Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඇයි වතුරට ගොඩ බැස්සේ නැත්තේ | Why didn’t it land on water?ruclips.net/video/ygfDbbdUF6Q/видео.html
සුපිරි මල්ලි අපිට ආඩම්බරයි ඔයා ගැන මොකද අපි දන්න භාෂාවෙන් අපේ රටේ ගුවන් යානා ඉංජිනේරු වරයෙක් නිසා ආදරෙයි බුදු සරණයි ❤️
ඔය ඔතතරම් එන්ජින් ගිනිගක්ත ගුවන්යානා බාන්නෙ අමාරුවෙන්හරි මෙක විතරන් මොකද වුනෙ කොන්කීට් තාප්ප දානවද එයාර් පොට්වල ගුවන් පතයක අවසාකයෙ මෙවගෙවෙන්න පුලුවන් කියලාහිතුනෙනැද්ද කෙසෙල් කොටුවක්නෙ තියෙන්නඔනා
ඉන්ජිනේරුවෙක් විදියට ඒ සිද්ධීන් සාර්තක පැහැදිලි කිරීම් දෙන එක හරිම වටිනව මිනිස්සුන්ට හරිම අවබෝදය දෙන්න ඔයා ගත්ත උත්සාහය බොහොම වටිනව
👍හරිම හොදට explane කලා ගුවන් යානා ගැන කිසිම දෙයක් දන්නෙ නැති මටත් හොදට තේරුනා ඔබ කියන දේවල්. හරියට හරි thank you so much පුතා
මෙ ගුවන්නියමුවා අදක්ෂ කෙනෙක් ලාමකයි බයවෙලා
හොද පැහැදිලි කිරීමක්..ඇත්තටම අපිට හරි ආඩමිබරයි ඔයා ගැන..ස්තුති
වැඩක් නැති ගොඩක් චැනල් වලින් වැඩක් ඇති චැනල් එකක් කරන වැඩ්ඩෙක් ඔයා❤
මගේ රටේ ගොඩක් දක්ෂයො ඉන්නවා, අහම්බෙන් දැකපු වීඩ්යෝ එකක් , මව් භාෂාවෙන් ඉදිරිපත් කිරීම හා තේරුම් ගැනීමට පහසු අකාරයෙන් පැහැදිලි කිරීම ගැන ස්තූතියි❤ මම සවුදි , ප්ලයිට් එකේ යන්න පුදුම බයකින් හිටපු සහ නැවතත් එම බය වැඩිවුනු කෙනෙක් මම😢
මේකට හේතුව බොහොම සංකීර්ණයි ඇත්ත වශයෙන්මඔබගේ මනා පැහැදිලි කිරීම ඉතාමත්ම වැදගත් අපිට ගොඩක් දුරට ඔබ හරි 😥
ගොඩාක්ම ස්තුතියී සහෝදර යා පැහැදිලිව ආපීව දැනුවත් කලාට ඔබ අපේ රටේ වීරයේක් අපගේ උත්තමාචාරය හදවතින්ම සුභ පතනවා
බොහොම ස්තුතියි , වචන තිකත් මට වටිනවා.
Runway hera grass patch ekaka land karanna thibune nedda
සුපිරි මල්ලි අපිට ආඩම්බරයි ඔයා ගැන මොකද අපි දන්න භාෂාවෙන් අපේ රටේ ගුවන් යානා ඉංජිනේරු වරයෙක් නිසා ආදරෙයි god bless you😍😍😍
හරිම පැහැදිලියි. ඇත්තටම මමත් SRI LANKAN AIR LINES වසර කිහිපයක් වැඩ කල කෙනෙක්. මගේ Department එක වුණේ Inflight & Flight Operation. ගුවන් යානයේ ඉංජිනේරු අංශය ගැන ඒනිසාම දැනුමක් නැහැනෙ. ඉතින් සුලුවෙන් හෝ ඔබෙන් ඉගෙන ගන්න ලැබෙනවා. ගොඩක් සතුටුයි. ඔබ අපේ රටට ගෞරවයක් වගේම අභිමානයක් ගේන්වා. සුබ සුව වාසනවන්ත අලුත් අවුරුද්දක් වේවා !! 🎉🎉🎉🎉 තෙරුවන් සරණයි !!
තෙරුවන් සරණයි!පුතාට, හරිම වටිනා පැහැදිලි කිරීමක්.ආඩම්බරයි පුතේ ඔබ ගැන.ඔබට තව තවත් වැඩිදුර ඉගැනීමට ශක්තිය ධෛර්යය වාසනාව උදා වේවා!.❤❤❤❤❤
ගොඩක් අය comments වල කියල තියෙනවා sea landing ගියේ නැත්තේ මොකද කියලා. කුඩා ගුවන්යානයකට ඒක හරි ගියාට මෙවැනි මදයම ප්‍රමාණයේ යානයකට එකේ අවදානම වැඩි. belly landing එකකට වඩා sea landing වල risk එක වැඩි කියල කියන්නේ. මෙතැනදී pilot ලා එක වරක් land කරන්න ට්‍රය් කරලා landing gear වැඩ කලේ නැති නිසා ආපහු වටයක් ගිහින් තමා එන්නේ. එවරත් landing gear වැඩ කරන්නේ නැහැ. අපහු වටයක් ගිහින් එන්න ස්පීඩ් වැඩි කරන්න උනු නිසා belly landing කරන්නේ නොර්මල් ස්පීඩ් එකට වඩා ගොඩක් වැඩි වේගෙන්. ෆ්ලැප් ඕපන් කරන්නේ නතුව ඇත්තේ වටයක් ගිහින් එන නිසා. landing gear මැනුවලි ඕපන් කරන්න හැදුවත් සාර්ථක වෙලා නැහැ. electrical හරි software failure වෙන්න පුළුවන් බොහෝ විට. transponders අනතුව වෙන්න කලින් fail වෙලා තියෙන එකත් එහෙම හිතන්න එක හේතුවක්. කුරුල්ලෝ නිසා landing gear 3 ම වැඩ කලේ නැති වීම ටිකක් වෙන්න අමාරු දෙයක්. engine 2 ම එකවර fail වෙන්නෙත් ඉතා කලාතුරකින් මෙවැනි අවස්තාවක pilots ලට කරන්න පුළුවන් දේ සීමිතය්. මට නම් හිතෙන්නේ එයාල උපරිමේ කළා.
