Usawi Bima Api Denna - Melody Original

Поделиться
HTML-код
  • Опубликовано: 30 ноя 2024

Комментарии • 341

  • @Nilminimiss1
    @Nilminimiss1  4 года назад +26

    ruclips.net/video/g_GtK-ymZTM/видео.html මේ අපේ අළුත්ම චැනල් එක. මේකෙන් අපි සිංහල සින්දු, ලයිව් ශෝ,කවි බණ විරිදු ඇතුළු බොහෝ දේ දෙන්න බලාපොරොත්තු වෙනවා.ප්‍රේක්ශක ඉල්ලීම් ඉටුකරනවා. අදම සබ්ස්ක්‍රයිබ් කරන්න.බෙල් අයිකන් එක ක්ලික් කරන්න. :)

  • @hirushadilmina5684
    @hirushadilmina5684 Год назад +32

    මේ සින්දු පරන වෙන් නෑ කවදාවත් එපා වෙන්නෙත් නෑ ❤

  • @himashasupulsara265
    @himashasupulsara265 6 лет назад +97

    මෙ සින්දු මාර ලස්සනයි අද අපි අහන්නෙ මොන පකෙ සින්දුද .

  • @sandiya-7895
    @sandiya-7895 6 лет назад +92

    පුංචි කාලෙ ඇහුවට පස්සෙ අද ඉබේටම මතක් උනා..ඒකයි යූ ටියිබ් සර්ච් කරලා බැලුවෙ..මරු ම සිංදුව

    • @Nilminimiss1
      @Nilminimiss1  4 года назад

      ruclips.net/video/g_GtK-ymZTM/видео.html මේ අපේ අළුත්ම චැනල් එක. මේකෙන් අපි සිංහල සින්දු, ලයිව් ශෝ,කවි බණ විරිදු ඇතුළු බොහෝ දේ දෙන්න බලාපොරොත්තු වෙනවා.ප්‍රේක්ශක ඉල්ලීම් ඉටුකරනවා. අදම සබ්ස්ක්‍රයිබ් කරන්න.බෙල් අයිකන් එක ක්ලික් කරන්න. :)

  • @prasawithsong3830
    @prasawithsong3830 2 года назад +59

    තමන්ගෙම ගීත වලින් ගමනක් ගිය සුපිරි කොල්ලෝ ටිකක්

  • @adkshan8939
    @adkshan8939 11 месяцев назад +16

    අද හිටියනම්.. ❤️ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ...මාතර NEW MELODY ....පිස්සුවක් 😢❤

  • @dailytvshow3335
    @dailytvshow3335 4 года назад +98

    අද ලංකාවේ flashback ටත් වැඩිය ඉහලින් ඉන්න තිබ්බ band එකක්

  • @kavindisamarasinghe5462
    @kavindisamarasinghe5462 9 месяцев назад +139

    Anyone in 2024?

  • @avishkanisala5033
    @avishkanisala5033 Год назад +13

    මේවට ගහන්න සින්දු එන්නේ නෑ යසන්ත තේනබදු හිටියනම් අද ලංකාවේ අංක එක නිව්මෙලඩි අපේ අවාසනාවට ඒ කළාකරුවා නැති වුනා 🥺

  • @dananjayashehan1642
    @dananjayashehan1642 3 года назад +58

    යසන්ත තේනබදු හිටියනම් අද ලංකාවේ 1😣

  • @thushanmadusanka764
    @thushanmadusanka764 2 года назад +36

    තාමත් අහනවා...ස්තූතියි..මේ වගේ..සින්දු කිව්වට...නිව් මෙලඩි🖤☝️🕊️🎧🥺

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha 3 года назад +41

    නිව් මෙලඩි බෑන්ඩ් එකේ සුදම් අයිය අපේ ස්කොලෙ...මාතර මන්තින්දෙ...
    ඉස්සර පොඩි කාලෙ අහන්නෙම මෙලඩි සින්දු විතරයි...ඒ තරමට ආදරෙයි ඒ මියුසික් එකට

