University of Sri Jayewardenepura | කවුරුත් නොදන්න ජ'පුර කතාව | tuteclass

Поделиться
HTML-код
  • Опубликовано: 4 ноя 2024

Комментарии • 2

  • @barneycasting8331
    @barneycasting8331 4 месяца назад +3

    මාගේ ප්‍රථම උපාධිය ලබා ගත් උසස් අධ්‍යාපන ආයතනය! අද ලංකාවෙන් පිට විශ්ව විද්‍යාලයක උගන්වනවා. ඇත්තටම ලංකාවේ අධ්‍යපනය කියන්නේ කිසිම නිදහසක් නැති ළමයි tuition වලට සල්ලි ගෙවල එකම එක විභාගයක ප්‍රථිපලයක් මත කිහිප දෙනෙක් විතර ප්‍රථම උපාධිය නොමිලේ කරන අධ්‍යාපනයක්. ලංකාවේ තුල ඉන්න කොට හිතුනේ AL වලින් වැඩ්ඩෝ වුණ අපිට තමයි උසස් අධ්‍යපනය හිමි වියයුත් තේ කියල. නමුත් ඇත්තටම ලෝකයේ වෙනත් රටවල එහෙම නැහැ. ලංකාවේ උගතුන් කියන්නේ පංති භේදය ඔලුව උඩ තියාගෙන ඉන්න ගොඩක් කුහක මිනිස්සු ටිකක්. මට මේවා සංසන්ධය කරන්න ලැබුනේ වෙනස් රටක ගිහින් ඉගෙන ගෙන උගන්වන කොට තමයි.

  • @wathsalapiumali9134
    @wathsalapiumali9134 5 месяцев назад

    ❤️❤️❤️❤️❤️❤️