Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
වලිය අස්සෙ පොලා ගන්න ආතල් එක යකූ.. ඒ අස්සෙ ලැම්බ ඉන්නවා නිකං මීයට පිම්බා වගේ.. හම්මෝ මරු හප්පා
Ekni baluwe lambai polai dabad
අයියෝ දැන් ගිටාර් 2ක් ඉවරයී.දුක හිතෙනව අප්පා ගිටාර් එක පොලවෙ ගහද්දී.අද නම් කතාව මරු 💗
පව් අපේ තීසංක සර් 😪😪🤤
Ow dukai giter eka polawe gahauwne hoda wade kalanata guti kawa
Guitar ekak polawe gahanawa dakiddi agat mokakda wenawa 😖😖
අහිංසකයි වගේ හිටියට තිස්සංක සර් මාර වලි පොරක්නෙ හින්දි film එකක් බැලුව වගේ එල නියම මහීගෙ කොල්ලො සෙටි ☝එක
එදිරිමුනි ගේ සටන් අධ්යක්ෂවරයා ටයි මේ ලයික් වැස්ස. ආදරෙයි ඔබ වැන අධ්යක්ෂවරුන් තව තව බිහි වේවායි ....
ඇත්තමයි ඒ කතාව නන්
Adanam kalanaya guti kawaaaa
පට්ට ආතල් ෆය්ට් යකෝ මෙව්වා. 6.57 දී කලනයා අතේ පොල්ලක් තියෙනවා. ඊට තත්පර 3 කට පස්සේ 7.00 දී ඌ පොල්ල විසික්කරලා පොල්ලක් තියෙන එකෙක් එක්ක අතින් ගහගන්න යනවා.
@@AdithyaGimhanaMusicforLife ඒක මාත් දැක්කා
😂😂😂
මහී ඔයානම් නියමයි නෙවෙයි සුපිරිමහීඔයාගෙ දුෂ්ට කමයි හිත හොඳ කමයි දෙකම තියෙනවා😁😁😁😁😁😁😁😁☺☺🤕🤕🤕🤕🤕🤕
අම්මෝ මහී මරු අද නම් 😍😍🔥🔥දසුන්ගේ වැඩ අදනේ දැක්කේ😍😍🔥🔥කට්ටියම මරු👌👌මහී ගොඩාක් ඉවසන් හින්ද අදත් කළණ බේරුනා
Dinu Jayakodi Ow mahee iwasuwa .....ada nm hamoma maru..aiyoo pola nmmm
මස්සිනානේ
නීල නෙතු නීල නෙතු oyatath budu saranai .Good night anee
@@tharuprincess9177 Pola😂😂😂😂😂😂😂😂😂😂😂
@@shakimunasinghe8943 Hikzzz 😂😂eka eththa
කලබලේට හොයා ගන්නත් බැරි වුනා අප්පා. දෙමළ චිත්‍රපටියක් බැලුවා වගේ.සුපිරි අප්පා 👍😍
මම ත් හොදට බැලුවා අපේ එකක් ද කියලා😂
කලබලේ වැඩිකමට වලිය බල බලා ඉද්දි අත වැදිල ආපි වෙන එකක් 😡😡😡
😂😂
@@apoepo8151 hii ඔයත් fight balanna awada
@@methsandinanayakkara5837 හපොයි අම්මේ
සාරංග මාමෙ ඔවා නන් මාරයි.රන්ජ වගේ විහිලුවක් නොකර ලස්සනට වැඩේ කරල.thank kuuu අද epi එකට
@@AdithyaGimhanaMusicforLife එහෙම ඒවත් තියනව තමයී
හොද වැඩේ කළණයට ඔහොම වෙලා මදී.........ආදරෙයි තිසන්ක සර් ඔයාට ගොඩක්
ඇත්ත
Ewunata hoda vade kiyanna epa pavune eyama davasaka therun gani
ආදරේයි සර් ගොඩාක් 😘😘😘
තිසකංකගෙ මූන දැක්කද
ඒල ඒල කලණායට බක පණ්ඩිතයට හොද වැඩේ
වාව් තිසංක මහී ෆට්ටයි👌❤එ රැන් ටික බල්ලො වගෙ ගුටිකලා යනවා😂😂😂 පව් ඒයි කලණ😂😂😂😂
කොටාට ගහපු පහර පට්ටතිසන්කමහී.ගේ කට්ටිය අම්මෝ පට්ට💃💃💃💃💃💃💃
නොදකින් තාත්තා කෙනෙක් දරුවන්ට අවවාද දෙනවා ඔන්න අපේ රටේ තාත්තලා😃😃😃
Aneda කියන්නේ thattha තමයි kiuwe kalanata maga idala gahanna kiyala
අන්න එකට මහිගේ තාත්තා සුපිරි
Apo na
වලිය අස්සෙ පොලාගෙයි ලැමිබගෙයි love එක දැක්ක අය කෝ..
ඔව් අනේ වලි අතරින් දැක්කා පව්ව්
👍👍👍👍😃😃😃😃😃
Eka tamai යාළු කම
Akhane😃😃
Eka maru athal
කලනයා කනවට වඩා අර නයන ගම් බෙට්ටා ගුටි කන එක බලන්න ආපු අය එන්න මේ පැත්තට 🤬
ishan guna97 sira kotate gahuwa madi
Rajitha Sanjeewa ow saho
ඒකා කෑවද
Shalika priyangani hondata kewa😂😂betta
Akanam aththa
ඒකාකාරී ටෙලි නිර්මාණවල හැරවුම් ලක්ෂය❤️සංගීතේ✌️🔥🔥
ඒක ඇත්ත
අපිටත් වෙන වැඩ නෑ වගේ බලනව
අම්මෝ..... අදනම් කියලා වැඩක් නැහැ....මාර ජොලියක් ගියේ අරුන් කනවා දැක්කම..... 🤣🤣🤣🤣🤣
එකෙන්ම
අනේ හෙට මල්ලි කයි ද.
@@shakimunasinghe8943Mallita atha tynwta kalanta knna wenne ohoma nmei.... Eygema nangigenut hmbawei madi nokynna...
