Now we can think that proper justice is coming up. If Gotabaya has been the President then this fair decision will not come out. Good to see that now judges are heading for a good judicial system.
Justice has been done. Two days after being appointed the President of the country. The police officer who investigated this case and involved in the case was transferred out of the CID and chased out to Galle. Food for thought about the twisted political situation in the country that existed then and now. Looking forward for Justice in the future.
You are a great woman. The kind of people we need in Sri Lanka. Please carry on until we can bring all of them to justice. So glad, that justice still prevails.
You're a proud daughter to fight against justice and today the entire nation witnesses the country law and orders hats off to our justice, all the best to your family stay safe and blessed your family.
Congrats Hirunika, justice has been upheld & hats off to the judiciary. You should now go to the next step and take action against the person who misused his powers in doing this unlawful thing. It would be a lesson to others that no one is above the law.
We boast a 2500 year written history, a country draped with Buddhism and all other great religions of the world, has one of the highest literacy levels in Asia …… but yet justice seems so elusive! THIS NEEDS TO CHANGE Kudos to Hirunika 🙏
Well Done Daughter you are an Amazing Human Being and we should all look up to her and support her all the way. Justice was served when all people thought it was non-functional. We hope and pray justice will prevail for the Easter Bombings where Fathers, mothers, brothers, sisters , children and innocent People who went for Prayer were killed for no reason. I Hope and Pray that we as citizens of this country will be able to know that Justice was served to whoever was involved. I.m a father who feels pain .
Never ever in concurrence with your political ideology, super proud of you being such an individual who fought against the injustice of this country and brought justice into light.
Congratulations Hirunika! You are a very brave woman. Also hats off to the judges who overturned the Gotta Bear Pardon. Good job Shani Abeysekera. At least now Ivonne Johnssons family should get the Gobba Sena Pardon overturned and get Jude Shramantha behind bars. Presidents of this country should not be allowed to interfere with verdicts given by judges.
හිරුනිකා; ඔබගේ දේශපාලනය සමග එකග නැහැ. එහෙත් මේ කාරනයේදි ඔබ දැක්වු දිරිමත් භාවය පිලිබදව ප්‍රනාමය පුද කරමි
අධිකරණයට ස්තුතියි නීතිය හරිම විදියට කිුයාත්මක කිරීම ගැන.
ශානි අබේසේකර මහතාට ජාතියේ ප්‍රණාමය 🙏🙏🙏❤️
ෂානිවගෙ සහ දිල්රුක්ෂිගෙ නම් කෑවේ නළු
ගොන්ජායි
❤❤❤🙏
@@SusilKurera hhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhh
ඔබතුමිය එඩිතර ශක්තිමත් යකඩ ගැහැනියක්, පියා වෙනුවෙන් සාධාරණය ඉෂ්ට කළා,
අපි කොහෙත්ම ඔබේ දේශපාලනයත් එක්ක නෑ නමුත් අපි මේ තීන්දුව ගැන ඉතාමත් සතුටු වෙනවා ඔබගේ කැප කිරීමත් ඒවාගේම ඔබේ මුළු පවුලටම ජය
👍👍
Yes
ඔයා හිරු සේ පුබලයි. ලංකාවෙන් කුඩු තුරං කරන්න ක්‍රීයා කළ භාරත 🎉විරුවාගෙ@@vajirafernando2888ගවුරවය රැකි අභීත දියණි යයි. ඔබගේ දේශපාලන තෝ රආගඈනඊම ගැන පුදුම වන්නේ නැත්තේ එම විෂයට තාම ලපටි නිසයි.ඇරත් තෝ රආගන්න පක්ෂයක්. නැති රටක් මේ ක. අලුත් එකක් හදමු.
ඔබේ ධහිරියට ආදරෙයි.
