Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
බොහොම අගෙයි ඕනකෙනෙකුට හදා ගන්න පුළුවන් විදිහට කියලා දෙනව ගොඩක් ස්තුතියි බුදු සරණයි
Thanq dr oyage kiyala dena godak kama warga man hadanawa..goodak rasai.👍👍.❤️❤️❤️🌹🌹
ඔයාගෙ රෙසිපි හරිම සරළයි.. ඒ වගේම රසයි..ස්තුතියි ඔබට ...
Good Recipe Thank you 🥰🥰
Harima rasai apit haduva 👌👌👌
දිනෙන් දින දිනේවා .. ජය 😍
Godak watina video akak . Harima lassani banis tika oven ake wagei .thank you ❤
ගොඩක් ස්තුතියි 💗💗
හරිම පැහැදිලිව කියල දුන්න.ගොඩාක් ස්තූතියි....🙏
මම මේ vedio එක බලලා දැන් තමා bun හැදුවේ ...හොදට තිබුනා පොඩ්ඩක් විතර අඩිය කර් උනා ඒ උනාට හොදට තිබුනා..අනේ මම මේ පලවෙනි පාරට මෙහෙම දෙයක් හැදුවේ..ඔයාගෙ cake recipe මම try කරා.හොදට ආවා..ගොඩාක් ස්තූතියි ..පාන් හදන විදියත් කරන්න
අපි අද හදනවා රසට තියෙයි.... thnx you
ස්තුතියි. මිස්. අද හදන්න ඔනී බුදුසරණයි. ඔයාට 👍👍👍👍❤❤❤👌👌👌🌹🌹
මමත් හැදුවා හොඳටම soft එකට ආවා. Thank you akki
මන් අද හැදුවා.. නියමෙට ආවා.. Thank u soo much akkiyo.. ❤️
Yeast venuvata baking pouder danna puluvanda?
Oven ekak nethi nisa mehema ewa hadaganna baruwa hitiye..thanks dear....aniwaryen hadannam
godakma pahadili una.Thanks
හරිම ෂෝක් ....පැහැදිලි හොදටම.Thank you ❤️❤️
මම ඔයා කියලා දිපු විදියටම ඊයේ recipe එකට pan cake හැදුවා .super soft හරිම රසයි ..thanks ❤️😘
එහෙමද..ගොඩක් ස්තුතියි 💗💗
Wow... මේකනං හරිම ප්‍රයෝජනවත් .. thank you so much 😊
Aniii thank u aunty 😄 pare dan chun pan uncle yanneth na .... dan gedarama hadanna puluvan 😍
හරිම ප්‍රයෝජනවත්❤️පිලිවෙලට පැහැදිලිව කියා දෙනවා♥️
Thank you akka.mage babatath hadala fenna puluwani.godak thank you.
ලස්සනයි.. රසට ඇති ❤💞❤.. මමත් හදලා බලනව .. 🌹🌹🌹🌹.. බුදුසරණයි. බුදුසරණයි.. පරිස්සමින්..
Akka math haduwa hodatama awa bun eka hoda soft 😍
Harima rasata awa. Thanks dear for this recipe ❤
අවන් එකක් නාති අපි වගෙ අයට ගොඩක් වට්නව.
Ane oya ko ai vidiyo dannatte kiyala baluwe budu saranai❤❤❤❤🌹🌹🌹🌹👍👍👍👍👍👍👍👍
Godak thanks akki...mamath haduwa lassanata hadaganna puluwn Una godak godak pinn Akkita...tawth me wage video karanna suba pathanawa god bless you ❤️❤️❤️
Thank you Stay safe & blessed
අවන් එකේ බේක් කරන්නෙ කොහොමද නංගී
Thanks dearVery easy way
Harima පැහැදිලි Baking gana kisima deyak danne nathi mt gdk useful
අක්කිගෙ ආහාර හදන්න හරිම ලේසියි ❤️😍
Aththatama harima watinawa math ohoma tamai hadanne .eth nodanna dewal godak danagaththa thanks god bless you ,💜💜💜💜💛💛💚💚💚💚💚
U r so practical dear. හමෝටම දෙය්ක් හදාගන්න පුලුවන් විදිහක් පෙන්නන්නෙ. ඔයා ලංකාවේ ඉදලත් නෙවි හදන්නෙ.
