Sunil Edirisinghe official music video "Durin Hindan" දුරින් ඉඳන් (Music by Darshana Wickramatunga)
HTML-код
- Опубликовано: 2 ноя 2024
- Like Darshana Wickramatunga on Facebook
/ darshanawickramatunga2
Subscribe to Darshana Wickramatunga on RUclips
/ darshanawickramatung
Follow Darshana Wickramatunga on Google+
plus.google.co...
Follow Darshana Wickramatunga on Twitter
/ dpwickramatunga
දුරින් ඉඳන් බලා හිඳිමි
නුඹ රූ සිරි රෑ අහසේ...
වළාකුලක් මගෙන් මිදී
ඈතට යනවා...
හෙමින් හෙමින් අනන්තයට
පාවී යනවා...
සීතල හිම කඳු අතරේ
හැපී ගැටී තුරු සිරසේ...
යළි එන තුරු නිදි නැති නෙත
බලා ඉන්නවා...
මටත් හොරා ඔබ හෙමිහිට සැඟවී යනවා...
රන් තරු මුතු වැල් නිදනා
ගණඳුරු රෑ නිසොල්මනේ...
වියළි ලවන් දිය බිඳුවක්
පතා ඉන්නවා...
මම තාමත් හීනෙන් සඳ
සිහිල සොයනවා...
Durin Hindan
Artist : Sunil Edirisinghe
Lyrics : Dr. Duminda Handapangoda
Music :Darshana Wickramatunga
Recorded mixed and mastered by Sandaru Gamage @ Sage Studio
සුනිල් එදිරිසිංහයන් ගැයූ අලුත් ගී
යුගාන්තයේ ( • Sunil Edirisinghe offi... )
ප්‍රේමයේ මල් හසරැලි ( • Premaye mal hasareli |... )
නිල්බර තුරුලිය ( • Sunil Edirisinghe New ... )
මල් පුදා ලද හැකිද නිවනක්( • Sunil Edirisinghe New ... )
රන් ඉරෙන් ( • Sunil Edirisinghe New ... )
වැලි පවුරු ( • SUNIL EDIRISINGHE | MO... )
සිතට සෙත්
( • Sithata Seth Me Yayi -... )
Stay connected with us for more Videos!!!
▶ Subscribe Darshana Wickramatunga : / @darshanawickramatunga
▶ Like Darshana Wickramatunga on Facebook : / darshanawickramatunga2
▶ Follow Darshana Wickramatunga on Twitter : / dpwickramatunga
Patikirige Sunil Jayapreethi Edirisinghe is a Sri Lankan classical musician. Edirisinghe won the presidential award for playback singing in 1983 for "Maya Miringuva Pirunu Lo Thale" from Adhishtanaya. Wikipedia
Born: December 19, 1949 (age 71 years), Colombo
Spouse: Nandani Munasinghe (m. 1979)
Children: Sankhani Edirisinghe, Sankha Chamindra Edirisinghe
Siblings: Satischandra Edirisinghe
Sunil Edirisinghe's popular songs
Hise gini awilethi, yoma budu netha, sandakada pahanaka,Paata dedunu , Chandra Madala , Kaurunda oba mage, Ahasa Polowa , Thiraya Arenawa , Ada deegeka , santhapa mawathe , pura poya handata , sora detuwek
අමර ගුරු තරුව නැති සිත් අහස පැහැබර කරන සුනිල ගී සඳ...ඔබතුමාට තෙරුවන් සරණයි
බොහොම ස්තුතියි 🙏
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..
Lassani Dharshana Oyata Suba Anagathayak
බොහොම ස්තුතියි ඔබට සොයුර ..මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..🙏
සුනිල් එදිරිසිංහ පියාණනි... ඔබව මැව්වේ අපි වෙනුවෙන්මයි... දීර්ඝායු වේවා ඔබට... තව තවත් ගී ගයන්නට අප වෙනුවෙන් ... දර්ශන අයියා ඔබත් රටට මැණිකක්... ඔබ වැදූ මෑණියනි ඔබටත් පිං මෙවන් පුතෙක් රටට දායාද කරාට...
