Part Time Lover ND, Kaizer Kaiz , Lil NeO from ELAKIRI COM HD 1080p

Поделиться
HTML-код
  • Опубликовано: 1 янв 2025
  • Artists of the Original song have all the rights for the audio and video. If producer, artist or anyone related have any issue with the copyrights, I will gladly delete the audio right away, Please email Me at Thank you.!!
    • Kaize Kaiz : / kaizerkaiz
    • Lil Neo : / neonavyonline
    Vocals : ND, Lil Neo, Kaizer Kaiz.
    Music Produced : Lil Neo.
    [ND & Lil Neo]
    යහනෙ පෙම් කතා ඇසේ.. අදුරේ ඈ සිනාසුනේ..
    ඈ ඔබෙයි.. I am your Part Time Lover
    නුබ නැති ‍රැ නිරන්තරේ..
    ඈ හා මා පෙමින් බැදේ..
    ඈ ඔබෙයි I am your Part Time Lover
    [Kaizer Kaiz]
    හිත ගිය තැන හැදුවා මාලිගාව
    මාලිගාව මගෙත් නෙවෙයි ඒත් මමයි රජ
    කුමරිය නුබ වැදි රජ මම
    මනමෙගෙ කොපුවට වඩා සැරයි මගෙ කඩුව
    ඔයාගෙ කොල්ලා හැමදාම Overtime
    ලොවට හොරා මම කෙල්ලගෙ Part Time
    අපි දෙන්නගේ පෙම දන්නෙ හද විතරයි
    පොඩ්ඩ වැරදුනොතින් ගිනි ගයි ගොසිත් නයි
    වෙලාව යනවා විදුලි වේගයෙන් කාලය අපේ හතුරෙක්
    ඇස් වලින් මාව මැරුවා කෙල්ලේ ඔයා මිනී මරුවෙක්
    ඔයා මගේ උනාට මට බෑ ඔයාගේ වෙන්න
    ඒක දෑනගෙනත් ඇයි ආවේ මට තුරුල් වෙන්න
    [ND & Lil Neo]
    යහනෙ පෙම් කතා ඇසේ.. අදුරේ ඈ සිනාසුනේ..
    ඈ ඔබෙයි.. I am your Part Time Lover
    නුබ නැති ‍රැ නිරන්තරේ..
    ඈ හා මා පෙමින් බැදේ..
    ඈ ඔබෙයි I am your Part Time Lover
    ආදරෙන් මුලා වෙලා රහසින් හඩා වැටි
    වරදේ ඇලි ගැලි දුක් වින්ද කල් දැන් ඇති
    නෙතු පියන් හැර දමා බලමු දෑන් අප දිහා
    එකිනෙකා වෙන්වෙලා ඉන්න බෑ දුරස් වෙලා..
    යහනෙ පෙම් කතා ඇසේ.. අදුරේ ඈ සිනාසුනේ..
    ඈ ඔබෙයි.. I am your Part Time Lover
    නුබ නැති ‍රැ නිරන්තරේ..
    ඈ හා මා පෙමින් බැදේ..
    ඈ ඔබෙයි I am your Part Time Lover
    කුමරිය නුබයි
    වැදි රජ මමයි
    නුබ මගේ
    මම නුබෙ නොවේ..//
    Lyrics Source : Wagmee
    SUBSCRIBE : / diyathfernando
    My Social Media : : :
    Facebook : / diyath.fernando.27
    Instagram : / diyath.fernando.27
    Twitter : / diyathfernando
    #parttimelover #KaizerKaiz #LilNeo #ND

Комментарии •

  • @Simplyvlogs0
    @Simplyvlogs0 2 года назад +505

    2023 අහනවා මං ආසම සිංදුව 🖤😊🌼

  • @akilashehara8375
    @akilashehara8375 10 месяцев назад +287

    2024 කව්ද ඉන්නෙ ❤🎉

  • @IsuriJayasundara-kx7ib
    @IsuriJayasundara-kx7ib Год назад +100

    අඩේ මම හිතුවේ අලුත් සින්දුවක් කියලා..🥲 අවුරුදු හයක්ම පරණයි නේ..🌝 මරූ සින්දුව...😚❤️

