SIDADIYE SAMANALIYO || Episode 64 || සිදාදියේ සමනලියෝ || 07th August 2023

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 307

  • @බයිලොජික්දාරබයියා

    ලංකාසෝයි එකට ඇඩ් එකකුත් දුන්නා නේ ඒ අස්සේ.ඩිරෙක්ටර් මහත්තය සල්ලි හොයන්න දැන් නිතරම කතාවට ඇඩ් දායිද මන්දා 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @nalinjehle4053
    @nalinjehle4053 Год назад +47

    ගොඩක් කථා වල දැන් අනුග්‍රහය කරන දේවල් දානවා.
    සෝයාමීට්

  • @indikabandara5008
    @indikabandara5008 Год назад +39

    ඇත්තටම උමාලි හරිම ලස්සනයි . වෙනස්ම පෙනුමක් එයාට . අලුත් වුනත් ගොඩක් දක්ශයි . එයාගෙ වොයිස් එකත් නියමයි.
    ආදරෙයි උමා ❤️

    • @Madeyemoodyz
      @Madeyemoodyz Год назад

      Patta kanda bn

    • @sriLanka-er7ru
      @sriLanka-er7ru Год назад +1

      සිරස voice වැඩසටහන ට ආපු ළමයෙක්.සිරසෙන් ආපු කෙනෙක් ඉතිං කොහොමත් දක්ෂයි.ඇත්තටම ඇය දක්ෂයි, ලස්සනයි

  • @poornimafernando8517
    @poornimafernando8517 Год назад +176

    සෝයාමීට් ඇඩි එකක්❤️

  • @RoseRose-nu8bd
    @RoseRose-nu8bd Год назад +15

    ග්‍රෙස් ඇදලා තියෙන ගවුම ලස්සනයි එයාට

  • @ireshagamage6842
    @ireshagamage6842 Год назад +33

    ලංකා සෝයි සෝයා මීට් උයන්න ඇති.. හැබැයි ඒවා කන්න හොද නැති නිසා මේසෙට තියන්න නැතුව ඇති 😌

  • @dinithihashari8538
    @dinithihashari8538 Год назад +5

    නිවාඩු දවසට දත් මදින්නැති තව අය ඉන්නවා එහෙනම්😁😂👌

  • @Hello-du9xg
    @Hello-du9xg Год назад +109

    නෙදකින් කතාව අස්සෙත් ඇඩ් එකක් ගහනවා. ඕවට කියනවා නේද ගැලපෙන හොද නමක් 😂

    • @WadithaGamage2
      @WadithaGamage2 Год назад +1

      Keep dislike and Reporting ..will be a Good Lesson to them if 100K did

    • @KavindiWasana-fl2gy
      @KavindiWasana-fl2gy Год назад +2

      කියල වැඩක්නැ මම නම් ඇඩ් skip කරනව🥲😂

    • @Nilantha_Herath
      @Nilantha_Herath Год назад +4

      ​@@KavindiWasana-fl2gyතේරිලා නෑ වගේ..
      අද දාපු සෝයා මීට් ඇඩ් එක Skip Ad කරන්න බෑ..
      ⏩️ කරන්න තමයි වෙන්නේ. 😂

    • @gangabalasuriya4482
      @gangabalasuriya4482 Год назад

  • @anomadarshni8140
    @anomadarshni8140 Год назад +39

    හැදුවේ සෝයා,කන්නේ පරප්පු 😂😂

    • @Thushara1056
      @Thushara1056 Год назад +3

      ඒක සෝයාමීට් ඇඩ් එකක් මුන්ට සල්ලි නැතිලු කතාව ඉදිරියට කරන් යන්න

  • @danushkaweerasinghe8941
    @danushkaweerasinghe8941 Год назад +11

    මේක දැං තනිකර වෙලදාමක්. කතාවක් නෑ. එක එක දේවල් විකුණනව. කලින් director ව කල්ලි ගැහිල අයින් කරේ මේක සිල්ලර බඩු කඩයක් කරන්නද ! .මරු අපි ad බලන්නං.

