රු.60000ක Core i5 Gaming Pc එක - පසිදු මල්ලිගෙ සිහිනය

Поделиться
HTML-код
  • Опубликовано: 3 дек 2024
  • Build's Information
    Intel i5 3rd gen processor - 8500
    B75 Motherboard - 9500
    Gtx 660 2gb ddr5 - 15500
    8Gb Ddr 3 1600mhz Ram - 7000
    500 Gb Hdd - 2800
    120 Gb ssd - 4500
    500W power supply -2200
    Casing with 4 Fans - 10000
    Total - Pc only - 60000

Комментарии • 754

  • @SLPCLK
    @SLPCLK  3 года назад +324

    මෙය Sponsor Video එකකි.
    ඔබේ තේරීම් ඉක්මනින් සිදු කරන්න. ඒ වගේම ලංකාවේ ඕනෑම තැනකට නිවෙසටම ගෙන්වාගන්නත් පුළුවන් තොග සීමිතයි
    📢 මිලදී ගැනීම සදහා අමතන්න.
    MSK COMPUTERS
    ☎️ 0777 50 69 39 WHATS APP AVAILABLE
    ☎️ 071 53 21 750
    ☎️ 011 295 9005
    📡Location 🔔Ragama, Delpe Junction

  • @EnSHAN
    @EnSHAN 3 года назад +68

    අවන්කෙන්ම අයියා නියම මනුස්සයෙක්.පෙනූමෙන් උනත් කියන්න Performance මරු.කටහඩත් මාරම Clear.Good luck and all the best😍🔝🔝

  • @vihangasathsara7945
    @vihangasathsara7945 3 года назад +121

    ඔය build එකට ඒ සිංදුව පට්ටෙට ගැලපෙනවා...ඒක පට්ට...❤️❤️🤘✌️👍

  • @pradeeplakmal6440
    @pradeeplakmal6440 3 года назад +9

    දුප්පතාගේ හිතවතා-sl pc lk "සුපිරි අයියේ.

  • @w.w.t
    @w.w.t 3 года назад +16

    එයගෙ විතරක් නෙවේයි අපෙත් අහින්සක හිනයක් තමයි අයියෙ

  • @lakshan545
    @lakshan545 3 года назад +347

    පසිදුගේ විතරක් නෙවේ අපෙත් හීනයක්..❤❤❤

  • @_CaptaiN_Price
    @_CaptaiN_Price 3 года назад +21

    සුපිරි අයියේ.! ජය වේවා❤️

  • @UseTheBrain
    @UseTheBrain 3 года назад +226

    තිබ්බ මැශින් ඒකට කේලවේලා. ,pc හදන විඩියෝ ඒක බලපු තවත් අය සිටිද😂😂

  • @thusharasampath1691
    @thusharasampath1691 3 года назад +41

    හදපු Build එකෙන් gameplay දාන්නකෝ ❤️

  • @ravinduchathumal5186
    @ravinduchathumal5186 3 года назад +7

    ගන්න නම් ආසයි වත්කමක් නැතිකමට හිත ගලෝලා ගියා.පසිදු මල්ලි ගොඩ පලයන්😔

    • @M2KYT
      @M2KYT Год назад

      Hmm🙁🙁🙁

  • @sanulakithnuka4807
    @sanulakithnuka4807 2 года назад +6

    මේ හැමෝමගේ pc හීන කවද හරි ඇත්ත වෙන්න ඕන😪🤒🙁☹️

  • @LaiYaGamer
    @LaiYaGamer 3 года назад +24

    මගෙත් හීනේ මේකමයි:)❤️🔥

  • @TeDDy.69
    @TeDDy.69 3 года назад +3

    මමත් දවසක අනිවා ගන්නවා...ගන්නේ ගායන් අයියාත් එක්කම ගිහිල්ලා PC එකක්♥️♥️♥️♥️

  • @ravinduchathumal5186
    @ravinduchathumal5186 3 года назад +4

    හැමෝගෙම සිහින හැබෑ වේවා

  • @chanuthranmeth7616
    @chanuthranmeth7616 3 года назад +6

    slpc අයියේ මේ බිලිඩ් ඔක්කොම නිකන් අපිට කරල දුන්නා වගේ හැගීමක් එනෝ ඒතරම් සතුටුයි අයියේ .......🥺😍ජයවේවා.....

