Kiya Denna Adare Tharam (කියා දෙන්න ආදරේ තරම්) | Episode 660 | 25th December 2023 | Sirasa TV

Поделиться
HTML-код
  • Опубликовано: 16 ноя 2024

Комментарии • 479

  • @SanjuSanjeewani-oh1nq
    @SanjuSanjeewani-oh1nq 10 месяцев назад +130

    අපි හැමෝම අපේ හදවතේ ගායක චාමර වීරසිංහයාට අනන්ත බුදු ගුන බලයෙන් පත්තිනි මෑනියන්ගෙ පිහිටින් ඉක්මනින් සුවපත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු 🙏🙏🙏🙏

  • @Donzmahi1Gmail.comDonnaHett
    @Donzmahi1Gmail.comDonnaHett 10 месяцев назад +16

    අළුත් නිර්වාන් හරිම ෂෝයි අනේ. ලස්සනයි එයා. හොඳ අනාගතයක් තියෙනවා එයාට. ❤

  • @RasikaKumari-z1m
    @RasikaKumari-z1m 10 месяцев назад +61

    අලුත් නිර්වාන් ලොකු උත්සාහයකින් එයාගෙ යුතුකම කරනවා.. ඒ ලමයට සුබ අනාගතයක් පතමු..

    • @SheelaKw
      @SheelaKw 10 месяцев назад

      Aniwaaa❤❤❤

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 10 месяцев назад +86

    අළුත් නිර්වාන් පරණ නිර්වාන්ගෙන් වෙනස් වන්නේ voice එකෙන් විතරයි..👍👍👍👍ඇඳෙන් බංකුවට බංකුවට ඇවිත් ලොවම එපාවී ලොවම කළකිරී ඉන්නවිට සචින් වගේම තමා...👍👍👍

  • @MaduSandu-qp3lv
    @MaduSandu-qp3lv 10 месяцев назад +23

    අපේ මිනිස්සු කවදාවත් නවකයෙක්ව දිරි ගන්වන්නේ නෑ හැබැයි බහුතරයක් විතරයි ඒ මිනිස්සු හැමදාම අනුන්ගේ අඩුපාඩු හොයා හොය ඉන්නවා මට නම් මේ අලුත් නිර්වන්ගේ වෙනසක් නෑ චරිතේ එකයි මනුස්සයා විතරයි වෙනස් වෙලා තියෙන්නේ ඔයා ඔයා වෙන්න මල්ලි සචින් වෙන්න යන්න එපා කාවවත් කොපි කරන්නේ නැතුව තමන්ගේ නම හදාගන්න 🥰🥰 බුදුසරණයි

    • @TharuAsha
      @TharuAsha 10 месяцев назад

      අන්න හරි...තමන් උනොත් ගමන දිගයි...කොපියක් උනොත් ගමන කෙටියි

    • @NAYOMINISANSALA-js5kh
      @NAYOMINISANSALA-js5kh 10 месяцев назад

      Oyage kathawa aththa...kattiyata amathakai,sachin aweth me drama aken kiyala...

  • @MSMA1982
    @MSMA1982 10 месяцев назад +19

    අළුත් නළුවෙක් ආවම සතුටින් බාරගමු.සිත රිදවීම. පවක්
    අලුත් නිර්වාන් රුව සමයි.

  • @KasunLakshitha-lm7db
    @KasunLakshitha-lm7db 10 месяцев назад +15

    අලුත් කෙනෙක් ආවම එයාට බයින්න එපා.එ මල්ලිත් හොදටම කරයි..නේහත් ඉන්නවනි😅😊

  • @ranjanimanike9838
    @ranjanimanike9838 10 месяцев назад +138

    නිර්වාන් චරිතෙට කරන්න දේකුත් නැනේ ඉතින්.පොඩි එකාට කරන්න තියෙන්නේ බැංකුව උඩ ඉදගෙන මුණ බෙරිකරගෙන ඉන්න එකනෙ.සචින්ගේ පෙනුනත් එයාට තියෙනවනේ.