Nisansala Satharasinghe බොහොම පිං නැගණී
ජාතියේ පිනට පහල වුන හඩක් දීර්‍ර්ගාය්‍යූ වේවා ගුරුපියානනි සංගීත ලොවට පෑයූ දිනින්දා
බොහොම ස්තූතියි ඔබට ගීතය ඔබේ මිතුරන්ටත් යවා එය ජනගත කරන්නට සහය වන්නට කාරුණික වන්න..නැවතත් ස්තූතියි
ලස්සන යි සංගීතය, පද රචනය, ගායනය. සුභ පැතුම්.
බොහොම ස්තූතියි !
සංගීත ය අනර්ඝයි භාවනාවක් වගේ මේ තරම් දක්ශයන් මේ මව් පොලවේ පහල වීම ඔබ අති දක්ශයෙක් සුනිල් එදිරිසිංහ යන්ගේ හඬටම සරිලන සංගීත ය ගීතයේ අර්තය රසය හදවත ට හීයක් මෙන් දෙන්න ට තරම් ඔබගේ දක්ශ තාවය තෙරුවන් සරනයි තවතවත් අතිවිශිස්ට නිර්මාන බිහිකිරීමට ශක්තිය ධර්‍ය් වාසනාව ලබේවා
shani thaniya ඔබේ වදන් අපට මහත් ශක්තියක්..බොහොම ස්තූතියි ඔබට
දුරින් හිදන් බලාහිදිමි
බොහොම ස්තුතියි ඔබට 🙏
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..
සුනිල් සර්ගේ ඒ හඬ අධිමාත්‍රා ඇබ්බැහි වෙන සුළුයි.ඒවගේමයි අපේ තරුණ සංගීතවේදියා දර්ශනගේ සංගීතය අතිශය මිහිරියි.
බොහොම ස්තුතියි ඔබට 🙏
අපේ අලුත් ගීත රසවිඳින්න RUclips Channel එක SUBSCRIBE කරන්න අමතක නොකරන්න..
තෙරුවන් සරණයි
ලංකාවෙ විශිශ්ඨම සංගීතවේදීයානන් වීමට දර්‍ය වාසනාව ලැබේවා ....!
shani thaniya ඔබේ ආදරේ ආශිර්වාදය අපට මහමෙරක් වගේ..❤බොහොම ස්තූතියි ඔබට..ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
ලස්සන සංගීතයක්
ඔබට ජය🌷🌷🌷
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..🙏
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
මම තාමත් හිනෙන් සද සිසිල සොයනවා.....අම්මො ඒක.
කලකින් ලබුනු සුන්දර හිනයක්....
Chanaka Senavirathne බොහොම ස්තූතියි ඔබට
මේ හඩට, මේ පද වලට ඔබ පුදුමාකාරවූ සාදාරණයක් ඉටුකරනවා. ඔබට ස්තූතියි දර්ශණ මහතාණනි...
හපෝ ඉතින් බොහොම ස්තූතියි ඔබට..ගීතය ඔබ ව්න්දේනම් ඔබේ මිතුරන් අතරේ share කරගන්නටත් අමතක නොකරන්න
මම තාමත් හීනෙන් සඳ සිහිල සොයනවා... හරිම ලස්සන ගීතයක්
Ranjika Rabel බොහොම ස්තූතියි ඔබට ගීතය ඔබේ මිතුරන් අතරේ share කරන්න අමතක නොකරන්න
ලස්සනයි
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
තෙරුවන් සරණයි ඔබට 🙏
"මම තාමත් හීනෙන් සඳ
සිසිල හොයනවා ...."
.
.
දැනෙන අපූරුව......
මේ අපූරු සුන්දර හිතට දැනෙන නිර්මාණයට දායක වූ සැමට ප්‍රනාමය.. 💐💐💐💐🙏
Sumedha Senevirathne බොහොම ස්තූතියි ඔබට...ගීතය ඔබේ මිතුරන් අතරේ share කරගන්නටත් අමතක නොකරන්න...
හෙමින් හෙමින් අනන්තයට පාවී යනවා...❤️❤️
බොහොම ස්තුතියි 🙏
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..
Request එකක් මේක සුනිල් සර්ගෙ දුවත් එක්ක අලුත් සින්දුවක් කරන්න. සංඛනී මිස්ගෙ කටහඬ හරිම ලස්සනයි .ලයාන්විතයි.
