Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සාදු සාදු සාදු....!!!
තෙරුවන් සරණයි
🙏🙏🙏එය එසේමය! ඔබවහන්සේට ගෞරවණීය නමස්කාර ය වේවා!
Sadu Sadu Sadu swaminwahanseta samma sambudu saranai Siyalu deviyange rakawaranaya arakshawa labewa labewa
ඔබවහන්සේට නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏.
a wise decision
තෙරුවන් සරණයි!.
🙏🙏🙏🙏🙏
ඔබවහන්සේ ලා නිසා වෙන්න ගිය බලවත්ම විපතක් වැලක්වුණා...සාධූ! සාධූ!සාධූ!
@@sandyakumari6189 බලවත් විපතක් වැළකුණා කෙසේ වෙතත් අධර්මය වපුරමින් බණ කියන පිරිස දැන් 95 දක්වා ඉහ්ළ ගිහින්. පනතට විරුද්ධවුන එක ස්වාමීන්වහන්සේ කෙනෙක් වත් ඒවා නවත්වන විධියක් කතාකරන්නේ වත්, අඩු තරමේ මේ මේ අය ධර්ම විකෘති කරන බව තමන් ගේ දේශනාවලදීවත් නිකමටවත් මතක් කරන්නේ නෑ. විනාශය වැළකිලාද කියලා හොඳට ඇස් ඇරලා වට පිට බලන්න.
සාදු සාදු සාදු!!!සම්මා සම්බුදු සරණයි!!!🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏
කෙසේ හෝ ධර්ම විකෘතිය වලක්වා ගැනීමට බුද්ධ සාසනය තුල හෝ රටෙි නීතිය තුල හෝ පිලියමක් නැද්ද?
කථාවක් නේවේයි කතාවක්..♥️
රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ අන්තරාභවය ප්‍රතික්ෂේප කරා නමුත් බලන්ගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේ අන්තරාභවය පිලිගත්තා නමුත් කිසිම අවස්ථාවක උන් වහන්සේලා දෙනම ගැටුනෙ නෑ
ithin? eka mokatada methanata?
@@ryanlenosh2711 තේරුම් ගන්නවා.විශම අදහස් තියෙන්න පුළුවන් කියලා එහෙම තිබුනා කියලා හිරේ දාන්න ඕනෙ දබ්
@@ryanlenosh2711 උසාවි ගියේ නෑ කියන්න
@@ryanlenosh2711 ඉතින් ඒ දෙකක්නේ එකක් වැරදි වෙන්න ඔනෑ වැරදි අය හිර ගෙට යවන්න ඕනෑනේ තිරිපිටක සංරක්ෂණ පනත ගෙනෑවේ බොරු මාතෲකාවක් යොදා මිනිසුගේ නිවන්මග වසා දමා හාමුදුරුවරුන් අදිකාරී බලයක් තියා ගැනීමටය මිනිසුන් බලන්නේ පිටකවරය පමනයි නේ විරුද්ද වූ සියලු දෙනාටම නමස්කාර වේවා
ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ අන්තරාභවය පිලිගත්තෙ නැහැ. උන්වහන්සේ අන්තරාභවය ලෙස කීවෙ පරදත්තූපජීවි වගේ ප්‍රේත කොට්ඨාස ගැන.
ධර්මයේ හරි වැරදි පෙන්වීම කල හැකි වන්නේ සිව්පිලිසිඹියාපත් අරහතුන් වහන්සේ උතුමෙකුට පමනි. විනිසුරු වරුන්ට මෙවැනි ඤානයක් නැත.සුවපත් වේවා.
ඔබ හිතනවාද සිව්පිලියාඹත් අරහතුන් වහන්සේ නමක් මේම කාලයේ ලංකාවේ වැඩ වාසය කරනවා කියලා. සිව්පිලිසිඹියාපත් අරහතුන් වහන්සේ නමක් කියන්නේ ඍධි පාතිහාර පාන්න පුළුවන් උතුම් අරහතුන් වහන්සේ නමක්. එහෙම කෙනෙක් ලංකාවේ සිටීද.
මග්ගවිහාරි ස්වාමීන් වහන්සෙ කියන්නෙ ගොඩාක් ගරු කරන ස්වාමීන් වහන්සෙ නමක් එත් එන්න එන්නම එ ගරුත්වය පොඩ්ඩ පොඩ්ඩ හරි අඩු වෙනවා මගෙ ස්වාමීන් වහන්ස 😢 එහෙන් ලොකෙ පැතලි කියනවා, එහෙන් ඉක්මනටම මෙ සංසාරයෙන් මිදිලා යන්න උනන්දු නොවි බුදු බව පත පත යන්න බන කියනවා අනෙ මන්දා මට තෙරෙන්නෙ නැ. කලකිරිමක් තියෙන්නෙ ගොඩාක් දෙවල් ගැන. මට සමාවෙන්න ස්වාමීන් වහන්ස හිතෙ දුකට මෙවා කියවුනෙ.