  • @ChamilaChamila-eg2sv
    @ChamilaChamila-eg2sv 10 месяцев назад +75

    අලුත් නර්වාන්ගේ ලස්සන දැක්කේ හිනහ වෙනකොටනේ❤😊

  • @Kaviyh__
    @Kaviyh__ 10 месяцев назад +501

    අලුත් නිර්වාන් කෙනෙක් ආවා කියලා වෙනසක් නෑ ඇදෙන් බංකුවට බංකුවෙන් ඇදට..😂

    • @kalyanikhm1701
      @kalyanikhm1701 10 месяцев назад +6

      😂

    • @kalumRathnayaka-jf9dk
      @kalumRathnayaka-jf9dk 10 месяцев назад +2

      😂😂😂😂😂😂😂

    • @sunilwithanage3854
      @sunilwithanage3854 10 месяцев назад +13

      ඇත්තටම නිර්වාන්ගෙ චරිතය බලුම කරල දැම්මා

    • @maheshidilrukshi9557
      @maheshidilrukshi9557 10 месяцев назад +7

      පලයන්කෝ බැංකුව පැත්තේවත්

    • @sasikasadamali1233
      @sasikasadamali1233 10 месяцев назад +4

      එක කරන්න බැරුව ගියා වෙන්න බැරිද ඉතිම් 😂

  • @DvManuel
    @DvManuel 10 месяцев назад +24

    කියා දෙන්න ආදරේ තරම කියලා ලස්සන කතාව ක් අපි බැලුවා ඉස්සර 😔😔😔

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 10 месяцев назад +1

      මේ කතාවෙ ප්‍රධාන චරිත ටික ඇරුනාම , අනිත් චරිතටිකනම් ටිකක් ඒ ඉස්සර බලපු කතාවෙ වගේ.....

    • @sandyanilmini.lassanayimal8218
      @sandyanilmini.lassanayimal8218 10 месяцев назад

      Hmm ow anee...... Maath pattama aasayi e kathawata. Issara giyapu🤣🤣

  • @Sangeetha-q6c3l
    @Sangeetha-q6c3l 10 месяцев назад +20

    හැමදාම වගෙ අදත් පට්ටම ලස්සනයි අනෙ.......කතාව නෙමෙයි ....කමෙට් ටික හොදෙ..මරු කතා නෙ කියන්න..ඇදෙන් බංකුවට..බංකුවෙන් ඇදට😅😅😅😅😅

    • @yamuna.roshani
      @yamuna.roshani 10 месяцев назад

      🤣♥️♥️♥️🤣🤣🤣🤣🤣🤣🤣

  • @lalitamaleni8996
    @lalitamaleni8996 10 месяцев назад +29

    නිර්වාන් ගෙ සහෝදරයා කියන්න පුලුවන් තරමට එක සමානයි.ඒත් කටහඬ ගැලපෙන්නේ නෑ

    • @ChamilaHerath-l4i
      @ChamilaHerath-l4i 10 месяцев назад

      ඔව් අනේ ඒකනම් ඇත්ත....

  • @chandubatheegama3563
    @chandubatheegama3563 10 месяцев назад +35

    අලුත් නිර්වාන්ගෙ හිනාව නම් ලස්සනයි 😘

  • @NimeshaMaduwanthi-m2p
    @NimeshaMaduwanthi-m2p 10 месяцев назад +97

    අයිරා බත් කවනඑකයි අඩනඑකයි තමා මෙ දිනවල කරන්නේ😂

  • @teklamaduwanthi8169
    @teklamaduwanthi8169 10 месяцев назад +21

    චමදරී වාතයක් වේගෙන එන්නෙ ,ධනුෂ්ක අයියෙ ඔයා කොහෙද ,ඔයා ලස්සනට හැඩකල කතාව හොදටම හැඩිවීගෙන එන්නෙ අයියෙ ,අලුත් අලුත් සෙට් එක බැහැල මොන්ටිසෝරියක් වගේ දැන් 😢

