Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සද්දෙට දාන් අහන්නත් ඕන.😍. අපෙ ගෙදර නත්තල් පාටියක් කියලා කට්ටිය දුවන් එයිද දන් නෑ🤩🤩 වෙනදා වගේම හරි රහයි ඒ සින්දුවත්👏👏
Danna
Man karala .kunu habba iwarii
Dan ne dala balnna 🤣
වීඩියෝ කරන්නෙ wife කෙනෙක් වෙන්නෝනෙ ..❤👌😊
බෝතල් 2,3ක් දීල ගෙදරට ගෙන්න ගත්තත් පාඩු නෑ 🥵 සුපිරිම සෙට් එකක් ❤😍
sirawt
Eththa kathawa
@@anuradhawickramasinghe36070:10 0:20
A kollange talent eka bothal 2 watinne yako.
බෝතල් දෙක තුනකට නම් බැරි වෙයි😅😅
මේ සෙට් එකේ කැමරා කරන කොල්ලා බොන්නෙ නැද්ද බන්.. ඌ නිසා තමයි අපිත් රස විදින්නෙ .. ඌ ඔය සිංදුවෙ එක වචනයක් හරි කිව්වනම් වීඩියෝ එක අවුල් යනවා.... ඉතින් සෙට් එකටම ජය... දවසක සෙට් වෙමු.. ❤❤🎉🎉🌸
උගේ මූනත් එක දවසක් හරි පෙන්නපන් මල්ලී...😍😍😍
ඕනම සෙට් එකක ඉන්නවානේ බොන්නේ නැති එකෙක්, දෙන්නෙක්.සෙට් එකටම ජය වෙිවා!!!
හැමොටම අමතක වෙච්ච වටිනම චරිතයක්.. 🖤
Eya inne 🌚
@@Rondesrilanka සූස්තියෙක්ද් 😂
මේ සෙට් එක හින්දම, දර්බග් ගහන්න ආසාවක් ඇවිල්ල දැන් බරටම👌😁
ගිනි අඟුරු ගොඩේ පිච්චෙන රතු අමු මස් සුවඳට sinduwath kiynnako
වෙනදා වගේම සින්දුව ආසාවෙන් රසවින්දා තෙරුවන් සරනයි රෝන්දේ සියලු සහොදරයන්ට
අනේ ෂෝක් අප්පා අදත් ..... අර කියන්නා වගේ මාසෙකට එකක්වත් ඕනි සිංදුවක් රෝන්දේ...... ❤️❤️❤️ හරිම රහයි... බුදුසරණයි හැමෝටම !!!
හැමදාම අර සුදුපාට බෙරෙ (මන් ඒකට කියන නම දන්නේ නැත) ගහන කොල්ලව විතරක් බලන්න එන මම .....මාර ලස්සනට play කරනවා 💛
Darbak kiyala kiyanne akata
දර්බක් එක සගෝ❤️
Ammoo ow eya mage crush eka.eyage contact ekak nedda
Ane math eyawa balannamai ennea.eya maru
Math a aiya henda balanne
මේකත් ෂෝක් හොදේ🌹🌹🌹ජය වේවා 👍👍👍👍 දර්බක් නියමයි... අනිත් අයත් මරු හැමෝටම බුදු සරණයි 🙂🙂🙂
හරිම ලස්සනයි ජේසු පිහිටයි සියලුම දෙනාට ❤️❤️❤️
Base guitar eken thamai feeling eka denne niyamai kattiyama
මේ වගේ සෙට් එකක් එක්ක බීපු බීම මතකයන් අලුත් උනා. ආයේ බොන්න දවසක් බලාගෙන ඉන්න මම 😢
0:36 බේස් පාර දෙනවා මෙතන ඉදන්... අම්බෝ😍😍😍😍