  • @shashankawshalya2681
    @shashankawshalya2681 3 года назад +4

    දවසක් ඒවි අපිත් අපෙ හීන වලට යාවී 😻

  • @loku1status152
    @loku1status152 Год назад +3

    දුප්පතාගෙ දුක දන්න එකම මනුස්සයා ඔයයි අයියෙ 🥺💔

  • @Drilxx8Ty
    @Drilxx8Ty 3 года назад +3

    මගෙත් නම පසිඳු මගෙත් ලොකු හීනයක් ❤❤

  • @chanultissera2163
    @chanultissera2163 3 года назад +29

    රාගම කොල්ලෙක්නෙ අපි ඉන්නෙත් රාගම 😋😏, gg ඒ මල්ලිගෙ හීනෙ වගේම තමයි මගෙත් හීනෙ 😥🙂

  • @nilanthiweerakkodi4240
    @nilanthiweerakkodi4240 3 года назад +18

    matath low budject gaming pc ekak 60000 vithara hadaganna puluvanda

  • @bhanukamadhushan3992
    @bhanukamadhushan3992 3 года назад +14

    එලම අයියෙ. 💜️❤️

  • @sahanmadushanka5621
    @sahanmadushanka5621 3 года назад +7

    නියමයි අයියේ ඔහො❤❤❤❤❤❤ම යන්න ජය වෙිවා

  • @chanuthranmeth7616
    @chanuthranmeth7616 3 года назад +6

    Superb casing එකක් 😍🥺

  • @hirushithaherath5843
    @hirushithaherath5843 3 года назад +36

    තවත් හීනයක සැබෑවීමක්.❤️❤️❤️❤️❤️.එලම ජය වේවා.

  • @gayanchinthaka2312
    @gayanchinthaka2312 3 года назад +4

    ‌එල බන් මරු Gaming pc එක

  • @vinodprasanga127
    @vinodprasanga127 Год назад +1

    ඔය වගේම එකක් ගන්න එනවා දවසක ඔය කඩේටම ඇවිත් 👍.

  • @chamu234
    @chamu234 3 года назад +18

    Supiri ❤️💪

  • @decentsenarios.0
    @decentsenarios.0 3 года назад +4

    ඉස්සරහට ඔය වගේ එකක් හදාගන්න එන්නම් ඔය කඩේට ජයවේවා 😁🤟

  • @deepaljayanandana5569
    @deepaljayanandana5569 3 года назад +76

    හීන තිබුනට කෝටියක් , අතේ නෑ එක රුපියලක් 😸

  • @wanurarj2829
    @wanurarj2829 3 года назад +6

    මගෙ දෙවියනෙ එක පට්ට මටත් casin එකක් ගත්තනම් වැඩෙ හරි 😃😃😁❤️💪

  • @tarushamuthukuda9695
    @tarushamuthukuda9695 3 года назад +4

    බලා සැනසෙමි 🥺😌

  • @shehan_sasanka
    @shehan_sasanka 3 года назад +8

    Z77-A motherboard එකද නැත්නම් B75 motherboard එකද වඩා හොඳ ?

  • @GANCIYA
    @GANCIYA 3 года назад +7

    Perfect Combination. Good job as always Gayan 😉 and Manuka Aiya 👍

  • @edutech6575
    @edutech6575 3 года назад +5

    අපෙත් හීනයක්..❤❤❤

  • @ruwanpradeep9239
    @ruwanpradeep9239 3 года назад +5

    i5 3rd gen එකට hariyana motherboard එකක් tikak අඩුවට 7000ta withara

  • @pasindukalharagg3644
    @pasindukalharagg3644 2 года назад +3

    ම්ගෙ ගාව i5 3rd gen එකක් තිබ්බත් 8gb ram...gtx760 2gb විතරය් නැත්තෙ

  • @vihagasatsaragamar8883
    @vihagasatsaragamar8883 3 года назад +8

    ❤❤❤ සුපිරි pc එක ❤❤❤

  • @nimesh8677
    @nimesh8677 3 года назад +22

    1st Comment😍😍

  • @harshanaprasad1921
    @harshanaprasad1921 3 года назад +7

    Congratulations 👏👏

  • @madushanweragama6702
    @madushanweragama6702 3 года назад +2

    Mangawa thiyenne c2 duo-g31 mother bord eka me pc eka updet karanda low බජටි ක්‍රමයක් ගැන පොඩි video ekak danda... Aiya..

