මාරම රස පොල් රොටියක් මේක|Srilankan traditional pol rotti |pol rotti recipe Sinhala

Поделиться
HTML-код
  • Опубликовано: 26 дек 2024

Комментарии • 838

  • @mrsgbeka4134
    @mrsgbeka4134 Месяц назад +7

    අද තමයි දැනගත්තේ පිටි තම්බලා රොටි හදන්න පුලුවන් බව,අනේ ඔයාට බොහෝම ස්තුතිය ❤️❤️

  • @harshanikumari7428
    @harshanikumari7428 3 дня назад

    අද තමා දන්නේ අක්කි පොල් රොටි හදන් විදිහ..හදලා බලන්න ඕන..thank you akki..❤💜️

  • @sriyanivithanage1822
    @sriyanivithanage1822 6 часов назад

    හරිම හොද රෙසිපි එකක්. මගේ අයට ශෙයා කලා. ස්තුතියි . ජේසු පිහිටයි 🌹

  • @padminisamarajeewa9962
    @padminisamarajeewa9962 2 месяца назад +12

    පිටි තම්බලා රොටී හදන හැටි අදයි දැනගත්තෙ.රස ඇති කියල හිතෙනවා. හදල බලන්නම්.ස්තූතියි

    • @RanjaniAbewikkrama
      @RanjaniAbewikkrama 2 месяца назад

      Hal pitida? Pan pitida?

    • @rashmi7028
      @rashmi7028 Месяц назад

      ​@@RanjaniAbewikkramaමම හිතන්නේ පාන් පිටි dear. ❤🙏

    • @RanjaniAbewikkrama
      @RanjaniAbewikkrama Месяц назад

      @@rashmi7028 thanks🙏🙏❤

  • @PushpaPerera-x9q
    @PushpaPerera-x9q 2 месяца назад +21

    අනිවාර්යෙන්ම, ඉතාම වටිනා අදහසක්, නොදන්නා බොහෝ දේ දැන ගැනීමට ලැබුණා.ඇත්තෙන්ම අතීතයේ ආච්චිලා සීයලා සමග දු දරුවන්ගේ සමගිය සහජීවනය දක්නට ලැබුණා.අද වර්ථමානයේ???
    අතීතයේ මේ මිණිපිරිය සමග ඒ ආච්චි අම්මා තුළ තිබුණු බැදීම, සෙනෙහස මොනවට පැහැදිළි වේද!ඒ ගැන සතුටුයි.නීරෝගි සුවපත් භාවයම වෙත්වා! මෙත් සිතින් ප්‍රාර්ථනා කරමි.ස්තුතියි.😊

    • @magegedara6925
      @magegedara6925  2 месяца назад

      Thank you so much for your lovely comment ❤️❤️😍🌹

    • @IndikaPonnamperuma-j5z
      @IndikaPonnamperuma-j5z 2 месяца назад

      නියම කෑම ස්තූතිය

  • @rohanapiyathilaka5856
    @rohanapiyathilaka5856 2 месяца назад +6

    ස්තුතියි විඩියෝ එකට මෙික දකින කොට කටට කෙල උනනවා හදපු සමිබල් එක ලුහු මිරිසක් කටිට සමිබල් එකක් නෙවෙයි මෙිකට තක්කාලි ගෙඩියක් අලු පල්ලෙ තියල පුචිචලා ගත්තා නමි තවත් මරැ😋😋😋😋

  • @sharindinawodya
    @sharindinawodya Месяц назад +1

    Thank you akki godk hoda vedio ekk mat ilaga dawase mehema hadala balanawa 🥰🌼

  • @ronitasarojani2198
    @ronitasarojani2198 2 месяца назад +16

    ඇත්තම කියනවනමි මම ගොඩාක් කෑම හදන කෙනෙක් ඒත් මෙවිදිහට තමිබපු පිටි වලින් රොටි හදලා නැහැ මමත් අනිවාර්යෙන්ම හදලා බලනව ඔයා හදපු විදිහටනමි මං හිතනව ගොඩාක් රස ඇති කියල ඉතින් ඔයාට ගොඩාක් ස්ත්‍රතියි ❤️👏💐🙏