  • @MMNP-2003
    @MMNP-2003 9 месяцев назад +1

    මිගාර හොඳයි comedy වලට 😂

  • @shamindajayasooriya7757
    @shamindajayasooriya7757 Год назад +15

    අයියෝ අයියෝ මේ කතාව මැද්දෙනුත් ඇඩ් රගපාන්න ගත්තද 😪

  • @KaushalyaN-sq1uf
    @KaushalyaN-sq1uf Год назад +11

    පටන් ගද්දිම lankasoy add එකක්..අම්මෝ😂😂😂..මාත් පට්ට ආසයි සෝය කන්න..නිකන් බත් එක්ක කන්න පුළුවන් ..මාත් ගන්නෙ lankasoy තමයි..ඒක පට්ට..❤❤❤

  • @shashinisewmini3727
    @shashinisewmini3727 Год назад +13

    ආඩම්බර ඔය ඇස්,
    නපුරු වෙන්න එපා සමනලියට 🌹

  • @dhanushkaishan8824
    @dhanushkaishan8824 Год назад +1

    රේවතී අක්කගේ කෑම මරු 👍👌 හැදි මිටෙන් එහා පා ගමනට ජය වේවා 👍😊

    • @MMNP-2003
      @MMNP-2003 9 месяцев назад

      කාලා තියෙනවද😌

  • @liviksl2346
    @liviksl2346 Год назад +3

    Grace actin maru ayath lassanai ❤

  • @artlife8683
    @artlife8683 Год назад +10

    ස්වර්ණවාහිනියේ පාතාලේ සම්බන්ධ නොවෙන කතාවක් නැති තරම්.....

  • @niroshauaq719
    @niroshauaq719 Год назад +30

    සෝයා මීට් ටික අරුන් දෙන්න නිකන් කාල නේද😂😂

  • @katumaaris
    @katumaaris Год назад +19

    මේ මගුල මැද්දටත් ඇඩ් ගෙනල්ලා ඇගට නොදැනෙන්න කලින් ඇඩ් බලබලා හිටපු අපිට නාට්‍ය කෑලි දාල වද දුන්නා දැන් නාට්‍ය කෑලි වලත් ඇඩ් නාට්‍ය අයින් කරල ඇඩ් දාන්න

  • @deefafernando6320
    @deefafernando6320 Год назад +8

    මෙ කතාවෙ එකම ලේලෙකුගෙවත් චරිත අහිංසක නැ කට්ටියම පාතාලෙට නැදැකම් කියන කේස් එහෙකට සම්බන්ධයි ඇත්තටම මෙ කතා ලියන එව්න් .. අධ්‍යක්ෂලා මහා කාලකන්නි. මනුස්⁣සයො දැන් ජවත් වෙන්නෙ පාතාලෙත් එක්කම තමයි එහෙම එකෙ මිනිස්සු ඒවලින් හෙම්බත් වෙලා ඉන්නෙ උබලා හදන කතාවකින් හරි සමාජෙට හරවත් දෙයක් දිලා මිනිස්සුන්ගෙ හිත් නිවෙන දෙයක් කරපල්ලා

    • @Shenuki-
      @Shenuki- Год назад

      මුලු කතාවම නොබලා ගොන් කතා නොකිය හිටපිය

    • @deefafernando6320
      @deefafernando6320 Год назад

      @@Shenuki- අනෙ පල හුත්ති යන්න තොට ඔනෙ විදිහටද මගෙ පෝන් එකෙන් මම comment ,කරන්න ඔනෙ ගොං ආතල් ... අනුන්ගේ දේවල් නොබලා තමුන්ගෙ දෙයක් බලා ගනින් 😜😜😜😜😜

  • @Ruzuaririmuka1
    @Ruzuaririmuka1 Год назад +19

    අම්මෝ අම්මෝ රේවතී අක්කා සොයා මීට් එක රස පාටයි🤭😋😋😋lankasoya එකත් හොදට pramot,කරා හැබයි.😂😂 සොයා මීට් පෙනි පෙනි අහනවා මස්ද මාළුද කියලා😅කාටද මේ බොරු කරන්නේ 😢

