Just cause 1,2, saints row 2,mafia 2 original eka, battefield bad company 2, sleeping dogs, මේ සෙට් එක ගහුව මන් 128vga eke ඕව ටිකත් පට්ට low end pc walata.
මං ගාව තියෙන්නේ intel UHD 730 on board graphics. මම ගහන games Gta 5 - 1080p low Gta vice city (D. Edition) - 1080p normal Farcry 3 - 1080p high Cod modern warfare 1 - 1080p high Assassin creed 1 - 1080p high The evil withing 2 - 720p normal
i3 4GB 5th gen HD graphics lap ekaka mn gahapu games : Rise Of the tomb raider / Tomb Raider COD Ghosts/BO 2 NFS rivals Farcry 4/Primal Assassins creed 4 Metro Last Light
mage pc eka i3 2120 3.30ghz 4gb ram GTX 470 Gta V = High (720p) Far Cry 3 =Ultra(1080p) Far cry Primal =High(720p) Gta IV =Ultra(1080p) Mafia 3= Low (720p) mata thava gahanna puluvan games tikak kiyannakoooo
පුලුවන් අය VPN දාගෙන බලලා සප් එකක් දෙන්න.මාසෙකට ඩොලර් 67ක් හම්බෙනකොට ඩේටා බිල් එක්ක චැනල් එකක් කරන එක පිස්සු වගේ ! ගේම් එකක්වත් BUT කරන්න අමාරුයි 😅. ඔයාලා VPN දාගෙන බැලුවොත් පිටරට Views වගේ තමයි ඒක පේන්නෙ අඩු ගානෙ මේක ඩොලර් 100ක් වත් කරගන්න පුළුවන්.ඔයාලට මේ චැනල් එකෙන් සප් එකක් ලැබිලා තියෙනවා නම් පුළුවන් නම් සප් එකක් දෙන්න
List of HD Graphics for Intel® Core™ i9, i7, i5, and i3
www.intel.com/content/www/us/en/support/articles/000057924/processors/intel-core-processors.html
අනිවා♥️
i3 3rd gen 8gb ram h61 motherboard cod4 gahanna barida
@@vinuganadith7953 මම දන්න තරමට නම් පුලුවන්🙄
@@vinuganadith7953 matath thiyana prashnayak thama
@@lknirmalbro2187 puluwan wei ne
ජීවිතෙ හොඳම කාලෙ ආසම කෑමක් කන්න , ආස තැන්වල ඇවිදින්න , අඩුගානෙ ආසකරන ගේම් එකක්වත් ගහන්න බෑ...මොකක්ද මේ ජීවිතය 💔
Sira bn mn podi kale idm aasai gta game ekk ghnna thama bari una pc ekk hdgnna aaye hdnnth ba💔😓.
Math kamati GTA v gahanna pc akak hadaganne ba
ඇත්ත බොන්ක
Sira bn
Att
ගොඩක් Thanks ❤️ තව VGA card වර්ගයි ඒවාට ගැලපෙන CPU, Mother board , ram ඒවා ගැන පැහැදිලි කීරීමක් ඕනෙ හෑබැයි core2 duo වගේ පොඩි ඒකේ ඉදන් ඕනෙ🥺
Just cause 1,2, saints row 2,mafia 2 original eka, battefield bad company 2, sleeping dogs, මේ සෙට් එක ගහුව මන් 128vga eke ඕව ටිකත් පට්ට low end pc walata.
එක පාරක් හෝ කීප පාර පාරක් හෝ පාර පාර 😂😅 ඉස්සරහට කෝමත් ඕව තමා ගහන්න වෙන්නෙ ♥️😂😥
ඒකනම් ඇත්ත.........මේ යන හැටියට vga card කියන්නෙ දැනටමත් හීනයක් විතරයි.....
මරු අයියෙ... හැමදාම පොඩි එක්කෙනාගෙ ඉදන් ලොකු එක්කෙනා දක්වාම හිතනව... ආදරෙයි ආයියේ... හදවතේම RUclips චැනල් එකක් තමා Sl Pc Lk කියන්නෙ ❤️❤️❤️❤️
මම farcry 3 game එක i5 4th gen, 8gb ram එක්ක 900p very high ගැහුවා.පට්ටම ගේම් එකක්❤
මම Sniper Elite III ගැහුවේ i 3, 4GB ram එකේ. එක පට්ට game එක මේලෝ lag එකක් නෑ 🙂.
