DONALD TRUMP'S SHOCKING Immigration Plan EXPOSED!

Поделиться
HTML-код
  • Опубликовано: 3 дек 2024

Комментарии • 131

  • @ravinduliyanage-ge2by
    @ravinduliyanage-ge2by 12 дней назад +11

    මමත් දැන් ගොඩක් මෙහි නමුත් උගත් අයට විතරක්ම ගෙන්නගෙන මේ රට කරන්න පුළුවන්ද ගහක් කපා ගන්න ඒ වගේම වෙන එළිය වැඩක් කරගන්න කිසිම මනුස්සයෙක් නෑ. ඇමරිකන් එවුන් කියන්නේ සුදු එවුනුත් එකයි කළු එවුනුත් එකයි වසම කම්මැලියි. වැඩක් කරන්නේ නෑ ආයතනයකට ගියත් ඒ ආයතනය වැඩ කරන්නේ වෙනත් රටවල අය තමයි ගොඩක් මම දන්නවා මම හිතනවා සමහර අය වැරදි ඇති නමුත් ඇමරිකාවේ ආර්ථිකයට ලොකුම පිටුවහලක් වෙලා තියෙන්නේ ඔය පිටරට වලින් ඇවිල්ල ඉන්න මිනිස්සු නිසා තමයි ආර්ථිකය මෙහෙම තියෙන්නේ කියලා

    • @n.n.perera9351
      @n.n.perera9351 12 дней назад +2

      Very true. That is a reality. Good analysis.

    • @asha.ranatunga2581
      @asha.ranatunga2581 12 дней назад +1

      100% agree. Same with Americans in manufacturing. They are lazy as hell. They hate on the hardworking immigrants and blame them even if they are legal.

    • @shyamaliperera5079
      @shyamaliperera5079 6 дней назад

      ඇත්ත වශයෙන්, කම්මැලි විතරක් නෙවෙයි බුද්ධියත් නැහැ

  • @thamoshafernando
    @thamoshafernando 18 дней назад +5

    Yaka aiya anith ratwal gana dena update eka loku deyak. Ewagema podi yojanawak karanna kamathi.Motivation vlog 1k karannako. Jaya wewa!!!

    • @Yakagewada
      @Yakagewada  17 дней назад

      Thank you brother ❤️❤️❤️
      අනිවා කරමු ✅🔥👍🏻

  • @janathkumara3007
    @janathkumara3007 16 дней назад +3

    Your explanation is GREAT. Western is western.

    • @Yakagewada
      @Yakagewada  14 дней назад

      Thanks! ❤️❤️❤️

  • @Jayamalie.S.R.Jayasinghe
    @Jayamalie.S.R.Jayasinghe 16 дней назад +2

    Thanks

    • @Yakagewada
      @Yakagewada  14 дней назад

      Welcome ❤️❤️❤️

  • @malindrafernando2694
    @malindrafernando2694 12 дней назад

    Hai I was listening to your you tube vedio, do you have any idea what is going to happen on I 130 applications that has been already in process for the last 5 to 10 years. If you have any idea please let me know. Thanks a lot in advance.

  • @dileepadarshana7936
    @dileepadarshana7936 15 дней назад +1

    Yaka jayawewa

  • @ErangiSuresha
    @ErangiSuresha 11 дней назад +2

    Tks a lot got your information may god bless you ❤

    • @Yakagewada
      @Yakagewada  10 дней назад

      Glad it was helpful! ❤️❤️❤️❤️

    • @ErangiSuresha
      @ErangiSuresha 10 дней назад

      @ because we came recently from SL to here with special immigration visa

  • @ramaniml
    @ramaniml 17 дней назад +8

    සහෝදරයා UK,USA,EUROPE, AUSTRALIA, රට වල ඉන්න ලංකාවේ අයට ජනාදි පතිට වත් නැත සුදුසු කම් තියෙන්නෙ 😂

  • @AB-ce6qk
    @AB-ce6qk 17 дней назад +8

    Awulak na anura rata haduwoth hodi 😊

  • @priyashantha-TR
    @priyashantha-TR 18 дней назад +10

    Amuthwen kiyanna one ne allapa rate untamai kelawanne, unge certificate nam tiyenawa weda karana giyama redde rewila iwarai. mata nam mara experience tiyenne set eka gena. Ratakata awoth itin hitainne unge rate wagema tamai hasirenne, kisima respect, discipline ganna deyak ne

    • @Vamos_c
      @Vamos_c 18 дней назад +1

      Indian un wadiyenma kanne

    • @ulyssesgrant9071
      @ulyssesgrant9071 17 дней назад

      What the eff are you talking about.