@@mayusstyle1764 නියමායි
තිසංක සර්ගේ කරාටි පංතිය... දැන් ඇරඹුනා
ammohh supiri thisanka ayya nm
එයාගෙ moves ටික තමයි මාරම.මහී ත් හොදයි.වෙස් නැට්ටුව වගේ
Thiwanka nemei bn thisanka
😂😂😂😂
තිවංක නේමේයි මැට්ටෝ ...තිසංක 😂😂😂
කලනයා පුටුව උඩ දපල ඉද්දි පට්ට ආතල් එකක් ආපු කස්ටිය කෝ බලන්න 😁😁
ruclips.net/video/Z0Xc25v_8gg/видео.html watch it
හූ හූ කලනයා කොහොමද අපෙ මහිගෙ සෙට් එක හූ හූ අප්පා
Pau asaranaya!
කළනයාට හොද වැඩේ ඔිකාද තාත්තා ඔිනේ දේයක් බලගන්නමි අන්තිමට බල්ලො වාගේ ගිහින් මහිලාගේන් සමාව ගන්න හැටි බලා ගන්න පුලුවන් මහිලාගේ කන්ඩායමට තව ශක්තිය ලැබේවා.
Kalanayata hide wadea
තිසංක............woooow super waliya...🤔🤔🤔🤔🤔💪💪දෙවනි ඉනිමෙන් පස්සේ ගොඩ දවසකින් මේ ආයෙත් වලියක් බැළුවේ......පට්ට ....❤️❤️❤️❤️❤️❤️
kohomada
👑🐰🐇🐢🐹🐭
කලණයා පව් ඕයි හැමදාම වලි දා ගෙන ගුටි කනවා😂😂😂
aniwa...😄😄😄
Yes, that's right
වලිය බලන්න ආපු කට්ටිය කෝ.. අම්බෝ තිසංක ගැම්ම ❤️❤️❤️❤️වලිය 2 පාරකට වඩා බලපු උන් කෝ බන්.
Ma balanna 5wani paraa thisanka niyamai thisanka good
අප්පෝ ඇති යන්තං ඉන්දියාවෙ ඇක්ෂන් පිල්මිි එකකට හරි දෙන්න පුලුවන් කොල්ලො ටිකක් ඉන්නවා අපිටත් දැං🤺🤸🏽♀️🤸🏽♀️🤾🏻♀️
ඔව් අපි තාම හොල්මන්
එකනෙ
👍👍👍👍
Eka eththa ✌✌✌✌✌✌🙏🙏🙏🙏🙏🙏
අපෝ බං අර තඩියා ගහලා දුවනවා දැක්ක කස්ටිය කෝ බලන්න 😂😂
තිස්සන්ක සර් ඔයා නියමයිනේ 😍😍 තව ගහන්න තිබුනෙ පන්ඩ්ත කලනලට👍👍👍
අපටත් ස්බ්ස එකක් දෙනවද
Chathu story 👍👍👍👍
ඔව් තව දාන්න තිබ්බෙ එයාගෙ moves
Ane shoi Ada hodatama dunna duwanna.
Ea waliyata.like ekak.dannama.ona
අද නම් පිල්ම් එකක් බැලුව වගේ තිබුනා😅😅😅😅 මාර ශොට් පාර 🤣🤣🤣🤣🤣🤣🤣
අනේ තිසන්ක අයියට ආදරෙයි ඔක්කොටම වඩා දසුන් අයියත් පට්ට ආ😍😍😍😍😍
අමායගේ ප්‍රථමාධාර......
yasindu navanga ayin wenna ayin wenna
😊😊😊😂😂😂😂😱😱😱😱.
😂
@@chamudiupeksha2616 🐿️
අම්මෝ දෙවෙනි ඉනිමේ වලිය හොදයිවගේ, අම්මෝ පට්ට අදනම් 😁😁😁😁
අම්මෝ මන් හිතුවෙ මෙක හිංදි ෆිල්ම් එකක් කියලා ....ඒ තරම් වලිය මරම ලස්සනට අරන් තිබුනා .....💕💗❤💕💗❤💕💗❤
ලස්සනායි මගීගෙ කටය කලණගෙ කටියන් 💞💞💞
වලිය බලන්න ආපු අය කෝ😂
අපී තමයී ඉතින්
මෙ යින්නවො
Mn
Api..
සිංගම් 5 බැලුවා වගේ යකෝ...😂😂😂 පොඩ්ඩක් විතර කන්ෆියුස් උනා.... 😂😂😂😂පොලා ගන්න ආතල්
පොඩි පොඩි හිච්චි කොල්ලො වලිය බලන්න ආවට කමක් නෑ.. ඕවා කරන්න එහෙම යනව නෙමෙයි.. මොකද මේවා ටෙලිනාට්‍ය .. තේරුනැයි..😎
😁😁
අම්මො ඔව්.
😃😃ow ow ne oya hodaine hithana widiha🙋♀️
@@aishadeen1140 ඔව් මයි.කවුරු කරි වගකීමකින් කතා කරනව ඇහුවමයි
අම්මෝ ඔව්... නැත්තම් මොකෙක් හරි මේ ඇටෙන් පොත්තෙන් එන්න කලින් ලොකු උන එකෙක් නහරයක් පෙන්න ගියොත් අහක ඉදන් ටෙලියක් කරලා හම්බකරගන්න මිනිස්සු තමා බැනුම් අහන්නෙ.. මතකනෙ මාතර ඇල පාර අන්තිමට දෙවෙනි ඉනිමෙ අනුහස් පිටින් ගියා.. 😂
තිසංක අයියා මරැ ඇ කලනයා ගුටිකනවා බන්නහිටපු අය කෝ බලන්න😅😅😅😅👌
😁😄😃😄😁😁😁😁😅😅😅🤣🤣😂😂😂
ලැම්බා පුලාව ඇදල ගත්තා.යාලුකම පට්ට 😁😁😁😁✌✌✌👌👌👌
පොලාබතලයගෙ බඩ්ඩ ගහ්ලා දුව්පු හැට්
@@sohelkhan1372 🤩🤩🤩🤩
පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
යකූ...දෙමළ film එකක් බැලුවා වගේ..🙂🤣
කලණයා කනවා දකිනකොට සන්තෝසේ සනීපේ බැහැ සත්තලනේ🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
සුපිරි 👍 ඒ වුනාට යන්න කියපු ගමන් නැගිටලා ගිය එක තමා අවුල.
