Sanda Eliya - සඳ එළිය Episode 205 | 08 - 01 - 2019 | Siyatha TV

Поделиться
HTML-код
  • Опубликовано: 11 дек 2024

Комментарии • 174

  • @sudubabasithuni7036
    @sudubabasithuni7036 6 лет назад +48

    අනේ නන්දිතා මැඩම් හරිම හොඳ හදවතක් තියෙන අම්මා කෙනෙක් කරුණාවන්ත කම සෙනෙහස දොරේ ගලලා යන තරම් මේ සෙනෙහස ආදරේ අය ලයික් ඕනා 💓💓💓💓

  • @lk6944
    @lk6944 6 лет назад +60

    උතුම් නන්දිතා මැඩම්ට බුදු සරණයි කුවේට් සිට පාර්ථනා කරමි 🌷🌷🌷🌷🌷🌷🌷

  • @සුදුහoසිගමගේ
    @සුදුහoසිගමගේ 6 лет назад +21

    නන්දිතා මැඩම් ට ගොඩාක් පින් ..

  • @gamagelalitha4640
    @gamagelalitha4640 5 лет назад +4

    මෙන්න ලෝකයේ දුක සැප බෙදා ගන්න තම ආත්ම විශ්වාසයෙන් කටයුතු කරන ආදර්ශමත් චරිත...

  • @පිනිබිදුපිනිබිදු

    නන්දිතා මැඩම් ගත්ත තීරනේ නම් ගොඩක් හොදයි ඒ වගේ හිතන අය ඇත්තටම ඉන්නවනම් කොච්චර අගේද👍👍👍👍

  • @lakminiwasana7903
    @lakminiwasana7903 6 лет назад +12

    හොද හිත ඇති අයට දෙවියන් දුන් දායාදයක් නන්දිතා මැඩම්

  • @lakmalimaddumage1007
    @lakmalimaddumage1007 6 лет назад +63

    නන්දිතා මැඩම් වගේ හොද අය අද සමාජයේ අඩුයි නේද .යාලුවෙනි.

  • @kumari.herathherathherath9185
    @kumari.herathherathherath9185 6 лет назад +105

    කෝ අද සද එලිය බලන පිට රට සෙටි එක

    • @සුදුහන්සිසුදුහන්සි
    • @chandrachandra6516
      @chandrachandra6516 6 лет назад +2

      Mama Kuwait yaluwane

    • @gv3789
      @gv3789 6 лет назад

      අද සද එලිය ලස්සනයි නන්දිතා මැඩම් හරම හොදයි දැන් කාලෙ කතාවකට එහෙම උනාට මෙවගෙ අය අද කාලෙ නෑනෙද ස්තුතියි සියත

    • @gv3789
      @gv3789 6 лет назад +1

      Anula Herath Herath Herath යොවහන් මැරුවනන් හදයි ඛකමූනා ඉලගට ජරල්ව

    • @sriyanidisanayka9890
      @sriyanidisanayka9890 6 лет назад

      Ma innwoo ✋

  • @raniferando8458
    @raniferando8458 6 лет назад +11

    අනේ හරි සතුටුයි ඒ ගැන නන්දිතා මැඩම්

  • @udulawathierajapakshe3362
    @udulawathierajapakshe3362 3 года назад +2

    සඳ එළිය බලන පිට රටක්ද සෙට් එක නම්ඉන්නා දුකින් තමාබලන්න nandita මැඩම් නිසා චුට්ටක් හිත හදාගෙන බලනවා අනිත් අය ඉතිං අදුරු මිස්ට ආදරේ නොදන්න හතුරු හි තියන කැතජාතියෙන් කියන්න ලැජ්ජයිචරිත්සර්කාවින්ද සාගරseltan චුට්ට මේ හැමෝම හරිම හොඳයිඔබ සැමට බුදු සරණයි

  • @nayaniramanayakeramanayike4673
    @nayaniramanayakeramanayike4673 6 лет назад +13

    පව් නිර්මලී ..තනි උනා..නන්දි තා නෝන හරිම හොඳයි..දුක දන්නවා..