    • @halfblood857
      @halfblood857 12 дней назад +3

      Indiawe un thamai me loke jarama jathiya. Mona nathath ape rate un hodai un ekka baladdi

  • @ShamaPerera-j6w
    @ShamaPerera-j6w 12 дней назад +1

    අපේ රටේ එවුන්වත් යවන්න ඕනේ..😢😢😢😢😢😢😢😢😢

  • @withpurna847
    @withpurna847 13 дней назад +6

    Absolutely love trump. He is true patriotic person❤❤
    My brother want to come to usa but siblings waiting time went up from 4 years to 16 past 4 years. i hope illegal immigrant problems will solve soon and legal immigrant issues will solve soon❤❤

    • @Yakagewada
      @Yakagewada  13 дней назад +1

      Absolutely correct 💯🔥👍🏻 and let's hope for the best 💪🎉

    • @withpurna847
      @withpurna847 13 дней назад

      @Yakagewada definitely

    • @asha.ranatunga2581
      @asha.ranatunga2581 12 дней назад

      Well....this is my perspective. Altering the G.C lottery to a skills based system is fabulous.
      However, deporting 20 million plus illegal immigrants is going to hurt manufacturing, housing, retail and the farm industries big time.
      Manufacturing solely relies on immigrants. Immigrants are the only ones wanting to work in labor intensive jobs.
      This will cause automobiles to cost higher, housing prices to rise again.

    • @asankaekanayaka8752
      @asankaekanayaka8752 11 дней назад +1

      @@withpurna847 theeerei tikak kal yaiii 😀😀😀😀

    • @ku2shan1
      @ku2shan1 11 дней назад

      @@withpurna847 I completely agree. My mom ,applied for my unmarried sister six years ago, and we're still waiting.

  • @echorhydhms
    @echorhydhms 18 дней назад +2

    කෝමද කෝමද ❤❤❤

  • @dweedagama
    @dweedagama 12 дней назад

    He did some of these in last time also. I have been to USA couple of times from my office but suddenly in his regime my visa got cancelled without a valid reason.

  • @unlimitedgameszone
    @unlimitedgameszone 14 дней назад +1

    ඒ සේරම කිසි අවුලක්නෑ හැබැයි රටක් විදියට

  • @akshanahimal225
    @akshanahimal225 17 дней назад +3

    Me para apply krapu kattiyta mokda wenne

    • @Chunky_Rosh
      @Chunky_Rosh 16 дней назад

      දැනට තියන නීති තාම වෙනස් කරලා නැ, ඒ නිසා cancel කරන්නේ නැතිවෙයි. Normal processing වෙයි

  • @mr.mike678
    @mr.mike678 14 дней назад +3

    Green Card Lottery එක වෙනුවට Skilled Based System එකක් ගේන එක අපිට නම් හොදයි. (හොද නැති අයත් ඇති)

    • @Yakagewada
      @Yakagewada  13 дней назад

      ❤️❤️❤️❤️

  • @kavishkodikara9257
    @kavishkodikara9257 15 дней назад +4

    මේ තත්වේ උඩ එහෙ ඉන්න අනිත් ජාතීන් Canada පනීද දන්නේ නෑ

    • @Jeloni-r3r
      @Jeloni-r3r 11 дней назад

      Eka karanna baa

    • @irock6115
      @irock6115 9 дней назад

      Legal inna ayata num ehema paninna uwamanawak na.

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara 17 дней назад +1

    අයියු 😮

  • @ajiths5841
    @ajiths5841 12 дней назад +1

    Now, Srilankan voted that this gov should not leave for other countries 😅😅😅😅, they should live here , same as 2019

  • @sriyanivithanawasam8404
    @sriyanivithanawasam8404 17 дней назад +1

    ❤❤❤

  • @Bunny-bq8zi
    @Bunny-bq8zi 17 дней назад +6

    නැගෙනහිර බලවත් වෙනවාට ඔයා කැමති නැද්ද?