  • @GayaniManage-k8c
    @GayaniManage-k8c 10 месяцев назад +29

    පාර්ලිමේන්තු වේ ඉන්න 226හරක් ටික වගේ අපිත් මේ කතාව බලනවනේ 😂

    • @whothehellru3261
      @whothehellru3261 10 месяцев назад

      😂😂😂😂😂😂😂

    • @kawi-iy3sf
      @kawi-iy3sf 10 месяцев назад

      Dakka lassanam kament aka aneda ha😂😂😂😂😂

  • @Believe323
    @Believe323 10 месяцев назад +26

    නිර්වාන් මල්ලි කරලා අනර්ඝ අයියා කරපන් 😂😂😂

    • @slsiter4460
      @slsiter4460 10 месяцев назад

      Anna hari aluth eka ayya kiyala kiyannawath ba😅

    • @priyanganipriyangani3869
      @priyanganipriyangani3869 10 месяцев назад +1

      Ow un denna galapenne na dan aiya punchu wedi😅

  • @dulanidula9272
    @dulanidula9272 10 месяцев назад +132

    හොදයි කොල්ලෝ... චරිතේ හොදට කරනවා.. ටික දවසක් යද්දී අපිටත් පුරුදු වෙයී...

    • @RavindraSadaruwan
      @RavindraSadaruwan 10 месяцев назад

      😂

    • @rashikachandima7840
      @rashikachandima7840 10 месяцев назад +2

      ඔව් අපි දැන් කී දෙනෙක් මාරු කලත් බලනවනෙ හොන්දයි හොන්දයි ගගා

    • @Ajith.K.N.S1993
      @Ajith.K.N.S1993 10 месяцев назад

      අනිවාර්යයෙන් ❤

  • @SwarnaKumari-w5q
    @SwarnaKumari-w5q 10 месяцев назад +14

    නේහාට ගැලපෙන කොල්ලෙක් අලුත් නිර්වාන්❤❤

  • @maduamila9399
    @maduamila9399 10 месяцев назад +7

    නිර්වන් වගේ එක්කෙනෙක් හොයා ගත්ත එකත් ලොකු දෙයක්.. දෙන්නම ඒක වගේ

  • @nilurathnayaka4598
    @nilurathnayaka4598 10 месяцев назад +38

    අසාවෙන් බලසු කතාව නලු නිලියොත් අයින් උනා අපිට කතාවත් එපා උනා😢😢

  • @menikewijesundara8148
    @menikewijesundara8148 10 месяцев назад +3

    මේ කතාව බලලා කොමෙන්ට් කරන අය හිතට එන දේ ලීව ට රගපාන අය හෝ ඩිරෙක්ටර් ලා මේවා කියවන්නෙ නැහැ අපරාදේ කාලය හිනාවෙලා සතුටින් ඉන්න කවුරුත් නැහැ ඇඩියාව විතරයි කතාවක් කොටස් 50 එහා යනවානම් ඕවා බලාපොරොත්තු වෙන්න ඕනෑ වටේ ගෙනියන්න දරන වෑයම

  • @samanthipereira7329
    @samanthipereira7329 10 месяцев назад +31

    ඇත්ත නිර්වන්ට හිනා යනවා ඇති මේ ළමය දැකලා

  • @moganraj4831
    @moganraj4831 10 месяцев назад +8

    නෙහ ට අනා තමයි හරියන්නේ ❤❤❤🎉🎉🎉

  • @chathurangakelum-xk7mk
    @chathurangakelum-xk7mk 10 месяцев назад +1

    කතාවෙ මුල ඉදලම ඉන්න මිනිස්සු කතාවෙන් අයින් වෙන එක.ප්‍රේක්ෂකයන්ට කරන ලොකු අසාදාරනයක්.අයිර විතරයි සාදාරණයක් කරන්නෙ

  • @සුද්දි-ජ8ඝ
    @සුද්දි-ජ8ඝ 10 месяцев назад +18

    ලොකු පව් හැමදෙම හිතෙ තියන් දුක් විදිනවා 😂😂😂

  • @dasuninuwanthika3377
    @dasuninuwanthika3377 10 месяцев назад +15

    සචින් ඉන්න නිසා කතාව බැලූ අසරණ මම 😢😢😢😢😢අලුත් කෙනා හොදයි.චරිතෙත් ඒ වගේමයි ඒත් ....😢❤

    • @starkuwait-ng5nt
      @starkuwait-ng5nt 10 месяцев назад +1

      නිර්වාන් නැති නිසා දුකයි.ටිකක් විතර එක වගේ.