ආස හිතුනා ඒ බනිස් ටික දැක්කාහාම. 😋😋😋
Aduma pahasukam yatathe unath oya kama hadanna kiyala denawa... godak sthuthie me kapawimata...jaya
Godak watina deyak ediripath kale nodannadeyak danagaththa thank you
Oyata සම්මා සම්බුදු සරණයි!!! ඔයා හොඳට කියලා දෙනව. හරිම ලස්සනයි. Good Luck 👍 and God bless your family
Akki apita eliyata yanna ba. Gedara east nane. Bakinpowder danna bari weida akki?
Sok apitt hadala balannm Tahnks❤❤🌹🌹🌹👍👍👍
Godak sthuthiy me vage deval apata yomu karana ekats budu saranai
Oya witharai wathura gena hendunuwe.anika aye kiyanne wathura api danne nahe al wathurada rasniyada kiyala .kiripiti danne nathiwa berida hadanna?
Harima vidiyata kiyala denawa 🌷🌷🌷
Excellent 👍 I will try as soon as possible ..
Thank you.duwa.mama.inne.kuweit.Mamath.hadnnnmkooBudu.sranaiii.
හරිම පිලිවෙලට ලස්සන ට කරන වා ස්තුති
Akki. Bekin. Pepper. Dannama. Onada
Niyamai, thank you.waruni,kiri piti wenuwata apita monada use karanna puluwan ? Please reply
Oya me hamadema kiyala denne godaak pahadiliwa.godak watinawa eka.❤️
අක්කි කොහොමත් හොදයි නේ.අක්කි ඉගෙනගත්ත එක්කෙනෙක් නිසා හැමදේම හොදට පැහැදිලිව කියලා දෙනවා.අක්කි මට කියන්න පුලුවන්ද oven එකේ bake කරනවනම් විනාඩි කියක් bake කරන්න ඕනෙද කියලා? thank you so much akki❤️
මෙවැනි බේකරි ආහාර සඳහා යීස්ට් වෙනුවට භාවිතා කළ හැකි අමුද්‍රව්‍ය ක් තිබේද...?
නියමයිනේ 😉😉😉
East wenuwata aappa soda puluwanda ??????......ewa gannawa nam pramayana kiyanna
Thank you nangi 🌹🌺
Mama haduwa supiriyatama awa.rasath niyamai.
අනේ ගොඩක් ස්තූති අක්කෙ හරිම ආස හිතෙනවා ඔයා ගොඩක් පැහැදිලිව කියලා දුන්නා...😘😘😘
Thank you very much ❤️🌹❤️
වරුණි ලංකාවේ අනිත් කුකින් නාලිකා එක්ක බලද්දි ඔයාගේ නාලිකාවේ ලොකු වෙනසක් මම දකිනවා.. ගොඩක් දෙනෙක් රැල්ලක් වගේ මිනිසුන්ට කන්න පුලුවන් ද කියලා හිතන්නේ නැතිව වීඩියෝ එක බලවන්න විතරක් මිනිස්සු ආකර්ශනය කරගන්න කිසිම කමකර නැති කෑම දානවා.. පාන්පිටි වලට සීනි ටිකක් දාලා වතුර දාලා ඒකෙන් රස කෑමක් කියලා දානවා..එයාලා හිතන්නේ නැහැ ඒවා පොඩි දරුවෙක්ට දෙන්න පුලුවන් ද කියලා.. ඒත් ඔයා දුප්පත් හැකියාවක් නැති මිනිසුන්ටත් කටට රසට කන්න පුලුවන් කෑම හදලා පෙන්වනවා..හරිම කාලෝචිතයි..සුභ පතනවා ඔයාට
ඔව් ඒක ඇත්ත..ලංකාවේ මේ දවස්වල හැම කුකින් නාලිකාවක්ම එකම රැල්ලකට යන්නේ... වීව්ස් ගැන විතරයි හිතන්නේ .. ඒ රැල්ලෙන් මිදීම ගැන ඔබට තුති
මමත් ගොඩක් එකගයි මේ කතාවට
Nice how did you measure 5g yeast ?
Great idea Nangi 🙏
ඊස්ට් නැතිව හදන්න පුලුවන් විදියක් තියනවද? බේකිං පවුඩර් වගේ දාල හදන්න බැරිද?
බැ
Oven eke thiyagannawanam kohomada
Hariama weadagath hodin pehadiliyi thanks
Godak pahadili oya kiyala denswa.❤
Hi Waruni can we make without adding eggs will the result be the same
Oya kiyala depu wedehata elawalu banes haduwa.hodatama awa.thank you sistar
මරැ අක්කි
ඉතාමත් පැහැදිලිව ඔබ මේ වීඩියෝ
ඔබගේ ඉදිරිපත් කිරීම හරිම පැහැදිලියි. ඉක්මනින්ම මේ සීනි බනිස් හදනවා. බොහොමත්ම ස්තූතියි ඔබට .