දුරින් ඉදන් බලා හිදිමි ........❤❤❤❤❤❤❤❤❤
බොහොම ස්තුතියි 🙏
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..
Excellent. It's lovely song.budu saranai sir !
Nadeeka Lakmali Thank you බොහොම ස්තූතියි ඔබට..ගීතය ජනගත කරගැනීමට ඔබේ මිතුරන් අතරේ share කාරුණිකව ඉල්ලා සිටිමි.
Beautiful singing. 💛
Perfect music. 💛
Theruwan Saranai to all 🙏
බොහොම ස්තූතියි ඔබට ❤🙏
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නට වගේම මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනලය subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏
කලකින් ඇසු සුමිහිරි ගීයක්...එදිරිසිංහයන්ගේ.....සරල පද....මනරම් සංගීතය හා හාවු ආදරණිය හඬ...අපුරුයි දර්ශන...ති
දෙනාටම සුබ පතමි.
Shriyani Mihindukulasooriya බොහොම ස්තූතියි ඔබතුමියට
සොඳුරු වදන් මාලාවක්, සෞම්‍යය සංගීතයක්, හෘදයාංගම ගායනාවක්, ලස්සන නිර්මාණයක්!!!!
Rohana Sirisooriya බොහොම ස්තුතියි ඔබට
Ane aththatama oyaalata godaak pin me wage sindu ahanna denawata.. ..
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
Godak Lassanai song Thanks 👌👌👌👌👌👌👌👌👌
Santha Bandara බොහොම ස්තූතියි ඔබට ගීතය ඔබේ මිතුරන් අතරේ share කරන්න අමතක නොකරන්න
🎶 🎶 🎶 ❤️ ❤️ .......
බොහොම ස්තුතියි ඔබට ❤️🙏
ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් ❤🙏
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
ඒවාගෙම මෙවැනි ගී රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් කාරුණික ඇරයුම් කරමු🙏
හරිම ලස්සන ගීතයක් ..එකතු වූ සැමටම තෙරුවන් සරණයි ..!
Chapa Mudalige බොහොම ස්තූතියි ඔබට ගීතය ඔබේ මිතුරන් අතරේ share කරන්න අමතක නොකරන්න
හරිම ලස්සනයි. හැමදේම . සංගීතය ගෙය පද, ගායනය ඔක්කොම.. බොහොම ස්තුතියි
Gayan Rasanga බොහොම ස්තුතියි ඔබට
සීතල හිම කඳු අතරේ
හැපී ගැටී තුරු සිරසේ...
යළි එන තුරු නිදි නැති නෙත
බලා ඉන්නවා...
මටත් හොරා ඔබ හෙමිහිට සැඟවී යනවා...__________________________මේ ගීතය මග හැරුනේ කොහොමද මට පුදුමාකාර ලෙස දැනෙන ගීතයක් බොහොමත්ම ස්තුතියි දර්ශන අයියේ ....
Thanks dearest nangi..බොහොම ස්තූතියි ඔබට ගීතය ඔබේ මිතුරන්ටත් යවා එය ජනගත කරන්නට සහය වන්නට කාරුණික වන්න..නැවතත් ස්තූතියි
වළාකුලක් මගෙන් මිදී
ඈතට යනවා...
හෙමින් හෙමින් අනන්තයට
පාවී යනවා...ලස්සන සිංදුව
Kamani Rupasinghe බොහොම ස්තූතියි ඔබතුමියට
I love Sunil for the words he uttered at Ratnasree's Sudu Neluma at Galle.
A P G Sarathchandra බොහොම ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට....ගීතය ඔබ වින්දේ නම් ඔබේ මිතුරන්ටත් අහන්න share කරන්න link එක message කරන්න අමතක නොකරන්න
හරිම ලස්සන සිංදුවක් සුබ පැතුම් හැමෝටම 🌷🌷🌷
kamani rupasinghe බොහොම ස්තූතියි ඔබට..ගීතය ජනගත කරගැනීමට ඔබේ මිතුරන් අතරේ share කරන්නටත් කාරුණිකවන මෙන් ඉල්ලා සිටිමි.. නැවතත් ඔබට බොහොම ස්තූතියි
Beautiful song, Dharshana you are great. 👏👏
බොහොම ස්තුතියි ඔබට 🙏
අපේ අලුත් ගීත රසවිඳින්න RUclips Channel එක SUBSCRIBE කරන්න අමතක නොකරන්න..
