Hama iridama asawen inne akkage video eka enakal Ada video eka danna bari wenawa kiyaddi aththtama duka hithuna eth akka porondu una vidihatama kohoma hari video eka dunna harima lassanai akke adath❤
Ada video ek hrim lassanai akki ❤ Akki mn danata use krnne himalaya face wash ekai face cream ekai vivya seeram eka face wash eken psse use klt aulk wena ekk ndd
Dr mm onema deyak gena onwata wada hithnawa... e wgema e hithaddi negative dewal hithenne... mta eka maha wadayak ane mt eka nethi kr ganna tips tikak kiynna plz.. mt nidahase inna one wediya mokth gena nohitha eth eka eka ewa hithenawa.. next video eka e wge deyak gena kranna
Ramen කන්න ආස අයට RamenXpress එකෙන් ගන්න පුළුවන්. මම ලින්ක් එක දාන්නම්. Ramen ගත්තේ නැතත් Page එක හරි Like කරලා අපේ යාළුවට Support කරමු අපි ...facebook.com/profile.php?id=61567333329773&mibextid=ZbWKwL facebook.com/profile.php?id=61567333329773&mibextid=ZbWKwL
Nice video as always nangi. Love your night skin care routine as well
Thank You So Much Akki ... ❤️
මං night routine එකකට මොනාද කරන දේවල් කියල හිත හිත ඉද්දි මේක දැක්කෙ .thank you akki😊❤❤❤
❤️🤗
loved this video, I would only add for people to read 'The Skin Radiance Recipe' by Mrs. D it helped me a tonn
Akkige video hrima lassni akki.. ❤😊 ❤😊😊 thnq video ekt ❤😊
Thank You So Much නංගා ... ❤️
❤😊
❤️
😍 nice video ❤️ Thank you dewindi 💐
Thank You So Much Darling ... ❤️
❤Beautifull vlog❤akkiyoo😊
Thank You So Much නංගා ... ❤️
Nice video akki❤
Lassanai akkiiiiii video eka ❤❤
Thank You So Much නංගා ... ❤️
ලස්සනයි නංගි හැමදාමත් වගේ.❤❤
Thank You So Much අක්කි ... ❤️
Nice video akki🥰❤️ waiting for next video❤️
Thank You So Much Nanga ... ❤️
2 nd comment .ලස්සනයි .ආදරෙයි ❤
මාත් ආදරෙයි ... ❤️😊
@Devindhi ❤️❤️
❤
Akkiyo teenage wayase ayata vitamin c tablet ganna hodaida pimples ema adu venna😢❤
Akki onama body lotion ekak night ekatath use karanna puluwanda
ඔව් SPF නැති ඒවා රෑටත් use කරන්න පුළුවන් ...
@Devindhi SPF nathi cream monada akkii plzz reply karanna 🥺
Ane adth wenada wagema video eka harima usefull. Mn oya kiyapu skin care godak karala hoda results ewith thiyenawa.oya use krapu oil eke nama mokakda. Ramen math kanna asai try karanna ona.godak spicy kiyala nam ahala thiyenawa man.😊
Oil එක Oriflame Sweet Almond Oil. අනිවාර්යයෙන්ම Try කරන්න Ramen. මාරම රසයි ... ❤️
Bestie ❤
Bunny ... ❤️
Akki mta aurudu 18i vivya serum eka use karata kamk nadda. Please reply karnnko❤
Hama iridama asawen inne akkage video eka enakal Ada video eka danna bari wenawa kiyaddi aththtama duka hithuna eth akka porondu una vidihatama kohoma hari video eka dunna harima lassanai akke adath❤
Thank You So Much නංගා. ඔයාලා බලන් ඉන්න නිසාමයි රෑ වෙලා හරි වීඩියෝ එක දුන්නේ. මට Reach වලට වඩා ඔයාලගේ සතුට වටිනවා ... ❤️
Akki lasnnai godaak . Digatama videos danna😊❤
Thank You So Much නංගා ... ❤️
Ada video ek hrim lassanai akki ❤
Akki mn danata use krnne himalaya face wash ekai face cream ekai vivya seeram eka face wash eken psse use klt aulk wena ekk ndd
Thank You So Much නංගා. නෑ අව්ලක් වෙන්නේ නෑ ... ❤️
@Devindhi Ok thank u akki 😘
@@Devindhi අක්කි අද මන් මේ serm එක ගත්තා ඒක ගාන time තියෙනවද
Akki vivya serum eka pimples thiyen මුහුණට hodaida ?
Nice vlog akkh❤️
Thank You So Much Nanga ... ❤️
Akke cetaphil brand එකේ moisturizing cream එකද lotion එකද Best results thiyenne.