priya ....උන් කාපු කෑමට යන්න කියන්න කලින් යනවා...නේද
yanna kiyapu welawata nagitala yannathuwa hitagena yannada kiyanne
@@nilminirenuka5724 අනේ මේ අපි කිවුවේ කියන්න කලින් දුවන්න තිබ්බා කියලා
අනික අපි කැමති දේවල් අපිට කියන්න පුලුවන්නේ අකමැති නම් කියවලා නිකන් ඉන්න ඔයා වතයක් වෙන්න එපා👹️👹️👹️👿😈
හූ හූ හූ කලනය ගේ කට්ටිය කෑවා මට නං හරි සතුටුයි ඒ අස්සෙ පොලා ගත්තු පන් එක මාරු
අම්මො අදනම් නියමයි කලනගෙ කලර් එක නියමෙට හේදිලා ගියා.වලිය අස්සෙ ලැම්බා යාළුවා එක්ක ලොකු කතාවක් වගෙත් දැක්කා
වලිය දිගටම යයි වගෙ නේද😐 ඊලගට මහීගෙ මල්ලිට රිටන් එක දීල කලණය අනිත් අතත් කඩාගන්න දගලන්නෙ😹😐
අපිටත් උදව්වක් දෙන්න පුලුවන්ද
😀🤣
@@dancingvillage1 mokda sudu😄😂
අනේ මල්ලි වත් ගුටිකාල අසෙනි බලන්න එනව නන්.ලස්සන scene එකක් බලන්න තිබ්බා
එදිරිමුනි අන්කල්වෙස්ස්මුනි වගේකතාව ලියන්නෙඅම්මෝමහීගෙ අවසන් ඉවසීම වටිනව👌👌👌👌👌✌✌
ඇයි සාරංග uncle.
@@shakimunasinghe8943 hm hm අනිවාර්යයෙන් 👌👌👌👌
@@shakimunasinghe8943 s
Siraawatama ✌✌✌✌✌✌
Uoouh wtsfp
පොලයි ලැම්බායි 👍 👍👍මොනවා කරන්නද කලන තාත්තා ගේ අවවාද
හැමදාම බලනවා .ඒත් 1st කමෙන්ට් එක...earphones ගහන් අහලා බලපල්ලා ෆයිට් එක...ඇග කිලිපොලා යනවා යකෝ..ඇගම වෙව්ලනවා බන්......සිරාම මරු ආහ්
අද කෑවා මදි නොකියන්න.ඕකට තමා දැගලුවේ.😲
Ammoo Gini Dall Assen hariyeta Gon Kaleneya ennee ANGULI MALE Lea peragena idiriyeta Duwagena enewa wage !!
මට විතරයි ද හිතෙන්නේ මේ කළණ මහා බක පණ්ඩිතයෙක් කියලා😐😐😐😐😐 👆👆👆👆👆👹️👹️👹️👹️👹️👹️ හැමදාම වලියටම බර වෙලා ඉන්නේ
eketh podi gathyak naththem na
Ow anee pau th hithuna
හොන්ද වැඩෙ කලනට
Gon kama
🤔🤔🤔🤔👍👍👍👍
කළණ අයියා මගේ ක්‍රෂ් එක ඈ.....😎😂💝
පිටරට ඉන්න සංගීතේ හැමදාම බලන ලාංකික අය නැද්ද බලමු
Mama. Srilankan. ☺️☺️☺️☺️🤗🤗🤗🇱🇰🇱🇰🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵
සංගීතෙ බලන්න සදුද වෙනකම් බලන්හිටපු අය කෝ🙂 අනේ යාලුවනේ ඔන්න මගේ වීඩියෝ එකත් බලන්න මගේ හීනෙ හැබෑවෙලා තියෙයි කියල මටහිතෙනව.❤️
Math oyawa subs kala
@@anushshan399 4 magen. Sub me
1000න් මොනවද හම්බ වෙන්නෙ
@@shakimunasinghe8943 1000 mokuth hamba wenne. eka ekkenage hina thiyenone mageth hinayak thamai meka..🙈❤️🙂
@@SL-f7i ආහ් එහෙම එකක් ද
අයියෝ කලණ..🤣🤣 හොද වැඩේ බක පණ්ඩිතයට....😏😏🤭 😹🔫
Hoooooo
2 years ago...😁තාම බලනව🙂❤️😐🤤
අනෙ මගෙ චූටි පුතේ..ඔයා අද නම් අපෙ මහීගෙන් කෑවා නේද මදි නොකියන්න....හා හා හා....😂😂😂👌👌👌👌👌👌👌 අපේ මහී වැඩ්ඩෙක් කියන අය කෝ...👍👍👍
ගිටාර් එක කැඩුණු එකටනම් දුකයී😢😢😢
Rirut❤🎉😢😮😅😅😢😢😊😊😂😢😅😢😅😅😅
වලිය අස්සේ ලැම්බගෙයි පොලාගෙයි ලව් එක බලන්න එපැයි 😂😂😂
චමී චමී Eka thama anee.maru dabalak thama
adoo අද බලන බලන කතාවේ රෙස්ලින් මැච් නේහ්😂♥️
අම්මෝ තිසන්ක ඔයා නම් පට්ට. හොඳ වැඩේ අර මෝඩ කලණයට..කලණ මේ ඔයා මලිත අයියට පාට් දාලා ඔයාගෙ අනිත් අතත් කඩා ගන්න හදන්නේ හොඳද..Gn mage yaluwo hamotama
තිසංක and මහී ගෙ moves මාරයි ඈ
good night
Hm mata hithenava malitha bera ganna aseni eyi kiyala oyat mokada hithenne
Kaveesha Devindi Ane mnda ne kiyannath ba ithin....
