Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
පරණ නිර්වාන් හිටියා නම් නේහා ගෙදර ට බලන්න ආපු වෙලාවේ ඒ මූන හැගීම් හරියටම බලන්න තිබුනා ....ඒක හරිම ආදරනීයයි....❤❤❤
සිරාවටම ඔව්..මූ සෙට්ම නැ .මොන්ටිසෝරි එකෙක් වගේ
මෙයා ලෙඩෙක් කරලනෙ ඉන්නෙ
ඒකනම් ඇත්ත
නිර්වාන්ව අරන් ගිය වෙලේ මැරුවා කියලා ඒ චරිතේ අයින් කරානම් එකක්... මගින් චරිත අහුලන් කරද්දි ඒක කරන මනුස්සයත් අසරනයි බලන අපිත් අසරනයි😒😒😒😒
👍
Ow dear😊
Yes...
Dan thiyenne wasthuwata kiyala shot 1 dennna.
ඒක ඇත්ත
අලුත් නිර්වාන්ට වඩා වින්ද්‍යාට ඔත්තු දෙන පොඩි කොල්ලා හොඳට රඟපානවා...උගේ ඇක්ටින් නම් සුපිරි ❤
Ekenma😅
❤❤
ඇත්ත
Sahathika attha
අලුත් නිර්වාන් මල්ලි ඔයාට අපි සුබ පතනවා❤ මේ ඔයාගෙ 1 වෙනි රංගනය වෙන්න ඕන..ඒ නිසා හැමෝම එයාට දහිර්යක් වෙන්න.පව්.සචින් ආයෙ එනකල් හරි මේ විදියට ඇදගෙන යන මේ මල්ලිට අපි සුබ පතමු..👍
සචින් ආයෙත් එන්නෑබන්
Good ❤
❤❤🙏🙏
සචින් එන් නැත්තන් අතාරල දානව මේක
ඔත්තු දෙන කොල්ලා හොඳට රඟපානවා ❤️good luck👍
ඇත්ත මටත් එහෙම හිතුනා
Uva nirvange charitheta dammanan hari😂
🔥👍
ඒ කියන්නෙ හරියටම බීම එක ගේනකොටම විස්තරේ කීව එකටද....
නේහා පවු අනේ හරි අහින්සකයි නිර්වාන්ට හරිම ආදරේයි ආදරේ අහිමිවෙලා ඉන්න මේ කෙල්ලට හරි යන්න ඕනේ අනේ හරි හුරතල් කෙල්ලෙක් ❤️🥰😘
අහිංසයිනම් තමා ❤
නෙහ ලස්සන දක්ශ කෙල්ලක් 🎉❤❤❤❤❤
ඇත්තට කොහොමද එහෙම වෙන්නෙ නන්නාදුනන මනුස්සයෙකුට අදරයක් අතිවෙන්නෙ නෙහට තියෙන්නෙ ආකර්ශනයක් හිතන්න ඔයා බීච් එකට යනව කොල්ලෙක් හම්බවෙනවාඑ කොල්ල්ව්ගෙන් ටෙලිෆෝන් නම්බර් එක ඉල්ලගන්නවද අනික හරියට වගතුගවත් දන්නෙ නැහැ දිගැසි තමයි නිර්වන්ව අදුරන කෙනෙ ස්නෙහලා නේහලට තියෙන්නෙ නිර්වාන් ගැන පිස්සුවක්
අලුත් නිර්වන් කතා කරන්නේ පොඩ් ළමයෙක් වගේ පුරුදු වෙනකොට හරි යයි ඉදිරියට යන්න ශක්තිය ලැබේවා 🙏🏽❤️🌹
අලුත් නිර්වාන් කතා කරන විදිහ පොඩි කාලෙ දහම් පාසැල් සමිතියේ නාට්ටියක වගෙ😂😂😂 අනේ වෙන මොකෙක් වත් හිටියෙ නැද්ද මන්දා
😂😂😂😂😂😂
මමත් කියන්න හිටියේ
Ata
Oo ekanm atta
අයියෝ තමයි .මෙලව රහක් නෑ.
තව ටික දවසකින් අළුත් එකා පරණ එකාට වඩා හොද වෙනව අපේ බුද්දිමත් ප්‍රේක්ශක ජනතාවට😅😅
😎😀
ඔව් දුලිකා මරපන අයින් උනම කිව කතා දැන් අයිරා කොයිතරම් මිනිසුන්ට ලන් වෙලාද ඉවසමු මිතුර ඉවසමු
කොච්චර අය බැන්නත් තාමත් මේ කතාවෙ එක එපිසෝඩ් එකක් ලක්ෂ 3ක් 4ක් බලනව.ඒක නිසා ගොඩාක් අදින්නෙ නැතුව ලස්සන කොටස් දීල ලස්සන ඉක්මන් අවසානයක් දෙන්න සිරස...❤❤❤
අනේ ඔව් අප්පා ❤
ලක්ෂ 10ක් බලනවා
Mokekda.meka
@@Helayatv මිලියනයක් නම් බලන්නෙ නෑ දැනට යන එපිසෝඩ්.උපරිම ලක්ෂ 5ක් වගේ තමා
@@nisansalaudayanthi7600මමද?
අලුත් නිර්වාන්ට සුබ පැතුම් ....පරන එක්කෙනා තරමට බැරි උනත් ඔයත් හොදයි ❤
👍👍👍👍🇧🇭🇧🇭🇧🇭🇧🇭
අනිවාර්යයෙන් good luck ❤
😊❤❤
මට රඟපාන්න බෑ. ඒත් මේ අලුත් නිර්වාන් කියන එකාට වඩා නම් රඟපාන්න පුලුවන් 😂😂😂
😀
😂
😂😂😂😂
🤣🤣😝
නිර්වාන්ගෙ චරිතෙට පෙනුම ගැන හිතෙන්නේ නැතුව රඟපාන්න පුලුවන් කෙනෙක් ගන්න තිබ්බෙ
සහතික ඇත්ත
True
දැන් කට්ටිය මුලින් මුලින් නේහට බැන්නෙ කොහොමද රගපාන්න බැ කියල 😅...දැන් ඔය දෙන්නෙ දොබෙන් යන්න කෙල්ල.ඒ වගෙ තමා නිර්වාන් ගෙ අලුත් චරිතෙට ආව ළමයත්.අලුත් නිසා ඔහොම උනාට පස්සෙ ලස්සනට කරයි
නෙහ දක්ශ යි ❤❤❤
Eka nam eththa 😍
Aniwaaryen❤🎉
@@moganraj4831 එයා මරු presenting වලට 😍
අරූ නිකම් පෙත්ත බත් කෑවද අහද්දි පෙත්ත බත් කෑව කියනව වගේ😂😂😂😂😂
නාට්ටිය බලන්නැතුව comment කියවන අය එන්න මේ කොනට😂
මමත් ඉන්නවා 😂😂
හයියෝ අලුත් නිර්වාන් මොන පොන්සියෙක්ද. දැන් තමා තෙරෙන්නේ සච්න් ලියනගේ කියන්නේ කොච්චර දක්ශ නලුවෙක්ද කියලා. එයාගේ facial expressions කොච්චර ලස්සනද. ඒ හැකියාව❤️❤️
නිර්වාන්ගේ චරිතෙට මෙයා හරි යන්නෙ නෑ හිටපු නිර්වාන්ම හොදයි
Eya enna bro eya tiktok live eka kiwe 💔🙃
Mekanam hari yanne na wena kenek hoyanna wewi meyage ragapama bohoma madi
විපුලයා මරු අප්පා ඌ ඉද්දී බලන්න හිතෙනවා.