    • @laksikalakshi7321
      @laksikalakshi7321 10 месяцев назад +1

      ඒත් පොඩි අමුත්තක් තියෙ 😢

    • @starkuwait-ng5nt
      @starkuwait-ng5nt 10 месяцев назад

      @@laksikalakshi7321 හුබහින් ඇදල අරන් වගේ..

    • @lakmali3445
      @lakmali3445 10 месяцев назад +1

      Nirwan නැතුව be ane😢

  • @NiroshLasa
    @NiroshLasa 10 месяцев назад +20

    අලුත් නිර්වාන්ගෙ කටහඩ පට්ටයි හෑ ......😢😢..ඒකනම් මහා අඩවැඩියාවක් ....😅😅

  • @Kumari-d6i
    @Kumari-d6i 10 месяцев назад +20

    අලූත්❤නිර්වාන්❤ නියමයි බුදු සරණයි නියමයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @manojk19
    @manojk19 10 месяцев назад +7

    හැමදාම වගේ විනාඩි දෙකෙන් තුනෙන් බලලා ඉවරයි

  • @sehansajayalath5481
    @sehansajayalath5481 10 месяцев назад +22

    අලුත් නිර්වාන් නුත් ඉතා දක්ෂයි❤

    • @SachiruLashan-sy6or
      @SachiruLashan-sy6or 10 месяцев назад

      මම අාසාවෙන් බලපු ටෙලි ඩාුමා ඒක නිර්වාවන් නැ ස්නේහා නැ වසන්ත නැ දැන් අැති .ටික දවසක් නැති වුනේ අැයි අලුත් නිර්වාන් හෙෙදයි

  • @dilanislg62
    @dilanislg62 10 месяцев назад +12

    අයිරා අම්මා නිර්වාන්ට කෑම කවනකොට ,,කටට කෙලත් එනවා , ,,මටත් මගේ අම්මා හිටියා නම් අම්මට කියලා බත් ටිකක් කවා ගන්න තිබුනා 😢