    • @fernendofernendo577
      @fernendofernendo577 2 месяца назад +2

      Mamath me vidiysta hadala na try karanava thanks oyata godak

    • @dulanjiperera7959
      @dulanjiperera7959 6 дней назад

      Oya harima awabkawa kiyala dunna atheethaya amathaka naha

  • @achaladesilva6132
    @achaladesilva6132 2 месяца назад +19

    මේ විදියට රොටි හදලා නෑ ඔයාට ගොඩක් ස්තූතියි ❤❤❤

  • @MallikaKithulampitiya-vq5io
    @MallikaKithulampitiya-vq5io Месяц назад +6

    ඔබේ..දැනුවත් කිරීම්..හරිම..මනුස්සකම ත් එක්ක..මුහු වෙච්ච.. ආදරණීය ..පැහැදිළි කිරරීමක් වෙනව.. ඒ නිසා..ඒ මානව දයාව අව්‍යාජ ගුණයෙනුත් ..අරුතක්ම දෙනවා..
    සහ
    ඒ මැදහත්...ගුණ ගරුක..බවත්ඔබේ මෙහෙයට..මහා..අකර්ශනීය ..අසිරියක් එකතු වෙනව..
    ඒ..සියල්ලම එක්ක..මේ කැපවීම....හරහා මා ලැබුවෙ..හරිම පිවිතුරු ..නිර්ලෝභී..සැනසුමක් මයි.🙏
    කෙනෙකුගේ මොන තරම් නරක තිබුනත්
    ඒ අතරේ එකම එ⁣ක හොදක්..හමුවේවි නම්..
    ඒ හොඳ..අගයන්න..දකින්න..එයින් අරුතක් ගන්න..ඔබ..කියා දෙනවා..මනුස්සකමෙන් ❤
    එය..මෙහෙයටඅමතරව ඔබ දෙන අපූර්ව තිළිණයක්..⁣🌷
    ආදරෙයි..දුව..❤
    ඔබට හැම යහපතම..පතනවා මම ඉතසිතින්ම 🙏

  • @ThenuSanu
    @ThenuSanu 2 месяца назад +13

    මම හැදුවා. හරිම රසයි. ගොඩක් ස්තූතියි ඔයාට. ❤

  • @RenukaHewage-xr4il
    @RenukaHewage-xr4il 2 месяца назад +32

    මමත් අද තමයි මෙහෙම රොටි හදනවා දැනගත්තෙ ඔයාට ගොඩාක්ම ස්තුතියි එවගෙම ඔයාගෙන් දැනගත් දෙයක් තමයි රසට කන්න නම් මහන්සි වෙන්න ඕන කියන එක.thanksඔයාට❤❤❤❤❤

  • @gangakumari2253
    @gangakumari2253 2 месяца назад +66

    අදතමයි දැනගත්තේ පිටි තම්බල රොටි හදනව කියල දැනුවත්ව කිරීම හරිම හොඳයි ස්තූතියි බුදුසරණයි😍😍

    • @magegedara6925
      @magegedara6925  2 месяца назад +1

      ❤️❤️

    • @duledulemanik9304
      @duledulemanik9304 2 месяца назад +1

      අපිත් හදනව ඉදල හිටල.මාර රහයි ඒ විදියට😋😋

    • @varnawijewardena
      @varnawijewardena 2 месяца назад

      Thanks oyata.eththatama godak dewal oyagen denagaththa.pol gediya bindina heti denagaththe adai.❤❤❤

    • @brherath3926
      @brherath3926 Месяц назад

      👏👏👏💖💖

    • @brherath3926
      @brherath3926 Месяц назад

      ​@magegeda❤❤❤ra6925

  • @ridmau17
    @ridmau17 2 месяца назад +10

    ඔයා හොදට පැහැදිලි කරනවා... good...