  • @sajithperera226
    @sajithperera226 2 года назад +22

    නිව් මෙලඩි 👌🥰
    ඉස්සර බෆල් හදන කාලේ මේවා අපි පලපු සින්දු

  • @erandaharshana8265
    @erandaharshana8265 4 года назад +48

    මම දැකපු පට්ටම බෑන්ඩ් එකක් තමයි මෙලඩි පට්ටම බැකින්...👍👍👍👍👍👍👍

  • @kasunmrajapaksha9275
    @kasunmrajapaksha9275 5 лет назад +21

    මචං පුංචි කාලෙ.ඉදන් අහපු සිංදු ටික ආයිත් බැලුවා ඔක්කොම.ආසම බෑන්ඩ් එක මගේ

  • @pramithajay9861
    @pramithajay9861 Месяц назад +3

    අම්මෝ පිස්සුවක් ඉස්සර දැනුත් මේ සිංදු වලට ගහන්න සිංදු නෑ මාතර ගැම්මක් තමයි...❤️

  • @asithpathirana3982
    @asithpathirana3982 2 года назад +22

    යසන්ත තේනබදු අයියා නැති වී 2022 අවුරුදු 9 ගතවෙලා ගිහින් නිවන් සුව අයියේ මාරම දුකයි

  • @themoralshow902
    @themoralshow902 9 месяцев назад +70

    2024 අහන අය ❤

  • @malaninanda2969
    @malaninanda2969 6 лет назад +37

    නියම සංගිත කන්ඩායමක්..ආයෙත් එන්න මචන්ලා...

  • @dilumdissanayaka7578
    @dilumdissanayaka7578 3 года назад +56

    ඔක මගේ ජිව්තේට ගොඩාක් සම්බන්ධ සිංදුවක්..
    2010-11-12
    පොලිසිය මහරගම..
    ගංගොඩවිල උසාව්ය

  • @sandunjayanath7687
    @sandunjayanath7687 2 года назад +11

    ආයිමත් ඒ රසවල් ටික එකට එකතු උනානම් පට්ට..🥺
    කොච්චර ඇහුවත් එපා නොවෙන සින්දු ගැහුවේ♥️

  • @chamodperera8503
    @chamodperera8503 4 года назад +8

    mama aye podi kaleta giya. a kale pissuwen wage ahapu sindu. a wage kalayak aye enne na. hithata danenna sindu kiwwe ubala witharai. adarei new melody hamadamath❤❤❤

  • @Piyumantha1022
    @Piyumantha1022 Год назад +10

    මේ සින්දු අහනකොට නිකන්ම අතීතෙට යනවා...ඒකාලේ සේරම සිදුවීම් එක්ක...සුපිරිම ගායකයෙක් නිවන්සුව 😔

    • @prasannadissanayake6960
      @prasannadissanayake6960 7 месяцев назад

      මෙයා නෙවේ මැරුනෙ මෙයාගෙ මල්ලිනෙ 😒

  • @achinisachini2634
    @achinisachini2634 5 лет назад +16

    Me sindu tika ❤️ man asama band eka e wagema yasantha thenabadu aiyata niwan suwa pathanawa. Thawath digatama me wage songs danna new melody my favorite music band . All the best.

    • @tharindusampath2626
      @tharindusampath2626 4 года назад +2

      Meka dakkata passei danne e lassana sindu kiyapu gayakaya nathiuna kiyala😢 eya nathiune monawa welada

    • @Nilminimiss1
      @Nilminimiss1  4 года назад +4

      Cancer akakin

    • @achinisachini2634
      @achinisachini2634 4 года назад +2

      @@tharindusampath2626 එයාට කැන්සර් එකක් තිබිල. 😥

    • @tharindusampath2626
      @tharindusampath2626 4 года назад

      @@achinisachini2634 thanks😢

    • @thusithdarshana3345
      @thusithdarshana3345 3 года назад +5

      Yasantha hitiyanam hithata danena sindu me band eken godak awith.lankawenma number one band ekath wela .lassana voice ekak wagema dakshek nathi una .

