Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සාදු. සාදු. සාදු. තෙරුවන්. සරනයි. ඔබ. වහන්සෙට
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස.....
බුදුසරණයි පීන්වත් ස්වාමීන්වහන්ස
ගැඹුරු දහම් සරලව දේශනා කරන පින්වත් ස්වාමීන් වහන්සේට අනේක වාරයක් මාගේ නමස්කාරය වේවා දීඝායු වේවා තෙරුවන් සරණයි
සාදු සාදු සාදු. ඉතා පැහැදිලියි ස්වාමීන් වහන්ස. මේ උතුම් ධර්මානුශාසනාව පවත්වන ලද වන්දනීය පූජනීය ස්වාමීන් වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා!!! සාදු සාදු සාදු.
සාදු සාදු සාදු උතුම් වූ ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා
සාධූ සාධූ සාධූමනාව සරලව පැහැදිලිවම දේශනා කලා.ඔබවහන්සේට නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා.සියළු දෙව් රැකවරණය ලැබේවා.🪷🪷🪷🙏🙏🙏
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේ ට..🙏🙏🙏
ගෞරවනිය පින්වත් සුවාමිඑන් වහන්සේ විසින් දේසනා කරන ලද සමන්නේසනා දේසනා ප්‍රතිපත්ති මාර්ගයේ ගමන් කරමින් සිටින සියලුම දෙනාට ඉතාමත් වටිනා ගාම්බිර දේසනා වකි.ඔබ වහන්සේ කරන සියලුම සත් ක්‍රියා වලින් ලැබෙන කුසලය සසරින් ගැලවීම පිනිසම උපකාර කරන්නාඋ පාරමිතා වක් බවට පත් වේවා .තුනුරුවන් සරණයි පින්වත් සුවාමින් වහන්ස.
සාදුු..!!සාදුු!!සාදුු!!ධර්ම දේශනාව ශුුවණය කිරිිමෙන් යමි කුසල අානිසංසයක් ලැබුයේද, එය දේශකයානන් වහන්සේට අණුමෝදන් කරමි..එම කුසලයෙන් ස්වාමින් වහන්සේ නිදුක් නිිරෝගි බව ලැබෙිවා..උතුමි වු නිවනින් සැනසිමට පත්වෙිවා!! එසේම දේශකයානන් වහනසේව ධරමයෙන් විනයයෙන් පෝෂණය කලාවු අතිපුජ්‍ය මාන්කඩවල සුදස්සන ස්වාමිින් වහන්සේ ුැතුලු සියලුම අාචාරිින් වහන්සේලාටද උතුම් වු නිවනින් සැනසිිමට මෙි කුසලය උපනිශ්‍රය වෙිවා..දේශනාවට සඳහා සහභාගි වු සියලු දෙනාටද කාර්ය මන්ඩලයටද, දායක වු සියලු දෙනාටද නිවන් අවබෝධ වෙිවා!!
ඔබ වහන්සේ ට තෙරුවන් ගේ රැකවරණය ලැබේවා !!!
සාදු සාදු සාදු 🌹🌹🌹
🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු
සද්ධර්ම ප්‍රතිරූපකයන්ගේ ධර්ම විකුර්ති, දුර්මත මනාලෙස ඛන්ඩණය කරමින් ඒ ගාම්භීර වූ ශ්‍රී සද්ධර්මයම අප කෙරෙහි අනුකම්පාවෙන් දේශනා වදාරණ ඔබ වහන්සේ ඇතුළු ආර්ය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
පින්වත් ස්වාමීන්වහන්සේ ට.මාගේ. ගෞරව ණීය නමස්කාර ය වේවා
තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස 🙏🙏🙏🙏
Anula P. sadu, sadu, sadu, Swaminwahanse athulu pirisata boho kusal athwewa.
සාදු....😢සාදූ.....😢.....සාදු....😮...බුද්ධසාසනං චි.රං තිටිඨතු.!!!
Sadu sadu sadu 🙏🙏🙏🌷🌷🌷
සාදූ!සාදූ!සාදූ!🙏 නමස්කාරවේවා! 🙏🌷🙏
සාධූ සාධූ සාධූ 🌷🌷 තුණුරුවන් සරණයි ඔබවහන්සේට
මගෙ ජීවිතෙ සැබෑ සතුට මට ළං කරලා දුන්නෙ මාගේ පරම පූජනීය ගුරුදෙවිඳුන් වන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ හා ඔබ වහන්සේගෙ ප්‍රඥාවන්ත පුත්‍ර රත්නයන් විසිනුයි🙏🙏
Sadhu Sadhu Sadhu! 🙏🙏🙏
🙏🙏🙏💐💐💐🙏🙏🙏
🙏🙏🙏 sadu... sadu....