මේ video එක මාර වටිනවා අයියේ අහලා වත් නැති ගමේ thibuna ❤️
I3 gen eka mokadda
හැමෝගෙන්ම අහුවට කියලා දුන්නේ ගයාන් අයියා විතරයි.වටිනවා.Thanks aiyee
Processor Intel(R) Core(TM)2 Duo CPU E8500 @ 3.16GHz 3.16 GHz
ram 4gb
eke gta iv gahanna puluwanda
@@yevinanimation3512
Oo
thanks ayya හදවතේ you tube channel එක ❤❤
ගොඩාක් වටින video එකක් gayan අය්යේ ❤️👍
අම්මෝ specops එකනම් ආයෙ සුපිරිම creation එකක්
i3 1st gen, 6gb ram, onboard vga එකක මම play කරන game (සමහර ඒවා play කරේ 2 gb ram එකකිිින්)
COD World at War
COD MW 2
Euro truck simulator 2
GTA sanandreas
GTA vice city
sleeping dogs
NFS MW (2005)
NFS underground 2
Transformers
crysis 1
.etc
Mokenda bn oya game downlod karw
Site eke nama kiyahanko bn
මේ video එක එනකන් බලන් හිටියෙ.... කලින් දෙකම බැලුවා
Vga nathi kaale punchi heena haba kanna thavth eka vedio ekak supiriyak gayan ayye ithin 😍❤️
නැති ඒවා ගැන හිතනවට වඩා මේවා play කරන එක සැපයි ❣️❣️
Don't loose faith you can play more :
අනිවාර්යයෙන්ම
Supiri ayee me vage game tikak hoya hoya hitiye digatama live , video genna ආදරෙයි kollo ❤❤❤❤❤🙃🙃🙃👊👊
තාමත් cod 4 modern warfare ප්ලේ කරන මම ❤️
math bn
Mona website ekenda bn downlod kare
@@Devilplayer950 website newai bn cd
@@HIKINGTRAILash හා බන්
Assassin's creed nm සුපිරිම story එකක් 🔥🔥
" GUN " ගේම් එක..❤
Thanks ගයාන් අයියා 🔥😎
assassin's creed 2 eke story ekanam patta. eeka gahuwata passe brotherhood ekai , revelation ekai gahanna
අයියෙ පුලුවම්නම් කියන්නකො මම ගහන farcry3,outlast වගේ ගේම් වල ගස් පුටු වගේ ඒව විශේශයෙන් ගස් වල කොල කුඩු කුඩු වගේ නෙ ඇයි යේ ගහන හැමගේම් එකකම එහෙමයි plz riply
Part 2 ඒකත් ඕනෙ aiye❤️
Thanks Boy!
Pentium 5405U , Ram 8gb, Intel UHD 610
Far cry 4, Home Sweet Home, Battlefield 3 , Sniper Elite 3 Gahaganna Puluwan una
Processor Intel(R) Core(TM)2 Duo CPU E8500 @ 3.16GHz 3.16 GHz
ram 4gb
eke gta iv gahanna puluwanda
Intel hd 2500 thiyenne farcry 3 gahanna vidiyak nadda 😪😢
Thank You Bro👍👍👍
C2D , C2Q වලට HD graphics එන්නෙ නෑ නේද
පුළුවන් නම් Graphics drivers දාන විදිහ පොඩ්ඩක් කියන්නකො ( C2Q එකකට )
අයියේ...nero ගහන්න පුලුවන්ද Ryzen එකක vga නැතුව
මං ගාව තියෙන්නේ intel UHD 730 on board graphics. මම ගහන games
Gta 5 - 1080p low
Gta vice city (D. Edition) - 1080p normal
Farcry 3 - 1080p high
Cod modern warfare 1 - 1080p high
Assassin creed 1 - 1080p high
The evil withing 2 - 720p normal
Processor , ram එක මොකක්ද මචං
@@shakthibandara
i5 11gen 11500
16gb ddr4
Kohomada bn oya games downlod kare
Intro එකේ end එක ගති❤️
අපිට squad එක මෙහෙයවන්න පුළුවන් games ටිකක් ඕන❤️❤️
Freedom Fighters,
Conflict: Desert Storm,
Conflict: Desert Storm 2,
Conflict Global Storm
Confilct desert storm ,vietnam කියලා games තියෙ 2003 වගෙ squad එකෙ 4 දෙනාම playble
@@supun1713 freedom fighters game eka nm supiri ❤️👍
@@buddikadeshan3032 Eeke cheat codes hitan thiyeno..☺️💖
මගේ 10th gen i3 වල onboard එකේ hitman 2, control, rise of the tomb raider, game ටික ultra low graphics දාලා ගහගන්න පුළුවන්.