Plz reply ..😢
Dry Skin එකක් නම් තියෙන්නේ Cream එක හොඳයි නංගා. මොකද ඒකේ Thick Consistency එකක් වගේම Oil ගතිය වැඩියි Lotion එකට වඩා ... ❤️
@Devindhi Thank you Akka ❤️
lassanai patiyooo🎉❤
Thank You So Much Darling ... ❤️
sister to me gluta white capsule Is it good?.
Nice video ❤❤.
Vivya serum from that face Do pits disappear?
Reply to me please
How Old Are You Darling ?
Ada baliwe ane. Wadath ekka harima welawata balanna hambenne dan kalathirakin. Hamadama wage adath lassanai nangiyo. 🙂💐
Thank You So Much අක්කි ... ❤️
Akki collegen suppelement gana video ekak karannako.. ewa ganna ona komada mona wayesidida.. ewa gana.
Sure නංගා ... ❤️
Akki wishawa akarshana nithiya gena volog ekak gennako plzzzz ❤
අනිවාර්යයෙන්ම ගේන්නම් නංගා ... ❤️
Lassanai akki 🤍✨
Akki pimples thiyena kenekuta vivya products use karala routine eka karann puluwand
Thank You So Much නංගා. ඔව් පුළුවන්. හැබැයි Active Pimples ගොඩක් තියනවා නම් සුදුසුම දේ Pimples වලටම එන ප්‍රඩක්ට්ස් පාවිච්චි කරන එක නංගා ...
@Devindhi thnkyou akki 💖 ane akki pimples walata hoda products use karala skin care routine ekak hadala dennko akki puluwannm 🥹
Pimple mark ikmanata remove karaganna puluwan product ekak kiyanna puluwanda akke?
Tretin A එක Use කරන්න නංගා ... ❤️
Thanks akke
Akka video ek damm neda blnnth klin comment ekk dala hitiya thank you dear adath lssna athi vlog ek ❤️❤️
Thank You So Much නංගා ... ❤️😊
Hoda day cream ekak kiyannako. Mata sensitive ,combination skin ekak thiyenne
Offmarks Fairness Cream
Spa Ceylon Rambutan
Vivya Day Cream
කොහොමහරි අක්කා වීඩියෝ එක දැම්මා නේද ❤❤🥰
ඔයාලා බලන් ඉන්නවනේ වීඩියෝ එක දෙනකල්. ඉතින් කොහොම හරි දැම්මා මං ... ❤️
Dr mm onema deyak gena onwata wada hithnawa... e wgema e hithaddi negative dewal hithenne... mta eka maha wadayak ane mt eka nethi kr ganna tips tikak kiynna plz.. mt nidahase inna one wediya mokth gena nohitha eth eka eka ewa hithenawa.. next video eka e wge deyak gena kranna
ඒක ඔයාගේ හිතින්ම තමයි පාලනය කර ගන්නේ වෙන්නේ හෂී. නරක දෙයක් හිතෙන හැම වෙලේම ඉක්මනට සිතුවිල්ල වෙනස් කරන්න. එක්කෝ වෙනමම දෙයක් ගැන හිතන්න. නැත්නම් නෑ මේකෙන් නරකක් වෙන්නේ නෑ හොඳක් විතරමයි වෙන්නේ කියන දේ ඉක්මනට හිතන්න ...
Akke vivya serum eka oily skin ekakata suit weida
Mage face ek tikk withara oily.
Suit වෙනවා නංගා ... ❤️
@Devindhi ❤️🥰
අක්කියෝ ❤❤ ඔයා vlogs ගේනකම් බලාගෙන ඉන්නේ ඔයා කියලා දෙන ඒවා ගොඩක් වටිනවා 🎉🎉
අක්කෙ මම වෙඩින් එකකට යන්න එක පාරක් මූනෙ රෝම රේසර් කරා ආයෙ මූනෙ රෝම වැවෙනකොට ගොඩක් වැවෙයිද ගනකමට වැවෙයිද දිගටම මූන රේසර් කරන්න වෙයිද අක්කෙ
අර චූටි රේසර් එක හොයාගන්න තිබ්බෙ නෑ කොල්ලො රැවුල කපන රේසර් එකෙන් තමා කැපුවෙ 😢අනෙ කියන්නකෝ අක්කෙ
Akke oily skin ekakat neture secret products hodayi da ? plz reply
හොඳයි නංගා. Oily Skin එකට තියෙන ප්‍රඩක්ට්ස් තෝරගන්න. Offmarks Products එහෙමත් හොඳයි ...
Akke mila adu hoda body scrub , face scrub gan kiyannako ikmnata. Gedara hadaganna welawak na ane 😁
Wokali හොඳයි Body එකට. Face එකට Nature Secrets | Offmarks | Vivya හොඳයි ...
