Math lux body wash eka use krla thiyenw eka gdk hodai. E wagema lifeboy eke charchol body wash ekai Rani eke body wash ekai hodai akki ewath use krala blnna. Velvat ekath hodai. Math offmark shampoo use kranawa matanm hodai akki. Kalin use kare viyana eke shampoo ekath hodai.
Ada thama ahamben oyage Chanel eka dakke Akka ithin Ada okkoma vedio baluwa Man godak comment Danne nathi kenek Eth oyata comment ekak nodama ba godak use full akki oyage video Thankfull and good luck❤
Happy birthday akki bole❤❤
12:02 අක්කි ඇස් ගහන කොට මාර ලස්සනයි ❤❤😊
Thank You So Much නංගා ... ❤
Oww✌️🥰✨
Akki bole ❤
නංගා ... 😘
Bole❤
Bunny ... ❤
Sorry අක්කි විඩියො බලන්න බැරිඋනාට Happy brith day හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න ආදරෙයි ❤️😘
Akke oya wood comb eka gaththee Kohendha
akkiyooo❤
නංගා ... ❤
Math lux body wash eka use krla thiyenw eka gdk hodai. E wagema lifeboy eke charchol body wash ekai Rani eke body wash ekai hodai akki ewath use krala blnna. Velvat ekath hodai. Math offmark shampoo use kranawa matanm hodai akki. Kalin use kare viyana eke shampoo ekath hodai.
Lifebuoy එක මට සෙට් උනේ නෑ ... ❤
Dr off marks shampoo and conditioner wala price kiyanna Puluwan da?
100ml 395
akki hod lip balm ekk kiynnko dark dry lips wlta
💕
Akki offmark oy shampoo eke price kiyada
Ada thama ahamben oyage Chanel eka dakke Akka ithin Ada okkoma vedio baluwa
Man godak comment Danne nathi kenek Eth oyata comment ekak nodama ba godak use full akki oyage video
Thankfull and good luck❤
අනේ Thank You So Much නංගා ... ❤😘
Wish you early birthday queen❤
Thank You So Much Darling ... 😘
Iskoel ydin api thel gnm onane nathn iskole thiyana gd thel 1k gnwane ithin akke iskole yn kenekuta glpena hair care routine ekak gn video ekak kiynko ake ane plz.❤😢
akkiyo Dry hair ekakata hoda shampoo & condition ekak kiyannako ......
මේ මම Use කරන එකත් හොඳයි නංගා .. ❤
@@Devindhi thank you akkiyooo 😘
Low budget body sunscreen ekak kiyannko teenagerslata
Happy birthday nangi❤
Akki face scrub eka use karanne kohomada? O'nello face scrub eka hodada?
හොඳයි. සතියකට වතාවක් හෝ දෙකක් මූණ ක්ලෙන්සර් කරාට පස්සේ ස්ක්‍රබ් එකක් Use කරන්න නංගා ...
@Devindhi ok 👍 thank you akki🤗
අක්කී..Devee products තාම use කරනවද? Review එකක් ගේන්නකෝ 🥺❤️
Happy birthday akkiyo ❤❤
Bullet journal එකක් හදන vlog එකක් ඉක්මනින්ම ගෙන්නකො
Oya harima lassnai akkiyo❤😊
Akki swbha ceylon bleaching thiyena brand ekakda ??? Eke products genath video ekak karannako
දන්න තරමින් බ්ලීචින් නෑ නංගා. මම ඉස්සරහට ගේන්නම් ඒ ගැන ... ❤
Happy birthday mage akki babo😊❤
😊❤
Oyage books tik penwannko.mam poth kiyawann godak asai.oya laga thiyen lassan poth tike name kiyannko❤❤
Happy birthday බෝල අක්කියෝ. ❤
හරිම useful ඔයාගෙ videos.❤❤lip stick එක liquid lipstick එකක් නේද
Akke e scrub eka ona shop ekaka thinawada ganna
ඔව් නංගා තියනවා ... ❤