කොහෙද අපෙ උන් එක්ක ඔහොම සිංදුවක් කියන්නෙ... එකෙක් වෙනම එකක් පටන් ගන්නවා..තව එකෙක් වෙන කයියක.... ඒ අතින් team එකම පට්ට ❤️
Ou bn සංගීත රසයක් dane nthi gobayo sirwatmq
මම රෝන්දේ ඔක්කො ම බලලා තියෙන්නේ සින්දු සෙට් එක ම 💖💖 කියලා වැඩක් නැහැ 💞💞 හැමදාමත් මේ වාගෙ සින්දු කියලා ආතල් එකෙ ඉන්න පාර්ථනා කරනවා කොල්ලෝ සෙට් එක ට උඹලා සෙට් එක ට ජයෙන් ජය වෙන්න ම ඕනේ 👊👊 බුදු සරණයි 🙏🙏 දෙවි පිහිටයි 🙏🙏 යාලූව නෙ 💖💖💫💫🎶🎶🎵🎵🎸🎸🎹🎹🎧🎧
මාත්
වීඩියෝ එකක් එනකන් බලන් ඉදපු සෙට් එක මේ කොනට ❤️😍 දර්බක් , අත්පුඩිය instrument වල රහ ගන්න බෑ වෙන මොකෙකින්වත්....
සංගා තබා යන ටෙක්නික්ස් බලා ❤
ගොඩක් කාලෙකින් .සුපිරි 💝💝💝💝💝👍👍👍👍💖💖💖
ගල් අරක්කු වලට මේ වගේ ලස්සන දේවල් කරන්න පුලුවන් කියලා පෙන්වන්න ඕනි අපේ උන්ට...සුපිරිමයි හොදේ
Supiri ala .......ran hiru madalin sisilasa song eka kiyanna ok anith dawase api balan innawa ok ronde jaya wewa
Nice song and great voices. Enjoyed alot. Waiting for another song... As always Darbuka ⚪ the best.
Ok
කැමරා කරන සහෝදරයා බලා ගන්නේ කොහොමද 🤔🤔ලස්සනයි ලස්සනයි ලස්සනයි...ජය වේවා..❤❤❤❤🇱🇰🇰🇼🇱🇰🇰🇼
රෝන්දෙ set eka සුපිරි 👌 budu saranai mcnla🙏
Ammoo ekath niyamai aiyeee kawada hari trip ekak yanawa oyala ekkan
ජය වේවා කොල්ලො සෙට් එක... රසවින්දනය උපරිමයි... නියමයි
මර්වින් පෙරේරා මහත්මයගේ ලස්සන සින්දුවක් 👍
ලස්සන බේස් පාර..😍
එල තවත් සුපිරියක්.සුපිරි කොල්ලෝ සෙටි එක.
හැමදාම වගේ සුපිරියක් ඉතින්.ජය වේවා සෙට් එකටම.බුදු සරණයි..❤️❤️ සුබ නත්තලක් 🎅❤
හරිම රහක් තියෙන්නේ...🥰🥰❤❤ ලස්සන වැඩ ටිකක් කරන්න ඉස්සරහට හැමදාමත් අපි ඉන්නවා...
සුපිරි set eka ලස්සනයි බුදු saranai හැමෝටම 😊😊😊
සුපිරි හොදේ 👌👌❤❤❤
1st viwer...
සුපිරි 😍👌👌👌
ලස්සනයි 😍❤️🤩🤗
නියමයි .ලස්සනයි .අහන් ඉන්න ආසයි ❤️❤️🌷🌷🌷
ජය වේවා අයියල ටික❤ලස්සනයි හොදටම❤
සුපිරි කොල්ලෝ set එකට බුදු සරනයි 👍👍👍👍🙏🙏🙏🙏
ඔබ ගාව මම ඉන්නෙමි දෙනකම් බලන් ඉන්නවා...🥺♥️ you tube eke lassana ewa na eken ...oyala lassana ekak karala danna.....