Thw mnwd ghuwe bn mget i3 10th lap ekk thiyene
DUO CORE 2.2 proseser eken SWAT 4, NFS MW 2005 , COD 1,2 Gahanna puluwan lag nathuwa
i3 3rd gen 4gb ram no vga meke kiyapu ewain monad gahann puluwn🥺
සුපිරි ❤️
තවත් පට්ටම වැදගත් වීඩියෝ එකක් ගයියා 😈
👍
මමත් ගෙම් ගොඩක් සෙල්ලම් කරලා තියෙනවා එත් මගෙ අසම ගෙම් එක far cry 3
Processor Intel(R) Core(TM)2 Duo CPU E8500 @ 3.16GHz 3.16 GHz
ram 4gb
eke gta iv gahanna puluwanda
gahapu supirima game eka thamai farcry 3
😀
කාලෙකින්💓💓
AMD RYZEN processor ekak thiyenawa nam VGA card ekak one nadda.
i3 4GB 5th gen HD graphics lap ekaka mn gahapu games :
Rise Of the tomb raider / Tomb Raider
COD Ghosts/BO 2
NFS rivals
Farcry 4/Primal
Assassins creed 4
Metro Last Light
Aiyya i5 3rd eke onboard graphics kiyada aniwaren ona
නියමයි ❣️
intel core 2 duo ekaka play karanna puluwanda
අයියා❤❤💖
First🔥🔥🔥
Assassin's Creed Ezio's Trilogy is the Best AC Series
i5 2nd gen එකේ මේ ටික පුලුවන්නේද 🥺🥺
Thanks අයීය ඕව I5 3rd onboard ගහන්න පුලුවන් නේ
mage computer eke ram eka 2gb vga card ekak ne mata farcry 3 gahanna puluwanda
kiyannako
spiri game tikak thama 👍😍👌
I5 2nd gen,8 GB ram එකක just cause 2 ගහන්න හැදුවා යූටියුබ් එකේ පුලුවන් කියල දාලා තිබ්බ නිසා🙂.
කොච්චර ලැග් උණාද කිවුවොත් තව පොඩ්ඩෙන් 'අපිට විශාල ශබ්දයක් ඇහෙන්නත් ඉඩ තිවුණා😂.
මට තියන ප්‍රශ්නෙ යාන්තන් ලැග් වෙවී හරි දරන්න අමාරු ගේම් play කළාම ඒක pc එකේ පැවැත්මට කොහොමද බලපාන්නෙ කියන එක.
vga එකක් external තිබ්බොත් ඒක ගියාම වෙන එකක් මාරු කරන්න හරි ඈකි.ඒත් ඔන්බෝර්ඩ් එක ප්‍රොසෙසර් එක ඇතුලෙ තියන හින්දා ගොඩක් රත්වෙන එක ප්‍රොසෙසර් එකට,මදර් බෝඩ් එකට බලපාන්නෙ නැද්ද?😕
hoda cooler ekak ghnna ona kollo
ado bn mama I5 2gen 4gb ram eka thama just cause 2 medium play keranawa bn
Gtx460 1gb price eka kiyada GAYAN ayye
core 2 duo 4gb ram no vga far cry 3 gahanna puluwanda.mage cod 4 hodatama lag
First 🌝
අයියෙ farcry 4 එකට vga ඕනමද මගේ pc එකේ vga නෑ
Cpu:-Intel(R) Core(TM) i3-1005GI CPU @ 1.20GH 1201 Mhz, 2 Core(s),4 Logical Pr... Ram:-4GB GPU :- intel (R) UHD Graphic Oke play Karanna Puluwan Games Monadha Hodama Games Set Ekak Kiyannako Thawa Dana Ganna Oni Meka UHD Keeyadh Kiyala
Mama pc ekak gnn giya . Eya kiwa onboard graphic 1.5GB kiyl. I5 2nd gen එක්ක. එහෙම වෙන්නේ කොහොමද
i5 8 gen
Ram=16
Gforce gtx=1050
4 gab vga
Windows 10 ................
මේක තව අවුරුදු කීයකට ඇති වෙයිද 😲😲😲😲 සහ ඒ අවුරුදු ඇතුලත කරන්න ඕන අප්ඩේට්ස් මොනාද කියන්නකො
oka danatama madi malli. vga ekak witaharai gahanna ona anek ewa ati. gtx 1650 super or 1660 super card ekak ghnna ona
i5-2400
12gb ram(1333)
256gb ssd
500gb hard
Geforce GT 710 1GB vga(දැන් ගහලා තියෙන එක)
මේ pc එකට ගහන්න පුලුවන් හොදම vga එක මොකක්ද කියලා කියන්න පුලුවන්ද
@@DULA_SL 1060 3GB වගේ බැයිද බන්.