    • @DonJanaka-w3w
      @DonJanaka-w3w Месяц назад +1

      මම කවන්නද😊😊😊😊😊😊😊😊😊

  • @oshadheedeshani
    @oshadheedeshani 10 месяцев назад +8

    වස්තු අනර්ග මරන්න කලින්, විනද්‍යා වස්තුට ගේම දෙයි වගේ..😂

  • @oshini149
    @oshini149 10 месяцев назад +12

    නේහා හරි ලස්සනයි අනේ හරි දක්ශයි රගපානවාත් ආසයි බලන් ඉන්න 🥺❤️❤️❤️

    • @nandaniranasingha2248
      @nandaniranasingha2248 10 месяцев назад +1

      ඒ මට නම්..පේන්න බෑ

    • @moganraj4831
      @moganraj4831 10 месяцев назад +2

      නෙහ දක්ශ යි ලස්සනයි

  • @shamasenadeera8462
    @shamasenadeera8462 10 месяцев назад +2

    කතාවට වඩා ආසාවෙන් comment බලන මම...... 😂 ඇදෙන් බංකුවට...බංකුවෙන් ඇදට 😂😂😂

  • @DumindaLiyanaarachchilage
    @DumindaLiyanaarachchilage 10 месяцев назад +21

    ඇයි මහත්තයෝ චරිතෙට ගැලපෙන කෙනෙක් දාන්න බැරි උනෙ😢

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 10 месяцев назад +35

    එයා සචින් වගේම ලස්සනයි.නේහට හොඳටම.මැච් වෙනවා ❣️

  • @sunethpreyashanth8812
    @sunethpreyashanth8812 10 месяцев назад +3

    කතාව බලන අයට නත්තල් බෝනස් දෙනවලු😂

  • @Lakme-yh5fh
    @Lakme-yh5fh 10 месяцев назад +19

    නෙහ ගලෙපෙන්නෙම අනර්ගට විතරයි❤❤

  • @K.WIJEWANTHA
    @K.WIJEWANTHA 10 месяцев назад +1

    චිට්ටී ආච්චිගේ රංගනය වෙනුවෙන් සම්මානයක් ලබෙන්නම ඔනී.....

  • @jayanthainda0426
    @jayanthainda0426 10 месяцев назад +5

    අයිරා අමිමා එයාගෙ චරිතෙට උපරිම සාදරනයක් දෙනවා

  • @pushpakumara7327
    @pushpakumara7327 10 месяцев назад +14

    මේ ලොකු පුතා පොඩි පුතා වගේ පේන්නෙ මට විතරද ....මේකා නිකං ලදරුවෙක් වගේ මට පේන්නෙ ....🤣🤣

  • @MudaligesenarathnaSenara-ik9jd
    @MudaligesenarathnaSenara-ik9jd 10 месяцев назад +5

    ලස්සන යි නිර්වාන්.පරන නිර්වාන්ගෙ සහෝදර යෙක් වාගෙ.

  • @PrasannaKodithuwakku-y7f
    @PrasannaKodithuwakku-y7f 10 месяцев назад +9

    කොහොම බැලුවත් මූ මට සචින් වගේ පෙන්නෙම නෑනෙ 😂

  • @RRRiiiiiii
    @RRRiiiiiii 10 месяцев назад +1

    හැම ජීවිතේකටම සතුට සැනසීම නොඅඩුව දැනේවා.. ආදරෙන් ජීවිත පිරේවා..
    පෝය සතුට ජීවිතේ පුරා රැදෙවා.. 🙏🏻😇
    ආදරෙන්,
    QT🌸

  • @dilakshiumeshika3336
    @dilakshiumeshika3336 10 месяцев назад +1

    අලුත් නිර්වාන්ව කලින් නිර්වාන් විදිහමයි.රූපය ත් ඒ වගේ රගපෑමත් ඒ විදිහමයි.👋🤗

  • @niroshini15
    @niroshini15 10 месяцев назад +5

    දිගැසී ගේ යාළුවා දැන් ඒ ගෙදර නැවතිලද අච්චර හොඳ ගෙයක් තිබිලා. 🤣

  • @madhuwijesinghe3220
    @madhuwijesinghe3220 10 месяцев назад +10

    රෙදිමෝල වත්ත දන්නෙ නැති ටුක් ටුක් ඩ්‍රයිවර් 😂

  • @bandhusriya5694
    @bandhusriya5694 10 месяцев назад +6

    ඒකෙ රගපාන කට්ටියට පුළුවන් නම් ඒඅලුත් නළුවා නිර්වාන් කියල පිලිගන්න . අපිට මොකෝ අපිත් එහෙම හිතමු..

  • @comarimo5993
    @comarimo5993 10 месяцев назад +8

    ❤අලූත්. නීර්වාන්. කීසීම. වෙනසක්. නෑ. පරණ. නිර්වාන්. වගේමයී. ❤❤❤❤❤❤

  • @randul7946
    @randul7946 10 месяцев назад +2

    අලුත් නිර්වාන් සචින් වගේ තමා පෙනුම😯කටහඩ වෙනස්.