Kawshalya Kawshalya Good night yalu
අම්මෝ අද සංගීතේ බැලුවේ මම නම් පුදුම ගැම්මකින් 😃😃😃
ආයෙත් අහල ❤️🥰
මෙන්න වලී . දෙවනී ඉනිම කැලේ 😂😂😂😂
උන්හිටි තැන් අමතක උනා.අම්මො පට්ට සන්ඩුව..නියමයි හොදේ💃💃💃💃💃👌👌👌👌👌👌❤❤❤❤❤❤
දෙරණ හැම කතාවක්ම ලස්සනයි ස්තුතියි දෙරණට 💕💕💕🌷🌷🌷
යකෝ බතලය වැටුන හැටි..🤣🤣🤣
කලන ගුටි කාපු එක ආසාවෙන් බලන් හිටපු අය කෝ 😜😜😂😂
Japanese hoda wadya🤣🤣🤣🤣🤣😅😅😅😅😉😃😃😃😃😃😃😃😃
අම්මෝඕඕඕ ඔකුන්ට ගහනකොට මට දැනුන සතුට කියල නිම කරන්න බැහැ තිසන්ක සර් මරුනෙ 🤣🤣🤣🤣🤣
අම්මො වලිය බලන්න තකහනියක් දුවගෙන ආවේ
Ammo වලිය හින්දි film ekak wage.thisanka සුපිරි aaaa
Really didn't expect this episode.kalana is dieing in jealous.mahees last fight is superb.love sangeethe very much.❤❤❤
මහී අද නම් සෙට් එක පට්ට 😁😁😁😁
අම්මෝ පොලායි ලැම්බයි මරු😂😂😂
Ow ne maru a hinath giya😃😃
අම්මෝහ්
*Sangeethe* - like *Deweni* *Inima*- Comment
නියමයිනේ ane... maru fun එකක් ... බලන්න ko kalana ena විදිහ ... mara gamma ne
ඒ පැත්තන් මේ පැත්තට පනින නයන වගේ එවුන්ට තමා අල්ලගෙන ගහන්න ඕනෙ. අද නම් epi eka මරැ. Mahi Thisanka Dasun Sunil ayya 👍👍👍👍👍❤️❤️❤️
iyaaa kalanaya huuu.thawa oneda😅😅😅😅😅adanam kathawa patta.hode👌👌👌👌
වලිය නම් මරු. නියමෙට තිබුනා..🔥🔥🔥🔥
දස්සාගේ shot ටික ලස්සනට ආවා. ඈ😂😂..
කෝ අමායගේ ප්‍රථමාධාර 😂😁😁 අයින් වෙන්න අයින් වෙන්න
Woooow ලස්සනයි .ඇත්තටම හිතාගන්න බෑ මෙච්චර ලස්සනට මෙයාලා රඟපාන්න පුළුවන් ද කියලා .හරිම ලස්සනට ගහ ගත්තා.හරියට හින්දි ෆිල්ම් එකක් වගේ. බුදුසරණයි
දෙමළ ෆිල්ම්වල වලි පරාදයි...😂😂දසුනගේ Round Kick නියමයිනේ...වලිය ඉවරවෙද්දී ගිනිමැලයත් නිවිලා.. 😁
අනේ දෙයියනේ මෙ හෙම රංඩු සරැවල් නෝ වේවා සනුටින් සමාදානයෙන් ජීවත් වෙන්න ලැබේවා මගෙ මවු බිමේ සියලුම දෙනාට
අපෙ තිසන්ක සර්ට ජයවේවා ,🌷🌷🌷
Thisa sir patta setta akath patta kalanaya balu una adareu seta akata ♥️♥️♥️
සිරාවටම කියන්නෙ මගෙ ජීවීතේට ලන්කාවෙ කතාවක මෙහෙම වලියක් දැක්කමයි.. හින්දි ෆිල්ම් එකක් වගේ.... අලුත් අය උනත් සුපිරී... දෙරණට තමයි මේ හැමදේටම ස්තුතිය... දෙරණ එක්ක අනිත් චැනල් වලට හැරෙන්නවත් බෑ.....
Eknm eththa fatta kathawa
අම්බෝ ඒ වලියනම්...රණ්ඩුව අස්සේ පොලයි, ලැම්බගෙයි සීන් එක...👍👍🎶❤️
නියමයි මහි නියමයි බුදු 👏👏👏👏👏👍👍👍👍
Man of the match..mahiii😝😝😘😍
එහෙම වෙන්න එපැයි
@@shakimunasinghe8943 😀😀
අනේ ආච්චියේ මුණුපුරාට මාර උපදෙස් දෙන්නේ නේද 😂😂😂😂
අනෙ අම්මෝපට්ට සන්ඩුවHuuuuuuuuකලන කෑව නේද ,හූඌඌඌඌඌ
Gon kalenayate nam hoda wade kala Ambaneta Gon hareka kaleneya huuuu hooooo kaleneyate kollo thalepi neda 😕😕😕😕😕😕😆😆😆😆😆
@@chandulanawam1194 🤩🤩🤩💃💃💃💃💃
අද ගොඩක් ලස්සනයි 👌👌👌👍👍👍💗💗💗
I Love This Episode ❤❤❤❤❤
අඩෝ පට්ට වලිය .තිසන්ක සර් නියම වැඩ කාරයානේ .මහී එල එල නියමයි .කලන බයගුල්ලා කට තිබ්බට වැඩ බෑ.කලනයාට කනපැලෙන්න කකුලට ගහන්න ඕනී 😆😆😆😆😆😆
කන පැලෙන්න කකුලට හා හා
@@shakimunasinghe8943 ඇයි එපාද එහෙම ගහන්න.😁😁😁😁😁
ඔන්න අවා දුවන් ආදරෙයි ඉතිං හාද ගොඩක් 💖💖💖💖💖🌷💖🌷💖💖💖🌷💖💖🌷💖🌷💖💖🌷💖💖🌷🌷💖🌷💖🌷🌷💖💖🌷💖🌷🌷💖
Thisanka sir oyanm නියමයි.ade ne danne sewanagala kollage wade... නියමයි a..👍👍👍👏👏👏
තිසංක සර්.. ඔයා නම් මාරයි.. අම්මෝ ඒ වලිය.❤❤
Ada episode aka maru👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
අද නම් කතාව මරු ❤️ නියමයි ❤️💝💝😘😘😘😘😘
ane ammo mahi thisanka kattiyama maru thawa tikak nelanna tibbe.