🎉@@arunashantharathnayake7755
Please remove wrong email among my comment to Hirunika
පියානැති දුවෙතුට ඇතිවෙදනාව කියානිම කල නොහැක🤔ජෙසු පිහිටයි සහෝදරිය ඔබ පවුලටම🙏
❤❤❤❤
👍💯api oyata ennawa Duwa ❤️💐👍
සාධාරණ යට ජයවෙීවා ! රටෙී යුක්තිය ,සාධාරණය ඇතිවෙීවා !
මත්ද්‍රව්ය වලින් මෙතරම් හානියක් ශ්‍රීලංකාවට වෙනකම් පොලිසිය මෙතරම් කාලයක් යුනිෆෝම් ඇදගෙන බදු වලින් පඩි අරන් මොනාද කලේ?...
Nnp
ඔබ රටේ ජනතාවට යුක්තිය ඉටුකිරීමට සටන්වැදුනු මහා ච්ත්ත දහිරියක් ඇති අයෝමය සෙන්පතිනියක් වැනිවූ මහා කාන්තාවක් . ඔබේ පියා වෙනුවෙන් ඔබ ඉතා වටිනා යුතුකමක් ඉටුකල ආදරනීය දියනියක්. ත්‍රිවිධ රත්නයේ පිහිටයි.
Hiru edithara හදවතක් oba dinuwa
යක් රැජිනක් 👌
Paka thamai😅
හිරු මයික් එකත් තියෙනවා යකූනෙ 😂😂 very well done hirunika ❤
😂😅
Eka ne පව් නේ
ඔබ හොඳ දුවණියක වශයෙන් ඔබේ යුතුකම ඉටු කළා සොයුරිය .
ඔබ දිරිය දියණියක්
Congratulations
අත නොහැරම බලවතුන් යයි නොබලා යුක්තිය වෙනුවෙන් හැප්පුණ ඔබ ගැන හරිම ආඩම්බරයි. ඒවගේ හැම වෙලාවෙම කෙලින් ඉන්න බලන්න. ඔබට ජය වේවා!
සාධාරණය ට යුක්ති ට ජයවෙිවා තාජුඩින් ගාතනයටත් සාධාරණය ඉටුවෙිවා
ඔබ තුමියගේ ආත්ම ශක්තියට,නොපසුබට උත්සාහයට ප්‍රණාමය
පුද කරමි
කොහොමත් ජනාධිපති සමාව මිනිමරුවන්ට නොදෙන ආකාරයට ජනාධිපති බල තල සෑදිය යුතුයි...මොකද මිනිමරුවන්ට අධිකරණය දෙන තීන්දු නීතිය නොදන්න ජනාධිපති වරයාරට වෙනස් කිරීමට ඉඩ නොතැබිය යුතුයි..😮😮😮😮😮😮😮😮😮😮
ඒක..ජාතික ජනබලවේගය විසින්.කරනු.ඇත.ජාතික ජනබලවේගයට ජයවේවා ❤හිරුනිකා.සියඹලා.කෑවෙම.නැද්ද.භාරත..මහින්දගෙ.සාටකයෙ.එල්ලුනේ.නැත්නම්.අදටත්.ජීවතුන්.අතර.ඉන්න.තිබුණා.ඒක.හොදට.මතක.තියාගන්න
ජය වෙිවා රාජපක්ෂ පවුල ම ලංකාවෙි න් තුරන් වෙලා යන්න ම ඔන උන්ගේ වහල්ලුටික ත් එක්කම
රටගැන පොඩි විශ්වාස යක් ඇති උනා ....සතුටුයි!
කොහොමත් එකට kala බිල ඉන්න අයට wada දෙන එවුන් ...අධිකරණ යට ජය ..🎉🎉..hirunika ඔබගේ උත්සාහය ta ජය වේවා ..❤❤❤❤🎉🎉🎉
Excellent Hirunika, hats off to your and your families Courage.
