පවක් කලත් පිනක් කලත් විපාක දෙනවා,, එහෙනම් අපිට නිවනක් නැද්ද.. අපි අසරණ වෙලාද.. දැන් මොකද කරන්නේ...

Поделиться
HTML-код
  • Опубликовано: 28 июл 2023
  • #helayeapi #tranding #niwana
    **බලන්ගොඩ පැවැත්වූ සිරි සද්ධර්ම දේශනය**
    පූජ්‍ය සිරි අරිය විමුත්ති ස්වාමීන්වහන්සේ
    ඔබට නැගෙන යම් දහම් ගැටලුවක් වේ නම් comment එකක් ලෙස පල කරන්න.. ඉදිරි වැඩසටහනකදී අරිය උතත්මයන්ගෙන් පිලිතුරු ලබා ගත හැක...

Комментарии • 78

  • @thanujakh7983
    @thanujakh7983 Год назад +22

    පුදුම පිනක් ඔබ සියලු දෙනාට අර්‍යයන් වහන්සේගේ දේශනා එකතු කිරිම පිලිබද මාගේ ගෞරවය , ආර්‍යයන් වහන්සේ ඇතුලු ඔබ සියලු දෙනාටත් සියලු ලෝක සියලු සත්වයින්ටමත් උතුම් අරහත්වය සාක්ෂාත් වේවා !!! 🙏🙏🙏

    • @gunawathimanamperi
      @gunawathimanamperi Год назад

      0

    • @dhammatrust
      @dhammatrust 11 месяцев назад

      පිනක් නෙමේ පූරුවේ පවක් පඩිසන් දෙන්න ඕනේ මේ වගේ ධර්ම විකෘති කරන මීවනපලානේ හොර නඩය ට අහුවෙන්න...😂😂
      පින් කරන්න මිදෙන්න.

    • @thanujakh7983
      @thanujakh7983 11 месяцев назад +1

      @@dhammatrust බාහිරින් බලා මිනිස්සු ගන්නා තීරණ කෙතරම් අඥාණද යන්න ඔවුන් නොදනී, පින කුමක්ද කුසලය කුමක්ද නොදනී,ඔබ කවුරුන් උනත් ඔබට අප්‍රමණව මෛත්‍රි කරමි, සසරින් එතෙර වන්නට ලැබේවායි අදිශ්ටාන කරමි, එයයි ඔබ නිහ්‍රහ කරන අනුබුදු පියානන් දේශනා කරන දහම තුලින් අප දැන දැකගත් මගෙහි සත්‍යය තාවය , පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා !!!

    • @dhammatrust
      @dhammatrust 11 месяцев назад

      @@thanujakh7983 😂😂😂 70 ත් පැනලා සිවුරක් දාගෙන දෙමළ ඩයස්පෝරාවේ සල්ලි වලට බුදු බන විකෘති කරන මීවනපලානේ සිරිසේන චීවරධාරියාට රැවටිලා ඒ බේගල් අහළ නන් නිවන් දකින්න බෑ...
      මෙවැනි හොරුන්ට නොරැවටී සිටි මට හොඳ ගුරු ඇසුරක් ලබන්න.
      බුදුනට, ධර්මයට, සැබෑ රහතන් වහන්සේලාට ගරහා අරිය උපවාද තොග ගණන් කරගෙන කල්පයක් අපායට නියම වි සිටින පාරාජිකා වූ භික්ෂු ප්‍රතිරූපකමිව්නාපළානේ
      මෙවැනි මිසදිටු වන්ගෙන්.💯💯💯🙏 මිදෙන්න බලන්න.. ධර්ම දානයක් කරලා ප්‍රඥාව වඩා ගන්න..මීවනපලානේ ගේ අපාය පිරිවර නොවී..