    • @sl6164
      @sl6164 Год назад +1

      මාත් සිරාවටම හිතුවෙ ඒම ඕයි 😮❤

    • @terrenceperera8547
      @terrenceperera8547 Год назад +4

      Oya 2000n passeda

    • @dinithitharushika438
      @dinithitharushika438 Год назад +1

      මාත් හිතුවෙ ඒම😑

    • @Motivateyallfr
      @Motivateyallfr Год назад +2

      Not 6 years machn it's old than

    • @ruzrx
      @ruzrx Год назад +3

      6ට වඩා සෑහෙන්න පරණයි

  • @ROGoNFiRE
    @ROGoNFiRE 2 года назад +165

    2022 😋 LEGEND'S NEVER DIE ❤️👌

  • @BeWalk97
    @BeWalk97 3 года назад +224

    2021 දිත් අහනව 😌❤️

  • @whiskee97
    @whiskee97 11 месяцев назад +12

    ND Neo Kaizer කරපු සිංදු සෙට් එකම සුපිරි, ඒ කාලෙ daily අහපු සිංදු ❤

  • @SAR-dv4bu
    @SAR-dv4bu 11 месяцев назад +21

    2024 දිත් අහනවා ආතල් නිසා❤

  • @mrxd-sen4573
    @mrxd-sen4573 2 года назад +62

    යහනෙ පෙම් කතා ඇසේ, අදුරේ ඈ සිනාසුනේ
    ඈ ඔබෙයි (I am your part time lover)
    නුබ නැති රැ නිරන්තරේ
    ඈ හා මා පෙමින් බැදේ
    ඈ ඔබෙයි (I am your part time lover)
    හිත ගිය තැන හැදුවා මාලිගාව
    මාලිගාව මගෙත් නෙවෙයි, ඒත් මමයි රජ
    කුමරිය නුබ වැදි රජ මම
    මනමෙගෙ කොපුවට වඩා සැරයි මගෙ කඩුව
    ඔයාගෙ කොල්ලා හැමදාම ඕවර්ටයිම්
    ලොවට හොරා මම කෙල්ලගෙ පාර්ට්
    අපි දෙන්නගේ පෙම දන්නෙ හද විතරයි
    පොඩ්ඩ වැරදුනොතින් ගිනි ගයි ගොසිත් නයි
    වෙලාව යනවා විදුලි වේගයෙන් කාලය අපේ හතුරෙක්
    ඇස් වලින් මාව මැරුවා කෙල්ලේ ඔයා මිනී මරුවෙක්
    ඔයා මගේ උනාට මට බෑ ඔයාගේ වෙන්න
    ඒක දෑනගෙනත් ඇයි ආවේ මට තුරුල් වෙන්න
    යහනෙ පෙම් කතා ඇසේ, අදුරේ ඈ සිනාසුනේ
    ඈ ඔබෙයි (I am your part time lover)
    නුබ නැති රැ නිරන්තරේ
    ඈ හා මා පෙමින් බැදේ
    ඈ ඔබෙයි (I am your part time lover)
    ආදරෙන් මුලා වෙලා රහසින් හඩා වැටි (රහසින් හඩා වැටි)
    වර්දේ ඇලි ගැලි (වර්දේ ඇලි ගැලි) දුක් වින්ද කල් දැන් ඇති
    නෙතු පියන් හැර දමා බලමු දෑන් අප දිහා
    එකිනෙකා වෙන්වෙලා ඉන්න බෑ දුරස් වෙලා
    යහනෙ පෙම් කතා ඇසේ, අදුරේ ඈ සිනාසුනේ
    ඈ ඔබෙයි (I am your part time lover)
    නුබ නැති රැ නිරන්තරේ
    ඈ හා මා පෙමින් බැදේ
    ඈ ඔබෙයි (I am your part time lover)
    කුමරිය නුබයි
    වැදි රජ මමයි
    නුබ මගේ
    මම නුබෙ නොවේ
    කුමරිය නුබයි
    වැදි රජ මමයි
    නුබ මගේ
    මම නුබෙ නොවේ

  • @DhilshanAluthge
    @DhilshanAluthge Год назад +6

    සමහර සිංදු තියනව අතීතයෙන් අනාගතයට ලියපු.