  • @AdishaDilshan-d5z
    @AdishaDilshan-d5z Месяц назад

    Harima rasa ethi thank you❤

  • @AmaraPiyaseeli-g8x
    @AmaraPiyaseeli-g8x 2 месяца назад +31

    මට ලගදි පන්සලට හිල් දානෙට රොටි හදන්න හිතාගෙන ඉන්නවා මෙිවිදියට හදනවා.පුතේ කියාල දුන්නට බොහොම පින් තෙරුවන් සරනයි

  • @SumithraSilva-bq9lt
    @SumithraSilva-bq9lt 2 месяца назад +3

    මම් මෙහෙම රොටි කාල නෑ ,හෙටම හදනවා, ❤ඔයාට ගොඩක් ස්තුතියි ❤❤❤❤❤❤❤❤❤

  • @aluthgamagemeetalawe5546
    @aluthgamagemeetalawe5546 Месяц назад

    Thanks for the lesson
    BUDUSARANI 🙏 🙏 🙏 💐

  • @OvenShinersLtd
    @OvenShinersLtd 19 дней назад

    Thank you duwa. I think you are a Muslim duwek. God bless you! මමත් try කරන්නම්.

  • @VisakhaWeerasekara
    @VisakhaWeerasekara Месяц назад +6

    දන්න දේ හරියට කියලා දුන්නාට ගොඩක් ස්තුතියි ! ඔයාට ජය වේවා!❤

  • @surekajayasinghe821
    @surekajayasinghe821 2 месяца назад +2

    අනේ ඔයා හරිම ලස්සනට පැහැදිලිව කියල දෙනවා ❤ ඉස්සර අපේ අම්මා ඉඳිආප්ප හදන්නෙ පිටි තම්බල අරගෙන එතකොට මට මතකයි බෝතලෙන් පිටි කැට කුඩු කරනවා අපිත් ආසයි එහෙම කුඩු කරන්න. ඒත් අද තමයි දැනගත්තේ පිටි තම්බල රොටී හදන්න. ඇත්තටම අදත් උදේ රොටී හැදුව. අනිත් දවසෙ මෙහෙම හදලා බලන්න ඕනෑ ❤ ගොඩක් ස්තූතියි ඔයාට ලස්සනට කියල දුන්නාට ❤

  • @thusharithushari1773
    @thusharithushari1773 2 месяца назад +30

    ස්තුතියි නංගි ...පිටි තම්බලා කවදාවත් රොටී හදලා නෑ...ඔයා හරිම ලස්සනට පැහැදිලිව කියලා දෙනවා..
    තවත් ලස්සන වටිනා වීඩියෝ කරන්න ...❤❤❤❤❤❤❤❤❤

    • @buddhikadamayanthi2858
      @buddhikadamayanthi2858 2 месяца назад +1

      අපේ ආච්චිත් පිටි තම්බලා තමයි රොටි හැදුවේ.මාරම රසයි.❤❤❤❤

    • @AnandaPalihakkara-g1m
      @AnandaPalihakkara-g1m 2 месяца назад

      😅😅😊😅
      😅​@@buddhikadamayanthi2858

    • @JayanthiWanaguru-ey9fn
      @JayanthiWanaguru-ey9fn 2 месяца назад +1

      අපිටත් තේ කඩයක් තිබුනා මමපොඩි කාලේ තමිබපුපිටි කඩලා හලලා අමිමාට දෙනවා

    • @vijayakumara-c2o
      @vijayakumara-c2o 2 месяца назад +1

      Apith piti thambala roti hadanne mokakda mata gastric tiyena nisa

  • @arjukottegoda
    @arjukottegoda 2 месяца назад

    Never knew making roti from steamed flour, thank you . Grandmother's receipes are the best!

  • @rathnasilijayathilaka3450
    @rathnasilijayathilaka3450 2 месяца назад +1

    ගොඩක් හොඳයි. රෙසිපි එක very useful.