  • @AnoshaAnosha-n2z
    @AnoshaAnosha-n2z 3 месяца назад +2

    නන්දිතා මැඩම් ගෝඩක් හොඳ කෙනෙක් ❤❤❤ අනේ අර යොහාන් ට මොන වා හරි කරන්න පුළුවන් නම්

  • @heenmanekarani9970
    @heenmanekarani9970 6 лет назад +11

    ගොඩක් සතුටුයි නන්තිතා මැඩම් ඔයාට ගොඩක් පිං ඔයා ගත්තු තීරණයට

  • @kumari.herathherathherath9185
    @kumari.herathherathherath9185 6 лет назад +18

    අනේ මෙි අහිංසක නිර්මලිගෙන් මොනවා ගන්නද මෙි යොහාන් කාරයාා නන්දිතා මැඩමි හරි හොද කෙනෙක්

  • @suranjigamage3811
    @suranjigamage3811 6 лет назад +16

    මේ කතාව මුල ඉදන් බලපු නිසා බලනවා නැත්නම් දැන්නම් කතාව යනවිදිහට මම කැමති නෑ මෙවනි ආදර කතා අද නෑ පැරනි කාලෙනම් මේවගේ ආදරේට බදා තිබුනා .ආගම් කුලමල මල බේද තිබුනා දැන් දුප්පත් පෝසත් කුලමල බේද නෑ .දැන් කොල්ලෝ කෙල්ලන්ට අවංක නෑ කෙල්ලෝ කොල්ලන්ට අවංක නෑ .අවංක ආදරේට වඩා දැන් රාගයටයි මුල්තැන ⁣තියෙන්යේ .සමාජය ගොටාක් පිරිහිලා...

    • @thaksilakumuduni6891
      @thaksilakumuduni6891 6 лет назад +1

      මල විකාර ⁣. මේවා තමයි සුරංගනා කතා කියන්නෙ

  • @hasiyasicreation0507
    @hasiyasicreation0507 6 лет назад +6

    මැරි කරන්නත් බෑලු මැරි කරන්නෙත් නෑලු ගෙදරින් කැමති නෑලු ඒත් ආදරය එහෙම්මම ලූ මොන මගුලේ ආදරයක් ද ඒ 😂😂😂😂

    • @Reversal86
      @Reversal86 2 года назад

      Charith asadaranai mula idanma nirmalige hitha namagena dan amma gana bayalu

  • @රමණීශ්රීලංකා
    @රමණීශ්රීලංකා 6 лет назад +10

    නන්දිතා මැඩම් හරිම හොදයි ❤️😘

  • @dlini310dlini3
    @dlini310dlini3 Год назад +1

    අනේ හෝදයි නින්දිත මිස් හෝදයි නිර්මලිට ගොඩක් හෝදයි ඒයා අම්මා වේනවා කිවා

  • @gunawardana475
    @gunawardana475 6 лет назад +4

    අදත් ආව මන් ඔන්න සද එලියට 😆😆😆😂😂
    (Singapore )

  • @lakmalimaddumage1007
    @lakmalimaddumage1007 6 лет назад +13

    ඔන්න මමත් අවා සදඑළිය බලන්න. කො අනික් යාලුවො

  • @rekhasureka6449
    @rekhasureka6449 Год назад +1

    අනේ ඇන්ටි බෝඩිමේ ශෝක් මාර kapa කිරීමක් කරන්නේ ඒ පවුල සහ චරිත් වෙනුවෙන්

  • @sawwsawa1072
    @sawwsawa1072 6 лет назад +4

    අනේ..නන්දිතාමැඩම්කොව්බ්ර්හොදද👍👍👍👍👍😂😂😂🤣🤣😂😂

  • @paulrcrd4552
    @paulrcrd4552 6 лет назад +3

    Me කතාවේ wedi තියෙන එව වැඩියි ජෙරාල්Iwara වුණානම් කතාව ලස්සනයි

  • @LarinaChandani
    @LarinaChandani 4 месяца назад

    අනේ නාද්දීතා මැඩම් ගොඩක් හොදයි අම්මා වගේ 😘😘😘❤️❤️❤️😭😭😭ඒ ළමයි 3දෙනාට අමෙක් වගේ 💚💚💫💫🌷🌷🌷

  • @manikemuhandiram1895
    @manikemuhandiram1895 6 лет назад +12

    සැහෙන්න බොන්න ඔනි ප්‍රස්නයක් චරිත්ට තියෙන්නෙ

  • @jandrajandra5712
    @jandrajandra5712 6 лет назад +1

    ලස්සනයි අදත් බුසරණයි

  • @samanthikumari4979
    @samanthikumari4979 6 лет назад +4

    ආදරෙයි නන්දිතා මැඩම්..