  • @ShamaliPiyadarhani
    @ShamaliPiyadarhani 10 месяцев назад

    චාලි අයියට ඉක්මනින් සුවය ලැබේවා සියලුම දෙව්යන් ආරක්ෂා ලැබේවා 🙏🙏🙏🙏

  • @manjulakenny7862
    @manjulakenny7862 10 месяцев назад +12

    අම්මෝ චිට්ටි ආච්චි දැක්ක වගේ කියන ලස්සන දෙයියනේ 😂😂😂😂😂😂😂

    • @nuvindienisha59
      @nuvindienisha59 10 месяцев назад

      අපේ ගම් වලත් ඔයවගේ චිට්ටි ආච්චිලා ඕන තරම් ඉන්නවානේ.

  • @sadunekanayaka1556
    @sadunekanayaka1556 10 месяцев назад +42

    වසරේ ලොකුම බූට් එක කාපු පොර නිර්වාන් 😹😹

  • @kushi784
    @kushi784 10 месяцев назад +29

    මෙලෝ රහක් නැති මගුලක් වෙලා මේක..දනුශ්ක රත්නායක අය්යා ඉන්න කාලේ මේක ලස්සන ට තිබ්බා ..දැන් එක තැන පල් වෙනවා..

    • @sunithalokuge7450
      @sunithalokuge7450 10 месяцев назад +1

      ප්‍රසිද්ද වෙලා යන අය තමයි මේ කතාවටම හිටියේ

    • @malaniillangakoon1306
      @malaniillangakoon1306 10 месяцев назад +1

      දැන් ලොකු දෙවෙනි වෙලා දෙවෙනි ලොකු වෙලා 😂 අයියා නෙවෙයි මල්ලි වගෙයි 😮

  • @madushankagamageofficial2377
    @madushankagamageofficial2377 10 месяцев назад +32

    සචින් තරම් සෙට් නෑ..

  • @Lath-q2t
    @Lath-q2t 10 месяцев назад +8

    සිනි ✋ අතට දිල ☕ දුන්න කලෙක දැන් වෙනස් නවීන ක්‍රමය ට පුරුදු වෙන්න දිගසි හැම දරුවටම පුතා කියල කතා කරන දනුස්ක ජයරත්න මහත්මිය සුපිරි බුදු සරණයි

  • @manojchaturanga92
    @manojchaturanga92 10 месяцев назад +4

    මත්ද්‍රව්‍යට ඇබ්බැහි වෙන්න එපා යාලුවනේ පේනවනේ නිර්වාන් උසත් අඩු වෙලා කටහඩත් වෙනස් වෙලා😂😂