    • @chathur468
      @chathur468 Год назад +1

      e madiwata echchara amaruwen hadapu eka meseta eralath ne kiyannako

    • @Ruzuaririmuka1
      @Ruzuaririmuka1 Год назад +2

      @@chathur468 😂😂😂අපිව මෙයාලා රවට්ටනවා වේ හරි නරකයි🤣

  • @nimeshlakshan5735
    @nimeshlakshan5735 Год назад +17

    අඩෙ අඩෙ නානායක්කාරගේ දුවට ඉන්නෙ අපෙ දිනේශා අක්කා නෙද.. ❤ මරුනේ. එයා ලස්සනයි දැන්. 💕

  • @KSM-iy2xb
    @KSM-iy2xb Год назад +7

    කතාව එපා වෙනවා වගෙ නෙ....එකම තැන යනවා වගෙ.....ඇඩ් දදා...අනේ මන්ද නේ..කතාව බලන එක නතර වෙනො මෙහෙම ගියොත්...ඇඩ් දදා..එපා වෙනො

  • @liviksl2346
    @liviksl2346 Год назад +1

    Grace ❤ Dushyanthie Sewickrama ❤

  • @Dilsha325
    @Dilsha325 Год назад +30

    මස් හොද්ද වගේ සුවදයි කියලා හදපු සෝයා මීට් කෝ..පාන් කන්නෙ පරිප්පු එක්ක😅😂

    • @madurajayawardana8946
      @madurajayawardana8946 Год назад +3

      ඒක ගොන් පාට් නේ

    • @akilaanuranga213
      @akilaanuranga213 Год назад +1

      බත් කන්න හැදුවේ සෝයා එක 😅

    • @Dilsha325
      @Dilsha325 Год назад +1

      දවල්ට වෙන්න ඇති නෙහ්🤣🤣🤣

  • @nalinjehle4053
    @nalinjehle4053 Год назад +81

    කෑම මේසෙ සෝයා මීට් තිබ්බෙ නැහැ නේද.😂

    • @IR_ESH
      @IR_ESH Год назад +3

      ඊට කලින් ඔක්කොමලා එකතුවෙලා කන්න ඇති😅

    • @priyanthasobaniw.m529
      @priyanthasobaniw.m529 Год назад

      @@IR_ESH 😂😂😂

    • @madhushali74
      @madhushali74 Год назад +1

      ඇත්ත😂😂

    • @manoshathushari3403
      @manoshathushari3403 Год назад +2

      ඒක දවල්ට

    • @sdhd7489
      @sdhd7489 Год назад +3

      E kalla add ekakin aran thiyenne😂😂😂

  • @rashmikaushalya9813
    @rashmikaushalya9813 Год назад +41

    ලස්සනට ගලාගෙන ආපු කතාව දැන් එකම තැන කරකව කරකව තියෙන්ව.. කිසි වෙනසක් නෑ.. ටික කාලයක් ගිහින් නලු නිලියෝ අයින් වෙද්දි තේරුමක් නැති අවසානයක් දෙනවා

    • @chamalkumara606
      @chamalkumara606 Год назад +1

      නළු නිළියන්ට වුනත් එපා වෙනවා ඇති මෙහෙම වෙනකොට

  • @upamalimalwaththa1781
    @upamalimalwaththa1781 Год назад +5

    ඇඩ් දැම්මා කියලා අපි සෝයාකන්නැ.. 😏😳

  • @NiroshanWijesooriya-
    @NiroshanWijesooriya- Год назад +11

    හැදිමිටෙන් එහා කියල ඇත්තටම ෆ්බ් එකවුන්ට් පෙජ් තියනව 😂

  • @NithyakalaRaj
    @NithyakalaRaj Год назад +3

    කතාව නම් ගොඩාක් ලස්සනයි ❤❤❤❤

  • @renukafernando.5541
    @renukafernando.5541 Год назад +3

    😂😂😂 ඇඩ් එහෙකුත් ඒ අස්සෙ.
    මෙච්චර දවසක් කතාව බැලුවත් මෙලෝ දෙයක් තාම තේරෙන්නෑ... එකෙක් බෙර ගහලා මොකක්ද නැටුවා එතකොට බෝඩිමේ අය මායම් වෙන්න ගත්තා. ඒ අස්සෙ හොල්මනක් ආවා.

