වැදගත් prasnayak මමත් eya gana සොයමින් පවතිනවා සහ හදාරමින් පවතිනවා එක හරියට මැරිලා නැවත ipadenawa ha සමානයි aga අපෙ ibetama kriya kari වෙනවා හිතු සැනින් ape aga අපිට ona විදිහට හසුරුවා ගන්න පුලුවන් එහෙම වෙන්නේ ei buddanussathi භාවනාව dao කරගන යන kota mage age eka eka විදිහට kriyakari වෙනවා එහෙම වෙන්නේ ei suwamin වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏theruwan සරණයි
භාවනාවට ආදුනිකයෙක් මුල සිට කල යුතු ප්‍රායෝගික දේවල් හා යටි සිත වෙත ඇතුල් වීමට කලයුතු අභ්‍යාස සම්භන්දයෙන් හැදින්වීමක් කරන්න බැයිද අපෙ අපෙ හාමුදුරුවනේ ගණිත අශයෙන් උසස් පෙල කිරිමට සූදානම් වන මට එය විශාල ලෙස උපකාරයක් වෙයි අපෙ හාමුදුරුවනේ.ගුරුවරයෙක් නොමැතිව තනිව රාත්ත්රියට භාවනා කරනෙමි.නමුදු ප්‍රතිපලයක් නොවෙමි.මාහට කියා දෙන්න අපෙ හාමුදුරුවනේ.බුදු සරණයි 🙏
අවසරයි! අතිගරැස්වාමීන්වහන්ස !
තෙරැවන් සරනයි !🙏🏽🙏🏽🙏🏽
මම කදුබොඩ භාවනා මධ්‍යස්ථානයෙන් භාවනාව මුලසිටම
වරින් වර නැවතී ප්‍රගුන කල අවු.65 ක , දැනට කැලිෆෝනියාවේ වෙසෙන, තවමත් එහිම නියැලෙන තව දුරටත් ගුරැඋපදෙස් පතන මවකි.
ලගකදීම ලංකාවට පැමින දිගින් දිගටම භාවනාවේම නියලීමට අවකාශයක් පතන අයෙකි
කායගතාසතිය ඉතාගැඹුරින් නියලීමනිසාදෝ මා තුලින්
ඉතාහොදින් සියල්ල අතහරැනද,දැනට අවු.4 පුරා එක දිගටම මෙහි විසීමත් මෙහි විදින අධික තාඩන පීඩන නිසාත් නැවත යටි සිතේ තන්හාව යන බලවේගය ගොඩ නැගෙන බවක් මට සිතිවලින් දැනෙන්න ගන්නවා.එය බලවත් වීමට කලින් දුරැ කරගතයුතු බැවින් ඔබ වහන්සේගේ වැඩසටහන මට පෑවිල්ලකට පැමිනි මහා ධාරානිපත වර්ෂාවක් උනා.🙏🏽🙏🏽🙏🏽
මා කෙරෙහි අනුකම්පාවෙන් ,ලංකාවට පැමිනීමෙන් අනතුරරව උපදෙස්ලබා දෙන සේක්වා! ! !🙏🏽🙏🏽🙏🏽
මට කදුබොඩදී ඔබ වහන්සේ මුන නොගැසුනද මම දුරකථනයෙන් ඔබ වහන්සේට අමතමින් බොහෝ අවවාද ලබාගෙන ඇත.🙏🏽🙏🏽🙏🏽
මෙහි වැරදි යමක් සටහන් වී ඇත්නම් මට සමාවනසේක්වා ! ! ! 🙏🏽🙏🏽🙏🏽
ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුෂත් පතමි!!!
