Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
🙏🙏🙏sadu sadu saadu
Oba wahanseta bohoma pin ape hamuduruwane
සාදු සාදු සාදු කේක් කතාවෙන් නිවන් මග කියාදුන් ඔබ වහන්සෙට මාගේනමස්කාරයවෙවා
නිර්වාණය ජය මගුලක්
නබ්බාන පරම සුවයෙන් සුඛිතතර වෙත්වා 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
සාදු සාදු සාදු
තෙරුවන් සරණයි
Oba vahanset nivan maga ath weva sadu sadu sadu
සාදු සාදු සාදු 🙏🙏🙏
🙏🙏🙏
Sadu..sadu..sadu..sadu..sadu..sadu
රහත් උනාම කියන්නේ නැහැ කියන දෙය ත්‍රිපිටකයේ කොහෙද තියෙන්නේ?ඒ කතාව ඇත්තක්ද?බොරුවක් ද?
කියන්නේ නැතුව අදුන ගන්න අනිත් අයට දිවැස් තියෙනවයැ.කියන එක ගැටලුවක් නැ.සිදුහත් කුමරු බුදුවෙලා ඇවිත් පස්වග මහනුන්ට කිව්වා.මිහිදු හාමුදුරුවෝ රහත් කියලා කිව්වෙ නැත්නම් අපි දන්නවද? මිලින්ද ප්‍රශ්නයේ නාගසේන හිමි රහත් කියල කියලා නේ..දැන් රහත් බව ලැබු උත්තමයන් අඩු නිසාත් බොරු කියන්න බැනේ.ඒක නිසා තමන්ගෙ ලාභ සත්කාර නැතිවෙයි කියන බයට දැන් ඉන්න හාමුදුරුවන් ඒම කියන්න හොද නැ කියලා මතයක් වපුරනවා.එතකොට දායකයන්නේ තීරණය කරන්නෙ රහත් ද නැද්ද කියලා.බුදුන් කියල තියෙනවා ලාභ පුයෝජන අපේක්ෂාවෙන් මාර්ගඵල පුකාශ නොකල යුතුයි කියලනම් කෝමත් කියන්න එප කියලා නැ
මම හරියටම දන්නෙ නැ . නමූත් මම හිතන්නේ ඕන කෙනෙකුට බොරුවට උනත් මම රහත් කියලා ප්‍රකාශ කිරීම වැලැක්වීමට සදහා තමන් ලබා ගත් දේ තමන් ලග තබා ගැනීම සුදුසු බව සිතා විය හැකියි ..🤔 ධර්මයේ / අතීතයේ නම් ඒක තම තමන්ගේ කැමැත්ත බවයි පෙනෙන්නේ..කැමති අය අවශ්‍ය අවස්ථාවේදී ප්‍රකාශ කර ඇත ..🙏