ChatGPT Explained | AI නිසා රස්සා නැති වෙයිද ? 🤔😢

Поделиться
HTML-код
  • Опубликовано: 15 янв 2025

Комментарии • 214

  • @SLGeek
    @SLGeek  2 года назад +70

    ChatGPT ගැන podcast එක. podcast.slgeek.lk/episode/5

    • @evkannangara
      @evkannangara 2 года назад +1

      තෑම්ස් බොක්ක ❤️👊

    • @nima0011
      @nima0011 Год назад +2

      E Money ගැන ඕනේ

    • @sakariyaa3384
      @sakariyaa3384 Год назад

      Android phone වලින් මේක කරන්න පුළුවන්ද

  • @Tonevectorpro
    @Tonevectorpro 2 года назад +54

    මේක නම් සුපිරි නිර්මාණයක් තමයි. අමාරු ගණන් හදන්න, programming වැඩක් කරවගන්න, assignment එකක් හදාගන්න ඉතින් සුපිරි tool එකක් තමයි. මෙච්චර කාලෙකට internet එකේ දැකපු හොඳම නිර්මාණයක් තමයි.❤️✌️

  • @mudithadaham3550
    @mudithadaham3550 Год назад +1

    0:56 0:58 1:01 re

  • @newstatelion5326
    @newstatelion5326 2 года назад +12

    මේක Assistant කෙනෙක් විදිහට use කරොත් හොදයි. ඒත් ඉගන ගන්න අය මේක use කරද්දී නම් පොඩි ප්‍රශ්නයක් තියනව මොකද මේකෙන් ඒඅයගෙ Creativity එක නැතිවෙන්න පුළුවන් විශේෂයෙන් පොඩි ලමයෙක් මේක use කරන්න කලින් හිතන්න ඕනේ 😐

    • @jayakodyarachchilagevindan6283
      @jayakodyarachchilagevindan6283 Год назад +2

      Aniwaryen nethiwenawa.job ekakata giyath anthimata oka nethuwa amaru wenawa.hebei dawasaka owa salli dila ganna unama thama eka therenne hodatama.hinen aheruna wage wei

  • @ravihansaperera5168
    @ravihansaperera5168 2 года назад +24

    හිතන්නකො AI fully develop වෙලා AI use කරන්න පටන් ගත්තට පස්සෙ අනාගතයේ ඉපදෙන generation එකේ මොල ගැන 😐💔

    • @darkatomgaming541
      @darkatomgaming541 Год назад +1

      මිනිස්සු හැමදේම Al වලට බාරදෙයි, කොටිම්ම Al හදන්නත් Al වලටම බාර දිල මිනිස්සු නිකං ඉදී කාලයක් යද්දි මිනිස්සු ඔක්කොම මෝඩයො වෙනව Al නැතුව බැරි වෙනව Al දවසක අපිට විරුද්ධ උනොත් අපි නන්නත්තාර වෙනව. තත්වෙ බයානකයි 🥲🤷

    • @jayakodyarachchilagevindan6283
      @jayakodyarachchilagevindan6283 Год назад +6

      Logical peththa aduwela technology eka use karana heti e kiyanne management level hedei godak ayage issarahata

    • @heshanhettiarachchi1322
      @heshanhettiarachchi1322 Год назад

      @@jayakodyarachchilagevindan6283
      ක්රුතිම බුද්ධිය නිසා රැකියා අහිමි වීම පිළිබඳ මා දරන මතය ප්‍රකාශ කිරීමට මා කැමතියි. ක්රුතිම බුද්ධිය නිසා රැකියා අහිමි වුවහොත් බොහෝ දුරට ලෝකය Coaching, Mentoring, NLP වැනි Training Industry එකේ රැකියාවලට යෑමට ඉඩ ඇති බැව් මා හට දැනෙනවා. මීට ප්‍රධාන හේතුව වන්නේ කෝවිඩ් වසංගතය සමඟ ලෝකයේ වේගයෙන් වර්ධනය වන මීළඟ රැකියා ක්ෂේත්‍රය බවට Training Industry එක පත්ව ඇති බැවිනි. එවිට මිනිසා විසින් මිනිසාට සේවය කරන, මිනිසත්කම මතුවන, මිනිසාගේ මානසික සෞඛ්‍යය සඳහා ප්‍රමුඛ අවධානයක් යොමු කරන "සැබෑ මිනිසත්කමේ යුගය" බිහිවන දවස වැඩි ඈතක නොවන බැව් මට හැඟේ. එබැවින් ක්රුතිම බුද්ධිය නිසා රැකියා අහිමි වුවහොත් අපහට ඒ සඳහා සාර්ථකව මුහුණදිය හැක.
      සැ.යු.:- මෙය මාගේ පෞද්ගලික අදහසක් පමණි. එයට එකඟ වීම හෝ විරුද්ධ වීම ඔබට භාරයි.