තෙරුවන් සරණයි
හරිම ලස්සනයි. සංගීතය, ගේය පද රචනය, ඒකටම ගැලපෙන කටහඬ....
Nishani De Silva බොහොම ස්තූතියි ඔබට ගීතය ඔබේ මිතුරන් අතරේ share කරන්නටත් අමතක නොකරන්න
අතිවිශිෂ්ට නිර්මාණයක් සැමටම ගොඩක් ස්තුතියි
Hashi Chathurika බොහොම ස්තූතියි ඔබට ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් ජනගත කරන්නට සහය වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි
ලස්සන සිංදුවක්,
mal kanthi බොහොම ස්තූතියි ගීතය ඔබේ මිතුරන්ටත් අහන්න යවන්න අමතක නොකරන්න
harima lassanai.hemin hemin anantata pawee yanawa...
Pradeep Kumara බොහොම ස්තූතියි සොයුර..ඔබේ මිතුරන්ටත් ගීතය අහන්න යවන්න share කරන්න අමතක නොකරන්න
💕💕💕💕💕💕💕💕
බොහොම ස්තුතියි ඔබට ❤️🙏
ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් ❤🙏
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
ඒවාගෙම මෙවැනි ගී රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් කාරුණික ඇරයුම් කරමු🙏
matath hora oba athata sagavee yanawa harima lassanai suba pathum
Thank You
Love it....❤
බොහොම ස්තුතියි ඔබට 🙏
අපේ අලුත් ගීත රසවිඳින්න RUclips Channel එක SUBSCRIBE කරන්න අමතක නොකරන්න..
තෙරුවන් සරණයි
Great song. Thanks Darshana..!!
Sam Lekamge බොහොම ස්තූතියි ඔබට හැකිවෙතොත් ඔබේ මිතුරන් අතරේ ගීතය share කරන්න අමතක නොකරන්න නැවතත් බොහොම ස්තූතියි
Niyamaiiii
gunapala hewa බොහොම ස්තූතියි
❤❤❤
Lassanai
Shiromi Shiromi බොහොම ස්තූතියි ඔබට ගීතය ඔබේ මිතුරන් අතරේ share කරන්නටත් අමතක නොකරන්න
Lassanai godak
kaushalya chandrathilake බොහොම ස්තූතියි ඔබට..ගීතය ඔබ වින්දේ නම් ඔබේ මිතුරන් අතරේ share කරන්නටත් අමතක නොකරන්න
Me tharam siyumali gi ahanawada ma pin Kala hithe
Hav Ranasinghe බොහොම ස්තුතියි
Wowww lovely song
Nethmi Nimnara thank you
Obavani sampathak me mihipolawata sampathaki
බොහොම ස්තුතියි ඔබට 🙏
අපේ අලුත් ගීත රසවිඳින්න RUclips Channel එක SUBSCRIBE කරන්න අමතක නොකරන්න..
තෙරුවන් සරණයි
මම තාමත් හීනෙන් සද සිහිල සොයනවා..
මේනකා හසන්ති බොහොම ස්තූතියි ගීතය ඔබ වින්දේ නම් ඔබේ මිතුරන් අතරේ share කරගන්නටත් අමතක නොකරන්න
Darshana Wickramatunga ස්තුති ඔබටත් ..
e moko
ලස්සනයි ගෙඩක්
Shamali Perera බොහොම ස්තුතියි
ලස්සන .👌
බොහොම ස්තූතියි ...
Thank you
මෙවන් ගී තවත් ගැයෙවා.
Thank you
bohoma pin haamuduruwane..
👌👌👌👌
බොහොම ස්තුතියි 🙏
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..