ගුවන් තොටුපලවල් වල හදිසි අවස්තාවන්ට ගත හැකි ලෙස නොගැඹුරු ජල තටාග ඇති කල යුතුයි.මෙවැනි අවස්තාවල ජලය මතු පිටට ගුවන් යානය ගොඩ බසින ලෙස සැකසිය හැකියි.. එන්ජින් වල ගින්නකදි සවයංක්‍රියව ගිනි නිවන උපකරන ක්‍රියා කරවන ලෙස සැකසිය හැකියි.සියළු වගකීම් ගුවන් නියමුවාටත් දෙවියන්ටත් දෙන එක වැරදියි. මේ තාක්ශන යුගයක්..❤
මහදැනමුත්තා 😂
හරි අපි හදන්නම් 👍
❤අහමිබෙන් පුතේ දැක්කෙ ❤ ඔයා රටට සමිපතක් ❤ තව ලස්සන ඒව දාන්න පුතේ
ඔබතුමන් ගේ දැනුම බෙදාගැනීමට බෙහෙවින් ස්තූතියි❤❤
ඔයාගේ පැහැදිලි කිරීම ඉතාම හොඳයි. වෙච්ච දේ ගැන දුකයි ඒ ගැන හිඳ තොරතුරු ලබාදීමට ඔයාට ගොඩාක් ස්තූතියි ❤
තේරෙන සිංහලෙන් කියා දීම ගැන ගොඩක් ස්තුතියි..
Thank u so much පුතා ගුවන්යානා ගැන කිසි දෙයක් මම දන්නේ නැති වුනාට ඔබඉතා පැහැදිලි ව විස්තර කල නිසා ඔින කමින් අහගත්තා .සතුටුයි ඔබට ජය
Was expecting for this video. Well explained!
Thank you very much 🙂✈️
අද උදේ තමා අයියගෙ කලුපෙට්ටිය video එක suggest උනෙ මට මට ඊට කලින් අයියගෙ videos හම්බෙලා තිබුනෙ නෑ😁ඒ video එක ඉවර වෙන්න කලින්ම අයියව subscribe කරලා channel එකෙ videos 10කට එහා බැලුවා Engine එක ගැන contrail එක ගැන lift කරන විදිහ ගොඩක් ඒවා දැනගත්තා🙂❤️මාරම පැහැදිලි විදිහට සරලව අයියා හැමදෙයක්ම විස්තර කරනවා මටනම් මාර intersting දැන් අයියාගෙ explanation බලන්න.චරිතෙ අතිනුත් හරිම හොඳ පුද්ගලයෙක් මං බලපු video සෙට් එකේම අයියගෙ qualities ගොඩක් දැක්කා ඇත්තටම අයියා මරුGood Luck❤️
බොහොම ස්තුතියි, ඔයාගෙ වචන තික මාරම වටිනවා, විඩියෝ idea තියෙනවනම් කියන්න.
දක්ෂ දරුවො අපෙ ලෝකෙ රටවල් වලට සේවය කරනවා දේව ආශිර්වාදය ලැබේවා පුතා
එකෙන්ම වැඩ්ඩෙක් ඔයානම් පැහැදිලි කිරීම ගොඩාක් වටිනවා ස්තූතියි ඔයාට ජේසු පිහිටයි ❤❤❤❤
Ane harima නිහතමානීව පැහැදිලි kala hoda පුතෙක් jesu පිහිටායි බුදු සරණයි පුතේ ❤❤❤
ඇත්තටම ❤
ඔයානම් අපේ රටට ලොකු ආඩම්බරයක් පුතා❤ ආදරෙයි පුතේ
ලංකාවේ මනුස්සයෙක් හැටියට මාර ආඩම්බර හැඟීමක් තියන්නේ ඔබ ගේ අධ්‍යාපන සුදුසු කම් අත්දැකීම් ගැන ජේසු පිහිටයි සහෝදරයා ❤🎉
කොතරම් උගත් උනත් අන් අයට පැහැදිලි කරල දෙන්න බැරි අය අතරේ ඔබගේ පැහැදිලි කිරීම් අගයමි..සිවිල් කරද්දීත් මට මේ විධියේ ගුරුවරුන් මුණ ගැසුනා නම් කියල සිතුණා❤
වචනෙත් මට වටිනවා, බොහොම ස්තුතියි .🙂✈️❤️
කුරුල්ලන් නම් ඇත්තටම ගොඩක් ඉන්නවා අයියා.මම ඉන්නේ muan වල තමයි.එයාපෝට් එකට 15km දුරින්.අපි වැඩකරන තැනින් තමයි ගොඩක් වෙලාවට ගුවන්යානා ගමන් කරන්නේ.මාරම කුරුල්ලන් ගොඩක් පියාබනවා ගුවන්යානා ගමන් කරන පැත්තට.සාමාන්‍යයෙන් වෙලාවට 1000ක විතර රෑන් කුරුල්ලන් පියාබනවා..මම දැකලා තියෙනවා.ඊයේ උදේත් ඒ විදිහටම කුරුල්ලන් රෑන් පියාබගෙන ගියා මම දැක්කා..සාමාන්‍යයෙන් උදේයි හවසයි තමයි කුරුල්ලන් පියාබන්නේ ඔය කියන තැනින් .මම දැකපු දේ තමයි කීවේ අයියේ
ඔයා ගැන දැන ගත්තේ මේ විඩියෝ එක නිසා ...හොද පැහැදිලි කිරිමක් .....ඔයා සුපිරි වැඩ්ඩෙක් ...🎉🎉🎉🎉🎉🎉තෙරුවන් සරණයි ....
සිදුවූ අනතුරු ගැන ඉතාම කණගාටුයි, ඔබේ පැහැදිලි කිරීම හරිම අගෙයි සහෝදරයා 🎉
මේක සුපිරි වැඩක් අයියේ දිගටම කරගෙන යමූ ❤️🔥🔥
ඇත්තටම හරිම පැහැදිලියි පුතා ඔයා ගුරැවරයෙක් වුනානම් කියලා වැඩක් නැහැ තෙරුවන් සරණයි (කුවෙට් මම )
ඉතාමත් හොඳ යි පුතා ගේ පැහැදිලි කිරීම. ගුවන් යානා ගැන කරුණු කිහිපයක් ම තේරුම් ගැනීමට මට හැකි වුනා. බුදුසරණයි පුතාට.
ආඩම්බරයි අපේ කොල්ලෙක් හොද පැහැදිලි කිරීමක් ස්තුතියි
බුදු සරණයි මල්ලියෝ ඔයාට හරිම හොද පැහැදිලි කිරිමක් ඹයාට ඳළදා සමිදු පිහිටයි.
අත්දැකීම් එක්ක ලස්සනට පැහැදිලි කලා. බොහොම ස්තූතිය. ජයවේවා❤
බොහොම පැහැදිලි තේරුම් කරදීමක්.....බොහොම ස්තුතියි ...ජයම වේවා
Very sad news deepest sympathys god bless you amen ❤️🙏✝️👏👏🇬🇧🇬🇧
මටත් ලොකු උනන්දුවක් තියෙනවා ගුවන් යානා තාක්ෂණය පිළිබඳව මමත් බැලුවා flight radar's වල play කර බැලුවා,දැක්කා ඔය gap එක නමුත් ඒ ඇයි කියනදේ දැනන් හිටියේ නෑ.මේ video එක බැලුවාම මටත් ලොකු අවබෝධයක් ආවා.ස්තූතියි ඔබට
ගොඩක් ස්තුතිය සහෝදරයා මේ වගෙ දෙයක් සුපිරි යටම පැහැදිලි කලාට අපිට.දැන් ටිකක් හිත බයයි ෆලයිට් එකක යන්න .🙏ඒත් යන්න ම වෙනව දවසක.මම ඕමාන් .🙏තෙරැවන් සරනයි සහෝදරයා .ඔබට ජයවේවා .