  • @sriyone6228
    @sriyone6228 Месяц назад +1

    Thanks sis for your raspi and advices

  • @mangalikaprinzo8802
    @mangalikaprinzo8802 2 месяца назад +23

    මගේ අම්මා පිටි තැම්බුවෙ ඉදිආප්ප හදන්න විතරයි, Thanks 🙏අලුත් දෙයක් කියල දුන්නට

    • @sunethrasepali9634
      @sunethrasepali9634 2 месяца назад +1

      බොහොම ස්තූතියි ඔයාට හැමදාම ලස්සනට ඉන්න ලැබේවා!!!!!!

    • @magegedara6925
      @magegedara6925  2 месяца назад +1

      ❤️❤️

    • @mangalikaprinzo8802
      @mangalikaprinzo8802 2 месяца назад

      Thanks 🙏God Bless you and your family ❤️

  • @kandaiahnirmaladevi1377
    @kandaiahnirmaladevi1377 2 месяца назад

    Thank you. Sri. Lanka. I. Am a Tamil❤❤❤❤

  • @somasamarasinghe7982
    @somasamarasinghe7982 2 месяца назад +1

    ගොඩක් හොඳයි .🎉🎉🎉

  • @PremaJayantha-z9t
    @PremaJayantha-z9t Месяц назад

    හොඳ පැහැදිලි කිරීම ක් ස්තූතියි 👍🌹

  • @DA-xf5wf
    @DA-xf5wf 2 месяца назад +2

    Excellent explanation!❤😍
    Theruwan Saranai!🙏

  • @Slblokubalasuriya
    @Slblokubalasuriya 2 месяца назад +61

    ඒ ආච්චි හොදටම දරුවන්ට වැඩ කරන පිළිවෙලට කියලා දීල ඒකයි වටින්නේ

  • @SumedhaJanaki
    @SumedhaJanaki Месяц назад

    Harima වටිනවා පුතේ ඔයාට බුදුසරණ i .

  • @JE-pq4wp
    @JE-pq4wp 2 месяца назад +1

    Nice dear ❤
    I used to help my Granny too
    We used the bottle method too.
    Brought back nice memories 🙏♥️
    God bless.

    • @magegedara6925
      @magegedara6925  2 месяца назад +1

      Thank you so much

    • @JE-pq4wp
      @JE-pq4wp 2 месяца назад

      @@magegedara6925 u'r welcome dear ♥️ stay blessed Always 🙏

  • @vipulperera8839
    @vipulperera8839 2 месяца назад +1

    Thanks for your lovely briefing . Good luck to you 🇱🇰👍.

  • @Shany-h7s
    @Shany-h7s Месяц назад

    Oyage rote mamath hadanna balannam. Thank you sistr.😊

  • @menakamadushani4211
    @menakamadushani4211 Месяц назад

    අද හදන්න හැදුවේ මැණික..බොහෝම ස්තූතියි..🙏❤️

  • @SPerera-n9r
    @SPerera-n9r 18 дней назад

    Very good! Thanks

  • @PathmaAluth
    @PathmaAluth 22 дня назад

    Good advice ❤

  • @ShamilaSakkaff2023
    @ShamilaSakkaff2023 Месяц назад

    👌👌👌👌

  • @mallawapranandu6881
    @mallawapranandu6881 2 месяца назад +1

    ස්තූතියි .. දැක්කම හදල කන්නම ඕනෙ කියල හිතුනා..

