Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
1st Verseඑපා අදින්න කකුලෙන් මට තවත් නෑ තැන් වැටෙන්නඔයා මදි මෝරලා රැපෙන් මේ මගෙත් එක්ක ගැටෙන්නකන් පිනවන ගමන් ඇඟ හිරිවැටෙන්නමං වදං අහසට විසිකලා බිම වැටෙන්නකූඩුවේ ඉන්න කුරුල්ලා හිතන්නේ තටු ගහලා පියඹන් යන එක ලෙඩක්ලූහෙන වැල් බයිලා ගහලා උගේ කයිවාරු අහාපු ඌම කියනවා ඌ මරු හෙඩක් ලූබාල මැටීරියල් වලින් බඩු හදලා මාකටින් පාර ගහන්නේ වගේ හයිප්රඩක්ට් ලූනැති වැරදි දහසක් කිව්වත් අපි කල හොඳ දන්නේ ඉන්න ටික දෙනාගෙත් අඩක්ලූබලන්න රස වදං කන් පිනවන අන්දමදෙන්නම් වට වෙලා අදින්න වචන පන්දමරැපයි මමයි වගේ යකඩෙට කාන්දමඉතින් හැරෙන්නවත් බැරි උඹලටයි මාන්දමහිතින් පතනවා ආවඩහොඳ හිත විතරයි පැතුවේ නැ පාවඩදැන දැන රවට්ටන්න දඟලන්නෙ කාවදබඩ ගාන උඹ හෙව්වේ පියාඹන මාවද ඩෝ1st Hookවාසි හොයන් ගියේ නෑ පැත්තටබොරුව කැපෙද්දි ඉඩ ලැබෙයි ඇත්තටඅකමැත්තෙන් උනත් පිලිගනින් යාලුවා මේ සෙල්ලම දුවන්නේ අපේ කැමැත්තටදාර කඳන් කැපෙයිද කැත්තටමේවා කියන්නේ ගේම වනසන හැත්තටපජාත මල්සිංදු නෙවෙයිනේ යාලු ඕනේ සැර වදං විතරයි මේකේ පැවැත්මට2nd Verseමොකද වෙන්නෙ දැන් ගැන්ග්ස්ට හෝමිස්බොලා හොරු වෙද්දි කොල්ලො මම රැපට පොලිස්මේ කට වෙන්නැ මොට්ට,මගේ වෙන්නෙම පොලිශ්මගේ වදං ඩීල් වලින් තමයි ගලන්නෙ කොමිස්හෙන්ඩුවට මෙල්ල නැති ඕන ඇතෙක් වඳිනවා දැක්ක තැන ගසට මදාරාඅසමත් බං සාපෙළ මං,උඹලට සාප වෙන්නේ ආපු නිසයි වචන හදාරාලැබුනත් මව් පදවි වැඩක් ද තමන් විසින් මැරුවොතින් තම කුසින්ම වදාලාවැදූ නොනමුදු මේ ලෝකේ උතුම් අම්මලා ඉඳී දුක විඳන් දරුවෝ හදාලාගිනි තියලා මුලින්ම ගිනි තියපු එකාම අරන් දුවගෙන එනවා බාල්දිසල්ලි අහසින් වැටෙනවනම් ඇඳ මිඳුලට අරන් වටෙන් තියාගනිවි බාල්දිහැබැයි ඌට විතරක් තනියෙන් බදා ගන්න ඕනි නිසා කඩනවා අනුන්ගේ බාල්දිඕවා ඕන තරම් දැක්කා හැබැයි කියන්න ගිහිල්ලා තමයි පෙරලුනේ අපිට බාල්දිඉන්ටවල් එකටවත් එලියට ආපු නැති උන් බලපන්කෝ දෙන බර ටෝක්ෆොටෝ දාන්නේ බෝතල් ගනන් පාටිවල මුන්ගේ,හැබැයි බෝතල් මූඩි පෑගුනාමත් ඩෝප්බාල අංශේ වැඩ ගැලපෙන්නෑ බං ලොකු අයට ඉතිං යාලු මොනාද මේ ජෝක්ස්අඩෝ මගේ කටේ තියෙනකම් පන, මගේ තැන