    • @Yakagewada
      @Yakagewada  16 дней назад +8

      නැගෙනහිර බලවත් වුණා කියලා සාමාන්‍ය ජනතාවට වෙන සෙතක් නැහැ. නිලධාරී පැලැන්තිය විතරක් වැජබෙනව, සාමාන්‍ය ජනතාවට වෙන්නේ එයාලගේ ආතල් බල බලා ඉන්න

    • @janathkumara3007
      @janathkumara3007 16 дней назад +1

      ​@@YakagewadaYes, you are correct.

    • @wolfofwallstreet74
      @wolfofwallstreet74 14 дней назад

      ගෝටා වුණත් අරගලයට weඩි තිබ්බේ නැත්තේ බටහිරින් කේස් වෙයි කියලා. පෙරදිග බලවත් වුණොත් කතා දෙකක් නෑ සී පින් පින් අයියයි, පොන්ටින් අයියයි කෝල් කරලා කියයි ඕක සුද්ද කරලා දාන්න මල්ලි කියලා 😂 ඊට පස්සේ ඉතිං අරගල නෑ මාලිමා නෑ අනුර කුමාරලා නෑ. දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන ඉන්න තියෙන්නේ 😂

    • @Friend88-tn7qy
      @Friend88-tn7qy 14 дней назад +1

      @@Yakagewada බටහිර බලවත් වෙලා ඉන්න කාලෙත්, ඔය ටිකම තමයි ඉතින් අපේ රටේ නම්.

    • @Bunny-bq8zi
      @Bunny-bq8zi 10 дней назад +1

      @@Yakagewada එහෙමද? ඒත් බටහිර රටවල් ආසියාව ( නැගෙනහිර ) බලවත් වෙනවට පොඩ්ඩක්වත් කැමැති නෑ. ඇමරිකාව ගොඩක් රටවල ප්‍රශ්න ඇති කරලා ඒවායේ වාසි ගන්නවා. එයාලා කැමතියි අපි හැමදාම දුප්පත් විදිහට ඉන්නවට. අපේ රටේ LTTE ප්‍රශ්න කාලේ ඇමරිකාව , ඉන්දියාව උදව් කරේ LTTE එකට. රුසියාව, චීනය කියලා රටවල් එදා තිබ්බේ නැත්තං අපිට අද රටක් නෑ. චීන ඉතිහාසය, රුසියානු ඉතිහාසය කියවලා බැලුවහම තමයි ඇත්ත තේරෙන්නේ. බටහිර රටවල් කැමති හැමදාම බලය රැක ගන්න. එයාලාට අපෙන් ඇත්තටම වැඩක් නෑ.

  • @akashakash-m4z
    @akashakash-m4z 17 дней назад +10

    කොහොමත් ඉස්සරහට රට යන්න වැඩිය දගලන්න ඕන නෑ 😊😊.aud dollar ekath 191 ta bahala.

  • @Britedu
    @Britedu День назад

    Student Visa counselor ඇබෑර්තු තියනවා (Female only). Cv එවන්න දු.අං අපේ channel එකේ bio එකේ

  • @nilupulwijesinghe7186
    @nilupulwijesinghe7186 17 дней назад +2

    Yaka, I can’t even find a single article or news on this, I even read the Donald trump’s website. He’s talking about illegal immigration right?

    • @ku2shan1
      @ku2shan1 16 дней назад

      Yes, brother. Trump said everyone is welcome to the USA, but they must come legally.

    • @kayjay967
      @kayjay967 16 дней назад

      He is talking about Green Card lottery, which is also called Diversity Visa.

  • @vijithaellegala4635
    @vijithaellegala4635 17 дней назад +1

    අයියා මන් ඉන්නෙ ග්‍රින් කාර්ඩ් ඉන්නෙ. ගිය මාසෙ තමයි වයිෆ්ටතමයි ග්‍රින් කාර්ඩ් එකට ඇප්ලයි කරෙ එයාට විසා එක එන්න කොච්චර කල් යයිද?

