Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සැප ඉල්ලන අය පාර්ලිමේන්තු එන්න එපා අනෙත් රජයේ සෙවකයෝ මොනතරම් දුක් විදිනවද
අනුරකුමාර... සහෝදරයාට... මුන්මොනතරම්.. මඩවැපුරුවද.... අනුරජනාධිපති.. ඔබට.. දීර්ගායුපාර්ථනා.. කරමි.. බුදුසරණයි.. දෙවියන්පිහිටයි... ජයවේවා.. රටට.. ජයවේවා. අනුරජනාධිපතිට ❤️❤️❤️🌹🌹🌹
දයාසිරි ඔයත් ඊලග පාර්ලිමේන්තුවේ නැත.😂😂😂😂
ආයිත් පාර්ලිමේන්තුවේ දකින්න නොලැබේවා
එම 😂
Okata pension thibba
Kurunagala neda relasiri denna epa chandey.
Mu sudana 😂
රිලාසිරි මම හෙට්ටිපොළ ඔයාත් ඊලගපාර ගෙදර තියනවා අනිවාර්‍යෙන්
අනිවාර්යයෙන් රිලාසිරි එලවන්නම ඔනේ
Ow hettipola ta mu keruwa onnnn kiyala redda.. Oyata parlimenthu ne... Thopi okkoma mada newei gu walak.
jampare andamuda
නියම නම් රිලාසිරි වැරදිලාවත් ලගින් යන්න එපා අතේ තියෙන එකත් උදුරන් යනව මම රිලාසිරිගෙ මුල් කාලයට නම් ඇලුම් කලා නමුත් දැන් නෑ
නියමයි සහෝදරයා
මුන් ව ගෙදර යවන්න බුද්ධිමත් ජනතාව දැනුවත් විය යුතුයි
Aniwaryenma
Rilasiri
අද සමාජ සෙවය කරන කන්ඩායම් නම් මයින්ඩ් ස්ටෆ් කියන මිනිස්සු
අවුරුදු 15 හමුදාවේ ඉදලා පැන්ෂන් නැතුව ලක්ෂ 8ක් අරගෙන ගෙදර ගියපු කොල්ලො ඕන තරම් ඉනිනවා
කමු කමු ඔයාලත් තුන් වේලටම පරිප්පුයි බතුයි.අපිට පුළුවන් නම් ඔයාලට බැරි ඇයි😊 මේ පාර ඔක්කොම ගෙදර
😂😂😂
මුන් හොරා කපුවා ඇති පරම්පරා ගානක් කන්න බන්
උං හිතනව. අපිනං කයි . උබලට පරිප්පු යි බතුයි කැව්වේ අපි එකතුවෙලා බං.😂
මේ දූෂිත බල්ලෝ හැමදාම පක්‍ෂයෙන් පක්‍ෂයට පනින්නේ තමන්ගේ වාසියට...ඔවුන්ගේ පවුල් සහ ඔවුන්ගේම විනෝදය සහ අනාගතය පමණයි...කුණු..උඹලා සේරම කෑවේ මගේ ලස්සන රට..පෙන්ෂන් එක නෙවෙයි තමුසෙට හිරේ.... අනුර මගේ මව්බිමට ආශිර්වාදයක්... NPP පමණයි..
හොරා කන එකා කැමති නෑ ඕවට,,, ඇලෝසියස් ගෙන් ලක්ෂ දහයේ චෙක් ගත්තෙ කවුද කියලා මේ රටේ ජනතාව දන්නවා
මුන්ව අනිවාර්යයෙන්ම එලවන්න ඕන ඊලග චන්දෙන් මුන් කරපු මහා සේවයට අනිවාර්යයෙන්ම විශ්‍රාම වැටුප් දෙන්න ඕන බලු වලිගෙන්
ලැජ්ජා නැද්ද යකෝ තොපිට 😡😡😡
බලයට පෙරෙත කමේ කියවන්නේ. මුංට අනුකම්පා කරන්න නම් එපා.. මුං නිසා ජනතාව අපා දුක් වින්දා.. මාලිමාව ට ජය වේවා.
ඇයි උබට පින්පඩි දෙන්න මේ රට සුරපුරයක් කලානේ😂😂😊😊
Huuuuuuuuu 😅😅😅😅ammooooo yako munwa meken elawanna vidiyak hoyanawako.
විශ්‍රාම වැටුප විතරක් නෙවෙයි මංත්‍රී වැටුපත් අයින් කරන්න ඕනේ හරිනම් එදාට රටට ආදරේ එවුන් විතරක් දේශපාලනය කරන්න ඉදිරිපත් වෙයි..
ඒත් නෑනෙ බන් අතයටින් ගහගන්න පුලුවන්😂
අනිවාර්යයෙන්ම
ඇත්ත ඔබේ කතාව....එතකොට රටට කැප කිරිම් කරන්න පුලුවන් එව්න් විතරයි චන්දෙ ඉල්ලන්නේ
@@Nancy_blonde ඒ රනිල් රාජපක්ෂලාගේ කාලේ ඒ ක්‍රමය තමයි ඉවරකරන්න ඕනේ
@@chamilakarunarathna6408 🙌💯
ලැජ්ජා නැද්ද තොපිට යකෝ,😡😡මෙච්චර රට බංකොලොත් කරලත් මුං බහිරවයෝ වගේ මේකෙන් යන්නෙම නෑ, ඒ නිසා සියලුම වරප්‍රසාද අහෝසි කල යුතුයි
රට වලපල්ලට යවපු නිසාද පෙන්ෂන් ගෙවන්න ඕනෙ ....මාලිමාව පමණයි රට වෙනුවෙන් ඇති එකම විසඳුම..❤❤❤
අවුරුදු පහක් ඉඳලා කවුරුහරි දේශපාලනයේ මගහැරි ගියොත් එහෙම නැත්නම් වැරදි කරලා ගෙදරයි යැව්වොත් දෙන්නැතුව හොඳ දේශපාලනයක් කරලා අවුරුදු 15 ක් විස්සක් 25ක් කරලා යන කෙනෙකුට පැන්ෂන් එකක් දුන්නට කමක් නෑ
අනිත් අයට වගේම අවු 60 පනින්න ඕන.
විශ්ශාම වැටුප් කපන එකට අකැමැති නම් කරුණාකර දේශපාලනයෙන් ඉවත්වෙන්න.
ඔව් ..කුලී වැඩක් කරපන් ..