  • @sriyahindurangala1780
    @sriyahindurangala1780 Год назад +1

    සතියකට එක දවසක් බැලුවම ඇති කතාවක් නැහැ

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 Год назад +17

    තාත්ති පරණ යාලුවො නෙමෙයි පරණ love සොයන්න ආව දුව😅😅😅

  • @amazing6357
    @amazing6357 Год назад +12

    සෙනුර කියන්නෙ ක්ලිෆඩ්ගෙ පුතා. ඒ කියන්නෙ මේ සෙට් එකම ඉන්නෙ එකම game එකක .මල්කි, අනූ, ඩිස්නි ඔක්කොම

    • @Babies16520
      @Babies16520 Год назад +1

      Kaud senura

    • @geethi8879
      @geethi8879 Год назад

      ක්ලිෆ්ඩ්ගේ පුතා නෙමෙයි , බනීගේ පුතා වෙන්න ඇති සෙනුර.

    • @amazing6357
      @amazing6357 Год назад

      @@geethi8879 බනීට ලමයි නෑ

  • @kaddd5541
    @kaddd5541 Год назад +15

    නර්ස් නෝන මොකක්ද ගහන්න හදන ගේම අයිය නිසා තව ජිවිතයක් විනාස කරන්න එපා

  • @ranifrando
    @ranifrando Год назад +3

    ලස්සනයි ❤❤❤
    සිදාදියේ ❤ සමනලියෝ ❤

  • @Saman707
    @Saman707 Год назад +3

    මරැ වීඩියෝ කොල් එක ධර්මෙිගේ පොන් එකෙ කැමරාව ඔන් නැතුවත් කටිය ⁣පෙනවා මරැ ඈ 😅😅😅😅දැන් ඇඩිදාන විදියමරැ ජානු කතාවෙින් පටන් ගත්තේ. දැන් මෙිකතාවෙිත් 🎉🎉

  • @dulaniwalpola3214
    @dulaniwalpola3214 Год назад +11

    නෙදකින් මේ මිගාරයගේ චරිතේ නම් කතාවට වැඩක්ම නැ.ඉන්න එකත් ඒකටම හරියනවා.වැඩක් නැති චරිත ගොඩයි නේද කතාව.

