Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සාදු සාදු සාදු 🙏🙏🙏අප්‍රමාණ පින් ලැබේවා ස්වාමින් වහන්ස.ගෞරවණීය වන්දනීය ස්වාමින් වහන්සේට මාගේ නමස්කාය වේවා ස්වාමින් වහන්ස නිදුක් වේවා , නිරෝගී වේවා , සුවපත් වේවා, ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවන් අවබෝධය ලබත්වා.තෙරුවණ් සරණයි ස්වාමින් වහන්ස🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පින්වත් කල්‍යාණ මිත්රයාණන්වහන්ස ..මේ ධර්ම දේශනා ශ්‍රවණය කරන විට ඇතිවන සතුට ප්‍රමාණ කළ නොහැකියි .පින්වත් ස්වාමීන්වහන්ස ..ඔබවහන්සේට උතුම් වූ ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය වේවා .!
❤❤ සම්මා සම්බුදු සරණයි පින්වත් පූජනීය ස්වාමීන් වහන්ස සත්‍ය ස්වාමීනි පැහැදිලි යි අතීතයේ විපාකයක් වන මනසිකාරය තුල අරමුණු පිළිබද හටගෙන නිරුද්ධ වී යන සිතිවිලි නිසා ගොඩනැගෙන තණ්හා මාන දිට්ඨි නිසා කෙලෙස් හටගෙන කර්ම සකස්වන අතර ඉන් මිදීම පිණිස සත්වයා පිළිබද සහ සංස්කාර පිළිබද මධ්‍යස්ථ භාවය රැක ගැනීමට සත්ව පුද්ගල භාවයෙ ශුනෞතාවය දැක ධාතුන්ගෙන් සකස් වූ නාමරූප ටිකක් වශයෙන් දැකගැනීම තුල සංස්කාර මජ්ජත්තතාවයට පත්වීමය. එසෙ නොවෙ නම් සංස්කාරයන් ඇතිවී නැතිවී ප්‍රපංච ගොඩනැගීමෙ නිස්සාර බව දැක අතීතයෙ හටගත් සංස්කාරයන් අතීතයෙහි නිරූද්දවී ගියෙ අවිද්‍යා සහිත තණ්හා මාන දිට්ඨි වර්තමානයට හිමිව ඇති විපාක නාමරූප සකස් කරමින්ය වර්තමානයෙ මනසිකාරය නිසා සිදුවන්නෙද තණ්හා මාන දිට්ඨි ගොඩ නැගී අනාගතයට නාමරූප සකස් වීමයි අතීතයේ සියල්ල අතීතයේම නිරුද්ධ වී ගිය නමුත් තණ්හා මාන දිට්ඨි නිසා හටගෙන නිරුද්ධ වී ගිය ස්කන්ධ ධර්මයන් උපාදානය වී වර්තමානයට විපාකය ඉතිරි කර ඇත අනාගතයට සිදුවන්නේද මෙවැනිම දෙයක් නම් අරමුණු සහ සංස්කාර තුල ඇලීම ගැටීම මුල්කරගෙන මනසිකාර කිරීම දුකට හෙතුවයි සියල්ල හටගත් තැනම නිරුද්ධ වී යන හෙයින් අනිත්‍යයි අනිත්යවන්නෙ දුකට හෙතුව ඉතිරියි දුක් පමණක්ම ඉතිරිවී තණ්හා මාන දිට්ඨි වශයෙන් ගොඩ නගාගත් අරමුණු සංස්කාර එතනම නීරුද්ද වීඇති හෙයින්ද කිසිවක් අභිමතය පරිදි වසගයෙ පවත්වා ගැනීමට නොහැකි නිස්සාර වූ නිසා අනාත්මයි එසෙනම් සියල්ල අත්හැරිය යුතු බවට අවබෝධ විය යුතුයි ගෞරවනීය ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයෙන් දීර්ඝායුෂ ලැබේවා ❤️❤️
සාදු සාදු සාදු ඔබ වහන්සේට මෙවන් ධර්මය පැහැදිලි කිරීමේ අනුහසින් මෙම අත්භවය තුළම උතුම් නිවනම අවබෝධය වේවා....