Akke offmarks shampoo & condition math pawichchi karanawa aththatama eka godak hodai mn godakma kamathi eke condition eka eka marama hodai math pawichchi karanne agan & kumarika eka mn arakath pawichchi Kara ekath hodai ekata wada oka hodai 😊❤
Wenda wagema adath video eka lassanai 😊❤
ඔව් නංගා මේකේ සුවඳටත් මම ආසයි. දැනට තේරෙන විදිහට හොඳයි වගේ ... ❤
Mth use kranawa dn maseka vithara idala.. denata nm hodai ❤
Mgen first comment eka devi akki..hamadama wage oyge video eka lassnai ..piliwelai...💗🤭
Thank You So Much නංගා ... ❤😊
Maath oyage wayasemai dr .mageth hakke dathak enawa.😊oya kiuwa wagema eka tika tika thama enne.harima amarui
ඔව් අනේ හරි අමාරුයි එහෙම උනාම ... 🥺❤
Akke vivya serum eka hodaida
හොඳයි නංගා ... ❤
@Devindhi dry skin ekata aulk nedd
Wish You A Happy Birthday Princess🎉❤🎊️
Thank You So Much Darling ... ❤
Akki , අපේ අම්මාගෙ skin එක හරිම dry . කිසිම cream එකක් use කරන්නත් බැහැ . අම්මාට use කරන්න පුලුවන් හොද product එකක් කියන්න පුලුවන්ද ....? 😢🙂
❤
❤
Happy birthday akke🎉🎉
Akke curly hari hoda අඩු ගානට ෂැමිපෝ,කන්ඩිෂන්
Nangi mt thiyenneth combination skin ekak vivyd offmarks godakm hoda
Offmarks හොඳයි අක්කි ... ❤
Akki green colour vitamin e kondeta gawata kamak nadda
කමක් නෑ නංගා. ඒක දැන් එන්නේ නෑනේද. මමත් හොයලා හොයලා මේක ගත්තේ ... ❤
@Devindhi na akka pharmacy wala thiyanawa me paththe nam 😊
Akkiyo math offmarak eke sampoo condition use karnw eththatam godak hodai akkiyo .ane mata kiynnko offmarak eke night ceram eka hodada kiyl
හොඳයි නංගා ... ❤
@Devindhi ane thx akkiyoo
Interesting tips ❤
Happy advanced birthday to you nangi ❤
Thank you so much akki ... ❤
Aaa akki wenada wagema ada video ekath lassanai birth day vlog ekath oni akkiyooo. Akki puluwannm birth day eka nisa me sathiye vlog 2k gennako
දෙකක් නම් ගේන්න බැරි වෙයි නංගා. හැබැයි ලස්සන Vlogs ගේන්න මම Plan කරන් ඉන්නවා Birthday එක වෙනුවෙන් ... ❤
Body scrub ake name aka kiyanna❤
Wokali Rasberry Sherbet ... ❤
@Devindhi Thank you 🥰
Happy birthday nangi ❤❤🎉🎉🎉
Thank You So Much Akki ... ❤
Akke teenage kenekta Hoda day cream ekk kiynnko
Offmars Fairness Cream
Himalaya Fairness Cream
Vivya Day Cream
❤❤
❤😊
❤😊
❤😊
අක්කි ඔයා තවත් මහත් වෙලා හලෝ❤
Akki offmarsk eke shampoo and conditioner wala price kohomada
100ml - 350/- ❤
@@Devindhiakkiyo.. Me shampoo ekh Teenagers lata hodda☺️
Akki use karana night cream eka mokakda
Vivya නංගා ... ❤
ane lipstic brand ekai namai number ekai pahadili madi kynnkooo aithhhhhh ❤
Focalluer - Pink Flash ( No 04 | No 02 )
@Devindhi Thank youuuu🐰🌷
Oyage Vedios Valata nam Mang harima asai nanga♥️🥰
Thank You So Much Akki ... ❤
@Devindhi ♥️🤝🥰
Sister today vlog very beautiful I am very happy thank you sister love you soo mach darling❤😊
Thank you so much darling ... ❤😊
🎉❤
❤😘
Akki under arm darkness valata use karanna puluvan tretments monada?
Fix Derma Nigirifix
Pixi Glow Tonic ( Glycolic Acid )
The Ordinary Tonning Solution
Onelle under arm cream
Offmarks toner ( under arm වලටත් හොඳයි මේක )
වගේ Products හොඳයි.