  • @mahazona_
    @mahazona_ 2 года назад +44

    Lil neo ට සෙට් වෙන්නෙ R&B විතරයි😻🔥

  • @dilshan-dc9
    @dilshan-dc9 Год назад +12

    2023 රිලීස් උනානං මෙයිට වඩා වයිරල් යනව මේක 😍

  • @Dilu-j6l
    @Dilu-j6l 5 месяцев назад +6

    ඇත්තටම හිතුවේ අලුත් සින්දුවක් කියලා. ඒ නිසා තමා අහන්න ආවේ🌚🖤,wow

  • @SahanRna-h9b
    @SahanRna-h9b Год назад +7

    මම හිතුවේ අද ඊයේ ආපු එකක් කියලා..එතකන් අවුරුදු 6ක් පරණ එකක්..2023 ත් අහනවා❤️

    • @dineshhashintha6142
      @dineshhashintha6142 Год назад

      පිස්සුද මල්ලි oka awe 2009 ටත් කලින්.

  • @diaryofnuwan366
    @diaryofnuwan366 Год назад +19

    Lil neo ගෙ voice එක ❤❤🥺🥺 ඒකාලෙ ඉදල තවමත් ආදරෙයි

  • @shanzyweerasooriya373
    @shanzyweerasooriya373 2 года назад +33

    Lil neo ඒ කාලෙ ඉදලම crush එකක් තමයි 🐵

  • @chathur_
    @chathur_ 3 года назад +52

    2021 ❤️
    උදේම පරණ කැල්ලගේ photo එකක් දැක්ක, එවෙලෙම ඔලුවට අවේ ` වෙලාව යනවා විදුලි වේගයෙන් කාලය අපේ හතුරෙක්, ඇස් වලින් මාව මැරුවා කෙල්ලේ ඔයා මිනිමරුවෙක් ´
    එ කාලේ බොක්කට වැදුන වැදිල්ල කියන්නේ කටපාඩම් සින්දුවම ❤️❤️❤️

  • @madushansulakshana2066
    @madushansulakshana2066 Год назад +4

    කනාවට set wela හොයන් ආවෙ.. 🥺❤️ එකහ් .සුපිරියක් 😎🤟

  • @slboy9455
    @slboy9455 2 года назад +10

    2022 ඔක්තෝබර් 13 මහ වැස්සක් වෙලාවෙ මනෝපාරක් ගහන්න මේ සිංදුව අහන්නෙ💆🎧

  • @harini9017
    @harini9017 Год назад +12

    Lil neo ගේ ලස්සන

  • @shanakacchathuranga3142
    @shanakacchathuranga3142 2 года назад +20

    ඒ කාලේ සුපිරියක් අද අහම්බෙන් දැක්කේ Much Love ❤️

  • @navindusameera7904
    @navindusameera7904 2 года назад +19

    ඒකාලෙ lil neo 🙂❤️

  • @prashansalinda3200
    @prashansalinda3200 Год назад +12

    තාමත් හිටපු ගමන් ඔළුවෙ නිකන්ම කියවෙන සි්දුවක්❤

  • @nirmalagimhana6348
    @nirmalagimhana6348 2 года назад +57

    Lil neoගෙ voice එක😍

    • @chaminishiranthika1262
      @chaminishiranthika1262 Год назад +1

      Mmm maara lassana voice eka. Ahuna wele indan A namamay mathak wenne . Eyawa balannama me song eka eye indan serin sare ahuwa..crush 😍❤😁

  • @nawaminip4395
    @nawaminip4395 Год назад +10

    2023 and still goosebumping

  • @djtilushan3862
    @djtilushan3862 2 года назад +62

    අපු දවස් වලත් ඇහුව තාමත් kizer kiz ft neo voice එකට පට්ටම ආසයි💝

  • @brandonsebastian3825
    @brandonsebastian3825 Месяц назад +2

    2024 still Rocking 🔥

  • @nethminirathnayaka7470
    @nethminirathnayaka7470 3 года назад +15

    මේ සින්දුව බාවනාවක් වගෙ මට නම් 🥺🥺😣

  • @dilkjay1204
    @dilkjay1204 3 года назад +12

    Sad Mix to an all time hit.... just really sad.