සුපිරි video එකක් .. අනේ කවදාවත් මෙවැනි විපතක් සිදු නොවේ වා 😢😢😢😢
හරිම සතුටුයි අයියගෙ channel එක ගෙන. ඉස්සර ඉදන්ම followe කරන් හිටිය. මන් හිතන්නේ මේක වෙන්න ඇති ඉක්මනින්ම 100k + උන video එක. මේවගේ daily updates දිගටම කරගෙන යමු. 🎉🎉🎉
ඔබට ගොඩක් ස්තුතියි මෙවැනි විස්තර අපට දැන ගැනීම සඳහා ඉදිරිපත් කළ එක ගැන.
Good Content Brother ♥️ Investigation eke report eka eliyata awamath video ekak danna
අනිවාර්යයෙන්
,,අපිටත් ආපු ගැටලුව තමා ඇයි රෝද එලියට ආවෙ නැත්තෙ කියලා..හොදටම පැහැදිළි කලා.tks.
හොද පැහැදිලිකිරීමක් මල්ලි ඇත්තටම යම් අවබෝධයක් ලබාගන්න පුළුවන් උනා මේ ගුවන් අනතුර ගැන. ❤
සුපිරි මල්ලි දැනුවත් කරාට බොහොම ස්තුතියි ❤❤❤❤
බොහෝම ස්තුතියි මල්ලි ජය වේවා බුදු සරනයි 🙏🙏💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
බොහොම ස්තුතියි 🙂✈️❤️
runaway එක ලගින්ම තිබුන enhanced concrete wall එකේ වැදුන හින්ද තමයි plane එක දෙකට තුනට කැඩිලා ලොකු explosion එකක් උනේ කියල හිතෙන්නේ. Photos වලත් ඒ concrete එක තියනවා.නැත්තන් Belly Landing එක complete උනා නං plane එකට ලොකු damage උනත් ගොඩක් අය බේරෙන්න තිබුනා.
හොද පැහැදිලි කීරිමක් වීඩියෝව බැලුවම තේරුම් ගන්න පුළුවන් ❤
ඔයානං ලංකාවට ආඩ්ම්බරයි ❤
බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා බොහෝම පැහැදිලි ලෙස සරලව පහදා දෙනවාට තවත් ශ්‍රී ලාංකික දරුවන් මේ විෂයට නැඹුරු විය හැකි මෙවැනි වීඩියෝ හරහා නැවතත් ස්තූතියි
අනතුර ගැනනම් හරිම කම්පාවෙනවා.ඒත්❤️❤️❤️Supiriyak oya.සුබපැතුම් අනාගතේට
බොහොම ස්තූතියි ඔබට දැනුවත් කිරීම පිළිබඳව..තව දෙයක් දැනගන්න තියෙනවා. කුරුලු ප්‍රහාරයක් කියන්නේ මොකක්ද? ඒ වගේ දෙයකින් මේ තරම් බලපෑමක් කරන්න පුළුවන්ද?එහෙම දේවල් නොවෙන්න පිළියම් නැද්ද?
බෙහෙවින් ස්තුති...බොහොමයක් කරුණු දැන ගත්තා ඔබේ වීඩියෝවෙන්...❤❤
Landing gears වැඩ කරා නම් අනතුරක් නොවී නවත්තගන්න තිබුනද? මොකද සමහර cmnts තිබුන plane එක runway එකේ මැද හරියෙදිලු land කරන්න පටන් ගත්තෙ.
Thank you bro...👍Suggestion : Toy plane එකක් ඔයා ගාව තියාගෙන පැහැදිලි කරානම් තවත් ලස්සනයි වැඩේ...Anyway keep up your good work...👍
අනතුරෙන් මියගිය හැමෝටම නිවන් සැප ලැබේවා!
Ha
ස්තූතියි ඔබට ඒ වගේම ආඩම්බරයි ඔබ ගැන තෙරුවන් සරණයි
Proud of you as a Sri Lankan about your knowledge. Sri lankans are always infront about their knowledge than others . Great & clear expanation. Thanks alot dear brother.
Thank you very much 🙂✈️❤️ words means a lot
ආඩම්බරයි සහෝදරයා ලාංකිකයෙක් විදිහට.....❤
බොහොම ස්තූතියි ඔබට .. 🌹
කෙනෙකුට දෙයක් අවංකවම බෙදාදීමේ උවමනාව හදවතින්ම තියෙන බව. දෙයක් අවංකවම බෙදාදීමේ උවමනාව හදවතින්ම තියෙන බව පේනවා. ඒක නිසා තමයි මෙච්චර සාධාරණයක් කරන්න ඉගැන්වීම්වලට. ,,,සතුටුයි ආඩම්බරයි ජයවේවා🎉🎉. 🎉🎉
Landing gear නැත්නම් flight eka තවත් slow වෙන්න ඕනේ පොඩ්ඩක් හරි මොකද ඝර්ෂණය තවත් වැඩි ..මම හිතන විද්‍ධි යට නියමුවා flight එක SLOW කරන්න මුකුත් කරලා නැ වගෙයි Runway එක මුලින්ම flight eka land කලා කියන එක් සැකයක් තිබෙනවා ..
සුපිරි විඩියෝ එකක්.සුදුසුම කෙනෙකුගෙන් හරිම විස්තරය දැනගත්තා❤❤🇮🇱🙏
බොහොම හොද විස්තර කිරීමක්. මාත් හරි කැමැත්තෙන් මේ වැඩසටහන බලන්නේ. බොහොම ස්තුතියි.
@@TheAeroTechnicianමල්ලි මට තියන ලොකු ප්‍රශ්නයක්, ලෑන්ඩ් කරන්න ප්‍රශ්නයක් ආවම මුහුදට ලෑන්ඩ් කරන්න බැරිද? ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්නකො❤
මට තියෙන ප්‍රශ්න.ඇයි runway එක මැද්දෙන් land කරේ.bird strike එකක් ආවම hydrolic problem එකක් එනවද.pilot ට experice ඇතිද..අනික කවදාවත් runway end ඒකක concreet වලින් තාප්ප හදන්නැ.🥲
Keep up the good work! Thank you for sharing your knowledge!
You’re very nice and humble. Mostly, very calm. I really appreciate these qualities as a human.