ගන්න එපා කවුරුත් තියාගන්න හෝප්ස්2nd Hook වාසි හොයන් ගියේ නෑ පැත්තටබොරුව කැපෙද්දි ඉඩ ලැබෙයි ඇත්තටඅකමැත්තෙන් උනත් පිලිගනින් යාලුවා මේ සෙල්ලම දුවන්නේ අපේ කැමැත්තටදාර කඳන් කැපෙයිද කැත්තටමේවා කියන්නේ ගේම වනසන හැත්තටපජාත මල්සිංදු නෙවෙයිනේ යාලු ඕනේ සැර වදං විතරයි මේකේ පැවැත්මට3rd verseදැං ඉන්න ගෝතයෝ තමයි මේ සෙල්ලම විසක් කලේඑකම පිටපත කවුරුවත් නෑ වෙනස් කලේමම මේ සක්වලේ නෙවෙයි පිට සක්වලේරැපෙන් සැප දීපු තැන් වල නෑ හිඩසක් කලේඋඹලා කූඹි මගේ රෑලම කඩිකහා දැල්ලෙන් තප්පරේට දෙකට කාලක්ම අදීඉඳන් ලඟින් ඕම කරලත් මදීතග දැම්මොත් වම් අත පෙන්නලා තලන්නේ කන් අඩිමුහුදු හුළඟට ඉතින් ලොකු යකඩ දිරේසුදු පාටින් ගිල්ල දාට බෙල්ල පැත්තට කිරේඩිල්ලා අපි දාපු සැපෙන් මතක තියේවෙලාව ආවා පාටයි මටයි බහින්න අරින්න තිරේදැම්මෙ නෑ පත්තරේට කොල්ලා මංගල කිංකිණිසැපට ලිව්ව වදන් රටේ හතර වටේ විකිණීකලින් ගේමට ආපු ඔක්කොටොම හි#නිමුන්ගේ කලිසම් ගලවලා පෝලිම් කරලා අන්දන්න ඕන බිකිනි3rd Hookවාසි හොයන් ගියේ නෑ පැත්තටබොරුව කැපෙද්දි ඉඩ ලැබෙයි ඇත්තටඅකමැත්තෙන් උනත් පිලිගනින් යාලුවා මේ සෙල්ලම දුවන්නේ අපේ කැමැත්තටදාර කඳන් කැපෙයිද කැත්තටමේවා කියන්නේ ගේම වනසන හැත්තටපජාත මල්සිංදු නෙවෙයිනේ යාලු ඕනේ සැර වදං විතරයි මේකේ පැවැත්මට//
මගේකා ඒක පහරක් මල්රැපාලට මරුපහරක්🤪
bosa "verse" kiyala enda oone correct krhm
❤❤
වාසි හොයන් ගියේ නෑ පැත්තට...බොරුව කැපෙද්දි ඉඩ ලැබෙයි ඇත්තට... 😊❤🎉
``උඹලා කූඹි මගේ රැලම කඩි,,:🐜💥*කහ දැල්ලෙන් තප්පරේට දෙකට කාලක්ම අදී..! ´´ 🌬️🔥
Keefa x Catcher Firee🔥🔥🥶
Kelwiz bozaa❤❤
Kelwiz💥
Kewa 👊🏻🔥
❤❤❤❤
මෙගේ එකා❤
Welcome Back Tiger Keef !සෙල්ලමේ තැන දීපල්ලා වැඩ්ඩට 🌪️🗣️
ඒ වදන් ඕයි 😮💨පිස්සු නෙහ් 😵💫🤙
ඔහොම එක දිගටම ඕන ආයේ lanbla ත් හිටියා නම් maru 🔥 ආසම ඩබල keefa & breezy 💗
Math😌❤
Sirawata bn ❤
සෙල්ලම ලස්සන වෙන්නයි යන්නෙ 💯📝🖤
Keefa සුපිරි වදන් ටික ආදරෙයි බන් ❤️❗🖤
පජාත මල් සිංදු නෙමෙයිනෙ ඔනෙ සැර වදන් විතරයි මේකෙ පැවැත්මට වාසි වාසී අයියෙ ❤
ඇඟ හිරිවැටෙන වදන් ඕයී.. Keefa on fire 😈❤️🤗
Keefa 💣😈🔥
( Keefa ) ගැම්මක් බං සුපිරි වදන් ටික ♥💯💥