  • @AjithChandana-js6yt
    @AjithChandana-js6yt 10 месяцев назад +23

    නිර්වන්ට කවදාවත් බදින්න වෙන්නේ නෑ 😄😄😄

  • @nilaniperera4369
    @nilaniperera4369 10 месяцев назад +7

    ඒ උනාට සචින්ගෙ චරිතෙ ගන්න බෑඑයාට

  • @VijithaPathirana-p3u
    @VijithaPathirana-p3u 10 месяцев назад +4

    න්හයටනම්. ගොඩක්. ආදර. හිතනවා

  • @laksikalakshi7321
    @laksikalakshi7321 10 месяцев назад +7

    කතාව පෝඩ්ඩක් හිමීන් උනානම් පරන නිර්වාර්ම තමා 😍❤

  • @gayanianuruddhika1683
    @gayanianuruddhika1683 10 месяцев назад +8

    අළුත් නිර්වාන් අවුලක් නෑ ♥️♥️♥️♥️

  • @saliyamihiraj2443
    @saliyamihiraj2443 10 месяцев назад +2

    අලුත් කොල්ලා හොඳයි බන් ❤️.👌

  • @lankansri6650
    @lankansri6650 10 месяцев назад +10

    Dannam නියමේට යනවා. දැන් නිර්වාන් පරණ නිර්වාන් වගේම තාම වෙනසක් නැ..♥️♥️❤

  • @buddikabandara-rn2oq
    @buddikabandara-rn2oq 10 месяцев назад +4

    අම්මො බය වෙච්ච තරමක් 😂😂 ඉවරයක් කරමු අප්පා මෙ කතාව දැන් නම් 😂😂😂

  • @Saman707
    @Saman707 10 месяцев назад +3

    😂නිර්වාන්ට කොමා 😅😅 උට හරියන්නේ චිටිටි අචිචි😅

  • @renokaajitha7240
    @renokaajitha7240 10 месяцев назад

    කටහඩ පොඩි ළමයෙක් වගෙයි අනේ සචින් කොච්චර හොදයි දතෙරුවන් සරණයි ඔයාට සචින් ❤❤❤❤❤❤

  • @sjsilva2954
    @sjsilva2954 10 месяцев назад +10

    සචින්ගේ හඩට ආදරෙයි

  • @user-sqhx17k
    @user-sqhx17k 10 месяцев назад +9

    මේ නිර්වාන් voice එක වෙනස් සචින් වගේ තමා හැඩරුව නම්❤

    • @MatheeshaPabasari-kk4ru
      @MatheeshaPabasari-kk4ru 10 месяцев назад

      ඔව් උසත් තිබ්බනම් පරන නිර්වාන් වගේම තමා

  • @NawodyaJayarathna-wy2nv
    @NawodyaJayarathna-wy2nv 10 месяцев назад +3

    අලුත් නිර්වාන්ව බලලා යන්න ආපු අය ඉන්නවද 😅

  • @Skwsamanthi
    @Skwsamanthi 10 месяцев назад +2

    හික්..😂..සිරස මරු ඩ්‍රාමා ඕයි..මේව බලන අපිට ට්‍රැක් බම්..

  • @chathurikadissanayake9147
    @chathurikadissanayake9147 10 месяцев назад +1

    Atthatama aluth nirvange amuthu ලස්සනක් thiyanwa..❤❤

  • @safrasasis2235
    @safrasasis2235 10 месяцев назад +1

    ඇඳෙන් බංකුවට එනවා, බත් එක කනවා , බංකුවෙන් නැගිටිනවා, ආපහු ඇඳට යනවා..😅😅

  • @ANANDALEKAM
    @ANANDALEKAM 10 месяцев назад +5

    දැන්නම් වැඩක් නෑ කතාව ඒත් බලනවා හිටපු නිර්වාන්ව මතකයට අරන්

  • @ShashiThennakoon-bq5bh
    @ShashiThennakoon-bq5bh 10 месяцев назад +3

    අපේ ගමෙත් ඉන්නවා හරියන හරියන කසාදේ කැඩෙන නිර්වාන් වගේ එකෙක්.😅

  • @nimeshshalika995
    @nimeshshalika995 10 месяцев назад +3

    අයිරගෙ නිර්වාන් හුරතල් කිරිල්ලනම් එපා වෙනව. මේක දැන් ඉවර කරන් තියෙන්නෙ. සචිනුයි සෙනේහගෙ චරිතෙයි නැතුව දැන් වැඩක් නැ බලන්නෙ අනර්ගයි දිගැසියි නිසා තාම

  • @thakshilapgamage5831
    @thakshilapgamage5831 10 месяцев назад +3

    අනා ලග හිටිය කාල් ගෙදර ගියා ගියාමයි

  • @Tk2820
    @Tk2820 10 месяцев назад +1

    Apita One Sachinwa Dan Inna Eka Ragapanawa Ape Hithata Danen Na . Sachin Ragapanne Hadawathin Athatamayi Eyage Thana Wena Unta Ganna Ba Appa Aapahu Eyawa Hari Naththam Gevin Abishek E Kollawa Gennako Mekata Ragapanna. Eyage Green Eyes Dekata ❤