ඔබ අටුවාව කියවල බලන්න.ඔබ අපැහැදුනත නැතත් පෙළ අටුවා වල තියෙන දේ කියන්න ඕනෑ
ස්වාමින් වහන්සෙගෙ ගැටලුවක් නැ.බුදුබව නම් පතන්න කියලා නැ කොහෙවත්. ඒ දේශනාව ප්‍රඥාවන්තව ඇහුවානම් කිවුව දේ වැටහෙයි.ඒත් ථෙරවාදය, මාධ්‍යමික යෝගාවචර වගෙ දර්ශන ගැන දරන අදහස ටිකක් අමුතුයි වගෙ
පනතට විරුද්ද වූ සියලු දෙනාට නමස්කාර වේවා
ඛුදු හාමුදුරුවෝත් ඔය පනතට විරුද්ධ වෙනවා.
ආයුර්වේද පනත නිසා හෙල වෙද කම අභාවයට ගියා අන්න ඒ වගේ තමයි ඔය පනත නිසා බුද්ධාගමත් පිරිහෙනව
🙏🤍
මේ වගේ අදූරදර්ශී උන්නාන්සේලා නිසා සාසනය රැකගන්න තිබුන අවස්ථාව නැති උනේ.
🎉
ehemada
Me panathata virudda wemak nowa panathehi athi durwalakama dura dakna nuwanin penwa dimaki
ඒක තලේබාන් රක්ෂණ පනතක්😂
ඔබවහන්සේ ත්‍රිපිටක පනත කියවලාවත් නැති බවයි පේන්නේ. ඔබවහන්සේ ඒ පනත සංශෝධනය කරන්න පත් කල කමිටුවට ගියේ ඇයි එහෙනම්.ඔබවහන්සේ විරුද්ධවුනා නම් කමිටුවට ඇතුල්කරන්න කියා ඉල්ලීමක් කලේ ඇයි ඔය කියන කිසිම දෙයක් එතන වුනේ නෑ. අහගෙන ඉන්න අය ඔය කිසිවක් දන්නෙ නැති නිසා ඔබවහන්සේට කැමති දෙයක් කියන්න පුළුවන් . ප්‍රශාන්ත ලාල් ඔය පනතට විරුද්ධවුනේ, එයාට පනත හදන්න දුන්නෙ නැති නිසා.
ඔබ මගේ comment එක බලන්න.
ඔයා කියවල තියෙනව ද
🙏🙏🙏
සාදු සාදු සාදු....!!!
තෙරුවන් සරණයි
🙏🙏🙏එය එසේමය! ඔබවහන්සේට ගෞරවණීය නමස්කාර ය වේවා!
තෙරුවන් සරණයි
Sadu Sadu Sadu swaminwahanseta samma sambudu saranai Siyalu deviyange rakawaranaya arakshawa labewa labewa
තෙරුවන් සරණයි
ඔබවහන්සේට නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏.
තෙරුවන් සරණයි
a wise decision
තෙරුවන් සරණයි!.
🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි
ඔබවහන්සේ ලා නිසා වෙන්න ගිය බලවත්ම විපතක් වැලක්වුණා...සාධූ! සාධූ!සාධූ!
තෙරුවන් සරණයි
@@sandyakumari6189 බලවත් විපතක් වැළකුණා කෙසේ වෙතත් අධර්මය වපුරමින් බණ කියන පිරිස දැන් 95 දක්වා ඉහ්ළ ගිහින්. පනතට විරුද්ධවුන එක ස්වාමීන්වහන්සේ කෙනෙක් වත් ඒවා නවත්වන විධියක් කතාකරන්නේ වත්, අඩු තරමේ මේ මේ අය ධර්ම විකෘති කරන බව තමන් ගේ දේශනාවලදීවත් නිකමටවත් මතක් කරන්නේ නෑ. විනාශය වැළකිලාද කියලා හොඳට ඇස් ඇරලා වට පිට බලන්න.
සාදු සාදු සාදු!!!සම්මා සම්බුදු සරණයි!!!🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏
තෙරුවන් සරණයි
කෙසේ හෝ ධර්ම විකෘතිය වලක්වා ගැනීමට බුද්ධ සාසනය තුල හෝ රටෙි නීතිය තුල හෝ පිලියමක් නැද්ද?
තෙරුවන් සරණයි
කථාවක් නේවේයි කතාවක්..♥️
තෙරුවන් සරණයි
රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ අන්තරාභවය ප්‍රතික්ෂේප කරා නමුත් බලන්ගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේ අන්තරාභවය පිලිගත්තා නමුත් කිසිම අවස්ථාවක උන් වහන්සේලා දෙනම ගැටුනෙ නෑ
ithin? eka mokatada methanata?