අම්මෝ නේහගේ මනමාල හිනාව,නේහා හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤
Ai nehayaga yaluwat lassanaiineee
ඇත්තටම 🙈
❤
@@surangakumara4017 ඔව් එයත් ලස්සනයි
නිර්වන්ට රගපෑවේ සචින්, දැන් ඉන්න එකා රගපාන්න හදන්නේ නිර්වන්ගේ චරිතේ නෙමෙයි,සචින්ගේ චරිතේ😂
😂😂😂😂😂aka attha
ඒක අමුතු කියමනක්.......
අළුත් නිර්වාණ් කතා කරන විදියට නේහා ගෙ යාළුවටත් හිනා 😂
අලුත් නිර්වාන් කතා කරන විදිය හදාගන්න තාත්වික මදි ,
එක නම් ඇත්ත අනේ
ඌ හරියන්නෙ දෙවනි ඉනිමට😂😊
ඒ කොල්ලටත් හැඩගැහෙන්න මේක අවස්තාවක් වෙන්න ඕනි.. එක පාරට ගාමිණි ෆොන්සේකා වගේ රගපාන්න බැහැ.. හැමෝටම පළවෙනි අවස්තාවා තියෙනව.. මේ ඉන්න අය ඔස්තාර්ල වගේ රගපන්න කතාව.
කලින් සචින්ගෙත් පලවෙනි ඩ්‍රමා එක. ඒකෙ කිසිම ආදුනික ගතියක් තිබ්බෙ නෑ
@@vs4649එහෙම තමයි හැමෝටම එහෙම බෑනේ .නේහා ආවමත් කොච්චර ඒවා කිව්වද ,ඒත් දැන් නේහා ගැන කට්ටිය හෑලි ලියන්නේ.ඒ වගේ තමයි 😂😂
නේහා මැනිකගෙ ලස්සන ......ශලනි ලා කැලේ......❤❤
අම්මප 💓
නේහට වඩා එයාගේ යාළුවා තමා ලස්සනම
නෙහ මාර ලස්සනයි අනෙ ❤❤
@@RanugaRanuga-g7wයාලුවට හිතත් ගියා එයාගේ නම මොකක්ද
Nතව ටික දවසක් යනකොට අපිටත් මේ කතාවේ රඟපාන්න පුළුවන් වෙයි
දැන් කතාව බලන්නේ වෙන දේකට නෙමෙයි කමෙට් කියවන්න...🤣🤣😁😁
Aneda kiyanne😅😅
Mamth ahme😂😂😂
👍👍👍
ඔව්මයි
අර නැමිබියො දෙනාට වඩා නෙහායි ඔපිස් එකෙ ලමයයි මරැ ලස්සන යි රගපානවා ලස්සන යි❤❤
මේක ඉවර කරලා දාපල්ලා.තවත් බලන් ඉන්න අමාරුයි.
බලන එක නතර කරන්න අමාරුයිද 😂
නිර්වාන්ගෙ කටහඩ බොලද වැඩී එයිට වැඩිය හොදට රගපාන අර වසන්ත අයියලාගෙ ගෙදර ඔත්තු දෙන්න ඉන්න කොල්ලා😊
චිකේ කතාවකට උණු දෙයක්. නීල පබළු එකේවත් චරිත මාරු උනේ නෑ මේකේ වගේ. නිර්වන්ගේ කටහඬ මරු 😂
මේ සුරතලා ඇරෙන්න වෙන කෙනෙක් හිටියේ නැද්ද nirwan වෙනුවට ....හරිම awul
කතාවේ ප්‍රධාන චරිතයකට වෙච්චි දේ😂😂😂😂
දැන් කතාව ඇදගෙන යන්නෙ නේහා ඊලගට එයත් ලෙෆ්ට් වෙයි 😂
ලස්සන තිබ්බ කතාවක් අද්‍යක්ෂ ක පම්කො. චරිතෙට ගැලපෙන උන් ගනින්. ළමා නාට්ට්ය රගපාන්න හොද උන්
😂😂
නිර්වානයට ගැලපෙන්නේ මිස්ටර් බීන් චරිතෙ.පොර කතා කරන්නැති කොටස් හොඳයි .කතා කරපු ගමන් අවිල් .සමහරවිට පහු වෙනකොට හරියයි
අපි කොච්චර ඇබිබැහි වෙලාද කිව්වොත් හොය හොය බලන්නෙ අපිටත් ලැජ්ජ නැහැනෙ😅
Ane attamai😂😂😂
මු හොඳයි ඇල කරලා බුදි කරලම තියන්න 😂😂😂😂😂😂
😂😂😂😂😂😂😂😂😂
😂😂😂
☝
😅
😂😂😂😂😂
කතාවට එක එකා අළුතින් දානවට වඩා හොදයි කතාවේ ඒ කැරැක්ටර් එක මැරෙනවා නම්.මෙලෝ රහක් නැති ගෝතයෝ දානවට වඩා.අළුත් නිර්වාන්ව දාපල්ලා ගොරවනකොට එළියට 😂😂😂
අලුත් නිර්වාන් හරිම ශෝක් sooooo cute 🥰 ආදරේ හිතෙනවා ❤️
😂😂😂 ඒ ඔයාට මොකක් හරී ලෙඩක් ඇතී
අනේ...පව් මෙයා ඒ චරිත යට ගැල පෙන්නෙ නැ. කැමරාවටත් බයයි වගේ ඒ ලමයා
අඩේ මේකේ කමෙන්ට් කියවල හිනා ගිහින් මැරෙනව ඕයි......නිර්වාන්ට ඉන්න එකා මේව කියෙව්වොත් වහ බොනව ශුවර්
සචින් ඉන්නකන් ඌට බැන්න අඩාගත්ත ගමන්මයි කියලා දැන් මූට බනිනව සචින් හොදයි කිය කිය 😂😂
සචින් හිටියනම් කතාව කොච්චර ලස්සනයි ද😥❤
එක ඇත්ත 😢
Ouane
අලුත් නිර්වාන් අනාගෙ අයියා නෙවේ පුතා වගේ..😂😂
අලුත් නිර්වාන් පව්.එයාට මෙ චරිතය ගැලපෙන්නේ නැ ...ප්ර්රදාන චරිතය ට ටිකක් ගැම්මක් තියෙන කෙනෙක් ගන්න එපාය..