  • @prasadchandima710
    @prasadchandima710 2 года назад +16

    වීඩියෝ එක සුපිරියි......😍😍😍😍😍❤❤❤❤❤❤❤❤❤❤AI වලින් අනාගතේට ලොකු බලපෑමක් වෙයි කියලා හිතෙනවා...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @techmudiyanse
    @techmudiyanse 2 года назад +24

    chat GPT එකෙන් වීඩියෝ වලට idea ගන්න අහින්සක මම 😂💜

  • @thisarunimsara2135
    @thisarunimsara2135 2 года назад +7

    ගොඩක් වටින වීඩියෝ එකක් අයියේ❤️‍🔥❤️‍🔥

  • @prasadmadushanka2891
    @prasadmadushanka2891 2 года назад +5

    chat GPT කියන්නේ දෙවියෙක්.හැබැයි දැන් දැන් පොඩ්ඩක් errors එනවා.ඒ උනාට සුපිරි

  • @dark_killer616
    @dark_killer616 2 года назад +3

    ඔයත් එක්ක ගොඩක් කාලයක් හිටියා. ඔයා මරු best mind

  • @s-9083
    @s-9083 2 года назад +18

    මන් Software Engineering කරන්න හිටියෙ මේක බැලුවට පස්සෙ බයයි වගේ 🥺💔

    • @wx_lanka
      @wx_lanka Год назад +5

      Ekata mokada baya wenne python wge iganagathoth thama anagathe rassa thyenne.mewage ai develop karanna software engineer ona

    • @kenzerfx
      @kenzerfx Год назад

      Me tooo💥

  • @maleeshadhilhara2038
    @maleeshadhilhara2038 2 года назад +4

    සුපිරි වීඩියෝ එකක් අයියෙ❤️‍🔥❤️‍🔥

  • @supunrangikavidanaarachchi6600
    @supunrangikavidanaarachchi6600 Год назад +3

    ChatGPT wage AI System minissunge wada pahasu karanna ena eka godak hodai
    Habai AI wala hoda wagema naraka paththak thiyanawa mata hithena widihata,dawasaka AI ekak wisinma minissu winasa karanna AI ekak haduwoth minissunta karanna kisima deyak nathiwenawa

  • @mohamedgauase1934
    @mohamedgauase1934 2 года назад +3

    Chatgpt godak useful
    Eath Chatgpt thawath upgrade unoth thawa godak dheval karanna puluwan

  • @imalkalakmali9854
    @imalkalakmali9854 Год назад +1

    Wow bro you are doing great job

  • @kavindugayansansaka2945
    @kavindugayansansaka2945 2 года назад +2

    ChatGPT ගැන කියන්න වචන නෑ.. සුපිරී සුපිරී සූපිරීඊඊඊඊ...👅🥳

  • @thanujadilhaniha8241
    @thanujadilhaniha8241 Год назад +1

    Great lesson thanks

  • @YouTubeShortsNow
    @YouTubeShortsNow 2 года назад +9

    මම ඔයාගේ තාත්තාව හොඳට දන්න කෙනෙක්.. කපිල මහත්තයා හරි හොඳයි ❤️

  • @nimesheranda7295
    @nimesheranda7295 2 года назад +6

    එතකොට ආය පරන ජීව්තේ හොදයි අපේ සමහර වැඩ අපි කරගන්න ඕනි කියන අදහස ආය ඇවිත් මිනිස්සු ආය ඒ ජීවිතේට යන්න හැරෙනකොට අපිට අර සිස්ටම්ස් ශට්ඩවුන් කරන්න ක්‍රමයක් තිබුනෙ නැතිවුනොත් අපි මොකද කරන්නෙ??තිබුනොත් හොඳයි.නොතිබුනොත්??ආය අපිට හැරෙන්න බෑ..මොකද යුද්ද කරන්නද අපි සිස්ටම් එකකට විරුද්දව??ප්‍රායෝගිකව කරන්න බෑ නෙ.මොකද ඒ වෙද්දි ai සිස්ටම් වලට ලෝකෙ හැම සේෆ්ටි ෆීචර් එකකටම කනෙක්ශන් හම්බෙලා තියෙයි.හැම ඩේටාබේස් එකකටම.ඒක පෙන්ටන්ගන්ද ලංකාවෙද කොහෙද නෑ හැම එකකටම.අපි මෙහෙන් සිස්ටම් ශට්ඩවුන් කරන්න ස්ට්‍රැටජීස් හිතනකොට සිස්ටම් එක මානව සංහතිය මේ වෙනකන් වෙපන් වලින් කරලා තියෙන් හැම යුද්දයක්ම සහ කරලා තියෙන හැම මයින්ඩ් ගේම් එකක්ම තප්පර ගානකින් ඇනලයිස් කරලා ඕනි උත්තර හොයාගෙන adapt වෙලාත් ඉවරයි අපි හිතනකොට..