ඔබගේ දේශපාලන යට එකග නොවූ නත් ඔබගේ ශක්තිමත් බවට ගරු කරමි.ඔබට සුදු සු දේශපාලන ය තෝරාගන්න ශක්තිය ලැබේවා
මිනිමරැ ජවිපියද සූදුසු 😂😂😂
කියලා වැඩක් නැහැ ,ලාම්පු නිවපියව්, මැරැණ මිනිස්සු දණහිසෙන් උඩට ඔසවාගෙන යන්න එපා ,,අපට හරියට විභාගයක් ලියාගන්න ඉඩ දුන්නැති මහ ලොකු දේශපාලනේ
මිනීමරු නැති දේශපාලන පක්ෂය මොකද්ද?
ගූNP ද ? පොහොට්ටු බය්යෝ සෙට් එකද? @@ShenulDeuneth
@@ShenulDeunethනැ තොපේ LTTE එකට සල්ලි දීපු මයිනා තමයි සෝක් නේ 😂😂😂
@@gayanchameera598පල දෙමලා යන්න! කාලකන්නි අරගල හිගන්නො
හිරිනිකාගෙ දේශපාලනය කුමක් උනත් මේ කාරනයේදී ඇයගේ ශක්තිය වෙනුවෙන් respect.මේක ඇය ලැබූ ජයග්‍රහණයකට වඩා රටටම ආදර්ශයක්.දේශ්පාලුවන් හිතාගෙන ඉන්න උන්ගෙ හයිය බිමටම සමතලා කරපු එක මාරයි.ජය.
දිරිය දියණියට ජයමවෙීවා ..!!!❤❤❤❤❤
මමත් දරුවෝ ඔයාගේ දේශපාලනය එක්ක නැහැ හැබැයි අදටත් මම මගේ දුවට කියන්නේ අප්පච්චි කෙනෙක් වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් යුතුකමක් වගකීමක් ඉටු කරපු දයාවරුදුවෙක් හැටියටයි අවුරුදු විසි ගණන්වලදී හයියක් නැතුව හැප්පුන විදිය මං පාඩමක් හැටියට මගේ දුවට පවා කියලා දෙනවා දරුවා අප්පච්චිලා අම්මලා වෙනුවෙන් ඔය විදියට යුතුකම් ඉටු කරන්න කියන පණිවිඩය දුන්නා ඔයා ඇත්තටම මම ඒක respect කරනවා දරුවෝ
හරිනන් මිනීමරුවෙක් නිදහස් කරපු උන්ටත් දඩුවම් දෙන්න ඕනෙ.ඒ වෙනුවෙනුත් යමක් කල යුතුමයි.මමනන් ද්ෂ්න්නෙ නැහැ කුමක්ද කලයුත්තෙ කියල.නීතියෙන් ඇතිනෙ ඒවයත් නීතිසම්පාදන.බලමු කවුරුහරි හෝ මේ ගැන බලයි.නැත්නන් ස්වභාව ධර්මයේ යුක්තිය.
ශානි අබේසේකර මහත්මයාට ප්‍රණාමය පුදකරමි!
Now we can think that proper justice is coming up. If Gotabaya has been the President then this fair decision will not come out. Good to see that now judges are heading for a good judicial system.
ජයවේවා නිර්භීත ඔබ නැවතත් ජයගත්තා. සුබ පැතුම්. 👍🙏
භාරත ලක්ෂම්මන් කියන්නෙත් පතාලයෙක්, දුමින්ද සිල්වා කියන්නෙත් පතාලයෙක්, දෙන්නම මේ සිව්ල් සමජයෙන් ඈත් කරා, අව් ගත්තො, අවියෙන් නැසෙති !
Oya hari.baratha kiyanne kawuda kiyala danna aya dannawa.anika hirunika namal ekka nalawenna giye nathi nam hari
Shani Abesekara sir ! We proud of you sir 👏👏👏great job 👍
Well done. we are indebted to you for taking this case so far.
I admire your courage to challange those evil force!
We need such strong personalities at the parliment.
