලිව්වා. ආය විභාගය තියෙනවානම් ඔය ළමයින්ගේ අම්මලාට තියන්න. වැඩකට ඇති එක්ක ද නැතුවට ප්‍රශ්න. ආය විභාගය තිබ්බත් අපේ දරුවන් ලියන එක ප්‍රතික්ෂේප කරලා ඉවරයි
ම්ටත් වඩා මොනවද ඔය ලමයිගෙ අම්මලා, තාත්තලා ඉල්ලන්නෙ.... ඉතාමත් පුලුල් විදිහට පරික්ෂණ කරලා තියෙනවා...
Oyawage mandabuddikayanta tamai sadaranakiyala danenne mepara peper ekai pannapu ekai Tally karala balanne etakota terai oyath daruwanta aran dunnada oya peper eka. Horawada purudukaranna epa daruwanta
සියලු දෙමපියන්ගෙ මතය විමසන්න මෙතන ඉන්නෙ 2000 ක් විතරනෙ 300,000
නැවත තියන්න එපා, 5හේ විභාග මින් මතුවට ඕන නෑ, ඔය දගලන එව්වො දගලපුදෙන්, පුංචි පැටවුන්ට ළමා කාලයේ පාඩුවේ ඉන්න දෙන්න
උඹේ අම්මත් කිව්වා.ඕක උබ හම්බවෙනකොට😂😂😂😂
මම නම් මගේ ළමයි 2 න්නාව කවදාවත් ශිෂ්‍යත්ව පංති ඇරල නෑ.
වදකරල නෑ.
ඒ ගැන නෙවෙයි හිතුවෙ. අද හොඳ මට්ටමේ පුරවැසියන්.
අපේ පවුලම එසේම යි.' '
අපේ දෙමාපියන් ශිෂ්‍ත්ත්වයක් පස්සෙ යන නිසා තමයි ලෝක රැකියා වෙළඳ පල අපට අහිමි.
දරුවන් සැහැසි ,මත් ,ඇසැබි, තීරණ ගැනීමට බැරි,ශරීර දුර්වල , වැඩක් බැරි , බහුතරය වී ඇත්තේ.
මේ වීඩියෝ වල එක අඩුවක් මන් දකිනවා.. මෙයාලගේ පොස්ට් එකයි නමයි යටින් දාල වීඩියෝ එක සමාජ ගත කරනවානම් හරිම වැදගත්. (සිංහලෙන් /දෙමලෙන් / ඉංග්‍රීසියෙන් )
අධ්‍යාපන මනෝ විද්‍යාව පිලිබද මහාචාර්යවරියව ඕනේ වෙන්නේ දැන් නෙමෙයි results ආව දවසට.ඉස්කෝල cutoff එක ආව දවසටයි.මෙයාලට උපදෙස් ගන්න වෙන්නේ එයාගෙන්😊😊😊
දරුවන් දක්ෂ නම් දැනුම නැති වෙන්න නැහැ මාසයක් යනකොට. නැවත විභාගය තියන්න. දක්ෂ දරුවා සමත් වෙයි , අදකෂයා අසමත් වෙයි.
Good Work ❤🎉🎉
විභාගය අහෝසි කරන්න ..හොඳම දේ ඒක
දරුවන්ට නෙවෙයි අම්මලාට තියන්න විභාගය. පුංචි දරුවො ඉස්කොලේට භාර දුන්න දවසෙ ඉදලා හරක් වගෙ ශිෂ්‍යත්ව ය පස්සෙන් දක්කනවා. එයාලගේ පුංච් ලෝකය නැතිවෙලා. පවු . නිදහස් වුණ දරුවන් ආයෙත් විභාගය ට යවන්න කියන මෙවැනි දෙමව්පියන්ට කොතරම් අකාරුණිකද
ඩරුවාපස්සෙන් ගිහින් ඩඩාවතෙත් යනවා තාත්තා වැඩ එය ඩන්නෙත් නෑ
ප්‍රශ්න පත්‍ර නැවත මුද්‍රණය කරනවා නම් ඒවා හොරකම් කළ අයගෙන් ඒ මුදල් අයකළ යුතුයි.