දේශපාලන අනාතයා පන්නා දමමු මේක හරි විදියට වෙනස් කරමු
දයා සිරි, දේශපාලනය ඔබලාට අකැපයි. කරුනාකරලා පුරුදු රැකියාවක් කරලා සිංදුවක් ටී වී එකේ කියලා ගෙදර සැහැල්ලුවෙන් ඉන්න. රට ගැන ජනතාව හිතලා තියෙන්නේ ඒ තීරනය ජනතාව ගනියි.. ආයනොයේවා..!!! 😢
Me manussaya sinduwak kiyagena hitiyanam adatath nambukaara manussayek
Yes
Dunnata kale naha neeheta meheta පන්නා misak oyage ayyagen ahalabalanna dan babaawenne නැතුව @@NavinduPerera-f4g
පාර්ලිමේන්තුවෙන් එලවන්න ඕනෙ ලිස්ට් එක හදලා ප්‍රසිද්ධ කරමු සහෝදරවරුනි......1. මහින්දානන්ද අලුත්ගමගේ2. රෝහිත අබේගුණවර්ධන3. පවිත්‍රා වන්නිආරච්චි4. කංචන විජේසේකර5. ගීතා කුමාරසිංහ6. නිමල් සිරිපාලද සිල්වා7. එසේ එම් චන්ද්‍රසේන8. එස් බී දිසානායක9. දුමින්ද දිසානායක10. ඩිලාන් පෙරේරා11. ප්‍රසන්න රණතුංග12. ප්‍රසන්න රණවීර13. විමල් වීරවංශ14. උදය ගම්මන්පිල15. නිමල් ලාන්සා16. සුසිල් ප්‍රේමජයන්ත17. ශෙහාන් සේමසිංහ18. මහින්දු අමරවීර19. රංජිත් සියඹලාපිටිය20. විමලවීර දිසානායක21. වාසුදේව නානායක්කාර22. චොකා මල්ලි23. තිස්ස කුට්ටිආරච්චි24. ජෝන්ස්ටන් ප්‍රනාන්දු25. ඉන්දික අනුරුද්ධ26. DV චානක27. D වීරසිංහ28. දිළුම් අමුණුගම29. බන්දුල ගුණවර්ධන 30. දයාසිරි ජයසේකර31. ඩලස් අලහපෙරුම32. චාමර සම්පත්33.රාජිත සේනාරත්න 34.අජිත් මාන්නප්පෙරුම35.ඉන්දික අනුරුද්ධ36.හරින්37.වෙල්ගම38.මහින්ද යාපා39.මනූෂ නානායක්කාර 40.රාවුෆ් හකීම්41.රිෂාඩ් බදීයුදීන්42.අජිත් පී පෙරේරා43.සංජීව එදිරිමාන්න44.තොණ්ඩමන්45.නාමල්46.ගෙවිඳු47.ටිරාන්48.ශාන්ත බණ්ඩාර 49.සමන් ප්‍රිය හේරත්50.Maithree Pala sirisena51.රංගේ බන්ඩාර52.අලි සබ්‍රි53.ලක්ශ්මන් යාපා54.සුසන්ත පුංචිනිලමේ55.ඩයනා ගමගේ56.කනක හේරත්57.තාරක බාලසූරිය58.කබීර් හෂීම්59.රාධිකා වික්‍රමසිංහ 60.උදයකාන්ත ගුණතිලක 61.සුජිත් සංජය පෙරේරා62.දුෂ්මන්ත මිත්‍රපාල63.ශෙහාන් සේමසිංහ64.අජිත් පී පෙරේරා65.ගාමිණී ලොකුගේ66.දිලිත් ජයවීර67. වේලු කුමාර්68.දිගම්බරම්69.කෙහෙලිය රබුක්වැල්ල70.මහින්ද රාජපක්ෂ 71.රවි කරුනානායක72.අකිල විරජ්73.තලතා අතුකෝරල 74.චම්පික රනවක 75.සජිත් ප්‍ර්‍රේමදාස76.නාමල් රාජපක්ෂ 77.අජිත් රාජපක්ෂ 78.නලින් බන්ඩාර79.හේශා විතානගේමේ ලිස්ට් එක දිගටම update කරන්න මේක රැල්ලක් කරමු සහෝදරයා......
Ammata siriyooooo siriseena. Munwa. Thambala kanna denna oni ballanta. Lunu, abul, thunapaha, mirish hodata dala yakoooo.😅
ඩීල් දාස නොහොත් විජයදාස රාජපක්ෂයත් මේ ලිස්ට් එකට වැටෙන්න ඕනා එකෙක්.☝🏽
හොරැ ඉන්නවා කියලා මුන්ම පිලි ගන්නවා ඒකතොට කාගේ පැත්තෙද දැන් හොරැ ඉන්නේ සජියගේ පැත්තේ 😂
මේවා අප්පිරියයි.මුන්ට ඕනෙ බලේ විතරයි .රට හදන්න නෙමෙය්
පුලුවන් අය ඉදල බැරි එවුන් පලයල්ල අපිට සේවය කරන්න ඕනනම් ස්වේච්ඡාවෙන්ම එන්න ඕන කවුරුත් බලකරල මන්ත්‍රී කමේ තියල නෑ ගිහින් ජොබ් එකක් කරල ජීවත් වෙයන් හොරා කන්න ඇවිත් බැරිවුණාම කියන කතා
exactly.
මෙයා පක්‍ෂ කීයක් මාරු කලාද දැනුත් ඉන්නේ වෙන පක්‍ෂයකට රිංගල ඉදගෙන අනික් අයට බන කියනවා. විශ්‍රාම වැටුප නැතුවට කොච්චර හම්බකරගෙන ඇත්ද බබාලා වගේ දැන් කතාකරන්නේ
අනෝදා.කියන්නො
Sirawatama bn.ochr amaru nm mona magulatada parliament enne. Job ekak karala kiyak hari hoyagatta nm iwaraine
පලයං යන්න රටේ කොච්චර දුප්පත් ජනතාව ඉන්නවද උඹල ඔක්කොම හොරු
ඔහේගෙ පැටිකිරියත් අපිට හොදට මතකයි. අර්ජුන් ඇලෝසියස්ගෙන් සල්ලි ගත්ත ඒව අපිට මතක නෑ කියල හිතන් ඇත්තෙ. දැන් සුදනා වෙන්න එනවා.
ඇයි හොරාකාපුවා යාලුවන්ගෙන් ඉල්ලගන්න .ඔයාලගේ යාලුවොනේ...නැත්නම් ගෙදර යන්න ඔයාලා
මුං නැවත් පාර්ලිමේන්තු නොයන්න වැඩ කරමු හොරු
මුංගෙන් ප්‍රශ්න අහන්න මාධ්‍යවේදී තාමත් නොකොට යනවද මේ පට්ට පල්ල හොරු ජාවාරම්කාරයෝ
සමහරුන් නිශ්සංක සේනාධිපතිගේ සල්ලිත් ගත්තනේ නේද දයාසිරි මහත්තයා . අවුරුදු 5 ක් කිසිම වැඩක් නොකර සම්පූර්ණ පෙන්ෂන් එක ගන්න එක කොයි තරම් අපරාධයක්ද.
