Ginimalak

Поделиться
HTML-код
  • Опубликовано: 7 ноя 2024

Комментарии • 89

  • @MalindaG
    @MalindaG 3 месяца назад +4

    කවදාවත් වයසට යන්නෙ නැති සින්දු 😍❤️ පොඩි කාලෙ ඉඳල තාම අහනවා. පුදුම ලස්සනක් ❤

    • @kithsirijayasekara
      @kithsirijayasekara  3 месяца назад +1

      ස්තූතියි හැමදාමත් 💝🙏

  • @gayannn2864
    @gayannn2864 3 месяца назад +3

    මම ආසම සින්දුව කොච්චර අහුවවත් ඇති වෙන්නෙ නෑ ❤❤

  • @KaveeKaushalya
    @KaveeKaushalya 2 месяца назад +1

    මට අවුරුදු 24යි අපෙ අම්මලගෙ තාත්තලගෙ කාලෙ සින්දු මේ..හරිම ආසාවෙන් අහන්නෙ දැනුත්.. දැන් ඒ කියන්නෙ අපේ කාලෙ හැදෙන ගීත වලට හැරෙන්නවත් බෑ මේ ගීත එක්ක.. ඒ කාලෙ මේ වගේ ගීත නිර්මාණය කරන්න වචනෙකින් හරි උදවු කල සියලු දෙනාටම පින් ❤❤

    • @kithsirijayasekara
      @kithsirijayasekara  2 месяца назад

      හදවතින්ම තුති ඔබේ ආදරණීය ප්‍රතිචාරයට, සියලු යහපත ඉටුවේවා 🙏💖

  • @kavishkakarunadhipathi4956
    @kavishkakarunadhipathi4956 10 месяцев назад +4

    මගෙ වයස අවුරුදු විසි පහක් වෙනවා මම කිත්සිරි ජයසේකර අංකල් ට ගොඩක් ආදරෙයි කිත්සිරි ජයසේකර අංකල් ගෙ සිංදු ගොඩක් ලස්සනයි අහන්න ආසා හිතෙනවා කිත්සිරි අංකල් ගෙ මෙ ගිනිමලක් සිංදුව පට්ට කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ ඒ තරම් නිර්මාණශීලී කිත්සිරි ජයසේකර අංකල් ට තෙරුවන් සරණායි දෙවි පිහිටයි ඇස් වහ නැ කට වහ නැ යහපතක් වේවා නමෝ බුද්ධාය සුභ අනාගතයක් වේවා.🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰☸️☸️☸️☸️🙂🙂🌺🌺😗😗😘😘😘😘😘😍😍😍😍😍🏵️🏵️🏵️💮💮💮💮💮💐💐💕💕💕💞💞💞💛💛💙💙

    • @kithsirijayasekara
      @kithsirijayasekara  10 месяцев назад +3

      ස්තූතියි ඔබට, ඔබෙත් සියලු යහපත් සිතුවිලි සාර්ථක වේවා, තෙරුවන් සරණයි 🙏💖

  • @Lahiru-ow2nt
    @Lahiru-ow2nt Год назад +3

    2023 ahana aya koo😍..marama lassanai

    • @kithsirijayasekara
      @kithsirijayasekara  Год назад +2

      Thank you so much, please subscribe my channel and share with your frinds🙏🌹🌹❤

  • @buddikachathuranga215
    @buddikachathuranga215 2 месяца назад +1

    මේක විශ්වීය ගීතයක්❤

    • @kithsirijayasekara
      @kithsirijayasekara  2 месяца назад

      ස්තූතියි ආදරණීය ඔබට 🥰

  • @Chefthisara
    @Chefthisara 11 месяцев назад +3

    කිසිදා නොමියෙන හඩක් සහ ගීතයක් ❤️💫

  • @patabendigedarasameera4937
    @patabendigedarasameera4937 3 месяца назад +2

    Favorite one ❤

  • @BuddhikaSwarnamali-vs7hk
    @BuddhikaSwarnamali-vs7hk 7 дней назад +1

    මදහසක් දිලිසීය මුව අග...
    නිමේෂයකට කඩ ඉමක් ඇද...
    නමුදු ඒ හස කඩා කඩඉම්...
    ගෙන ගියා අප අනන්තය වෙත...
    ...🤍❤🤍...