❤❤❤ උතුම් ශ්‍රී ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාර ය වේවා පින්වත් ස්වාමීන් වහන්සේ ට සම්මා සම්බුදු සරනයි සියලු දෙව් රැකවරණයි ❤❤❤❤❤❤❤
🙏🙏🙏🙏දෙවිලො සිට මෙලොට වැඩි බුදු පුතු නේ ස්වාමින් වහන්සේ ට සමිමා සමිබුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏❤
පුජනිය වන්දනීය හසලක සීලවිමල ස්වාමීන් වහන්සේට පාද වැද පුදා නමස්කාර වේවා 🙏🏾❤ ශ්‍රී සද්ධර්මයට මාගේ උතුම් වූ නමස්කාරය වේවා 🙏🏾❤ එහෙමයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස අපි ගොඩාක් අසරණ වෙලා
සාදු 🙏සාදු 🙏සාදු🙏
🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏
පින්වත් කල්‍යාණ මිත්‍ර සුවාමිඑන් වහන්සේට මාගේ නමස්කාරය වේවා . තුනුරුවන් සරණයි .
මේ උතුම් දහම් අනුශාසනාව කළ පිනෙන් පින්වත් ස්වාමීන් වහන්සේට මේ උතුම් බුදු සසුනේ දීම උතුම් ධර්ම අවබෝධය ලැබේවා ...සාදූ .....සාදූ .....සාදූ .....🙏🙏🙏
නිර්මල බුද්ධ ධර්මය සහ සම්මත බුද්ධාගම අතර වෙනස දැන් හොදන්ම වැටහෙනවා...බොහෝ දේශකයන් වහන්සේලා තවමත් , බුදුදහම අවතක්සේරු කර බණ දේශනා කිරීම අපේම කර්ම විපාකයක් කියලත් හිතෙනවා..
අපේ බුදු පුතු නේ ඔබ වහන්සේ බන අසන්නට අප කෙතරම් පින්කරලා ඇති ද පින්වත් ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ ට නිවන් සුව🙏🙏🙏🙏🙏🙏🙏🙏
@
🪷🪷🪷🪷🪷🪷🪷🪷සාදු සාදු සාදු ඔබ වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා ...
සාදු සාදු සාදු ඔබ වහන්සේ ට මේ බවයේදීම නිවන් අවබෝධය වේවා ! 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹
🌹🌹🌹
අපගේ පින්වත් කල්‍යාණ මිත්‍ර්‍රයන් වහන්ස ඔබ පාද නමස්කාර කරමි සාදු සාදු සාදු
උතුම් වූ ශ්‍රී සද්ධර්මයම දේශනා කරන ඔබවහන්සේ ට සම්මා සම්බුදු සරණ ප්‍රාර්ථනය කරමි .
උතුම් ශ්‍රී සද්ධර්මයට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා...🎉🎉 පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මේ භවයේදීම උතුම් නිවන් සුව ලබත්වා....❤❤🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤
පින්වත් හාමුදුරුවන්ට නිදුක් නිරෝගි චිර ජීවනය ලැබේවා දීර්ඝායුශ ලැබේවා තෙරුවන් සරනයි සාදු සාදු සාදු
අතිපූජනීය මාහිමියන් වහන්සේ ටශතවර්ෂාධික කාලයක් සුවසේ මපාරමී දම් පුරා ගැනීම සඳහා නිදුක්නිරෝගී සුවය ම ලැබේවා ස්වාමීනි!මෙවැනි උත්තමයන් වහන්සේලා ශාසනයට දායාද කළ ශ්‍රේෂ්ඨතම මෑණියන් වහන්සේ ලා පියාණන්වහන්සේලාට සුගති සම්පත් හානිවන් සුවයම අත්වේවා සාධූ!සාධූ! සාධූ! ~~~
Sadu sadu sadu
🙏🙏🙏තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවන් ට .🙏🙏🙏🙏
Sadu. Sadu. Sadu.
🙏🙏🙏 බොහොම පින් තෙරුවන් සරනයි
සාදු!🙏 සාදු!🙏 සාදු !🙏
සාදු සාදු
තෙරුවන් සරනයි
ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා! උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා🙏🙏🙏
සාදු සාදු නමස්කාර වෙිවා ❤❤❤❤❤❤❤❤❤
saadu !!! saadu !!! saadu !!!
🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏
සමාධි සිතකින් පටිකුලක ධාතු ස්කන්ධ බෙදී යන විට සත්ව පුද්ගල ඝන සංඥාවෙන් හිත නිදහස් වෙනවා. ස්වාමීන් වහන්ස
🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු
අවසරයි අපේ හාමුදුරුවනේ...මට අද දේශනාව අහද්දි දැනුන දෙයක් මේක. ඔබවහන්සේ සමහර වෙලාවට සමහර technical terms පාවිච්චි කරනව වැඩී කියල මට හිතුන. එතනදි ඇතිවෙන ගැටළුව තමයි අහන කෙනාට ඒ වචන ඇහෙන හැම වාරයක් පාසාම මනස වෙහෙසවල අර්තය recall කටන්න වෙන එක. ඒදේ නිතර නිතරම කරන්න වෙනකොට අවදානය වෙනස් වෙනව වගේ හැඟීමක් මට ඇති උනා. උදාහරණයක් විදිහට ගත්තොත් "සත්ත මජ්ජත්තතාවය" බොහෝ දෙනෙකුට අළුත් යෙදුමක්. තේරුම සරල උනත් ඒදේම "සත්වයා පිළිබඳ මැදහත්කම" කියල නිතර භාවිත කරානං ඒක බණ අහන ඕනම කෙනෙකුට සරලව වැටහෙනව. අනවශ්‍ය සංකීර්ණ බවක් ඇතිවෙන්නෙ නෑ. මට හිතෙන විදිහට වඩාත් වැදගත්වෙන්නෙ සරලව අවබෝධ වෙන විදිහට දේශනාව භාවිත කිරීම. ඒවගේ ගොඩක් terms තියෙනව සරලව කිව්වනං එකවරම තේරුං යන (වේමත්තතාවය - විවිධත්වය වගේ දේවල්). අපේ ඇස් පාදනවට ඔබවහන්සේට බොහොම පිං.ධර්මාවබෝදයටම හේතු වාසනා වේවා!!
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸
ස්වාමීනි සත්ත මජ්ඣත්ත බව කියන්නේ සිතේ ඇතිවෙන මත්වීම සංඛාර කිරීමදබව බිහිවීමද
🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏
ෙලාකය තිෙයන්ෙන බඔඹයක් පමනවු ශරිරයම තමයි. ෙදාරවල් හෙයන්ම ෙලාකයම උපාදානය කරගනිමින් සිටින විට මාරයාෙග් ග්රහනයට හසු වනවා. අත්හැරිම තරම් සුවදායක ෙදයක් තවත් නැ අතහැරිමම තමය් මර පරාඡය
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
භාවනාව පිළිබඳ ගැටලුවක් තියනව,ස්වාමින්වහන්සේගෙන් දැනගන්න සම්බන්ධ කරගන්න පුළුවන්ද
🙏🙏🙏🪷🪷🪷
Teruwan.saranai.nid7k.nirogi.suwapa5.wewa.m3
ඔබ වහහන්සේට උතුම් චතු සත්ත්‍ය අවබොධ වෙවා . සාදු ! සාදු !! සාදු!!!
🙏🙏🙏🙏🌸🌸🌸🌸
🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏
අප්‍රමාණ පින් ලැබේවා ස්වාමින් වහන්ස.
ගෞරවණීය වන්දනීය ස්වාමින් වහන්සේට මාගේ නමස්කාය වේවා
ස්වාමින් වහන්ස නිදුක් වේවා , නිරෝගී වේවා , සුවපත් වේවා, ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවන් අවබෝධය ලබත්වා.
තෙරුවණ් සරණයි ස්වාමින් වහන්ස
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පින්වත් කල්‍යාණ මිත්රයාණන්වහන්ස ..මේ ධර්ම දේශනා ශ්‍රවණය කරන විට ඇතිවන සතුට ප්‍රමාණ කළ නොහැකියි .පින්වත් ස්වාමීන්වහන්ස ..ඔබවහන්සේට උතුම් වූ ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය වේවා .!