සංගීතේ මුල ඉදන්ම බලන අය ලයික් කරන්න 👍👍
@@dineshpriyashanka5752 😂😂
අම්මෝ තිසා...ඔයා....😍😍😍😍🙏😎😎😎😎😎
Today's fighting scene was super duper! 👍👍👍👍 Thisanka sir, Mahi, and Dasun fought really well!! Everyone did a great job! That was a very exciting scene!! Loved it!
Ada epiya num supiri.kalanayata hoda wade ada num hodata sembuwa hambuna😂😂😂niyamai mahi lokka
වලිය අස්සෙ පොලා ගන්න ආතල් එක යකූ.. ඒ අස්සෙ ලැම්බ ඉන්නවා නිකං මීයට පිම්බා වගේ.. හම්මෝ මරු හප්පා
Ekni baluwe lambai polai dabad
අයියෝ දැන් ගිටාර් 2ක් ඉවරයී.දුක හිතෙනව අප්පා ගිටාර් එක පොලවෙ ගහද්දී.
අද නම් කතාව මරු 💗
පව් අපේ තීසංක සර් 😪😪🤤
Ow dukai giter eka polawe gahauwne hoda wade kalanata guti kawa
Guitar ekak polawe gahanawa dakiddi agat mokakda wenawa 😖😖
අහිංසකයි වගේ හිටියට තිස්සංක සර් මාර වලි පොරක්නෙ හින්දි film එකක් බැලුව වගේ එල නියම මහීගෙ කොල්ලො සෙටි ☝එක
එදිරිමුනි ගේ සටන් අධ්යක්ෂවරයා ටයි මේ ලයික් වැස්ස. ආදරෙයි ඔබ වැන අධ්යක්ෂවරුන් තව තව බිහි වේවායි ....
ඇත්තමයි ඒ කතාව නන්
Adanam kalanaya guti kawaaaa
පට්ට ආතල් ෆය්ට් යකෝ මෙව්වා. 6.57 දී කලනයා අතේ පොල්ලක් තියෙනවා. ඊට තත්පර 3 කට පස්සේ 7.00 දී ඌ පොල්ල විසික්කරලා පොල්ලක් තියෙන එකෙක් එක්ක අතින් ගහගන්න යනවා.
@@AdithyaGimhanaMusicforLife ඒක මාත් දැක්කා
😂😂😂
මහී ඔයානම් නියමයි නෙවෙයි සුපිරි
මහීඔයාගෙ දුෂ්ට කමයි හිත හොඳ කමයි දෙකම තියෙනවා😁😁😁😁😁😁😁😁☺☺🤕🤕🤕🤕🤕🤕
අම්මෝ මහී මරු අද නම් 😍😍🔥🔥දසුන්ගේ වැඩ අදනේ දැක්කේ😍😍🔥🔥කට්ටියම මරු👌👌මහී ගොඩාක් ඉවසන් හින්ද අදත් කළණ බේරුනා
Dinu Jayakodi Ow mahee iwasuwa .....ada nm hamoma maru..aiyoo pola nmmm
මස්සිනානේ
නීල නෙතු නීල නෙතු oyatath budu saranai .Good night anee
@@tharuprincess9177 Pola😂😂😂😂😂😂😂😂😂😂😂
@@shakimunasinghe8943 Hikzzz 😂😂eka eththa
කලබලේට හොයා ගන්නත් බැරි වුනා අප්පා. දෙමළ චිත්‍රපටියක් බැලුවා වගේ.සුපිරි අප්පා 👍😍
මම ත් හොදට බැලුවා අපේ එකක් ද කියලා😂
කලබලේ වැඩිකමට වලිය බල බලා ඉද්දි අත වැදිල ආපි වෙන එකක් 😡😡😡
😂😂
@@apoepo8151 hii ඔයත් fight balanna awada
@@methsandinanayakkara5837 හපොයි අම්මේ
සාරංග මාමෙ ඔවා නන් මාරයි.රන්ජ වගේ විහිලුවක් නොකර ලස්සනට වැඩේ කරල.thank kuuu අද epi එකට
පට්ට ආතල් ෆය්ට් යකෝ මෙව්වා. 6.57 දී කලනයා අතේ පොල්ලක් තියෙනවා. ඊට තත්පර 3 කට පස්සේ 7.00 දී ඌ පොල්ල විසික්කරලා පොල්ලක් තියෙන එකෙක් එක්ක අතින් ගහගන්න යනවා.
@@AdithyaGimhanaMusicforLife එහෙම ඒවත් තියනව තමයී
හොද වැඩේ කළණයට ඔහොම වෙලා මදී.........ආදරෙයි තිසන්ක සර් ඔයාට ගොඩක්
ඇත්ත
Ewunata hoda vade kiyanna epa pavune eyama davasaka therun gani
ආදරේයි සර් ගොඩාක් 😘😘😘
තිසකංකගෙ මූන දැක්කද
ඒල ඒල කලණායට බක පණ්ඩිතයට හොද වැඩේ
වාව් තිසංක මහී ෆට්ටයි👌❤
එ රැන් ටික බල්ලො වගෙ ගුටිකලා යනවා😂😂😂 පව් ඒයි කලණ😂😂😂😂
කොටාට ගහපු පහර පට්ට
තිසන්ක
මහී.ගේ කට්ටිය අම්මෝ පට්ට
💃💃💃💃💃💃💃
නොදකින් තාත්තා කෙනෙක් දරුවන්ට අවවාද දෙනවා ඔන්න අපේ රටේ තාත්තලා😃😃😃
Aneda කියන්නේ thattha තමයි kiuwe kalanata maga idala gahanna kiyala
අන්න එකට මහිගේ තාත්තා සුපිරි
😂😂
Apo na
වලිය අස්සෙ පොලාගෙයි ලැමිබගෙයි love එක දැක්ක අය කෝ..