ඔබ වහන්සේ ඇතුලු මෙහෙයවන සහ මාඅතට පත්වීමට ඉඩ හසර ලබාදුන් සැමටත් ජාති ජරා මරන නැති අජර වූ අමර වූ අමාමහ නිර්වානයම අවබෝධ වීමට මේ පින හේතු වාසනා වේවා ! ! !🙏🏽🙏🏽🙏🏽
බොහොම පැහැදිලිව උන්වහන්සේ කියාදෙනවා. බොහොම පින් ඔබ වහන්සේට
සාදු සාදු 🙏🙏🙏. ඔබ වහන්සේ ට දි ර්ග ආයුෂ ලැබේ වා
අවසරයි! සමාධි භාවනාව ඔස්සේ යටි සිතට පිවිසීම පියවරෙන් පියවර පැහැදිලි කරන්න පුළුවන්නම් ගොඩාක් වටිනවා!
🌸🙏🌸🙏🌸🙏🌸
සුපින්වත් ස්වාමීන් වහන්සේට දීඝායුබල ලැබේවා...🙏🙏🙏
Sadu sadu sadu 🌼 🌸 🌻 🌼 🌸
බොහොම පිං ස්වාමින්වහන්ස තෙරුවන් සරනයි 🙏🙏🙏
කල්‍යාණ මිත්‍රයන් වහන්ස, ඔබවහන්සේ මෙසේ දැකීමත් අප්‍රමාණ සතුටක්. මම පොඩි කාලේත් හැම පෝයටම ඔබවහන්සේගෙ බණ රූපවාහිනියේ ඇසුවා .. අවුරුද්දකින් දෙකකින් ඔබවහන්සේ නොපෙනී ගියා.. කිසිම චැනලය දැක්කේ නෑ .මම මේ මෑතකදීත් යූ ටියුබ් එකෙන් සර්ච් කරාටවත් ඔබවහන්සේගේ ඒ පැරණි බණ සොයාගන්නට ලැබුණේ නෑ..මම මේ කියන්නෙ අවුරුදු 20කට එපිටින්. නමුත් අහබු ලෙස ඊයෙ රෑ මේ චැනලය ඇස ගැටුණා. මම මේ සියලුම වැඩසටහන් නරඹමින්, අසමින්, ධාරණය කරගනිමින්... නැවතත් ඔබවහන්සේගේ බණ අසන්නට ලැබීම භාග්‍යක්. ඔබවහන්සේට නිදුක්, නීරෝගි සුව සහ චිර ජීවනය වේවා!
ruclips.net/video/MmFt_9-oCm0/видео.html
මටත් ඔයටිකම කියන්න තියනව අහබු ලෙස මේ ඔබ වහන්සේගේ දේශනා ඇසීම මහත් වාසනාවක් මයි අපට
🙏🏽🙏🏽🙏🏽
😊😊😊😊
🙏විය යුත්ත සිදුවෙමින් පවති මෙය අපිට සම්පතක් එයින් ප්යොජන ගනිත්වා සාදු සාදු සාදු🙏
සාදු සාදු සාදු
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ..බොහොම පින් ❤🙏
ගොඩක් අධ්‍යාත්මය ගැන කතා කරන චැනල් වල සඳහන් වන දෙයක් තමයි කුන්ඩලිනි ශක්තිය.මම කැමති මේ ගැන දැන ගන්න.එ් වගේම බුදු දහමේ මේ ශක්තිය ගැන දක්වා ඇති ආකාරයත් දැන ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි.
මේ අපට ලැබි ඇති හොඳම කාලයයි.අපට අවවාද අනුශාසනා ලබා දි ක්‍රමයෙන් අපට මේ මග ඉහලටම යන්න දිගටම උදව් කරන්න.ස්තුතියි
තෙරැවන් සරණයි.