Suba naththalak..wewa..samatama 👉🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️🙏🙏🙏
දර්බක් ගැම්ම.♥️ආදරෙයි
according my feeling ,excellent singing and all are under one rhythm......💯💯💯💯💯💯
Video ekak enakal balan hitiye. 😍 excellent ❤️
Jaya wewa supiriyak thama
Patta supiriyak
නටලා මැරෙන්ඩ පුලුවන් මේවට සුපිරිම බන් අපි පාර්ටී දානකොට මේ සෙට් එකේ සින්දු ඔක්කොම දාලා නටන්නේ
😍😍😍 Superrr
බොංගො පාර්ට්නර්ස්ලා දෙන්නා වෙනස වුන එකනම් අව්ලක් 😢කලින් අයියා සුපිරි සප් එකක් දෙනවා ඒ දෙන්නගේ අදහස් හොදින් ගලපගෙන ලස්සන හඩක් දෙනවා😢
A kolla witharak newei okkoma oya welawe bonna... passe hodata bonawa athi... ane manda... ai oi ehema..
සිරාවටම සුපිරී ඈ අපි බඩු දාලා ගෙදර ආවම කනේ handfree ගහලා අහනවා පට්ට ආතල්❤❤❤❤
සෙට් එක❣️❣️❣️
සුපිරි අදත් නියමයි.....ආදරෙයි
What a vibe🥵❤️
බොංගො පාට්නස්ල දෙන්න වෙනස් වීමෙ වෙනස දැනේ ,,,,,,කලින් දෙන්න හොඳයි ...ජය වේවා❤❤
Sira
නියමයි කොල්ලනෙ ❤️🌸 පුරහඳ ළඟින්ම කඳුළු බිංදුවක් ගෙනත් තියා song එක ඕන 🥲
Yah ekath play kalanam rasatama thiyei
සුපිරි set ekk.ආදරෙයි hamotama..👉🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏❤❤❤❤❤
dakka supirima set akak athal lokayai jaya wewa❤
පට්ටම 😍😍😍
Niyamai ,,,superrrr
පට්ට හොදේ
හරිම ලස්සනයි
මෙික නමි පිස්සුවක් නියමෙට තියෙනවා❤️
Woow superb 😍
Ane ithim,,,Adarei😍😍😍😍😍 eyata wedipura🙈🙈
මාසෙකට සැරයක්වත් සිංදුවක් ඕනි කියන අය මේ පැත්තට....😁👊❤️
එහෙම බොන්න.. දැං.. 😂😂
Aye itin supirimai
Oba a giya da idala mama inne umathu wela❤❤❤❤
පට්ට 🤘🤘🤘
කසුන් කල්හාරගේ ඉගිලෙන්න ඔබ එක්ක (සඳ මිතුරි) සිංදුවත් කියමු අයියලා.. ඒක වෙනම level එකකට එයි කියලා හිතෙනවා ඔයාලා කියද්දී.. අයියලා කියන සිංදුවලින් අහපු ටික ඔක්කොම ගින්දර අයියේ... සුදු පාට දර්බග් එක ගහන අයියාගේ playing මරු අයියේ... Good Luck okkotama...👍💕
Adalei... suba naththalak ronde hamotama..☃️☃️
👌👌👌සුපිරි
Ikmaninma thava 1k oneeeee
Nice😍🌼
AMMOOO EKA
Darbak සුපිරි oyanam..👉🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤👍👍👍👍