Hello drling.. vlog ek lassni ❤❤❤
Lipstick gaththa link eka ewanna puluwn dh dear 😊🫶🪻
Thank You So Much Darling. facebook.com/focalluresrilankaofficial?mibextid=ZbWKwL
Hi akki ❤ ada video ekth godak useful 🥰 thank you
Math akki wge body wash krl thamai scrub krnne aththatm mn hithnne eka thamai hrima widiha ...skin eka smooth krgnn ❤❤❤
You're looking really gorgeous akki ❤
Thank You So Much Darling Nanga ... 😘
Bola akkiya
අක්කේ මමතාම school යන girl කෙනෙක්
මගේ ඇහිබැම ගොඩක් අඩුයි ඇහිබැම තියෙනවා ද කියලා පේන්නැති තරම් මගේ කොණ්ඩෙත් හරිම තුනීයි දිග උනාට වැඩක් නෑ ගොඩක් තුනී නිසා අනේ අක්කෙ කරන්න පුලුවන් දෙයක් කියන්නකෝ
❤🧚
❤😊
😊❤❤
❤❤
Akke oya harima lassanai ❤❤
Thank You So Much නංගා ... ❤
Akki ❤️
නංගා ... ❤
Akke offmarks shampoo conditions use karanawa masa 3ka idhan eka mara hodayii ❤mat nm price wagema results hodayi akkath try karl blnnko😊
ඔව් නංගා මටත් තේරෙනවා හොඳයි කියලා ... ❤
@Devindhi හරී අක්කා 🎂 birthday vlog එකක් ගේන්න
@@pemasirigamage4264 අනිවාර්යයෙන්ම ගේන්නම් නංගා ... ❤
@@Devindhi හරී අක්කා ඔයා මාර නිහතමානී
❤💖😘😘😘
❤😘
Happy birthday akka..❤💐birthday vlog ekak danna harida
Thank You So Much නංගා. Birthday එක 27th. අනිවාර්යයෙන්ම ගේනවා vlog එකක් ... ❤
blackhead remove eke link danna dear ❤
Nose Blackhead Remover Strip Deep Cleansing Shrink Pore Acne Treatment Mask Black Dots Pore Strips Face Skin Care
a.aliexpress.com/_opeeajB
ඔයාගෙ වීඩියො බලන්න පටන් ගත්තෙ මම ලගදි අක්කා... ඔයාට වගේ අර ජෑම් බෝතල් වලට මල් දාන පුරුද්ද මටත් තියෙනව😂❤. මම හරි ආසයි අක්කගෙ විදිහට.❤ ඉතිම් මමත් subscribe කරා❤
අක්කෙ තව දෙයක් . අපි හැමදාම කොන්ඩෙ සේදුවොත් ඒක කොන්ඩෙට හොද නැද්ද.
Hi akki ❤
Hi ! නංගා ... ❤
Devi 🫶🫶
Cham ... ❤😊
Akke lipstik ganna puluwan link eka ewannako
facebook.com/focalluresrilankaofficial?mibextid=ZbWKwL
❤
Akke lufa ekakohenda ganne
Daraz එකේ තියනවා නංගා ... ❤
@@Devindhi thanks akkiyo
මගෙ කොන්ඩෙ මහතට තිබ්බා දැන් කොන්ඩෙත් සේරම ගිහින් පැලිලා තියෙන්නෙ 😢 ආසයි දිගට මහතට ලස්සනට කොන්ඩෙ වවාගන්න
Treatments කරොත් පුළුවන් ආපහු ... ❤
Akki marks remove krn natural scrub ekk kiyannako
Coffee + Honey + Aloe Gel Scrub එක හොඳයි නංගා ... ❤
අක්කෙ අපිට school නිවාඩු යි යෙ . I am very happy 😂❤❤❤❤.
අක්කි කොහොමද Fair skin එකක් ගන්න කොහොමද කියලා දැනගන්න කැමතියි.
කියන්න පුලුවන්ද. Oil skin එකට
The Ordinary Azelic Acid Suspension
The Ordinary Peeling Solution
Pixi Glow Glycolic Toner
Some By Me Yuja Niacin
වගේ Products පාවිච්චි කරන්න.
Supplements මොකුත් දැම්ම ගන්න යන්න එපා ඔයා Schl යන කෙනෙක් නිසා නංගා ...
@Devindhi 😄 මිල කියද එයාගෙ . මට නංගා කියන්න එපා . මම wo shi අනාගත Sri Lanka first k pop idol
Ohh I am extremely sorry. Prices Google එකෙන් Check කර ගන්න පුළුවන් ඔයාට ...