    • @Shenuki-
      @Shenuki- Год назад +1

      උබ දන්නවනෙ රගපාන්න

  • @vinurinethma3787
    @vinurinethma3787 Год назад +6

    දැන් ad බලන අතරේ ad එකක් බලන්න වෙලා තියෙන්නේ.😅

  • @Hansikasiriwardhana-gf7kk
    @Hansikasiriwardhana-gf7kk Год назад

    මරු. අනු 🎉

  • @udara_nayanajith
    @udara_nayanajith Год назад +2

    ශිට් මේක මේතරම් දෙකේ කොලේට වැටෙයි කියලා හිතුවේ නෑ

  • @gimhanperera
    @gimhanperera Год назад +37

    මේ කතාව දානකල් බලන්න ඉන්න සෙට් එක කෝ❤😊🙋

  • @chamindakumara3409
    @chamindakumara3409 Год назад +52

    මල්කි තමයි බෝඩිමෙි හුරතල්වෙන කෙල්ල ..💞

  • @chathurikagamage7960
    @chathurikagamage7960 Год назад

    ලංකා සෝයි.
    සෝයා මිට් කනගමන් කතාව බැලුවේ.😋

  • @nowtyrosy2187
    @nowtyrosy2187 Год назад

    Ayesh, migarage yluwa denna maru

  • @bandaranayake441
    @bandaranayake441 Год назад +3

    තව ටිකක් රෑ වෙනකම් තිබ්බ නම් මෝල් ගස්‌පාරක් කන්න තිබබා නේද

  • @grtissaaberathne6909
    @grtissaaberathne6909 Год назад +90

    ඉව්වෙ සෝයාමීට් කන්නෙ පරිප්පු .🤣🤣🤣

    • @sushiboy1779
      @sushiboy1779 Год назад +6

      සෝයා අලුත් ඇඩ් එක ඒ 😂😂

    • @hirunibhagya430
      @hirunibhagya430 Год назад +4

      ඒව පා ගමන යනකොට අරන් යන්න මගින් කන්න දවල්ට

    • @psp9544
      @psp9544 Год назад +6

      ඒකනේ ..මුන්ට පිස්සු

    • @NiroshanWijesooriya-
      @NiroshanWijesooriya- Год назад +4

      සොයාමිට් ඉවුවෙ ඇඩ් එකට සුද්දෙටම දුන්න ඇඩ් එක කන්නෙ පරිප්පු 😂😂

    • @madurajayawardana8946
      @madurajayawardana8946 Год назад +4

      ගොන් නේ ඒක

  • @niroshansanjeewa8190
    @niroshansanjeewa8190 Год назад +15

    උමාලී අද ලස්සනයි ❤❤❤

  • @hasanthidammika8990
    @hasanthidammika8990 8 месяцев назад

    ලස්සණයි ❤❤

  • @chathurikasanjeewani3678
    @chathurikasanjeewani3678 Год назад +9

    සෝයාමීට් ඇඩ් එක නම් පට්ටම චාටර් 😂

  • @MadushikaEkanayaka-r9f
    @MadushikaEkanayaka-r9f Год назад +3

    සිදාදියේ සමණළියෝ නියම කතාව..
    කොහොමත් ඉතින් ස්වර්ණවාහිනියේ තියෙන්නේ නියම කතා..🌹🌹

  • @amalipridarshani9340
    @amalipridarshani9340 Год назад +4

    මිනිස්සුන්ට තමන්ගෙ තරැන කාලය වටින්නෙ වයසට ගියාම නාකි වුනාම
    පිලිගැනිමක් නැහැ අප්‍රසන්න ගතියක් එනව

  • @PrasadaniNiluka
    @PrasadaniNiluka Год назад +14

    සෝයා ටික ඔක්කොම අරුන් දෙන්නා කාලද කොහෙදෝ 😂😂

  • @DinethmaPoojani
    @DinethmaPoojani Год назад +2

    ඉරිදට දත් මදින් නැති සෙට් එක කෝ..😂❤

  • @san331
    @san331 Год назад

    Yashoda tama issara vagema lassanai.

  • @inigam6739
    @inigam6739 Год назад +5

    සෝය මීට් උයල පාං කනවා පරිප්පු එක්ක එල එල 😂

  • @sanathkarunarathna4625
    @sanathkarunarathna4625 Год назад +1

    හැදුවේ සෝයාමීට් කන්නේ පරිප්පු ටිකක් විතර track වගේ නේද

  • @EnochMaheshsilva
    @EnochMaheshsilva Год назад +2

    ඔය ගමන් කැන්ඩොස් 🍫 ඇඩ් එකකුත් දාලා ගමුත ?