  • @r.ranasinghe80
    @r.ranasinghe80 6 лет назад +8

    නන්දිතා මැඩම් වගෙ චරිත්ගේ අම්මත් හිතනවා නම්

  • @සුදුසුදු-ඵ8ස
    @සුදුසුදු-ඵ8ස 6 лет назад +14

    අනේ හොදයි නන්දිතා මැඩම් ගොඩක් පින්

  • @milakshi1321
    @milakshi1321 3 года назад +1

    හොද ඩොක්ටර් කෙනෙක් අයියා හ‍රි අවංක යි එහෙම අය හොදයි ආදරේ හොදට අදුරන ව

  • @samanmax8833
    @samanmax8833 6 лет назад +27

    නන්දිතා මැඩම් කොයි තරම් හොදයිද මගෙ අම්ම නැති වෙලා මාස 3ක් වෙන්නත් ලගයි මටත් අම්ම නැති අඩුව දැනෙනව මටත් මේවගේ තවත් අම්ම කෙනෙක් ලැබෙනවනම්

    • @kumarikumari6027
      @kumarikumari6027 6 лет назад

      එහමද

    • @rinorino4510
      @rinorino4510 6 лет назад +1

      හිතන්නෙපා යාලු.. සතුටින් ඉන්න. අම්මට පින් දෙන්න.. කවදාවත් වරදින එකක් නෑ ඔයාට.. නිවන් සුව අම්මට..!! තෙරුවණ් ආරණයි ඔයාටත්...!!

    • @indikaindika9414
      @indikaindika9414 6 лет назад +1

      ammage agaya hema kenekma danne ne,oyata bs

    • @kumarikumari6027
      @kumarikumari6027 6 лет назад +1

      ඔයා අම්මාට ආදරෙන් සලකලා ඇතිනෙ දැන් අම්මා නැති නිසා අම්මාගෙ වයසෙ ඉන්න අනිත් අම්මලාට පුලුවන් උදව්වාක් කරලා හිත නිදහස් කරගන්න ජෙසු පිහිටයි

    • @chandimanimali4512
      @chandimanimali4512 6 лет назад

      මම එන්න ද

  • @සුදුදෝණි-ද6ට
    @සුදුදෝණි-ද6ට 6 лет назад +3

    අනෙ මෙ කතාව අතර තුර දාන මගුල අයින් කරන්නකො සත්තයි පපුව හිර වෙනවා එක දැකපුවාම.

  • @saranganadeeshani0992
    @saranganadeeshani0992 6 лет назад +2

    nanditha madam nam godak hoda kanak. love you

  • @සුජාතා-ට1ග
    @සුජාතා-ට1ග 3 года назад

    ලස්සනයි කතාව 🇱🇰🇱🇰🇱🇰🇸🇦

  • @davikapiyadarshani9122
    @davikapiyadarshani9122 6 лет назад +4

    කොහොම හරි කලු කොටියට කලින් සාගරයි සෙල්ටනුයි ඉස්සර වෙන්න

  • @maniekemanieka6989
    @maniekemanieka6989 6 лет назад +3

    අනේ අමිමා තැති වුනට හෙට ඉදමි අමිමාකෙනෙක් ඉන්නවා මා සවුදිසිට

  • @සුදුහන්සිසුදුහන්සි

    මෙදා පාඅ නම් දෙයි වගේ ශොට් එක ජෙරල්ට සාගරයි ශෙල්ටන්නුයි 👍👍👍👍👍👍👍👍👍👍

  • @tilakarahna.dilanitilakara1803
    @tilakarahna.dilanitilakara1803 6 лет назад +2

    nanditha medam wega knak gan harima adambari medam godak hoda kanak man goak kamati oyata lassanai adat thanks 💕💕💕💕💕💕👍👍👍👍

  • @morayes
    @morayes 6 лет назад +1

    ඔව් අනේ මමත් හොදටම බය උනා මේ තන්හා එකේ bagraund miusic එකට

  • @jsdd3990
    @jsdd3990 6 лет назад +1

    Madamge charithaya lassanata karanawa

  • @ශානිකාමදුවන්ති

    බුදු අම්මෝ ඇයි මේ තන්හා කතාවෙ කොටස් දාන්නෙ අතරතුර..රෑට මේ කතාව බලද්දි බයවෙනවා දෙවියනේ😓😓