Wooow v nice voice 🖒athhama thamai valaakulak magen midi athata yanava🗯💭
Fathmath Ahmed බොහොම ස්තූතියි ඔබට..ගීතය ඔබ වින්දේ නම් ඔබේ මිතුරන් අතරේ share කරන්නටත් අමතක නොකරන්න
sunil edirisinghayan mage favourite singer,eyage sinduwak aheddi mata kiyawennema,kanata mee pani watenawa kiyala,ammo a voice eka gana kiyanna wena wachana na mata.....eyage voice eka mona tharam hithata danenawada kiyanawa nam,samahara sindu aheddi mage thaththi mata advice karanawa wage hithata danenawa......
Malsha Warnakulasooriya ඇත්තටම මමත් බොහොම ආදරේ කරන හඩ එතුමන්ගේ..ඒ වගේම එතුමන්ගේ ගීතාවලියටත් ආදරේයි..එතුමන්ට ගීත නිර්මාණ කරන්න අපට අවස්ථාව ලැබීමත් අප ලද භාග්‍යයක්..තෙරුවන් සරණයි එතුමන්ට
Malsha Warnakulasooriya බොහොම ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට..ගීතය ඔබේ මිතුරන් අතරේ share කරන්නටත් අමතක නොකරන්න
Vishista Nirmanayak..Visharada Sunil edirisinghe kalakaruwaneni, Visharada Darshana wicramatunga souraneni, Geetya liyoo vaidya hanadapangoda mahatuni, tawath mewan nirmana karannata shaktiya labewa.
Upali Lakshman බොහොම ස්තූතියි ඔබතුමාට
🌹🌹🌹🌹
Karunanayake Dulesha බොහොම ස්තුතියි
සීතල හිම කඳු අතරේ හැපී ගැටී තුරු සිරසේ... යළි එන තුරු නිදි නැති නෙත බලා ඉන්නවා...
Gayani Geethika බොහොම ස්තූතියි ඔබට
Oba apata labuna wasanawak🙂
Upeksha Sureni බොහොම ස්තූතියි ඔබට...ගීතය ඔබේ මිතුරන් අතරේ share කරගන්නට අමතක නොකරන්න...
💐🌷🌹🥀🌺🌸🌼
Nethmi Nimnara බොහොම ස්තුතියි
Kankalu sangeetha nirmanayak... Suba pathum...
Anuradha Abayasinghe බොහොම ස්තුතියි සොයුර
මම තාමත් හීනෙන් සඳ
සිහිල සොයනවා...
බොහොම ස්තූතියි ...
Thank you
Menna sindu. Nawa parapure kotta rote wage nowei. Sunil aderisinha. Mahatanane. Obata digasiri....obagana kiyanna wchana. Na...bubai sita..deepali
Deepali Areyasena බොහොම ස්තූතියි ඔබට ගීතය ඔබේ මිතුරන් අතරේ share කරන්නටත් අමතක නොකරන්න
දර්ශණ අවුරුද්දට ගී සීයක් නෙවී මේ වගේ එකම එක විශිෂ්ඨ ගීයක් නිර්මාණය කරන්න.
සුනිල් අයියා ගැන වචන වලින් මොනවා කියන්නද?
දෙවියන් මෙහෙම මිනිසුන්ම මැව්වා නම් මේ ලෝකෙ මොන තරම් ලස්සනද.
Sudesh Karunathilake බොහොම ස්තුතියි ඔබට
මන් තාමත් හීනෙන් සඳ සිහිල සොයනවා ...
බොහොම ස්තූතියි ...
Thank you
voice destruction තියනවා වගේ .
wasula alwis බොහොම ස්තුතියි
කවුද මේ dislike කරපු කාලාකණ්ණි.... 😠😠😠😠
wimal mhg අමතක කරමු.. පන්ඩිත් අමරගුරුදෙවුන් ගෙන් අනතුරුව අපට ඒ රසය උපදවන්නෙ සුනිල් එදිරිසිංහයනගේ හඩ කීවොත් මම නිවැරැදියි කියා මම ව්ශ්වාස කරමි.. බොහොම ස්තූතියි ඔබට ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් ජනගත කරන්නට සහය වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි
අනිවාර්යයෙන්ම.... මම මේ ගීතය මට පුළුවන් හැම තැනම ප්‍රචාරය කරනවා... ඔබට ජය ශ්‍රී....!!!!
බොහොම පිං
බොහොම ස්තුතියි ඔබට
***SD***😑
බොහොම ස්තුතියි 🙏
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..
❤❤❤
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න