හොරකම් කරපු එවුන්ට විශ්‍රාම වැටුප් දෙන්නේ මොන රටේද යකෝ 😂වරෙල්ලකෝ සන්දාන ගහගෙන 🤣මාලිමාවට 160 ක් ජය ❤❤❤
උබලා කරපු දෙයක් නෑ මේ රටේ මිනිස්සුන්ට 😢
මුන් කරේ හොදට ආතල් අරන් බඩු පස්සේ දුවපු ආමන සක්කිලි හැත්ත
හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්පූර්ණම අඩු කරන්න ඔවුන්ව ඒ ගෙවල්වලින් යවන්න ඔවුන්ට අයිති ගෙවල්වල ගිහින් ජීවත් වෙන්න ඉඩ හරි ඉන්න
උබලවනම් කොහාටවත් ගන්න හොදනැහැ සර්පයො
කරුණාකරලා අවුරුදු පහක් ඉඳලා ඉන්න පැන්ෂන් ඉන්න එකේ හැම කෙනාගේම පැන්ෂන් එක නැති කරන්න
මුන්ගෙ විශුාම වැටුප් සියල්ල අහෝසි කළ යුතුයි.
මම කියන්නේ දූෂිතයෙන් ගෙදර ඇරලා අවංකව සේවය කරන කෙනෙකුට අවුරුදු 20ක් විසි පහක් තිහක් හිටපුවාම විශ්‍රාම වැටුපක් හරිගස්සලා දුන්නට කමක් නෑ
Wisrama watupak labanda num aniwa rajaye sewakayek sewaya kala yutu kalasimawa sampurna karanda one
ඒත් ඕනෙ නෑ. රටට ආදරේ උන් විතරක් පාර්ලිමේන්තු ආවම ඇති. ස්වේච්ඡා සේවයට පෙන්ෂන් දෙන්නෙ මොන රටේද? හොරු මේකට එන්න දඟලන්නෙම ඔය වරප්‍රසාද හින්දා. සාමාන්‍ය ජනයාට නැති කිසිදු වරප්‍රසාදයක් ස්වේච්ඡා සේවයට නොතිබිය යුතුයි.
තොපිව කොහොමත් ජා ජ බලවේගයට ගන්නේ නෑ .
මචං දයාසිරි උඹත් ගෙදර තමයි.. දූෂිත පාලකයන් එක්ක.. ලැගලා උඹේ ඇඟේ දැන් මැක්කෝ.. සහ හොරිකඩ.. අන්න ඒකයි..😱
ස්වේච්ඡාවෙන් සේවය කරන්න පුලුවන් අය පමණක් පාර්ලිමේන්තුවට පැමිනිය යුතුයි ....
අපේ අම්මා අවුරුදු 25කට වැඩිය පැදලා, කරන්ඩ තිබුණ වැඩේ හරියට කරලා pension එකට හිමිකම් කියන්නේ.මේ බල්ලන්ට මොකටද අවුරුදු 5 ට pension දෙන්නේ.
මාලිමාව ජය වේවා ❤❤❤
ඔයාගෙ කතාව සම්පූර්නයෙන් ඇහුවා මහත්තයෝ....හොද උත්තර ටිකක් තියනවා...අපරාදෙ මගෙ කාලෙ නාස්ති කරන්නෙ...
😂 පව් අප්පා. අපි වෙනුවෙන් මුං විඳින දුකක් 😂 අපි කියලනේ මුං සමාජ සේවෙට ඇවිල්ලා ඉන්නේ.😂
ඔව් නේද
ඔය හොර නඩෙම ගෙදර තමයිවරෙල්ලා චන්ද ඉල්ලඩ
ඉස්පිරිතාලේ බෙහෙත් ගන්න කියන්න.. ෆුල් ටයිම් සේවය කරලා මොනවද රටට කරලා තියෙන්නේ
ව්ශ්‍රම වැටුප අහෝසි කල යුතුම කරුණක් අනුර සහෝදරයා කියපුවා කරනවා අපිට අනුර සහෝදරයා ව්ශ්වාස කරනවා අපි
මන්තිරි විශ්‍රාම වැටුප ලබා ගැනීමට ඕනෑ නැහැ නෙ ඔයා න උසාවි ගිහින් ස මුදල් හොයන්න.
හොඳ විපක්ෂයක් හදන්න විපක්ෂයක් රටේ ජනතාවට ඉතා අවශ්‍යයි
5:42 අම්මෝ බෙහෙත් ගන්න සල්ලි නැහැ ලු කාටද බන් මේ බොරු කරන්නේමුන් දැන් බාබා ලා වගේ දේවල් කියවනවා
😂😂😂😂pau ane 😂😂😂😂
බලයට පෙරෙත කමේ ද ගලන්නේ. ගව රැලට බෙහෙත් ගන්න සල්ලි නැලු. කෙහෙළිය ට කිවුවා නම් බෙහෙත් ගන්න තිබුණා.
රජයේ hospital වලින් නොමිලේ බෙහෙත් දෙනවා නේ..සාමාන්‍ය ජනතාව පෝලිමේ ගිහින් ගන්නවා නම් මෙයාලට බැරි ඇයි..පලයව් පෝලිමේ..😂
අනිවාර්යයෙන්ම මන්ත්‍රි විශ්‍රාම වැටුප අහෝසිකල යුතුයි.
රට viruwo ඩොලර් ewanne රට viruwan අවුරුදු ගණන් ඉඳලා අපිට vissarma වැටුපක් හැදුවේ nha ලජ්ජාවක් නැතිව kiyanawane බෙහෙත් ගන්න සල්ලි නැති aya ඉන්නවා කියලා දුප්පත් ජනතාව බෙහෙත් ගන්නේ කොහොමද කියලා baluwada malimawata ජය ❤❤❤වේවා malimawata ජය ❤❤❤වේවා malimawata ජය ❤❤❤වේවා malimawata ජය ❤❤❤වේවා malimawata අපි cyprus
යන යන පැත්ත පරදයි
හොරු රැළ දියවන්නාවෙන් පන්නා.දැමීමට අපි සැවොම මාලිමාව සමග එකතු වෙමුජාතික ජනබලවේගයට ජයවේවා ❤❤❤❤❤❤❤
මමත් මාලිමාවට ඒත්, ඔබ තුමා කියන විශාමික වැටුප් ගැන මමත් එකගයි. මගේ පුද්ගලික යෝජනා ව අවුරුදු 20 සේවා කාලයක්, දූෂණ හෝ අක්‍රමිකතා නැත්නම් විශ්‍රාම වැටුපත්, නිවාස, විශේෂ අඩුපොලී නය පහසුකම් ලැබිය යුතුයි කියන එකයි. මොකද ඔලුව කෙලින් තියාගෙන සමාජ සේවාව කරන්න, ගෙදර ආර්තිකයවත් කරගන්න පුලුවන් වෙන්න ඕනේ.