@@ryanlenosh2711 තේරුම් ගන්නවා.විශම අදහස් තියෙන්න පුළුවන් කියලා එහෙම තිබුනා කියලා හිරේ දාන්න ඕනෙ දබ්
@@ryanlenosh2711 උසාවි ගියේ නෑ කියන්න
@@ryanlenosh2711 ඉතින් ඒ දෙකක්නේ එකක් වැරදි වෙන්න ඔනෑ වැරදි අය හිර ගෙට යවන්න ඕනෑනේ තිරිපිටක සංරක්ෂණ පනත ගෙනෑවේ බොරු මාතෲකාවක් යොදා මිනිසුගේ නිවන්මග වසා දමා හාමුදුරුවරුන් අදිකාරී බලයක් තියා ගැනීමටය මිනිසුන් බලන්නේ පිටකවරය පමනයි නේ විරුද්ද වූ සියලු දෙනාටම නමස්කාර වේවා
ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ අන්තරාභවය පිලිගත්තෙ නැහැ. උන්වහන්සේ අන්තරාභවය ලෙස කීවෙ පරදත්තූපජීවි වගේ ප්‍රේත කොට්ඨාස ගැන.
ධර්මයේ හරි වැරදි පෙන්වීම කල හැකි වන්නේ සිව්පිලිසිඹියාපත් අරහතුන් වහන්සේ උතුමෙකුට පමනි. විනිසුරු වරුන්ට මෙවැනි ඤානයක් නැත.
සුවපත් වේවා.
ඔබ හිතනවාද සිව්පිලියාඹත් අරහතුන් වහන්සේ නමක් මේම කාලයේ ලංකාවේ වැඩ වාසය කරනවා කියලා.
සිව්පිලිසිඹියාපත් අරහතුන් වහන්සේ නමක් කියන්නේ ඍධි පාතිහාර පාන්න පුළුවන් උතුම් අරහතුන් වහන්සේ නමක්.
එහෙම කෙනෙක් ලංකාවේ සිටීද.
තෙරුවන් සරණයි
මග්ගවිහාරි ස්වාමීන් වහන්සෙ කියන්නෙ ගොඩාක් ගරු කරන ස්වාමීන් වහන්සෙ නමක් එත් එන්න එන්නම එ ගරුත්වය පොඩ්ඩ පොඩ්ඩ හරි අඩු වෙනවා මගෙ ස්වාමීන් වහන්ස 😢 එහෙන් ලොකෙ පැතලි කියනවා, එහෙන් ඉක්මනටම මෙ සංසාරයෙන් මිදිලා යන්න උනන්දු නොවි බුදු බව පත පත යන්න බන කියනවා අනෙ මන්දා මට තෙරෙන්නෙ නැ. කලකිරිමක් තියෙන්නෙ ගොඩාක් දෙවල් ගැන. මට සමාවෙන්න ස්වාමීන් වහන්ස හිතෙ දුකට මෙවා කියවුනෙ.
ඔබ අටුවාව කියවල බලන්න.ඔබ අපැහැදුනත නැතත් පෙළ අටුවා වල තියෙන දේ කියන්න ඕනෑ
ස්වාමින් වහන්සෙගෙ ගැටලුවක් නැ.බුදුබව නම් පතන්න කියලා නැ කොහෙවත්. ඒ දේශනාව ප්‍රඥාවන්තව ඇහුවානම් කිවුව දේ වැටහෙයි.
ඒත් ථෙරවාදය, මාධ්‍යමික යෝගාවචර වගෙ දර්ශන ගැන දරන අදහස ටිකක් අමුතුයි වගෙ
තෙරුවන් සරණයි
පනතට විරුද්ද වූ සියලු දෙනාට නමස්කාර වේවා
ඛුදු හාමුදුරුවෝත් ඔය පනතට විරුද්ධ වෙනවා.
තෙරුවන් සරණයි
ආයුර්වේද පනත නිසා හෙල වෙද කම අභාවයට ගියා අන්න ඒ වගේ තමයි ඔය පනත නිසා බුද්ධාගමත් පිරිහෙනව
තෙරුවන් සරණයි
🙏🤍
තෙරුවන් සරණයි
මේ වගේ අදූරදර්ශී උන්නාන්සේලා නිසා සාසනය රැකගන්න තිබුන අවස්ථාව නැති උනේ.
🎉
ehemada
Me panathata virudda wemak nowa panathehi athi durwalakama dura dakna nuwanin penwa dimaki
ඒක තලේබාන් රක්ෂණ පනතක්😂
තෙරුවන් සරණයි
ඔබවහන්සේ ත්‍රිපිටක පනත කියවලාවත් නැති බවයි පේන්නේ. ඔබවහන්සේ ඒ පනත සංශෝධනය කරන්න පත් කල කමිටුවට ගියේ ඇයි එහෙනම්.
ඔබවහන්සේ විරුද්ධවුනා නම් කමිටුවට ඇතුල්කරන්න කියා ඉල්ලීමක් කලේ ඇයි
ඔය කියන කිසිම දෙයක් එතන වුනේ නෑ. අහගෙන ඉන්න අය ඔය කිසිවක් දන්නෙ නැති නිසා ඔබවහන්සේට කැමති දෙයක් කියන්න පුළුවන් . ප්‍රශාන්ත ලාල් ඔය පනතට විරුද්ධවුනේ, එයාට පනත හදන්න දුන්නෙ නැති නිසා.
ඔබ මගේ comment එක බලන්න.
ඔයා කියවල තියෙනව ද
🙏🙏🙏
තෙරුවන් සරණයි
🙏🙏🙏
තෙරුවන් සරණයි