  • @josh-c3v7k
    @josh-c3v7k 2 месяца назад +4

    පුතේ හරිම රසයි වගේ මම මේක ලබන සතියේ හදන්න බලන්නම්

  • @shehandanusha4352
    @shehandanusha4352 Месяц назад

    Good jesu pihitai

  • @sriyanivithanage1822
    @sriyanivithanage1822 6 часов назад

    කට්ට සම්බල් ❤️

  • @manjuladammearachchi6199
    @manjuladammearachchi6199 2 месяца назад +2

    මරු අදතමා දැන් ගත්තේ පිටි තම්මලා රොටි හදනවා

  • @IndiriKumari-b7w
    @IndiriKumari-b7w Месяц назад

    රසට ඇති❤❤❤

  • @deepakularathna2597
    @deepakularathna2597 2 месяца назад +1

    කොහොමත් ඔයාලගේ කෑමවල අමුතුම රසයක් තියෙනවා .ඒකට හේතුව අපිට වඩා නොයෙක් විවිධ ආකාරයේ රසවත් ක්‍රම ඔයාල දන්නවා.අපි නොදන්න .මේකෙන්ම පේනවනෙ 👍👍👍🌹🌹🌹❤️❤️❤️

  • @DayaniChandralatha-j8d
    @DayaniChandralatha-j8d Месяц назад

    ❤හරිම ලස්සන ට කියල දුන්නට ස්තුති

  • @ShanthiKumari-ov5bj
    @ShanthiKumari-ov5bj 2 месяца назад +1

    Ape podikale matakuna, 😀❤️ kila dunna Thankyou

  • @anushadissanayaka-zi1yl
    @anushadissanayaka-zi1yl 2 месяца назад +1

    මම නම් මේ විදිහට රොටි කලා තියෙනවා ඇත්තට ම හරිම රසයි

  • @ChristobleFernando-x8u
    @ChristobleFernando-x8u 2 месяца назад

    ❤yum yum

  • @wasundarafernando7071
    @wasundarafernando7071 19 дней назад

    Oyage achchige thawa recipes ona...

  • @dhammikekw7981
    @dhammikekw7981 2 месяца назад

    This is lovely. Very well explained. 😊😊

  • @JakeHandscomb
    @JakeHandscomb 2 месяца назад

    Ane oya lassanata kiyala denawa .mamath hadala balanna one thanks duwa oya ara pol gediya binda ekanam marai oyata budusaranai budusaranai

  • @maureendesilva3977
    @maureendesilva3977 2 месяца назад

    Going to make it today. Thanks for explaining well. Never made roti with steamed flour.

  • @manelalwis8525
    @manelalwis8525 2 месяца назад +1

    Looking very deliciouse ,thanks for sharing,watching from Sri Lanka most beautiful country in the world.

  • @SajaniWanigashingha
    @SajaniWanigashingha 2 месяца назад +3

    මම අද හදනවා.ගොඩක් රස ඇති කියලා හිතනවා.

  • @theresemallikafernandomuth8391
    @theresemallikafernandomuth8391 2 месяца назад +2

    මමත් හදලා නැ අලුත් දේයක් කියලා දුන්නාට ස්තුතියි ❤❤❤❤

  • @wajira071
    @wajira071 Месяц назад

    Mekanam rasa athi hadannama Oni Adams..tnq..

  • @dinesh4love
    @dinesh4love 2 месяца назад

    Mamath meka try karala balanna ona ... godak rasai wage

  • @kumuduniperera
    @kumuduniperera 2 месяца назад

    Rasa athi kiya sithanawa.❤❤

  • @tomokhadr3543
    @tomokhadr3543 2 месяца назад

    Bhoma sthuthi Dony oya phadiluwa Roti hadana vidiha kiyala dunna ❤❤katta somble harima Rasai wage ❤❤

  • @maiwaththegedara6454
    @maiwaththegedara6454 Месяц назад

    Thank you i will try this way.