@@ravindukavishvara4820 පුලුවන් වෙයි
@@yb243 එතකොට මට farcry 6 වගේ ගහන්න බැරිවෙයිද..🥺
GTX 1080
@@sathsindupahan8421 හැබැයි යාලුවේ motherboard එක h61 2nd gen board එකක්..පුලුවන් ද
part two එකක් ඕනේ
Ryzen 5 5500U කියන්නෙ මොකක්ද ඒක හොදද
අයියේ pubg ප්ලේ කරන්න බැරිද ඔන් බෝර්ඩ් වල පුලුවන්නම් පුළුවන්න්ම් අවශ්‍ය පපොර්මන්ස් ටික කියන්නකෝ
ayye sniper elite 3 aka i3-7th gen 4gb ram onbord 630 gahanna puluvanda
super ayye game tika
Inetel HD 530 walata set wena games tikk gennako
ඇයි තව dead island,Dead island repitide,crysis 1,2 ගහන්නත් පුළුවන් නේ .Intel Pentium G serios එකේ.
Crysis gahanma ba VGA nathuwa
@@sathsindupahan8421 ඉතින් අපිත් ගැහුවේ onboard HD Ghraphic වලින් තමයි.
@@sathsindupahan8421 පුලුවන් මම Lap එකේ ගැහුවා ඉස්සර .Crysis 1,2.
Ayiya othana kiwwa game nam legendary games. Hadawathe kawadad tiyenawa cod4,far cry 3,igi em
Intel xenon prossesor wala onboard grafic thiyeda
mage pc eka
i3 2120 3.30ghz
4gb ram
GTX 470
Gta V = High (720p)
Far Cry 3 =Ultra(1080p)
Far cry Primal =High(720p)
Gta IV =Ultra(1080p)
Mafia 3= Low (720p)
mata thava gahanna puluvan games tikak kiyannakoooo
Igi 1
Vice city
Anna tenis
අයියේ i3 13th gen,Ram 8 v ram 128 Vram එකෙන් ගහන්න බෑ නේද Cricket 19
Elama ayye
මමනම් කොහොමත් vpn දාල තමා බලන්නෙ
අයියෙ core 2 duo ekata drivers dhanne
මන් 1gb රැම් තියෙන මැසින් එකක් තියාගෙන අම්බානකට ගේම් ගහනවා 😹
තව game ටිකක ගේන්න pllease ,video එක නියමෛ
Intel hd 4600 oya kivva games tika gahanna pulvanda
අය්යේ farcry 4
Intel i3 8th gen
4gb ram
UHD graphics 620
Low dala gahanna puluwan da
cricket 19 intel HD 2000 onbord gahanna puluvanda
2000 amarui
Core Dou 2 cpu eke 2gb ram
No VGA card 😢 nomel quality play laranna පුලුවන්ද...😊
pleaze❤ කියන්න්කො.....
12:37
godak low karala gahanna puluwan
Lag vennethiveida?
I3 2nd gen eke far cry 3 puluwanda
අයියා මමගෙ computer එක 2 gb රැම් එකක් තියෙනවා onboard ග්‍ර්ෆික් කාඩ් එක්ක් තියෙනවා .එත් cod mw 1 ලැග් වෙනවා ඇයි ඒ..?????
Mortal kombat x eka core i3 2nd
8 gb ram
Onboard ghnna පුලුවන්ද
NVIDIA GTX 570 2GB
NVIDIA GTX 1050 2GT 2GB OC DUAL FAN
AMD Radeon HD6770 4GB
AMD Radeon HD5770 1GB
AMD Radeon RX 560 2GB
me graphic card walin hoda ekk mokakd ayye..
Gammk ayiye
Free fire live කරන්න විතරක් pc එකක් හදනවනම් අඩුම කීයක් යයිද
aiye i3 3rd gen 8gb ram h61 mother board farcry 3 gahanna puluwanda
Intel iresXE Graphich hodayida
❤️🔥
Crysis 1 ekay 2 thaama mn intel hd 2000 eke lag nathuwa run karanwa
අයියේ gtx 1050ti 4 gb ද හොද gtx 1060 3gb ද ?
Is't it obvious -
GTX 1050ti better
Gtx 1060
Ezio aditori marenne lanweddi china assacine kenkta රහස් වගයක් deno 😌😌😌😌😌😌😌😌😌😌😌😌😌😌😌😌😌😌😌😌😌😌
Mage eka 💪💪💪💪💪💪💪
Aiye assassins creed brotherhood 4gb ram thibilath mage lag ne
intel pentium dual core eke fra cry3 paly kanna puluwanda
Yes can 🤟
Thanks ayye
Rdr 2 ඕනෑ අයියේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
5:21 methana thiyena ewain meka witharai iwara kare😅😅
Mama uhd 330 new dawn,crisis 3 ,farcry5 ultra dala ගැහුවා 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
Huh ?
Ayiye mata pc ekak build karaganna one puluwan da ayiye