ඔබගේ පැහැදිලි කිරිම නියමයි ❤
ගැම්මක් අයියේ අසවෙන් අහන් හිටියා❤🌍
සත්‍ය වශයෙන්ම සීදුවු දේ කුමක් වුවත් ඔබගේ පැහැදිලි කිරීම ඉතා වැදගත් .ඔබට බෙහෙවින් තුති පුතා.
නියමයි අයියා.අපිට ගොඩාක් අඩම්බරයි
සුපිරි මචං.. හොද පැහැදිලි කිරිමක්....
Hoda පැහැදිලි කිරීමක්.. ස්තුතියි 🙏
ජේසු පිහිටයි පුතා හොඳ පැහැදිලි කිරීමක්
ආදරනීය මිතුරා, සිංහල පුතෙක් ලස්සනට භාෂාව හසුරවන උගතෙක්.
පට්ට බන් ❤ ඔයාට ජය🎉🎉
බොහොම ස්තුතියි
Bn kiyanna epa bn....me inggineer kenek...lasi nh.....math oya..ththweta anna .....kattak kana gaman...
@RashminaAkashඇයි ඔයා ඉන්ජිනියර් කෙනෙක් උනාම ඔයාටත් සර්" කියන්න ඕන ද🤣. උඩ එකා පට්ට බන්" කියල ❤ ඉමෝජි එකකුත් දාල තියෙන්නෙ ආදරේට. මොනා ඉගන ගත්තත් වැඩක් නෑ මල්ලි නිහත මානී වෙයන් බන්"❤
බොහොමත් ස්තූතී මේ video එක දකිද්දී මටත් හිතුන කුරුල්ල වැදුනෙ එක එන්ජිමක නම් අනිත් එන්ජිම වැඩනෙ ඇයි ලෑන්ඩින් ගියර් වැඩ නොකරේ හදිසි ගොඩ බෑමකට ආවනං මැනුවල් දාන්න පුලුවන් කියලත් අහල තිබ්බ..රෝද අවේ නෑ කියල පයිලට් ල දන්නවනං මුහුදට අරං යන්න තිබ්බ. බොහොමත් ස්තූතී .
Thank you very much for the comment
ගොඩක් අය එහෙම හිතුවට belly landing safe කියල උගන්වන්නේ sea landing වලට වඩා. මොකද වතුරේදී ඝර්ෂණය ගොඩක් අඩු නිසා pilots ලට කොහොමත් බැහැ කොන්ට්‍රෝල් කරගන්න. කුඩා යානාවක් එක්ක මේක සසදන්න බැහැ අනිත් එක වතුරේ ගිලුනොත් ලොකු ප්‍රමානයක් ගිලිලා මැරෙනවා. rescue team වලට ගොඩබිම ඉඳල එන්නත් යම් වෙලාවක් යනවා. thrust reverser වැඩ කරන්නෙත් නැහැ වතුරේ. plane එකේ body එක හදල තියෙන්නේ belly landing compatible විදියට. අර concrete structure එක තිබුනේ නැත්නම් සහ thrust reverser හරියට වැඩ කළා නම් අනතුර ගොඩක් අඩු වෙනවා
නියමයි මල්ලි පැහැදිලි කිරීම නම් ❤❤
අයියෙ cockpit එකක් ඇතුල Explain කරල video එකක් ගේනන්කො Boing vs Airbus cockpit වල වෙනසAnyways අදත් වීඩියෝ එක 100% 🎉🎉
❤❤❤❤❤❤❤ සුපිරි ඔයා 🎉🎉🎉
හරි ප්‍රයෝජනවත් කතාබහක්. ලංකාවේ අපේ කෙනෙක්ගෙ හරි ආඩම්බර පැහැදිලිකිරීමක්.
හුඟක් මගෙ කතා කරන විලාසයට එක එක එවා කියන comments අතරේ මේ comment මාර සතුටක් ගෙනාවා බොහොම ස්තුතියි මහත්මයා.
I'm also having the same questions will wait and see for the official report thank you for the vid
The interim report should be out soon
pilot cockpit එකට CCTV හයි කරා නම් ගොඩක් ප්‍රශ්න වලට හේතු හොයාගන්න පුළුවන්. අනතුරක් උනාට පස්සේ සාක්ෂි හොයන්න අමාරුවකුත් නැ. ඒවාට වියදම් යන්නෙත් නැ. ගොඩබිමේ යන හැම පොදු සේවා වහනයකම දැන් CCTV හයි කරලා තියෙනවා අයි තවමත් airplane වලට CCTV යොදා ගන්නේ නැත්තේ...?
ස්තුතියි පුතා .තෙරුවන්සරණයි .
Muan airport එකේ මේ ධාවන පථය දිග මදි කියලා මටනම් හිතන්නේ ???තව ටිකක් දුර තිබුනා නම් මේ අනතුර වෙන්නේ නෑ නේද ??😮😮
❤ටැන්කියු සර් ඔබ අපේ මව්බිමට සම්පතක් ඔබගෙ..වටිනා අදහස් වලට..ගොඩාක් ගරු කරනවා ❤❤❤❤
සර් කියන්න ඔනේ නැහැ මමත් ඔයා වගෙ කෙනෙක්, බොහොම ස්තුතියි 🙂✈️❤️
@@TheAeroTechnicianProud of you 👏 & Respect 💪💪💪
සුභ පැතුම් ඔයාට තෙරුවන් සරණයි
Runaway eka langa concrete kanu thiyanawada?
Great explanation 🔥❤Ayye oyage me video eken danne nathi godak dewal danaganna puluwan una...Thank you❤❤
Thank you very much 🙂✈️❤️
හොද පැහැදිලි කිරිමක් ✈ plan එකට නැගලා fly කරනකොටනම් හිතට බයක් එන්නේ නැහැ ඒත් මෙි වගේ දෙයක් දකිනකොටනම් හරි බයක් හිතට එනවාස්තුතියි .
ඔබ තුමාට තව ඉදිරියට යන්න පුඑවනි තේරැවන් සරනයි
Don't know anything about aircrafts but your explanation is very clear understand what was happened. Thank you so much.✈️✈️✈️🛩🛩🛩💥
Excellent clarification.good luck.Bs..
නියමයි .පැහැදිලි කිරිම ❤❤
පැහැදිලි කිරීම සුපිරි ❤❤❤❤ මට තියෙන ගැටලුව තමා කුරුල්ලෙකුගෙන් අනතුරක් වෙනන්න පුළුවන් ද? ඒ ව්දියට plight එකක් හදයිද ?