තෙරුවන් සරනයි ස්වාමීන්ද්රයන්ට.දිර්ගායුෂ ආයුෂ වලදා අපේ රටට රහතුන් වහන්සේලා බිහිකිරිමට හා අවසාන ප්රෙතිපලය වන බුද්දත්වයට මහජනයා පත්බ්කිරීමට ඉබට යතිවරයානෙනි දීර්ගායුෂ ලැබේවා.තෙරුවන් සරනයි
තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස
රත්මල් කන්ද ආරාමයේ භාවනා වැඩ සටහන් පවත්වන දින දැන ගත හැකිද. තෙරුවන් සරණයි සාදු සාදු සාදු
සාදූ! සාදූ !!සාදූ !!!භාවනාව ප්‍රචලිත කිරීමට සමථ භාවනාව පිළිබඳව guided meditation එකක් විදිහට වැඩ සටහන් කීපයක් සම්පාදනය කරනමෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි .මෙය බොහෝ දෙනෙකුට භාවනාව තනිවම පටන්ගැනීමට බිය අයට මහා අස්වැසිල්ලක් වේවි.තෙරුවන් සරණයි !
"හුස්ම දිහා බලාගෙන ඉන්න ඕනේ කියලා හිතෙනකොට, ඒක බැලෙන කොට, පේනකොට ඉබේම හිත එතැනට ඇවිල්ලා තියෙන්නෙ. බලෙන් හිත එතන නවත්තන්න දෙයක් නෑ. අං ඒ මූලික ශිල්ප ක්‍රම දැනගන්න ඕන." ගොඩාක් වටිනවා අපේ පින්වත් ස්වාමීන් වහන්ස මේ මග පෙන්වීම. තෙරුවන් සරණයි.
කාලයක් හොයපු දෙයක් හම්බ වුණා 🙏🙏🙏
Suwamin wahansa oba wahanseta theruwan saranai Saud,Saud,Saud,
ඔබ වහන්සේට දීර්ඝායුශ වේවා!
බොහොමත්ම වටිනා සාකච්ඡාවක්
සාදු🙏සාදු🙏සාදු🙏
තෙරැවන්සරණයි ඔබවහන්සේට ..
Saadu Saadu Saadu Pinwath Swaminwahansa Theruwan Sarani
සාදු ...🌸🙏සාදු ...🌸🙏සාදු ...🌸🙏
සාදු....සදු...සදු...
තෙරැවන් සරණයි ස්වාමීන් වහන්ස මම භාවනා දැනට ටික කලක සිට කරනවා නමුත් ඉද හිට යටි සිතට ගොස් සිත සමධි උනත් බොහෝ විට හිත සමතයට පත්වෙන්න එන බව හැගෙනවා නමුත් සිත සමතයකට පත් වෙන්නෙ නැ මට ඒ පිලිබද පිලිතුරක් අවශ්‍යයි තෙරැවන් සරණයි ස්වමින් වහන්ස
Godak sahutui apeta hama dema herena basawen keya dena aeka oba wahanse wage aya aeinnma one me loke sadu sadu sadu
පින්වත් ස්වාමීන් වහන්ස මට විදර්ශනා භාවනාව කියන එක තවදුරටත් පැහැදිලි කරලා දෙන්න පුළුවන් නම් විදර්ශනා වඩන්නේ කොයි විදියටද කියලා විදර්ශනා කියලා කිව්වට මට තේරෙන්නේ නැහැ ස්වාමින්වහන්සේ ඒක කොයි විදිහටද කරන්නේ කියන එක මට අන්න ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ඔබ වහන්සේට බොහොමත්ම පින්
ශුෂ්ක විදර්ශනා භාවනාව කිරීමේ දී සිතේ ඇතිවන වෙනසකම් පිළිබඳ ව පහදා දෙන මෙන් ඉල්ලා සිටිමි.
මඩවල උපාලි මහා ස්ථිරයන් වහන්සේ බොහෝ දුරට සමථ ගුරුවරයෙක්.
ඔබතුමියගේ උපනිස්රය ශක්තිය සකස්ව අත්තේ මට මෙන්ම විදර්ශනාවට නම් මීතිරිගල නිස්සරණ වන සෙනසුනේ ධම්මජීව මහා ස්වාමින් වහන්ස ඇසුරු කරන්න.