ඔබ දේදුන්න ආකාසයේඅන්දා තබා යන තෙක් විත් බලාඑය සේදෙන්න වැහි මේකුලේසැංගී හඹා එමි කඳුලැල් සලාඔබ දේදුන්න ආකාසයේසුළඟේ නළවාපෙර සේ එනවාඔබ මා කළඹාකිමදෝ යන්නෙ නොරැඳී ගලාසුළඟේ නළවාපෙර සේ එනවාඔබ මා කළඹාකිමදෝ යන්නෙ නොරැඳී ගලාඔබ දේදුන්න ආකාසයේඅන්දා තබා යන තෙක් විත් බලාඑය සේදෙන්න වැහි මේකුලේසැංගී හඹා එමි කඳුලැල් සලාඔබ දේදුන්න ආකාසයේගගනේ පියඹාකැදලි නොඅඹාඔබ ආ ගිය දාසිට මා ඉන්නේ උමතු වෙලාගගනේ පියඹාකැදලි නොඅඹාඔබ ආ ගිය දාසිට මා ඉන්නේ උමතු වෙලාඔබ දේදුන්න ආකාසයේඅන්දා තබා යන තෙක් විත් බලාඑය සේදෙන්න වැහි මේකුලේසැංගී හඹා එමි කඳුලැල් සලාඔබ දේදුන්න ආකාසයේඔබ මල් විලකිමා එහි මලකිසුවඳින් කැලතීයමු පීනන්න දියවැල් සලාඔබ මල් විලකිමා එහි මලකිසුවඳින් කැලතීයමු පීනන්න දියවැල් සලාඔබ දේදුන්න ආකාසයේඅන්දා තබා යන තෙක් විත් බලාඑය සේදෙන්න වැහි මේකුලේසැංගී හඹා එමි කඳුලැල් සලාඔබ දේදුන්න ආකාසයේ
Harima lassanai ❤️❤️
Supiri ❤️❤️❤️👍👌
❤️❤️❤️❤️ ෆට්ට සෙට් එකාක්ක්ක්ක්....🤘
Lassanai
සුපිරි set aka💪❤👍
Punch eka ♥️
මුන් සෙට් එක හොයන් ගින් බොන්න වෙන සීන් එකක් තියන්නේ මේ යන විදිහට 🎉❤
Patta patta❤️😚
ගොඩක් කාලෙකින් .ජයවේවා කට්ටියට ම.අදත් නියමයි.🌹🌹👍🌹🌹🌹
Maru machang
Woow 🔥👌
Mm asawe beee 😻
Niyamai 👌
1st comment . ❤️
Sirawatama eka supiriyatama dunna backing partyak danna gedarata genna ganna maru set eka party ekak danna
එල එල.......
බොන්ගො දෙන්නගෙ වෙනස් වීමත් වියුස් අඩුවෙන්න හෙතුවෙවි බොරො එවගෙම තමයි සින්දුවක් දෙද්දි ටිකක් හිතන්න සින්දුව හොදයි එත් ටිකක් ගැම්ම මදි කියල හිතෙනව ආදරෙයි සෙට් එකටම 😘😘😘😘
$ට@හිකේ සැප😍😘❤️
First comment🖤
Master darbug maru aaa❤❤
supreb❤
patan ganma thada ❤❤❤
මරු 😊❤️🔥
Superi macho
සද්දෙට දාන් අහන්නත් ඕන.😍. අපෙ ගෙදර නත්තල් පාටියක් කියලා කට්ටිය දුවන් එයිද දන් නෑ🤩🤩 වෙනදා වගේම හරි රහයි ඒ සින්දුවත්👏👏
Danna
Man karala .kunu habba iwarii
Dan ne dala balnna 🤣
වීඩියෝ කරන්නෙ wife කෙනෙක් වෙන්නෝනෙ ..❤👌😊
බෝතල් 2,3ක් දීල ගෙදරට ගෙන්න ගත්තත් පාඩු නෑ 🥵 සුපිරිම සෙට් එකක් ❤😍
sirawt
Eththa kathawa
@@anuradhawickramasinghe36070:10
0:20
A kollange talent eka bothal 2 watinne yako.
