Man awe dan aurudu 6k ta withra kalin ne A kale nm 20lakh wage giye nanga Part time job eka api karana time ekath thama nanga depend wenne Mn karapu part time jobs gana mn kiynnam aimath video ekakin
Whatever happens, if you have to come to Sri lanka, please dont ever abandon TOBY or give him up for adoption to anyone else. Please bring him with you to Sri Lanka. I know its expensive but its a bigger sin to abandon him.
please explain how you live independently and what you think about that life...as a woman you are so brave...I also want to be like that...how you got the license in Japan, how you get things to your apartment without any support. please describe all of this
4:03 මම කොහොමද Japan ආවේ?
Akke japan student visa ynna average cost eka komda?
වාසනාවන්ත ළමයි...ඔයාල...හැම ළමයෙකුටම මේවගේ..ජීවිතයක් ලැබේවා...!!!
ඒ Dream එකට යන්න 🇯🇵 ✈️කොච්චර මහන්සි වෙන්න ඕනෙද ??? Akka ge study tips??
ඔයා වගේ ගැහැණු ළමයෙක් අනිත් ගැහැණු ළමයින්ටත් හොද ආදර්ශයක් ❤❤
ඉක්මනින් මේ හීනෙ හැබෑ කරගන්නවා❤
එකම වීඩියෝ එක ආයේ ආයේ බල බල හිටියේ අක්කේ විඩියෝ නැති නිසා.. 😌 ලස්සනයි ❤️ මාත් තව අවුරුදු දේකින් එනවා japan. 🙃 ඔයා නම් මරු අනේ..💐
ටොබී චූටි බබෙක් වගෙ අක්කෙ😊❤
කොච්චර ලොකු කට්ටක් උනත් කමක් නෑ කාලා ඉක්මනට යනවා ජපන් ❤
දැන් නම් හැමදාම විඩියෝ ගෙන්න ❤💚❤
ඇත්තටම අක්කගේ විඩියො බලද්දි අපිත් ඔහෙ ඉන්නො වගේ දැනෙන්නේ 😊❤️එක හීනයක් 🥀🎈
අක්කා ගොඩක් ලස්සනයි. ආසාවෙන් vlog එකක් එනකල් බලන් ඉන්නෙ🥳
Thank you so much nanga❤️✨
අනේ අක්කෙ වීඩියෝ එකක් හැම සතියෙම දාන්න හොදේ ආදරෙයි ❤
හරිම ලස්සන vlog එකක්.... ඔයාගෙ ජීවිතේට හදවතින්ම සුභ පතනවා නංගි...❤❤❤
Thank you akka❤️
හරිම ලස්සනයි vlog එක. මන් අද තමයි බැලුවෙ..❤😊
Thank you so much nanga❤️
Oyage munath pennanna thva lassani ethkota vidiyo ❤
ලස්සනයි අක්කි වීඩියෝ එක ❤️🥰
Ane sathiyata eka video ekak hari dannako ❤😊
බලන්න කලින් කියන්නෙ . මාර සතුටුයි අක්කි වීඩියෝ එකක් දැම්ම එකට . 😍😍😍. මටත් එන්න ආසයි අක්කි . ❤️😊
❤️🥰
හැමදාම වීඩීයෝස් ගේන්න 😍😍
විඩියෝ දිගටම දාන්නකෝ අක්කේ ❤🥺
ටොබී මැනික බුදුසරනයි රත්තරන් පුතාට කාගෙන්වත්ම ඇස් වහක් කට වහක් නම් වදින්න එපා පැටියට නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබේවා රත්තරන් පුතාට බුදුසරණයි අක්කි ඔයාටත් ටොබී මැනිකටත් 🙏❤🙏
දිගටම ව්ලොග්ස් දාන්න.
වෙනදා වගේම ලස්සනයි අක්ක විඩියෝ එක 😍 අලුත් විඩියෝ එකක් එනකන් බලන් ඉන්නවා 😊
Ane..akki oyage vidio godak lassanaii..mama oyage hama videos ekakma wage balala thiyenawa..
Thank you so much nanga❤️✨
@@Saaraaathank you akke..
@@Saaraaa oyage repliy ekata mata godaak sathutuyi..mata wayasa 13yi...
Akkige video ekak danakan hitiyeee❤❤❤
මං මේ අක්කිගෙ 2nd vlog එක බලන්නෙ❤ ඒවා දකිද්දි ආස හිතෙනවා 🥰❤
Harema lassanai akke
ලස්සනයි අක්කි video එක.❤
ආයේ දිගටම videos ගේන්න.😊
Thank you so much nanga❤️✨
Akkage videos balanne harima asawen😊
අනේ.....ඔයා....❤❤❤ චුටි අක්කේ....ලස්සනයි
ඇත්තටම ගොඩක් සතුටුයි අක්කි❤ගේ වීඩියෝ එකක් බැලුවාහාම🥰😍
Thank you so much nanga🥺❤️
Aneee oya shoi akkii...parissmin inn❤️ video gdk lassnai❤️
Duwa oyage vidiyo niyamai ❤❤❤❤
ඉක්මනින් තව වීඩියෝස් දාන්න .. මෙහෙ ඉදන් ජපන් වලට එනකල් අක්කගෙ වීඩියෝස් බලලා ඒකෙනුත් දැණුමක් ගන්නවා..එකම target එක .. ස්වාධීන ජීවිතයක් ,, ඒක වෙනම experience එකක් ... good luck and god bless sister ♥️
Thank you so much nanga❤️🥺
yes I like her independent life
Godak lassanai video eka
Anee godak dawas balan hitiya akki aluth vdo ekak danakm.🥺 ❤
ශෝයි අක්කියෝ ❤❤❤
what a top shots. 💥
ලස්සනයි වීඩියෝ එක. බෑග් එකත් ලස්සනයි.
