Sadu sadu sadu....me darmaya sravanaya Kala siyalu denatath...me desanawa mana Les avaboda karaganimata desanakalala apage pinwath swaminwahansetath. Uthum niwanin sanasima labewa...sadu .. sadu..sadu..
Pinwath Oba Wahanseta Uthum Theruwansaranai Darmaya Srawanaya kerapu oba Ape Sama Denata Pansil Makuwa Oba Siyama Denata Niduk Nirogi suwaya mra pin Anumodan wethwa Sadu Sadu Sadu 🙏 🙏 🙏
ඔබ වහන්සේ බිහිකල දෙමව්පියන්ටත් උගන්නපු ගුරුවරුන්ටත් සිල් පසේම උපස්ථාන කරලා සියලුම දෙනාටත් චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා ප්‍රාර්ථනා කරනවා
💐🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේට දීගායු වේවා !
අපේ පෙර පිනකටමයි ඔබ වහන්සේ පහළ වී ඇත්තේ.අපත් ඔබ වහන්සේත් ඉක්මන් භවයකදීම නිවනින් සැනසේවා .🙏🙏🙏🙏🙏🙏🙏
ඔබවහන්සේ දේසනා කළ ධර්මය ඇසීමෙන් බොහෝසේ සිත් නිවෙනවා.නිවන් දොර ඇරේවා!
මාගේ නමස්කාරය වෙිවා ස්වාමින්වහන්ස 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
ඔබ වහන්සේට ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාව නිබඳවම ලැබේවා.උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධය ලැබ නිවනින් නිවී සැනසේවා 🙏🙏🙏
වන්දනීය වූ , සාරිපුත්තාදී සංඝ පරපුරෙන් පැවත එන ධර්මරාජයාණන් වහන්සේ නමක්මයි ඔබවහන්සේ 🙏🙏🙏🙏🙏🙏
ගෞරවනිය ස්වාමින්වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙවා 🙏🙏🙏 ඔබ වහන්සේ ප්‍රර්ථනා කරනා බෝධියකින් උතුම් නිවනින්ම සැනසේවා 🙏🙏🙏
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස .
උතුම් සත්‍යාවබෝධය පිනිසම හේතු වාසනා වෙිවා ..........
වන්දනීය පූජනීය ගෞරවනීය පින්වත් ගුනවත් අපේ ස්වාමීන්ද්‍රයන් වහන්ස ඔබ වහන්සේ නිදුක් නිරෝගි වේවා දිගාසිරි වේවා ...ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිනිසම මේ උතුම් දේශනාවන් හේතු වාසනා වේවා සාදු සාදු සාදු ....
ඔබ වහන්සේට තුනුරුවන්ගේ ආශීර්වාදය නිරතුරුව ලැබේවා. 🙏🙏🙏🙏
ඔබ වහන්සේට ත්‍රිවිධ රත්නයේ පිහිටා ආරක්ෂාව නිබඳවම ලැබේවා
සාදූ සාදූ සාදූ පින්වත් ස්වාමීන් වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා ඔබවහන්සෙ ප්රාර්තනාකරන්නාවූ උතුම් නිවනින්ම නිවේවා සාදූ සාදූ සාදූ
🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පින්වත් පූජනීය ස්වාමීන් වහන්ස ගෞරවනීය ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි ශ්‍රද්ධාවෙන් ගුණයෙන් පොෂණය වීම පිණිස කල උතුම් දෙශනාව පෑහැදිලියි දෙශනාමය කුශලතාවයෙන් පරිපූර්ණ ගෞරවනීය ස්වාමීනී ඔබ වහන්සේට උතුම් නිර්වාණය සාක්ෂාත් කර ජරාමරණ දුකින් මිදී සදා සැනසීම උදාකර ගැනීමට නිදුක් නිරෝගී සුවයෙන් කායික මානසික සුවය ලැබෙවා ❤️🎉❤🎉❤🎉
සාදු සාදු සාදු ශීලවන්තං ගුනවන්තං පුඤ්ඤං කෙත්තං අනුත්තරං දුල්ලබේන මයා ලද්දං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරානං ආගතං පටිපාටිය සද්ධාශීල දයාවාසං බුද්ධ පුත්තං නමා මහං සාදු සාදු සාදු ගෞරවණීය ස්වාමිපාදයානන් වහන්සේට නිදුක් නීරෝගි සුවපත් භාවය සැලසේවා ඉතාම ඉක්මන් භවයක ඉතාම කෙටි කාලයකින් උතුම් චතුරාර්යය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ ඝෝර කටුක භයානක සසරින් අතමිදීමට ශක්තිය වාසනාව උදා වේවා සාදු සාදු සාදු
🌹🌹🌹🙏🙏🙏සාධු සාධු සාධු
බෝධිසත්ව ගුණෝපේත අති පූජණිය පින්වත් අපේ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට තෙරුවණ් සරණයි !!!