Lankawe Supirima Rapper Kenek .. Adarei Keefa😍😍😍😍😍
Interval එකටවත් එලියට ආපු නැති උන් , බලපන්කො දෙන බර ටෝක් 🎶
Keefගේ වදන් ලෙඩක්❤🤟
දේන්නන් වටවේල අදින්න වචන පන්දම.👌
ජය වේවා හෙළ රැප උඩට යන්න ඕනGood Luck🖤🔥
King is back ❤ tiger 👾kiffa wasiyak wei🎉
😈
අලුත් එකත් සුපිරියක් තමා බොසා
සැක් අම්බෝ වදන්😮🖤✊කීfa
Keefa x Catcher ❤❤❤❤
ගින්නක් එක ❤
වසි හොයන්නැ පැවැත්මට.keefa ela❤️❤️❤️❤️❤️❤️❤️
"එපා අදින්න කකුලෙන් මට තවත් නෑ තැන් වැටෙන්න" Next hit 💗🔥
එනකන් ඉදියෙ🎉🖤
අකමැත්තෙන් උනත් පිලිගනින් යාලුවා මේ සෙල්ලම දුවන්නේ අපෙ කැමත්තට🐯🔥
ගැම්මක් කිෆා බ්රැන්ඩ් එකක් 😍
wasi oi ekh❤video ek ptta❤
Keefa wadak karoth itin supiriyak thama ❤❤ congratulation mah one😊
සුපිරියක් ❤
Keefa x Catcher 🖤🔥
Ekanam උදාරයි උදාරයි😂❤
Most awaited Product... Keefa x Catcher... Real Bouncing vibe is back mfs..
BsKing 🖤
Doca❤
❤❤🇱🇰
Para podi malli ..❤❤❤❤❤❤
Yooo💸
කහ දැල්ලෙන් තප්පරෙට දෙකට කාලක්ම අදි ❤ #keefa
සැර වදන් විතරයි මේකේ පවැත්ම.💀🔥
වදන් ටික පිස්සුවක් අයියේ 🌹🌹
Superb oi keefa lumba gammak thamai 👑💫❤
පහරක් කීෆෝ ❤️❤️🤟
On 🔥
2024බලන සෙට් එක ලයික්👍 කරන්න 2024 හැමෝටම හොඳ කාලයක් උදා වේවා !!!!🙏🙏🙏
ela ela keefa
සුපිරි යක් තමා
ඔයා කෙල්ලෙක් නේ
ලංකාවෙ snoop dogg🤘
කිෆ්🔥
keefa 😍phrc oi 🖤
Keefa❤️🔥
Rhyming nm padiriyk thma keefa 😌❤️❤️❤️
Keefa adrei ❤
Rah🔥SuperB "KeEfA BrO" All The Best Mchn🤝 Move Forward😎
🤩🤩🤩♥️♥️🖤🖤🖤keefaa bars nm bars🖤
❤️🤘🤘
c o r a කොර මචන් 🎉❤
keefa kohomath gammak 🎉😮
Keefa Fire♥️💫
Dila & keefa ❤️❤️
Keefaa🥺😇😫🖐️
මේක සුපිරියක් කියන් උන් keefa ❤🎉
super good luck
Ayye aluth wadak
සැරවදන් පමනඉ ඔනෙ keefa apita 🤴😊
ගැම්මක් තමා ❤
Keefa වචන ටික සුපිරි ❤💀
Kaha dallen thappareta dekata kaalakma adiiii...❤
❤❤❤
Gammak keefa balagena hitiye 💗💖💪💪
Supiri ❤❤❤
Smokio vibe❤superb keefa
සුපිරියක් 👊
පහරක් ❤
කිෆා අයියා ඔයා තමා මෙ තාර හදවතෙ තෙතමනෙ❤️
fire ❤💥
Keefa 💙💚#~patta huttoooooo❤️❤️❤️❤️❤️❤️
මේකනම් සුපිරියක් keefa 😍❤️