    • @wanjevi
      @wanjevi 3 года назад

      Someone give him a job to do or else his going ruin the music industry

  • @mfferrario5855
    @mfferrario5855 2 года назад +6

    2022 දිත් අහනවා කොච්චර ඇහුවත් ඒපා වෙන්නේ නැති ඒකම සින්දුව ❤❤❤

  • @vsw1234
    @vsw1234 2 года назад +12

    Three months for 2023 and I’m still listening ❤🔥

  • @kasun_Jayaweera
    @kasun_Jayaweera 2 года назад +17

    මේක සුපිරියක් ඉස්සර එකදිගට එපා වෙනකන්ම අහපු 😍❤️

    • @brokenff5723
      @brokenff5723 Год назад

      ඒ උනාට තවත් එපා උනේ නැ නේද 😏

  • @Maleesha20
    @Maleesha20 Год назад +5

    Kaizer ගෙන් අහපු හොදම ඒවා ❤❤❤

  • @avishkaperera6274
    @avishkaperera6274 2 года назад +8

    2022 ත් අහනවා ආසම එකක් 😍❤️

  • @dfunique7820
    @dfunique7820 3 года назад +9

    සුපිරි ආආආආ.... මගෙන් 130 වෙනි sub එක ❤✌

  • @ayas-faz
    @ayas-faz 2 года назад +31

    00:44 that music line 🎶

    • @eternalneverland5739
      @eternalneverland5739 Год назад +2

      1985 Part time lover by Stevie wonder orginal සිංදුව අහපන් ! මුං සින්දු හොරු ! පොඩ්ඩක් වෙනස්කරලා කියන්නේ !

    • @hiyt1985
      @hiyt1985 Год назад +1

      ​@@eternalneverland5739 palayan gothaya

    • @wasantha7489
      @wasantha7489 Год назад

      ​@@eternalneverland5739ලබ්බ තමයි 😂

  • @hasithadulanga5415
    @hasithadulanga5415 Год назад +4

    2023 ත් අහනවා....😍😍

  • @dahamsaabimani8784
    @dahamsaabimani8784 Год назад +7

    2023නෙත් අහනවා, දැන් එවාට වඩා පට්ටම ලස්සනයි ❤️

  • @dinushan2128
    @dinushan2128 3 года назад +4

    Issara idan ahana lassana sinduvk ❣️❣️❣️😍

  • @Thepinktouch-bp5bg
    @Thepinktouch-bp5bg Год назад +1

    ❤ කාලෙකට පස්සෙ සින්දුව හොයාගෙන අහන මං

  • @Chem_Zzy
    @Chem_Zzy 3 года назад +19

    කයිසර් කරොත් සුපිරී 🎶

  • @TheekshaWickramarathna
    @TheekshaWickramarathna Год назад +1

    Ai ane parana sindu mechara lassana❤ hithata Mara widiyata danenawa😢❤

    • @tinotino9163
      @tinotino9163 Год назад

      දැන් තියන එවා පහුවදා ට අමතකයි 😃

  • @KavinDuPraveen
    @KavinDuPraveen Год назад +2

    2018 උඩ තියන් ඇහුවේ.2023 ත් අහනවා❤

  • @chamayadenethme4303
    @chamayadenethme4303 2 года назад +5

    Lil neo අාදරෙයි එදා ඉදන්ම. 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @pubudithajayasundara9940
    @pubudithajayasundara9940 3 года назад +6

    Thamath ahanwa❤

  • @asankagamagedara323
    @asankagamagedara323 Год назад +2

    Still favorite ❤

  • @uSanjeewa
    @uSanjeewa 2 года назад +10

    Appreciate what you wrote in the description 😍😍

  • @chamilawijesooriya8018
    @chamilawijesooriya8018 3 года назад +6

    ගැම්මක් තමයි . Dr. Nalin....