  • @---5448
    @---5448 3 года назад +4

    හිනයක් තමයි එත් ඔකෙ ගානෙන් අපිට මාස 2 කන්න පුළුවන් ☹️😒

  • @isurutharangajayalath6832
    @isurutharangajayalath6832 3 года назад +4

    AMD Ryzen 7 3700x pros,
    MSI B450 Motherbord
    Hyprx D4 8GB ram
    MP510 240GB M.2
    1 TB Hard
    500W power supply
    kiyak weyda?

  • @chethiyadanuwan837
    @chethiyadanuwan837 3 года назад +3

    අපෙත් හිනයක් තමා 😑❤

  • @HubStream
    @HubStream 3 года назад +12

    Superb ayie

  • @pasindukavinda8078
    @pasindukavinda8078 3 года назад

    අපෙත් හීනයක් තමයි අයියෙ

  • @kalanaprebath1193
    @kalanaprebath1193 2 года назад +2

    Photography wlata මේ දවස් වල හැටියට අඩුවට හදන්න පුලුවන් pc එකක් ගැන කියන්න පුලුවන්ද 😥😊🎀

  • @everyshorts123
    @everyshorts123 3 года назад +2

    මමත් O/L ඉවර වෙලා 60000අයියගෙන් pc එකක් හදාගන්නවා 😊😊😊

  • @Batta.123
    @Batta.123 3 года назад

    මම පලවෙනි වතාවට ඔයාගෙ විඩියො එකක් බලන්නෙ

  • @mthhx1085
    @mthhx1085 3 года назад +4

    මාරම ලස්සන බිල්ඩ් එකක් ඒක ♥😍👍

  • @hckpower3304
    @hckpower3304 3 года назад +7

    Ddr3 motherboard එකද ,G 31 motherboard එකද හොඳ ?

  • @SUMIDU_GESHAN
    @SUMIDU_GESHAN 2 года назад +1

    Congratulations 100k

  • @kingpubgmobile9501
    @kingpubgmobile9501 3 года назад +8

    මටත් අසයි අයියේ ඔහොම Pc එකක් හදන්න. එත් මට සල්ලි නැ...😓

  • @pasindumethsara6346
    @pasindumethsara6346 3 года назад +4

    Aiye mama oya kiuwa widihata ara ryzen 5 3400g prosser Eka dala haduwa vga ekak nathuwa 16gb ram ,msi b450 matherborad Eka dala 110000 giya monitor gaming mouse headset keybord dala Dan aththatama aluthin yanna ba mama baluwa mage adurana aiya kenek lagathama thibbe pc Eka e hinda gaththa mekale hatiyata wasi

  • @pahansandamuthu6768
    @pahansandamuthu6768 3 года назад +91

    ඔව් හීන ඇත්ත වෙන්නෙ නෑ හැමෝගෙම 😭💜️😭😭😭

    • @SLPCLK
      @SLPCLK  3 года назад +34

      Wapiruwa tharamatai Paladawa 🔥 mahansi wela igenaganna

    • @pahansandamuthu6768
      @pahansandamuthu6768 3 года назад +5

      @@SLPCLK thanks sir

    • @tharuwagaming8294
      @tharuwagaming8294 3 года назад +3

      @@SLPCLK ඒකනම් ඇත්ත අයියෙ

    • @ෂෙනාල්
      @ෂෙනාල් 3 года назад +6

      එහෙම හිතන්න එපා broo. මහන්සි වෙලා අපි එකක් ගම්මු. උත්සහ වන්තයා දිනනවා. ❤️❤️

    • @අහීත
      @අහීත 2 года назад +1

      හින විතරයි බං ඉතින් ඔවා 👍😭

  • @LegendQuestGamingRV49
    @LegendQuestGamingRV49 3 года назад +12

    O/L A9 අරගෙන ඕකක්ගන්න තමා බලන් ඉන්නෙ 😁

  • @creative_motion_3676
    @creative_motion_3676 3 года назад +1

    okath ekkda mage laptop eka Acer Aspire V3471-G ekk
    Ram-4GB
    HDD-1TB
    INTEL 3000
    NIVIDIA GT 630M
    INTEL I5 4TH GEN
    PRICE-150000