දිරිය දියණිය ඔබට ජයවේවා ❤
හිරැනිකා. යකඩ. ගැයක් ජයවේවා ❤❤❤. 🎉🎉🎉. නිතියට. ගරැකරමු. ජයවේවා කුවෙට් 🇰🇼🇰🇼🇰🇼
ඇයි රංජන් 😂
Justice has been done. Two days after being appointed the President of the country. The police officer who investigated this case and involved in the case was transferred out of the CID and chased out to Galle. Food for thought about the twisted political situation in the country that existed then and now. Looking forward for Justice in the future.
We are proud of you. May God bless you and your family and strengthen you further.
ඔයාට යුක්තිය ඉටු උනානෙ දුවෙකුට තාත්ත තරම් කෙනෙක් නෑ
May Justice prevail for every citizen in this country.
You are a great lady, Hirunika! Congratulations!!
Hirunika don’t worry about the negative comments here. You will win in the next election. Everybody has mistakes but learning from that is human.
හිරැණිකාට විතරක් නේවේයි මුඵ රටේම ඡනතාවට යුක්තිය සාධාරණය ලබා දෙන යුගයක් අවශ්‍යව ඇත මාලිමාවේ අවශ්‍ය වේනුවේන් පේලගැසේමු ❤❤
ජයවේවා
පිස්සුද? හැමඑකටම 🧭 ?
Pissuda malimava karai bambuva 😂
@@USA79999උඹට පිස්සු අපිට පිස්සු නෑ යකෝ මාලිමාවට ජය වේවා ❤️❤️❤️💖🧭🧭🧭🧭🧭🧭
@@gajalanka95 නිති නැති රටක, බලය ලැබුනාම, නියත ෙහාරැ. ඔක්කම යාලුයි. ජනතාව හැමදාම ඉවරයි
යුක්තිය ඉටුවීමත් ඒ වෙනුවෙන් ඔබ ගේ කැපවීමත් අගය කරමි..එහෙත් ඔබගේ පියාද ඉතා හොද චරිතයක් නොවන බවද දනිමි...ඔබද ඩිෆෙන්ඩර් වලින් දැමූ ත්‍රාඩ හැසිරීම් අපට අමතක නැත...ඔබ නියෝජනය කරන්නාවූ කදවුර දෙස බැලූ කල පාර්ලිමේන්තුවේ සිටිය යුතු චරිතයක් නොවන බව පැහැදිලිය..ඔබ පරාජය කළ යුතු චරිතයකි..NPPට ජය වේවා..❤❤
You are a great woman. The kind of people we need in Sri Lanka. Please carry on until we can bring all of them to justice. So glad, that justice still prevails.
ගෝඨා කරපු හැම එකම රිවස් උන එක විතරයි අන්තිමට උනේ .
කාලකණ්නි රජපක්ෂ අවජාතක පවුලටම හෙණම ගහපිය රටෙ මිනිස්සු කි දෙනෙක් මැරුවද හිරුණිකාට සුබ ආනාගතයක් වේවා ,අයුබෝවේවා.....අයුබෝවේවා ...අයුබෝවේවා 🙏🙏🙏❤️
😅
You're a proud daughter to fight against justice and today the entire nation witnesses the country law and orders hats off to our justice, all the best to your family stay safe and blessed your family.
ඔන්න ඔහොම කෙහෙළියවත් හිරේ යවන්න බැරි ඇයි අවි ගත්තෝ අවියෙන්ම නැසේ 😢😢😢
Gotta good joker
නීතියේ දෙවගන.. සලුපිලි අදින්න දැන්. ශානි double salute 🎉🎉🎉
දේශපාලනයේදී අකැමැතිම චරිතයක් ඔබ ඒත් කාන්තාවක් දියනියක් විදිහට කැමතිම චරිතයක් ඔබ .සුබ පැතුම්
මැය තමා ගෝටභයගේ යන්න බැරුව තිබ්බ අධි ආරක්‍ෂිත කලාපයට තනියම ගිහින් පිරිමින්ටත් යන්න ගට් එක දුන්නේ. . ඇත්තටම මැය තමා දැනට දේශපාලනයේ ඉන්න යකඩ ගැහැණිය.