keefa on fire🔥
වදන් ටික පට්ට බේස් පාරත් පට්ටම පට්ට❤
Chubby beats 😍🔥
Paharak💓💓💓👌👌
But Amazing Combination 😢❤🎉Keefa X Breezy ❤ Keefa ge Verse Kohomath Bara Awi
next leval brh
Fire 🔥
Keefa..brwwzzzzz 🥵💥
King keefa🎉🎉❤❤❤
ආසම රැපර් keefa 👀😍😙
#eka fattahh 💖
නල්ලම්👌
ආසම🐅❤
වචන මරන එකා තමා Keefa...❤
Ekh වාසි ❤️
වදන් නම් ඉතිං KEEFA thamai 🔥✌️
Keefa on fire 🔥
Para brother para oi ❤😈💪
Maye ekaa supiriyak thama ❤💐👥
ගැම්ම මදි ගැම්ම මදි ඔක්කොම කමෙන්ට් කරල සප් එකක් අල්ලන්න 🫂❤️
Ub nm chariythyk kiffa ❤️😍
බොම්බ් 💣
ප්රියතමයා ආයෙත් 😍💥😍
Gammak thama kalekin awe ee❤
අඩෝ සුපිරියක් ❤😊
1st Verse
එපා අදින්න කකුලෙන් මට තවත් නෑ තැන් වැටෙන්න
ඔයා මදි මෝරලා රැපෙන් මේ මගෙත් එක්ක ගැටෙන්න
කන් පිනවන ගමන් ඇඟ හිරිවැටෙන්න
මං වදං අහසට විසිකලා බිම වැටෙන්න
කූඩුවේ ඉන්න කුරුල්ලා හිතන්නේ තටු ගහලා පියඹන් යන එක ලෙඩක්ලූ
හෙන වැල් බයිලා ගහලා උගේ කයිවාරු අහාපු ඌම කියනවා ඌ මරු හෙඩක් ලූ
බාල මැටීරියල් වලින් බඩු හදලා මාකටින් පාර ගහන්නේ වගේ හයිප්රඩක්ට් ලූ
නැති වැරදි දහසක් කිව්වත් අපි කල හොඳ දන්නේ ඉන්න ටික දෙනාගෙත් අඩක්ලූ
බලන්න රස වදං කන් පිනවන අන්දම
දෙන්නම් වට වෙලා අදින්න වචන පන්දම
රැපයි මමයි වගේ යකඩෙට කාන්දම
ඉතින් හැරෙන්නවත් බැරි උඹලටයි මාන්දම
හිතින් පතනවා ආවඩ
හොඳ හිත විතරයි පැතුවේ නැ පාවඩ
දැන දැන රවට්ටන්න දඟලන්නෙ කාවද
බඩ ගාන උඹ හෙව්වේ පියාඹන මාවද ඩෝ
1st Hook
වාසි හොයන් ගියේ නෑ පැත්තට
බොරුව කැපෙද්දි ඉඩ ලැබෙයි ඇත්තට
අකමැත්තෙන් උනත් පිලිගනින් යාලුවා මේ සෙල්ලම දුවන්නේ අපේ කැමැත්තට
දාර කඳන් කැපෙයිද කැත්තට
මේවා කියන්නේ ගේම වනසන හැත්තට
පජාත මල්සිංදු නෙවෙයිනේ යාලු ඕනේ සැර වදං විතරයි මේකේ පැවැත්මට
2nd Verse
මොකද වෙන්නෙ දැන් ගැන්ග්ස්ට හෝමිස්
බොලා හොරු වෙද්දි කොල්ලො මම රැපට පොලිස්
මේ කට වෙන්නැ මොට්ට,මගේ වෙන්නෙම පොලිශ්
මගේ වදං ඩීල් වලින් තමයි ගලන්නෙ කොමිස්
හෙන්ඩුවට මෙල්ල නැති ඕන ඇතෙක් වඳිනවා දැක්ක තැන ගසට මදාරා
අසමත් බං සාපෙළ මං,උඹලට සාප වෙන්නේ ආපු නිසයි වචන හදාරා