මෙයත් ආයේ පාර්ලිමේන්තු එන්නෑනේ 🤭
විශ්‍රාම වැටුප ලැබෙන්න ඕන පාර්ලිමේන්තුවේ ඉන්න මුන්ට නෙමෙයි අහිංසක රට විරුවන්ට
රිලාසිරියා එදා අර වාහන ගැන කතා කරද්දී නම් කීවේ අමත්තියන්ශ වල වෑඩ කරන්නට හොද වාහන අවශ්‍යයි කියා ඒ කියන්නේ සැපට යන්න
රාජ්‍ය..නිලධාරීන්..මොන..තරම්. දුක්..විඳින..වාද....ඔබ..තුමා..ගෙදර..යන්න..බලාගෙන..ඉන්න
මන්ත්‍රීලට මොකටද විස්‍රාම වැටුප්.හම්බ කරගෙනේ පරම්පරා හතකට.මුන්ට දෙන්න ඕන වහ.හා නැද්ද 😂😂😂😂
අනිවාර්යයෙන්ම අහෝසි කල යුතුමයි .
එයත් පිළිගන්නවා පාර්ලිමේන්තුවේ හොරු ඉන්නවා කියලා 😂
විශ්‍රාම වැටුප ඉල්ලලා උපවාස කරපියව්
රස්සාවක් හොයාගන්න...ජිවත් වෙන්න දේශපාලන යම..ඕනද ජීවත් වෙන්න
මින් ඉදිරියට පර්ලිමෙන්තු ව්ශ්‍රාම වැටුප අහොසි යි
විශ්‍රාම වැටුප නැතුව බැරි නම් පාර්ලිමේන්තුවට එන්න එපා.ස්වේච්ඡා රාජකාරියට කැමති අය ඇතිනෙ.
ව්ශ්‍රාම වැටුප් අනිවාර්යෙන් අහෝසි කරන්න ඕන මුන්ගේ
බබා තොපේ සේවය අම්මගෙ රෙද්ද
විශ්‍රාම වැටුප සම්පූර්ණයෙන් අයින් කරන්න ඕනේ රටේ
මේ හොර කණ්ඩායමේ එක නාටකයක්.. අපි ඕවට අහුවෙන්නේ නැහැ BRO... 😅
විශ්‍රාම වැටුප්. අහෝසි කළ යුතුමයි.
දයිසිරි ඔබට තියෙන පුසාදය නෙයෙකුත පුකාශ තුලි න් ඔබට අහිමි කරගැනිමක වෙන දෙ බලාගෙන ඉන්න😊
Mage ammo 25000 meyala mechchra posath wela inne,
මාලිමාවට ජයවේවා ..ඔබ තුමාලගෙ දේශපාලනය ඉවරයි .
එහෙමනම් රටේ තවත් සමාජයට සේවයකල පිරිස් ඉන්නවා ඒ අයටත් විශ්‍රාම වැටුපක් දීම සුදුසුය.
😂😂 පව් බං මුන්කවුද බං මුන්ව පාර්ලිමේන්තුවට එව්වේඉතින් පගෝ හොරු ඉද්දි කොහොමද හොරු අල්ලන්නේ😂
මෙයාගෙ කතාව අහනකොට අපිට හරි දුකයි.මොකද විශ්‍රාම වැටුප නැති කලාම බෙහෙත් ටිකවත් ගන්න බැරවෙනව පව් අනේ ඔයා
බෙහෙත් ටික සල්ලි නැති මන්ත්‍රීවරයන් ගෙදරට වෙලා ඉන්න. පුළුවන් අය ඇවිත් මේ රට හදයි
බෙහෙත් ටික ගන්න බැරී අසරණ දුප්පතුන් ගැන මුන් හිතුවද? දැන් තමයි බුද්ධිමතුන් පාර්ලිමේන්තුවට යවන්න කල්පනා කරන්නේ
අනිවාර්යයෙන් අහොසිකල යුතුයි.
ඔය දෙගොල්ලො එකතු වුණානම් අනුර 50% කට වඩා ගන්නවා...
Gani asana 20kvatgannena
ජඅය වේවා සජිත් ❤❤❤❤
දයාසිරි කියන්නෙ හොදට වැඩ කරපු මිනිහෙක් කියලයි අපි හිතාගෙන හිටියෙ. හැම පැත්තටම පැන පැන කෝටිගනන් වලට අලව් වෙච්ච හොර දෙටුවෙක්. මහ ඇමති වෙන්න මිනිස්සු චන්දෙ දීපු හැට මතකද? කෝ අද මොකද වෙලා තියෙන්නෙ තව උනේ නෑ දැන් අඩනව ව්ස්‍රාම වැටුප අයින් කරන්න එපා කියල. ලැජ්ජයි දයාසිරි....
මේ හොරුම ගෙදර යවන්න පින් සිද්ධ වෙයි
බෙහෙත් ගන්න මන්ත්‍රීkam කරන්න ඕනේ නැහැ ඔබලා රට හදල තියෙන nisa රජයේ රෝහල් තියෙන්නේ සාමාන්‍ය ජනතාව බෙහෙත් ගන්නේ රෝහල් walinne. පැන්ෂන් අවශ්‍ය නැති අය මන්ත්‍රී la උනාම ඇති
දයා ගෙදර යවන්න ...මිනිස්සු සුලු වාසී ලබාගන්න ..ඔබේ වටිනා චන්දේ ...රටට ආදරෙ අපිට ආදරෙ පිරිසකට දෙන්න
එතකොට ඇයි මේ අය පාර්ලිමේන්තු එන්න මෙච්චර වලිකන්නේ...😂😂
සමාජ සේවයට පණ ඇරල පව් අප්පා
@@littleparrot....22😅😅 සිරා..
ඇයි මුං නොකා නොබී හැදූ රට ගැන ආඩම්බර නැද්ද මහජනතාව වශයෙන් අපට.
ඒකනේ
ඔයාලට වෙනම රටක් වෙනම පාර්ලිමේන්තුවක් දෙනවා එතකොට කාඩ් කැරම් සෙල්ලමක් කරගන ඉන්න පුලුවන්
රටට කරපු සෙවයට දෙන්නම ඔනා විශ්‍රාම වැටුප
රටට ආදරේ ජනතාව කවදාකවත්ම මෙියාලව පාර්ලිමේන්තු යවන්ව එපා.
අපි දන්න මන්ත්‍රියෙක් පොලකාසි එකතු කිරිම රැකියාව.දැන් මන්ත්‍රි.දැන් ළමයි සල්ලිවලට පිටරට කැම්පස් වල ඉගන.ගන්නවා. පවි නේද.😢😢😢
Polakasi kianne monawadha?
මුන් රටට කරපු විනාශයේ හැටියට මුන්ට විශ්‍රාම වැටුප් නෙවෙයි දෙන්න ඔනී.කාලකන්නි.
