Sith Yaya | Niranjala Sarojini

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 14

  • @seethaelapatha2255
    @seethaelapatha2255 Год назад +1

    සොඳුරු අතීතාවර්ජනයක.ඉදිරි පරම්පරා වලට ඔබතුමියගේ අදහස් ඉතාමත් වටිනව.හරිම ලස්සනයි හැමදාමත් සතුටින් ඉන්න..තෙරුවන් සරණයි!!!❤️🌹

  • @anandavanderwall4443
    @anandavanderwall4443 Год назад +3

    ආදරණිය අක්කා ජය නිහතමානීව ඔය යන ගමන සුන්දරයි

  • @pathiranagayangani2065
    @pathiranagayangani2065 Год назад +2

    ආදරණීය නිරන්ජලාවන් ❤️🌹 ගොඩාක් ආදරෙයි ❣️❣️🌹🌹💖💖 බුදුසරණයි 🙏🙏

  • @chandrakanthilokuhetti2512
    @chandrakanthilokuhetti2512 Год назад +1

    ❤❤❤❤❤

  • @drsenarathb
    @drsenarathb Год назад

    ❤🎉 extraordinary

  • @pradeepakaluarachchi3321
    @pradeepakaluarachchi3321 Год назад +3

    ❤❤ ප්‍රේමණිය කුලවන්තිය. ❤❤

  • @supembara_jothi_page
    @supembara_jothi_page Год назад +1

    ඔබ වැනි කුල කාන්තාවක් අඩෙිගේ ආත්මයට සුවයක්..

  • @anushalokugamage8181
    @anushalokugamage8181 Год назад

    මම කාණ්තාවක් මාගේත් රත්තරන් ස්වාමිපුරුෂයා අහිමි වූනා මාගේ දරුවෝ දෙන්නා පොඩි කාලේ
    මම බේහේවින්ම ගෝඩාක්ම අගය කරනවා දායාබර ඔබව
    තුනුරුවන්ගේම පිහිට ආරක්ෂාව නොඅඩුව ලැබෙවා නිදුක් නිරොගි සුවය ලැබේවා සුවපත් වේත්වා තේරුවන් සරණයි ජයම වේවා ඔබට

  • @inokamilani8107
    @inokamilani8107 Год назад +1

    ආදරණීය නිරාමිස සුවඳ මියුරු ගීත රාවය ප්‍රේමණීය ගී කුළවන්තිය ඔබයි ඒ , නොමැත තවත් උපමා , .නොළඳ දේ වෙනුවෙන් නොමැත කිසිදින , පසුතැවිළි, සතුට ඔබයි මා දුටු සුන්ඳරම සතුටු සිතැත්තියෙ ඔබට දීර්ඝායුෂ වේවා ! සුන්දර වැඩ සටහනක් ❤🎻

  • @anomarajasinghehettiarachc4685
    @anomarajasinghehettiarachc4685 Год назад +1

    සදා ආදරණීය මතකයන් සතුටින් විඳදරා ගන්නා සැටි ඔයාට ආදරය කරන අප බලා සිටින්නෙමු 🌹.
    මේ සොඳුරු මනරම් දසුන් සහ මාධූර්ය හඬ සිත සුවපත් කරයි . 🌹🌹❤❤

  • @dianahysinth7788
    @dianahysinth7788 Год назад +1

    ඇත්තටම ආදරය වෙනුවෙන් කරන්න බැරි දෙයක් නෑ 🙏🙏🙏

  • @priyankaathauda9248
    @priyankaathauda9248 Год назад

    Niranjala මහත්මිය ❤ඔබතුමිය Abewardhana මහත්මයාෙග් ❤viyowen ගිත ගැයිම නතර කලාට වසර 25පමන විෙදස්ගතවි සිටින🇯🇵මාෙග් අදහස හා 🇯🇵අය ෙග් අදහස Abewardhana මහතා Kohe hari සිට ඹබතුමිය ෙදස බලාෙගන ඉන්නවා ඔහු සතුටු වන්ෙන් ඔබ ෙග් නිහඩවිම ෙනාව .ඔහුට ඔබතුමිය සමග ගතකල ෙනාහැකි වුන කාලය ✨✨ඔහු අසාෙගන සිටිනවා ඔහු බලාෙගන සිටිනවා යන හැගිෙමන් ගිත ගායනා කරන එක ෙනාෙවිද?

  • @smanju75
    @smanju75 Год назад +1

    ❤❤❤