  • @Koshithadavid
    @Koshithadavid 2 года назад +3

    Mama hitanne meka issarhata godak useful wey

  • @ravichchandiransellathurai4583
    @ravichchandiransellathurai4583 Год назад +2

    Good introduction, thank you for your information, please release other part.

  • @PriyashanTechAcademy153
    @PriyashanTechAcademy153 Год назад

    super ayye

  • @nishanthapathirana6132
    @nishanthapathirana6132 Год назад

    Interesting, very knowledgeable

  • @tiyuligirl6871
    @tiyuligirl6871 Год назад +1

    Thanks මල්ලි.... 🙏

  • @hanzboy222
    @hanzboy222 2 года назад +6

    nice explanation boza ❤

  • @see4496
    @see4496 Год назад +1

    Good very good 😊. Man asai

  • @Chintaka-vg1ts
    @Chintaka-vg1ts 24 дня назад

    Good job

  • @ChathuniJeewanthi-n2w
    @ChathuniJeewanthi-n2w Год назад

    Super❤

  • @Dilinipun
    @Dilinipun 2 года назад +7

    මේක තමා Ai the best way of see the world and win the life

  • @senuradilshandesilva
    @senuradilshandesilva 2 года назад +1

    9:08 matath hithuna me pasindu ayyage ai version eka kiyala

  • @kumaridissanayaka
    @kumaridissanayaka Год назад

    Valid point thanks

  • @asiya9554
    @asiya9554 Год назад +1

    Thanks 🙏

  • @sanjeewaseelarathna
    @sanjeewaseelarathna Год назад +4

    සුපිරි පැහැදිලි කිරීමක්. 💪

  • @anycyclopedia
    @anycyclopedia Год назад +3

    ChtGPT එකට Text-based ඕනම දෙයක් කරන්න පුලුවන්, වෙලාවකට ඒ ගැන බයත් හිතෙනවා

  • @ajjj772
    @ajjj772 Год назад

    Appreciate your video. Learn the very important thing about chatdp. because I don't have any clue about this. today I keep searching about this. I found your video, son.
    Thanks.

  • @sihinadeshaya-
    @sihinadeshaya- Год назад

    Thank ..aluth wena thaksanaya gana hugak deval igena ganna puluvan..

  • @sureshdilushka4161
    @sureshdilushka4161 Год назад +9

    AI develop වෙන speed එක ගොඩාක් වැඩී... මිනිස්සු අවුරුදු සියගනනක් ඉස්සරහට කරන්න ප්ලෑන් කරපු දේවල් අද හෙටම වෙයි කියලා හිතෙනවා...😐

  • @chamarajm
    @chamarajm Год назад +1

    thanks brother

  • @shavishkagamage
    @shavishkagamage Год назад +1

    Thank u ❤️

  • @SLBusDjRemixer
    @SLBusDjRemixer Год назад +1

    Superb ❤️

  • @dinushasenaratne3292
    @dinushasenaratne3292 Год назад +1

    A good one 👍

  • @denuwankawshalya5166
    @denuwankawshalya5166 Год назад +3

    Ethakota aiye oya ai manage karannath software enginners la inna onane mage mathenam eka aiya

  • @nethinuhirudaya3340
    @nethinuhirudaya3340 2 года назад +3

    Supiri aiye

  • @shehancc7602
    @shehancc7602 2 года назад +2

    Ayye, Blockchain technology eka gana saha e asritha jobs gana explain karannako..blockchain engineer wage dewal gana..