දයාසිරි තෝ අපායට
මුන් අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ 😂😂😂😂
හොරා කන එකා කැමති නෑ තමා ඕවට
පුලුවන් තරම් හොරාකාපු මේ කාලකණ්නින්ට පෙන්ෂන් දෙන්න හොද නැ ලබන සැරේ මෙයාවත් ගෙදර යවමු 😅😅😅😅😅
😂... මූ මොකක්ද බන් ජනතාවගෙන් ගොඩනගාගෙන තියෙන කීර්තිය ප්‍රශංසාව...😂... මේවට පුකෙන් හිනා යනවා😂😂😂
ඇත්ත තමයි. පක්ෂයෙන් පක්ෂයට පැන පැන හිටපු පක්ෂයට දොස් කියන එක තමයි එදා ඉදලම කරේ
මාලිමාවට ජයවේවා
මු බය වෙලා
ිශ්‍රාම වැටුප් පඩිය අහෝසි කරන්න ඕන දයාසිරිලා වගේ ගෙම්බන්ට දේශපාලනය තහනම් කරන්න ඕන
අපිත් ලෝන් අරන් ගෙවල් බාගෙට හදලා,පුන්චි වාහනයක් අරන් ලීසිං ගෙව ගෙවා අමාරුවෙන් අවුරුදු ගානක් ලෝන් ගෙවන අපි උබල හොරා කකා හිටපන්.ඒකනේ උබලට ඕනි.
ඔව් .......ඔයාලටත් අදාලයි
සැප ඉල්ලන අය පාර්ලිමේන්තු එන්න එපා අනෙත් රජයේ සෙවකයෝ මොනතරම් දුක් විදිනවද
අනුරකුමාර... සහෝදරයාට... මුන්මොනතරම්.. මඩවැපුරුවද.... අනුරජනාධිපති.. ඔබට.. දීර්ගායුපාර්ථනා.. කරමි.. බුදුසරණයි.. දෙවියන්පිහිටයි... ජයවේවා.. රටට.. ජයවේවා. අනුරජනාධිපතිට ❤️❤️❤️🌹🌹🌹
දයාසිරි ඔයත් ඊලග පාර්ලිමේන්තුවේ නැත.😂😂😂😂
ආයිත් පාර්ලිමේන්තුවේ දකින්න නොලැබේවා
එම 😂
Okata pension thibba
Kurunagala neda relasiri denna epa chandey.
Mu sudana 😂
රිලාසිරි මම හෙට්ටිපොළ ඔයාත් ඊලගපාර ගෙදර තියනවා අනිවාර්‍යෙන්
අනිවාර්යයෙන් රිලාසිරි එලවන්නම ඔනේ
Ow hettipola ta mu keruwa onnnn kiyala redda.. Oyata parlimenthu ne... Thopi okkoma mada newei gu walak.
jampare andamuda
නියම නම් රිලාසිරි වැරදිලාවත් ලගින් යන්න එපා අතේ තියෙන එකත් උදුරන් යනව මම රිලාසිරිගෙ මුල් කාලයට නම් ඇලුම් කලා නමුත් දැන් නෑ
නියමයි සහෝදරයා
මුන් ව ගෙදර යවන්න බුද්ධිමත් ජනතාව දැනුවත් විය යුතුයි
Aniwaryenma
Rilasiri
අද සමාජ සෙවය කරන කන්ඩායම් නම් මයින්ඩ් ස්ටෆ් කියන මිනිස්සු
අවුරුදු 15 හමුදාවේ ඉදලා පැන්ෂන් නැතුව ලක්ෂ 8ක් අරගෙන ගෙදර ගියපු කොල්ලො ඕන තරම් ඉනිනවා
කමු කමු ඔයාලත් තුන් වේලටම පරිප්පුයි බතුයි.අපිට පුළුවන් නම් ඔයාලට බැරි ඇයි😊 මේ පාර ඔක්කොම ගෙදර
😂😂😂
මුන් හොරා කපුවා ඇති පරම්පරා ගානක් කන්න බන්
උං හිතනව. අපිනං කයි . උබලට පරිප්පු යි බතුයි කැව්වේ අපි එකතුවෙලා බං.😂
මේ දූෂිත බල්ලෝ හැමදාම පක්‍ෂයෙන් පක්‍ෂයට පනින්නේ තමන්ගේ වාසියට...ඔවුන්ගේ පවුල් සහ ඔවුන්ගේම විනෝදය සහ අනාගතය පමණයි...කුණු..උඹලා සේරම කෑවේ මගේ ලස්සන රට..පෙන්ෂන් එක නෙවෙයි තමුසෙට හිරේ....
අනුර මගේ මව්බිමට ආශිර්වාදයක්... NPP පමණයි..
හොරා කන එකා කැමති නෑ ඕවට,,, ඇලෝසියස් ගෙන් ලක්ෂ දහයේ චෙක් ගත්තෙ කවුද කියලා මේ රටේ ජනතාව දන්නවා
මුන්ව අනිවාර්යයෙන්ම එලවන්න ඕන ඊලග චන්දෙන් මුන් කරපු මහා සේවයට අනිවාර්යයෙන්ම විශ්‍රාම වැටුප් දෙන්න ඕන බලු වලිගෙන්
ලැජ්ජා නැද්ද යකෝ තොපිට 😡😡😡
බලයට පෙරෙත කමේ කියවන්නේ. මුංට අනුකම්පා කරන්න නම් එපා.. මුං නිසා ජනතාව අපා දුක් වින්දා.. මාලිමාව ට ජය වේවා.
ඇයි උබට පින්පඩි දෙන්න මේ රට සුරපුරයක් කලානේ😂😂😊😊
Huuuuuuuuu 😅😅😅😅ammooooo yako munwa meken elawanna vidiyak hoyanawako.
විශ්‍රාම වැටුප විතරක් නෙවෙයි මංත්‍රී වැටුපත් අයින් කරන්න ඕනේ හරිනම් එදාට රටට ආදරේ එවුන් විතරක් දේශපාලනය කරන්න ඉදිරිපත් වෙයි..
ඒත් නෑනෙ බන් අතයටින් ගහගන්න පුලුවන්😂
අනිවාර්යයෙන්ම
ඇත්ත ඔබේ කතාව....එතකොට රටට කැප කිරිම් කරන්න පුලුවන් එව්න් විතරයි චන්දෙ ඉල්ලන්නේ
@@Nancy_blonde ඒ රනිල් රාජපක්ෂලාගේ කාලේ ඒ ක්‍රමය තමයි ඉවරකරන්න ඕනේ
@@chamilakarunarathna6408 🙌💯
ලැජ්ජා නැද්ද තොපිට යකෝ,😡😡මෙච්චර රට බංකොලොත් කරලත් මුං බහිරවයෝ වගේ මේකෙන් යන්නෙම නෑ, ඒ නිසා සියලුම වරප්‍රසාද අහෝසි කල යුතුයි
රට වලපල්ලට යවපු නිසාද පෙන්ෂන් ගෙවන්න ඕනෙ ....