    • @ku2shan1
      @ku2shan1 16 дней назад +1

      ගොඩක් වෙලාවට අවුරුදු දෙකකින් වගේ එනවා document වල අවුලක් නැත්නම්. citizen නම් 8 months වගේ එනවා. ඔයාට තිබ්බේ, එයාට green card apply කරන්න කලින්, මෙහි visiting ගෙන්නගෙන, එයා මෙහෙ ඉන්නකොට, එයාට green card apply කරන්න. එතකොට පොඩ්ඩක් ඉක්මන් වෙනවා.

    • @PravDesilva
      @PravDesilva 11 дней назад

      @ku2shan1 mama spouse ta Green card apply karala 22 months witra wenwa tama i-130 eke kisima update ekak nahne ??

    • @vijithaellegala4635
      @vijithaellegala4635 11 дней назад

      @@PravDesilvaඔයා තනියමද දැම්මෙ ලොයර් කෙනෙක්ද දැම්මෙ? බ්‍රො

    • @PravDesilva
      @PravDesilva 11 дней назад

      @ Thaniyama damme bro.Inquire karanna denneth na case eka tama estimated time frame eke tiyenne kiyala enawa

  • @mr.mike678
    @mr.mike678 14 дней назад +2

    Citizanship revoke කරන එක නම් මම හිතන්නේ කරන්න බෑ. මොකද කවුරු හරි කෙනෙක් USA Citizanship අරගෙන තමන්ගේ රටේ Citizanship කැන්සල් කරලා තිබ්බොත් ඩුවල් නොදා. Citizanship revoke කලොත් ඌ ලෝකේ කිසිම රටකට අයිති නැති ඩයල් එකක් වෙනවනේ. එතකොට කොහෙටද ඌව deport කරන්නේ? මුහුදටද? ඒ නිසා ඒ යෝජනාව නම් ගැටලු සහගතයි.

    • @Yakagewada
      @Yakagewada  13 дней назад +1

      ඕනම passport එකක තියෙනවා නේද උපන් ස්ථානය කියලා එකක්. ඔන්න ඕක තියෙන්නේ මේ වගේ වෙලාවලදී පාවිච්චි කරන්න. නීති කියන්නෙ ඉතින් ඕන වෙලාවක වෙනස් කරන්න පුළුවන් දෙයක්. ඒ වගේම ලෝකේ බලවත් රටකින් තුන්වැනි ලෝකේ රටකට දෙයක් කිව්වොත්, ඒක කරනවා හැර වෙන විකල්පයක් නැහැ. ඒක තමයි වෙන්නේ ලංකාවේ උනත්, කට්ටිය stage වල කෑගැහුවට.

    • @mr.mike678
      @mr.mike678 13 дней назад

      @@Yakagewada කවුරුහරි කෙනෙක් ඉපදෙනවා ඇමරිකාවේ වොශින්ටන් වල ඇමරිකාවේ ඉන්න ලංකාවේ කපල් එක්කට. හැබැයි citizan by birth එක අයින් කරපු නිසා ලමයට පුරවැසිභාවට හම්බෙන්නේ නෑ, ලංකාවේ පුරවැසිභාවට හම්බෙන්නේ. හැබැයි එයාගේ උපන් ස්තානය වොශින්ටන්. මෙයා කවදා හරි ඇමරිකන් පුරවැසියෙක් වෙලා ලංකාවේ පුරවැසිභාවට අයින් කලොත් citizanship revoke එක්කදි උපන් ස්තානයට පිටත් කරනවා නම් ආපහු වොශින්ටන් වලටමනේ එවන්න වෙන්නේ. නැද්ද?

  • @SriCan-us2lw
    @SriCan-us2lw 3 дня назад

    Donald Trump is like Yaka. They are both NATO - No Action Talk Only.

  • @shashiranga515
    @shashiranga515 17 дней назад +1

    Green card stop caranvd??