ලැබුනත් මව් පදවි වැඩක් ද තමන් විසින් මැරුවොතින් තම කුසින්ම වදාලා
වැදූ නොනමුදු මේ ලෝකේ උතුම් අම්මලා ඉඳී දුක විඳන් දරුවෝ හදාලා
ගිනි තියලා මුලින්ම ගිනි තියපු එකාම අරන් දුවගෙන එනවා බාල්දි
සල්ලි අහසින් වැටෙනවනම් ඇඳ මිඳුලට අරන් වටෙන් තියාගනිවි බාල්දි
හැබැයි ඌට විතරක් තනියෙන් බදා ගන්න ඕනි නිසා කඩනවා අනුන්ගේ බාල්දි
ඕවා ඕන තරම් දැක්කා හැබැයි කියන්න ගිහිල්ලා තමයි පෙරලුනේ අපිට බාල්දි
ඉන්ටවල් එකටවත් එලියට ආපු නැති උන් බලපන්කෝ දෙන බර ටෝක්
ෆොටෝ දාන්නේ බෝතල් ගනන් පාටිවල මුන්ගේ,හැබැයි බෝතල් මූඩි පෑගුනාමත් ඩෝප්
බාල අංශේ වැඩ ගැලපෙන්නෑ බං ලොකු අයට ඉතිං යාලු මොනාද මේ ජෝක්ස්
අඩෝ මගේ කටේ තියෙනකම් පන, මගේ තැන ගන්න එපා කවුරුත් තියාගන්න හෝප්ස්
2nd Hook
වාසි හොයන් ගියේ නෑ පැත්තට
බොරුව කැපෙද්දි ඉඩ ලැබෙයි ඇත්තට
අකමැත්තෙන් උනත් පිලිගනින් යාලුවා මේ සෙල්ලම දුවන්නේ අපේ කැමැත්තට
දාර කඳන් කැපෙයිද කැත්තට
මේවා කියන්නේ ගේම වනසන හැත්තට
පජාත මල්සිංදු නෙවෙයිනේ යාලු ඕනේ සැර වදං විතරයි මේකේ පැවැත්මට
3rd verse
දැං ඉන්න ගෝතයෝ තමයි මේ සෙල්ලම විසක් කලේ
එකම පිටපත කවුරුවත් නෑ වෙනස් කලේ
මම මේ සක්වලේ නෙවෙයි පිට සක්වලේ
රැපෙන් සැප දීපු තැන් වල නෑ හිඩසක් කලේ
උඹලා කූඹි මගේ රෑලම කඩි
කහා දැල්ලෙන් තප්පරේට දෙකට කාලක්ම අදී
ඉඳන් ලඟින් ඕම කරලත් මදී
තග දැම්මොත් වම් අත පෙන්නලා තලන්නේ කන් අඩි
මුහුදු හුළඟට ඉතින් ලොකු යකඩ දිරේ
සුදු පාටින් ගිල්ල දාට බෙල්ල පැත්තට කිරේ
ඩිල්ලා අපි දාපු සැපෙන් මතක තියේ
වෙලාව ආවා පාටයි මටයි බහින්න අරින්න තිරේ
දැම්මෙ නෑ පත්තරේට කොල්ලා මංගල කිංකිණි
සැපට ලිව්ව වදන් රටේ හතර වටේ විකිණී
කලින් ගේමට ආපු ඔක්කොටොම හි#නි
මුන්ගේ කලිසම් ගලවලා පෝලිම් කරලා අන්දන්න ඕන බිකිනි
3rd Hook
වාසි හොයන් ගියේ නෑ පැත්තට
බොරුව කැපෙද්දි ඉඩ ලැබෙයි ඇත්තට
අකමැත්තෙන් උනත් පිලිගනින් යාලුවා මේ සෙල්ලම දුවන්නේ අපේ කැමැත්තට
දාර කඳන් කැපෙයිද කැත්තට
මේවා කියන්නේ ගේම වනසන හැත්තට
පජාත මල්සිංදු නෙවෙයිනේ යාලු ඕනේ සැර වදං විතරයි මේකේ පැවැත්මට//
මගේකා ඒක පහරක් මල්රැපාලට මරුපහරක්🤪
bosa "verse" kiyala enda oone correct krhm
❤❤
වාසි හොයන් ගියේ නෑ පැත්තට...