ඔව් අනේ වලි අතරින් දැක්කා පව්ව්
👍👍👍👍😃😃😃😃😃
Eka tamai යාළු කම
Akhane😃😃
Eka maru athal
කලනයා කනවට වඩා අර නයන ගම් බෙට්ටා ගුටි කන එක බලන්න ආපු අය එන්න මේ පැත්තට 🤬
ishan guna97 sira kotate gahuwa madi
Rajitha Sanjeewa ow saho
ඒකා කෑවද
Shalika priyangani hondata kewa😂😂betta
Akanam aththa
ඒකාකාරී ටෙලි නිර්මාණවල හැරවුම් ලක්ෂය❤️සංගීතේ✌️🔥🔥
ඒක ඇත්ත
අපිටත් වෙන වැඩ නෑ වගේ බලනව
අම්මෝ..... අදනම් කියලා වැඩක් නැහැ....
මාර ජොලියක් ගියේ අරුන් කනවා දැක්කම..... 🤣🤣🤣🤣🤣
එකෙන්ම
අනේ හෙට මල්ලි කයි ද.
@@shakimunasinghe8943
Mallita atha tynwta kalanta knna wenne ohoma nmei.... Eygema nangigenut hmbawei madi nokynna...
😂😂😂
@@mayusstyle1764 නියමායි
තිසංක සර්ගේ කරාටි පංතිය... දැන් ඇරඹුනා
ammohh supiri thisanka ayya nm
එයාගෙ moves ටික තමයි මාරම.මහී ත් හොදයි.වෙස් නැට්ටුව වගේ
Thiwanka nemei bn thisanka
😂😂😂😂
තිවංක නේමේයි මැට්ටෝ ...තිසංක 😂😂😂
කලනයා පුටුව උඩ දපල ඉද්දි පට්ට ආතල් එකක් ආපු කස්ටිය කෝ බලන්න 😁😁
ruclips.net/video/Z0Xc25v_8gg/видео.html watch it
හූ හූ කලනයා කොහොමද අපෙ මහිගෙ සෙට් එක හූ හූ අප්පා
Pau asaranaya!
කළනයාට හොද වැඩේ ඔිකාද තාත්තා ඔිනේ දේයක් බලගන්නමි අන්තිමට බල්ලො වාගේ ගිහින් මහිලාගේන් සමාව ගන්න හැටි බලා ගන්න පුලුවන් මහිලාගේ කන්ඩායමට තව ශක්තිය ලැබේවා.
Kalanayata hide wadea
තිසංක............woooow super waliya...🤔🤔🤔🤔🤔💪💪දෙවනි ඉනිමෙන් පස්සේ ගොඩ දවසකින් මේ ආයෙත් වලියක් බැළුවේ......පට්ට ....❤️❤️❤️❤️❤️❤️
kohomada
👑🐰🐇🐢🐹🐭
කලණයා පව් ඕයි හැමදාම වලි දා ගෙන ගුටි කනවා😂😂😂
aniwa...😄😄😄
Yes, that's right
වලිය බලන්න ආපු කට්ටිය කෝ.. අම්බෝ තිසංක ගැම්ම ❤️❤️❤️❤️
වලිය 2 පාරකට වඩා බලපු උන් කෝ බන්.
Ma balanna 5wani paraa thisanka niyamai thisanka good
අප්පෝ ඇති යන්තං ඉන්දියාවෙ ඇක්ෂන් පිල්මිි එකකට හරි දෙන්න පුලුවන් කොල්ලො ටිකක් ඉන්නවා අපිටත් දැං🤺🤸🏽♀️🤸🏽♀️🤾🏻♀️
ඔව් අපි තාම හොල්මන්
එකනෙ
👍👍👍👍
Eka eththa ✌✌✌✌✌✌🙏🙏🙏🙏🙏🙏
අපෝ බං අර තඩියා ගහලා දුවනවා දැක්ක කස්ටිය කෝ බලන්න 😂😂
තිස්සන්ක සර් ඔයා නියමයිනේ 😍😍 තව ගහන්න තිබුනෙ පන්ඩ්ත කලනලට👍👍👍
අපටත් ස්බ්ස එකක් දෙනවද
Chathu story 👍👍👍👍
ඔව් තව දාන්න තිබ්බෙ එයාගෙ moves
Ane shoi Ada hodatama dunna duwanna.
Ea waliyata.like ekak.dannama.ona
අද නම් පිල්ම් එකක් බැලුව වගේ තිබුනා😅😅😅😅 මාර ශොට් පාර 🤣🤣🤣🤣🤣🤣🤣
අනේ තිසන්ක අයියට ආදරෙයි ඔක්කොටම වඩා දසුන් අයියත් පට්ට ආ😍😍😍😍😍
අමායගේ ප්‍රථමාධාර......
yasindu navanga ayin wenna ayin wenna
😊😊😊😂😂😂😂😱😱😱😱.
😂😂😂
😂
@@chamudiupeksha2616 🐿️
අම්මෝ දෙවෙනි ඉනිමේ වලිය හොදයිවගේ, අම්මෝ පට්ට අදනම් 😁😁😁😁
අම්මෝ මන් හිතුවෙ මෙක හිංදි ෆිල්ම් එකක් කියලා ....ඒ තරම් වලිය මරම ලස්සනට අරන් තිබුනා .....💕💗❤💕💗❤💕💗❤
ලස්සනායි මගීගෙ කටය කලණගෙ කටියන් 💞💞💞
වලිය බලන්න ආපු අය කෝ😂
අපී තමයී ඉතින්
👍👍👍👍
මෙ යින්නවො
Mn
Api..
සිංගම් 5 බැලුවා වගේ යකෝ...😂😂😂 පොඩ්ඩක් විතර කන්ෆියුස් උනා.... 😂😂😂😂පොලා ගන්න ආතල්
පොඩි පොඩි හිච්චි කොල්ලො වලිය බලන්න ආවට කමක් නෑ.. ඕවා කරන්න එහෙම යනව නෙමෙයි.. මොකද මේවා ටෙලිනාට්‍ය .. තේරුනැයි..😎
😁😁
අම්මො ඔව්.