පුලුවන් ඕන තරම් වෙලා තියේ මන් හිතන්නේ
පුදුම ගැම්මක් ආවේ අපේ කොල්ලෙක්ගේ කටහඩයි ඒත් දැනුම යහපුවම ආඩම්බරයි සහෝදරා ලෝකෙ කොහේ හිටියත්😊
Great explain bro❤
Thank you so much putha godak nodanna dewal danagaththa god bless you
ස්තූතියි ඔයාට 💙💙💙
ඇයි වතුරට ගොඩ බැස්සේ නැත්තේ | Why didn’t it land on water?
ruclips.net/video/ygfDbbdUF6Q/видео.html
සුපිරි මල්ලි අපිට ආඩම්බරයි ඔයා ගැන මොකද අපි දන්න භාෂාවෙන් අපේ රටේ ගුවන් යානා ඉංජිනේරු වරයෙක් නිසා ආදරෙයි බුදු සරණයි ❤️
ඔය ඔතතරම් එන්ජින් ගිනිගක්ත ගුවන්යානා බාන්නෙ අමාරුවෙන්හරි මෙක විතරන් මොකද වුනෙ කොන්කීට් තාප්ප දානවද එයාර් පොට්වල ගුවන් පතයක අවසාකයෙ මෙවගෙවෙන්න පුලුවන් කියලාහිතුනෙනැද්ද කෙසෙල් කොටුවක්නෙ තියෙන්නඔනා
ඉන්ජිනේරුවෙක් විදියට ඒ සිද්ධීන් සාර්තක පැහැදිලි කිරීම් දෙන එක හරිම වටිනව මිනිස්සුන්ට හරිම අවබෝදය දෙන්න ඔයා ගත්ත උත්සාහය බොහොම වටිනව
👍හරිම හොදට explane කලා ගුවන් යානා ගැන කිසිම දෙයක් දන්නෙ නැති මටත් හොදට තේරුනා ඔබ කියන දේවල්. හරියට හරි thank you so much පුතා
මෙ ගුවන්නියමුවා අදක්ෂ කෙනෙක් ලාමකයි බයවෙලා
හොද පැහැදිලි කිරීමක්..ඇත්තටම අපිට හරි ආඩමිබරයි ඔයා ගැන..ස්තුති
වැඩක් නැති ගොඩක් චැනල් වලින් වැඩක් ඇති චැනල් එකක් කරන වැඩ්ඩෙක් ඔයා❤
මගේ රටේ ගොඩක් දක්ෂයො ඉන්නවා, අහම්බෙන් දැකපු වීඩ්යෝ එකක් , මව් භාෂාවෙන් ඉදිරිපත් කිරීම හා තේරුම් ගැනීමට පහසු අකාරයෙන් පැහැදිලි කිරීම ගැන ස්තූතියි❤ මම සවුදි , ප්ලයිට් එකේ යන්න පුදුම බයකින් හිටපු සහ නැවතත් එම බය වැඩිවුනු කෙනෙක් මම😢
මේකට හේතුව බොහොම සංකීර්ණයි ඇත්ත වශයෙන්ම
ඔබගේ මනා පැහැදිලි කිරීම ඉතාමත්ම වැදගත් අපිට ගොඩක් දුරට ඔබ හරි 😥
ගොඩාක්ම ස්තුතියී සහෝදර යා පැහැදිලිව ආපීව දැනුවත් කලාට ඔබ අපේ රටේ වීරයේක් අපගේ උත්තමාචාරය හදවතින්ම සුභ පතනවා
බොහොම ස්තුතියි , වචන තිකත් මට වටිනවා.
Runway hera grass patch ekaka land karanna thibune nedda
සුපිරි මල්ලි අපිට ආඩම්බරයි ඔයා ගැන මොකද අපි දන්න භාෂාවෙන් අපේ රටේ ගුවන් යානා ඉංජිනේරු වරයෙක් නිසා ආදරෙයි god bless you😍😍😍
හරිම පැහැදිලියි. ඇත්තටම මමත් SRI LANKAN AIR LINES වසර කිහිපයක් වැඩ කල කෙනෙක්. මගේ Department එක වුණේ Inflight & Flight Operation. ගුවන් යානයේ ඉංජිනේරු අංශය ගැන ඒනිසාම දැනුමක් නැහැනෙ. ඉතින් සුලුවෙන් හෝ ඔබෙන් ඉගෙන ගන්න ලැබෙනවා. ගොඩක් සතුටුයි. ඔබ අපේ රටට ගෞරවයක් වගේම අභිමානයක් ගේන්වා. සුබ සුව වාසනවන්ත අලුත් අවුරුද්දක් වේවා !! 🎉🎉🎉🎉 තෙරුවන් සරණයි !!
තෙරුවන් සරණයි!පුතාට, හරිම වටිනා පැහැදිලි කිරීමක්.ආඩම්බරයි පුතේ ඔබ ගැන.ඔබට තව තවත් වැඩිදුර ඉගැනීමට ශක්තිය ධෛර්යය වාසනාව උදා වේවා!.❤❤❤❤❤
ගොඩක් අය comments වල කියල තියෙනවා sea landing ගියේ නැත්තේ මොකද කියලා. කුඩා ගුවන්යානයකට ඒක හරි ගියාට මෙවැනි මදයම ප්‍රමාණයේ යානයකට එකේ අවදානම වැඩි. belly landing එකකට වඩා sea landing වල risk එක වැඩි කියල කියන්නේ. මෙතැනදී pilot ලා එක වරක් land කරන්න ට්‍රය් කරලා landing gear වැඩ කලේ නැති නිසා ආපහු වටයක් ගිහින් තමා එන්නේ. එවරත් landing gear වැඩ කරන්නේ නැහැ. අපහු වටයක් ගිහින් එන්න ස්පීඩ් වැඩි කරන්න උනු නිසා belly landing කරන්නේ නොර්මල් ස්පීඩ් එකට වඩා ගොඩක් වැඩි වේගෙන්. ෆ්ලැප් ඕපන් කරන්නේ නතුව ඇත්තේ වටයක් ගිහින් එන නිසා. landing gear මැනුවලි ඕපන් කරන්න හැදුවත් සාර්ථක වෙලා නැහැ. electrical හරි software failure වෙන්න පුළුවන් බොහෝ විට. transponders අනතුව වෙන්න කලින් fail වෙලා තියෙන එකත් එහෙම හිතන්න එක හේතුවක්. කුරුල්ලෝ නිසා landing gear 3 ම වැඩ කලේ නැති වීම ටිකක් වෙන්න අමාරු දෙයක්. engine 2 ම එකවර fail වෙන්නෙත් ඉතා කලාතුරකින් මෙවැනි අවස්තාවක pilots ලට කරන්න පුළුවන් දේ සීමිතය්. මට නම් හිතෙන්නේ එයාල උපරිමේ කළා.