බොරුව කැපෙද්දි ඉඩ ලැබෙයි ඇත්තට... 😊❤🎉
``උඹලා කූඹි මගේ රැලම කඩි,,:🐜💥
*කහ දැල්ලෙන් තප්පරේට දෙකට කාලක්ම අදී..! ´´ 🌬️🔥
Keefa x Catcher Firee🔥🔥🥶
Kelwiz bozaa❤❤
Kelwiz💥
Kewa 👊🏻🔥
❤❤❤❤
මෙගේ එකා❤
Welcome Back Tiger Keef !
සෙල්ලමේ තැන දීපල්ලා වැඩ්ඩට 🌪️🗣️
ඒ වදන් ඕයි 😮💨පිස්සු නෙහ් 😵💫🤙
ඔහොම එක දිගටම ඕන ආයේ lanbla ත් හිටියා නම් maru 🔥 ආසම ඩබල keefa & breezy 💗
Math😌❤
Sirawata bn ❤
සෙල්ලම ලස්සන වෙන්නයි යන්නෙ 💯📝🖤
Keefa සුපිරි වදන් ටික ආදරෙයි බන් ❤️❗🖤
පජාත මල් සිංදු නෙමෙයිනෙ ඔනෙ සැර වදන් විතරයි මේකෙ පැවැත්මට වාසි වාසී අයියෙ ❤
ඇඟ හිරිවැටෙන වදන් ඕයී.. Keefa on fire 😈❤️🤗
Keefa 💣😈🔥
( Keefa ) ගැම්මක් බං සුපිරි වදන් ටික ♥💯💥
Lankawe Supirima Rapper Kenek .. Adarei Keefa😍😍😍😍😍
Interval එකටවත් එලියට ආපු නැති උන් , බලපන්කො දෙන බර ටෝක් 🎶
Keefගේ වදන් ලෙඩක්❤🤟
දේන්නන් වටවේල අදින්න වචන පන්දම.👌
ජය වේවා හෙළ රැප උඩට යන්න ඕන
Good Luck
🖤🔥
King is back ❤ tiger 👾kiffa wasiyak wei🎉
😈
අලුත් එකත් සුපිරියක් තමා බොසා
සැක් අම්බෝ වදන්😮🖤✊කීfa
Keefa x Catcher ❤❤❤❤
ගින්නක් එක ❤
වසි හොයන්නැ පැවැත්මට.keefa ela❤️❤️❤️❤️❤️❤️❤️
"එපා අදින්න කකුලෙන් මට තවත් නෑ තැන් වැටෙන්න" Next hit 💗🔥
එනකන් ඉදියෙ🎉🖤
අකමැත්තෙන් උනත් පිලිගනින් යාලුවා මේ සෙල්ලම දුවන්නේ අපෙ කැමත්තට🐯🔥
ගැම්මක් කිෆා බ්රැන්ඩ් එකක් 😍
wasi oi ekh❤video ek ptta❤
Keefa wadak karoth itin supiriyak thama ❤❤ congratulation mah one😊
සුපිරියක් ❤
Keefa x Catcher 🖤🔥
Ekanam උදාරයි උදාරයි😂❤
Most awaited Product... Keefa x Catcher... Real Bouncing vibe is back mfs..