තරු නත්තලෙ බලන්න කො ලස්සන නෙහ ගෙ ලස්සන ❤❤❤❤
අළුත් එකා කතා කරන විදිහට හිනායනවනෙ. මං දැන් mk?🥲💔
පිස්සුද බම්.., තව ටික දවසකින් අළුත් එකා කතා කරන විදියත් පරණ එකාට වඩා හොඳ වෙනවා මේ ලක් දෙරණෙ ඉන්න බහුතර බුජ්ජිමත් ප්‍රේක්ෂකයන්ට..
හිනාවෙවී බලන්න අපිත් එහෙම 😂
පියුම් අක්කා ලස්සන වෙලා ❤
මගේ මල්ලි පහේ පන්තියේදි මේවගේ කතා ලිව්වා
අයියෝ නිර්වාන් කොහෙන්ද හොයා ගත්තෙ...😢😢😢😢
නිර්වාන් මරන්න එපා කතාවට ගේන්න කියපු අය දැන් හරි ආසාවෙන් කතාව බලනවලු🤗
අලුත් නිර්වානයව ලෙඩෙක් කරලා උගේ ගැම්ම නැති කරන්න එපෝ 😢
මොකාද බං මෙි නිර්වාන් මෙලෝ රහක් නැති එකෙක්නෙ
මට විතරද නින්ද යන්නෙ මේක බලද්දි.හැබැයි නේහනම් සුපිරි.😜
නිර්වාන්ගෙ චරිතෙට ගන්න වෙන එකෙක් හිටියෙම නැද්ද බන් හොරෙක් වගෙ ඩැල් එක 😂😂
😂😂 අනේ හා
නිර්වාන්ගෙ චරිතයට පොල් කරැ අයියා ගත්තානම් හොඳයි කියලා හිතෙන්නේ මට විතරද????😢
අනේ මහේශ් මහත්තයෝ නිර්වාන්ගෙ චරිතෙ මරල හරි කතාවෙන් අයින් කරන්න දෙයියෝ මොකෙක්ද මේ ළදරුවෙක් දාල කරන්නේ එපා වෙනව දැන් නම් කතාව
චරිත වලට අලුතින් අය ගන්නව නම් අඩු තරමේ රගපාන්න පුලුවන් අයවත් ගන්න
මීට වැඩිය හොදට මන් රගපානවා 🤭😂 ලස්සනට පටන් ගත්ත කතාව අන්තිමට කැවා 😡
ජීවිතේ දිනන්න ඕන නම් මහන්සි වෙලා විතරක් මදි. මොලෙත් පාවිච්චි කරන්න ඕනා. මහන්සි වෙන හැම කෙනාම දියුනු වෙන්නෙ නැහැ. 2024 හරි ඉදිරියටම යන්න ඔනිනම් මහන්සියයි මොලෙයි දෙකම පවිච්ච් කරලා, එකම ආදයම් මර්ගයකට හිර නොවි අලුත් දෙයකුත් side එකෙන් හරි පටන් ගන්නQt ආදරෙයි ❤️ආදරෙයි ගොඩක් R
නෙහගේ යාළුවා පට්ට👍💖
ආන්නේකයි 👍
නිර්වාන් මාරු කරන්න. නැත්නම් කතාව මාරු කරන්න වෙනවා 👍
යශී බබාහ්හ්හ් ❤️❤️ආදරෙයි 😘😘😘
❤❤❤❤❤❤
නිර්වාන් චරිතය ඉවරයි 😮
කලින් හිටපු කොල්ලා නිර්වාන් ඕනි 🙏🙏😭😭
විහින් ආමාරුවේ වැටෙන කෙල්ලෝ..ආදරේ හොයාගෙනනේ යන්නේ ඉතිං
Ekane. Itath badapu minihek passe...
නිර්වාන්වෙනුවට ගත්ත මනුස්සයා දක්ෂ ඇති. ඒත් සචින් ලියනගේ වෙනුවට ආදේශ කරපු චරිතේ රූපෙට විතරක් ගත්ත ම කතාව තවත් එපා වෙනවා. මොකද මේ මනුස්සයා රඟපානවා කියල තේරෙනවා අපිටත්😂😞
අපෝ මේ මොකෙක්ද බන් කට ඇරලා කතකරපන් බන් නිර්වාන් 😂😂😅
අලුත් පින්නය හරියන්නෑ අපහු හිටපු කොල්ලම දාන්න නැත්තන් මෙච්චර දවස් uටියුබ් එකෙන්ම epi 660 ම බලපු 4න් එකත් පොලේ ගහනව ඈ😂
පෝන් එක පොලිවේ ගහපන් මයේ අම්මලාගේ එකම හීනය
😁😁😁😁
අලුත් නිර්වාන්ලා ගොඩයි .ඔය කියවන අයම ඒ චරිතේ කලානම් ඉවරනේ.අනික නොබලා හිටියනම් ඊටත් වඩා හොදයි ❤😮
මේ කමෙන්ට් දන්නේ man හිතන්නේ හොදට රගපාන්න පුළුවන් සම්මාන ගත්ත අය 😂😂😂😂😂😂😂
මමත් එකමයි කියන්නෙ ඔය කියන කෙනෙකුට ගිහින් රගපාන්න බැරිද නිර්වාන් ගෙ චරිතෙ මෙකෙ වැලපෙන් නැතුව
@@kasunwijewardhana3111 හිටපු නිර්වාන්ගේ මූන වෙනස් කලේ ඇයි කියලා කතාව මුල ඉදන් බැලුවනම් තේරෙයි 🙄🙄🙄
හයියෝ මේ අලුත් කොල්ලා නිර්වාන්ගෙ චරිතෙට ගැපෙන්නෙ නෑ.අලුත් කෙනෙක්ට එකපාර ඒ වගේ ප්‍රදාන චරිතයක් කරන්න අමාරුයි.කතා කරන්න වත් බෑ හරියට
අම්මෝ අලුත් නිර්වාන් මොකක්ද බන් මේ ජෝක් එක 🤣🤣
නිර්වාන්ගෙ චරිතෙට රගපාන මේ අලුත් කෙනා ඒ චරිතෙටනම් කිසිම ගැලපීමක් නෑ. අපරාදෙ කතාව
අනේ අපට හිටපු නිර්වාන්ම පුළුවන් තරම් ඉක්මනට කතාවට ගෙනත් දෙන්න...😢නැත්තම් මේ කතාව වැඩක් නෑ අනේ 😊
නිර්වාන්ගෙ චරිතෙ හරිම අසාර්ථකයි
වෙන නිර්වන් කෙනෙක් ඔනා මෙ සිගිති නිර්වන් හරියන් නැ 😂
නිර්වාන්ගේ චරිතේ කරන එකත් හරියට ගෝටබය ජනාදිපතිකම කරන්න අව වගේ. මොනවා කරන්නද? පව් අහින්සකයා.
