සියලු භික්ෂූන් වහන්සේලා ශ්‍රවණය කළ යුතුම සමාලෝචනයකි | Daham Atuvawa

Поделиться
HTML-код
  • Опубликовано: 1 дек 2024

Комментарии • 38

  • @sajeewaniinoka7521
    @sajeewaniinoka7521 Год назад +9

    🙏🙏🙏
    විනිත හමුදුරුවනෙ....
    ඔබ වහන්සේ ට මෙ මතු සිරි සද් ධර්මය අපෙ ප්‍රදෙශයෙ මතු කර ලිමට ශක්තිය ධරිය ලැබේවා ..
    සාදු සාදු සාදු

  • @uditharajapaksa2460
    @uditharajapaksa2460 Год назад +4

    සියලු භික්ෂූන් වහන්සේලා මෙම සමාලෝචන කථාව ශ්‍රවණය කරත්වා සාදු 🙏🙏

  • @nihalattygalle-ph.d.8422
    @nihalattygalle-ph.d.8422 Год назад +3

    මමද සියලු ලෝක සියලු සත්වයො පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා 🙏🙏🙏 සාදු සාදු සාදු

  • @newtonpereraperera5599
    @newtonpereraperera5599 Год назад +4

    අරිහතුන් වහන්සේ නීරෝගී සුවපත් දීර්ඝායුශ වේවා

  • @sujathakalugala3444
    @sujathakalugala3444 Год назад +6

    සිරි සද්ධර්මයේ මමත් දැක ගත් ආශ්චර්‍ය් තමා එකම දහම් කරුණක් නැවත නැවතත් ඇසීමෙන් හෝ කියවීමෙන් තවත් අලුතින් යමක් තෙරෙනවා මිසක් එපා වෙන්නෙ නෑ මටත් මේ සිරි සද්ධර්මය අශ්චර්‍ය්ක් ම තමයි ඔබ වහන්සට ඉතාමත් ඉක්මනින් නිවන් අවබෝධයට පත් වී මේ සිරි සද්ධර්මය පුරා පැතිර වීමට වාසනාව ලැබේවා අපේ අරිහතුන් වහන්සේ ඇතුළු මේ සිරි සද්ධර්මය දේශනා කරන සියලු අරිය උතුමන්ට දීර්ඝායුශ ලැබේවා නිදුක් නීරෝගී වේවා

  • @malanikodikara8181
    @malanikodikara8181 Год назад +5

    මමද සියලු ලෝක සියලු සත්වයො පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා 🙏🙏🙏 සාදු සාදු සාදු සිරිසද්ධර්මය පින්වත් සැමට ඇසේවා දකිිවා අසත්වා අවබෝධ කර ගනිිවා!!!

  • @DmsDissanayaka-p2c
    @DmsDissanayaka-p2c 5 месяцев назад

    සුවපත් වේවා !!! දිර්ඝායුෂ ලැබේවා අරහතුන්වහන්සේට

  • @rathwije1579
    @rathwije1579 Год назад +7

    අරිහතුන් වහන්සේ ට කායික නිදුක් නීරෝගී දීර්ඝායු සුව ලැබේවා යි අධිශ්ඨාන කරමිසාදු සාදු සාදු නිදුක් නිරෝගී 🙏🌹🙏🌹🙏🌹සුවය දීර්ගායු 👏👏IN LONGAVITIES WITH RESPECTS.🙏🙏🙏🌹🌹🌹.🙏🙏🙏🌹🌹🌹

    • @NaulaAriyavimukthi
      @NaulaAriyavimukthi Год назад +3

      අවුරුදු 100 ක් ගිහින් හරි අපේ නායතුමන්ලාටත් අවබෝධ වේවායි මගේ අධිඨානය

    • @NaulaAriyavimukthi
      @NaulaAriyavimukthi Год назад +3

      සාදු සාදු ඔබ වාහාන්සේ වාගේ සියළු හාමුදුරුවන්සේ ලාට දහැම ලැබේවා!!!

  • @Bla_bla_234
    @Bla_bla_234 Год назад +11

    නිර්මල දහම මතු කළ අරිහතුන් වහන්සේ නිසා අපි බියකරු සසරින් මිදුණෙමි.ඔබ වහන්සේට කායික නිදුක් නිරෝගී සුවය ලැබේවා.

  • @asikanilmini8619
    @asikanilmini8619 Год назад +7

    අරිහතුන් වහන්සේ ට කායික නිදුක් නීරෝගී දීර්ඝායු සුව ලැබේවා යි අධිශ්ඨාන කරමි .සියලු ලෝක සියලු සත්වයෝ පරමනිබ්බාන සුවයෙන් සුවපත් වේවා

  • @malanisamarakoon9374
    @malanisamarakoon9374 Год назад +1

    🎉🎉🎉

  • @mddammananda8100
    @mddammananda8100 5 месяцев назад

    ආසිර්වාද වේවා

  • @uditharajapaksa2460
    @uditharajapaksa2460 Год назад +1

    ඔබ වහන්සේ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා 🙏🙏🙏

  • @මැණික්මැණික්

    සාදු සාදු සාදු නිදුක් නිරෝගී 🙏🌹🙏🌹🙏🌹🌹 සුවය දීර්ගායු 👏👏👏👏 ලැබේවා අපේ පින්වත් ලොකු හාමුදුරුවනේ ඔබ වහන්සේ ට උතුම් තුනුරුවනේ සරණයි 🙏🌹🙏👏👏👏👏👏👏👏👏👏👏