Off marks collagen hoddayi kiyala drocter kiuwa akke mata pale skin or fair skin ekak ganna
අක්කි aliexpress එක මාත් download කරා මන් කලින් ඔඩර් කරලා නැ එකේ කොරියන් ස්කින් කෙයා එහෙම ගොඩක් අඩුයිනි එවා හොදයි ද අක්කි😊අක්කි මාත් ගත්තා offmaks ක්‍රිම් එක ඒක හොදයි අක්කි 😊 මගේ කකුල් පැලෙන්න අරන්නෙ අක්කි මොකද්ද ඒකට කරන්නේ 😢අක්කි offmakslage කොලේජන් එකක් තියෙනවා අක්කී ඒක හොදයි කියලා මන් දැක්කා 18+ පාවිච්චි කරන්න පුළුවන්ලු අක්කි ඒක්ට ස්කින් එකට කලර් එකක් එනවද කොන්ඩේට එම හොදයි ද වෙන සප්ලිනන්ට් ගන්න ඔනි නැද්ද කොලෙජන් ගද්දි 😊
Ali එකේ Korean Skin Care සමහර එවා Fake නංගා. පරිස්සමින් ඒ නිසා. කකුල් යටිපතුල් වලට වැස්ලින් ගාන්න. Offmarks Collgen එක ගැන Review එකක් මම ගේන්නම් ඒක Use කරලා බලලා ... ❤
@@Devindhi thnx akki
@@Devindhi vaslin prettroliyam eka ali eke ewa hodaid akki mn mokuth oder krl nh dnn nh e nis
Srip ganne kohend akke
මම ගත්තේ Ali Express එකෙන් නංගා ... ❤
Akki mge aiyage gf oya vgemai. Oya c akurin ptn gnn nuwra nada knek innwd ane. Oya vgemai eya katha krnne e vidihmai oya vidihmai ane mn ammtath kiww. Oyai eyai twinsla vge e akkige vysa 25i හැබැයි. Ane so cute mn oyt harim asai ❤
අනේ එහෙමද නංගා. C අකුරින් පටන් ගන්න නෑදෑ කෙනෙක් නම් නෑ. හැබැයි නුවර ගොඩක් එක වගේ අය ඉන්නවා නේහ්. මමත් ඉපදුනේ නුවර. Schl ගියේ Negombo. දැන් ඉන්නේ දඹුල්ලේ ... ❤😊
@@Devindhiehmd akki. akki mth nuwr tamai. Ipadunu dwse idn. Ane mn oyt godak adrei.❤
@w03z-r7o මාත් ආදරෙයි ... 😘❤
Akke oyage bara kiyada
ඒක නම් ළඟදි බැලුවේ නෑ ... ❤
Akkii oil krala maraj karana eka kohenda gaththe kiyda akkii ek shooi ane oyge videosss akkii lv uu❤️❤️❤️❤️❤️
Thank You So Much නංගා. ඒක ගත්තේ Ali Express එකෙන් ... ❤😊
akki kohomda ❤
හොඳින් ඉන්නවා නංගා. ඔයාට කොහොමද ? ❤
Menikaa..ai sampoo eka maru kare 🤔
වීඩියෝ එකේදි කියනවා මං ... ❤
Menika mata pashnayak tiyene mathakada mn kiuwa..ekai ehuwe
වොකලි ස්ක්රබි එක ගත්තේ කෙහෙන්ද නංගි
මම ගත්තේ Daraz එකෙන් අක්කි ... ❤
Me shempoo eka godak hodai.eth hoyaganna amarune shop wala akke.😥
Supper Markets වල Cosmetics Shops වල තියනවා නංගා. නැත්නම් එයාලගේ Website එකෙන් Order කරන්න පුළුවන් ... ❤
@@Devindhi ❤️
අක්කෙ මගේ ඔලුවෙ සෑහෙන්න උකුනොයි ලේඩියි පොත්තොයි ඉන්නවා මොනා කරත් යන්නෑ පොත්තො වගේ උන් අනේ කරන්න දෙයක් දන්නවානම් කියන්නකො
උකුනොන්ට කඩහපොල උකුණු බෙහෙත දාන්න. පොත්තෝ නම් ලේසියෙන් අයින් වෙන්නෙ නෑ. කාලයක් යද්දි ඉබේම නැති වෙනවා ... ❤
අක්කෙ කොන්ඩෙට හානි නොවී කොන්ඩෙ කලර් කරන්න විදියක් නැද්ද.චුට්ටක්වත් හානි නොවී
බෑ පැටියෝ. මොන හොඳ බ්‍රෑන්ඩ් එකෙන් කරත් ඩැමේජ් එනවා. Chemicals නේ Use කරන්නේ ...
❤
❤❤❤🤗🤗
❤😊
❤😊
❤❤
❤❤
❤❤
❤😊
❤❤❤❤
❤❤
❤️❤️
❤❤
❤❤❤❤
❤❤
❤❤❤❤
❤❤