    • @dhammatrust
      @dhammatrust 11 месяцев назад

      @@thanujakh7983 ගෑනුන්ගේ මයිල් බාල ගම්මුංගෙන් ගුටි කාල මීරිගම ට පැනලා ගිහින් බුදුන් වහන්සේ ලංකාවේ කියලා බේගල් ගහපු
      පිස්ස්සන්ට හොර රහත් පට්ටම්, අනු බුදු පට්ටම් දීමත් පාපයක්..😂😂

  • @hemairangani3505
    @hemairangani3505 Год назад +7

    සිරි අරියවිමුක්ති ස්වාමීන් වහන්සේට කායික මානසික නීරෝගීබවත් දීර්ගායුශ අදිස්ඨාන කරමි 🙏🙏🙏🙏🙏

    • @sanjeewaroshantha2986
      @sanjeewaroshantha2986 9 месяцев назад

      මේ කොලු ගැටයාත් හරිහොරුන් වහන්සේ නමක් වුණා ද ? හැබැයි සත් බලු විවරණ සිව්සිබා අනුබලු මහා පචෝරිස් තරම් ටොන් පච කියන්නට කලක් පුහුණු වෙන්න වේවි

  • @lalanivanaguru7095
    @lalanivanaguru7095 Год назад +14

    අපව සසර දුකින් නිදහස් කරන්න පිවිතුරුඅමාදහමපැහැදිලි ලෙස කියා දෙන අරිහතුන් වහන්සේ ට නමස්කාර කරමි නමස්කාර වේවා

    • @sanjeewaroshantha2986
      @sanjeewaroshantha2986 9 месяцев назад

      නිවැරදි උච්චාරණය හරිහොරුන් වහන්සේ

  • @uditharajapaksa2460
    @uditharajapaksa2460 Год назад +9

    අති ගෞරවනීය අපේ පොඩි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා 🙏🙏🙏🌺🌺🌺

  • @krishanthipattividana2500
    @krishanthipattividana2500 Год назад +5

    මේ සිරි සද්ධර්මය සැමට දැන දැක ගැනීමට ලැබේවා !🙏 නිති කායික නිරෝගී සුව ම අධිෂ්ඨාන කරමි .!🙏 ආර්‍යන් වහන්ස .

  • @champikadamayanthi7771
    @champikadamayanthi7771 Год назад +4

    සාදු ,,,,,,,,,සාදු ,,,,,,,,,,,,,සාදු ,,,,,,,,,,,
    බොහොම පින් ස්වාමීන් වහන්සේ .

  • @nilmini-tx1vg
    @nilmini-tx1vg Год назад +8

    ඔබ වහන්සේට නිදුක් නීරොගි සුවපත්බාවය අදිටන් කරම්.🙏🙏🙏🙏

  • @wmwijesinghe3874
    @wmwijesinghe3874 Год назад +7

    ආර්යයන් වහන්සේට නිදුක් නිරෝගී සුවය අධිෂ්ඨාන කරමි 🙏🙏🙏🙏

  • @sangeethamadubashini3923
    @sangeethamadubashini3923 Год назад +5

    බොහොම පැහැදිලියි අපේ ස්වාමින් වහන්ස ඔබ වහන්සේට ගොඩක් පින් 🙏🏻🙏🏻🙏🏻

  • @sudharmasilmatha8116
    @sudharmasilmatha8116 Год назад +5

    තෙරැවන් සරණයි ඔබ වසන්සේට නිදුක් නිරෝග සුවයලැබේවා. දීර්ඝ සුවයලැබේවා. කල්‍යාන ම්ත්‍ර අැසුර ලැබේවා. 🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු🙏🙏🙏 සාදු 🙏🙏🙏🌟👍🌟👍🌟🌟🌟👍🌟🌟👍🌟👍👍🌟🌟🌟🌟👍🌟🌟👍🌟🌟👍🌟👍🌟🌟👍🌟👍🌟🌟👍👍🌟🌟👍🌟👍🌟👍🌟🌟👍🌟👍🌟👍🌟👍👍🌟🌟👍🌟👍🌟👍🌟🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟🌟👍🌟👍🌟🌟👍🌟👍🌟👍🌟👍🌟🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟🌟👍🌟👍🌟👍🌟🌟👍🌟👍🌟👍🌟👍🌟🌟👍👍🌟👍🌟🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟👍👍🌟🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟🌟👍🌟👍🌟👍🌟👍🌟🌟👍👍🌟🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟🌟👍🌟👍👍🌟🌟👍🌟👍👍🌟👍👍🌟🌟👍🌟👍🌟👍🌟👍👍🌟🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟🌟👍🌟👍🌟🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟🌟👍🌟👍🌟👍🌟👍🌟👍👍🌟👍🌟🌟👍🌟👍👍🌟🌟👍🌟👍🌟👍🌟👍🌟🌟👍🌟👍🌟👍🌟👍🌟👍👍🌟🌟👍🌟👍🌟🌟👍🌟👍🌟🌟👍🌟👍🌟🌟👍🌟👍🌟👍🌟🌟👍🌟🌟👍🌟👍🌟🌟👍🌟👍🌟👍🌟👍🌟🌟👍🌟👍👍🌟🌟👍🌟🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟🌟👍🌟👍🌟🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟🌟👍👍🌟🌟👍🌟👍🌟🌟🌟👍🌟🌟👍🌟🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟🌟👍🌟🌟👍🌟👍🌟👍🌟🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟

  • @rathwije1579
    @rathwije1579 6 месяцев назад +2

    අරිහටුන්වහන්සෙට දිර්ගයු අදිටන් කරම්.🎉🎉අපව සසර දුකින් නිදහස් කරන්න පිවිතුරුඅමාදහමපැහැදිලි ලෙස කියා දෙන අරිහතුන් වහන්සේ ට නමස්කාර කරමි නමස්කාර වේවා🙏🙏🙏🙏ගෞරවණීය සිරි අරිය විමුක්ති ස්වාමීන් වහන්සේට කායික නිරෝගී සුවපත්භාවය හා දීර්ඝායුෂ අදිට්ඨාන කරමි.🌼🙏

  • @donapiyaseeli2435
    @donapiyaseeli2435 Год назад +4

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි

  • @dineshjayasinghe1486
    @dineshjayasinghe1486 6 месяцев назад +2

    මට දැනුන විදියට සිරි සද්ධර්මය ඉතා පැහදිලිව ඉතා සරලව දහම හරිහැටි තේරුම් නොගත් කෙනෙකුට පවා තේරුම් ගැනිමට හැකිවන පරිදි බොහොම කාරූණිකව කියා දෙන හොදම දේශකයාණන් ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය අදිඨන් කරමි !

  • @kumarasiridulani3241
    @kumarasiridulani3241 11 месяцев назад +3

    අර්‍රිය උත්තමයන් වහන්සේ ට නිදුක් නීරෝගී සුවපත් භාවය හා දීර්ඝායු සම්පත් ලැබේ වා කියා අඨිටාන කරමි .

  • @shriyalathajayasekara6938
    @shriyalathajayasekara6938 9 месяцев назад +1

    ඔබ වහන්සේ දේශනා කරන ධර්මය ඉතාමත් පැහැදිලි සාදු සාදු

  • @nishanava6702
    @nishanava6702 11 месяцев назад +1

    ඔබ වහන්සේට උතුම් නිවන් දොරටු විවර වේවා 🙏🙏🙏

  • @anurasenanayake730
    @anurasenanayake730 Год назад +10

    .෴. ගෞරවණීය සිරි අරිය විමුක්ති ස්වාමීන් වහන්සේට කායික නිරෝගී සුවපත්භාවය හා දීර්ඝායුෂ අදිට්ඨාන කරමි.🌼🙏

  • @user-ej4zj1nr7k
    @user-ej4zj1nr7k 8 месяцев назад +1

    Teruwan saranai oba wahanseta. Ikmaninma utum u nirwanaya awabooda karageneemata kalyana mithrayan wahanselage asurama lebewa.

  • @sajeewaniinoka7521
    @sajeewaniinoka7521 9 месяцев назад +1

    ඔබ වහන්සේ ට සෙතක් වෙවා ශන්තියක් වේවා යහපතක් වෙවා 🙏🙏🙏

  • @salonsasra
    @salonsasra 11 месяцев назад +2

    සුවපත් වේවා...

  • @anushkamalinda3400
    @anushkamalinda3400 11 месяцев назад +2

    සාදු සාදු සාදු!!!

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 Год назад +3

    ආර්‍යන් වහන්සේ නිදුක් නීරෝගි දීර්ගායුශ ලබත්වා 🙏🙏🙏

  • @amithakapugama2536
    @amithakapugama2536 11 месяцев назад +1

    Ariya uththamayan wahanseta niduk nirogi suwaya adittana karami .