  • @jananidanthanarayana7773
    @jananidanthanarayana7773 Год назад

    Nice one. Thanks

  • @ROBOTIFY-LK
    @ROBOTIFY-LK 2 года назад +2

    Chat gpt eka nam maru ❤❤

  • @-magicianLK
    @-magicianLK 2 года назад +6

    මාත් Wordpress වලට plugins කිහිපයක් හැදුවා.
    සමහර ඒවා වැඩ. සමහර ඒවගේ errors ටිකක් තියේ. 😒

  • @Dm__0612
    @Dm__0612 2 года назад +2

    Thank you ❤

  • @GamingSLH
    @GamingSLH Год назад +1

    සුපිරි සහෝදරයා😍

  • @kamalsbassnayaka2877
    @kamalsbassnayaka2877 Год назад

    Good experienced malli

  • @Gagan0511
    @Gagan0511 2 года назад +8

    Comment එකක් දාන්නම කිව්ව හින්දා ඔන්න දැම්මා comment එකක් 😁😅

  • @pasanmadhuranga23
    @pasanmadhuranga23 Год назад +1

    ගොඩක් වටිනවා වීඩියෝ එක.

  • @malindapradeep9307
    @malindapradeep9307 2 года назад +1

    Thanks for your explain

  • @udeshikapriyangani156
    @udeshikapriyangani156 2 года назад +2

    Super

  • @sandaludeneth7506
    @sandaludeneth7506 2 года назад +6

    Chatgpt වලින් වැඩ ගොඩක් කරගන්න පුළුවන් ... Use කරලා බලන්න 😌

    • @kavinduravishan6599
      @kavinduravishan6599 2 года назад

      Chrome eken log wenna bane. Web ekat log wenna wena kramayak thiyef

    • @sandaludeneth7506
      @sandaludeneth7506 2 года назад

      @@kavinduravishan6599 puluwan ehema prasnayak nene

  • @LioN-nq3zv
    @LioN-nq3zv 2 года назад +1

    Thanks bro.👍

  • @janithudara5286
    @janithudara5286 2 года назад +2

    ලොකු දෙයක් දැනගත්තා අය්යෙ. ❤️❤️

  • @shanchamara2579
    @shanchamara2579 2 года назад +2

    Keep it up

  • @GK-gy7hb
    @GK-gy7hb 2 года назад +4

    Human trying to replace their validity using Ai but over the time Ai will over take the whole human beings and finally everything might be end. This is my personal thought. On the other hand Ai can't over take the human brain cuz human also still using their brains only few percentage 😁 and Ai is a part of that human imagination. Thanks sl geek for taking and talking about this topic. As a guy work in IT industry Hope everything will be ok in future 🤗❤️

  • @devnovahub
    @devnovahub 2 года назад +13

    හොද දෙයක් මං හිතෙන විදිහට programmers ලට වැඩ ලේසි වෙනවා ලොකු අවුලකුත් තියනවා
    Peogrammers ලා programmers ලටම කෙලවන්නේ නැති වෙයි කියලා හිතෙනවා

    • @jayakodyarachchilagevindan6283
      @jayakodyarachchilagevindan6283 Год назад

      Ehema kiyanna be. Experiment karanne owata scientistslane eyala success ekai hoyanne.ethakota kelawim nokelawim ne. Job replace unata ewa haraha aluth job bihiwei eth

  • @PasinduS22
    @PasinduS22 2 года назад +1

    Interesting 👌

  • @krishanchandima5369
    @krishanchandima5369 Год назад +9

    AI එකකට AI එකක් Develop කරගෙන මිනිසාට ගේමක් දෙන විදියේ AI එකක් හදාගනිද දන්නැ

  • @hesandasamadith6889
    @hesandasamadith6889 Год назад +2

    I think many businesses definitely go down in the future because of AI technology just like ChatGPT

  • @NayanaBatangala
    @NayanaBatangala 2 года назад +2

    Power Cut Eka Nisa Dan Thamai Video Eka Balanna Une ❤️❤️❤️

  • @OKpaint
    @OKpaint Год назад

    Wow😳

  • @manojjayam1022
    @manojjayam1022 Год назад

    Good explain thanks malli

  • @lotsofquestions6401
    @lotsofquestions6401 Год назад +1

    ජීවන් ෆිල්ම් එක වගේ වෙයි වගේ😁🤣🤣😂😂🥲

  • @tdilshan2668
    @tdilshan2668 Год назад +1

    El❤️

  • @wasanaboxing
    @wasanaboxing 2 года назад +2

    ආයුබෝවන් supiry video ekak
    Thank for sharing

  • @krishanalahakoon4739
    @krishanalahakoon4739 2 года назад

    Thank you

  • @sanjeewaprasanna9429
    @sanjeewaprasanna9429 Год назад +1

    supper

  • @harithanethsara2036
    @harithanethsara2036 Год назад

    ChatGPT gana digatama updated videos damma nun hodi

  • @mohanthilakaratne7671
    @mohanthilakaratne7671 Год назад

    Wel ✔

  • @Tharu_Acad
    @Tharu_Acad Год назад +1

    👍🤟

  • @ravinduthinushavidanapathi9840
    @ravinduthinushavidanapathi9840 2 года назад