  • @kumuduskitchen
    @kumuduskitchen 2 месяца назад +19

    මම cake & cookery class කරන කෙනෙක් පොල් තම්බලා රොටි හදලා තියෙනවා පිට් තම්බලා හදලා නැහ .පොල් ගෙඩිය සෝදා ගන්න කියලා මම මගේ ඉගෙන ගන්න දරුවන් ට නිතරම කියනවා.පොල් බිම දානවා ඒවා අපිරිසිදු යි කියලා ඒවායේ කුඩු වැටුණාම තවත් අපිලිවෙල බව
    Thanks ❤so much dear ඔයා හරිම ආදරණීය යි

    • @magegedara6925
      @magegedara6925  2 месяца назад

      Thank you 🙏

    • @VimalaRanjani
      @VimalaRanjani 2 месяца назад

      පිටි තම්බල ගත්තම රොටී කැඩෙනව

    • @WeerasingheVishmi-h9l
      @WeerasingheVishmi-h9l 2 месяца назад

      Hal piti kadenne panpiti kadenne na,

  • @KamalaDewage
    @KamalaDewage 2 месяца назад

    Oya hari du theruwan saranai❤❤

  • @SDMervin
    @SDMervin Месяц назад

    ❤❤❤❤❤nice video

  • @Slblokubalasuriya
    @Slblokubalasuriya 2 месяца назад +5

    ඇත්තටම දැන් ඉන්න අයට වටිනවා මෙහෙම දෙයක් කියලා දීම

  • @sunilshantha-pp2eg
    @sunilshantha-pp2eg Месяц назад

    මම පිරිමි පුද්ගලයෙක් මම හරි ආසාවෙන් අහගෙන සිටිය ඔබතුමියගේ වැඩසටහන හරිම ලස්සනයි පිළිවෙලයි.මම පුරුදුවෙන්නත් එක්ක මේ විදිහට පොල් රොටි හදනවා.ටිකක් මහන්සිවෙන්න ඕනා. කමක් නැහැ මම කොහොම හරි හදනවා.ඔයාගෙ වැඩසටහන ඉතාම හොදයි.ස්තූතියි ඔබතුමියට.

    • @gaminifernando6270
      @gaminifernando6270 Месяц назад

      ඔයා පිරිමි පුද්ගලයෙක්ද?

  • @wajiraruwanlatha4512
    @wajiraruwanlatha4512 2 месяца назад

    Very good explanation and advise thanks

  • @SarangaLaksiri
    @SarangaLaksiri 12 дней назад

    ❤💐😍

  • @dinovlogssl2317
    @dinovlogssl2317 2 месяца назад

    anne dakkamath kela enwoo katata..harima rasa patai dr❤❤

  • @dianaswarnapali4444
    @dianaswarnapali4444 2 месяца назад

    Good 👍 thank you very much very tasty food ❤

  • @susanthachandani3163
    @susanthachandani3163 2 месяца назад +1

    Thanks ane.hari hodai oyage sarala pahadoli kireema Sahodariya.dewi pihitai.

  • @indranipalihakkara6430
    @indranipalihakkara6430 2 месяца назад +1

    හොඳ පැහැදිලි කිරීමක් නංගි

  • @nayanawp6623
    @nayanawp6623 2 месяца назад +19

    අපේ අම්මාත් හදල දීල තියෙනවා. පිටි තම්බන්න ඕනෙ කියල දැනගත්තෙ ඔයාගෙන්. ඒක මතක තිබුනේ නෑ. නිකන් පිටි වලින් හැදුවෙ. අම්මා නෑ අහන්න. ස්තූතියි

  • @DileepaSaman
    @DileepaSaman Месяц назад

    Mama ආසාවෙන් බැලුවා ඔයාට ගොඩක් ස්තුතියි පැටියෝ

  • @janani-s9d
    @janani-s9d 2 месяца назад

    I will try to get your information make roti thanks for the tips

  • @kumariratnayake3724
    @kumariratnayake3724 2 месяца назад

    Wow! Asai.hadannama one

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 2 месяца назад +2

    Kalekin oyage video ekak.hadala balanawa.sathutui
    Oyage wada hodin karagena Enna suba pathanawa.❤

    • @magegedara6925
      @magegedara6925  2 месяца назад

      ❤️❤️❤️❤️

    • @maryliyanage
      @maryliyanage 2 месяца назад

      Great work excellent. Thank you for sharing it.❤

  • @ChithraDamayanthi-i7r
    @ChithraDamayanthi-i7r 2 месяца назад

    හොදින් කියලා දුන්නට සතුතියි. අදම හදන්නම්

  • @chamilaperera9043
    @chamilaperera9043 2 месяца назад +1

    ❤❤❤❤👍

  • @dammiliyanage858
    @dammiliyanage858 2 месяца назад

    Thanks very much nanga.it's like tasty.