  • @lathaperera32
    @lathaperera32 11 месяцев назад +2

    උතුම් ආර්‍ර්‍යායන්වහන්ස ඔබවහන්සේට කායික නිදුක් නීරෝගි සුවපත් බාවයත්,වහ වහා නිවන් සුවයත් අදිට්ටාන කරමි. සාදු.......සාදු.......සාදූ....🌹🌹🙏🙏🙏

  • @dhananjayadewanama8333
    @dhananjayadewanama8333 10 месяцев назад +1

    සම්මා සම්බුදු රජානන්වහසේ පහල වුනේ දබදිව දන් ඉන්දියාවේ බුදු ගුන අනන්තයි..🙏🙏🙏

  • @menikwelagedara1934
    @menikwelagedara1934 6 месяцев назад

    පින්වත් ස්වාමීන් වහන්ස කායික සුවපත් භාවය අධිෂ්ඨානය කරමි….!!!🙏🙏🙏 සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා.🙏🙏🙏

  • @rsdcanadanaturescreations
    @rsdcanadanaturescreations 11 месяцев назад +3

    අති උතුම් සෝම ස්වාමින් වහන්සෙගේ කටහඩ මට එහෙන්නේ. මේ පින්වත් ස්වාමින් වහන්සෙට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @geethakithulgoda667
    @geethakithulgoda667 11 месяцев назад +1

    Sadu sadu sadu siyalu sathwayoma suwapath wewa !!!

  • @dharinibasnayaka3595
    @dharinibasnayaka3595 Год назад +2

    🙏🏼🙏🏼🙏🏼uthum mahasangaruwanata magee namaskaraya weewa.sadhu Sadhu Sadhu.

  • @champikaleelarathne3095
    @champikaleelarathne3095 Год назад +3

    සාදු සදූ නිවනම වේවා

  • @luminadesilva3917
    @luminadesilva3917 Год назад +4

    සුවපත් වේවා🙏🙏🙏

  • @esalasanjeewa299
    @esalasanjeewa299 Год назад +6

    නිබ්බාන පරම සුවයෙන් සුවපත් වේත්වා .......!

  • @kanthinallaperuma7997
    @kanthinallaperuma7997 11 месяцев назад +1

    සත්‍යයක් මයි.අරිවවතුන්.වහන්ස.සාදු.සාදු.සාදු.

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 Год назад +2

    අරියන් වහන්සේට මාගෙ සිරස වන්දනය වෙවා

  • @indranimorugama7149
    @indranimorugama7149 Год назад +2

    Obawahanseta theruwan sarana prarthanaa karami 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anushkamalinda3400
    @anushkamalinda3400 11 месяцев назад +4

    🙏🙏🙏🙏!!!

  • @Gothama_Sewhela_Siri_Sathdamma
    @Gothama_Sewhela_Siri_Sathdamma Год назад +4

    🙏🙏🙏

  • @n.s.weerasooriya8317
    @n.s.weerasooriya8317 11 месяцев назад +2

    Athi wissisty budu himiyeni

  • @disnanilmini6116
    @disnanilmini6116 Год назад +3

    Budusarani 🙏🌼🙏🌸🙏

  • @sparklesense7336
    @sparklesense7336 11 месяцев назад +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rohinirathnayake1938
    @rohinirathnayake1938 10 месяцев назад +1

    Suvapathwewa

  • @iltonfernando6483
    @iltonfernando6483 Год назад +2

    🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @samanthibotheju4124
    @samanthibotheju4124 7 месяцев назад +1

    🌺🌺🌺🌺🌺🥀🥀🥀🌺🌺🌺🌺🌺🌺

  • @user-nu7un8kt2f
    @user-nu7un8kt2f 10 месяцев назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rangaprasadperera4485
    @rangaprasadperera4485 10 месяцев назад +1

    🙏🙏🙏🙏🙏

  • @sagarasusantha9814
    @sagarasusantha9814 Год назад +2

    🙏🙏🙏🙏🙏🙏

  • @user-lg9oo5lf4i
    @user-lg9oo5lf4i 5 месяцев назад

    🎉Sadu sadu😮

  • @thisundinujaya6087
    @thisundinujaya6087 11 месяцев назад +1

    Oba wahansege wayasa kiyada.mahana une wayasa kiyedida

  • @shielasamarakoon5727
    @shielasamarakoon5727 11 месяцев назад +1

    ඇයි බඹ ලොව යන්ඩ විදිහක් නැත්ද?