😃😃ow ow ne oya hodaine hithana widiha🙋♀️
@@aishadeen1140 ඔව් මයි.කවුරු කරි වගකීමකින් කතා කරනව ඇහුවමයි
අම්මෝ ඔව්... නැත්තම් මොකෙක් හරි මේ ඇටෙන් පොත්තෙන් එන්න කලින් ලොකු උන එකෙක් නහරයක් පෙන්න ගියොත් අහක ඉදන් ටෙලියක් කරලා හම්බකරගන්න මිනිස්සු තමා බැනුම් අහන්නෙ.. මතකනෙ මාතර ඇල පාර අන්තිමට දෙවෙනි ඉනිමෙ අනුහස් පිටින් ගියා.. 😂
තිසංක අයියා මරැ ඇ කලනයා ගුටිකනවා බන්නහිටපු අය කෝ බලන්න😅😅😅😅👌
😁😄😃😄😁😁😁😁😅😅😅🤣🤣😂😂😂
ලැම්බා පුලාව ඇදල ගත්තා.යාලුකම පට්ට 😁😁😁😁✌✌✌👌👌👌
පොලාබතලයගෙ බඩ්ඩ ගහ්ලා දුව්පු හැට්
@@sohelkhan1372 🤩🤩🤩🤩
පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
යකූ...දෙමළ film එකක් බැලුවා වගේ..🙂🤣
කලණයා කනවා දකිනකොට සන්තෝසේ සනීපේ බැහැ සත්තලනේ🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
සුපිරි 👍 ඒ වුනාට යන්න කියපු ගමන් නැගිටලා ගිය එක තමා අවුල.
priya ....උන් කාපු කෑමට යන්න කියන්න කලින් යනවා...නේද
yanna kiyapu welawata nagitala yannathuwa hitagena yannada kiyanne
@@nilminirenuka5724
අනේ මේ අපි කිවුවේ කියන්න කලින් දුවන්න තිබ්බා කියලා
අනික අපි කැමති දේවල් අපිට කියන්න පුලුවන්නේ අකමැති නම් කියවලා නිකන් ඉන්න ඔයා වතයක් වෙන්න එපා👹️👹️👹️👿😈
හූ හූ හූ කලනය ගේ කට්ටිය කෑවා මට නං හරි සතුටුයි ඒ අස්සෙ පොලා ගත්තු පන් එක මාරු
අම්මො අදනම් නියමයි කලනගෙ කලර් එක නියමෙට හේදිලා ගියා.වලිය අස්සෙ ලැම්බා යාළුවා එක්ක ලොකු කතාවක් වගෙත් දැක්කා
වලිය දිගටම යයි වගෙ නේද😐 ඊලගට මහීගෙ මල්ලිට රිටන් එක දීල කලණය අනිත් අතත් කඩාගන්න දගලන්නෙ😹😐
අපිටත් උදව්වක් දෙන්න පුලුවන්ද
😀🤣
@@dancingvillage1 mokda sudu😄😂
අනේ මල්ලි වත් ගුටිකාල අසෙනි බලන්න එනව නන්.ලස්සන scene එකක් බලන්න තිබ්බා
එදිරිමුනි අන්කල්
වෙස්ස්මුනි වගේ
කතාව ලියන්නෙ
අම්මෝ
මහීගෙ අවසන් ඉවසීම වටිනව
👌👌👌👌👌✌✌
ඇයි සාරංග uncle.
@@shakimunasinghe8943 hm hm අනිවාර්යයෙන් 👌👌👌👌
@@shakimunasinghe8943 s
Siraawatama ✌✌✌✌✌✌
Uoouh wtsfp
පොලයි ලැම්බායි 👍 👍👍මොනවා කරන්නද කලන තාත්තා ගේ අවවාද
හැමදාම බලනවා .ඒත් 1st කමෙන්ට් එක...earphones ගහන් අහලා බලපල්ලා ෆයිට් එක...ඇග කිලිපොලා යනවා යකෝ..ඇගම වෙව්ලනවා බන්......සිරාම මරු ආහ්
අද කෑවා මදි නොකියන්න.ඕකට තමා දැගලුවේ.😲
පට්ට ආතල් ෆය්ට් යකෝ මෙව්වා. 6.57 දී කලනයා අතේ පොල්ලක් තියෙනවා. ඊට තත්පර 3 කට පස්සේ 7.00 දී ඌ පොල්ල විසික්කරලා පොල්ලක් තියෙන එකෙක් එක්ක අතින් ගහගන්න යනවා.
Ammoo Gini Dall Assen hariyeta Gon Kaleneya ennee ANGULI MALE Lea peragena idiriyeta Duwagena enewa wage !!
මට විතරයි ද හිතෙන්නේ මේ කළණ මහා බක පණ්ඩිතයෙක් කියලා😐😐😐😐😐 👆👆👆👆👆👹️👹️👹️👹️👹️👹️ හැමදාම වලියටම බර වෙලා ඉන්නේ
eketh podi gathyak naththem na
Ow anee pau th hithuna
හොන්ද වැඩෙ කලනට
Gon kama
🤔🤔🤔🤔👍👍👍👍
කළණ අයියා මගේ ක්‍රෂ් එක ඈ.....😎😂💝
පිටරට ඉන්න සංගීතේ හැමදාම බලන ලාංකික අය නැද්ද බලමු
Mama. Srilankan. ☺️☺️☺️☺️🤗🤗🤗🇱🇰🇱🇰🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵
සංගීතෙ බලන්න සදුද වෙනකම් බලන්හිටපු අය කෝ🙂 අනේ යාලුවනේ ඔන්න මගේ වීඩියෝ එකත් බලන්න මගේ හීනෙ හැබෑවෙලා තියෙයි කියල මටහිතෙනව.❤️
Math oyawa subs kala
@@anushshan399 4 magen. Sub me
1000න් මොනවද හම්බ වෙන්නෙ
@@shakimunasinghe8943 1000 mokuth hamba wenne. eka ekkenage hina thiyenone mageth hinayak thamai meka..🙈❤️🙂
@@SL-f7i ආහ් එහෙම එකක් ද
අයියෝ කලණ..🤣🤣 හොද වැඩේ බක පණ්ඩිතයට....😏😏🤭 😹🔫
Hoooooo
2 years ago...😁තාම බලනව🙂❤️😐🤤
අනෙ මගෙ චූටි පුතේ..ඔයා අද නම් අපෙ මහීගෙන් කෑවා නේද මදි නොකියන්න....හා හා හා....😂😂😂👌👌👌👌👌👌👌 අපේ මහී වැඩ්ඩෙක් කියන අය කෝ...👍👍👍
ගිටාර් එක කැඩුණු එකටනම් දුකයී😢😢😢
Rirut❤🎉😢😮😅😅😢😢😊😊😂😢😅😢😅😅😅
වලිය අස්සේ ලැම්බගෙයි පොලාගෙයි ලව් එක බලන්න එපැයි 😂😂😂
චමී චමී Eka thama anee.maru dabalak thama
adoo අද බලන බලන කතාවේ රෙස්ලින් මැච් නේහ්😂♥️
අම්මෝ තිසන්ක ඔයා නම් පට්ට. හොඳ වැඩේ අර මෝඩ කලණයට..කලණ මේ ඔයා මලිත අයියට පාට් දාලා ඔයාගෙ අනිත් අතත් කඩා ගන්න හදන්නේ හොඳද..Gn mage yaluwo hamotama
තිසංක and මහී ගෙ moves මාරයි ඈ
good night
Hm mata hithenava malitha bera ganna aseni eyi kiyala oyat mokada hithenne
Kaveesha Devindi Ane mnda ne kiyannath ba ithin....