Sadhu Sadhu Sadhu 🙏🙏🙏
🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේ ට මේ උතුම් ධර්ම දානය මතු බුදු බව පිනිසම හේතු වේවා! සාදු සාදු සාදු 🙏🙏🙏
෴ නමො තෙ පුරිසාජඤ්ඤ, නමො තෙ පුරිසුත්තම ෴“අමතං දදො ච සෝ හොති, යෝ ධම්මමනුසාසති”(යමෙක් ධර්මානුශාසනය කරන්නේද, හේ අමෘතය දෙන්නේය)මෙම ධර්මදානමය පුණ්‍ය කර්මය, මෝහ තිමිර විධ්වංසනය කරන්නා වූ, ලොවට උතුම් ආලෝකය වූ මහා කාරුණික වූ,සම්මා සම්බුදුරජානන්වහන්සේගේ සර්වඥතා ඥානයට ද මහා කරුණා ගුණයටද පූජෝපහාරයක් වේවා.කෙළලක්ෂයක් සකවලවල්හි සියළු ආර්‍යයයෝද සියළු සත්පුරුෂයෝද මේ පුණ්‍ය කර්මය අනුමෝදන් වෙත්වා. බුද්ධ පුත්‍රයාණන් වහන්සේලා ලෙස ඔබ වහන්සේලා සාසන චිරස්ථිතිය වෙනුවෙන් කරන මේ මහා කුසලයෙන්ඔබ වහන්සේලාගේ සාසනික ප්‍රාර්ථනාවන් ඒ අකාරයෙන් ම ඉටු වේවා!!!ගෞරවණීය ස්වාමීන්වහන්සේලාට, තෙරුවන් සරණ බෙලෙන්, නිදුක් නීරෝගී, ධීර්ඝායුෂ ලැබේවා.“චිරං තිට්ඨතු ලෝකස්මිං සම්බුද්ධසාසනං”🙏
Sadu sadu sadu
🙏🙏🙏🌻🌻🌻
🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼
🙏🙏🙏🌹🌹🌹❤❤
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻
අනාත්ම කියලා වචනයක් නැත හරි වචනය අනත්ත
කව්ද ඉගැන්නුවේ..??අනාත්ම කියන්නේ අනත්ත කියන පාලි වචනයේ තේරුම!ඔබ අනිවාර්යයෙන්ම අර වහරක/හෝ මීවනපලානේ වැදි බණ අහලා ඔලුව කුරුවල් වෙලා දෘෂ්ටියක් දොඩවන කෙනෙක් වෙන්න ඕන
පූසා කියල නෙවෙයි ..කැට් කියන එක හරියි කිව්ව වගේ ඔය කතාව .සිංහලයි,පාලියි අනිත් භාෂා පටලගන්න එපා
සාදු. සාදු. සාදු. තෙරුවන්. සරනයි. ඔබ. වහන්සෙට
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස.....
බුදුසරණයි පීන්වත් ස්වාමීන්වහන්ස
ගැඹුරු දහම් සරලව දේශනා කරන පින්වත් ස්වාමීන් වහන්සේට අනේක වාරයක් මාගේ නමස්කාරය වේවා දීඝායු වේවා තෙරුවන් සරණයි
සාදු සාදු සාදු. ඉතා පැහැදිලියි ස්වාමීන් වහන්ස. මේ උතුම් ධර්මානුශාසනාව පවත්වන ලද වන්දනීය පූජනීය ස්වාමීන් වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා!!! සාදු සාදු සාදු.
සාදු සාදු සාදු
උතුම් වූ ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා
සාධූ සාධූ සාධූ
මනාව සරලව පැහැදිලිවම දේශනා කලා.
ඔබවහන්සේට නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා.
සියළු දෙව් රැකවරණය ලැබේවා.
🪷🪷🪷
🙏🙏🙏
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේ ට..🙏🙏🙏
ගෞරවනිය පින්වත් සුවාමිඑන් වහන්සේ විසින් දේසනා කරන ලද සමන්නේසනා දේසනා ප්‍රතිපත්ති මාර්ගයේ ගමන් කරමින් සිටින සියලුම දෙනාට ඉතාමත් වටිනා ගාම්බිර දේසනා වකි.ඔබ වහන්සේ කරන සියලුම සත් ක්‍රියා වලින් ලැබෙන කුසලය සසරින් ගැලවීම පිනිසම උපකාර කරන්නාඋ පාරමිතා වක් බවට පත් වේවා .තුනුරුවන් සරණයි පින්වත් සුවාමින් වහන්ස.
සාදුු..!!සාදුු!!සාදුු!!
ධර්ම දේශනාව ශුුවණය කිරිිමෙන් යමි කුසල අානිසංසයක් ලැබුයේද, එය දේශකයානන් වහන්සේට අණුමෝදන් කරමි..එම කුසලයෙන් ස්වාමින් වහන්සේ නිදුක් නිිරෝගි බව ලැබෙිවා..උතුමි වු නිවනින් සැනසිමට පත්වෙිවා!! එසේම දේශකයානන් වහනසේව ධරමයෙන් විනයයෙන් පෝෂණය කලාවු අතිපුජ්‍ය මාන්කඩවල සුදස්සන ස්වාමිින් වහන්සේ ුැතුලු සියලුම අාචාරිින් වහන්සේලාටද උතුම් වු නිවනින් සැනසිිමට මෙි කුසලය උපනිශ්‍රය වෙිවා..