  • @abdullaaboodi5707
    @abdullaaboodi5707 6 лет назад +7

    යොහාන් .වගේ.කැරි.බල්ලා.වගේද.නන්දිතා.මැඩම් .කොචිචර .හිත.හොද.මනුස්සයෙක් ද

  • @sumia626
    @sumia626 6 лет назад +1

    අනේ අම්මපා යොහාන් කාරයට ගියපු ආන්ඩුවක්. මූට මොකද ඒ දෙන්නා ඒ දෙන්නා බැන්දම.

  • @NuwanGamlath-k9r
    @NuwanGamlath-k9r 2 месяца назад

    Nanditha madam darwo labunu asarana saranai. Nihathamani ganiyak echarithayata pranamaya

  • @nelumratnayake2965
    @nelumratnayake2965 5 лет назад

    අයියෝ දැන් මෙි....චන්ඩි කමි, මිනි මරනවා, කිඩිනැප් හා හැමොම තිරණ ගන්නවා....එකම දේ නිතර නිතර කියනවා.
    තිරණ....කවදාද ගන්නෙ?
    ආදරය.....විනාඩියෙන් විනාඩියට වෙනස්වෙනවා..

  • @piyadarshanisenavirathna4896
    @piyadarshanisenavirathna4896 6 лет назад +2

    මම අද කලින් අවා ලස්සනයි අදත්🌹🌷🌹⚘🌹🌷🌹🌷🌹🌔🌔🌔🌔🌔🌔🌔🌔🌔🌔

  • @chamilakumari1101
    @chamilakumari1101 6 лет назад +1

    Menna mamath awa sada aliya balanna man Dubai walin

  • @sandraadel7398
    @sandraadel7398 6 лет назад +1

    , anna, yaluwane🌙🌙🌙🌙Aliya, balanna🌹🌹🌹🌹🌹🌹🌹

  • @sunethsuneth1133
    @sunethsuneth1133 6 лет назад +6

    මේ යොහාන්ගෙ ඇටයක් අරන් දාන්න කෙනෙක් නැද්ද මං දෙන්නම් දැලි පිහියකුයි අලු පොල් කටිටකුයි .....😂😂😂😂😂😂😂😂😂😂🔫🔫🔫🔫🔫🔫🔫

  • @samarasingh3065
    @samarasingh3065 6 лет назад +1

    Nandita madam cohhara hoda kanakda mae wagae utum aya alpayi innae nandita madamta kohoma tuti pudannda 🌜🌷🙏🏼budusaranai💞nandita 🌹🌷❤madam🌹💖💗🌼

  • @dilkasanjeewani6369
    @dilkasanjeewani6369 6 лет назад +6

    Ow sagara aemathiyai jeralui yohanui ඉවරයක් karala danna

  • @andra-nm7un
    @andra-nm7un 6 лет назад +1

    Nanditha madam oyat Kodak pin .kuwetwal wasanthi

  • @tilakarahna.dilanitilakara1803
    @tilakarahna.dilanitilakara1803 6 лет назад +1

    man 2 . hoda niyamai 😀😀😉😉

  • @sriyanidisanayka9890
    @sriyanidisanayka9890 6 лет назад +1

    Nanditta madam oyata godak po

  • @yuganthilokusooriya9863
    @yuganthilokusooriya9863 6 лет назад +1

    Pawaniy Ayyai patta charitha 2.😘😘

  • @disnasadamali6473
    @disnasadamali6473 6 лет назад +3

    ජෙරල් නෙවේ මත්ත්‍රී තුමයි සාගරගෙන් පරිස්සම් වෙන්න ඕනී හාද

  • @malkanthiliyanage6723
    @malkanthiliyanage6723 6 лет назад

    Nanditha medam wege Aya Ada samajaye adui budu saranai oyatai

  • @sline439
    @sline439 6 лет назад +2

    යකෝ ඔය පුංචිමැනිකේ එනකොට දැනුම් දීපල්ලා .......