    Superb Aiye

  • @shehanaloka3345
    @shehanaloka3345 2 года назад +2

    සුපිරි වීඩියො එකක් කාලෙකින්....SL GEEK එකෙනුත් සතියෙ ටෙක් නිවුස් ටික දාන විදිහෙ වැඩක් කරන්නකො

  • @නදීකාලාලනී

    නියමයි

  • @manujafernando5921
    @manujafernando5921 2 года назад +6

    Trust me bro AI nisa human population ekt pahara wadinwa kohmath mokd AI develop krl tiyena widiyata AI ekkt API wage hitnna puluwn NM etanin ehata hitana eka easy 👍 tawa awurudu 50 k wage yaddi Ehma wenne puluwn just wait for the end of human being 💀

  • @thimoththarushika
    @thimoththarushika 2 года назад +1

    නොටිෆිකේශන් ආපු ගමන් බැලුවෙ😁

  • @senuradilshandesilva
    @senuradilshandesilva 2 года назад

    Thanks

  • @jayanthakumara1431
    @jayanthakumara1431 Год назад +2

    👍👍👍👍👍👍👍

  • @rohithadissanayake1816
    @rohithadissanayake1816 Год назад

    nice

  • @ruwanranganathpathirana514
    @ruwanranganathpathirana514 Год назад +3

    Chatgpt kiyanne pissuwak wage bro..meka next revolution eka machan.....industry 4.0 kiwwata dan thamai siratwama AI eka hardcore implement wela thiyanne...
    matrix movie eka mathkada 😋😋😋
    Job nao ithin sorry wena seen ekak thiyanne

  • @tharakaroshan316
    @tharakaroshan316 2 года назад

    Wow 😮

  • @pasindunethsara8651
    @pasindunethsara8651 Год назад

    Supiri

  • @shehan6472
    @shehan6472 2 года назад +8

    Ai එකක් උනක් කවුද හිතුවේ මේ තරමට 😳

  • @dumindasampath3981
    @dumindasampath3981 Год назад +1

    phone number eka add karala register wenna bahane code ekak enne naha

  • @Demika47
    @Demika47 Год назад

    Ai karla thiyanwad aiye

  • @sanasilibandara1703
    @sanasilibandara1703 Год назад +1

    👍

  • @kochchiya
    @kochchiya 2 года назад +6

    President කවුද කියලා ahuwahama G.Rajapaksha කියලා කියන්නේ 😁😄

    • @_-_-_Jason-Jupiter_-_-_
      @_-_-_Jason-Jupiter_-_-_ 2 года назад +2

      ඌ දන්නෙ 2021 වෙනකං තොරතුරු විතරයිලු 🙃

  • @fffalcon01
    @fffalcon01 2 года назад

    Hi yaluwaaaa❤

  • @nuwangarandika7319
    @nuwangarandika7319 2 года назад

    ආදරෙයි mchn

  • @Shalithaeranga
    @Shalithaeranga 2 года назад

    good

  • @ChutyandWoofy
    @ChutyandWoofy Год назад +1

    how to use chatGPT .................?

  • @pasindumadhawa9972
    @pasindumadhawa9972 2 года назад

    Ekanam patta

  • @keerthidissanayaka1005
    @keerthidissanayaka1005 Год назад

    Aluthen it field ena aya එතකොට follow කරන්න ඕන section එක මොකක්ද අයියා

  • @S.PremKumar
    @S.PremKumar 2 года назад

    Ei ayye dhen me background eka use karanne meka ketai mic ekath boya m1 eka ne
    Parana background eka use karanna

  • @ChandanaRupasinghe-t3d
    @ChandanaRupasinghe-t3d Год назад

    wow

  • @gaminiboteju3450
    @gaminiboteju3450 9 месяцев назад

    Chat gpt is all I want

  • @slimax2842
    @slimax2842 2 года назад

    Nice video