❤❤❤
අපේ දරුවන් ගොඩක් අභියෝගය වලට මුහුණ දුන්න.කොරෝන,ආර්ථික අපහසුතා ,පාසල් හරියට යන්න උනේ අවුරුද්ද ක් වගේ කාලයක්.ඒ අය ඕනෑ දේකට සුදානමි.ඉක්මනින් කුමක් හෝ විසදුමක් දෙන්න.විභාගය අවුල් කලොත් ලකුනු ගන්න පුළුවන් කියලත් ඒ අයට හිතෙයි.සාධාරණයක් ඉක්මනින් කරන්න
ඔය ඇවිත් කෑ ගහන්නෙ දරුවන්ගේ අම්මලා නම් වෙන්න බෑ . මොකද කිසිම දරුවෙක් ආපහු විභාගයක් ලියන්න නම් සූදානම් නැහැ .
ඔයාට පෙපර් එක ලැබුනද.
Oyata pepper eka hambawela ati daruwo liyanna akamati ekai
Lassana nona kenek ❤❤❤❤❤
විභාග මංකොල්ලකෑම් පිටුදකිමු.
මේ ගොබ්බ විභාගෙ පාස් වෙන්න කියා මට බල නොකල, මගේ ලමා කාලය විනෝදෙන් ගත කරන්න මට ඉඩ ලබා දුන් මගේ අම්මටයි තාත්තටයි පිං සිද්ද වේවා. 😂❤
විභාග මංකොල්ලකෑම පොදුවේ පිටුදකිමු .
මේ නිගමන අනුව ක්‍රියාත්මක වීම තමා හොඳම විසඳුම. අනෙක වැරදි කළ අයට ඉහළ ම දඬුවම ඉක්මනින් ම දෙන්න ඕන. මොකද ලංකාවේ උන්ට ඕකතක තියෙන්නේ සති දෙකයි. ආයෙත් කෑගහන්න පොටක් අපිම පාදා ගන්න නිසා.
මගෙ දරැවා විභාගය ලිවා අයේ නම් මම ලියන්න දෙන්නේ නැ දරැවාට ලමයි නිදහසේ දැන් ඉන්නෙ ඔය උද්ඝෝෂණ කරන්නෙ කසිප්පු කාරයෝ සජිත් ගෙ එවුන්
විභාගය අපට ඕන
In the UK the Government abolished the SAT exam (similar to the Sri Lankan scholarship exam) due to complaints from parents saying it is too stressful for the kids. Our parents are foolish, ignorant and nutty. When you look at the protest, it seems like young males and young ladies are there and we can guess that they do not have kids like 10 years old. Otherwise, they have done it due to some political mafia or they came there for money. It is a fair decision to all, giving full marks to all three questions. This exam should be abolished forever. These frauds are there due to mis-management of the Previous Regime and the Previous Minister.
Good job❤❤❤❤
මේ අවස්ථාවේ රජය ගත් යහපත් තීරණ ඉතැ අගයකොට සලකනවා 👍🇱🇰
බොරු කලොත් ඕනෑම Hero කෙනෙක් Zero වෙන්න ලොකු කාලයක් යන්නේ නෑ. මොකද ලංකාවේ බහුතරයකට පක්ශයක් නෑ. රටට ආදරෙයි. එච්චරයි !
මනෝවිද්‍යා වරුන් ගත්ත තීරණයක් වෙනස් කරන්න උද්ගෝෂණ කරණ කඩාකප්පල්කාරී පිරිසක්
අයෙ විභාගේ තියන්න එපා පාරෙ කැගහන වැස්සියන්ට ඔවා තේරුමි ගන්න මොලයක් නැහැ අපේ ළමයි අායෙ විභාගේ ලියන්නේ නැහැ කැගහන අම්ම ලාට ලියන්න කියන්න රජය ගත් තිරනය හරි හැකි ඉක්මනට ඔයටික බලල ලකුණු දෙන්න
තවත් පේජර් හෙරක්😅😅
You need to allow kids to do the exam again if the paper has been leaked out. It's a fair request. And the year 5 Schol exam is something allow poor ids to go to a colombo or major school. So cancelling this will not help unless all the other schools have swimming pools.