නිර්වාන් නැති හින්දා දැන් කතාව එපා වෙලා තියෙන්නේ..😢
පොතක් බලන් සිංහල පාඩම කිය්වනවා වගෙ නිර්වාන්ගේ කතාව😂😂
නෙහ ගොඩක් ලස්සනයි එයා අපෙ යාලුවෙක් මෙ කුප් වලින් එය කාලා අපරාධයක් 🎉🎉🎉🎉🎉❤❤❤❤❤
අලුත් නීර්වාන්ගේ කටෂහඩසතමා අවුල්
ඒ කොල්ලා කලින් රගපාලා නෑ මේ 1st time ඉතිම් වැරදි තියෙනවා තමයි ඒවා හදාගෙන ඉස්සරහට යයි. වචනෙකින් හරි මනුස්සයෙක්ට හයියක් වෙනවා විනා මිනිස්සුන්ට වචනෙකින් හරි රිද්දන්න එපා..
නිර්වාන්ට මෙයාව ගත්තෙ කටහඬ වත් බලන්නෙ නැතිව වගේ .අයියෝ ගෑනු ලමයෙක්ගෙ වගේනෙ කතාව.දැන් මෙි කතාව ඇති නේද දුර ගියා.බෝරින් දැන්
නිර්වාන්ගෙ shep cut ekanam අවුලක් නෑ.ඒත් voice එක අවුල 😊😊 මට හිතෙන විදියට
අයියෝ මොකෙක්ද මේ නිර්වාන් වෙනුවට අරං ඉන්න හිපාටුවා...
දැන් නම් මේක බලන්නෙ අනා නිසා විතරමයි...💚
නිර්වාන්ගේ චරිතේට කිසිම සාදාරනයක් වෙන්නේ නෑ
අලුත් නිර්වාන නම් යැයි යැයි තමා 🥲
තාම ලෙඩ පිටනේ ඉන්නෙ බලන්නකො ලබන සතියේ වෙන කොට
ඔය සෙරටම වඩා හොදයි බාචීට කොන්ඩයක් දාලා ගත්ත නම් 😅😅😅😅😅😅😅
හැමදම බලපු නිසා බලනවා .නැත්තන් බලන්නේත් නැ.නිර්වාන් කතා කරන විදිය පොඩි ලමයෙක් වගේ
අලුත් නිර්වාන් කතා කරන්නේ හරියට පොඩි දරුවෙක් වගෙ 😂😂
නිර්වාන්ගෙ චරිතෙට වෙන කවුරුත් හිටියෙම නැද්ද 😢
දැන් මගෙ ආසම නලුව ඔත්තු දෙන කොල්ලා😂 ඇයි දන්නෙ නැ
මු හරි යන්නෙ නැහැ සචින් තරම් කතාව බලන්නත් එපා වෙනව
මට නම් නේහ කියන්බෙ මහ අස්වව්භවික චරිතයක් හිතන්න බීච් එකෙ ඉන්නකොට කොල්ලෙක් හම්බ වෙනවා එ කොල්ලගෙන් ටෙලිෆෝන් නම්බර් එක ඉල්ලගන්නවා එහෙමත් ඉල්ලනවද කවදාවත් දැකලා නැති අදුරන්නෙ නැති නන්නාදුනන මනුස්සයෙක්ගෙන් ඇයි හිතන්න බැරි මෙ කෙල්ලෙක් ඉන්න කොල්ලෙක් වෙන්න පුලුවන් කසාද බැදපු මනුස්සයෙක් වෙන්න පුලුව්ස්න් කියලා ආයෙ ජොබක් දිලා එතන ඉන්න කෙල්ලෙක් දිහා බැලුවම මෙකිට තරහ යන්නෙ උ මෙකිගෙ boyfriend ද මෙච්චර මැරෙන්න හදනවා කොල්ලො දැකලා නැහැ ව්ස්ගේ එහෙනම් දිගැසි කොහොම අඩන්න ඕනිද අනික නිර්වාන් කියන්නෙ කසාද බැදපු මිනිහෙක් මේ නෙහට නම් තියෙන්නෙ අසහනය මහ නැහැදිච්ච කෙල්කෙක් නේහා. නිර්වාන් කියන්නෙ තාමත් නේහට අදුනිකයෙක් නිර්වාන් හොදමනුස්සයෙක් නෙමෙයි කසාද බදින්න කෙල්ලෙක් ඉද්දි වෙන ගැනියෙක් එක්ක අනියම් ඇසුරක් තිබ්බ ඉට පස්සෙ එ ගැනිව කසාද බැදලත් දිගැසිව එ විදියට ආශ්‍රය කරා අච්චර අරුදු ගානක් ආශ්‍රය කරලා දන්න හදුනන මිනිඑක් තම්න්ට නැති උනු දිගැසි කොච්චර මැරෙන්න ඔන්දඑවගෙද නේහ නිකන් නන්නාදුනන මිනිහෙකුට මැරෙන්න හදන්නෙ
Ehema wenawa hithata denunahama
නිර්වාන්ගේ අලුත් චරිතේට ගහන මඩ
නිර්වාන්ගේ චරිතෙ දැන් මේ කතාවට සෙට් වෙන්නෙ නැ 😅
හෙටානිද්දට අපිත් ඉදීද දන්නෑ කියා දෙන්න ආදරේ තරම් එකේ😂
පරණ නිර්වාන් හිටියා නම් නේහා ගෙදර ට බලන්න ආපු වෙලාවේ ඒ මූන හැගීම් හරියටම බලන්න තිබුනා ....ඒක හරිම ආදරනීයයි....❤❤❤
සිරාවටම ඔව්..මූ සෙට්ම නැ .මොන්ටිසෝරි එකෙක් වගේ
මෙයා ලෙඩෙක් කරලනෙ ඉන්නෙ
ඒකනම් ඇත්ත
නිර්වාන්ව අරන් ගිය වෙලේ මැරුවා කියලා ඒ චරිතේ අයින් කරානම් එකක්... මගින් චරිත අහුලන් කරද්දි ඒක කරන මනුස්සයත් අසරනයි බලන අපිත් අසරනයි😒😒😒😒
👍
Ow dear😊
Yes...