මාලිමාව පමණයි රට වෙනුවෙන් ඇති එකම විසඳුම..❤❤❤
අවුරුදු පහක් ඉඳලා කවුරුහරි දේශපාලනයේ මගහැරි ගියොත් එහෙම නැත්නම් වැරදි කරලා ගෙදරයි යැව්වොත් දෙන්නැතුව හොඳ දේශපාලනයක් කරලා අවුරුදු 15 ක් විස්සක් 25ක් කරලා යන කෙනෙකුට පැන්ෂන් එකක් දුන්නට කමක් නෑ
අනිත් අයට වගේම අවු 60 පනින්න ඕන.
විශ්ශාම වැටුප් කපන එකට අකැමැති නම් කරුණාකර දේශපාලනයෙන් ඉවත්වෙන්න.
ඔව් ..කුලී වැඩක් කරපන් ..
දේශපාලන අනාතයා පන්නා දමමු මේක හරි විදියට වෙනස් කරමු
දයා සිරි, දේශපාලනය ඔබලාට අකැපයි. කරුනාකරලා පුරුදු රැකියාවක් කරලා සිංදුවක් ටී වී එකේ කියලා ගෙදර සැහැල්ලුවෙන් ඉන්න. රට ගැන ජනතාව හිතලා තියෙන්නේ ඒ තීරනය ජනතාව ගනියි.. ආයනොයේවා..!!! 😢
Me manussaya sinduwak kiyagena hitiyanam adatath nambukaara manussayek
Yes
Dunnata kale naha neeheta meheta පන්නා misak oyage ayyagen ahalabalanna dan babaawenne නැතුව @@NavinduPerera-f4g
පාර්ලිමේන්තුවෙන් එලවන්න ඕනෙ ලිස්ට් එක හදලා ප්‍රසිද්ධ කරමු සහෝදරවරුනි......
1. මහින්දානන්ද අලුත්ගමගේ
2. රෝහිත අබේගුණවර්ධන
3. පවිත්‍රා වන්නිආරච්චි
4. කංචන විජේසේකර
5. ගීතා කුමාරසිංහ
6. නිමල් සිරිපාලද සිල්වා
7. එසේ එම් චන්ද්‍රසේන
8. එස් බී දිසානායක
9. දුමින්ද දිසානායක
10. ඩිලාන් පෙරේරා
11. ප්‍රසන්න රණතුංග
12. ප්‍රසන්න රණවීර
13. විමල් වීරවංශ
14. උදය ගම්මන්පිල
15. නිමල් ලාන්සා
16. සුසිල් ප්‍රේමජයන්ත
17. ශෙහාන් සේමසිංහ
18. මහින්දු අමරවීර
19. රංජිත් සියඹලාපිටිය
20. විමලවීර දිසානායක
21. වාසුදේව නානායක්කාර
22. චොකා මල්ලි
23. තිස්ස කුට්ටිආරච්චි
24. ජෝන්ස්ටන් ප්‍රනාන්දු
25. ඉන්දික අනුරුද්ධ
26. DV චානක
27. D වීරසිංහ
28. දිළුම් අමුණුගම
29. බන්දුල ගුණවර්ධන
30. දයාසිරි ජයසේකර
31. ඩලස් අලහපෙරුම
32. චාමර සම්පත්
33.රාජිත සේනාරත්න
34.අජිත් මාන්නප්පෙරුම
35.ඉන්දික අනුරුද්ධ
36.හරින්
37.වෙල්ගම
38.මහින්ද යාපා
39.මනූෂ නානායක්කාර
40.රාවුෆ් හකීම්
41.රිෂාඩ් බදීයුදීන්
42.අජිත් පී පෙරේරා
43.සංජීව එදිරිමාන්න
44.තොණ්ඩමන්
45.නාමල්
46.ගෙවිඳු
47.ටිරාන්
48.ශාන්ත බණ්ඩාර
49.සමන් ප්‍රිය හේරත්
50.Maithree Pala sirisena
51.රංගේ බන්ඩාර
52.අලි සබ්‍රි
53.ලක්ශ්මන් යාපා
54.සුසන්ත පුංචිනිලමේ
55.ඩයනා ගමගේ
56.කනක හේරත්
57.තාරක බාලසූරිය
58.කබීර් හෂීම්
59.රාධිකා වික්‍රමසිංහ
60.උදයකාන්ත ගුණතිලක
61.සුජිත් සංජය පෙරේරා
62.දුෂ්මන්ත මිත්‍රපාල
63.ශෙහාන් සේමසිංහ
64.අජිත් පී පෙරේරා
65.ගාමිණී ලොකුගේ
66.දිලිත් ජයවීර
67. වේලු කුමාර්
68.දිගම්බරම්
69.කෙහෙලිය රබුක්වැල්ල
70.මහින්ද රාජපක්ෂ
71.රවි කරුනානායක
72.අකිල විරජ්
73.තලතා අතුකෝරල
74.චම්පික රනවක
75.සජිත් ප්‍ර්‍රේමදාස
76.නාමල් රාජපක්ෂ
77.අජිත් රාජපක්ෂ
78.නලින් බන්ඩාර
79.හේශා විතානගේ
මේ ලිස්ට් එක දිගටම update කරන්න මේක රැල්ලක් කරමු සහෝදරයා......
Ammata siriyooooo siriseena. Munwa. Thambala kanna denna oni ballanta. Lunu, abul, thunapaha, mirish hodata dala yakoooo.😅
ඩීල් දාස නොහොත් විජයදාස රාජපක්ෂයත් මේ ලිස්ට් එකට වැටෙන්න ඕනා එකෙක්.☝🏽
හොරැ ඉන්නවා කියලා මුන්ම පිලි ගන්නවා ඒකතොට කාගේ පැත්තෙද දැන් හොරැ ඉන්නේ සජියගේ පැත්තේ 😂
මේවා අප්පිරියයි.මුන්ට ඕනෙ බලේ විතරයි .රට හදන්න නෙමෙය්
පුලුවන් අය ඉදල බැරි එවුන් පලයල්ල අපිට සේවය කරන්න ඕනනම් ස්වේච්ඡාවෙන්ම එන්න ඕන කවුරුත් බලකරල මන්ත්‍රී කමේ තියල නෑ ගිහින් ජොබ් එකක් කරල ජීවත් වෙයන් හොරා කන්න ඇවිත් බැරිවුණාම කියන කතා
exactly.