  • @asharasavinde8372
    @asharasavinde8372 3 года назад +6

    Melady kiyanne supere hithata wadina sindu set 1 🌟🌟👍👍

  • @dasunkalhara6594
    @dasunkalhara6594 3 года назад +20

    මෙලඩි කියන්නේ ආගමක් ❤️

  • @idilan3154
    @idilan3154 5 лет назад +18

    හරිම ලස්සනයි .අපි පොඩි කාලෙ අහපු සින්දු

  • @nimeshmadushka7096
    @nimeshmadushka7096 4 года назад +24

    අවුරුදු ගානක ආපස්සට යාමක්,තාමත් ඒ කාලේ දැනුණු හැගීම් එහෙම්මයි

  • @dineshnirmal5441
    @dineshnirmal5441 3 года назад +24

    Never gets old❤

  • @sudathsadaruwan9814
    @sudathsadaruwan9814 3 месяца назад +4

    දුකයි මේ අනාගතේට මොකද උනේ කියලා නොදන්න මට...ඉස්සර mb8 සෝනි එරික්ශන් එකෙන් අහාපුවා අදත් ඇහෙද්දි ඒ අතීතය එක්ක මැරෙනව මම..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ආදරෙයි නිවු මෙලඩි...

  • @asithpathirana3982
    @asithpathirana3982 2 года назад +8

    2022 අපි අහනවා පට්ටම සිංදු දැන් තියෙන්නෙ කුනුහර්ප සිංදු වගේ නෙවෙයි

  • @lakshankawinga6961
    @lakshankawinga6961 4 года назад +16

    Drummer backing well done 🌺

    • @hmmusix2042
      @hmmusix2042 3 года назад +6

      ඒ කාලෙ ලංකාවේ වයසෙන් පොඩිම ඩ්‍රමා නේද ,

    • @npwijesinhga8746
      @npwijesinhga8746 Год назад +1

      @@hmmusix2042 ඔවු

  • @happy-wy5sq
    @happy-wy5sq 3 года назад +15

    2021 අපි තාමත් අහනවා 😍✌️❤️

  • @tehanranga3682
    @tehanranga3682 2 года назад +10

    මෙලඩිලාට සම කරන්ඩ වෙන බෑන්ඩ් එකක් නෑ ♥️

  • @tharushavishmitha8616
    @tharushavishmitha8616 3 года назад +11

    ලස්සන සින්දුව 💖
    ජය වේවා!👍👍

  • @SLLakaya99
    @SLLakaya99 7 лет назад +12

    drums maru aaaa 🥁

  • @demadema3874
    @demadema3874 6 лет назад +9

    Godak kalekin me sinduwa ahanne athtata harima lassanai good luck

  • @madumadu4230
    @madumadu4230 4 года назад +15

    ගොඩක් ලස්සනයි මල්ලි මගේ ජිවිතේ උසාවියේ දෙපැත්තට උනා ගොඩක් දුකයි සිදුව අහන කොට 😂😂😂😂😂😂😂

  • @SLLakaya99
    @SLLakaya99 6 лет назад +16

    02:01 pasta kadillak kadanawa😛😛😛

  • @tharushamadusanka9447
    @tharushamadusanka9447 4 года назад +9

    පිසුවෙන් වගේ අහන්නේ 😍

  • @nalindakumara790
    @nalindakumara790 2 года назад +3

    ඒදා වාගේම අදත් තාමත් අහන්න අහන්න අලුත් වෙනෝ මාර සින්දු බාවනවක් වගේ....🥰🥰❤️🙏🙏🙏

  • @Alphard-m9b
    @Alphard-m9b 4 года назад +10

    2020 ත් අහනවා බන් ආදරෙයී ❤️

  • @samudrarajamanthri1813
    @samudrarajamanthri1813 3 года назад +9

    දැන් තියෙන ඒවා වගේද මේවා.කවදාවත් පරණ වෙන්නේ නෑ

  • @lakmalfdo3365
    @lakmalfdo3365 4 года назад +6

    Ubala warellako bn aye ubalage sindu gahuwoth සහරා flash kale

  • @shimalilakmini8240
    @shimalilakmini8240 3 года назад +5

    Mama asama sinduwak. Parana dewal godak matak wenawa

  • @mr.gustavo4561
    @mr.gustavo4561 5 лет назад +30

    කොහෙද බන් උබලා දැන් මොන සින්දුද අපි අහන්නේ අයෙත් සෙට් වෙනවනම්😔😔

  • @කෙවින්සිතුමික

    22ත් අහනවා...සුපිරී

  • @nadeerakarunarathne8447
    @nadeerakarunarathne8447 2 года назад +3

    Lassanai, thamath aha awa.... 😍

  • @SampathNiroshana-b1c
    @SampathNiroshana-b1c 7 дней назад +1

    Ela saho

  • @DUMIYA47
    @DUMIYA47 Год назад +3

    පරන ස්ටයිල් 2023 දිත් තිබ්බා නම් 😢දැන් තියෙන මර බයිලා අලුත් එවා නම් මෙවාට ගහන්න සින්දූ කොහෙද