😅😅😅
අධිආරක්ෂිත😂
😂😂😂
ඔය නඩු තීන්දුව ඉතාමත් සාධාරණයි.ඔබ වැනි දුවක් ලැබීවත් ලොකු වාසනාවක්.
හිරිණිකාගේ දේශපාලනය කෙසේ වෙතත් මේ කතාවටනම් 100% එකඟයි. හිරු එක මහ එකාටත් මෙහෙම වෙන්න ඕන. කුඩු බෙදන සක්කිලි.
තමන්ගේ තාත්තා වෙනුවෙන් බයක් නැතුව කෙලින් කතා කරලා දුන්නු ගත්ත ජය හැමදාම සතුටින්ම වාසනාව ලැබේවා❤ කවුරු මොනව කිවිවත් මම කැමතිම චරිතයක් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර එයාගේ දේශපාලන මට අදාල නැහැ තාත්තට සාධාරණයක් කරන්න මුහුණ දීම ගැන ආඩම්බරයි ❤
Sathya kawada hari jaya gannawa.you are great.jaya wewa.
Congrats Hirunika, justice has been upheld & hats off to the judiciary. You should now go to the next step and take action against the person who misused his powers in doing this unlawful thing. It would be a lesson to others that no one is above the law.
Absolutely
It is great Hirunika that you spoke so well expressing your self.
Very brave lady. People shud b punished for wrong doing. Excellent.
Well done! Highly appreciate your determination 👍
දිරිය දියනියනි සාධාරණ නඩු තීන්දුවක් ගරු අධිකරණයට අපි තීන්දුව දුන් ගරු විනිසුරු තුමන්ට පින් අනුමෝදන් කරමු
ඔබ ගැන ආඩම්බරයි. ඉදිරියටම යන්න.
Justice still prevailing
අයුක්තිය රජයන රටේ යුක්තිය ඉටුවීම ගැන ඉතාමත්ම සතුටුයි.හිරුණිකාගෙ එඩිතර බව ගැන ආඩම්බරයි.නිවැරදි දේශපාලන ධාරාවක් සමග එකතු වී මේ රටේ යුක්තිය ස්ථාපිත කිරීමට පෙරට එන්න.
ගොඩක් ගොඩක් සාදාරනයි ජය💪🏼🙏🏻 වේවා
සියලු දෙශපාලකයො එකයි..
We boast a 2500 year written history, a country draped with Buddhism and all other great religions of the world, has one of the highest literacy levels in Asia …… but yet justice seems so elusive!
THIS NEEDS TO CHANGE
Kudos to Hirunika 🙏
දියනියක් විදියටමේ නඩුව ජයගත් ඔබතුමියට ...දේශපාලනය...ජය ගන්න ශක්තිය ..දහිරිය ලැබේ්වා ජය වේවා
ඔබ තුමියලා ට තිබෙන දුක අපටත් තිබෙන වා රටට ආදරේ පාලකයන් අතරේ වැඩ දායි නායෙකු බව ලංකාවේ වැඩි පිරිසක් ඉන්නවා ඉතිහාස ගතවන නඩු තින්දු වක් නීතිය ඉගෙන ගන්නා ලමුන් ට වගේම ඉගෙන ගන්නා ලෝක වාසින්ට ම නොමැකෙන ඉතිහාස ගත වන තින්දු වක් ඔබ තුමියලා ට දෙවියන් වහන්සේ ගේ ආසිර් වාද ලැබෙිවා ජේසු පිහිටයි ⛪✝️🙏🎅🎅🎅
බල්ලොත් එක්ක නිදාගත්තාම, නැගටින්නේ මැක්කොත් සමග.