  • @damayanthimanathunga3972
    @damayanthimanathunga3972 2 месяца назад

    ගොඩක් ස්තුතියි අදම තමයි මම මේ විදියට රොටී හදනවා දැක්කේගොඩක් ස්තූතියි

  • @NalakaNalaka-v3s
    @NalakaNalaka-v3s Месяц назад

    Thanks nangi mama mehema hadala na rasa athi adama hadanava

  • @padmasellahewa2124
    @padmasellahewa2124 2 месяца назад

    Hari shork. Niyamai.

  • @toratora8648
    @toratora8648 2 месяца назад

    Hi dear Excellent job Thanks a lot. Never knew this method. May God bless you & keep you SAFE !!! From Toronto, Canada

  • @NeelaniPerera
    @NeelaniPerera 2 месяца назад

    Thank you. Your tips are so useful 🎉

  • @priyanganikaluarachchi5347
    @priyanganikaluarachchi5347 2 месяца назад +2

    Mamath piti bothalen kudu karala halala deela thiyenawa ape achchta
    Lunumiris tikak diyaruwata hadanne
    Kattasambole tikak gana kamata diya gathiya nathuwai hadanne❤❤❤

  • @Thelotusmind-q5k
    @Thelotusmind-q5k 29 дней назад

    ❤❤🎉🎉

  • @chamilaperera9043
    @chamilaperera9043 2 месяца назад +1

    ❤ මගේ ආච්චි අම්මත් උණුවතුර බෝතලෙන් තමයි ඉස්සර ඉදි ආප්ප හදන්කොට පිට් කැඩුවේ Thank You නංගි මටත් ආච්චි අම්මා තමයි කෑම උයන හැට් කියලා දුන්නේ අද එයා නැති උනත් හැමදාම මතකේ ඉන්නවා...❤❤❤ඔයාට ගොඩක් පිං නංගි තෙරැවන් සරණයි ❤❤❤❤

  • @SugandiRathnayaka-z4x
    @SugandiRathnayaka-z4x 2 месяца назад

    Matath ehema hadana kanna asa hituna😋

  • @sandyperera3186
    @sandyperera3186 2 месяца назад

    Wonderful, thank you so much

  • @lalanichamika6838
    @lalanichamika6838 2 месяца назад

    Mama piti thambala naha.eth lunu.amu miris dala roti hadala tiyenava .ekath rasai.thanks oyata.good luck !❤❤❤

  • @NiroshaHimali-pq2bk
    @NiroshaHimali-pq2bk 2 месяца назад +1

    Oka lulu mirisak ❤❤very good abai. Thawe chuttak kottanna udata aran dehi. Damanna

  • @chandranitennakoon8288
    @chandranitennakoon8288 2 месяца назад +3

    Duwa. me dawaswala koheda ?
    Harima rasa patai ❤️❤️

  • @situmisitumi3076
    @situmisitumi3076 2 месяца назад

    Harema rasae thambala gatthama budu saranae

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura6932 2 месяца назад +1

    Yummy..yummy 😊😊😊😊

  • @vijitharohana1152
    @vijitharohana1152 5 дней назад

    ❤ලංකාවේ නේ ❤ ඒල ඒල

  • @JayaraniGeethika
    @JayaraniGeethika 2 месяца назад

    Duwa. Oya ge rotiya hadapu vidiha harimalassani voyage owadan tikath harima watinawa

  • @shazna6842
    @shazna6842 19 дней назад

    Oyata me rottya polwathuren anuwanam thawath rasa wadiwei.

  • @shanigalagama3853
    @shanigalagama3853 2 месяца назад

    Superb nangi... thank u❤❤❤