ගරු ස්වාමීන් වහන්ස කුණ්ඩලිනි ශක්තිය යනු කුමක්ද කියා දැන ගැනීමට කැමත්තෙමි එය බුදු දහම ඇසුරෙන් පවසන සේක්වා!!!!
වැදගත් prasnayak මමත් eya gana සොයමින් පවතිනවා සහ හදාරමින් පවතිනවා එක හරියට මැරිලා නැවත ipadenawa ha සමානයි aga අපෙ ibetama kriya kari වෙනවා හිතු සැනින් ape aga අපිට ona විදිහට හසුරුවා ගන්න පුලුවන් එහෙම වෙන්නේ ei buddanussathi භාවනාව dao කරගන යන kota mage age eka eka විදිහට kriyakari වෙනවා එහෙම වෙන්නේ ei suwamin වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏theruwan සරණයි
Great videos! Keep uploading. Thank you.
කරුණාවෙන් මෙම ආරාන්යයෙ ඇඩ්රස් එක සහ ටෙලිපොන් නොම්මරයක් දැනගැනීමට කැමතියි.තෙරුවන්සරනයි.🙏🙏🙏
Rathmalkanda Arannya , KithalElla , ( Ella ) Bandarawela .
තෙරුවන්සරණයි ! 🙏
Sadu sadu 🙏💐
Obawahanse ytathe bawanawa armba karanna avasthawak udakaraganna lebunoth loku pinak ...sadu..sadu..sadu
Sadhu Sadhu Sadhu...
Sadu sadu sadu
Aramuna sasarin ethera wemi....prmada wedi kiylath hethena wa ...obawahansege me magapenweema e sadaha udawwak wewe..sadu..sadu..sadu..
Hamuduruwane Sathara sathipattanaya eka digata wadiimen uparima aurudu 7kin niwan labagatha haki bawa maa asa tibenawa..sathipattanaya saha vidarshanawa sambandawana akaraya pahadanna..theruwan saranai¡¡¡
Oba wahanse inna pansala denaganna කැමති 🙏
බොහොම ස්තූතියි
🙏🙏🙏💎💎💎
🎉🎉🎉🎉🎉
🎉🎉🎉🎉🎉🎉🎉
Sadu 🙏 Sadu 🙏 Sadu🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏
My 3 bawanawen samdiya gena wistryk idiripath krna men garu swaminwahanse gen illa sitinwa... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🎉🎉🎉🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි! අපේ හාමුදුරුවනේ කොටස් 5 සහ හය ලයිස්තුවෙ පේන්නෙ නැහැ.
ඔබ හරි. අපි මූලිකව ගනණය කරේ භාවනාව ගැන කෙරෙන කොටස් පමණයි. නමුත් මෙතැන සිට සයළුම සාකඡ්චා එකම ආකරයට කාලානුක්රමිකව ගණනය කෙරෙනු ඇත. සැබවින්ම, කොටස් 4 සහ 5 යනු, භාවනාව නිවන් යන්න පමණක්ද? යන මාතෘකාව ඔස්සේ සාකඡ්චා කරන ලද කොටස් දෙකයි. ඔබේ සැලකිලිමත් බව ඉතාම ඉහලින් අපි අගය කරමු. ස්තූති!
මාත් ඕකමයි බැලුවෙ
Sadu Sadu Sadu
Sadu Sadu Sadu
Sadu Sadu Sadu
🙏🙏🙏
තෙරැවන් සරණයි අපේ ස්වාමින් වහන්සේට .මට ස්වාමින් වහන්සේ ගේ ආරාමය කොහෙද තියෙන්නේ.ඔීනවෙලාවත භාවනා වැඩසටහන් වලට සමිබන්ද වෙන්න පුලුවන් ද.විස්තර දෙන්න පුලුවන් නමි බොහොමත්ම පින්.🙏🙏🙏
සෙනසුරාදා දිනයක පැමිනෙන්නේනම් භාවනා වැඩසටහට සහභාගි වන්න පුලුවන් . රත්මල්කන්ද් ආරන්ය සේනාසනය කිතල් ඇල්ල බන්ඩාරවෙල
🙏🙏🙏🙏🙏🙏
භාවනාව සදහා මධ්‍යම රාත්‍රිය සුදුසුද?