  • @chamodariyasena7348
    @chamodariyasena7348 Год назад +3

    කතාව එපා කරන්න එපා ඇඩ් දාලා

  • @shanikasewmini2982
    @shanikasewmini2982 Год назад +19

    තාමත් මට මේ කතාව පැහැදිලිව තේරෙන්නෙ නෑ.. 😒

    • @gimhanperera
      @gimhanperera Год назад +2

      😂😂

    • @chamalkumara606
      @chamalkumara606 Год назад +3

      Ballo හදලා 🤣🤣🤣

    • @namalweerasinghe79
      @namalweerasinghe79 Год назад +3

      අනේ ඔයා බලන්න නැතුව ඉන්න මෙයා 😂

    • @shanikasewmini2982
      @shanikasewmini2982 Год назад +1

      @@namalweerasinghe79 බලන්නැතුව ඉන්න හිතෙන්නෙත් නැනෙ 😌

  • @felicityroy967
    @felicityroy967 Год назад +1

    සෝයා කැවෙ රැට 😊 මන් හිතන විදිහට

  • @sithum_herath
    @sithum_herath Год назад +1

    In TV marcketing nm supiri.. thun weni aha

  • @nadeeshamadumali1997
    @nadeeshamadumali1997 Год назад +2

    ඉව්වේ සෝයා මීට්. කෑවේ පරිප්පුයි සම්බෝලයි. මම් හිතන්නේ ඇඩ් එකක් වෙන්න ඇති ඒක. ☺️

  • @user-olivia96
    @user-olivia96 Год назад +26

    අපෝ ඒ පාර ඩ්‍රාමා එකෙනුත් ඇඩ් පෙන්නන්න ගත්තද 😂😂😂😂

    • @priyanthasobaniw.m529
      @priyanthasobaniw.m529 Год назад +3

      ඇඩ් වලින් පස්සේ කතාව 😂😂😂

    • @user-olivia96
      @user-olivia96 Год назад +2

      කතා අස්සේ ඇඩ් 😅😅

  • @SM-pm8xi
    @SM-pm8xi Год назад +2

    රේවති ඇදන් ඉන්න ඇදුම අදින්න ආසයි.මොකක් ද ඒ ඇදුම

  • @DevikaKrishani
    @DevikaKrishani Год назад +2

    මිගාරගේ කෑලි ස්කිප් කරලා බලන්නේ එපවෙනෝ

  • @araliyasamarasingha1581
    @araliyasamarasingha1581 Год назад +11

    දැන් නම් හැදුවා වෙනුවට යනවා වගේ කතාව, හොද පටන් ගැන්මක් තිබ්බානේ

  • @thilangagunarathna570
    @thilangagunarathna570 Год назад +5

    ඇඩ් මැද්දට කතාව දැම්මේ කවුද 😒 6:33

  • @r.mchamara80
    @r.mchamara80 Год назад

    හරි නේ ඉවය්නේ සෝයා මීට් එක

  • @Thushara1056
    @Thushara1056 Год назад +14

    තරින්දිගේ ඕවර් ඇක්ටින් වැඩි

    • @KW-tb5nw
      @KW-tb5nw Год назад +2

      Anee ow eeka aththa. Gelapenehe

  • @nuwanbandaranayake-no6rd
    @nuwanbandaranayake-no6rd Год назад +5

    Add ekakuth da gaththa neda

  • @malithdulanjaya5724
    @malithdulanjaya5724 Год назад +20

    තාමත් සෝයා මීට් එක හොයන මන් 😢

    • @thusharadilshan6887
      @thusharadilshan6887 Год назад +1

      හොයන්න එපා හම්බෙන්නෙ නැ 😂😂😂

  • @tharangaprasad-yd1sr
    @tharangaprasad-yd1sr Год назад +3

    ඇඩ් එකකුත් ගැහුව එහෙනම් ඒක අස්සෙ

  • @nandaniaruna8253
    @nandaniaruna8253 Год назад +5

    අනුරාධගෙ කොන්ඩේ වෙනසක් කරන්න ,,කොයිවෙලෙත් කොන්ඩේ කඩාගෙන මෝහිනී වගෙ

    • @udumbaramandodari7754
      @udumbaramandodari7754 Год назад +2

      ඒකි සින්දුවල එහෙම රඟපාන්න ආපු මුල් කාලෙ ඕකිගෙ කොණ්ඩෙට තමා කට්ටිය ආස උනේ.
      එතනින් පස්සෙ ඒකි ඒක ඕනෑවට වඩා ඔළුවට අරන් දැන් රූපෙ කැත වහගන්න ඕනෑවට වඩා කොණ්ඩෙ ඉස්සරහට දාන් රඟනවා 🤣🤣