  • @kamanisilva145
    @kamanisilva145 Год назад +4

    SaduSaadu Saadu Obawahanseda Niwan Suwayen Suwaosyhwewwaayi Adishtaana karami.🙏🙏🙏🌹🌹🌹

  • @sarathe.gunarathna5115
    @sarathe.gunarathna5115 Год назад +2

    සාදු සාදු සාදු

  • @a.h.m.aberathne2312
    @a.h.m.aberathne2312 Год назад +3

    Arahathbudupiyanange deshana prathiharyaua sematama wetahewa saadusadusadu

  • @syojith8999
    @syojith8999 Год назад +1

    🌻🌻🌻

  • @lalanaekanayake248
    @lalanaekanayake248 Год назад +1

    🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏

  • @nimalbulathsinghala9058
    @nimalbulathsinghala9058 Год назад +1

    🌻🙏🙏🙏🌻

  • @wasananiranjalee2595
    @wasananiranjalee2595 Год назад +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐

  • @pushpananayakkara1081
    @pushpananayakkara1081 Год назад +1

    🙏🙏🙏

  • @bodhuhela752
    @bodhuhela752 Год назад +7

    ලංකාවේ මහා අඳ ගොළු බිහිරි ආයතනය නොහොත් පුරාවිද්යා දෙපාර්ත මේන්තුව,
    හේතුව ඔරිස්සාවේ කපිලේශ්වර නගරයේ භූබනේස්වර දේවාලය තිබූ කල්කටා අසුතෝස් කෞතුකා
    ගාරයේ දැනට තබාඇති සෙල්ලිපිය ගැන අපේ උගතුන් දන්නේ නැත. ඇන්ටන් ෆියුරේගේ විනය පරීක්ශණ
    වාර්තාව ගැන ඔවුන් දන්නේ නැත. ඉද්රේසාල ගුහාව ගැන සෙනරත් පරනවිතාර මහතා ලියා ප්‍රකටනල දේ ඔවුන් දන්නේ නැත, කි. පු. තුනට එහා යන කිසිදු බෞද්ධ පුරාවිද්යාර සාක්ශියක් මෙතෙක් ඉංදියාවෙන්
    හමුවී නැත යන රොබින් කනින්හැම් කල ප්‍රකාශය ඔවුන් දන්නේ නැත.එහෙත් ඉංදියාවේ ලියාතිබූ
    ත්‍රිපිටකයත් අට්ටකතා සියල්ලත් මිහිඳු හිමියන් ගුවන් යානයක පටවාගෙන මිහින්තලයට ගෙන ආ
    බව පමනක් ඔවුන් දනී.

    • @DarmeWatthayalage
      @DarmeWatthayalage Год назад +1

      කල්කටා කෞතුකාගාරයේ තිබේ යයි පවසන ඔරිස්සාවේ බුවන්ස්වර කෝවිලේ තිබුන සෙල්ලිපියේ අන්තර්ගතය, පිටපතක්, හෝ චායාරූපයක් තිබේ නම් පලකර ඩිටින මෙන් ඉල්ලා සිටිමි

    • @bodhuhela752
      @bodhuhela752 Год назад +1

      ruclips.net/video/I7A5OjKd7qU/видео.html මෙහි විස්තර පොඩ්ඩක් තියනවා,
      ruclips.net/video/Pl60Sy9ueCk/видео.html
      එහිත් විස්තර පොඩ්ඩක් තියනවා
      3 වෙනුව ඇත්තේ මම බාගකල ලිපියක කොටසකි, එහි ලින්ක් එක ඊට පසුව ඇත.
      A stone pillar inscription of Emperor Asoka discovered at Kapileswar in 1928 and now in Ashutosh Museum at Kolkata points to the Buddha's birthplace being in Orissa, Patel said. Scholars who read and deciphered the inscription found that it carries six lines in Prakrit language and Asokan Brahami script which say that in the 20th year of his coronation, Asoka worshipped at Kapileswar as ‘Lord Buddha was born here’.
      A village near Kapileswar (near Bhubaneswar) is still known as Lembei today and it could well be Buddha’s birthplace. The ancient name of this village was Lumbini, Patel claims.
      www.infolanka.com/ubb/Forum1/HTML/010025.html
      තවත් විස්තර ලබාගැනිමට ඉන්ටනෙට් ගොස් ඉංදියන් පුරාවිද්යා වට පිවිසෙන්න.
      මම කියවු වීඩියෝ ලිනක් එක මතක නැත.

    • @dudlyperera7244
      @dudlyperera7244 Год назад

      aneda kiyanne. pali chakkrawarthila. danna bambuwak neha..

  • @emediaproduction9711
    @emediaproduction9711 Год назад

    අපටත් ඒ පොත් වහන්සේ ලබාගන්න ක්‍රමයක් තියෙනවාද?

  • @dharinibasnayaka3595
    @dharinibasnayaka3595 Год назад +1

    අවසරයි ඒ පොත මොකක්ද....?

    • @newtonpereraperera5599
      @newtonpereraperera5599 Год назад

      අපේ අරිහතුන් වූ මීවනපලානේ සිරි දම්මාලංකාර අරිහතුන් විසින් රචනා කරන ලද නිවන් දැකීමට උපකාර වන "පරම සිරි සද්ධර්මය"

    • @bodhuhela752
      @bodhuhela752 Год назад

      මේ ස්ථානයෙන් බෙදාදෙන කහ පොතක්.

    • @manorib88
      @manorib88 Год назад

      ruclips.net/p/PLSVazWYuCeeuqHMsn3LQyd0zYYzsj7TPm&si=ghb7T0IFweTINuST