  • @ashenmadumal482
    @ashenmadumal482 4 года назад +12

    තාමත් ආසයි මේ සින්දු වලට

  • @petbirds417
    @petbirds417 4 года назад +12

    ශා ඒකෙ ලස්සන❤️

  • @a33889
    @a33889 2 года назад +5

    සුපිරි බැන්ඩි එකක් නියමට බැකින් කරනවා සුපිරි 👏👍❤️

  • @isharaprasanna4109
    @isharaprasanna4109 3 года назад +3

    Me set eka ada hitiyanam lankawe anka eke band eka..adarei New melody

  • @malshanirathnayaka2814
    @malshanirathnayaka2814 Год назад +7

    මං පොඩි කාලේ මාමා තමයි මේ සිංදු ඇහුවේ ඒ අහන් ඉදලා තමා මේ සිංදුවලට ආස උනේ,දැන් අහන්කොට ඒ අතීතෙට යනවා නිකන්ම 🥺

  • @Bestsolutionsl
    @Bestsolutionsl 5 лет назад +3

    Thamath adareyi. Live sindu gahana supiri band akak. ❤️❤️❤️

  • @kinkinipallebedda4699
    @kinkinipallebedda4699 Год назад +2

    🤘🤘🤘 ගැම්මක් තමා 🤘🤘🤘

  • @shiranlakmalshiranlakmal3788
    @shiranlakmalshiranlakmal3788 25 дней назад

    හරිම ලස්සනයි a kale ආශාවෙන් ahapu sindu

  • @dilshanvimukthi7652
    @dilshanvimukthi7652 2 года назад +4

    Asama ගායක සුදම් aiya thamai

  • @hansinawodya9973
    @hansinawodya9973 4 года назад +3

    Mara lassanai ma sinduwalata gahanna sindu dan na mawa mara lassanai oyalaga band aka supiri ayath anna

  • @sajithdayas3954
    @sajithdayas3954 3 года назад +5

    Tamath adarei me sinduwata ❤️❤️❤️❤️❤️

  • @brothers7666
    @brothers7666 6 лет назад +6

    Patta set ekama...

  • @zkoppa_aziya
    @zkoppa_aziya 4 года назад +4

    Ekenma adare karana sinduwak ❤️👌😊🌷

  • @Malithsrikantha
    @Malithsrikantha 2 года назад +2

    Eda idan ada wenakan ❤️

  • @saraaththanayaka8179
    @saraaththanayaka8179 5 лет назад +11

    ගොඩක් ලස්සනයි

  • @chanakaravihari8207
    @chanakaravihari8207 Год назад

    aaadarei nishantha aiye hemadamata budu saranai oyalata😀😀😀

  • @naveenpandithasekara7781
    @naveenpandithasekara7781 Год назад +2

    වැඩ්ඩෝ සෙට් එක ❤️

  • @LahiruKalpa-l8j
    @LahiruKalpa-l8j 2 месяца назад

    මේ සිංදු අහද්දි ඇස් වලට කඳුළු එනවා. 😢 නිවන් සුව ලැබේවා ❤😢

  • @thilinamadhusanka6071
    @thilinamadhusanka6071 2 года назад +2

    adare hemadamath a atete mthaketa.asama sinduwak asama band ekak

  • @keshalarashari3061
    @keshalarashari3061 2 года назад +2

    අදටත් ආදරෙයි නිව් මෙලඩි❤️

  • @sanjudilshan8773
    @sanjudilshan8773 2 года назад +7

    2022ත් අහන අපි❤️❤️❤️

  • @lahiruridmal3173
    @lahiruridmal3173 Год назад +1

    එ කලෙ ඉදම්ම ආස එකක් ❤️🔥🤘

  • @dinushkasandaruwan278
    @dinushkasandaruwan278 3 года назад +4

    Yasantha thenabadu idiya nm number 1 band eka

  • @sasankasamarasinghe4039
    @sasankasamarasinghe4039 3 года назад +3

    Beautiful song 🥰🥰🥰🥰🥰

  • @akashariyarathna9230
    @akashariyarathna9230 3 года назад +10

    ඩ්‍ර්රාමා ❤️

  • @anoushkathelani5446
    @anoushkathelani5446 4 года назад +1

    Mama asama band eka me sindu thamai asame sinduwa aith mage atheteyata yaniwa meka ahanikota yasantha ayye nawathath lankawe ma epadela me wage lassani sindu tikak nawetha gayana karani labewa