Dan thiyenne wasthuwata kiyala shot 1 dennna.
ඒක ඇත්ත
අලුත් නිර්වාන්ට වඩා වින්ද්‍යාට ඔත්තු දෙන පොඩි කොල්ලා හොඳට රඟපානවා...උගේ ඇක්ටින් නම් සුපිරි ❤
Ekenma😅
❤❤
ඇත්ත
Sahathika attha
අලුත් නිර්වාන් මල්ලි ඔයාට අපි සුබ පතනවා❤ මේ ඔයාගෙ 1 වෙනි රංගනය වෙන්න ඕන..ඒ නිසා හැමෝම එයාට දහිර්යක් වෙන්න.පව්.සචින් ආයෙ එනකල් හරි මේ විදියට ඇදගෙන යන මේ මල්ලිට අපි සුබ පතමු..👍
සචින් ආයෙත් එන්නෑබන්
Good ❤
❤❤🙏🙏
සචින් එන් නැත්තන් අතාරල දානව මේක
ඔත්තු දෙන කොල්ලා හොඳට රඟපානවා ❤️good luck👍
ඇත්ත මටත් එහෙම හිතුනා
Uva nirvange charitheta dammanan hari😂
🔥👍
ඒ කියන්නෙ හරියටම බීම එක ගේනකොටම විස්තරේ කීව එකටද....
නේහා පවු අනේ හරි අහින්සකයි නිර්වාන්ට හරිම ආදරේයි ආදරේ අහිමිවෙලා ඉන්න මේ කෙල්ලට හරි යන්න ඕනේ අනේ හරි හුරතල් කෙල්ලෙක් ❤️🥰😘
අහිංසයිනම් තමා ❤
නෙහ ලස්සන දක්ශ කෙල්ලක් 🎉❤❤❤❤❤
ඇත්තට කොහොමද එහෙම වෙන්නෙ නන්නාදුනන මනුස්සයෙකුට අදරයක් අතිවෙන්නෙ නෙහට තියෙන්නෙ ආකර්ශනයක් හිතන්න ඔයා බීච් එකට යනව කොල්ලෙක් හම්බවෙනවාඑ කොල්ල්ව්ගෙන් ටෙලිෆෝන් නම්බර් එක ඉල්ලගන්නවද අනික හරියට වගතුගවත් දන්නෙ නැහැ දිගැසි තමයි නිර්වන්ව අදුරන කෙනෙ ස්නෙහලා නේහලට තියෙන්නෙ නිර්වාන් ගැන පිස්සුවක්
අලුත් නිර්වන් කතා කරන්නේ පොඩ් ළමයෙක් වගේ පුරුදු වෙනකොට හරි යයි ඉදිරියට යන්න ශක්තිය ලැබේවා 🙏🏽❤️🌹
අලුත් නිර්වාන් කතා කරන විදිහ පොඩි කාලෙ දහම් පාසැල් සමිතියේ නාට්ටියක වගෙ😂😂😂 අනේ වෙන මොකෙක් වත් හිටියෙ නැද්ද මන්දා
😂😂😂😂😂😂
මමත් කියන්න හිටියේ
Ata
Oo ekanm atta
අයියෝ තමයි .මෙලව රහක් නෑ.
තව ටික දවසකින් අළුත් එකා පරණ එකාට වඩා හොද වෙනව අපේ බුද්දිමත් ප්‍රේක්ශක ජනතාවට😅😅
😎😀
ඔව් දුලිකා මරපන අයින් උනම කිව කතා දැන් අයිරා කොයිතරම් මිනිසුන්ට ලන් වෙලාද ඉවසමු මිතුර ඉවසමු
කොච්චර අය බැන්නත් තාමත් මේ කතාවෙ එක එපිසෝඩ් එකක් ලක්ෂ 3ක් 4ක් බලනව.ඒක නිසා ගොඩාක් අදින්නෙ නැතුව ලස්සන කොටස් දීල ලස්සන ඉක්මන් අවසානයක් දෙන්න සිරස...❤❤❤
අනේ ඔව් අප්පා ❤
ලක්ෂ 10ක් බලනවා
Mokekda.meka
@@Helayatv මිලියනයක් නම් බලන්නෙ නෑ දැනට යන එපිසෝඩ්.උපරිම ලක්ෂ 5ක් වගේ තමා
@@nisansalaudayanthi7600මමද?