ගුවන් තොටුපලවල් වල හදිසි අවස්තාවන්ට ගත හැකි ලෙස නොගැඹුරු ජල තටාග ඇති කල යුතුයි.මෙවැනි අවස්තාවල ජලය මතු පිටට ගුවන් යානය ගොඩ බසින ලෙස සැකසිය හැකියි.. එන්ජින් වල ගින්නකදි සවයංක්‍රියව ගිනි නිවන උපකරන ක්‍රියා කරවන ලෙස සැකසිය හැකියි.සියළු වගකීම් ගුවන් නියමුවාටත් දෙවියන්ටත් දෙන එක වැරදියි. මේ තාක්ශන යුගයක්..❤
මහදැනමුත්තා 😂
හරි අපි හදන්නම් 👍
❤අහමිබෙන් පුතේ දැක්කෙ ❤ ඔයා රටට සමිපතක් ❤ තව ලස්සන ඒව දාන්න පුතේ
ඔබතුමන් ගේ දැනුම බෙදාගැනීමට බෙහෙවින් ස්තූතියි❤❤
ඔයාගේ පැහැදිලි කිරීම ඉතාම හොඳයි. වෙච්ච දේ ගැන දුකයි ඒ ගැන හිඳ තොරතුරු ලබාදීමට ඔයාට ගොඩාක් ස්තූතියි ❤
තේරෙන සිංහලෙන් කියා දීම ගැන ගොඩක් ස්තුතියි..
Thank u so much පුතා ගුවන්යානා ගැන කිසි දෙයක් මම දන්නේ නැති වුනාට ඔබඉතා පැහැදිලි ව විස්තර කල නිසා ඔින කමින් අහගත්තා .සතුටුයි ඔබට ජය
Was expecting for this video. Well explained!
Thank you very much 🙂✈️
අද උදේ තමා අයියගෙ කලුපෙට්ටිය video එක suggest උනෙ මට
මට ඊට කලින් අයියගෙ videos හම්බෙලා තිබුනෙ නෑ😁
ඒ video එක ඉවර වෙන්න කලින්ම අයියව subscribe කරලා channel එකෙ videos 10කට එහා බැලුවා Engine එක ගැන contrail එක ගැන lift කරන විදිහ ගොඩක් ඒවා දැනගත්තා🙂❤️
මාරම පැහැදිලි විදිහට සරලව අයියා හැමදෙයක්ම විස්තර කරනවා මටනම් මාර intersting දැන් අයියාගෙ explanation බලන්න.
චරිතෙ අතිනුත් හරිම හොඳ පුද්ගලයෙක් මං බලපු video සෙට් එකේම අයියගෙ qualities ගොඩක් දැක්කා
ඇත්තටම අයියා මරු
Good Luck❤️
බොහොම ස්තුතියි, ඔයාගෙ වචන තික මාරම වටිනවා, විඩියෝ idea තියෙනවනම් කියන්න.
දක්ෂ දරුවො අපෙ ලෝකෙ රටවල් වලට සේවය කරනවා දේව ආශිර්වාදය ලැබේවා පුතා
එකෙන්ම වැඩ්ඩෙක් ඔයානම් පැහැදිලි කිරීම ගොඩාක් වටිනවා ස්තූතියි ඔයාට ජේසු පිහිටයි ❤❤❤❤
Ane harima නිහතමානීව පැහැදිලි kala hoda පුතෙක් jesu පිහිටායි බුදු සරණයි පුතේ ❤❤❤
ඇත්තටම ❤
ඔයානම් අපේ රටට ලොකු ආඩම්බරයක් පුතා❤ ආදරෙයි පුතේ
ලංකාවේ මනුස්සයෙක් හැටියට මාර ආඩම්බර හැඟීමක් තියන්නේ ඔබ ගේ අධ්‍යාපන සුදුසු කම් අත්දැකීම් ගැන ජේසු පිහිටයි සහෝදරයා ❤🎉
කොතරම් උගත් උනත් අන් අයට පැහැදිලි කරල දෙන්න බැරි අය අතරේ ඔබගේ පැහැදිලි කිරීම් අගයමි..
සිවිල් කරද්දීත් මට මේ විධියේ ගුරුවරුන් මුණ ගැසුනා නම් කියල සිතුණා❤
වචනෙත් මට වටිනවා, බොහොම ස්තුතියි .🙂✈️❤️
කුරුල්ලන් නම් ඇත්තටම ගොඩක් ඉන්නවා අයියා.මම ඉන්නේ muan වල තමයි.එයාපෝට් එකට 15km දුරින්.අපි වැඩකරන තැනින් තමයි ගොඩක් වෙලාවට ගුවන්යානා ගමන් කරන්නේ.මාරම කුරුල්ලන් ගොඩක් පියාබනවා ගුවන්යානා ගමන් කරන පැත්තට.සාමාන්‍යයෙන් වෙලාවට 1000ක විතර රෑන් කුරුල්ලන් පියාබනවා..මම දැකලා තියෙනවා.ඊයේ උදේත් ඒ විදිහටම කුරුල්ලන් රෑන් පියාබගෙන ගියා මම දැක්කා..සාමාන්‍යයෙන් උදේයි හවසයි තමයි කුරුල්ලන් පියාබන්නේ ඔය කියන තැනින් .මම දැකපු දේ තමයි කීවේ අයියේ
ඔයා ගැන දැන ගත්තේ මේ විඩියෝ එක නිසා ...
හොද පැහැදිලි කිරිමක් .....ඔයා සුපිරි වැඩ්ඩෙක් ...🎉🎉🎉🎉🎉🎉
තෙරුවන් සරණයි ....
සිදුවූ අනතුරු ගැන ඉතාම කණගාටුයි, ඔබේ පැහැදිලි කිරීම හරිම අගෙයි සහෝදරයා 🎉
මේක සුපිරි වැඩක් අයියේ දිගටම කරගෙන යමූ ❤️🔥🔥
ඇත්තටම හරිම පැහැදිලියි පුතා ඔයා ගුරැවරයෙක් වුනානම් කියලා වැඩක් නැහැ තෙරුවන් සරණයි (කුවෙට් මම )
ඉතාමත් හොඳ යි පුතා ගේ පැහැදිලි කිරීම. ගුවන් යානා ගැන කරුණු කිහිපයක් ම තේරුම් ගැනීමට මට හැකි වුනා. බුදුසරණයි පුතාට.
ආඩම්බරයි අපේ කොල්ලෙක් හොද පැහැදිලි කිරීමක් ස්තුතියි
බුදු සරණයි මල්ලියෝ ඔයාට හරිම හොද පැහැදිලි කිරිමක් ඹයාට ඳළදා සමිදු පිහිටයි.