❤❤ සම්මා සම්බුදු සරණයි පින්වත් පූජනීය ස්වාමීන් වහන්ස සත්‍ය ස්වාමීනි පැහැදිලි යි අතීතයේ විපාකයක් වන මනසිකාරය තුල අරමුණු පිළිබද හටගෙන නිරුද්ධ වී යන සිතිවිලි නිසා ගොඩනැගෙන තණ්හා මාන දිට්ඨි නිසා කෙලෙස් හටගෙන කර්ම සකස්වන අතර ඉන් මිදීම පිණිස සත්වයා පිළිබද සහ සංස්කාර පිළිබද මධ්‍යස්ථ භාවය රැක ගැනීමට සත්ව පුද්ගල භාවයෙ ශුනෞතාවය දැක ධාතුන්ගෙන් සකස් වූ නාමරූප ටිකක් වශයෙන් දැකගැනීම තුල සංස්කාර මජ්ජත්තතාවයට පත්වීමය. එසෙ නොවෙ නම් සංස්කාරයන් ඇතිවී නැතිවී ප්‍රපංච ගොඩනැගීමෙ නිස්සාර බව දැක අතීතයෙ හටගත් සංස්කාරයන් අතීතයෙහි නිරූද්දවී ගියෙ අවිද්‍යා සහිත තණ්හා මාන දිට්ඨි වර්තමානයට හිමිව ඇති විපාක නාමරූප සකස් කරමින්ය වර්තමානයෙ මනසිකාරය නිසා සිදුවන්නෙද තණ්හා මාන දිට්ඨි ගොඩ නැගී අනාගතයට නාමරූප සකස් වීමයි අතීතයේ සියල්ල අතීතයේම නිරුද්ධ වී ගිය නමුත් තණ්හා මාන දිට්ඨි නිසා හටගෙන නිරුද්ධ වී ගිය ස්කන්ධ ධර්මයන් උපාදානය වී වර්තමානයට විපාකය ඉතිරි කර ඇත අනාගතයට සිදුවන්නේද මෙවැනිම දෙයක් නම් අරමුණු සහ සංස්කාර තුල ඇලීම ගැටීම මුල්කරගෙන මනසිකාර කිරීම දුකට හෙතුවයි සියල්ල හටගත් තැනම නිරුද්ධ වී යන හෙයින් අනිත්‍යයි අනිත්යවන්නෙ දුකට හෙතුව ඉතිරියි දුක් පමණක්ම ඉතිරිවී තණ්හා මාන දිට්ඨි වශයෙන් ගොඩ නගාගත් අරමුණු සංස්කාර එතනම නීරුද්ද වීඇති හෙයින්ද කිසිවක් අභිමතය පරිදි වසගයෙ පවත්වා ගැනීමට නොහැකි නිස්සාර වූ නිසා අනාත්මයි එසෙනම් සියල්ල අත්හැරිය යුතු බවට අවබෝධ විය යුතුයි ගෞරවනීය ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයෙන් දීර්ඝායුෂ ලැබේවා ❤️❤️
සාදු සාදු සාදු ඔබ වහන්සේට මෙවන් ධර්මය පැහැදිලි කිරීමේ අනුහසින් මෙම අත්භවය තුළම උතුම් නිවනම අවබෝධය වේවා....
❤❤❤ උතුම් ශ්‍රී ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාර ය වේවා පින්වත් ස්වාමීන් වහන්සේ ට සම්මා සම්බුදු සරනයි සියලු දෙව් රැකවරණයි ❤❤❤❤❤❤❤
🙏🙏🙏🙏දෙවිලො සිට මෙලොට වැඩි බුදු පුතු නේ ස්වාමින් වහන්සේ ට සමිමා සමිබුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏❤
පුජනිය වන්දනීය හසලක සීලවිමල ස්වාමීන් වහන්සේට පාද වැද පුදා නමස්කාර වේවා 🙏🏾❤ ශ්‍රී සද්ධර්මයට මාගේ උතුම් වූ නමස්කාරය වේවා 🙏🏾❤ එහෙමයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස අපි ගොඩාක් අසරණ වෙලා
සාදු 🙏සාදු 🙏සාදු🙏
🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏
පින්වත් කල්‍යාණ මිත්‍ර සුවාමිඑන් වහන්සේට මාගේ නමස්කාරය වේවා . තුනුරුවන් සරණයි .
මේ උතුම් දහම් අනුශාසනාව කළ පිනෙන් පින්වත් ස්වාමීන් වහන්සේට මේ උතුම් බුදු සසුනේ දීම උතුම් ධර්ම අවබෝධය ලැබේවා ...සාදූ .....සාදූ .....සාදූ .....🙏🙏🙏
නිර්මල බුද්ධ ධර්මය සහ සම්මත බුද්ධාගම අතර වෙනස දැන් හොදන්ම වැටහෙනවා...බොහෝ දේශකයන් වහන්සේලා තවමත් , බුදුදහම අවතක්සේරු කර බණ දේශනා කිරීම අපේම කර්ම විපාකයක් කියලත් හිතෙනවා..