අලුත් නිර්වාන්ට සුබ පැතුම් ....පරන එක්කෙනා තරමට බැරි උනත් ඔයත් හොදයි ❤
👍👍👍👍🇧🇭🇧🇭🇧🇭🇧🇭
අනිවාර්යයෙන් good luck ❤
❤❤
😊❤❤
මට රඟපාන්න බෑ. ඒත් මේ අලුත් නිර්වාන් කියන එකාට වඩා නම් රඟපාන්න පුලුවන් 😂😂😂
😀
😂
😂😂😂😂
🤣🤣😝
😂
නිර්වාන්ගෙ චරිතෙට පෙනුම ගැන හිතෙන්නේ නැතුව රඟපාන්න පුලුවන් කෙනෙක් ගන්න තිබ්බෙ
සහතික ඇත්ත
True
දැන් කට්ටිය මුලින් මුලින් නේහට බැන්නෙ කොහොමද රගපාන්න බැ කියල 😅...දැන් ඔය දෙන්නෙ දොබෙන් යන්න කෙල්ල.ඒ වගෙ තමා නිර්වාන් ගෙ අලුත් චරිතෙට ආව ළමයත්.අලුත් නිසා ඔහොම උනාට පස්සෙ ලස්සනට කරයි
නෙහ දක්ශ යි ❤❤❤
Eka nam eththa 😍
Aniwaaryen❤🎉
@@moganraj4831 එයා මරු presenting වලට 😍
අරූ නිකම් පෙත්ත බත් කෑවද අහද්දි පෙත්ත බත් කෑව කියනව වගේ😂😂😂😂😂
නාට්ටිය බලන්නැතුව comment කියවන අය එන්න මේ කොනට😂
මමත් ඉන්නවා 😂😂
හයියෝ අලුත් නිර්වාන් මොන පොන්සියෙක්ද. දැන් තමා තෙරෙන්නේ සච්න් ලියනගේ කියන්නේ කොච්චර දක්ශ නලුවෙක්ද කියලා. එයාගේ facial expressions කොච්චර ලස්සනද. ඒ හැකියාව❤️❤️
නිර්වාන්ගේ චරිතෙට මෙයා හරි යන්නෙ නෑ හිටපු නිර්වාන්ම හොදයි
Eya enna bro eya tiktok live eka kiwe 💔🙃
ඒකනම් ඇත්ත
Mekanam hari yanne na wena kenek hoyanna wewi meyage ragapama bohoma madi
විපුලයා මරු අප්පා ඌ ඉද්දී බලන්න හිතෙනවා.
අම්මෝ නේහගේ මනමාල හිනාව,නේහා හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤
Ai nehayaga yaluwat lassanaiineee
ඇත්තටම 🙈
❤
@@surangakumara4017 ඔව් එයත් ලස්සනයි
නිර්වන්ට රගපෑවේ සචින්, දැන් ඉන්න එකා රගපාන්න හදන්නේ නිර්වන්ගේ චරිතේ නෙමෙයි,සචින්ගේ චරිතේ😂
😂😂😂😂😂aka attha
ඒක අමුතු කියමනක්.......
අළුත් නිර්වාණ් කතා කරන විදියට නේහා ගෙ යාළුවටත් හිනා 😂
අලුත් නිර්වාන් කතා කරන විදිය හදාගන්න තාත්වික මදි ,
එක නම් ඇත්ත අනේ
ඌ හරියන්නෙ දෙවනි ඉනිමට😂😊
ඒ කොල්ලටත් හැඩගැහෙන්න මේක අවස්තාවක් වෙන්න ඕනි.. එක පාරට ගාමිණි ෆොන්සේකා වගේ රගපාන්න බැහැ.. හැමෝටම පළවෙනි අවස්තාවා තියෙනව.. මේ ඉන්න අය ඔස්තාර්ල වගේ රගපන්න කතාව.
කලින් සචින්ගෙත් පලවෙනි ඩ්‍රමා එක. ඒකෙ කිසිම ආදුනික ගතියක් තිබ්බෙ නෑ
@@vs4649එහෙම තමයි හැමෝටම එහෙම බෑනේ .නේහා ආවමත් කොච්චර ඒවා කිව්වද ,ඒත් දැන් නේහා ගැන කට්ටිය හෑලි ලියන්නේ.ඒ වගේ තමයි 😂😂
නේහා මැනිකගෙ ලස්සන ......ශලනි ලා කැලේ......❤❤
අම්මප 💓
නේහට වඩා එයාගේ යාළුවා තමා ලස්සනම
නෙහ මාර ලස්සනයි අනෙ ❤❤
@@RanugaRanuga-g7wයාලුවට හිතත් ගියා එයාගේ නම මොකක්ද
Nතව ටික දවසක් යනකොට අපිටත් මේ කතාවේ රඟපාන්න පුළුවන් වෙයි
දැන් කතාව බලන්නේ වෙන දේකට නෙමෙයි කමෙට් කියවන්න...
🤣🤣😁😁
Aneda kiyanne😅😅
Mamth ahme😂😂😂
👍👍👍
ඔව්මයි
😂
අර නැමිබියො දෙනාට වඩා නෙහායි ඔපිස් එකෙ ලමයයි මරැ ලස්සන යි රගපානවා ලස්සන යි❤❤
මේක ඉවර කරලා දාපල්ලා.තවත් බලන් ඉන්න අමාරුයි.
බලන එක නතර කරන්න අමාරුයිද 😂
නිර්වාන්ගෙ කටහඩ බොලද වැඩී එයිට වැඩිය හොදට රගපාන අර වසන්ත අයියලාගෙ ගෙදර ඔත්තු දෙන්න ඉන්න කොල්ලා😊
චිකේ කතාවකට උණු දෙයක්. නීල පබළු එකේවත් චරිත මාරු උනේ නෑ මේකේ වගේ. නිර්වන්ගේ කටහඬ මරු 😂
මේ සුරතලා ඇරෙන්න වෙන කෙනෙක් හිටියේ නැද්ද nirwan වෙනුවට ....හරිම awul
කතාවේ ප්‍රධාන චරිතයකට වෙච්චි දේ😂😂😂😂
දැන් කතාව ඇදගෙන යන්නෙ නේහා ඊලගට එයත් ලෙෆ්ට් වෙයි 😂
ලස්සන තිබ්බ කතාවක් අද්‍යක්ෂ ක පම්කො. චරිතෙට ගැලපෙන උන් ගනින්. ළමා නාට්ට්ය රගපාන්න හොද උන්
😂😂
නිර්වානයට ගැලපෙන්නේ මිස්ටර් බීන් චරිතෙ.පොර කතා කරන්නැති කොටස් හොඳයි .කතා කරපු ගමන් අවිල් .සමහරවිට පහු වෙනකොට හරියයි
අපි කොච්චර ඇබිබැහි වෙලාද කිව්වොත් හොය හොය බලන්නෙ අපිටත් ලැජ්ජ නැහැනෙ😅
Ane attamai😂😂😂
මු හොඳයි ඇල කරලා බුදි කරලම තියන්න 😂😂😂😂😂😂
😂😂😂😂😂😂😂😂😂
😂😂😂
☝
😅
😂😂😂😂😂
කතාවට එක එකා අළුතින් දානවට වඩා හොදයි කතාවේ ඒ කැරැක්ටර් එක මැරෙනවා නම්.මෙලෝ රහක් නැති ගෝතයෝ දානවට වඩා.අළුත් නිර්වාන්ව දාපල්ලා ගොරවනකොට එළියට 😂😂😂
අලුත් නිර්වාන් හරිම ශෝක් sooooo cute 🥰 ආදරේ හිතෙනවා ❤️
😂😂😂 ඒ ඔයාට මොකක් හරී ලෙඩක් ඇතී
අනේ...පව් මෙයා ඒ චරිත යට ගැල පෙන්නෙ නැ. කැමරාවටත් බයයි වගේ ඒ ලමයා
අඩේ මේකේ කමෙන්ට් කියවල හිනා ගිහින් මැරෙනව ඕයි......නිර්වාන්ට ඉන්න එකා මේව කියෙව්වොත් වහ බොනව ශුවර්
සචින් ඉන්නකන් ඌට බැන්න අඩාගත්ත ගමන්මයි කියලා දැන් මූට බනිනව සචින් හොදයි කිය කිය 😂😂
සචින් හිටියනම් කතාව කොච්චර ලස්සනයි ද😥❤
එක ඇත්ත 😢
Ouane
අලුත් නිර්වාන් අනාගෙ අයියා නෙවේ පුතා වගේ..😂😂
👍
අලුත් නිර්වාන් පව්.එයාට මෙ චරිතය ගැලපෙන්නේ නැ ...ප්ර්රදාන චරිතය ට ටිකක් ගැම්මක් තියෙන කෙනෙක් ගන්න එපාය..