දේශනාවට සඳහා සහභාගි වු සියලු දෙනාටද කාර්ය මන්ඩලයටද, දායක වු සියලු දෙනාටද නිවන් අවබෝධ වෙිවා!!
ඔබ වහන්සේ ට තෙරුවන් ගේ රැකවරණය ලැබේවා !!!
සාදු සාදු සාදු 🌹🌹🌹
🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු
සද්ධර්ම ප්‍රතිරූපකයන්ගේ ධර්ම විකුර්ති, දුර්මත මනාලෙස ඛන්ඩණය කරමින් ඒ ගාම්භීර වූ ශ්‍රී සද්ධර්මයම අප කෙරෙහි අනුකම්පාවෙන් දේශනා වදාරණ ඔබ වහන්සේ ඇතුළු ආර්ය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
පින්වත් ස්වාමීන්වහන්සේ ට.මාගේ. ගෞරව ණීය නමස්කාර ය වේවා
තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස 🙏🙏🙏🙏
Anula P. sadu, sadu, sadu, Swaminwahanse athulu pirisata boho kusal athwewa.
සාදු....😢සාදූ.....😢.....සාදු....😮...බුද්ධසාසනං චි.රං තිටිඨතු.!!!
Sadu sadu sadu 🙏🙏🙏🌷🌷🌷
සාදූ!සාදූ!සාදූ!🙏 නමස්කාරවේවා! 🙏🌷🙏
සාධූ සාධූ සාධූ 🌷🌷 තුණුරුවන් සරණයි ඔබවහන්සේට
මගෙ ජීවිතෙ සැබෑ සතුට මට ළං කරලා දුන්නෙ මාගේ පරම පූජනීය ගුරුදෙවිඳුන් වන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ හා ඔබ වහන්සේගෙ ප්‍රඥාවන්ත පුත්‍ර රත්නයන් විසිනුයි🙏🙏
Sadhu Sadhu Sadhu! 🙏🙏🙏
🙏🙏🙏💐💐💐🙏🙏🙏
🙏🙏🙏 sadu... sadu....
Sadhu Sadhu Sadhu 🙏🙏🙏
🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේ ට මේ උතුම් ධර්ම දානය මතු බුදු බව පිනිසම හේතු වේවා! සාදු සාදු සාදු 🙏🙏🙏
෴ නමො තෙ පුරිසාජඤ්ඤ, නමො තෙ පුරිසුත්තම ෴
“අමතං දදො ච සෝ හොති, යෝ ධම්මමනුසාසති”
(යමෙක් ධර්මානුශාසනය කරන්නේද, හේ අමෘතය දෙන්නේය)
මෙම ධර්මදානමය පුණ්‍ය කර්මය, මෝහ තිමිර විධ්වංසනය කරන්නා වූ, ලොවට උතුම් ආලෝකය වූ මහා කාරුණික වූ,
සම්මා සම්බුදුරජානන්වහන්සේගේ සර්වඥතා ඥානයට ද මහා කරුණා ගුණයටද පූජෝපහාරයක් වේවා.
කෙළලක්ෂයක් සකවලවල්හි සියළු ආර්‍යයයෝද සියළු සත්පුරුෂයෝද මේ පුණ්‍ය කර්මය අනුමෝදන් වෙත්වා. බුද්ධ පුත්‍රයාණන් වහන්සේලා ලෙස ඔබ වහන්සේලා සාසන චිරස්ථිතිය වෙනුවෙන් කරන මේ මහා කුසලයෙන්
ඔබ වහන්සේලාගේ සාසනික ප්‍රාර්ථනාවන් ඒ අකාරයෙන් ම ඉටු වේවා!!!
ගෞරවණීය ස්වාමීන්වහන්සේලාට, තෙරුවන් සරණ බෙලෙන්, නිදුක් නීරෝගී, ධීර්ඝායුෂ ලැබේවා.
“චිරං තිට්ඨතු ලෝකස්මිං සම්බුද්ධසාසනං”🙏
Sadu sadu sadu
🙏🙏🙏🌻🌻🌻
🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼
🙏🙏🙏🌹🌹🌹❤❤
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻
අනාත්ම කියලා වචනයක් නැත හරි වචනය අනත්ත
කව්ද ඉගැන්නුවේ..??
අනාත්ම කියන්නේ අනත්ත කියන පාලි වචනයේ තේරුම!
ඔබ අනිවාර්යයෙන්ම අර වහරක/හෝ මීවනපලානේ වැදි බණ අහලා ඔලුව කුරුවල් වෙලා දෘෂ්ටියක් දොඩවන කෙනෙක් වෙන්න ඕන
පූසා කියල නෙවෙයි ..කැට් කියන එක හරියි කිව්ව වගේ ඔය කතාව .සිංහලයි,පාලියි අනිත් භාෂා පටලගන්න එපා
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