බෝතල් දෙක තුනකට නම් බැරි වෙයි😅😅
මේ සෙට් එකේ කැමරා කරන කොල්ලා බොන්නෙ නැද්ද බන්.. ඌ නිසා තමයි අපිත් රස විදින්නෙ .. ඌ ඔය සිංදුවෙ එක වචනයක් හරි කිව්වනම් වීඩියෝ එක අවුල් යනවා.... ඉතින් සෙට් එකටම ජය... දවසක සෙට් වෙමු.. ❤❤🎉🎉🌸
උගේ මූනත් එක දවසක් හරි පෙන්නපන් මල්ලී...😍😍😍
ඕනම සෙට් එකක ඉන්නවානේ බොන්නේ නැති එකෙක්, දෙන්නෙක්.
සෙට් එකටම ජය වෙිවා!!!
හැමොටම අමතක වෙච්ච වටිනම චරිතයක්.. 🖤
Eya inne 🌚
@@Rondesrilanka සූස්තියෙක්ද් 😂
මේ සෙට් එක හින්දම, දර්බග් ගහන්න ආසාවක් ඇවිල්ල දැන් බරටම👌😁
ගිනි අඟුරු ගොඩේ පිච්චෙන රතු අමු මස් සුවඳට sinduwath kiynnako
වෙනදා වගේම සින්දුව ආසාවෙන් රසවින්දා තෙරුවන් සරනයි රෝන්දේ සියලු සහොදරයන්ට
අනේ ෂෝක් අප්පා අදත් ..... අර කියන්නා වගේ මාසෙකට එකක්වත් ඕනි සිංදුවක් රෝන්දේ...... ❤️❤️❤️ හරිම රහයි... බුදුසරණයි හැමෝටම !!!
හැමදාම අර සුදුපාට බෙරෙ (මන් ඒකට කියන නම දන්නේ නැත) ගහන කොල්ලව විතරක් බලන්න එන මම .....මාර ලස්සනට play කරනවා 💛
Darbak kiyala kiyanne akata
දර්බක් එක සගෝ❤️
Ammoo ow eya mage crush eka.eyage contact ekak nedda
Ane math eyawa balannamai ennea.eya maru
Math a aiya henda balanne
මේකත් ෂෝක් හොදේ🌹🌹🌹ජය වේවා 👍👍👍👍 දර්බක් නියමයි... අනිත් අයත් මරු හැමෝටම බුදු සරණයි 🙂🙂🙂
හරිම ලස්සනයි ජේසු පිහිටයි සියලුම දෙනාට ❤️❤️❤️
Base guitar eken thamai feeling eka denne niyamai kattiyama
මේ වගේ සෙට් එකක් එක්ක බීපු බීම මතකයන් අලුත් උනා. ආයේ බොන්න දවසක් බලාගෙන ඉන්න මම 😢
0:36 බේස් පාර දෙනවා මෙතන ඉදන්... අම්බෝ😍😍😍😍
කොහෙද අපෙ උන් එක්ක ඔහොම සිංදුවක් කියන්නෙ... එකෙක් වෙනම එකක් පටන් ගන්නවා..තව එකෙක් වෙන කයියක.... ඒ අතින් team එකම පට්ට ❤️
Ou bn සංගීත රසයක් dane nthi gobayo sirwatmq
මම රෝන්දේ ඔක්කො ම බලලා තියෙන්නේ සින්දු සෙට් එක ම 💖💖 කියලා වැඩක් නැහැ 💞💞 හැමදාමත් මේ වාගෙ සින්දු කියලා ආතල් එකෙ ඉන්න පාර්ථනා කරනවා කොල්ලෝ සෙට් එක ට උඹලා සෙට් එක ට ජයෙන් ජය වෙන්න ම ඕනේ 👊👊 බුදු සරණයි 🙏🙏 දෙවි පිහිටයි 🙏🙏 යාලූව නෙ 💖💖💫💫🎶🎶🎵🎵🎸🎸🎹🎹🎧🎧
මාත්
වීඩියෝ එකක් එනකන් බලන් ඉදපු සෙට් එක මේ කොනට ❤️😍 දර්බක් , අත්පුඩිය instrument වල රහ ගන්න බෑ වෙන මොකෙකින්වත්....