@Devindhi ewage price kohomada akke. Dry skin walatah hidaida
Mge lassana akkiya❤
❤️🤗
Akkiyooo ilaga video eken 11.11 gena lowofattraction gena krnwada pls short ekak hari kamak ne loku udauwak akkiyooo
නංගි ඔයාට පුළුවන් ද මගේ Page එකට මැසේජ් එකක් දාන්න. Link එක ඇති Description එකේ ...
Akkiyooo mn fb nane
❤ devi🎉
Hasi ... 🤗❤️
Akki vivya eke serum waraga dekk thyenwd..mkkd hodama eka
දෙකක් තියනවා. දැන් නම් දෙකම තියනවද දන්නේ නෑ මාර්කට් එකේ. මම Use කරන්නේ Night Serum එක. ඒක ගොඩක් හොඳයි ... ❤️
දෙකක් තියනවා. දැන් නම් Market එකේ දෙකම තියනවද දන්නේ නෑ. මම Use කරන්නේ Night Serum එක. ඒක ගොඩක් හොඳයි නංගා ... ❤️
MN wage nisachara lamai ko 🥹😁
@@PiniC1215 මාත් නිසාචරයි ... 😉❤️
Vivya serum eka review ekk dennko ❤
Sure ... ❤️
❤❤
❤️
Akka use karana oil eka mokakda
Oriflame Sweet Almond Oil
Siram eka kiyak unda kiyanko nangiyo❤
අක්කි ඒක 1150/- ක් උනා මම ගද්දි ... ❤️
@Devindhi ❤️🌼
Hemasestore fb eke
800 ganai
Discount balanna
@@shachiniishara4381 ❤️
Akke oya low of attraction visvasa karana hinda kiyanne universe in you channel eke 11/11 gana dala thiyana new video eka balann
Akki ponds eke moisturizer eka ratada use karanni
Day Night දෙකම පුළුවන් ...
Nangi mage Muna godak kettui as yata gilila wage Mt kiynko mnd krnn one kiyl plz
Facial Excercise කරන්න පුළුවන් අක්කා. RUclips එකේම තියනවා Facial Massage ...
අක්කෙ අපිට දිගටම videos ගේන්න ❤❤❤අක්කෙ coconut oil, olive oil, ආමන්ඩ් ඔයිල් මූනෙයි අත් කකුල්වල යි ගෑවම රෝම වැඩියෙන් වැවෙයිද අක්කි
අක්කෙ දෙහි යුෂ වලින් මූනෙ සම පිච්චෙනවා ඇරෙන්න තව මූනෙ රැලි ඇති වෙනවද මූනෙ සම එල්ලා වැටීමක් වෙනවද
Akka vivya brand eka attatama niymy. Math pawicci kranna aran masayai godk hody.❤
ඔව් නංගා හිතුවට වඩා ගොඩක් හොඳයි ... ❤️
Oya skin care grade 7,8 wala idanma karada
7 8 කාලෙදි මම Natural දේවල් කරා. Products ලොකුවට පාවිච්චි කරේ නෑ. ටික ටික ලොකු වෙද්දි Face Wash Toner එහෙම පාවිච්චි කරන්න පටන් ගත්තා ...
❤❤❤❤😋😋😋
❤️🤗
Ane kata wate kalu yawaganna kramyk kiynnko😢
Vivya brand ek hodaid nangi
ඔව් අක්කි ... ❤️
Dawasin dawasa views wadi weddi mara sathutk danenne akki
ගොඩක් ස්තූතියි නංගා. ඔයාලගේ ආදරේ නිසායි හැමදේම ... ❤️
Akki bleaching nethi cream ekk adura gnn khmda
පළවෙනි දේ නංගා බ්ලීචින් නැති නිෂ්පාදන තත්ව සහතික යටතේ පිළිවෙළට එනවා. ඊළඟට අපිට අමුද්‍රව්‍ය ලැයිස්තුව ඒ කියන්නේ Ingredients List එක Check කරන්න පුළුවන්. ඒ දේවල් පැහැදිලිව නැත්නම් ප්‍රඩක්ට් එකක ඒවා ගන්න එපා. මොකද ඒ කියන්නේ එතන මොකක් හරි වැරැද්දක් තියනවා ...
@Devindhi thank you akki ☺️💗 oya enna ennama lassana wenawa hemadema parissmin inna akki
@Parkminseok-k8k Thank You So Much නංගා ...❤️🤗
Oya pawichchi karana aloe gel eka ganne kohomada kiyanna nanga
අක්කි මගේ D VIBES FB Page එකට හරි Devi Naturals Page එකට හරි මැසේජ් එකක් දාන්න. Link එක Description එකේ තියනවා ...