  • @shiromifernando7256
    @shiromifernando7256 17 дней назад +1

    4:54 4:54 sudusuma ayata chance dima hodai nikamma yanawata wada

  • @menakagg
    @menakagg 17 дней назад +2

    DV lottery එකෙන් දැනටමත් ඔය trashcan රටවල් වලින් 50000 ගාණේ ඇමෙරිකාවට ඇවිත් ඉවරයි.

  • @maneshdayarathne
    @maneshdayarathne 15 дней назад +2

    අන්නේකයි ට්‍රම්‍ප් හොද…

  • @Friend88-tn7qy
    @Friend88-tn7qy 14 дней назад +1

    ඔය කවුරු ආවත් අපිට වෙන සෙතක් නම් නෑ. තමා අතට, තම අතමය සෙවනැල්ල. ඒක හින්දා ඉතින් ඉන්න රටේ, දියුණුව, සුබ සිද්දිය උදෙසා අවංකව, විනයක් සහිතව ඉදිනෙදා සංතෝසෙන් වැඩ කටයුතු කරගෙන යන එක තමයි හොදම දේ. තමුන්ට කියලා ඉතින්, පොඩි සැප පහසු ගෙයක් මෝගෙජ් කරලා අරන්, හොද ආරක්ශාව සහිත වාහනයක් උපරිම අවුරුදු පහක් ඇතුලත ගෙවලා ගන්න පුලුවන් වට පිටාවක් තිබ්බම ඇති. ඒ එක්කම ඉතින් ඉන්න රට ලෝකෙට ණය වෙන්නේ නැත්තන් එච්චරයි.

    • @Yakagewada
      @Yakagewada  13 дней назад

      මේ අයගේ න්‍යාය පත්‍ර තමයි ලංකාව ඇතුළත් ක්‍රියාත්මක වුණේ, වෙන්නේ, මේවා ලොකුවට බලපානවා

  • @ku2shan1
    @ku2shan1 16 дней назад +24

    ඔව් අයියා, අපිත් Trump ට vote කරේ ඔය හේතු නිසාම තමයි .එක ජාතියක් ඉන්නවා, උන් ආපු පැත්ත ඉවරයි, ළමයි පෝලිමට හදාගෙන, government එකෙන් , ගන්න පුළුවන් හැම දෙයක්ම free ගන්නවා.දැන් මෙහෙත්(USA) England වගේ වේගෙන එන්නේ, ඇයි මතක නැද්ද, අවුරුද්දේකට කලින් කට්ටියක් plane එකේ තට්ටේ එල්ලිලත් මෙහෙට ආවේ😂. උං සේරම ආයෙත් යවන්න ඕන.we love Trump ❤

    • @Yakagewada
      @Yakagewada  16 дней назад +2

      ❤️❤️❤️❤️❤️🔥💪

    • @janathkumara3007
      @janathkumara3007 16 дней назад

      ​@@YakagewadaOf course! Should be done, without delay. No migrated tribalism within Western & European cultured countries.

    • @ravinduliyanage-ge2by
      @ravinduliyanage-ge2by 12 дней назад +3

      මමත් දැන් ගොඩක් මෙහි නමුත් උගත් අයට විතරක්ම ගෙන්නගෙන මේ රට කරන්න පුළුවන්ද ගහක් කපා ගන්න ඒ වගේම වෙන එළිය වැඩක් කරගන්න කිසිම මනුස්සයෙක් නෑ. ඇමරිකන් එවුන් කියන්නේ සුදු එවුනුත් එකයි කළු එවුනුත් එකයි වසම කම්මැලියි. වැඩක් කරන්නේ නෑ ආයතනයකට ගියත් ඒ ආයතනය වැඩ කරන්නේ වෙනත් රටවල අය තමයි ගොඩක් මම දන්නවා මම හිතනවා සමහර අය වැරදි ඇති නමුත් ඇමරිකාවේ ආර්ථිකයට ලොකුම පිටුවහලක් වෙලා තියෙන්නේ ඔය පිටරට වලින් ඇවිල්ල ඉන්න මිනිස්සු නිසා තමයි ආර්ථිකය මෙහෙම තියෙන්නේ කියලා