Kawshalya Kawshalya Good night yalu
අම්මෝ අද සංගීතේ බැලුවේ මම නම් පුදුම ගැම්මකින් 😃😃😃
ආයෙත් අහල ❤️🥰
මෙන්න වලී . දෙවනී ඉනිම කැලේ 😂😂😂😂
උන්හිටි තැන් අමතක උනා.අම්මො පට්ට සන්ඩුව..
නියමයි හොදේ
💃💃💃💃💃👌👌👌👌👌👌❤❤❤❤❤❤
දෙරණ හැම කතාවක්ම ලස්සනයි ස්තුතියි දෙරණට 💕💕💕🌷🌷🌷
යකෝ බතලය වැටුන හැටි..🤣🤣🤣
කලන ගුටි කාපු එක ආසාවෙන් බලන් හිටපු අය කෝ 😜😜😂😂
Japanese hoda wadya🤣🤣🤣🤣🤣😅😅😅😅😉😃😃😃😃😃😃😃😃
අම්මෝඕඕඕ ඔකුන්ට ගහනකොට මට දැනුන සතුට කියල නිම කරන්න බැහැ තිසන්ක සර් මරුනෙ 🤣🤣🤣🤣🤣
අම්මො වලිය බලන්න තකහනියක් දුවගෙන ආවේ
Ammo වලිය හින්දි film ekak wage.thisanka සුපිරි aaaa
Really didn't expect this episode.kalana is dieing in jealous.mahees last fight is superb.love sangeethe very much.❤❤❤
මහී අද නම් සෙට් එක පට්ට 😁😁😁😁
අම්මෝ පොලායි ලැම්බයි මරු😂😂😂
Ow ne maru a hinath giya😃😃
අම්මෝහ්
*Sangeethe* - like
*Deweni* *Inima*- Comment
නියමයිනේ ane... maru fun එකක් ... බලන්න ko kalana ena විදිහ ... mara gamma ne
ඒ පැත්තන් මේ පැත්තට පනින නයන වගේ එවුන්ට තමා අල්ලගෙන ගහන්න ඕනෙ. අද නම් epi eka මරැ. Mahi Thisanka Dasun Sunil ayya 👍👍👍👍👍❤️❤️❤️
iyaaa kalanaya huuu.thawa oneda😅😅😅😅😅adanam kathawa patta.hode👌👌👌👌
වලිය නම් මරු. නියමෙට තිබුනා..🔥🔥🔥🔥
දස්සාගේ shot ටික ලස්සනට ආවා. ඈ😂😂..
කෝ අමායගේ ප්‍රථමාධාර 😂😁😁 අයින් වෙන්න අයින් වෙන්න
Woooow ලස්සනයි .ඇත්තටම හිතාගන්න බෑ මෙච්චර ලස්සනට මෙයාලා රඟපාන්න පුළුවන් ද කියලා .හරිම ලස්සනට ගහ ගත්තා.හරියට හින්දි ෆිල්ම් එකක් වගේ. බුදුසරණයි
දෙමළ ෆිල්ම්වල වලි පරාදයි...😂😂දසුනගේ Round Kick නියමයිනේ...වලිය ඉවරවෙද්දී ගිනිමැලයත් නිවිලා.. 😁
අනේ දෙයියනේ මෙ හෙම රංඩු සරැවල් නෝ වේවා සනුටින් සමාදානයෙන් ජීවත් වෙන්න ලැබේවා මගෙ මවු බිමේ සියලුම දෙනාට
අපෙ තිසන්ක සර්ට ජයවේවා ,🌷🌷🌷
Thisa sir patta setta akath patta kalanaya balu una adareu seta akata ♥️♥️♥️
සිරාවටම කියන්නෙ මගෙ ජීවීතේට ලන්කාවෙ කතාවක මෙහෙම වලියක් දැක්කමයි.. හින්දි ෆිල්ම් එකක් වගේ.... අලුත් අය උනත් සුපිරී... දෙරණට තමයි මේ හැමදේටම ස්තුතිය... දෙරණ එක්ක අනිත් චැනල් වලට හැරෙන්නවත් බෑ.....
Eknm eththa fatta kathawa
අම්බෝ ඒ වලියනම්...රණ්ඩුව අස්සේ පොලයි, ලැම්බගෙයි සීන් එක...👍👍🎶❤️
නියමයි මහි නියමයි බුදු 👏👏👏👏👏👍👍👍👍
Man of the match..mahiii😝😝😘😍
එහෙම වෙන්න එපැයි
@@shakimunasinghe8943 😀😀
අනේ ආච්චියේ මුණුපුරාට මාර උපදෙස් දෙන්නේ නේද 😂😂😂😂
අනෙ අම්මෝ
පට්ට සන්ඩුව
Huuuuuuuu
කලන කෑව නේද
,හූඌඌඌඌඌ