හරිනි මැතිනිය තේරුම් ගන්න ඕනේ මේ රටේ ඉන්නේ දියුණු රටවල මිනිස්සුන්ගේ මානසික තත්වය තියෙන මිනිස්සු නොවෙන බව. දරුවන්ට තද මානසික පීඩනයක් තමා. නමුත් දෙමව්පියන් ඒක තේරුම් නොගන්නවනම් ඔහුන් ඉල්ලන එක දෙන්න ඔබතුමියලා දැන ගන්න ඕනේ. ඒ ඔහුන්ගේ දරුවෝ. ඕනවට වඩා මානසික ගැටළු හිතන්න මානුෂීය වෙන්න යන්න එපා. ඉල්ලන දේ දෙන්න. ඔබලා දරුවන්ගේ මානසික ප්‍රශ්න හිතනවා. අනිත් උන් දේශපාලන වාසි ගන්නවා. දෙමාපියන් ඉල්ලන දේ දීලා ප්‍රශ්නේ විසඳන්න.
People be patient this governments will do the needful just Take over
අසාධාරණ විදිහට තියපු මේ විභාගය දරුවන්ට කොහොමත් එපා පුළුවන් නම් ශිෂ්‍යත්ව විභාගය මින් මතුවට නැතිම කරලා දානවා නම් හොඳයි
I never faced that exam, but l went to university,
දුප්පත් ළමයෙකුට හොද පාසලකට යන්න තියෙන එකම අවස්ථාව මේක. ඒක සාධාරණ වෙන්න ඕන. අපි කෑගහන්නෙ ඒකට. කියන අය කියයි ඉගෙන ගන්න එකා කොහෙ හිටියත් ඉගෙන ගන්නවා කියලා. ඒ වුනාට ඕන කෙනෙක් කැමති හොද පාසලකට යන්න. දෙමාපියන්ට තමයි ඕන ලමයිව හොද පාසලකට දාන්න ඒකයි දෙමාපියන් කෑගහන්නෙ
හොදම වැඩේ ගැටලු තුන අයින්කරලා සීයට ගාන දෙන එක...එතකොට කාටවත් අසාධාරණයක් නැ.
Eka weradie,
Mage puthath liwwa,hebei aye vibhage epa,
Paw lamai❤
හරියට උත්තර දීපු ළමයට අසාදාරනයි උත්තර ලියපු නැති අයට වාසි
@@imalkapathum6920ප්‍රශ්නයක් වුනාම සජිත් ප්‍රේමදාසගෙ මොඩල් එකේ උත්තර දෙන්න එපා.මම නම් කියන්නේ ලබන වසරේ ඉදලා මේ විභාගය නවත්වන්න ඕන.ළමයින්ගේ ළමා කාලය නැති කරලා ළමයින්ව රොබෝලා කරන එකක් තමා ශිෂ්‍යත්ව විභාගය කියන්නේ
මෝඩ උන්ට හිතෙන්නෙ හරි කියල තමා..හොරු...තනිකර..පේපර් හොරෙන් අරන්
මගෙ ළමයත් ලීවා.....හැබැයි අය ලියවන්න බලාපොරොත්තුවක් නැ.අසාධානයි තමා.......මම කවදත් ළමයිව ශිෂ්‍යත්වය පස්සෙ පැන්නුවෙ නැ....බොහොම අකමැත්තෙන් පාසලේ හවස පංතිත් තිබ්බෙ.කිසිම උපකාරක පංතියකට ගිහින් නැ.....ඕකනම් මහ ළමයින්ට මානසික පීඩනයක්.....මේ ශිෂ්‍යත්වය නැතිකල යුතුයි....දරුන්ගෙ හිතේ මුකුත් නැ.ලමයින්ගෙ මනසට උහුලන්න පුලුවන් වේලාවක් තාමා පාසල් කාලය පවත්වන්න වෙලාව තීරනය කරලා තියෙන්නෙ....මේක අධාපන ක්‍රමයෙ වරදක්....පාසල් වලට දාගන්න ගැටලුව තාමා ඔය ප්‍රස්නෙ ....මම අදහස් කලේ විභාගය අය නොතියන්න කියන එක නෙවේ...
පේපර් හොරෙන් අරන් කියලා තියෙන්නෙ කාටද...
වැදගැම්මකට නැති විභාගයක් බදාගෙන වියරුවෙන් කෑ ගහන්න එපා....මට නම් ඕක එච්චර ප්‍රශ්නයක් නෙවේ...මගෙ ළමයා 100ක් ගත්තොත් හොදටම ඇති
ඒත් වෙච්ච අසාධාරණය නම් මම අනුමත කරන්නෙ නැ.........
හොදම දේ දරුවන්ට නම් මේ 5ශිෂ්‍යත්ව විභාගය අහෝසි කරන්න. මෙි විභාගය නිසා දරුවන්ගේ ආත්මාර්ථකාමී බව
වැඩිවෙනව. මානුෂික ගුණධර්ම නැත්තටම නැති වෙලා. අනවශ්‍ය පීඩනයකට ලමයි ගොදුරු වෙනව.
