Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සුනාමියෙන් මියගිය සියලු දෙනාටම ඉතා ඉක්මන් භවයකදී චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගන්න ලැබේවා🙏
අදටත් නෙතට කදුලක් ගේනවා මතක් වෙනකොට හරිම වේදනාවක් දැනෙන සීදුවීමක් අකාලයේ මිලිනව ගිය සියලුම දෙනාට මතු සසරේ මෙවන් අකල් මරන නොම වේවා නිවන් මග පෑදේවා 🙏🙏
සැමදෙනෙකුගේම ආත්මයන් ට සැනසුම ලැබේවා
සුනාමි ව්‍යසනය නිසා ජීවිත අහිමි වුණු සියලු දෙනාටම නිවන් සුව ලැබේවා😢😢
මියගිය සියලූම දෙනාගේ ආත්ම සුවපත් වේවා... යලි මෙවන් විපතක් සිදු නොවේවා....
මතක් වෙද්දිත් හරිම දුකයි.නිවන් සුව ලැබේවා .සියලු දෙනාටම
එදා විපතට මුහුණ දුන් සැමට මතු මෙවන් අකල් මරනයකට මුහුණ පෑමට සිදු නොවේවා...!! 🕊️ස්වභාවිකව වෙන දේවල් අපිට නවත්තන්න බෑ... ඒත් අපිට පුලුවන් අපිව ආරක්ෂා කරගන්න. බලධාරීන්ගේ අවධානය අක්‍රිය සුනාමි සංවේදක පිලිසකර කිරීමට යොමු කරන්න 👍
ප්‍රාර්ථනා කරනවා ආයි කිසිම කාලෙක කිසිම දවසක මෙවන් ව්‍යසන සිද්ධ නොවේවා කිසිම තැනක මෙම ව්‍යසනයෙන් අප අතරින් වෙන් වෙච්ච සියලූම ශ්‍රී ලාංකික හැමෝටම උතුම් නිවන් සුවය ලැබේවා ප්‍රාර්ථනා කරන බෝධියකින් ඉක්මන් භවයක පින්වත් මනුස්ස භවයක්ම ලැබේවා🙏🙏🙏
සුනාමියෙන් මිය ගිය සියලු දෙනාට උතුම්වූ නිවන් සැප ලැබේවා!!!
සුනාමි වියසනය, පාස්කු පුහාරය ,භික්ෂු ඝාතනය අමතක නොවන සිදුවීම්. ඒ සියලුම දෙනාට නිත්‍ය සැතපිම ලැබේවා .නිවන් සුව ලැබේවා.😢😢😢😢🙏🙏🙏🙏🙏🙏🙏
නොසිතූ, මොහොතේ, නොසිතූ, සියලු ම දෙ, සිදුවෙයි,කළ හැක්කේ, නොසැලී බලා සිටීම, පමණි
Never give up, dedicated to the people who lost their lives 🙏🏽
Edina මියගිය සියලුම දෙනාටම නිවන් සුවය ලැබේවා 😢😢😢😢😢😢😢😢aurudu 20k ගෑවුණත් තවම ape mathakaye nomiyana dawasak e dawasa😢😢😢❤❤❤❤❤
Eternal Rest grant unto them, O Lord And let perpetual light shine upon themMay their souls and the souls of all the faithful departed through the mercy of God Rest In Peace. Amen
May all attain supreme bliss of Nirvana.
😢😢😢
Nivansuvayama labaevaa..
Sunamiyen miyagiya siyalu denatama niwan suwaya labewa
අද අද එයි මරු පිං කර ගන්නේ කෙලෙසද සෙට මරු නේති සිතන්නේ
Hada bindumatai, Rala bindumatai 20years...😭😭😭
අපි සුනාමියදා දුක් වෙනවා හෙල්පින් හම්බන්තොටින් ගොඩගිය අය සතුටුවෙනවා කොහොමද වෙනස.
Me,,namawath,,danagena,,nothibuu,,kalayak,,,duupathak,,,jee,wath,,wana,api,,japanen,,wath,,mee,,gana,,danuwath,,karanna,,pawathi,,rajayawal,,walata,,thibunaa😮😮😮😮😮jathaka,kathawalin,,ahapu,,deyak,,😮😮wiharamahadeevi,,,bile,uu,,,katha,,misak,,,jantha,,wa,,pera,,sudanamak,,nokereemata,,,pawathi,,rajayan,walata,,,,aprada,,nadu,,danna,,oni,,,,harenam,,,❤❤❤budun,,desuu,,,samudra,,wanija,,jathakaya,,arenna,,🙏🙏🙏🙏danuwath,,karapu,,kisema,,sadahanak,,thiyeeda,,,😂😂😂😂😂😂😂
දන්නවද වැඩක් පොඩි මයිනා කියනවා . නාකි මයිනා 2004 සුනාමි අරමුදලට ඇනලා හොරකලා අදට වසර 20 යි. එත් නඩුත් නෑ බඩුත් නෑ හින්දා වෙන්න ඇති නාකි මයිනා වටේ මැරිච්ච ඩ්‍රෝන ටික වටේ කැරකැවෙනවා පෙනෙනවලු රැට දවාලට ඇස් වහපුවම. දැන් නාකි මයිනා රැටයි දවාලටයි දෙකටම ඇහැරලා මල කරදරේ කෙදරි ගගා අඩනවා.