  • @PiyumalSandaruwan-dn4pi
    @PiyumalSandaruwan-dn4pi 10 месяцев назад +3

    A kollage වැරැද්දක් ne ..aunata katawa බලන අපිට epa වෙනවා aneee..😂

  • @user-sqhx17k
    @user-sqhx17k 10 месяцев назад +1

    කොහොම තිබ්බ කතාවක්ද දැන් අලුත් සෙට් එකක් ඉන්නෙ😂

  • @kumudukumari
    @kumudukumari 10 месяцев назад +3

    Mona unath aluth nirwan bara gattha abiyoge eya hodai❤ good luck puthe

  • @Jaguwamail
    @Jaguwamail 10 месяцев назад +20

    අලුත් නිර්වාන් අව්ලක් නෑ , මෙයා හොදයි...❤❤🎉

  • @EllizaPerera-gn9uh
    @EllizaPerera-gn9uh 10 месяцев назад +1

    E nirwan hodai..penuma wenas unata charithe ragapama ekai..❤❤best of luck. ❤

  • @chamindalakruwan914
    @chamindalakruwan914 10 месяцев назад +12

    මු අනාගේ මල්ලි කරානමි හරි නිර්වාන්ට ගැලපෙන්නේ නැහැ කතාව ලියපු මෝඩයා අපෙත් ටැක් පන්නනවා😋😥😁

  • @NisanthaPush-upskumara
    @NisanthaPush-upskumara 10 месяцев назад +3

    කතාව බලන එක අප්පිරිය කරන්න එපා

  • @12saku568
    @12saku568 10 месяцев назад +4

    නිර්වාන් මරු ඌ කන එකමනෙ වැඩේ 😁

  • @shanakadilshan5947
    @shanakadilshan5947 10 месяцев назад +1

    ච්ට්ටි ආච්චි දෙන අතාල් ලංකාවේ රජයවත් දේන්නේ නැ😂

  • @shanijayasooriya18
    @shanijayasooriya18 10 месяцев назад +4

    Aluth nirwam 🎉good luck

  • @rajithalakshan5100
    @rajithalakshan5100 10 месяцев назад +2

    කතාවක ප්‍රධාන චරිතෙකට වෙච්ච දෙයක්. දැන් නම් ඇති. ඉවර කරා නම් හරි. අනා තනි ගේමක් ගහනව කතාව ඇදගෙන යන්න. නැත්තම් අනික් චරිත සේරම අව්ල් කරල තියෙන්නෙ.

  • @dilhanichandimadilhani4064
    @dilhanichandimadilhani4064 10 месяцев назад +5

    නිර්වාන් අනුත්තර වෙලා ස්නේහා එක්ක එයිද දාන්නේ නෑ ලංකාවට 😅

  • @rmc3567
    @rmc3567 10 месяцев назад +3

    නිර්වාන් හත් අවුරුද්දකට එහා පණ ගිහින් වගේ ඉන්නෙ

  • @NishadiWarnakulasooriya-rc8gl
    @NishadiWarnakulasooriya-rc8gl 10 месяцев назад +4

    දැන් නිර්වාන් රග පාද්දි හිනා යනවා පරණ කේනාව මතක් වෙනවා 😂

  • @shiranirathnayake3006
    @shiranirathnayake3006 10 месяцев назад +2

    අනේ මේ drama එකත් natara කරන්න කාළය හරි වගේ...මේ නිර්වාණ නම් ගැලපෙන්නේ නෑ....😮😮

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 10 месяцев назад +2

    Me ammage adare pudumai
    ❤❤❤❤❤

  • @chandaniathukorala8350
    @chandaniathukorala8350 10 месяцев назад +7

    මේ කතාව දැන් ඉවර කරනවා නම් හොඳයි නැත්නම් අර අළුත් නිර්වාන් පැංචට දෙයියන්ගෙම පිහිටයි .

  • @sampaththushara4528
    @sampaththushara4528 10 месяцев назад

    අලුත් නිර්වාණ ගැලපෙන්නෙ නෑ මේ කතාවට

  • @anuradharanathunga270
    @anuradharanathunga270 10 месяцев назад +1

    නිර්වාන්ගේ voice තමා අවුල්...

  • @sharmi6955
    @sharmi6955 10 месяцев назад +1

    හිත හැදෙන්න අලුත් නිර්වාන් උසවත් තිබ්බනම්..😏
    දැන් කෙනා පොඩි ලමයෙක් වගේනෙ.