භාවනා මද්යස්තානය විවුර්ත කරලද කියල දැන ගන්න ඕන ?????
Mama podikale kaduboda obawahangen kamatahan aragana bawana karala thiyanawa ethakota apita igannuwe bada pimbenawa hakilenawa menehikale danatath ehema purudu widihatama kalata kamak nadda
Bawanawa weradiyata karama manasa vikrurthi wenawa kiyanne eththada? Yati sithata gihin mokada karanna oni. Godak watina video tikak. Budu saranai.
Mata masayak bhawa karanna puluwanda
Godak asawen srawana karami thara aasara ape swamin wahansa 5 saha 6 kotas nahane
5 සහ 6 වැඩසටහන් ස්වාමින්වහන්සේ විසින් දනාත්මකව සිතීමට උපදෙස් ලබා දීමයි , තරුන අයට බොහෝ උපකාරි වෙනවා. තෙරුවන් සරනයි
does any dhamma friends knows which way can i get this episodes in english sub tiltles...pls theruwan saran
🙏💗💚💖💙🙏❤️🧡💜️💛🙏
දන්නැති ගොඩක් දේවල් ඉගෙන ගත්තා. බෝහෝ පිං. පූද්ගලික කතා කරන්න පුළුවන් ද. දු ක අංකය දෙන්න පුළුවන් ද
සෙනසුරාදා දිනක පැමිනෙන්නේනම් ගරු ස්වාමින්වහන්සේ හමුවන්නට පුලුවන .. රත්මල්කන්ද ආරන්ය , කිතල් ඇල්ල බන්ඩාරවෙල .
Kamatahanak dena ganna kohomad karunawen kiyanna
සාධු සාධු
karmasthana kiyanne monwada🤔(mn catholic mukuthma danne naa)
තෙරුවන් සරණයි.. මේ channel එක subscribe කලාට Bell icon එක click කරන්න බැහැ හේතුව videos settings වල "content made for kids" කියල select කරලා ඇති නිසා.
එමනිසා, "content not made for kids" ලෙස videos settings වල select කරන්න. එවිට අපට Bell icon එක click කරලා channel එකට අලුතින් videos upload කලවිට දැනගත හැකියි 🙏🌼
ප්රථිවාරයට ස්තුති. මෙම වීඩියෝව "Connect not made for kids" වරගයේ එකකි. ඔබ රතු පැහැති සබ්ස්ක්‍රයිබ් බොත්තම ක්ලික් කිරීමෙන් අනතුරුව පමණක් දකුණු පසින් නොටිෆිකේෂන් බෙල් එක දිස් වනු ඇත. සබ්ස්ක්‍රයිබ් කල වහාම නොටිෆිකේෂන් Default යෙදෙන අතර බොත්තම අළු පැහැයෙන් යුක්ත වේ. ඒ මත ක්ලික් කිරීමෙන් නොටිෆිකේෂන් ලබා ගත යුතු ආකාරය "All" හෝ "Personalized" ලෙස ඔබට තෝරා දිය හැක.
මුල සිට subscribe කර තිබුනත්, මම දැන් unsubscibe කර නැවත subscribe කල විට bell icon එක දැන් active වුනා. ස්තූතියි .. තෙරුවන් සරණයි 🙏🙏🙏
Koi 6 ya 5 kotas..
🙏🙏🙏
🙏
🙏🙏🙏🙏🙏