@@Devindhi man fb nethi nisa mahaththayage eken damma nanga. Thank you nango
Akka vivya serum eke price කොහොම da😊
ඒක 1150/- ක් උනා මම ගද්දි නංගා ... ❤️
Ane akki mn asama kenek oya harima hoda ,nihathamani kenek walwataram nathiwa hodama de apita kiyla denwa .oya nm marama hodai hlo
Love You ... ❤️🤗
@Devindhi 🥰
අක්කි මම හෙට විශ්වයට ලිපියක් ලියන්න යන්නෙ.
ඒක ලියන්න පටන් ගන්න විදිහයි අවසන් කරන විදිහයි කියන්නකෝ.
අක්කි අද මන් vivy serum එක ගෙනල්ලා ගෑවා එතකොට මගෙ මූනෙ එක තැනක් පිච්චුනා වගෙ දැනුනා එකෙ සුවද ගොඩක් සැරයිද අක්කෙ අනෙ මන් මොක්කද අක්කි කරන්නෙ 🥺
නෑ නංගා සැර නැහැ ඒක. මූණෙ පිම්පල් එකක් හරි තුවාකයක් හරි තිබ්බ්ද එතන ?
@Devindhi නැ අක්කෙ සාමන්‍යෙන් මගෙ මූනෙ පිම්පල් අඩුයි periods හැදෙන්න ලං වෙනකොට එනවා එවත් නිකම් ම හොද වෙනවා ඒත් මට බයයි අක්කෙ දැන් මේක ගාන්න 🥺🥺
@IshiniUththara-f9m සාමාන්‍යයෙන් මූණ පිච්චෙන්නේ කරන්නේ එහෙම නෑ මේකෙන්. මාත් දැන් මාස ගාණක් පාවිච්චි කරනවනේ. පිම්පල් එකක් තිබ්බිත් මූණ සීරිලා තිබ්බොත් පොඩි දැවිල්ලක් එනවා. ඊට අමතරව නම් මොකුත් වෙල නෑ මට. මූණෙ කැලලක් වගේ ඇවිත්ද පිච්චුනා කියපු තැන නංග ?
@@Devindhi නැ එතන රතු උනා ගාලා ටිකකින් එනිස මට බය හිතිනා මන් face wash එකෙන් මූණ හේදුවා
@IshiniUththara-f9m කිසිම දෙයක් එකපාර මූණට දාන්න එපා. ඉස්සර වෙලා පැච් ටෙස්ට් එකක් කරලා ඉන්න. මොකද කෙනෙක්ට හරි යන එක තව කෙනෙක්ට හරි යන්නේ නැති වෙන්න පුළුවන් ...
Pimple pach kohend ganne nanga😊
Ali Express එකෙන් ගත්තේ අක්කි ... ❤️
අක්කෙ බිත්තර සුදු මදේ විතරක් මූනෙ ගෑවට කමක් නැද්ද
කමක් නෑ නංගා ... ❤️
Onata Tamil Understand karanna puluvan dha Nangi❤
චුට්ටක් පුළුවන් අක්කා. ලංකාවේ Tamil වලට වඩා Indian එක නම් පුළුවන් ... ❤️
අක්කි විශ්ව ආකර්ෂණ නීතිය ගැන සම්පූර්ණ වීඩියෝ එකක් කරන්නකෝ.
අක්කි විශ්වයට ලිපි ලියද්දිත් තමන්ට ඒක ලැබුනු විදිහටද ලියන්න ඕනෙ.
අපිට ඒ දේ ලබා දෙන්න කියලා නෙවෙයිද.
අනේ මට පොඩ්ඩක් පැහැදිලි කරන්නකො අක්කි
ලිපි ලියද්දි හරි Visualize කරද්දි හරි ඒ හැම වෙලාවකම නංගා අපි ඒ දේ දැනටමත් අපිට ලැබුණු විදිහට තමයි ලියන්න හිතන්න සහ ඒ වෙනුවෙන් විශ්වයට ස්තූති කරන්න ඕනී ... ❤️
Thank you so much akki ❤ adath godak watina dewal kiyl dunnt ❤ vivya serum eka hodayid akki ...mouth pigmentation walata hodayid me serum eka result ekak labeyid akki 😢
Thank You So Much නංගා. ඔව් ගොඩක් හොඳයි Serum එක ...
@ thank you akki ❤️😍
Akki den kettu wela wage😢
😉❤️
♥️
Ramen gennana kenage whatsapp number ekak dannako dear...
RamenXpress - 0716538922
❤❤
❤❤❤
❤️
❤❤❤
❤️
loved this video, I would only add for people to read 'The Skin Radiance Recipe' by Mrs. D it helped me a tonn
Thank You So Much! Will definitely check that book out!
❤😊
❤️
❤❤❤❤❤
❤️