  • @suranjigamage3811
    @suranjigamage3811 6 лет назад +2

    නන්දිතාලා වගේ මිනිසුන් මේ සමාජයේ ඉන්නවද අද ඩ්‍රාමානේ නේද මිනිසු අද ජමාජයේ මෙච්ර හොදනම් අැයි ගොඩාක් මිනිසු මේ තරම් අසරන...

  • @samansn4415
    @samansn4415 6 лет назад +1

    Ela

  • @සුදුසුදු-ඵ8ස
    @සුදුසුදු-ඵ8ස 6 лет назад +14

    නොදකින් මේ ජෙරල්වයි යොහන්වයි මට පෙන්න බැ🔫🔫🔫🔫🔫🔫🔫🔫🔫🔫

  • @dilkasanjeewani6369
    @dilkasanjeewani6369 6 лет назад +4

    Nanditha madam godak hoda kenek me drama eke ආදර්ශයක් Nanditha madam

  • @සුදුහන්සිසුදුහන්සි

    අයියෝ මොකක්ද අනේ මේ ..තන්හා එකක් දාගෙන ඇස් දෙක ලොකු කරගෙන .. එපා ඒක දාන්න මේ කතාව අතර තුරට

    • @lakmalimaddumage1007
      @lakmalimaddumage1007 6 лет назад

      Ow appa mawath baya unaa eka paramata buduammoooo

    • @dammidammi4303
      @dammidammi4303 6 лет назад

      ඔව් නෙද් මම හරි බයයි හොල්මන් වලට එක දන්න එපා කතාව මැදට

    • @disnahanrtn6367
      @disnahanrtn6367 6 лет назад +1

      Ow appa man බය una අනි එක දන්න එපා

  • @අනුලියනගේ
    @අනුලියනගේ 6 лет назад +3

    මටනම් මේ ජෙරල්ව මරනකල් නින්ද යන්නෙ නැහැ

  • @malikam2151
    @malikam2151 6 лет назад +6

    අනේ සෙල් ට න් ඔයාට පුලුවන් න ම් ඔය යොහාන් ගෙයි ජෙනරාල් ගෙයි බෙලිදෙක ගල වලා අත ට අර න් පොලිසිය ට බාර වෙන් න ඔයාට පිං නිර්මලා ට ක රන වැඩ වලට

  • @kantikanti8147
    @kantikanti8147 6 лет назад +1

    Mama nandita medamtai sagara aiyatai harima aedarei

  • @nishanthapubudu3897
    @nishanthapubudu3897 5 лет назад +2

    නන්දිතා මැඩම්ගෙ චරිතෙ ගොඩක් හොදයි . ඒ වගෙ චරිත වලින් ගත යුතු දේ බොහොයි.

  • @nishanthapubudu3897
    @nishanthapubudu3897 5 лет назад +1

    ඔය වගෙ ඇමතිලා මැරුවට පවු නැ

  • @manikemuhandiram1895
    @manikemuhandiram1895 6 лет назад +4

    නන්දිතා නිර්මලිව බලාගන්න ආ එක ලොකු දෙයක් දැන් චරිත්ගෙ අම්මා වලි අදියි නන්දිතාට ලොකු දෙයක් සෙල්ටන් ජෙරල්ව ඉවරයක් කරන්න

  • @kumarijayakodi8495
    @kumarijayakodi8495 6 лет назад +1

    Ane sagara kawadda oyala me jeralwa iwara karanne

  • @dlini310dlini3
    @dlini310dlini3 Год назад

    ඔය දේන්නා මේ සටනින් ජය

  • @sheelareetha2662
    @sheelareetha2662 6 лет назад +1

    sanwediaya sadaeliya baladdi parissamin ammo A as deka dakkama papuwe pichchila yanawa...aka evathkaranne puluwannam h odai Nathnam peradanumdeemak karanne plc

  • @niranjanajayasuriya2752
    @niranjanajayasuriya2752 6 лет назад +1

    Me yohan ballata gemak denna ..mama hari yanna ona ..niramalita paduwe inna dennethi nisaa.....

  • @paulrcrd4552
    @paulrcrd4552 6 лет назад +2

    මනුස්සයෙක් කියන්නේ පාතාලයnge අතකොලු dha

  • @surangisurangi1561
    @surangisurangi1561 6 лет назад

    Dan meketh balanna deyak na..😥😥

  • @sriyanipremalatha5497
    @sriyanipremalatha5497 6 лет назад +1

    Nodakin...me...baral...tadiya...