මෙයා පක්‍ෂ කීයක් මාරු කලාද දැනුත් ඉන්නේ වෙන පක්‍ෂයකට රිංගල ඉදගෙන අනික් අයට බන කියනවා. විශ්‍රාම වැටුප නැතුවට කොච්චර හම්බකරගෙන ඇත්ද බබාලා වගේ දැන් කතාකරන්නේ
අනෝදා.කියන්නො
Sirawatama bn.ochr amaru nm mona magulatada parliament enne. Job ekak karala kiyak hari hoyagatta nm iwaraine
පලයං යන්න රටේ කොච්චර දුප්පත් ජනතාව ඉන්නවද උඹල ඔක්කොම හොරු
ඔහේගෙ පැටිකිරියත් අපිට හොදට මතකයි. අර්ජුන් ඇලෝසියස්ගෙන් සල්ලි ගත්ත ඒව අපිට මතක නෑ කියල හිතන් ඇත්තෙ. දැන් සුදනා වෙන්න එනවා.
ඇයි හොරාකාපුවා යාලුවන්ගෙන් ඉල්ලගන්න .ඔයාලගේ යාලුවොනේ...නැත්නම් ගෙදර යන්න ඔයාලා
මුං නැවත් පාර්ලිමේන්තු නොයන්න වැඩ කරමු හොරු
මුංගෙන් ප්‍රශ්න අහන්න මාධ්‍යවේදී තාමත් නොකොට යනවද මේ පට්ට පල්ල හොරු ජාවාරම්කාරයෝ
සමහරුන් නිශ්සංක සේනාධිපතිගේ සල්ලිත් ගත්තනේ නේද දයාසිරි මහත්තයා . අවුරුදු 5 ක් කිසිම වැඩක් නොකර සම්පූර්ණ පෙන්ෂන් එක ගන්න එක කොයි තරම් අපරාධයක්ද.
හොරකම් කරපු එවුන්ට විශ්‍රාම වැටුප් දෙන්නේ මොන රටේද යකෝ 😂වරෙල්ලකෝ සන්දාන ගහගෙන 🤣මාලිමාවට 160 ක් ජය ❤❤❤
උබලා කරපු දෙයක් නෑ මේ රටේ මිනිස්සුන්ට 😢
මුන් කරේ හොදට ආතල් අරන් බඩු පස්සේ දුවපු ආමන සක්කිලි හැත්ත
හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්පූර්ණම අඩු කරන්න ඔවුන්ව ඒ ගෙවල්වලින් යවන්න ඔවුන්ට අයිති ගෙවල්වල ගිහින් ජීවත් වෙන්න ඉඩ හරි ඉන්න
උබලවනම් කොහාටවත් ගන්න හොදනැහැ සර්පයො
කරුණාකරලා අවුරුදු පහක් ඉඳලා ඉන්න පැන්ෂන් ඉන්න එකේ හැම කෙනාගේම පැන්ෂන් එක නැති කරන්න
මුන්ගෙ විශුාම වැටුප් සියල්ල අහෝසි කළ යුතුයි.
මම කියන්නේ දූෂිතයෙන් ගෙදර ඇරලා අවංකව සේවය කරන කෙනෙකුට අවුරුදු 20ක් විසි පහක් තිහක් හිටපුවාම විශ්‍රාම වැටුපක් හරිගස්සලා දුන්නට කමක් නෑ
Wisrama watupak labanda num aniwa rajaye sewakayek sewaya kala yutu kalasimawa sampurna karanda one
ඒත් ඕනෙ නෑ. රටට ආදරේ උන් විතරක් පාර්ලිමේන්තු ආවම ඇති. ස්වේච්ඡා සේවයට පෙන්ෂන් දෙන්නෙ මොන රටේද? හොරු මේකට එන්න දඟලන්නෙම ඔය වරප්‍රසාද හින්දා. සාමාන්‍ය ජනයාට නැති කිසිදු වරප්‍රසාදයක් ස්වේච්ඡා සේවයට නොතිබිය යුතුයි.
තොපිව කොහොමත් ජා ජ බලවේගයට ගන්නේ නෑ .
මචං දයාසිරි උඹත් ගෙදර තමයි.. දූෂිත පාලකයන් එක්ක.. ලැගලා උඹේ ඇඟේ දැන් මැක්කෝ.. සහ හොරිකඩ.. අන්න ඒකයි..😱
ස්වේච්ඡාවෙන් සේවය කරන්න පුලුවන් අය පමණක් පාර්ලිමේන්තුවට පැමිනිය යුතුයි ....
අපේ අම්මා අවුරුදු 25කට වැඩිය පැදලා, කරන්ඩ තිබුණ වැඩේ හරියට කරලා pension එකට හිමිකම් කියන්නේ.
මේ බල්ලන්ට මොකටද අවුරුදු 5 ට pension දෙන්නේ.
මාලිමාව ජය වේවා ❤❤❤
ඔයාගෙ කතාව සම්පූර්නයෙන් ඇහුවා මහත්තයෝ....හොද උත්තර ටිකක් තියනවා...අපරාදෙ මගෙ කාලෙ නාස්ති කරන්නෙ...
😂 පව් අප්පා. අපි වෙනුවෙන් මුං විඳින දුකක් 😂 අපි කියලනේ මුං සමාජ සේවෙට ඇවිල්ලා ඉන්නේ.😂
ඔව් නේද
ඔය හොර නඩෙම ගෙදර තමයි
වරෙල්ලා චන්ද ඉල්ලඩ
ඉස්පිරිතාලේ බෙහෙත් ගන්න කියන්න.. ෆුල් ටයිම් සේවය කරලා මොනවද රටට කරලා තියෙන්නේ
ව්ශ්‍රම වැටුප අහෝසි කල යුතුම කරුණක් අනුර සහෝදරයා කියපුවා කරනවා අපිට අනුර සහෝදරයා ව්ශ්වාස කරනවා අපි
මන්තිරි විශ්‍රාම වැටුප ලබා ගැනීමට ඕනෑ නැහැ නෙ ඔයා න උසාවි ගිහින් ස මුදල් හොයන්න.
හොඳ විපක්ෂයක් හදන්න විපක්ෂයක් රටේ ජනතාවට ඉතා අවශ්‍යයි
5:42 අම්මෝ බෙහෙත් ගන්න සල්ලි නැහැ ලු කාටද බන් මේ බොරු කරන්නේ
මුන් දැන් බාබා ලා වගේ දේවල් කියවනවා
😂😂😂😂pau ane 😂😂😂😂
බලයට පෙරෙත කමේ ද ගලන්නේ. ගව රැලට බෙහෙත් ගන්න සල්ලි නැලු. කෙහෙළිය ට කිවුවා නම් බෙහෙත් ගන්න තිබුණා.
රජයේ hospital වලින් නොමිලේ බෙහෙත් දෙනවා නේ..සාමාන්‍ය ජනතාව පෝලිමේ ගිහින් ගන්නවා නම් මෙයාලට බැරි ඇයි..පලයව් පෝලිමේ..😂
අනිවාර්යයෙන්ම මන්ත්‍රි විශ්‍රාම වැටුප අහෝසිකල යුතුයි.