    • @danushkaJayawardena
      @danushkaJayawardena 11 дней назад

      මැක්කෝ ටික එලවපු දාට usa කැලැවක් වෙලා තමයි නවතින්නේ😂😂😂 මූත් ඇවිල්ලා ලන්කාවේ හිටන් වගේ ඩයල් එකක්.කියවනවා විතරයි තනිකර බූරුවෙක් 🤣🤣🤣

    • @ku2shan1
      @ku2shan1 11 дней назад +2

      @@ravinduliyanage-ge2by ඔයා කියනදේ ටිකක් විතර මමත් එකඟයි. ඔව් ගොඩක් cleaning වැඩ කරන්නේ, පාරවල්වල වැඩ කරන්නේ, Spanish අය තමයි. හැබැයි දන්නම් ඕනවටත් වඩා රට ඇතුලේ ඒගොල්ල ඉන්නවා.seven 11 ළඟ එහෙම, හරියට රටට පැනපු අය ඉන්නවා රස්සාවල් නැතුව. සමහරු නිත්‍යානුකූල නොවන විදියට සල්ලි හොයන්න හදනවා, එයාලට social number එහෙම නැති නිසා. තොරතුරු හොයාගන්නත් අමාරුයි.Trump කියන්නේ, රටට වෙන රටවල අය ගන්නෑ කියල නෙවෙයි. නීත්‍යානුකූල විදියට එන්න කියලා. කම්මැලි මිනිස්සු හැම වර්ගෙම ඉන්නවා. black or white, Sri Lankan, Indian , ඒකට වර්ගයා අදාලා නැහැ. මම වැඩ කරන තැන, black & white දෙගොල්ලම ගොඩක් ඉන්නවා. අපි ඔක්කොම එකා වගේ සහයෝගයෙන් වැඩකරනවා.

  • @shiromifernando7256
    @shiromifernando7256 17 дней назад

    0:47 kalinuth oka meya kala thahanam kala meya duppathunta chance den naha me ya kalinuth meka thanam kala pitaratiyan ta ehe chance den naha hugak

  • @gneifloreenjunkeer8790
    @gneifloreenjunkeer8790 12 дней назад +1

    Dan ape lankawe apita nidahase raksawak karala jiwath wenna puluwan, matanam koheitiyath lankawe innawa wage neh.Anura janadipath unu nisa ithata sathutui. Buddimath Budath aya siyalu denawa 10:11 lankawatata genna ganna

  • @shiromifernando7256
    @shiromifernando7256 17 дней назад

    3:09 eka paththakin eka hari hugak aya ohata avith ehe ayata warade wada karanawa

  • @johnperera7453
    @johnperera7453 17 дней назад +3

    Dan apita rata yanna onee naha jvp eka awilla inne rata hadanna

  • @champaratnayake7181
    @champaratnayake7181 17 дней назад +1

    🇱🇰🇺🇸🇱🇰🇺🇸🇱🇰🇺🇸🙋🙋🙋🙋‍♂🙋‍♂🙋‍♂

  • @ranjansenanayake9392
    @ranjansenanayake9392 17 дней назад +2

    ජාති 2 යි ලෝකෙම ඉවරයි

  • @2madhawa
    @2madhawa 14 дней назад +3

    You don't know nothing. Do not misleading people

  • @Quizowl_
    @Quizowl_ 17 дней назад +1

    Anura rata haduwama lankawen yne one na

  • @thimalchandika8879
    @thimalchandika8879 6 дней назад

    Islam ewun unge ratawal walatama yawanna oni hama ratakinma.mun oluwa wanna inna oni nam saudi , Kuwait walatama yawanna oni❤❤❤❤

  • @indunadason301
    @indunadason301 13 дней назад +4

    I absolutely agreed with the president, Trump, regarding the illegal immigrants coming into the USA uncontrollable due to the weaknesses under the Biden administration.