  • @TeDDy.69
    @TeDDy.69 3 года назад +2

    අයියාගේ PC එකේ FULL REVIEW එකක් දන්න කෝ අයියේ

  • @diwind2609
    @diwind2609 3 года назад +3

    Great work 🥺🤗✨

  • @wageeshadilshan1132
    @wageeshadilshan1132 3 года назад +4

    සල්ලි තියෙන මනුස්සයට ඕව හීන නෙවේ.ඒත් අපි වගේ දුප්පත් අයට තමා ඕව හීන වෙන්නෙ...🙂

  • @PlayGames-bp3dx
    @PlayGames-bp3dx 3 года назад +2

    RS.60000 CPU eka witarada naththan monitor, mouse,key bird okkomada 60000 aiye

  • @Ravidu-j5q
    @Ravidu-j5q 3 года назад +3

    මගෙත් හීනය😍😍😍

  • @chanuthranmeth7616
    @chanuthranmeth7616 3 года назад

    edgeless මොනිටර් ගැන පොඩ්ඩක් වීඩියෝ එකක් කරන්න පුලුවන්ද අයියේ....

  • @chalanajayasundara2040
    @chalanajayasundara2040 3 года назад +1

    GA-H110M-DS2 motherboard ekata casing fan 8k gahanna puluwanda

  • @ZONA99th
    @ZONA99th Год назад +1

    පරණ බෝඩ් වල කියල අදහස් කරන්නෙ B75 H61 H81 6TH GEN වගේ වෙනකම් වෙනේවා. පරණ ඒවගෙත් (B75 එකෙත් DIMM 2 ) ස්ලොට් එකට රැම් එක ප්ලේස් කළොත් හොඳයිද?

  • @hashankeshala00
    @hashankeshala00 3 года назад +1

    Supirii a අපෙත් හිනෙ මේක තමා

  • @kaanthilakarathna2489
    @kaanthilakarathna2489 3 года назад +4

    Would it be possible to find a new motherboard for 7th generation i3 processor where I can have 4 ram sticks ??

  • @ZONA99th
    @ZONA99th Год назад

    B75 බෝඩ් එකේ රැම් ස්ලොට් ටික තියෙන්නෙ ප්‍රොසෙසර් පැත්තෙ
    DIMM 4
    DIMM 2
    DIMM 3
    DIMM 1
    මේ බෝඩ් එකෙත් එහෙමද තියෙන්නෙ? පරණ බෝඩ් වලදි එහෙමයි තියෙන්නෙ..
    අලුතෙන් එනේවගෙ
    DIMM 1
    DIMM 3
    DIMM 2
    DIMM 4 ප්‍රොසෙසර් එක පැත්තෙ ඉඳන්. මේකෙ එතකොට P75 එකේ RAM එක ගැහුවෙ DIMM 2 එකේ නේද?

  • @nnnn-ve2zp
    @nnnn-ve2zp 3 года назад +2

    ඔය pc එකන් ප්ලුවන්ද live කරන්න

  • @adelinapancescu7119
    @adelinapancescu7119 3 года назад

    පසිදුගේ විතරක් නෙවෙයි අපෙත් හීනයක්

  • @PiyushanTechTips
    @PiyushanTechTips 3 года назад +2

    Casing එකේ front fan block වෙලානෙ තියෙන්නේ. Glass එක නිසා........

    • @becareful-mw1pl
      @becareful-mw1pl Год назад

      Exhaust නෙමෙ නේ ඒක intake ,නේ එතකොට අවුලක් නෑ නේ

    • @PiyushanTechTips
      @PiyushanTechTips Год назад

      @@becareful-mw1pl too sad to hear that bro.
      seems to me you do not have any idea of "what is the intakes and exhaust".
      If intakes get blocked, how did exhaust works effectively.

  • @wijithbandara4584
    @wijithbandara4584 Год назад +1

    බලා සැනසෙමි නෙලා ගනු.බැරි computer සිහිනේ

  • @MrTech-gt9qk
    @MrTech-gt9qk 3 года назад +1

    අයියේ ගේම් setup කරන වීඩීයෝත් චැනල් එකට දාන්නකෝ

  • @sachingimhana5411
    @sachingimhana5411 3 года назад +1

    mage i5 3rd gen processor
    20GB Ram
    Gtx 960 (3 Fans)
    Mama play karapu kisima game ekak Lag wela naaa

  • @kavindujayanga9826
    @kavindujayanga9826 3 года назад +1

    Monitor එකයි අනික් සේරම එකතු කලොත් කීයක් විතර යයිද කවුරු හරි කියනවද

  • @tharindudineth9791
    @tharindudineth9791 3 года назад +1

    ඔය mother bord එකේ ram slot ඔක්කොම DDR 3 ද?