නිදුක් නිරෝගි සුකී සුවපත් භාවය චිරජීවනය දීරඝායුෂ ලැබේවා !!!! 🙏🙏🙏🌹🌹🌹සාධු සාධු සාධු
අති ගෞරවනීය බුද්ධ පුත්‍රයන්වහන්සේ, මේ ආත්ම භාවයේදීම උතුම වූ නිවනින් සැනසෙත්වා!🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏🙏🙏
සාදූ සාදූ සාදූ බුද්ධ පූජාව පූජාකලාම මහාදාන දෙන්න ලැබෙනවාමයි පින්වත් ස්වාමින් වහන්ස අපි කල පින්ද අනුමෝදන් වන සේක්වා
සාලිකා මහත්මියටද ඒ පින් අනුමෝදන් වේවා
සැම දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය ලබත්වා පින්වත් ස්වාමින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
Oba wahanseta mage nmaskaraya wewa...mema pinen niwanama lebewa...🙏🙏🙏
ඔබ වහන්සේ පතන්නාවු බෝධියකින් සුඛ ප්‍රතිපදාවෙන්,පහසුම ආකාරයෙන් ඉෂ්ඨ සිද්ධ වේවා!!!නිදුක් නීරෝගී සුවයම ලැබේවා!!! තෙරුවන්සරණයි.🙏🙏🙏
ගෞරවණීය ස්වාමීන් වහන්ස , ඔබ වහන්සේට මාගේ ගෞරවණීය නමස්කාරය වේවා !!!
වහ වහාම නිවන් සාක්ෂාත් වේවා !!!
🙏🙏🙏
සාදු සාදු සාදු🙏
sadu.sadu.sadu.🙏🙏🙏
gawrawaniya.suwamin.wahanseta
niwana.bohoo.dira.nowewa.🙏🙏🙏.pansil.maluwe.siducola.darma
sakathawata.magee.namaskaraya.wewa.siyaludenata.theruwan.saranai.🙏🙏🙏
Oba wahanseta mage namaskaraya wawa 🙏🙏🙏
Sadu sadu sadu....me darmaya sravanaya Kala siyalu denatath...me desanawa mana Les avaboda karaganimata desanakalala apage pinwath swaminwahansetath. Uthum niwanin sanasima labewa...sadu .. sadu..sadu..
ඔබ වහන්සේට නිවන් මගම හමු වේවා 🙏🙏🙏
නමෝ බුද්ධාය සාදු සාදු සාදු ..පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.නිදුක් නිරෝගී චිර ජීවනය වේවා.බොහොම පින් ස්වාමීන් වහන්ස.තෙරුවන් සරණයි.සාදු සාදු සාදු
Such a great spirit sirasa guy's doing a amazing job thanks 🙏💐
උතුම් වූ මෙවැනි සටහන් ඉදිරිපත් කරන ගරු ස්වාමීන් වහන්සේටත් සියලුම කාර්ය මණ්ඩලයටත් නිදුක් නීරෝගි බවම ලැබේවා!! සාදු! සාදු!
Sadu sadu sadu Budu saranai .
🎉සාදු සාදු සාදු
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස
ඔබවහන්සෙට චතුර්ර්ය සත්‍ය අවබෝධ වේවා
නිදුක් නිරොගි සුව දීර්ගායු ලැබේවා !උතුම් ධර්මාවබොදය ලැබේවා !තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස!🙏🙏🙏🌸🌸🌸
Pinwath Oba Wahanseta Uthum Theruwansaranai Darmaya Srawanaya kerapu oba Ape Sama Denata Pansil Makuwa Oba Siyama Denata Niduk Nirogi suwaya mra pin Anumodan wethwa Sadu Sadu Sadu 🙏 🙏 🙏
Oba wahanseta mage namaskaraya wawa I really agree 🙏
සාදු.. සාදු...සාදු..... තුන්ලෝකාග්ර වූ, භාග්‍යවත්වූ අරිහත් සම්මා-සම්බුදුරජාණන් වහන්සේ ට මම නමස්කාර කරමි... නමස්කාර වේවා.....
Sadu sadu sadu .🙏
ගෞරවණීය පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂම ලැබේවා වහ වහාම චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා! සාධු! සාදු සාදු
මාගෙ නමස්කාරය වේවා pinwath obawahanseta 🎉
සාධූ !සාධූ !!සාධූ !!!🙏🙏🙏💎☸️💎🙏🙏🙏
Sadu sadu sadu ape pujaniya suwamin wahanse nirogiwewa deergau wewa 🎉🎉🎉
Sadhu🙏 sadhu🙏 sadhu🙏
Sadu Sadu Sadu Oba wahanseta Nirogi sampathiya Labewa.
පින්වත් ස්වාමීන්වහන්සේට නිදුක් නිරෝගී දිගාසිරි ලැබේවා සුභ ජන්ම දිනයක්ම වේවා ..!
මෙම දේශනාව මෙලෙස පලකළාට පිං..