  • @ShamaliMadushika-i4y
    @ShamaliMadushika-i4y Год назад +1

    Mn Asama sinduwak.budu saranai

  • @SamansarathKumara-d9b
    @SamansarathKumara-d9b 8 дней назад +1

    Patta superi

  • @pradeeproshan0772
    @pradeeproshan0772 4 года назад +2

    Oyalage sindu valata marama asayi ayeth enna oyala

  • @samkabandara212
    @samkabandara212 Год назад

    Adarei new meladi ❤❤❤❤❤❤😍😍😍

  • @chanakachanaka8763
    @chanakachanaka8763 5 лет назад +4

    Ai oyala dan naththe men sindu godak lassanai

    • @sasinkamadusanka5926
      @sasinkamadusanka5926 4 года назад +1

      Ane me sindu ahanokatath edenawa bn e kale api nitharama kiyapu sindu

  • @supunmadushanka7392
    @supunmadushanka7392 2 года назад +3

    මරූ ❤️

  • @dilansamarakoon2408
    @dilansamarakoon2408 Год назад +1

    මේ සින්දු කොච්චර ලස්සනද දැන් තියෙන සිංදු මොනවද කියලා හිතෙනවා

  • @hesh.neo7788
    @hesh.neo7788 Год назад +14

    Anyone 2023

  • @sarvensamsung9721
    @sarvensamsung9721 4 года назад +2

    Kooo bn ubala den.......

  • @dilshanvimukthi7652
    @dilshanvimukthi7652 3 года назад +1

    Mage asama hadavathe gayakaya sudam aiya

  • @akilashehara1833
    @akilashehara1833 3 года назад +1

    Niyam song ekka

  • @tharindusampath2626
    @tharindusampath2626 4 года назад +6

    Kochchara ahuwath epa wenne nathi sindu❤

  • @SachiDelgahawaththa
    @SachiDelgahawaththa 5 месяцев назад

    Masterpiece ❤

  • @lakshanchannel
    @lakshanchannel Год назад

    Pattama patta ❤️👆...... roshan buddhika .

  • @chamarafernando5207
    @chamarafernando5207 6 лет назад +6

    Warella ban😢😢

  • @malindunuwan6803
    @malindunuwan6803 7 дней назад

    කවදාවත් ඇහුවට එපානොවෙන සිංදු 🥹❤

  • @chathurangalakmal1172
    @chathurangalakmal1172 4 года назад +2

    menna sindu patta broo

  • @ChamithaMadushanka-pq5sq
    @ChamithaMadushanka-pq5sq 2 месяца назад

    අද කාලෙයි ඒ කාලෙයි වෙනස අවුරැදු 100ක් ගියත් පරන වෙන්නැති සිංදු ❤️

  • @hashiniudeshika135
    @hashiniudeshika135 Год назад +1

    මේ සින්දු ඉස්සර යද්දි මන් ගොඩක් පොඩි මෙ සින්දු අහද්දි ආය ඒ අතිතෙට යන්නවා

  • @chethiyabandara566
    @chethiyabandara566 3 года назад +1

    Supiriyak thama

  • @nihinduhenuka
    @nihinduhenuka Год назад +2

    Old is gold 🔥🔥🔥😘😍😍

  • @udithalakmal5164
    @udithalakmal5164 2 месяца назад

    හැමදාම එක පාරක් හරි අහනවා මේක

  • @rajithachamika1258
    @rajithachamika1258 4 года назад +4

    adeee seerema instrument wena wenama ahenwa..ammo balance aka

  • @nadeesh7681
    @nadeesh7681 5 месяцев назад +1

    Melody ❤