  • @punyajayasundara4613
    @punyajayasundara4613 Месяц назад +1

    ❤ පිස්සු හැදෙනවා අනේ මේවා අහද්දි. පුංචි කාලේ ටීවී එකේ රේඩියෝ එකේ නිතර ඇහෙනවා. කිත්සිරි මහත්මා මගේ ආසම ගායකයා. ඔහු ගේ මදුර ගායනා විලාසය ❤ හදවත මොහොතකටනතර කරවන ගී. ඔහු මේ කමෙන්ට් එක දකිනවා නං අහම්බෙන් හරි මට කියන්නතිය්න්නෙ මෙච්චරයි. නැවත කවර් එකක් විදියට මේ ගී ගායනා කරන්න. ❤

    • @kithsirijayasekara
      @kithsirijayasekara  Месяц назад +1

      බොහොම ස්තූතියි ආදරණීය ඔබට 🥰

  • @UpulChaminda-q2x
    @UpulChaminda-q2x 16 дней назад +1

    ගිණි මලක් 🔥 🌺 පිපුණි දොරකඩ රන් 🌹 මලක්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍

  • @uk6627
    @uk6627 5 месяцев назад +2

    අයේ pitch out යන ඒවා බැකින් අවිල් යන ඒව හීන මේ බෑන්ඩ් වලට

  • @uk6627
    @uk6627 5 месяцев назад +1

    සිහශක්ති

  • @lakminigunawardana8578
    @lakminigunawardana8578 7 месяцев назад +1

    Patta voice ekak

  • @hiruniyashodha9697
    @hiruniyashodha9697 Год назад +2

    One of favourite 🤩🤩🤩❤❤❤

  • @Visanka
    @Visanka Год назад +1

    me backing ekata patta lassanai

  • @wimalaramasinghe3457
    @wimalaramasinghe3457 Год назад +1

    මම ආසම ගිතයක්

  • @rupaalgewatta3578
    @rupaalgewatta3578 Год назад +1

    Very special song.Excellent.Sweet singing.❤👌

  • @sachithkalhara9157
    @sachithkalhara9157 Год назад +1

    perfect kithsiri ayya😍

  • @hasankajayasundara23
    @hasankajayasundara23 Год назад +1

    කැමති ම සුපිරි හඩක් 🎶💙🎶

    • @kithsirijayasekara
      @kithsirijayasekara  Год назад +2

      ස්තුතියි ආදරණීය ඔබට ❤🌹🌹

  • @nandanialgoda9670
    @nandanialgoda9670 Год назад +1

    Nice voice
    Nice song
    I like it so much

  • @udayanagaanurada1176
    @udayanagaanurada1176 Год назад +1

    superb backing & voice 100%

  • @nadithmayuranga1405
    @nadithmayuranga1405 Год назад +1

    ආදරෙයි හැමදාම ..❤️❤️❤️

    • @kithsirijayasekara
      @kithsirijayasekara  Год назад +1

      ස්තූතියි හැමදාමත් , මගේ සතුටත් එපමනයි❤❤🌹🙏

  • @lakshithamadushan5019
    @lakshithamadushan5019 Год назад +2

    සර් තාම කැනඩාවෙද...අනේ ලක්කාවෙ ශෝ එකක් කරන්නකෝ

    • @kithsirijayasekara
      @kithsirijayasekara  Год назад +2

      ඔව් මෙහෙ ස්ථිර පදිංචියනෙ පුතේ,අපි බලමු ඉදිරියේදී, ස්තුතියි ඔයාට🌹🌹❤

    • @thilankajayasinghe935
      @thilankajayasinghe935 Год назад +2

      පරණ වෙන්න වෙන්න රසයි...නියමයි අයියෙ..music arrangement එකත් මරු...