  • @chanindudilshara5947
    @chanindudilshara5947 Год назад +5

    තාමත් අහන ආසම Song එකක් 💔

  • @senadeeramd3447
    @senadeeramd3447 2 года назад +6

    2022 කෙත් අහනවා.😌❤

  • @newgems2ambition938
    @newgems2ambition938 Год назад +2

    Listening for 100000+th time from the released date

  • @chiranjeewajenil8762
    @chiranjeewajenil8762 2 года назад +4

    2023 දිත් අහනවා 🤤💗

  • @BeardysDiaries
    @BeardysDiaries 2 года назад +13

    අමතක කරන්නෙපා කුමාරියේ
    මම මනමෙ උනත්
    කුමාරයෙක්

  • @meghanaubhayawickrama1020
    @meghanaubhayawickrama1020 11 месяцев назад +1

    Still ❤

  • @NadeeshaNimala-mf7pc
    @NadeeshaNimala-mf7pc Год назад

    ස්ටොරියත් සුපිරියක් සින්දුවත් ගැම්මක්💗💗😘😘😘

  • @malshiparameee
    @malshiparameee Год назад

    Kaizer issr 😅😊👍 edth supiri adth supiri hby💖

  • @yovanmax7217
    @yovanmax7217 2 года назад +9

    තාම අහනවා සිංදුව ❤️‍🔥

  • @chanakachathuranga2059
    @chanakachathuranga2059 Год назад

    මමත් 2023 අහනවා ඒ කාලේ මගේ අසම සින්දුවක්.

  • @Pin_ky208
    @Pin_ky208 2 года назад +4

    2022 ත් ❤️

  • @hdfilmclip8370
    @hdfilmclip8370 2 года назад +2

    2022 ahanewa mn.

  • @thushann
    @thushann 3 года назад +8

    තාම අහනව 😍♥️

  • @deshanisenanayake759
    @deshanisenanayake759 Год назад +3

    2023 and I'm still listening 🎧

  • @pasindulakshan3593
    @pasindulakshan3593 Год назад +3

    මනෝපාරක් 🎼❤️

  • @Sankiboy-ig2cr
    @Sankiboy-ig2cr Год назад +1

    2023 30+ adatath ahanwa

  • @sithakamadushan5444
    @sithakamadushan5444 Месяц назад +1

    ඉස්සර හිට් එකක් ❤

  • @sanuhewawitharana1951
    @sanuhewawitharana1951 2 года назад +1

    Again 2023💖

  • @tharangarajapaksha5000
    @tharangarajapaksha5000 Год назад +3

    2023 දිත් අහනවා 🎧

  • @Wickramagejanani
    @Wickramagejanani Год назад +6

    Woow nice voice ❤

  • @tinotino9163
    @tinotino9163 Год назад +1

    2006 ❤❤❤❤2023❤❤❤

  • @rapchamo6476
    @rapchamo6476 3 года назад +2

    2022 deketh ahanawa

  • @Dhananjaya_wije
    @Dhananjaya_wije 3 года назад +6

    නියමයි 👌🤘💓🇪🇸

  • @nipunakshaya148
    @nipunakshaya148 2 года назад +3

    2022 ahano kattiya me Konata ❤️🤘

  • @thanujasanjeewani6437
    @thanujasanjeewani6437 Год назад +1

    1:28 crazy 🤗

  • @Ikvinzz
    @Ikvinzz 3 года назад +62

    ඉංග්‍රීසි සිංදුවක කොපි එකක් උනත් ලස්සනයි 🥺❤

  • @hasithlakshitha7004
    @hasithlakshitha7004 11 дней назад +1

    ❤nice song 2018- 2024

  • @ronalweerarathne3553
    @ronalweerarathne3553 2 года назад +3

    2022 දිත් අහනවා

  • @GaminiThilakasiri-oc8ll
    @GaminiThilakasiri-oc8ll Год назад +1

    2024 fav❤

  • @LakshanPamesh
    @LakshanPamesh Год назад +3

    I could listen to this song 100 times a day and never get bored!
    🎵🔂 Music this good is always fresh! 🎶
    #RepeatModeActivated