අමානුෂික වෙනව. මමත් ගුරුවරියක නිසා මෙි බව අත්දැකීම
තියෙනව .
අතිගරු ජනපති තුමනි අමාත්‍යන්ශවල ඉන්නෙ ඔක්කොම හොරු අය්න් කරමු....
විභාගය තියන්න. වංචාවක් දූෂනයක් වෙලානම් කාටවත් ඒක කිසිම විදිහකින් සාධාරණය කරන්න බෑ. කව්ද කියන්නෙ ලමයි බෑ කියනව කියල. ඔව් බොහෝ විට එහෙම වෙන්න පුලුවන් කලින් පේපර් එක ලැබුනු ලමයි. ඔය ටීචර්ලත් පේපර් එක කලින් දීපු අය වෙන්න ඕනි. ආයෙ විභාගය තිබ්බොත් ලමයින්ට උපරිම මාස දෙකයි මානසික ගැටලුව. හැබැයි නොතිබ්බොත් අවුරුදු ගානක් ඒ ලමයි මානසික පීඩනයකට ලක් වෙනව. සරලව ඒක තේරෙන්නෙ නැද්ද.
වැඩිම ලකුනු ගන්න ලමයි වංචාවෙන් විභාගෙ ලියපු ලමයි ලෙස හංවඩු ගැසේවි. ඒක ඔවුන්ට පීඩනයක් නොවේවිද.. අනුර ආවෙ වංචාව දූෂණය නවත්වන්නනම් මේකටත් උත්තර දිය යුතුයි. බැයිනම් බෑ. එච්චරයි. 😢
අපිටත් බොහෝ තීරන ගත හැකියි
බලාගන ඩැන් පාස්වෙයි මෙන්න කියල ඕක ආයෙත් ලිව්වම ආයෙත් අලුත් පේපර් එකක් හඩා ඩෙන්න වෙයි
වගකීම ගන්න කෙනෙක් නැද්ද??? කොමසාරිස් මාධ්‍ය සාකච්ඡා තිය තිය ඉන්නෙ, ඉල්ලල අස් වෙන්නෙ නැත්නම් අස් කරල දාන්න
කමක් නැද්ද
👍🏾👍🏾
AKD 🥊🥊🥊🇱🇰❤
මේ ශිෂ්‍යත්වය නැති කරන්නම ඕනි... පව් මේ මිනිස්සුත් දුක් විදිනවා.. ළමයිනුත් දුක් විදිනවා
පසු ගිය රජයේ පාලන දුර්වලතා නිසා ඇතිවූ ගැටළුව නිසා හරිනි මැතිණියට අවලාද නැගීම ඉතාම නින්දිත යි.මේ උද්ගඝෝෂය පිටුපස කඩාකප්පල්කාරී බවක් පෙනෙන්නට තියෙනවා.මේ දෙමාපියන්ගේ මනෝ භාවය හරිම පිලිකුල්.රැල්ල දිගටම ආව විදිය තමයි.මා එක්තරා නිවසක ඊයේ උත්සවයකට සාභාගි වුනා.දෙමාපියන් සමග පැමිණි දරුවන් එම අවස්ථාවේදී කෑම බීමට වඩා දුව පැන සෙල්ලම් කරන හැටි විශේෂත්වයක් වුනා.දරුවන්ගේ මනස වටහ ගන්න බැරි දෙමාපියන් ගේමනෝභාවයන් පංති කාමර තුල දෙමාපිය රැස්වීම් පවත්වා පටු ආකල්ප වෙනස් කලයුතු කාලය උදා වී ඇත.පැහැදිලි කිරීම ගැන සතුටුයි.❤❤❤❤❤❤❤❤❤❤
විභාගය නැවත ඕනෑ ............හොරු විභාගය එපා කියනවා.........ඒක තමයි ඇත්ත ..........
ප්‍රශ්න පත්‍රයේ පිටවෙලා නම් මේ විභාගයෙන් ඇති වැඩක් නෑ ඒක නිසා හොඳම විසඳුම තමා නැවත විභාගය තිබීම නැතිනම් මේ විභාගය අවලංගු කරලා දාන්න
Oya sissatwaya wahama nate karena katautu karenna ❤