    • @kithsirijayasekara
      @kithsirijayasekara  Год назад +1

      @@thilankajayasinghe935 ස්තූතියි ඔබට🌹🌹❤

  • @relaxyourmind6399
    @relaxyourmind6399 2 года назад

    Kiththa i love this song _ Mahesh (from cali -USA )

  • @tiamo7187
    @tiamo7187 7 месяцев назад +1

    Anurage raliyen passe mama 😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

  • @thusithasuraj755
    @thusithasuraj755 7 месяцев назад +1

    මේ සින්දුවට පාදක උන ඇත්ත කතාවක් තියෙනවා නේද

    • @kithsirijayasekara
      @kithsirijayasekara  7 месяцев назад +1

      ඔව් කොළඹ විශ්වවිද්‍යාලය සහ සම්බන්ධ සිද්ධියක්, ස්තූතියි ඔබට 💖

  • @සහන්එස්.ගුණරත්න

    Me sinduwe remake ekak ona sir... 👌👌✨️✨️

    • @kithsirijayasekara
      @kithsirijayasekara  Год назад +3

      ඔව් හොඳ අදහසක් 🙏අපි බලමු❤🌹

  • @lethushatharuka7105
    @lethushatharuka7105 2 года назад

    beautiful & also good music

  • @ashokapathmasiri7846
    @ashokapathmasiri7846 Год назад

    Ahamben dekke .....waw....

  • @abhishekweerasinghe3895
    @abhishekweerasinghe3895 2 года назад

    very nice

  • @amalidushanthi7099
    @amalidushanthi7099 Год назад +1

    සදාහරිත හඬක්...😍❤️

    • @kithsirijayasekara
      @kithsirijayasekara  Год назад +2

      😍🌹🌹🌹❤🙏 ස්තුතියි ඔබට.

    • @dilumrodrigo7630
      @dilumrodrigo7630 10 месяцев назад +1

      මොකක්ද ⁣යකෝ සදාහරිත හඬක් කියන එකේ තේරුම

    • @amalidushanthi7099
      @amalidushanthi7099 10 месяцев назад

      Evergreen songs Evergreen voice ❤️ සිංහල තේරෙන්නැති එකේ ඉංග්‍රීසියෙන් දැම්මම තේරුම්ගන්න පුළුවන්වෙයි උම්බෑ මහත්තයාට.

  • @Visanka
    @Visanka Год назад +1

    ❤❤❤❤❤❤❤

  • @printzhub1847
    @printzhub1847 11 месяцев назад

    mokak genada me sinduwen kiyanne?

    • @kithsirijayasekara
      @kithsirijayasekara  11 месяцев назад +1

      ගීතය හොඳින් අසන්න❤️

  • @achinijayasinghe1757
    @achinijayasinghe1757 11 месяцев назад

    ❤❤❤❤

  • @abhishekweerasinghe3895
    @abhishekweerasinghe3895 2 года назад

    nice

  • @madushagodaklaznaichutinan6057
    @madushagodaklaznaichutinan6057 2 года назад

    Asama sinduwak

  • @madhukaweerasinghe2131
    @madhukaweerasinghe2131 2 месяца назад

    2024

  • @srilankannatures9538
    @srilankannatures9538 16 дней назад +1

    Backing unbalance wage...

  • @nimeshrathnayake1819
    @nimeshrathnayake1819 7 месяцев назад +1

    සිංදු කවදත් ලස්සනයි මෙතන backing නම් චොර..විශේෂයෙන් ම drums..මාර විදියට දුවනවා..ඒ සින්දුවේ ලස්සන එහෙම් පිටින්ම ම කාලා..

    • @sanjusp7481
      @sanjusp7481 7 месяцев назад +1

      Hariyata kalin practice karala naa wage kattiya ekata,
      Nettan deiyane, ese mese drummer kenekda play karanne.

    • @kithsirijayasekara
      @kithsirijayasekara  7 месяцев назад

      ❤️ ස්තූතියි ඔබට.

    • @kithsirijayasekara
      @kithsirijayasekara  7 месяцев назад +1

      ස්තූතියි ඔබට ❤️

  • @wasanthapeiris8567
    @wasanthapeiris8567 2 месяца назад +1

    ❤❤❤❤❤

  • @nimekaprasad2554
    @nimekaprasad2554 8 месяцев назад +1

    ❤❤❤