අත්දැකීම් එක්ක ලස්සනට පැහැදිලි කලා. බොහොම ස්තූතිය. ජයවේවා❤
බොහොම පැහැදිලි තේරුම් කරදීමක්.....බොහොම ස්තුතියි ...ජයම වේවා
Very sad news deepest sympathys god bless you amen ❤️🙏✝️👏👏🇬🇧🇬🇧
මටත් ලොකු උනන්දුවක් තියෙනවා ගුවන් යානා තාක්ෂණය පිළිබඳව මමත් බැලුවා flight radar's වල play කර බැලුවා,දැක්කා ඔය gap එක නමුත් ඒ ඇයි කියනදේ දැනන් හිටියේ නෑ.මේ video එක බැලුවාම මටත් ලොකු අවබෝධයක් ආවා.ස්තූතියි ඔබට
ගොඩක් ස්තුතිය සහෝදරයා මේ වගෙ දෙයක් සුපිරි යටම පැහැදිලි කලාට අපිට.දැන් ටිකක් හිත බයයි ෆලයිට් එකක යන්න .🙏ඒත් යන්න ම වෙනව දවසක.මම ඕමාන් .🙏තෙරැවන් සරනයි සහෝදරයා .ඔබට ජයවේවා .
සුපිරි video එකක් .. අනේ කවදාවත් මෙවැනි විපතක් සිදු නොවේ වා 😢😢😢😢
හරිම සතුටුයි අයියගෙ channel එක ගෙන. ඉස්සර ඉදන්ම followe කරන් හිටිය. මන් හිතන්නේ මේක වෙන්න ඇති ඉක්මනින්ම 100k + උන video එක. මේවගේ daily updates දිගටම කරගෙන යමු. 🎉🎉🎉
ඔබට ගොඩක් ස්තුතියි මෙවැනි විස්තර අපට දැන ගැනීම සඳහා ඉදිරිපත් කළ එක ගැන.
Good Content Brother ♥️ Investigation eke report eka eliyata awamath video ekak danna
අනිවාර්යයෙන්
,,අපිටත් ආපු ගැටලුව තමා ඇයි රෝද එලියට ආවෙ නැත්තෙ කියලා..හොදටම පැහැදිළි කලා.tks.
හොද පැහැදිලිකිරීමක් මල්ලි ඇත්තටම යම් අවබෝධයක් ලබාගන්න පුළුවන් උනා මේ ගුවන් අනතුර ගැන. ❤
සුපිරි මල්ලි දැනුවත් කරාට බොහොම ස්තුතියි ❤❤❤❤
බොහෝම ස්තුතියි මල්ලි ජය වේවා බුදු සරනයි 🙏🙏💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
බොහොම ස්තුතියි 🙂✈️❤️
runaway එක ලගින්ම තිබුන enhanced concrete wall එකේ වැදුන හින්ද තමයි plane එක දෙකට තුනට කැඩිලා ලොකු explosion එකක් උනේ කියල හිතෙන්නේ. Photos වලත් ඒ concrete එක තියනවා.නැත්තන් Belly Landing එක complete උනා නං plane එකට ලොකු damage උනත් ගොඩක් අය බේරෙන්න තිබුනා.
හොද පැහැදිලි කීරිමක් වීඩියෝව බැලුවම තේරුම් ගන්න පුළුවන් ❤
ඔයානං ලංකාවට ආඩ්ම්බරයි ❤
බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා බොහෝම පැහැදිලි ලෙස සරලව පහදා දෙනවාට තවත් ශ්‍රී ලාංකික දරුවන් මේ විෂයට නැඹුරු විය හැකි මෙවැනි වීඩියෝ හරහා නැවතත් ස්තූතියි
අනතුර ගැනනම් හරිම කම්පාවෙනවා.ඒත්❤️❤️❤️Supiriyak oya.සුබපැතුම් අනාගතේට
බොහොම ස්තූතියි ඔබට දැනුවත් කිරීම පිළිබඳව..තව දෙයක් දැනගන්න තියෙනවා. කුරුලු ප්‍රහාරයක් කියන්නේ මොකක්ද? ඒ වගේ දෙයකින් මේ තරම් බලපෑමක් කරන්න පුළුවන්ද?එහෙම දේවල් නොවෙන්න පිළියම් නැද්ද?
බෙහෙවින් ස්තුති...
බොහොමයක් කරුණු දැන ගත්තා ඔබේ වීඩියෝවෙන්...
❤❤
Landing gears වැඩ කරා නම් අනතුරක් නොවී නවත්තගන්න තිබුනද? මොකද සමහර cmnts තිබුන plane එක runway එකේ මැද හරියෙදිලු land කරන්න පටන් ගත්තෙ.
Thank you bro...👍Suggestion : Toy plane එකක් ඔයා ගාව තියාගෙන පැහැදිලි කරානම් තවත් ලස්සනයි වැඩේ...Anyway keep up your good work...👍
අනතුරෙන් මියගිය හැමෝටම නිවන් සැප ලැබේවා!
Ha
ස්තූතියි ඔබට ඒ වගේම ආඩම්බරයි ඔබ ගැන තෙරුවන් සරණයි
Proud of you as a Sri Lankan about your knowledge. Sri lankans are always infront about their knowledge than others . Great & clear expanation. Thanks alot dear brother.
Thank you very much 🙂✈️❤️ words means a lot
ආඩම්බරයි සහෝදරයා ලාංකිකයෙක් විදිහට.....❤
බොහොම ස්තූතියි ඔබට .. 🌹
කෙනෙකුට දෙයක් අවංකවම බෙදාදීමේ උවමනාව හදවතින්ම තියෙන බව. දෙයක් අවංකවම බෙදාදීමේ උවමනාව හදවතින්ම තියෙන බව පේනවා. ඒක නිසා තමයි මෙච්චර සාධාරණයක් කරන්න ඉගැන්වීම්වලට. ,,,සතුටුයි ආඩම්බරයි ජයවේවා🎉🎉. 🎉🎉
Landing gear නැත්නම් flight eka තවත් slow වෙන්න ඕනේ පොඩ්ඩක් හරි මොකද ඝර්ෂණය තවත් වැඩි ..
මම හිතන විද්‍ධි යට නියමුවා flight එක SLOW කරන්න මුකුත් කරලා නැ වගෙයි
Runway එක මුලින්ම flight eka land කලා කියන එක් සැකයක් තිබෙනවා ..
සුපිරි විඩියෝ එකක්.සුදුසුම කෙනෙකුගෙන් හරිම විස්තරය දැනගත්තා❤❤🇮🇱🙏
බොහොම හොද විස්තර කිරීමක්. මාත් හරි කැමැත්තෙන් මේ වැඩසටහන බලන්නේ. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි 🙂✈️❤️
@@TheAeroTechnicianමල්ලි මට තියන ලොකු ප්‍රශ්නයක්, ලෑන්ඩ් කරන්න ප්‍රශ්නයක් ආවම මුහුදට ලෑන්ඩ් කරන්න බැරිද? ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්නකො❤
මට තියෙන ප්‍රශ්න.ඇයි runway එක මැද්දෙන් land කරේ.bird strike එකක් ආවම hydrolic problem එකක් එනවද.pilot ට experice ඇතිද..අනික කවදාවත් runway end ඒකක concreet වලින් තාප්ප හදන්නැ.🥲
Keep up the good work! Thank you for sharing your knowledge!