Oyage kama mama nitharama hadanawa okkoma hodai oya harima hitha hoda kenek Thank you
ඊස්ට් 5 g කියන්නේ මේස හැදි කියද
Very nice akki .nicely presented 😛😛😛
Thanks nangi💗💗💗
හරිම පැහැදිලිව කියල දුන්නා.අක්කි.ඔයාට ගොඩාක් ගොඩාක් 🙏 ......
ගොඩක් ස්තූතියි. හරිම පැහැදිලි යි
Mmm .niyamai akki mekath hadanw aniw .
Rasai ehema
👍harima lassana video ekk tnx oyt bs
අනෙ අක්කෙ මේක නම් මාරම වටිනවා මේ දිනවල හැටියට .😍😍ගොඩක් ස්තූතියි
Eththatama arsawen balana ekama RUclips channel eka.. Thanks
Man asama kemak akke
tnx nango harema pahadeliwa keyala denWa
Mka oven ake haduwoth kohomada thiyanne
ඊයේ හවස අපි මේ විදිහට සීනි බනිස් හදලා කෑවා. නියමෙට ආවා. Very soft and delicious ..Thank u so much.🌹🌹
Niyamai akke,,thanq
mamath haduwa hodata awa ane thank you
Thanks වරැනි❤️ really super 👌😋
You’re welcome dr❤️❤️❤️
බර්ගර් බන් හදන විදිය දැන ගන්න කැමති මම. හදන විදිය කියලා දෙන්න පුලුවන්ද?
ස්තුතියි සොයුරිය
ගොඩාක් ස්තුතියි .ඔයාට
Thanks akki❤️😍
හරි රසයි😊😊
ඔයා ට ගොඩක් ස්තුතියි
ඒක මරුනේ
Thank you Waruni for sharing. I made it came out super soft.
Excellent recipe. Thank you Waruni. Please send more, suitable for family weekends.
Well done. Budusaranai for you all.
Oyge hema video ekakma mnbalanawa...hema resepiyakma try krl blnw..oyt thnk
ගොඩක් ස්තුතියි 💗💗💗
Aney waruni නියමයි .
thanks duwa God bless
You’re welcome ආන්ටි💗💗💗
ඔයා හරිම දක්ෂ කෙනෙක් වරුනි mama ඔයාට මීට කලින් vidio ekakadi කිව්වේ mama ගොඩාක් කැමති ඔයාගෙ කටහඬ ta කියලා mama mewa හදලා ඔයාට කියන්නම් patiyo බුදු සරණයි ඔයා ඉන්නේ කොහෙද කියන්න ko
බොහොම අගෙයි ඕනකෙනෙකුට හදා ගන්න පුළුවන් විදිහට කියලා දෙනව ගොඩක් ස්තුතියි බුදු සරණයි
Thanq dr oyage kiyala dena godak kama warga man hadanawa..goodak rasai.👍👍.❤️❤️❤️🌹🌹
ඔයාගෙ රෙසිපි හරිම සරළයි.. ඒ වගේම රසයි..ස්තුතියි ඔබට ...
Good Recipe
Thank you 🥰🥰
Harima rasai apit haduva 👌👌👌
දිනෙන් දින දිනේවා .. ජය 😍
Godak watina video akak . Harima lassani banis tika oven ake wagei .thank you ❤
ගොඩක් ස්තුතියි 💗💗
හරිම පැහැදිලිව කියල දුන්න.ගොඩාක් ස්තූතියි....🙏
ගොඩක් ස්තුතියි 💗💗
මම මේ vedio එක බලලා දැන් තමා bun හැදුවේ ...හොදට තිබුනා පොඩ්ඩක් විතර අඩිය කර් උනා ඒ උනාට හොදට තිබුනා..අනේ මම මේ පලවෙනි පාරට මෙහෙම දෙයක් හැදුවේ..ඔයාගෙ cake recipe මම try කරා.හොදට ආවා..ගොඩාක් ස්තූතියි ..පාන් හදන විදියත් කරන්න
අපි අද හදනවා රසට තියෙයි.... thnx you
ස්තුතියි. මිස්. අද හදන්න ඔනී බුදුසරණයි. ඔයාට 👍👍👍👍❤❤❤👌👌👌🌹🌹
මමත් හැදුවා හොඳටම soft එකට ආවා. Thank you akki
මන් අද හැදුවා.. නියමෙට ආවා.. Thank u soo much akkiyo.. ❤️
Yeast venuvata baking pouder danna puluvanda?