  • @thilaksomachandra5362
    @thilaksomachandra5362 Год назад +4

    ලන්කා සෝයි ad ekakuth drama eka meda ko e hadapu soya eka

  • @SheharaAmandi-s3b
    @SheharaAmandi-s3b Год назад +3

    Michelle dilhara ❤

  • @jeewaniupadya4837
    @jeewaniupadya4837 Год назад +2

    අපරාදේ හැබැයි අච්චර රසට හැදුවා කියන සෝයාමීට් එක කෑවේ නෑනේ 😂

  • @nandaniaruna8253
    @nandaniaruna8253 Год назад +1

    ක්‍රිකට් පිත්තක්වත් අතේ නැති ක්‍රිකට් කාරයෙක් ඉන්න වා

  • @sriyanigamage9859
    @sriyanigamage9859 Год назад

    Siri වැඩේ කෑව mangi enwalu baloo අරන් යන්න ...baloo elawan mangi ai

  • @gangagamage673
    @gangagamage673 Год назад

    සොයමිට් එක එතන ම කාලා ඉවරයි ද කොහෙද 😢

  • @chandraskg5927
    @chandraskg5927 Год назад +1

    මම ආසම චරිතේ මල්කි ❤

  • @kavidugihan9447
    @kavidugihan9447 Год назад +10

    ඩිරෙක්ටර්ගෙ අම්ම මතක් වෙන්නෙ මට විතරද 😂😂😂

  • @hogworts568
    @hogworts568 Год назад +1

    ක්ලිfර්ඩ්ගෙ body guard ට ඉන්නෙ මාපලගම අයියා නේද. මට අයියව ඉස්කෝලෙ යන කාලෙ දැකල පුරුදුයි ඒකයි

  • @jananirajapaksha1666
    @jananirajapaksha1666 Год назад

    පාන් කන්න සෝයාමීට් හැදුවට ටේබල් එකේ තියෙන්නෙ පරිප්පු නෙ..
    😑😑😑😑

  • @Rotz_420
    @Rotz_420 Год назад +5

    දිනේෂා අක්කා🥰❤️

  • @mrs.67
    @mrs.67 Год назад

    ෂික් මේකනම් මහ ගොන් කතාවක්, සෝයාමීට් ඇඩ් එකක් ඒ අස්සෙ..

  • @ap-xh5rh
    @ap-xh5rh Год назад +17

    ආසාවෙන් අහන්නෙ තේමා ගීතය විතරයි ❤️❤️❤️❤️

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 Год назад +16

    ❤ලස්සනයි කතාව ගොඩක් ලස්සනයි ❤❤❤❤❤❤

  • @kokilajiwantha9974
    @kokilajiwantha9974 Год назад +2

    යින් ව

  • @thiliniiresha3345
    @thiliniiresha3345 Год назад

    Dan meketh director Dhananjaya සිරිවර්ධන nemeida????

  • @chithraneedodampegamage9295
    @chithraneedodampegamage9295 Год назад +5

    මේ කතාවෙ සමහරු කියන වචන අපැහැදිලි නිසා තරහ යනව.ඩිස්නි එක්කෙනෙක්.

  • @achalapramachandra1900
    @achalapramachandra1900 Год назад +1

    පියානෝ එකේ වෙන්න ඇති මාලේ හංගලා ඇත්තේ.

  • @niroshapiyadarshani996
    @niroshapiyadarshani996 Год назад

    ඇඩ් එකත් කතාවෙන්ම ගියා.

  • @subashiniperera2881
    @subashiniperera2881 Год назад +4

    මේ කතාව විකාරයක් වෙලා.

  • @diwanibuddi6417
    @diwanibuddi6417 Год назад +2

    එකනම් lanka soy එකටම ගහපු ඇඩ් එකක්

  • @rupasrifernandokudellage8294
    @rupasrifernandokudellage8294 Год назад

    අනිත් ටෙලිඩ්‍රාමා වගේම මේ කතාවේත් කුමන්ත්‍රණ පටන් අරගෙන ඇත

  • @samanmaleewanigasundara7318
    @samanmaleewanigasundara7318 Год назад +1

    මේ කතාවත්. ඔය ඉඋව ඒවා වගේ. සොයා මිට් නැ 😁

  • @sadeepanadishan3070
    @sadeepanadishan3070 Год назад +4

    ❤❤❤❤.... Meka mage pana tika wenuwen..... Ada eya awilla athi..... 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖.... Adarei godaaaak... 🌹🌹🌹🌹🌹😘

  • @shanigayathri7897
    @shanigayathri7897 Год назад

    Banige asdekath penawa awidinnarh puluwan gothamige hora allanna thama ehema inne bani ethakota reksta katha karannath puluwan😅😅❤❤

  • @tharindudilshan8340
    @tharindudilshan8340 Год назад +1

    ඊයා ඇඩ් එකක් 😪