  • @manoriperera9780
    @manoriperera9780 6 лет назад +1

    Asara unama thama manushayo inna one

  • @anushapau.daennam1383
    @anushapau.daennam1383 6 лет назад +1

    Pawanegae.aeya.neyamai

  • @lataq8508
    @lataq8508 6 лет назад +1

    Mama asi charithwa nirmaliwa padinawanam

  • @kumari.herathherathherath9185
    @kumari.herathherathherath9185 6 лет назад +2

    අද මම දෙක සද එලියට ගොඩවුන

  • @rekhasureka6449
    @rekhasureka6449 Год назад

    ඒ unata නිර්මලී හැමදේම kare sar වෙනුවෙන් දැන් අම්මා na oyath ita wada හිතන්න sar

  • @sriyaniganegoda3357
    @sriyaniganegoda3357 2 месяца назад

    අනේ සාගර ඉක්මනින් ජෙරල්ව ඉස්සර ලා යවන්න

  • @user-charulatha
    @user-charulatha 6 лет назад

    Nothakig minda heanaganna Mona mahulakyha mean pathaleunda OMA sareag searag APA danawada.

  • @sudubabasithuni7036
    @sudubabasithuni7036 6 лет назад +2

    මේ යෝහන් ටයි ජේරල් නම් මට 🔫🔫🔫තියලා දන්න හිතෙනවා

  • @තරුතරු-ර8ඤ
    @තරුතරු-ර8ඤ 6 лет назад +1

    අයියෝ මෙ මොනාද වෙන්නෙ

  • @DonJaya-lr8xh
    @DonJaya-lr8xh 6 месяцев назад

    😂 yohane maranna onehe 😂😂

  • @nimalkad6047
    @nimalkad6047 6 лет назад +2

    මැරයෝ දෙන්නා ඔබලා දෙන්නගෙ මැර බලය හැමදාම පවතින්නෙ නැහැ යොහාන් හොනම ගාහපිය

  • @rangaranga5488
    @rangaranga5488 6 лет назад +1

    Nanditha madam wage uthum thawath aya ape lankawe innawanam koitharam deyakda

  • @samanpriyankara7229
    @samanpriyankara7229 6 лет назад +1

    Yohan ubawa mahagedara yannai ikmanatama hadanne gas gembaaa

  • @srimalikumari6917
    @srimalikumari6917 6 лет назад +1

    අපෝ මේ ජෙරලුයි යොහානුයි මටනමි පෙන්නන්න බෑ

  • @dlini310dlini3
    @dlini310dlini3 Год назад

    පලවෙනි ඉලක්කය ජෙනරාල්ට දේවනි ඉලක්කය යෝහාන්ට මේ දේන්නා ඉවර කලොත් නිර්මලිට හා එලියට පුස්නයක් නැ

  • @eliecell2463
    @eliecell2463 4 года назад

    Nanditha madam oya nam mage awist aran jeewat wenna

  • @සුදුසුදු-ඣ1ළ
    @සුදුසුදු-ඣ1ළ 6 лет назад +2

    මේ හොයාන් කාර්ය මරන්න එපැයි ඉස්සරලා

  • @ermimi7697
    @ermimi7697 6 лет назад +1

    me yohan paduwe wadak balagena hitapan miniho marun kanna wenne ubata.kudu wenna wedi thiyanawa.🌝🔫

  • @milakshi1321
    @milakshi1321 3 года назад

    යොහාන් කාරයා සදහටම හිරේ දාන්න ඕන

  • @samarasingh3065
    @samarasingh3065 6 лет назад +1

    Jaral barallakata kalin yohanta wadak danna mae damarikayo walapallata amuwamma balagana hitapalla nandita madam balagani

  • @rupamali5288
    @rupamali5288 6 лет назад +1

    Apith balanawa israel.......wala edala...... mama yannada yohanta hombata 60k denna?????????

  • @p.dkumari3236
    @p.dkumari3236 6 лет назад +1

    😘😘😘😘😘😘

  • @vijayanthija6329
    @vijayanthija6329 3 года назад

    Charit oya hoda kenek nirmalita aderi wadikamats nirma balagana nandita madam neyala gedara yauwa.eka gana hodai bs

  • @malachandani6007
    @malachandani6007 6 лет назад +1

    Apith balanava