Oven ekak nethi nisa mehema ewa hadaganna baruwa hitiye..thanks dear....aniwaryen hadannam
godakma pahadili una.
Thanks
හරිම ෂෝක් ....
පැහැදිලි හොදටම.
Thank you ❤️❤️
මම ඔයා කියලා දිපු විදියටම ඊයේ recipe එකට pan cake හැදුවා .super soft හරිම රසයි ..thanks ❤️😘
එහෙමද..ගොඩක් ස්තුතියි 💗💗
Wow... මේකනං හරිම ප්‍රයෝජනවත් .. thank you so much 😊
Aniii thank u aunty 😄 pare dan chun pan uncle yanneth na .... dan gedarama hadanna puluvan 😍
හරිම ප්‍රයෝජනවත්❤️පිලිවෙලට පැහැදිලිව කියා දෙනවා♥️
Thank you akka.mage babatath hadala fenna puluwani.godak thank you.
ලස්සනයි.. රසට ඇති ❤💞❤.. මමත් හදලා බලනව .. 🌹🌹🌹🌹.. බුදුසරණයි. බුදුසරණයි.. පරිස්සමින්..
Akka math haduwa hodatama awa bun eka hoda soft 😍
Harima rasata awa. Thanks dear for this recipe ❤
අවන් එකක් නාති අපි වගෙ අයට ගොඩක් වට්නව.
Ane oya ko ai vidiyo dannatte kiyala baluwe budu saranai❤❤❤❤🌹🌹🌹🌹👍👍👍👍👍👍👍👍
Godak thanks akki...mamath haduwa lassanata hadaganna puluwn Una godak godak pinn Akkita...tawth me wage video karanna suba pathanawa god bless you ❤️❤️❤️
Thank you
Stay safe & blessed
අවන් එකේ බේක් කරන්නෙ කොහොමද නංගී
Thanks dear
Very easy way
Harima පැහැදිලි
Baking gana kisima deyak danne nathi mt gdk useful
අක්කිගෙ ආහාර හදන්න හරිම ලේසියි ❤️😍
Aththatama harima watinawa math ohoma tamai hadanne .eth nodanna dewal godak danagaththa thanks god
bless you ,💜💜💜💜💛💛💚💚💚💚💚
U r so practical dear. හමෝටම දෙය්ක් හදාගන්න පුලුවන් විදිහක් පෙන්නන්නෙ. ඔයා ලංකාවේ ඉදලත් නෙවි හදන්නෙ.
ආස හිතුනා ඒ බනිස් ටික දැක්කාහාම. 😋😋😋
Aduma pahasukam yatathe unath oya kama hadanna kiyala denawa... godak sthuthie me kapawimata...jaya
Godak watina deyak ediripath kale nodannadeyak danagaththa thank you
Oyata සම්මා සම්බුදු සරණයි!!! ඔයා හොඳට කියලා දෙනව. හරිම ලස්සනයි. Good Luck 👍 and God bless your family
Akki apita eliyata yanna ba. Gedara east nane. Bakinpowder danna bari weida akki?
Sok apitt hadala balannm Tahnks❤❤🌹🌹🌹👍👍👍
Godak sthuthiy me vage deval apata yomu karana ekats budu saranai
Oya witharai wathura gena hendunuwe.anika aye kiyanne wathura api danne nahe al wathurada rasniyada kiyala .kiripiti danne nathiwa berida hadanna?
Harima vidiyata kiyala denawa 🌷🌷🌷
Excellent 👍 I will try as soon as possible ..
Thank you.duwa.mama.inne.kuweit.
Mamath.hadnnnmkoo
Budu.sranaiii.
හරිම පිලිවෙලට ලස්සන ට කරන වා ස්තුති
Akki. Bekin. Pepper. Dannama. Onada
Niyamai, thank you.waruni,kiri piti wenuwata apita monada use karanna puluwan ? Please reply
Oya me hamadema kiyala denne godaak pahadiliwa.godak watinawa eka.❤️
අක්කි කොහොමත් හොදයි නේ.අක්කි ඉගෙනගත්ත එක්කෙනෙක් නිසා හැමදේම හොදට පැහැදිලිව කියලා දෙනවා.අක්කි මට කියන්න පුලුවන්ද oven එකේ bake කරනවනම් විනාඩි කියක් bake කරන්න ඕනෙද කියලා? thank you so much akki❤️
මෙවැනි බේකරි ආහාර සඳහා යීස්ට් වෙනුවට භාවිතා කළ හැකි අමුද්‍රව්‍ය ක් තිබේද...?