තරු නත්තලෙ බලන්න කො ලස්සන නෙහ ගෙ ලස්සන ❤❤❤❤
අළුත් එකා කතා කරන විදිහට හිනායනවනෙ. මං දැන් mk?🥲💔
පිස්සුද බම්.., තව ටික දවසකින් අළුත් එකා කතා කරන විදියත් පරණ එකාට වඩා හොඳ වෙනවා මේ ලක් දෙරණෙ ඉන්න බහුතර බුජ්ජිමත් ප්‍රේක්ෂකයන්ට..
හිනාවෙවී බලන්න අපිත් එහෙම 😂
පියුම් අක්කා ලස්සන වෙලා ❤
මගේ මල්ලි පහේ පන්තියේදි මේවගේ කතා ලිව්වා
අයියෝ නිර්වාන් කොහෙන්ද හොයා ගත්තෙ...😢😢😢😢
නිර්වාන් මරන්න එපා කතාවට ගේන්න කියපු අය දැන් හරි ආසාවෙන් කතාව බලනවලු🤗
අලුත් නිර්වානයව ලෙඩෙක් කරලා උගේ ගැම්ම නැති කරන්න එපෝ 😢
මොකාද බං මෙි නිර්වාන් මෙලෝ රහක් නැති එකෙක්නෙ
මට විතරද නින්ද යන්නෙ මේක බලද්දි.හැබැයි නේහනම් සුපිරි.😜
නිර්වාන්ගෙ චරිතෙට ගන්න වෙන එකෙක් හිටියෙම නැද්ද බන් හොරෙක් වගෙ ඩැල් එක 😂😂
😂😂 අනේ හා
නිර්වාන්ගෙ චරිතයට පොල් කරැ අයියා ගත්තානම් හොඳයි කියලා හිතෙන්නේ මට විතරද????😢
අනේ මහේශ් මහත්තයෝ නිර්වාන්ගෙ චරිතෙ මරල හරි කතාවෙන් අයින් කරන්න දෙයියෝ මොකෙක්ද මේ ළදරුවෙක් දාල කරන්නේ එපා වෙනව දැන් නම් කතාව
චරිත වලට අලුතින් අය ගන්නව නම් අඩු තරමේ රගපාන්න පුලුවන් අයවත් ගන්න
මීට වැඩිය හොදට මන් රගපානවා 🤭😂 ලස්සනට පටන් ගත්ත කතාව අන්තිමට කැවා 😡
ජීවිතේ දිනන්න ඕන නම් මහන්සි වෙලා විතරක් මදි. මොලෙත් පාවිච්චි කරන්න ඕනා. මහන්සි වෙන හැම කෙනාම දියුනු වෙන්නෙ නැහැ. 2024 හරි ඉදිරියටම යන්න ඔනිනම් මහන්සියයි මොලෙයි දෙකම පවිච්ච් කරලා, එකම ආදයම් මර්ගයකට හිර නොවි අලුත් දෙයකුත් side එකෙන් හරි පටන් ගන්න
Qt ආදරෙයි ❤️
ආදරෙයි ගොඩක් R
නෙහගේ යාළුවා පට්ට👍💖
ආන්නේකයි 👍
නිර්වාන් මාරු කරන්න. නැත්නම් කතාව මාරු කරන්න වෙනවා 👍
යශී බබාහ්හ්හ් ❤️❤️
ආදරෙයි 😘😘😘
❤❤❤❤❤❤
නිර්වාන් චරිතය ඉවරයි 😮
කලින් හිටපු කොල්ලා නිර්වාන් ඕනි 🙏🙏😭😭
විහින් ආමාරුවේ වැටෙන කෙල්ලෝ..ආදරේ හොයාගෙනනේ යන්නේ ඉතිං
Ekane. Itath badapu minihek passe...
නිර්වාන්
වෙනුවට ගත්ත මනුස්සයා දක්ෂ ඇති. ඒත් සචින් ලියනගේ වෙනුවට ආදේශ කරපු චරිතේ රූපෙට විතරක් ගත්ත ම කතාව තවත් එපා වෙනවා. මොකද මේ මනුස්සයා රඟපානවා කියල තේරෙනවා අපිටත්😂😞
අපෝ මේ මොකෙක්ද බන් කට ඇරලා කතකරපන් බන් නිර්වාන් 😂😂😅
අලුත් පින්නය හරියන්නෑ අපහු හිටපු කොල්ලම දාන්න නැත්තන් මෙච්චර දවස් uටියුබ් එකෙන්ම epi 660 ම බලපු 4න් එකත් පොලේ ගහනව ඈ😂
පෝන් එක පොලිවේ ගහපන් මයේ අම්මලාගේ එකම හීනය
😁😁😁😁
අලුත් නිර්වාන්ලා ගොඩයි .ඔය කියවන අයම ඒ චරිතේ කලානම් ඉවරනේ.අනික නොබලා හිටියනම් ඊටත් වඩා හොදයි ❤😮
😂😂😂😂😂
මේ කමෙන්ට් දන්නේ man හිතන්නේ හොදට රගපාන්න පුළුවන් සම්මාන ගත්ත අය 😂😂😂😂😂😂😂
මමත් එකමයි කියන්නෙ ඔය කියන කෙනෙකුට ගිහින් රගපාන්න බැරිද නිර්වාන් ගෙ චරිතෙ මෙකෙ වැලපෙන් නැතුව
@@kasunwijewardhana3111 හිටපු නිර්වාන්ගේ මූන වෙනස් කලේ ඇයි කියලා කතාව මුල ඉදන් බැලුවනම් තේරෙයි 🙄🙄🙄
හයියෝ මේ අලුත් කොල්ලා නිර්වාන්ගෙ චරිතෙට ගැපෙන්නෙ නෑ.අලුත් කෙනෙක්ට එකපාර ඒ වගේ ප්‍රදාන චරිතයක් කරන්න අමාරුයි.කතා කරන්න වත් බෑ හරියට
අම්මෝ අලුත් නිර්වාන් මොකක්ද බන් මේ ජෝක් එක 🤣🤣
නිර්වාන්ගෙ චරිතෙට රගපාන මේ අලුත් කෙනා ඒ චරිතෙටනම් කිසිම ගැලපීමක් නෑ. අපරාදෙ කතාව
අනේ අපට හිටපු නිර්වාන්ම පුළුවන් තරම් ඉක්මනට කතාවට ගෙනත් දෙන්න...😢නැත්තම් මේ කතාව වැඩක් නෑ අනේ 😊
නිර්වාන්ගෙ චරිතෙ හරිම අසාර්ථකයි
වෙන නිර්වන් කෙනෙක් ඔනා මෙ සිගිති නිර්වන් හරියන් නැ 😂
නිර්වාන්ගේ චරිතේ කරන එකත් හරියට ගෝටබය ජනාදිපතිකම කරන්න අව වගේ. මොනවා කරන්නද? පව් අහින්සකයා.