Well Done Daughter you are an Amazing Human Being and we should all look up to her and support her all the way. Justice was served when all people thought it was non-functional. We hope and pray justice will prevail for the Easter Bombings where Fathers, mothers, brothers, sisters , children and innocent People who went for Prayer were killed for no reason. I Hope and Pray that we as citizens of this country will be able to know that Justice was served to whoever was involved. I.m a father who feels pain .
Justice prevailed👍❤ 👏👏👏👏
කඩමාලු මයිනා මේක බලන්න ඇති...ඔය හොරාට මේක share කරන්න.. මේ දුන්නු සාධාරණ තීන්දුව ගැන ඉතාම සතුටුයි..දේශපාලන මතවාද තියෙනවා..ඒවා ඉතින් සාමාන්‍ය දේවල්...සත්‍යය මුල සිටම ඇසුවා..ස්තුතියි....ජය වේවා..🩷🌹🪷🩷🌹🪷🪷
Despite her politics, this was a great fight for justice! Brave lady!🎉
It is great. We should appreciate her hard work.
Mama oyage Hathaway iwara wenakam baluwa api nodanna godak de Dana gaththa me mulu samajetama wadagath oyata thawath shaktiya labewa
Never ever in concurrence with your political ideology, super proud of you being such an individual who fought against the injustice of this country and brought justice into light.
Great
👍👍✔✔ ඔයා දිනුුම් හිරුනිකා. දැන් දැන් අධිකරණය හරි පැත්ත අරගන්නව.දැන් සාධාරණ තීන්දුවක් කීප වතාවක්ම මෑතකදි දැක්ක .ස්තුතියි බොහොම ආදර්ශයක් අපේ රටට.
මේක අහනොකොට තමයි තේරෙන්නෙ එකට හිටපු අය කියල.
අවි ගත්තෝ අවියෙන්ම නැසෙති... සමහරැ පසු කාලීනව දෙෙවෝපගත ලෙස මැරි මැරී සිපිරි ගෙවල ජීවත් වෙති... !
මෙි සියලු දෙනා පෙනී සිටියේ ජනතා සේවකයන් ලෙසය.. !
බලය වෙනුවෙන් මිනීමරා ගත් මෙි පිරිස මෙන්ම ඊටත්
වඩා භයානක අරමුණු සහිතව තවදුරටත් බලයේ රැදී සිටීමට ජනතා ද්‍රෝහී අණපනත් සමිමත කිරීමට නොපැකිලෙන අනෙකුත් දේශපාලුවන්ගෙන් මෙි රටෙි ජනයා ප්‍රවෙිශමි විය යුතුව තිබෙි... !
අක්කේ ඔයාට ගොඩක් පින් ඇත්ත ට සාදාරනයකක් කලාට ජය වෙවා
ඩිෆෙන්ඩර් එකෙන් ඇරන් ගිහින් ගහපු එකාටත් සාදාරනය ඉටු වේවා 😮😮
Oota Ranjan Ramanayaka pooke ariyalu
👍👍👍👍
Well done 👏 ✔
සත්‍යය ජය ගත්තා,,,,,,,, ,🙏අපේ රටේ අධිකරණය අති ශ්‍රේෂ්ඨයි කියලා අපි කෑගහලා මුලු ලෝකේට කියමු .අපි අපේ උතුම් අධිකරණයට නමස්කාර කරමු.🙏🙏🙏
අපේ හිටපු රහස් පරීක්ෂක නිළධාරින් සහ එම දෙපාර්තමේන්තුව පෙර තිබු පරිදි නැවත ස්ථාපිත කල යුතුයි .