රට viruwo ඩොලර් ewanne රට viruwan අවුරුදු ගණන් ඉඳලා අපිට vissarma වැටුපක් හැදුවේ nha ලජ්ජාවක් නැතිව kiyanawane බෙහෙත් ගන්න සල්ලි නැති aya ඉන්නවා කියලා දුප්පත් ජනතාව බෙහෙත් ගන්නේ කොහොමද කියලා baluwada malimawata ජය ❤❤❤වේවා malimawata ජය ❤❤❤වේවා malimawata ජය ❤❤❤වේවා malimawata ජය ❤❤❤වේවා malimawata අපි cyprus
යන යන පැත්ත පරදයි
හොරු රැළ දියවන්නාවෙන් පන්නා.දැමීමට අපි සැවොම මාලිමාව සමග එකතු වෙමු
ජාතික ජනබලවේගයට ජයවේවා ❤❤❤❤❤❤❤
මමත් මාලිමාවට ඒත්, ඔබ තුමා කියන විශාමික වැටුප් ගැන මමත් එකගයි. මගේ පුද්ගලික යෝජනා ව අවුරුදු 20 සේවා කාලයක්, දූෂණ හෝ අක්‍රමිකතා නැත්නම් විශ්‍රාම වැටුපත්, නිවාස, විශේෂ අඩුපොලී නය පහසුකම් ලැබිය යුතුයි කියන එකයි. මොකද ඔලුව කෙලින් තියාගෙන සමාජ සේවාව කරන්න, ගෙදර ආර්තිකයවත් කරගන්න පුලුවන් වෙන්න ඕනේ.
මෙයත් ආයේ පාර්ලිමේන්තු එන්නෑනේ 🤭
විශ්‍රාම වැටුප ලැබෙන්න ඕන පාර්ලිමේන්තුවේ ඉන්න මුන්ට නෙමෙයි අහිංසක රට විරුවන්ට
රිලාසිරියා එදා අර වාහන ගැන කතා කරද්දී නම් කීවේ අමත්තියන්ශ වල වෑඩ කරන්නට හොද වාහන අවශ්‍යයි කියා ඒ කියන්නේ සැපට යන්න
රාජ්‍ය..නිලධාරීන්..මොන..තරම්. දුක්..විඳින..වාද....ඔබ..තුමා..ගෙදර..යන්න..බලාගෙන..ඉන්න
මන්ත්‍රීලට මොකටද විස්‍රාම වැටුප්.හම්බ කරගෙනේ පරම්පරා හතකට.මුන්ට දෙන්න ඕන වහ.හා නැද්ද 😂😂😂😂
අනිවාර්යයෙන්ම අහෝසි කල යුතුමයි .
එයත් පිළිගන්නවා පාර්ලිමේන්තුවේ හොරු ඉන්නවා කියලා 😂
විශ්‍රාම වැටුප ඉල්ලලා උපවාස කරපියව්
රස්සාවක් හොයාගන්න...ජිවත් වෙන්න දේශපාලන යම..ඕනද ජීවත් වෙන්න
මින් ඉදිරියට පර්ලිමෙන්තු ව්ශ්‍රාම වැටුප අහොසි යි
විශ්‍රාම වැටුප නැතුව බැරි නම් පාර්ලිමේන්තුවට එන්න එපා.ස්වේච්ඡා රාජකාරියට කැමති අය ඇතිනෙ.
ව්ශ්‍රාම වැටුප් අනිවාර්යෙන් අහෝසි කරන්න ඕන මුන්ගේ
බබා තොපේ සේවය අම්මගෙ රෙද්ද
විශ්‍රාම වැටුප සම්පූර්ණයෙන් අයින් කරන්න ඕනේ රටේ
මේ හොර කණ්ඩායමේ එක නාටකයක්.. අපි ඕවට අහුවෙන්නේ නැහැ BRO... 😅
විශ්‍රාම වැටුප්. අහෝසි කළ යුතුමයි.
දයිසිරි ඔබට තියෙන පුසාදය නෙයෙකුත පුකාශ තුලි න් ඔබට අහිමි කරගැනිමක වෙන දෙ බලාගෙන ඉන්න😊
Mage ammo 25000 meyala mechchra posath wela inne,
මාලිමාවට ජයවේවා ..ඔබ තුමාලගෙ දේශපාලනය ඉවරයි .
එහෙමනම් රටේ තවත් සමාජයට සේවයකල පිරිස් ඉන්නවා ඒ අයටත් විශ්‍රාම වැටුපක් දීම සුදුසුය.
😂😂 පව් බං මුන්
කවුද බං මුන්ව පාර්ලිමේන්තුවට එව්වේ
ඉතින් පගෝ හොරු ඉද්දි කොහොමද හොරු අල්ලන්නේ😂
මෙයාගෙ කතාව අහනකොට අපිට හරි දුකයි.මොකද විශ්‍රාම වැටුප නැති කලාම බෙහෙත් ටිකවත් ගන්න බැරවෙනව පව් අනේ ඔයා
බෙහෙත් ටික සල්ලි නැති මන්ත්‍රීවරයන් ගෙදරට වෙලා ඉන්න. පුළුවන් අය ඇවිත් මේ රට හදයි
බෙහෙත් ටික ගන්න බැරී අසරණ දුප්පතුන් ගැන මුන් හිතුවද? දැන් තමයි බුද්ධිමතුන් පාර්ලිමේන්තුවට යවන්න කල්පනා කරන්නේ
අනිවාර්යයෙන් අහොසිකල යුතුයි.
ඔය දෙගොල්ලො එකතු වුණානම් අනුර 50% කට වඩා ගන්නවා...
Gani asana 20kvatgannena
ජඅය වේවා සජිත් ❤❤❤❤
දයාසිරි කියන්නෙ හොදට වැඩ කරපු මිනිහෙක් කියලයි අපි හිතාගෙන හිටියෙ. හැම පැත්තටම පැන පැන කෝටිගනන් වලට අලව් වෙච්ච හොර දෙටුවෙක්. මහ ඇමති වෙන්න මිනිස්සු චන්දෙ දීපු හැට මතකද? කෝ අද මොකද වෙලා තියෙන්නෙ තව උනේ නෑ දැන් අඩනව ව්ස්‍රාම වැටුප අයින් කරන්න එපා කියල. ලැජ්ජයි දයාසිරි....
මේ හොරුම ගෙදර යවන්න පින් සිද්ධ වෙයි
බෙහෙත් ගන්න මන්ත්‍රීkam කරන්න ඕනේ නැහැ ඔබලා රට හදල තියෙන nisa රජයේ රෝහල් තියෙන්නේ සාමාන්‍ය ජනතාව බෙහෙත් ගන්නේ රෝහල් walinne. පැන්ෂන් අවශ්‍ය නැති අය මන්ත්‍රී la උනාම ඇති
දයා ගෙදර යවන්න ...මිනිස්සු සුලු වාසී ලබාගන්න ..ඔබේ වටිනා චන්දේ ...රටට ආදරෙ අපිට ආදරෙ
පිරිසකට දෙන්න