නියමයිනේ 😉😉😉
East wenuwata aappa soda puluwanda ??????......ewa gannawa nam pramayana kiyanna
Thank you nangi 🌹🌺
Mama haduwa supiriyatama awa.rasath niyamai.
අනේ ගොඩක් ස්තූති අක්කෙ හරිම ආස හිතෙනවා ඔයා ගොඩක් පැහැදිලිව කියලා දුන්නා...😘😘😘
Thank you very much ❤️🌹❤️
වරුණි ලංකාවේ අනිත් කුකින් නාලිකා එක්ක බලද්දි ඔයාගේ නාලිකාවේ ලොකු වෙනසක් මම දකිනවා.. ගොඩක් දෙනෙක් රැල්ලක් වගේ මිනිසුන්ට කන්න පුලුවන් ද කියලා හිතන්නේ නැතිව වීඩියෝ එක බලවන්න විතරක් මිනිස්සු ආකර්ශනය කරගන්න කිසිම කමකර නැති කෑම දානවා.. පාන්පිටි වලට සීනි ටිකක් දාලා වතුර දාලා ඒකෙන් රස කෑමක් කියලා දානවා..එයාලා හිතන්නේ නැහැ ඒවා පොඩි දරුවෙක්ට දෙන්න පුලුවන් ද කියලා.. ඒත් ඔයා දුප්පත් හැකියාවක් නැති මිනිසුන්ටත් කටට රසට කන්න පුලුවන් කෑම හදලා පෙන්වනවා..හරිම කාලෝචිතයි..සුභ පතනවා ඔයාට
ඔව් ඒක ඇත්ත..ලංකාවේ මේ දවස්වල හැම කුකින් නාලිකාවක්ම එකම රැල්ලකට යන්නේ... වීව්ස් ගැන විතරයි හිතන්නේ .. ඒ රැල්ලෙන් මිදීම ගැන ඔබට තුති
මමත් ගොඩක් එකගයි මේ කතාවට
Nice how did you measure 5g yeast ?
Great idea Nangi 🙏
ඊස්ට් නැතිව හදන්න පුලුවන් විදියක් තියනවද? බේකිං පවුඩර් වගේ දාල හදන්න බැරිද?
බැ
Oven eke thiyagannawanam kohomada
Hariama weadagath hodin pehadiliyi thanks
Godak pahadili oya kiyala denswa.❤
Hi Waruni can we make without adding eggs will the result be the same
Oya kiyala depu wedehata elawalu banes haduwa.hodatama awa.thank you sistar
මරැ අක්කි
ඉතාමත් පැහැදිලිව ඔබ මේ වීඩියෝ
ඔබගේ ඉදිරිපත් කිරීම හරිම පැහැදිලියි. ඉක්මනින්ම මේ සීනි බනිස් හදනවා. බොහොමත්ම ස්තූතියි ඔබට .
Oyage kama mama nitharama hadanawa okkoma hodai oya harima hitha hoda kenek Thank you
ඊස්ට් 5 g කියන්නේ මේස හැදි කියද
Very nice akki .nicely presented 😛😛😛
Thanks nangi💗💗💗
හරිම පැහැදිලිව කියල දුන්නා.අක්කි.ඔයාට ගොඩාක් ගොඩාක් 🙏 ......
ගොඩක් ස්තූතියි. හරිම පැහැදිලි යි
Mmm .niyamai akki mekath hadanw aniw .
Rasai ehema
👍harima lassana video ekk tnx oyt bs
අනෙ අක්කෙ මේක නම් මාරම වටිනවා මේ දිනවල හැටියට .😍😍ගොඩක් ස්තූතියි
Eththatama arsawen balana ekama RUclips channel eka.. Thanks
Man asama kemak akke
tnx nango harema pahadeliwa keyala denWa
Mka oven ake haduwoth kohomada thiyanne
ඊයේ හවස අපි මේ විදිහට සීනි බනිස් හදලා කෑවා. නියමෙට ආවා. Very soft and delicious ..Thank u so much
.🌹🌹