😂😂😂😂
ඇත්ත
නිර්වාන් නැති හින්දා දැන් කතාව එපා වෙලා තියෙන්නේ..😢
පොතක් බලන් සිංහල පාඩම කිය්වනවා වගෙ නිර්වාන්ගේ කතාව😂😂
නෙහ ගොඩක් ලස්සනයි එයා අපෙ යාලුවෙක් මෙ කුප් වලින් එය කාලා අපරාධයක් 🎉🎉🎉🎉🎉❤❤❤❤❤
අලුත් නීර්වාන්ගේ කටෂහඩසතමා අවුල්
ඒ කොල්ලා කලින් රගපාලා නෑ මේ 1st time ඉතිම් වැරදි තියෙනවා තමයි ඒවා හදාගෙන ඉස්සරහට යයි. වචනෙකින් හරි මනුස්සයෙක්ට හයියක් වෙනවා විනා මිනිස්සුන්ට වචනෙකින් හරි රිද්දන්න එපා..
නිර්වාන්ට මෙයාව ගත්තෙ කටහඬ වත් බලන්නෙ නැතිව වගේ .අයියෝ ගෑනු ලමයෙක්ගෙ වගේනෙ කතාව.දැන් මෙි කතාව ඇති නේද දුර ගියා.බෝරින් දැන්
නිර්වාන්ගෙ shep cut ekanam අවුලක් නෑ.ඒත් voice එක අවුල 😊😊 මට හිතෙන විදියට
අයියෝ මොකෙක්ද මේ නිර්වාන් වෙනුවට අරං ඉන්න හිපාටුවා...
දැන් නම් මේක බලන්නෙ අනා නිසා විතරමයි...💚
නිර්වාන්ගේ චරිතේට කිසිම සාදාරනයක් වෙන්නේ නෑ
අලුත් නිර්වාන නම් යැයි යැයි තමා 🥲
තාම ලෙඩ පිටනේ ඉන්නෙ බලන්නකො ලබන සතියේ වෙන කොට
ඔය සෙරටම වඩා හොදයි බාචීට කොන්ඩයක් දාලා ගත්ත නම් 😅😅😅😅😅😅😅
හැමදම බලපු නිසා බලනවා .නැත්තන් බලන්නේත් නැ.නිර්වාන් කතා කරන විදිය පොඩි ලමයෙක් වගේ
අලුත් නිර්වාන් කතා කරන්නේ හරියට පොඩි දරුවෙක් වගෙ 😂😂
නිර්වාන්ගෙ චරිතෙට වෙන කවුරුත් හිටියෙම නැද්ද 😢
දැන් මගෙ ආසම නලුව ඔත්තු දෙන කොල්ලා😂 ඇයි දන්නෙ නැ
මු හරි යන්නෙ නැහැ සචින් තරම් කතාව බලන්නත් එපා වෙනව
මට නම් නේහ කියන්බෙ මහ අස්වව්භවික චරිතයක් හිතන්න බීච් එකෙ ඉන්නකොට කොල්ලෙක් හම්බ වෙනවා එ කොල්ලගෙන් ටෙලිෆෝන් නම්බර් එක ඉල්ලගන්නවා එහෙමත් ඉල්ලනවද කවදාවත් දැකලා නැති අදුරන්නෙ නැති නන්නාදුනන මනුස්සයෙක්ගෙන් ඇයි හිතන්න බැරි මෙ කෙල්ලෙක් ඉන්න කොල්ලෙක් වෙන්න පුලුවන් කසාද බැදපු මනුස්සයෙක් වෙන්න පුලුව්ස්න් කියලා ආයෙ ජොබක් දිලා එතන ඉන්න කෙල්ලෙක් දිහා බැලුවම මෙකිට තරහ යන්නෙ උ මෙකිගෙ boyfriend ද මෙච්චර මැරෙන්න හදනවා කොල්ලො දැකලා නැහැ ව්ස්ගේ එහෙනම් දිගැසි කොහොම අඩන්න ඕනිද අනික නිර්වාන් කියන්නෙ කසාද බැදපු මිනිහෙක් මේ නෙහට නම් තියෙන්නෙ අසහනය මහ නැහැදිච්ච කෙල්කෙක් නේහා. නිර්වාන් කියන්නෙ තාමත් නේහට අදුනිකයෙක්
නිර්වාන් හොදමනුස්සයෙක් නෙමෙයි කසාද බදින්න කෙල්ලෙක් ඉද්දි වෙන ගැනියෙක් එක්ක අනියම් ඇසුරක් තිබ්බ ඉට පස්සෙ එ ගැනිව කසාද බැදලත් දිගැසිව එ විදියට ආශ්‍රය කරා අච්චර අරුදු ගානක් ආශ්‍රය කරලා දන්න හදුනන මිනිඑක් තම්න්ට නැති උනු දිගැසි කොච්චර මැරෙන්න ඔන්දඑවගෙද නේහ නිකන් නන්නාදුනන මිනිහෙකුට මැරෙන්න හදන්නෙ