සංගා තබා යන ටෙක්නික්ස් බලා ❤
ගොඩක් කාලෙකින් .සුපිරි 💝💝💝💝💝👍👍👍👍💖💖💖
ගල් අරක්කු වලට මේ වගේ ලස්සන දේවල් කරන්න පුලුවන් කියලා පෙන්වන්න ඕනි අපේ උන්ට...සුපිරිමයි හොදේ
Supiri ala .......ran hiru madalin sisilasa song eka kiyanna ok anith dawase api balan innawa ok ronde jaya wewa
Nice song and great voices. Enjoyed alot. Waiting for another song... As always Darbuka ⚪ the best.
Ok
කැමරා කරන සහෝදරයා බලා ගන්නේ කොහොමද 🤔🤔ලස්සනයි ලස්සනයි ලස්සනයි...ජය වේවා..❤❤❤❤🇱🇰🇰🇼🇱🇰🇰🇼
රෝන්දෙ set eka සුපිරි 👌 budu saranai mcnla🙏
Ammoo ekath niyamai aiyeee kawada hari trip ekak yanawa oyala ekkan
ජය වේවා කොල්ලො සෙට් එක... රසවින්දනය උපරිමයි... නියමයි
මර්වින් පෙරේරා මහත්මයගේ ලස්සන සින්දුවක් 👍
ලස්සන බේස් පාර..😍
එල තවත් සුපිරියක්.සුපිරි කොල්ලෝ සෙටි එක.
හැමදාම වගේ සුපිරියක් ඉතින්.ජය වේවා සෙට් එකටම.බුදු සරණයි..❤️❤️ සුබ නත්තලක් 🎅❤
හරිම රහක් තියෙන්නේ...🥰🥰❤❤ ලස්සන වැඩ ටිකක් කරන්න ඉස්සරහට හැමදාමත් අපි ඉන්නවා...
සුපිරි set eka ලස්සනයි බුදු saranai හැමෝටම 😊😊😊
සුපිරි හොදේ 👌👌❤❤❤
1st viwer...
සුපිරි 😍👌👌👌
ලස්සනයි 😍❤️🤩🤗
නියමයි .ලස්සනයි .අහන් ඉන්න ආසයි ❤️❤️🌷🌷🌷
ජය වේවා අයියල ටික❤ලස්සනයි හොදටම❤
සුපිරි කොල්ලෝ set එකට බුදු සරනයි 👍👍👍👍🙏🙏🙏🙏
ඔබ ගාව මම ඉන්නෙමි දෙනකම් බලන් ඉන්නවා...🥺♥️ you tube eke lassana ewa na eken ...oyala lassana ekak karala danna.....
Suba naththalak..wewa..samatama 👉🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️🙏🙏🙏
දර්බක් ගැම්ම.♥️ආදරෙයි
according my feeling ,excellent singing and all are under one rhythm......💯💯💯💯💯💯
Video ekak enakal balan hitiye. 😍 excellent ❤️
Jaya wewa supiriyak thama
Patta supiriyak
නටලා මැරෙන්ඩ පුලුවන් මේවට සුපිරිම බන් අපි පාර්ටී දානකොට මේ සෙට් එකේ සින්දු ඔක්කොම දාලා නටන්නේ
😍😍😍 Superrr
බොංගො පාර්ට්නර්ස්ලා දෙන්නා වෙනස වුන එකනම් අව්ලක් 😢කලින් අයියා සුපිරි සප් එකක් දෙනවා ඒ දෙන්නගේ අදහස් හොදින් ගලපගෙන ලස්සන හඩක් දෙනවා😢
A kolla witharak newei okkoma oya welawe bonna... passe hodata bonawa athi... ane manda... ai oi ehema..