  • @AnandaHewadewage-ei9pd
    @AnandaHewadewage-ei9pd 2 месяца назад

    😂

  • @AnandaHewadewage-ei9pd
    @AnandaHewadewage-ei9pd 2 месяца назад

    මොනව ද මේ කියන්නේ

  • @shielasamarakoon5727
    @shielasamarakoon5727 11 месяцев назад +1

    ඉපදීම සැපක්ද අර 1700 ගණන් වල කීර්ති සිරිරාජසිංහ රජු ත් පාවිච්චි කල බෞද්ධ ඇදහිල්ල ධර්ම භණ්ඩාගාරයක් වැනි පුස්තක රත්නය ඔය "පංසලේ "තියනවද එහි පිටු අංක 224 සිට සිට ඉපදීමේ ඇතිදුක ගැන තියනව මේ බණ අහන අය අපාගාමී නොවි එයින් ටිකක් කියවල ඇත්ත තේරැම් ගන්ඩ ඔය වන්දනා ආසිරි වලට පෙර සුපිරිසුදු දහමක් තවම රටේ තියනව
    පංසලේ නැතිව ඇති ගුණසේන පොත් සාප්පුවෙ රැ 200 ක් විතර ඇති මිලදී අරන් කියවන්ඩ අපායට වඩා ඒ මුදල වැය කිරුම ඉතිරියක් වේවි

    • @asokapushpakumara1200
      @asokapushpakumara1200 11 месяцев назад

      මේ ස්වාමින්වහන්සේ මේ ධර්මය දේශනා කරන්නේ ශුද්ධ මාගධි ත්‍රිපිටකයට අනුව පමණයි. අරහතුන් වහන්සේලා විසින් සකස් කල මුල් ත්‍රිපිටකයට අනුව පමණයි. පසුව පෘතජ්ජන හාමුදුරුවන් හෝ පුද්ගලයන් ලියනලද බන පොත් අනුව නොවේ. බුදුන් වහන්සේ දෙසු පිරිසුදු නිවන් මාර්ගයයි. දේශනාව අවසානය තෙක් අසන්න . නොතේරැනා නම් නැවත අසන්න .🙏

    • @ChathuraEpasinghe
      @ChathuraEpasinghe 11 месяцев назад

      මහත්මිය හීනෙන් භයවෙලා නැගිට්ටද මෙ පුතුග්ජන හාමුකෙනෙක් නෙමෙයි ආර්යන වහන්සෙනමක් උගන්නන්න එපා වයස 14න් රට පුරා බන කියලා වයස 16න් මහන වෙලා ජාත සෝතාපන්න උත්තමයෙක් හොඳට මෙබන අහන්න මීවනපලානෙ අරිහතුන්ගෙ සිස්ය නමක් බුද්ධ ඇදහිල්ල නෙමෙයි සුද්ධොරටින් පන්නන්ගිය මාගධිපෙල භසින් හෙල්සින්කි ලියපු මහරහතූන් විසින් ලියන ද එංගලන්තයෙන් ප්‍රයෝගයන් ගන්නාලද පරම පවිත්‍ර සිරිසද්ධර්මය ත්‍රිපිටකය ඇත ඇවිල්ල බලන්න

    • @ChathuraEpasinghe
      @ChathuraEpasinghe 11 месяцев назад

      ඔබ තුමියගෙ බුද්ධිය හීනවී තවදුරටත් මීවනපලානෙ අරහතුන්ගෙ මෙ පොඩිආර්යයන් වහන්සෙගෙ බෝපිටියදහම්පාසැල චක්‍රාවාට ලොග් නාලිකා නරඹන්න

  • @lalanivanaguru7095
    @lalanivanaguru7095 Год назад +6

    අපව සසර දුකින් නිදහස් කරන්න පිවිතුරුඅමාදහමපැහැදිලි ලෙස කියා දෙන අරිහතුන් වහන්සේ ට නමස්කාර කරමි නමස්කාර වේවා

  • @indranidasanayake790
    @indranidasanayake790 Год назад +2

    🙏🙏🙏

  • @menikwelagedara1934
    @menikwelagedara1934 6 месяцев назад

    🙏🙏🙏

  • @sandyapremathilake-ju8pd
    @sandyapremathilake-ju8pd 11 месяцев назад

    🙏🙏🙏

  • @pushpananayakkara1081
    @pushpananayakkara1081 Год назад +2

    🙏🙏🙏

  • @user-nr2uu8cn4h
    @user-nr2uu8cn4h 11 месяцев назад

    🙏🙏🙏