  • @chathilkarunarathna8276
    @chathilkarunarathna8276 3 года назад +7

    ලස්සන වැඩක් ❤

  • @bassa9210
    @bassa9210 2 года назад +3

    2022 ahnwa ♥️🔥

  • @kasunishara6
    @kasunishara6 2 года назад +3

    තාම අහනවා 😍❤️

  • @nirushahansana7576
    @nirushahansana7576 Месяц назад

    Steive wonder the original ❤

  • @nethmikoushalya2960
    @nethmikoushalya2960 3 года назад +6

    2021 .🖤

  • @lightlife6258
    @lightlife6258 2 года назад

    Ammooo meeeka supiri. Eee kaaleta mn aaaadrei

  • @anishacooray
    @anishacooray 2 года назад +2

    Dn 2022 ath ahanwa 😄❤

  • @kelumsampath5332
    @kelumsampath5332 3 года назад +4

    2021 song ekk wage 😮😮

  • @pasindu_kalhara
    @pasindu_kalhara 2 года назад +2

    2023 ❤️

  • @user-uj6ew2vx2j
    @user-uj6ew2vx2j Год назад +1

    Nice song

  • @bakesbygoldenfloor550
    @bakesbygoldenfloor550 Год назад +1

    2023 repeat dally playlist 🔥❤️‍🔥🔥❤️‍🔥🔥😉

  • @chamidusachinthaka9999
    @chamidusachinthaka9999 2 года назад +1

    2022 dith ahnawa

  • @janithwijayawardhana5673
    @janithwijayawardhana5673 Год назад +1

    2023 brother

  • @AchinthaPp
    @AchinthaPp Год назад +1

    2023 dith ahanava❤

  • @terinsara9540
    @terinsara9540 Год назад +1

    2023 welath oka ahana mama🥺🙌❤️

  • @kavindugayan695
    @kavindugayan695 10 месяцев назад +1

    2024 tha ahanava💗

  • @nalakaudesiri3594
    @nalakaudesiri3594 11 месяцев назад +1

    2024 ahanawa thama

  • @PrabathSameera-om6zx
    @PrabathSameera-om6zx Год назад +2

    My favorite song❤❤

  • @kaushalyagodallawatte8275
    @kaushalyagodallawatte8275 2 года назад +1

    2022 Kaizer Neo🤍👽👑

  • @No95more
    @No95more Год назад +1

    2023 ahanwa

  • @Kasunkass
    @Kasunkass 3 года назад +68

    Gold digger කෙනෙක්ට ගේම දෙන එකක් තියෙන්නේ. ඩොක්ට මොලකාරයා. පොරට තේරුනා ගෑනි දැන් interest නෑ ගෑනි වටේ යන්න හදන්නෙ කියලා. පොරක් දම්මල ගේමක් ගැහුවෙ. පොටෝ ටික උසාවියට දුන්නම ඩිවෝස් එක දෙනවා. ගෑනිට වන්දි ගෙවන්න ඕනෙත් නෑ ගෑනිගෙ වැරැද්ද නිසා. 😂🤣😂

    • @johntailor2000
      @johntailor2000 2 года назад +6

      වටිනා ආදර්ශයක්,ඉස්සරහට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් ❤️

    • @rushand8003
      @rushand8003 2 года назад +5

      sirawata hama pirimiyama e wage hithanawanm ptta 😂

    • @pubududilan5723
      @pubududilan5723 Год назад +3

      අඩො පට්ට මොලයක්

    • @warunajayasinghe1235
      @warunajayasinghe1235 Год назад +2

      Ehmd? Thnks 👍

  • @samiththenuwara4901
    @samiththenuwara4901 2 года назад +2

    2022.12.23 ahanawa

  • @kasunkamarasinghe3028
    @kasunkamarasinghe3028 2 года назад +2

    2022 දිත් අහනවා 😌♥️