nice mailed u dear 😍
Oyage vedios balanna asa hithenwa akkii,❤❤❤
Lassanai akki video eka 😍❤
Thank you so much nanga❤️✨
Ane tobiii shoke akke ❤
Harima lassanai😊😊😊❤❤❤
Lassanai akke❤🇯🇵
Thank you akki harima lassnai vlog eka 😍
My dream country 🥺❤️
Video දනොකො පුලුවන් විදිහට අදරෙයි පරිස්මෙන් ඉන්න බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න
Man try karannam nanga❤️
❤️❤️❤️❤️ ලස්සනයි වීඩීයෝ එක 😍😍
Thankyou for the video akka❤️
ada video eka nm wenadata wada wenas....ada video eka godak lassanai..harima asawen baluwe...digtm videos one hodada
Thank you so much nanga❤️✨
Video aka lassani akki ❤❤❤
Vlogs harima lassnai ❤❤❤
Thank you🥰
Niyamai akke❤️
Thank you😊
i love ur videos :D
අනේ.............අක්කගේ මේ volg එක මට recommend කරේ මගේ soulmate . ලබන අප්‍රේල් වල ජපානෙට එන්න ඉන්න නිසා .මගේ ආසාව තවත් වැඩිවුනා මගේ...
Good luck 🎉😊
Oya kohetada apply kale ?
@@nimrajasinghe4591 Gunma
After long time akkiyah 🌝❤️
Akkage vedios harima lassani ❤
Thank you so much nanga❤️✨
Love you Akki 💕😊
Great duwa ...
You have a very beautiful soul....❤❤
Chutimanike & Tobby ❤️❤️
akke oya japaneta avilla wahana licen eka student kalema gttda... oya akke api wage student enna inna lamaita patta motivate ekak.. digatama video danna akke 😍😘
cude acceee😍🥰
අක්ක Anime girl කෙනෙක් වගේ👁💗👁
Beautiful video
Nice vlog akki 🤗🧡keep it up💜💜
Thank you so much nanga❤️
akki wayasa kiyen wageda ohe giye kiyl kiynn puluwnda? math ohe enna inne labana awrudde.
Man ahamben dakke Sara oyage videos❤️dannam man addicted ❤
🥰
woow...superb 😁😁😁😁😁😁😁😁
Thank you😊✨
Ane akke digatama vidoes karanna barida
Akki, giveaway video ekk karannko🎉❤
ලස්සනයි vlog එක අක්කි❤
Oyage vedio ekak enkn bln inne❤
Thank you ❤️😊
Lassanaiii Akki❤❤❤
Thank you so much nanga❤️✨
Dream country 🇯🇵❤️
Wow 😍♥️
ආසම කෙනෙක් ඔයා...බුදුසරනයි .❤️❤️❤️❤️🌹
Thank you so much nanga❤️
Budusaranai✨
@@Saaraaa ❤️😘❤️
Akki 🥰❤
Akki kochchara kal wenwad scl ekt awilla ❤️
Shoi nangi harima nidahas jiwithayak Ane Oya wasanawanthai❤️
Thank you so much akka❤️
Akki t Japan එන්න කොච්චර වියදමක් ගියාද???
Part-time job එකකි සාමාන්‍යයෙන් කොච්චර මුදලක් හම්බවෙනවාද???
😇❣️❣️❣️❣️❣️
Man awe dan aurudu 6k ta withra kalin ne
A kale nm 20lakh wage giye nanga
Part time job eka api karana time ekath thama nanga depend wenne
Mn karapu part time jobs gana mn kiynnam aimath video ekakin
Ok akkiyo♥️🤗
University තෝරන exam eka mona waged akke.?
14:37 wow 👌 Really nice video... Toby is really cute😘
වීඩියෝ එක ලස්සනයි අක්කි
Thank you so much nanga❤️✨
harima aadambarai apea daruwek mehema enna akapita.rataka.❤😊🙄🌹💐
That lifestyle 🥹🩶
❤️❤️❤️
Nice vlog❤️❤️
Thank you 😊
After long time i caught you😊Aww so beautiful,luv u akki ❤
Thank you so much nanga✨🫰🏼🧡
akkage muhuna pennanane naththe ai akke 😊
I try in my best and thank you soo much akki for this video 🥰🩷
So Beautiful bag❤
ඒක තමය් මං ආසම ජීවිතේ🥺❤😍
Whatever happens, if you have to come to Sri lanka, please dont ever abandon TOBY or give him up for adoption to anyone else. Please bring him with you to Sri Lanka. I know its expensive but its a bigger sin to abandon him.
ආයෙ දිගටම විඩියො දන්නකො
Akke, A/l private krot jpn enna brid
Japan enna bari unath, oyage video asawen balanawa mama, 👍👍👍✋✋✋
Thank you✨
Palaweni comment eka akki❤
❤🥰
Ammoo kalekinn
Ow ane❤️😊
please explain how you live independently and what you think about that life...as a woman you are so brave...I also want to be like that...how you got the license in Japan, how you get things to your apartment without any support. please describe all of this
Let her be in peace.
cute akkiyek😍💞