මේ පවුලට කරපු වින්නැහිය වගේම රටේ අනෙකුත් අම්මාවරුන්ට සහ දරුවන්ට මේ කුරිරු සමාජයෙන් සිදුවන අඩන්තේට්ටම් වලට අපේ රටේ සිටින අභීත විනිසුරුතුමන්ලා ඇතුලු අග විනිසුරුතුමන්ලාගේ පිහිට පමණයි ඇත්තේ එබැවින් උත්තරීතර ශ්‍රේෂ්ඨාධිකරණයට අපගේ සීර්ස ප්‍රනාමය පුද කරමු.🙏🙏🙏💐🎉️💐💐❤❤❤❤❤❤❤🎉️🎉️🎉️🎉️
හිරුනිකා තම පියානන්ට සහ ඇගේ පවුලට කල අසාධාරණය වෙනුවෙන් අභීතව සටනක් සිංහ දේනුවක්.ඔබගේ එඩිතර බව දිනක මේ රට ජයග්‍රහණය දක්වා යන ගමනට ආශිර්වාදයක් වේවා."යකඩියේ ඔබ අපේ රටේ ගෑනුන්ට පරමාදර්ශයක් ."🎉🎉❤🎉🎉
Duminds must go to inside prison not nawaloika hospitals.
I proud of you
We have to recall too yes 👏🏼
🙏🏼🙏🏼🙏🏼🙏🏼👏🏼👏🏼👍👍💪🏽💪🏽💪🏽👏🏼
හිරුනිකා.යුක්තිය දිනෙව්වා.සාදු.
ඔබගේ තාත්තා වෙනුවෙන් හඬක් අවදි කිරීම ගැන ආඩම්බරයකි දැනෙන්නේ අපි පක්ෂ වලට කැමති නැහැ නමුත් ඔබ එඩිතර කාන්තා වන් කාන්තා ව ක් හැටියට ගොඩාක් වටිනවා අහිංසක ජනතාවට කරදර කරන්න ඉදිරියට ඉඩ දෙන්න එපා .සාධාරණ විනිශ්චය කුමක් ද කියලා ඔප්පු කරලා පෙන්වා දුන්නා පවුලේ සියලු දෙනාට බුදු සරණ යි ජෙසු පිහිට යි 🎉❤🎉
Clearly shows the Judiciary is independent now.
We are not with your politics . However , its a victory for justice and law . Thank you supreme court !
Congratulations Hirunika! You are a very brave woman. Also hats off to the judges who overturned the Gotta Bear Pardon. Good job Shani Abeysekera. At least now Ivonne Johnssons family should get the Gobba Sena Pardon overturned and get Jude Shramantha behind bars. Presidents of this country should not be allowed to interfere with verdicts given by judges.
Excellent.......
Hrima සතුටුයි
We'll done Hirunika
සා දාරණය. අනිවාර්යෙන්. ජය. ගන්නවා. මිස්.. අනිවාර්යෙන්. ඔහුට. මරණ. දණ්ඩනය. ලැබිය. යුතුයි. ඔබතුමි. ජය. ග ත් තා. හරි. සතුටුයි 👍👍❤️❤️
බාරතත් කිඩු වික්කනෙ දුමින්දත් කුඩු වික්ක එකටනෙ ගැටුම ඇති උනේ
Thamuseth kudu dumindage gothayekda
@@chitraabeysiriwardena7631ethkota uba kudu භාරත ge gu kapu gottek නේද 😅😅😅
hondhai full video ekama damma eka, okkoma baluwa . HIRU TV and Reno mewa balanwa athi dath miti kagena .
❤ Well Done...... LAW is = for Everyone✋
ඔබට ජය
Attatama කියවනවා නම් මෙක දෙව තීන්දුවක් දෙවියන් ට පේනවා මේ අසාධාරණය warada karuta නියම තීන්දුව ❤❤
මොක උනත් මෙයාට චන්දෙනම් දෙන්න එපා
Minimarala jvp unta denbeth Naha china communist party oadiyrn l rookada natana
Ehenm deepiya dumindaytt puka eka lesi ariwi ubata hodata
@@isurutharanga2006මෝඩ ජෙප්පෙක් වගෙ .
අනිවාර්යයෙන් අපි ජවිපෙ නඩු තීන්දුවට එකඟයි
@@warsil3735barathayath kudu wikunala mini maruwa