( දේශනාව මුලම ටික ඇහෙන්නේ නෑ හැබැයි )
pansil maluwa godakkalsitama asuwa ada nethdekinma balala hita hadagatta oyala samatama bohoma pin
සාදු සාදු සාදු ඔබ වහන්සේ සුවපත් වේවා
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය ලැවේවා සුබ උපන්දිනයක් වේවා එසේම හැකි ඉක්මනින්ම නිවන් අවබෝධ වේවා
Excellent deshanawa 🙏🙏🙏
Sadu Sadu Sadu 🙏 🙏 🙏 ❤❤❤
සාධු සාධු සාධු තෙරුවන් සරනයි පින්වත් ස්වමින් වහන්ස
ස්වාමින් වහන්සේට.බොහෝම පිං සිද්ධ.වේවා ඒවාගේම.මේ.වටිනා ධර්මය දුර.රට.සිටිනා.අපටත් අසන්නට සලස්වන ශාලිකා.මිස්ටත් බොහෝම පිං සිද්ධ.වේවා 🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔
🙏🙏🙏Ape hamuduruwane
Perfect and magical 😍
🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
Theruwan saranai ape hamuduruwane
🙏🌹😇🙏🌹😇🙏🌹😇🙏
🙏🙏🙏
🙏🙏🙏🌹🌹🌹
🙏🌼🙏🌼🙏🌼
Oba wahansata. Tirgaush labawa mama auruduganak oba wahansagan bana asa sathra apaya miduna amaniwanama owabodawawa👋👋👋
Sadu sadu sadu 👃👃👃👃👃👃👃
🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු ...සාදු ..සාදු
තිුවිධ රත්නයට මාගේ නමස්කාරය වෙිිවා !
පළමුව කොතරම් බාදක තිබුනද
බුදු හිමි සරණ යන මා ගැන මාසතුටු වෙමි.
තාවකාලිකව විදෙස් රටකට ඒමට සිදුවු මා මුලින්ම කලේ බුදුපියාණන් වහන්සේට පුඡා කිරිිම උදෙසා පෝචිචියක මල් වගා කරගැනිම සහ බුද්ධ පුුජාව පැන් පුඡා කිරිිමට භාඡන ගැනිිමයි.
උදේ සවස වතාවත් කරමින් දහමිි පදයක් නොඇසුවොත් අද මා පරාජිතයකු සේ මට හැගේ.
ඹබ වහන්සේ දේශනා කල පරදි
බුදු පියාණන් වහන්සේගේ දිව නෙතට හසුවු මෙිි පින්බිම.
මෙලෙස අවාසනාවන්ත තත්වයකට පත්කර ගැනිිමම බුදු හිමියන්ට කරන අගෞරවයකි.
වැලලිිගිය අතිිතය ගැන නොසිතා එලබෙන වර්ථමානයෙන් ඵළ ලබන්න නමිි.
බහ තෝරන දරැවන්ගෙන් තරුණ දෙමාපියන් ධර්මයේ රැකවරණයට ගතයුතුයි
මෙවැනි ධර්ම දේශනා තරැණ පරපුරට අහන්න සැලැසුම් කිරිිම
"මිනිසා හදා රට හදන සංකල්පයමයි.
ගමක් ගමක් නගරයක් නගරයක් පාසා කුඩා දරුවන්ට තරැණ දරුවන්ට පාසැල් කාල සිිමාවන්වල හෝ බහුතරයකට ඡිිවිත බය ගෙන දෙන අමිහිරි බදුබණ
ඡිිවිත වලට සමිිබන්ධ කරගනිමින් තමන්ටත් රටටත් ලෝකයටත් සෙතක් සැනසිිමක් ලැබෙනබව අත්දකින්නට සලසන වාතාවරණයක් සැකසේවා .🙏
Oba wahansata drigausha labawa loka sathways dukan mudawaganna mihipita giwath wawa makalaya. Api pin karala Buda wachanaya thoragan 👋👋👋
🌻🌼🌸🙏🙏🙏🌸🌼🌻
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Oba wahanseta uthum niwana ikmnin awaboda weway pathami 🙏🙏
🙏🌼🌼🌼🌼🌼
Sudu sudu sudu
🙏🙏🙏🙏🙏🙏🙏
අපේ කාලයේ බුදු රජාණන් වහන්සේගේ ලයමඩලින් උපන් පින්වත් බුද්ධ පුත්‍රයාණන් වහන්ස, වටිනා ධර්ම කරුණු රාශියකට සවන් දීමට හැකි වුණා! ඔබ වහන්සේ ට පින්බර ජන්ම දිනයක් වේවා! මේ උතුම් ධර්මය ලොව පුරා බබලවන්නට අවැසි දිරිය විරිය තව තවත් ලැබේවා! 🙏🙏🙏!
Sadu Sadu Sadu
Maraya came to us different types of faces undastading every time and moments
🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏
🎉🎉🎉🎉🎉🎉🎉
🙏🙏🙏
බුදුරජාණන් වහන්සේගේ සියලූම ධාතූන් වහන්සේලා මේ පුණ්‍ය භූමියේ තියාගෙනඉන්දියාවට මිනිස්සු වන්දවන්න එපාමෙච්චර කල් වැරදුනා අපිට දැන්වත් හිතන්න
Sadoo sadoo sadoo
🙏🙏🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷
සාදු සාදු සාදු 🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