  • @indi15
    @indi15 17 дней назад +2

    Next

  • @asankaekanayaka8752
    @asankaekanayaka8752 16 дней назад +3

    Trump kiyanne anti immigrant how come you support trump

    • @lionelwickramasinghe7439
      @lionelwickramasinghe7439 14 дней назад

      No he is not, only against illegal migration

    • @Yakagewada
      @Yakagewada  13 дней назад

      He is just against illegal immigrants only

    • @asankaekanayaka8752
      @asankaekanayaka8752 13 дней назад

      @@lionelwickramasinghe7439 oya kohomada ehema kiyanne

    • @n.n.perera9351
      @n.n.perera9351 12 дней назад +1

      @@Yakagewada I am a Sri Lankan immigrant and a US citizen for last 33 years. Some of our immigrants from have the foolish feeling that they are closer to mainstream American society than other immigrants. This comes with the inferiority complex develop by any immigrant when he or she loses the social standing of your mother country. During the 1930s in Germany some Jewish people supported Adolf Hitler before he came to power. Wait and see what happens when in few months. There is a sinhala saying that "Labbata thibba aththa Puhulatath Thiyanawa"(Hopefully I wrote it correct}

    • @asankaekanayaka8752
      @asankaekanayaka8752 11 дней назад

      @@n.n.perera9351 agreed 👍 100%

  • @maleeshadulmina7886
    @maleeshadulmina7886 18 дней назад +1

    Thanks for these informations yaka hope to go USA and finished my degree in their and get citizenship 🇺🇸❤ ඉතින් කෝමද කෝමද

    • @Vamos_c
      @Vamos_c 18 дней назад

      Not citizenship
      They will give ur pr
      According to trumps policy

    • @Yakagewada
      @Yakagewada  17 дней назад +1

      ජයවේවා❤️❤️❤️❤️

    • @Chunky_Rosh
      @Chunky_Rosh 16 дней назад

      @@Vamos_cafter 5 yrs of PR citizenship දෙන්නේ නැද්ද?

    • @michaelshehan
      @michaelshehan 16 дней назад

      Just because you finish a degree you can't get PR in USA , it's not guaranteed, you have to work towards a at kwast a Master ms and get a sponsorship from a employer to sponsor your green card depending on your skills, whole process will take at least 10 15 years until citizenship

    • @Vamos_c
      @Vamos_c 16 дней назад

      @@Chunky_Rosh denwa

  • @Friend88-tn7qy
    @Friend88-tn7qy 17 дней назад +12

    දැන් නම් ඔය කියන රටවල් වලට ගිහිල්ලා වැඩකුත් නෑ, ඔස්ට්‍රේලියා වල ගෙවල්, බඩු ගිනි ගනන් දැන්. දැන් ආසියාතික රටවල් ගොඩක් වේගෙන් ඉස්සරහට එනවා, ජීවන වියදමත් බටහිර රටවල් වලට සාපේක්ශව අඩුයි. කොහොමත් බටහිරට කෙල වෙන සීන් එකක් තියෙන්නේ දැන්. ලංකාවෙනුත් මම දැක්කා පහුගිය දවස් වල ගොඩක් අය, ඔය කියන රටවලට ස්ටුඩන්ට් වීසා වලින් ගියා. ඒ කියන්නේ ඉතින් කිසිම ස්කිල් එකක් නැති අය තමයි, සල්ලි වියදම් කරගෙන කොහොම හරි ගිහින් තියෙන්නේ.
    ලංකාවේ රස්සා කරන ස්කිල්ඩ් අයට යන්න බැරුව දගලනවා ඒ අස්සේ, එහෙම වෙන්න විදියක් නෑනේ, බටහිර හරි ක්‍රමවේදයක් තිබ්බා නම්. එක්කෙනෙක් දෙනෙකුට තමයි යන්න පුලුවන් වෙලා තියෙන්නේ ලොතරැයියක් ඇදෙනවා වගේ ඒකත්. අනික ඕස්ට්‍රේලියා වුනත් පහු ගිය දවස් වල ස්කිල්ඩ් මයිග්‍රේශන් එකෙන් ගත්ත අය, එහෙට ගියාට පස්සේ කරන්නේ අදාල ෆීල්ඩ් එකේ ජොබ් නෙවේ. එතකොට ඒකෙන් ඕස්ට්‍රේලියාව බලාපොරොත්තු වෙන ප්‍රතිපලය ලැබෙන්නේ නෑ රටට.
    මම දන්න සමහර හිතා ගන්නත් බැරි අය ඕස්ට්‍රේලියා ගිහින් තියෙනවා, නිකන් සාමාන්‍ය ජොබ් මෙහෙ කර කර ඉදලා, කවුරු හරි මැරි කරලා, ඉංග්‍රීසි දැනුමවත් නැතුව කොටින්ම කීවොත්. සමහරු ඉංග්‍රීසි බැරි බැරි ගාතේ, කොහොම හරි IELTS 15 පාරක් විතර කරලා තමයි යන්නේ. අනේ මන්දා එච්චරම රටෙන් පැනගන්න තියෙන අමාරුව මොකද්ද කියලා. ඕන රටක ඉතින් දුශ්කර කාල තියෙනවා, හොද කාල තියෙනවා. රටේ සල්ලිත් අරන් වෙන රටවල් වල ගිහින් වියදම් කරන එකෙන් ඒ රටවල් නිකන් පෝසත් වෙනවා. අන්තිමට නාකි වෙනකන් අයෙත් ලෝන් ගහගෙන, ගෙවල් දොරවල් හදලා, ළමයින්ට උගන්නන්න ගියාම, නාකි වෙලා දන්නෙම නැතුව.