සිරාවටම සුපිරී ඈ අපි බඩු දාලා ගෙදර ආවම කනේ handfree ගහලා අහනවා පට්ට ආතල්❤❤❤❤
සෙට් එක❣️❣️❣️
සුපිරි අදත් නියමයි.....ආදරෙයි
What a vibe🥵❤️
බොංගො පාට්නස්ල දෙන්න වෙනස් වීමෙ වෙනස දැනේ ,,,,,,කලින් දෙන්න හොඳයි ...ජය වේවා❤❤
Sira
නියමයි කොල්ලනෙ ❤️🌸 පුරහඳ ළඟින්ම කඳුළු බිංදුවක් ගෙනත් තියා song එක ඕන 🥲
Yah ekath play kalanam rasatama thiyei
සුපිරි set ekk.ආදරෙයි hamotama..👉🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏❤❤❤❤❤
dakka supirima set akak athal lokayai jaya wewa❤
පට්ටම 😍😍😍
Niyamai ,,,superrrr
පට්ට හොදේ
හරිම ලස්සනයි
මෙික නමි පිස්සුවක් නියමෙට තියෙනවා❤️
Woow superb 😍
Ane ithim,,,Adarei😍😍😍😍😍 eyata wedipura🙈🙈
මාසෙකට සැරයක්වත් සිංදුවක් ඕනි කියන අය මේ පැත්තට....😁👊❤️
එහෙම බොන්න.. දැං.. 😂😂
Aye itin supirimai
Oba a giya da idala mama inne umathu wela❤❤❤❤
පට්ට 🤘🤘🤘
කසුන් කල්හාරගේ ඉගිලෙන්න ඔබ එක්ක (සඳ මිතුරි) සිංදුවත් කියමු අයියලා.. ඒක වෙනම level එකකට එයි කියලා හිතෙනවා ඔයාලා කියද්දී..
අයියලා කියන සිංදුවලින් අහපු ටික ඔක්කොම ගින්දර අයියේ...
සුදු පාට දර්බග් එක ගහන අයියාගේ playing මරු අයියේ... Good Luck okkotama...👍💕
Adalei... suba naththalak ronde hamotama..☃️☃️
👌👌👌සුපිරි
Ikmaninma thava 1k oneeeee
Nice😍🌼
AMMOOO EKA
Darbak සුපිරි oyanam..👉🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤👍👍👍👍
ඔබ දේදුන්න ආකාසයේ
අන්දා තබා යන තෙක් විත් බලා
එය සේදෙන්න වැහි මේකුලේ
සැංගී හඹා එමි කඳුලැල් සලා
ඔබ දේදුන්න ආකාසයේ
සුළඟේ නළවා
පෙර සේ එනවා
ඔබ මා කළඹා
කිමදෝ යන්නෙ නොරැඳී ගලා
සුළඟේ නළවා
පෙර සේ එනවා
ඔබ මා කළඹා
කිමදෝ යන්නෙ නොරැඳී ගලා
ඔබ දේදුන්න ආකාසයේ
අන්දා තබා යන තෙක් විත් බලා
එය සේදෙන්න වැහි මේකුලේ
සැංගී හඹා එමි කඳුලැල් සලා
ඔබ දේදුන්න ආකාසයේ
ගගනේ පියඹා
කැදලි නොඅඹා
ඔබ ආ ගිය දා
සිට මා ඉන්නේ උමතු වෙලා
ගගනේ පියඹා
කැදලි නොඅඹා
ඔබ ආ ගිය දා
සිට මා ඉන්නේ උමතු වෙලා
ඔබ දේදුන්න ආකාසයේ
අන්දා තබා යන තෙක් විත් බලා
එය සේදෙන්න වැහි මේකුලේ
සැංගී හඹා එමි කඳුලැල් සලා
ඔබ දේදුන්න ආකාසයේ
ඔබ මල් විලකි
මා එහි මලකි
සුවඳින් කැලතී
යමු පීනන්න දියවැල් සලා