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🙏🙏🙏🙏🙏
😂😂😂😂😂✝️🙏🙏🙏🙏🙏🙏
Aurudu wissakata passeth e ladarama thamath duwanawa neda 😂😂😂 lankawane 😅😅😅
ලදරමක්ද නැත්නම් ඒක හොදකමද කිය්ලා ඔය ලදරම් මොලෙන් හිතහම්
ඒක තමා ලොකුම ඛේදවාචකය.. ✌️
ගැම්ම 💪🏻 ක් යකූ
සුනාමියෙන් මියගිය සියලු දෙනාටම ඉතා ඉක්මන් භවයකදී චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගන්න ලැබේවා🙏
අදටත් නෙතට කදුලක් ගේනවා මතක් වෙනකොට හරිම වේදනාවක් දැනෙන සීදුවීමක් අකාලයේ මිලිනව ගිය සියලුම දෙනාට මතු සසරේ මෙවන් අකල් මරන නොම වේවා නිවන් මග පෑදේවා 🙏🙏
සැමදෙනෙකුගේම ආත්මයන් ට සැනසුම ලැබේවා
සුනාමි ව්‍යසනය නිසා ජීවිත අහිමි වුණු සියලු දෙනාටම නිවන් සුව ලැබේවා😢😢
මියගිය සියලූම දෙනාගේ ආත්ම සුවපත් වේවා... යලි මෙවන් විපතක් සිදු නොවේවා....
මතක් වෙද්දිත් හරිම දුකයි.නිවන් සුව ලැබේවා .සියලු දෙනාටම
එදා විපතට මුහුණ දුන් සැමට මතු මෙවන් අකල් මරනයකට මුහුණ පෑමට සිදු නොවේවා...!! 🕊️
ස්වභාවිකව වෙන දේවල් අපිට නවත්තන්න බෑ... ඒත් අපිට පුලුවන් අපිව ආරක්ෂා කරගන්න. බලධාරීන්ගේ අවධානය අක්‍රිය සුනාමි සංවේදක පිලිසකර කිරීමට යොමු කරන්න 👍
ප්‍රාර්ථනා කරනවා ආයි කිසිම කාලෙක කිසිම දවසක මෙවන් ව්‍යසන සිද්ධ නොවේවා කිසිම තැනක මෙම ව්‍යසනයෙන් අප අතරින් වෙන් වෙච්ච සියලූම ශ්‍රී ලාංකික හැමෝටම උතුම් නිවන් සුවය ලැබේවා ප්‍රාර්ථනා කරන බෝධියකින් ඉක්මන් භවයක පින්වත් මනුස්ස භවයක්ම ලැබේවා🙏🙏🙏
සුනාමියෙන් මිය ගිය සියලු දෙනාට උතුම්වූ නිවන් සැප ලැබේවා!!!
සුනාමි වියසනය, පාස්කු පුහාරය ,භික්ෂු ඝාතනය අමතක නොවන සිදුවීම්. ඒ සියලුම දෙනාට නිත්‍ය සැතපිම ලැබේවා .නිවන් සුව ලැබේවා.😢😢😢😢🙏🙏🙏🙏🙏🙏🙏
නොසිතූ, මොහොතේ, නොසිතූ, සියලු ම දෙ, සිදුවෙයි,කළ හැක්කේ, නොසැලී බලා සිටීම, පමණි
Never give up, dedicated to the people who lost their lives 🙏🏽
Edina මියගිය සියලුම දෙනාටම නිවන් සුවය ලැබේවා 😢😢😢😢😢😢😢😢aurudu 20k ගෑවුණත් තවම ape mathakaye nomiyana dawasak e dawasa😢😢😢❤❤❤❤❤
Eternal Rest grant unto them, O Lord And let perpetual light shine upon them
May their souls and the souls of all the faithful departed through the mercy of God Rest In Peace. Amen
May all attain supreme bliss of Nirvana.
😢😢😢
Nivansuvayama labaevaa..
Sunamiyen miyagiya siyalu denatama niwan suwaya labewa
අද අද එයි මරු පිං කර ගන්නේ
කෙලෙසද සෙට මරු නේති සිතන්නේ