    • @hiranthawelivita9367
      @hiranthawelivita9367 17 дней назад

      umba rata yanne gov ekata ona ewa karannada😂 english bari asian un onatharan innawa..unta henagahalada wadiyenma hamba karanne un😂

    • @Chunky_Rosh
      @Chunky_Rosh 16 дней назад +4

      පුලුවන් හැමෝම ගේමක් ගහලා හොද රටවලට යන්න, ලංකාවේ හිටියත් කට්ට තමා, ලෝකය දකින්න.

    • @myeyes8038
      @myeyes8038 16 дней назад

      චීනුන්ට හෝඩියවත් බෑ,

    • @khan2017
      @khan2017 16 дней назад

      Student visa යන්නේ කිසිම skill එකක් නැති අය කියලා කවුද ඔයාට කිව්වේ 😂. මේ වගේ channel වල ඔය වගේ අදහස් type කරනකොට පරිස්සමෙන්. ඔයා හරි කියලා හිතාගෙන ඉන්න අදහස්, වැරදි කියලා අනිත් අය කියනකො⁣ට ඒවාට නොගැටී ඉන්නත් ලැස්ති වෙන්න.

    • @wolfofwallstreet74
      @wolfofwallstreet74 14 дней назад

      මෙහෙමයි ඉතින් 😂 දුෂ්කර කාල ඉවර වෙද්දි 60 පැනාලනේ 😂 ඉතින් ඒ නිසා තරුණ කාලේ දුෂ්කර නැති රටකට ගියාම හරි. 😂 ලංකාවේ වාහනයක් අරන් ඉඩමක් අරන් ගෙයක් හදලා ළමයින්ට උගන්නන්න පුළුවන් හැබැයි ඒකට මුළු ජීවිතෙම කැපකරන්න ඕන. ඔය රටවල හොඳට settle වුණොත් ඒ ඔක්කොම කරන ගමන් ලයිෆ් එක එන්ජොයි කරන්නත් පුළුවන් mortgage ගෙවන ගමන් වුණත්.

  • @jayahsam
    @jayahsam 9 дней назад

    ඔයා කිව්වට එච්චර ලේසි නෑ. මේ චේන්ජ් එකක් දෙකක් කරයි. අනිත් ඒවා ඔය කිව්ව විදියට කරන්න හම්බවෙන්නේ නෑ නීත්‍යානුකූලව යා යුතු දේවල් ඒක එච්චර ලේසි නැහැ. කොංග්‍රස් එකේ ඒවා හැම දෙයක්ම වෙන්න ඕන.

    • @Yakagewada
      @Yakagewada  9 дней назад

      අඩුම තරමේ පොඩි ළමයින්ගේ ඔළුවට සමරිසි අදහස් දාන එකවත් නැවැත්තුවොත් ඇති

  • @donsimon3389
    @donsimon3389 16 дней назад +2

    MUSLIM KALAKNNI YANA TAHANA IWARAI

  • @USAඅපි
    @USAඅපි 10 дней назад

    ඔවා කරන්න පුලුවන් වැඩ නෙමෙයි මහත්තයෝ 😂😂😂