  • @edutech6575
    @edutech6575 3 года назад +3

    fatta 💥💥💥

  • @dilanifashion9068
    @dilanifashion9068 2 года назад

    aiya oyaga video valin loku danumak ganna puluvan suba pathanawa

  • @movi_hub
    @movi_hub 3 года назад +12

    Patta

  • @cafe69ella56
    @cafe69ella56 3 года назад +10

    ෆට්ට අයියා 👀❤️

  • @tharinduhasaranga8229
    @tharinduhasaranga8229 2 года назад +1

    දැන් මේක කියක් වෙනවද කියන්න කෝ අයියේ 2022/7/27 වෙන කොට

  • @alonemusicstatus930
    @alonemusicstatus930 3 года назад +1

    මේකෙ RGB fans 4 කොහොමද රටා වෙනස් වෙන්න reset button එකට සෙට් කලේ .
    ඒ ගැන දැන ගන්න ඕනි .මගෙත් ඔය ජාතියේ ෆෑන් 2ක් තියෙන්නෙ .

  • @TikTok-gb2xe
    @TikTok-gb2xe 3 года назад +1

    අපෙත් හීනයක් තමකොල්ලො

  • @SL_AK_Gaming_
    @SL_AK_Gaming_ Год назад +1

    මේ pc එක දැන් බිල්ඩ් කරන්න කොච්චර price එකක් යයිද🤔

  • @Batta.123
    @Batta.123 3 года назад +1

    ඔයාගෙ රස්සාව මොකක්ද

  • @gamingfamily1273
    @gamingfamily1273 3 года назад +1

    මේ දවස් වල ආවොත් මේ Build එකම කරගන්න පුලුවන් ද ඔය ගානටම?

  • @gaminghiruwayt9795
    @gaminghiruwayt9795 Год назад

    ලගදිම තව pc එකක් build වෙයි රාගමින්

  • @madushanweragama6702
    @madushanweragama6702 3 года назад

    Mobile phone softwara gahanda hodama pc mekada naththam q2 qad pc ekada.aiya..

  • @chiranjanith8857
    @chiranjanith8857 3 года назад +1

    Casing eka patta habai eka awasiyak thiyanawa dvd rom ekak danna bn.......😉

  • @Sanju22334
    @Sanju22334 3 года назад +1

    Ayye 3rd gen processor eki board eki withrak kiyak wenwada?h61 motherboard eka😍

  • @FDO-MUSIC
    @FDO-MUSIC Год назад

    අයියා. අනිවා reply ඕනෙ. මගේ pc එක i5 3rd gen එකක්. හැබැයි ඒකෙ vga එකක් ගහල නෑ. දැනගන්න ඕනෙ ඒකෙ GTA5 ගහන්න පුලුවන්ද කියලා?

  • @nethukaboy2786
    @nethukaboy2786 3 года назад +3

    අයියෙ 17 කට විතර හොද vga එකක් කියන්නකො

  • @dh6567
    @dh6567 3 года назад +2

    ane aiiye thawa oya wage pc video danna

  • @heshanphotography5845
    @heshanphotography5845 3 года назад +1

    මේ ශොප් එක කොහෙද තියේන්නේ

  • @k.p.mishannimsara5205
    @k.p.mishannimsara5205 3 года назад +1

    ayye H81 motherboard 4th gen kohomada hodaida
    reply karanna plz

  • @Shay-b
    @Shay-b 3 года назад +1

    Aiyage shop eka thina thana Danna kenek inawanam old Mata Ripley ekek danako pc ekwk build karanako

  • @dulnidu_sasnada_6727
    @dulnidu_sasnada_6727 3 года назад +2

    මමත් ඉන්නෙ ragama ganna nadda 13000ta gta v pc ekak ona aiya

  • @yohanj25
    @yohanj25 Год назад

    Gen එක පරණ විම බලපාන්නේ නැද්ද performance වලට? මට ලක්ශයට හොදම PC Build එකක් Offer කරන්න කෝ

  • @Danushika558
    @Danushika558 5 месяцев назад +1

    I7 4gen /i5 4gen oya 02 kokada hoda gaming walata

  • @professortechlk405
    @professortechlk405 3 года назад +1

    ayye single fan liquid cooler eka intel stock cooler ekata wada hodada? price ehema kohomada

  • @sinducool3421
    @sinducool3421 2 года назад +1

    brother can I buy this pc now 2022 what is the price can you tell please really i want to buy my father tolld surliy this september he I will gift you for my birthday can you what the price ssd only 256 gb