You’re very nice and humble. Mostly, very calm. I really appreciate these qualities as a human.
ඔබගේ පැහැදිලි කිරිම නියමයි ❤
ගැම්මක් අයියේ අසවෙන් අහන් හිටියා❤🌍
Ha
සත්‍ය වශයෙන්ම සීදුවු දේ කුමක් වුවත් ඔබගේ පැහැදිලි කිරීම ඉතා වැදගත් .ඔබට බෙහෙවින් තුති පුතා.
නියමයි අයියා.අපිට ගොඩාක් අඩම්බරයි
සුපිරි මචං.. හොද පැහැදිලි කිරිමක්....
Hoda පැහැදිලි කිරීමක්.. ස්තුතියි 🙏
ජේසු පිහිටයි පුතා හොඳ පැහැදිලි කිරීමක්
ආදරනීය මිතුරා, සිංහල පුතෙක් ලස්සනට භාෂාව හසුරවන උගතෙක්.
පට්ට බන් ❤ ඔයාට ජය🎉🎉
බොහොම ස්තුතියි 🙂✈️❤️
බොහොම ස්තුතියි
Bn kiyanna epa bn....me inggineer kenek...lasi nh.....math oya..ththweta anna .....kattak kana gaman...
@RashminaAkashඇයි ඔයා ඉන්ජිනියර් කෙනෙක් උනාම ඔයාටත් සර්" කියන්න ඕන ද🤣. උඩ එකා පට්ට බන්" කියල ❤ ඉමෝජි එකකුත් දාල තියෙන්නෙ ආදරේට. මොනා ඉගන ගත්තත් වැඩක් නෑ මල්ලි නිහත මානී වෙයන් බන්"❤
බොහොමත් ස්තූතී මේ video එක දකිද්දී මටත් හිතුන කුරුල්ල වැදුනෙ එක එන්ජිමක නම් අනිත් එන්ජිම වැඩනෙ ඇයි ලෑන්ඩින් ගියර් වැඩ නොකරේ හදිසි ගොඩ බෑමකට ආවනං මැනුවල් දාන්න පුලුවන් කියලත් අහල තිබ්බ..රෝද අවේ නෑ කියල පයිලට් ල දන්නවනං මුහුදට අරං යන්න තිබ්බ. බොහොමත් ස්තූතී .
Thank you very much for the comment
ගොඩක් අය එහෙම හිතුවට belly landing safe කියල උගන්වන්නේ sea landing වලට වඩා. මොකද වතුරේදී ඝර්ෂණය ගොඩක් අඩු නිසා pilots ලට කොහොමත් බැහැ කොන්ට්‍රෝල් කරගන්න. කුඩා යානාවක් එක්ක මේක සසදන්න බැහැ අනිත් එක වතුරේ ගිලුනොත් ලොකු ප්‍රමානයක් ගිලිලා මැරෙනවා. rescue team වලට ගොඩබිම ඉඳල එන්නත් යම් වෙලාවක් යනවා. thrust reverser වැඩ කරන්නෙත් නැහැ වතුරේ. plane එකේ body එක හදල තියෙන්නේ belly landing compatible විදියට. අර concrete structure එක තිබුනේ නැත්නම් සහ thrust reverser හරියට වැඩ කළා නම් අනතුර ගොඩක් අඩු වෙනවා
නියමයි මල්ලි පැහැදිලි කිරීම නම් ❤❤
අයියෙ cockpit එකක් ඇතුල Explain කරල video එකක් ගේනන්කො
Boing vs Airbus cockpit වල වෙනස
Anyways අදත් වීඩියෝ එක 100% 🎉🎉
❤❤❤❤❤❤❤ සුපිරි ඔයා 🎉🎉🎉
බොහොම ස්තුතියි
හරි ප්‍රයෝජනවත් කතාබහක්. ලංකාවේ අපේ කෙනෙක්ගෙ හරි ආඩම්බර පැහැදිලිකිරීමක්.
හුඟක් මගෙ කතා කරන විලාසයට එක එක එවා කියන comments අතරේ මේ comment මාර සතුටක් ගෙනාවා බොහොම ස්තුතියි මහත්මයා.
I'm also having the same questions will wait and see for the official report thank you for the vid
The interim report should be out soon
pilot cockpit එකට CCTV හයි කරා නම් ගොඩක් ප්‍රශ්න වලට හේතු හොයාගන්න පුළුවන්. අනතුරක් උනාට පස්සේ සාක්ෂි හොයන්න අමාරුවකුත් නැ. ඒවාට වියදම් යන්නෙත් නැ. ගොඩබිමේ යන හැම පොදු සේවා වහනයකම දැන් CCTV හයි කරලා තියෙනවා අයි තවමත් airplane වලට CCTV යොදා ගන්නේ නැත්තේ...?
ස්තුතියි පුතා .
තෙරුවන්සරණයි .
Muan airport එකේ මේ ධාවන පථය දිග මදි කියලා මටනම් හිතන්නේ ???තව ටිකක් දුර තිබුනා නම් මේ අනතුර වෙන්නේ නෑ නේද ??😮😮
❤ටැන්කියු සර් ඔබ අපේ මව්බිමට සම්පතක් ඔබගෙ..වටිනා අදහස් වලට..ගොඩාක් ගරු කරනවා ❤❤❤❤
සර් කියන්න ඔනේ නැහැ මමත් ඔයා වගෙ කෙනෙක්, බොහොම ස්තුතියි 🙂✈️❤️
@@TheAeroTechnician
Proud of you 👏
& Respect 💪💪💪
සුභ පැතුම් ඔයාට තෙරුවන් සරණයි
Runaway eka langa concrete kanu thiyanawada?
Great explanation 🔥❤Ayye oyage me video eken danne nathi godak dewal danaganna puluwan una...Thank you❤❤
Thank you very much 🙂✈️❤️
හොද පැහැදිලි කිරිමක්
✈ plan එකට නැගලා fly කරනකොටනම් හිතට බයක් එන්නේ නැහැ ඒත් මෙි වගේ දෙයක් දකිනකොටනම් හරි බයක් හිතට එනවා
ස්තුතියි .
ඔබ තුමාට තව ඉදිරියට යන්න පුඑවනි තේරැවන් සරනයි
Don't know anything about aircrafts but your explanation is very clear understand what was happened. Thank you so much.✈️✈️✈️🛩🛩🛩💥
Excellent clarification.good luck.Bs..
නියමයි .පැහැදිලි කිරිම ❤❤
පැහැදිලි කිරීම සුපිරි ❤❤❤❤
මට තියෙන ගැටලුව තමා කුරුල්ලෙකුගෙන් අනතුරක් වෙනන්න පුළුවන් ද? ඒ ව්දියට plight එකක් හදයිද ?