BsKing 🖤
Doca❤
❤❤🇱🇰
Para podi malli ..❤❤❤❤❤❤
Yooo💸
කහ දැල්ලෙන් තප්පරෙට දෙකට කාලක්ම අදි ❤ #keefa
සැර වදන් විතරයි මේකේ පවැත්ම.💀🔥
වදන් ටික පිස්සුවක් අයියේ 🌹🌹
Superb oi keefa lumba gammak thamai 👑💫❤
පහරක් කීෆෝ ❤️❤️🤟
On 🔥
2024බලන සෙට් එක ලයික්👍 කරන්න
2024 හැමෝටම හොඳ කාලයක් උදා වේවා !!!!🙏🙏🙏
ela ela keefa
සුපිරි යක් තමා
ඔයා කෙල්ලෙක් නේ
ලංකාවෙ snoop dogg🤘
කිෆ්🔥
keefa 😍phrc oi 🖤
Keefa❤️🔥
Rhyming nm padiriyk thma keefa 😌❤️❤️❤️
Keefa adrei ❤
Rah🔥SuperB "KeEfA BrO" All The Best Mchn🤝 Move Forward😎
🤩🤩🤩♥️♥️🖤🖤🖤keefaa bars nm bars🖤
❤️🤘🤘
c o r a කොර මචන් 🎉❤
keefa kohomath gammak 🎉😮
Keefa Fire♥️💫
Dila & keefa ❤️❤️
Keefaa🥺😇😫🖐️
මේක සුපිරියක් කියන් උන් keefa ❤🎉
super good luck
Ayye aluth wadak
සැරවදන් පමනඉ ඔනෙ keefa apita 🤴😊
ගැම්මක් තමා ❤
Keefa වචන ටික සුපිරි ❤💀
Kaha dallen thappareta dekata kaalakma adiiii...❤
❤❤❤
Gammak keefa balagena hitiye 💗💖💪💪
Supiri ❤❤❤
Smokio vibe❤superb keefa
සුපිරියක් 👊
පහරක් ❤
කිෆා අයියා ඔයා තමා මෙ තාර හදවතෙ තෙතමනෙ❤️
fire ❤💥
Keefa 💙💚#~patta huttoooooo❤️❤️❤️❤️❤️❤️
මේකනම් සුපිරියක් keefa 😍❤️
keefa on fire🔥
වදන් ටික පට්ට බේස් පාරත් පට්ටම පට්ට❤
Chubby beats 😍🔥
Paharak💓💓💓👌👌
But Amazing Combination 😢❤🎉Keefa X Breezy ❤ Keefa ge Verse Kohomath Bara Awi
next leval brh
Fire 🔥
Keefa..brwwzzzzz 🥵💥
King keefa🎉🎉❤❤❤
ආසම රැපර් keefa 👀😍😙
#eka fattahh 💖
නල්ලම්👌
ආසම🐅❤
වචන මරන එකා තමා Keefa...❤
Ekh වාසි ❤️
වදන් නම් ඉතිං KEEFA thamai 🔥✌️
Keefa on fire 🔥
Para brother para oi ❤😈💪
Maye ekaa supiriyak thama ❤💐👥
ගැම්ම මදි ගැම්ම මදි ඔක්කොම කමෙන්ට් කරල සප් එකක් අල්ලන්න 🫂❤️
Ub nm chariythyk kiffa ❤️😍
බොම්බ් 💣
ප්රියතමයා ආයෙත් 😍💥😍
Gammak thama kalekin awe ee❤
අඩෝ සුපිරියක් ❤😊