අපේ බුදු පුතු නේ ඔබ වහන්සේ බන අසන්නට අප කෙතරම් පින්කරලා ඇති ද පින්වත් ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ ට නිවන් සුව🙏🙏🙏🙏🙏🙏🙏🙏
@
🪷🪷🪷🪷🪷🪷🪷🪷සාදු සාදු සාදු ඔබ වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා ...
සාදු සාදු සාදු ඔබ වහන්සේ ට මේ බවයේදීම නිවන් අවබෝධය වේවා ! 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹
🌹🌹🌹
අපගේ පින්වත් කල්‍යාණ මිත්‍ර්‍රයන් වහන්ස ඔබ පාද නමස්කාර කරමි සාදු සාදු සාදු
උතුම් වූ ශ්‍රී සද්ධර්මයම දේශනා කරන ඔබවහන්සේ ට සම්මා සම්බුදු සරණ ප්‍රාර්ථනය කරමි .
උතුම් ශ්‍රී සද්ධර්මයට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා...🎉🎉 පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මේ භවයේදීම උතුම් නිවන් සුව ලබත්වා....❤❤🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤
පින්වත් හාමුදුරුවන්ට නිදුක් නිරෝගි චිර ජීවනය ලැබේවා දීර්ඝායුශ ලැබේවා තෙරුවන් සරනයි සාදු සාදු සාදු
අතිපූජනීය මාහිමියන් වහන්සේ ට
ශතවර්ෂාධික කාලයක් සුවසේ ම
පාරමී දම් පුරා ගැනීම සඳහා නිදුක්
නිරෝගී සුවය ම ලැබේවා ස්වාමීනි!
මෙවැනි උත්තමයන් වහන්සේලා ශාසනයට දායාද කළ ශ්‍රේෂ්ඨතම මෑණියන් වහන්සේ ලා පියාණන්
වහන්සේලාට සුගති සම්පත් හා
නිවන් සුවයම අත්වේවා සාධූ!
සාධූ! සාධූ! ~~~
Sadu sadu sadu
🙏🙏🙏තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවන් ට .🙏🙏🙏🙏
Sadu. Sadu. Sadu.
🙏🙏🙏
බොහොම පින්
තෙරුවන් සරනයි
සාදු!🙏 සාදු!🙏 සාදු !🙏
සාදු සාදු
තෙරුවන් සරනයි
ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා! උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා🙏🙏🙏
සාදු සාදු නමස්කාර වෙිවා
❤❤❤❤❤❤❤❤❤
saadu !!! saadu !!! saadu !!!
🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏
සමාධි සිතකින් පටිකුලක ධාතු ස්කන්ධ බෙදී යන විට සත්ව පුද්ගල ඝන සංඥාවෙන් හිත නිදහස් වෙනවා. ස්වාමීන් වහන්ස
Sadu sadu sadu
🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු
අවසරයි අපේ හාමුදුරුවනේ...
මට අද දේශනාව අහද්දි දැනුන දෙයක් මේක. ඔබවහන්සේ සමහර වෙලාවට සමහර technical terms පාවිච්චි කරනව වැඩී කියල මට හිතුන. එතනදි ඇතිවෙන ගැටළුව තමයි අහන කෙනාට ඒ වචන ඇහෙන හැම වාරයක් පාසාම මනස වෙහෙසවල අර්තය recall කටන්න වෙන එක. ඒදේ නිතර නිතරම කරන්න වෙනකොට අවදානය වෙනස් වෙනව වගේ හැඟීමක් මට ඇති උනා. උදාහරණයක් විදිහට ගත්තොත් "සත්ත මජ්ජත්තතාවය" බොහෝ දෙනෙකුට අළුත් යෙදුමක්. තේරුම සරල උනත් ඒදේම "සත්වයා පිළිබඳ මැදහත්කම" කියල නිතර භාවිත කරානං ඒක බණ අහන ඕනම කෙනෙකුට සරලව වැටහෙනව. අනවශ්‍ය සංකීර්ණ බවක් ඇතිවෙන්නෙ නෑ. මට හිතෙන විදිහට වඩාත් වැදගත්වෙන්නෙ සරලව අවබෝධ වෙන විදිහට දේශනාව භාවිත කිරීම.
ඒවගේ ගොඩක් terms තියෙනව සරලව කිව්වනං එකවරම තේරුං යන (වේමත්තතාවය - විවිධත්වය වගේ දේවල්).
අපේ ඇස් පාදනවට ඔබවහන්සේට බොහොම පිං.
ධර්මාවබෝදයටම හේතු වාසනා වේවා!!