Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
කව්රු කොහොම කිව්වත් රන්දි වගේ තමන් ආදරේ කරපු කෙනා නොලැබිච්ච කෙනෙක් විතරයි ඒ වේදනාව දන්නේ😢
@@ThejaAshani ඒකපාර්ශ්වික ආදරය කියන්නෙ තනිකර ම විදවීමක් කියන එක තේරුම් ගන්න බැරි එක ඉතින් බොලද කමක්.මිරිගුවක් පස්සෙ යන පස්සෙ යන එක තේරුමක් නෑනෙ
ඵකනමි ඇත්ත ❤❤❤😢
❤
@@Charithindeepaඒත් ඒ ආදරේ හිතින් අයින් කරන්න බෑනෙ
@@Charithindeepaඇත්ත😢
මේ ලොකේ කොච්චරක් අයට තමන්ගෙ පළමු ආදරේ අහිමි වෙලා තියෙනවද.එක්කො අපි ආදරේ කරලා නෑ. නැත්නම් අපිට ආදරේ කරල නෑ.
Take care බලලා දෙන්නෙක් අතර තුන්වැනියා වෙන මේනකාට බැනපු උන් මේකෙ දහම් වර්ශා වෙන් වෙලා රන්දි සෙට් වෙනකම් බලන් ඉන්නවා..පත්තිනි & බෝධිසත්ව සෙට් එක ගැම්මක් තමා😅😂
කියලා වැඩක් නෑ දහම් ව වටේ යවලා හරි රන්දි ට සෙට් කරන්න තිබ්බොත් ඇති මුන්ට😂😂
ඔය විදිහට නාරද දහම්ලට සෙට් උනොත් හොද මිනිහෙක් වෙලා රන්දිව මැරි කරයි කියලා හිතෙනව.
මාත් හිතන්නෙ එහෙමයි...
Ow narada dan dannawane daham adare karanne warshata kiyala samaharawita dahamlage oya green house wadetath udaw karawi
එහෙම කළොත් nam කතාව තවත් ලස්සන වෙයි .naarada හොඳ කෙනෙක් කරන්න dahamta lan karala
@@ishanthimanel111 නෑ
ලස්සනයි 🩷🩷🩷 අදත් ❤❤. සැලෙනා නුවන් ❤❤❤❤
දහම්ගේ සින්දුව අහන්න තව සතියක් ඉන්න එ පැයි නේහ් 😁
කඩේ සීන් එක නම් මරේ මරු😂😅😊. උපන් දිනේ දවසෙ අලුත් සින්දුවක් කියයි වගේ
මාමාගෙයි දොනිගෙයි ආදරෙ 😻💗
වර්ශා දහම් ට ආදරේ නෑ ආදරේ නැති හින්දනෙ මේ සල්ලිකාර කෙල්ලෙක් වෙලත් මේ දුප්පත් කොල්ලෙක් ට හයියක් වෙලා එයාගෙ දියුනු වට උදව් කරන්නෙ 😂බත් බදින එක තමා මේකේ අය කියන විදියට ආදරේ කියන්නෙ 😂
රන්දි දැන් ඇණයක් වෙලා 😮😮
දෝනි.❤ නම් පිස්සු කෙල්ලෙක් ❣️😍හැමදාම ප්‍රයිඩ් රයිස් තමයි.🎁❣️💞
ඉස්සර තිබ්බ ගැම්ම නෑ දැන් කතාවේ😢
Warsha mis dhaham harima lassanai adharanieyai❤❤❤❤
Warsha miss natnam vadak naEyage as deken katakaranne Daham ❤❤❤ Happy BIRTHDAY 😂
කවුරු මොනවා කොහොම කිවුව ත් හැබෑ ආදරේ රන්දි ඒක තේරැම් ගන්න බැරි උණ දහම් මෝඩයි වර්ෂ මමනම් කැමති නෑ
Math
හා😂😂😂
තෝ ඊට වඩා මෝඩයි නෙ දහම් ආදරේ කරන්නෙ වර්ශා ට කියලා තේරුම් ගන්න බැරි වෙන්න තරම් 😂😂😂😂
දහම් දකින්නේ රන්දි තමන්ගේම නංගිකෙනෙක් විදියට..රන්දි ඒක තේරුම් ගත්තනම් හරිනේ..
උපන්දිනය කියන්නේ සමරන දෙයක් නෙවෙයි අවුරුද්දකින් ජීවිතේ කෙටි වීමක්. පින් දහම් කරන්ඩ ඕන
වර්ෂාට වඩා දහම්ට ආදරේ කරන්නෙ රන්දි කියන මන් වගේ තව අය ඉන්නවද
ඒක ඇත්ත
එහෙම ම කියන්න බෑනෙ රන්දි වගේ ම වර්ශා මිසුත් දහම් ට ආදරෙයි.සල්ලි බලලා නෙවෙයි නෙ වර්ශා ආදරේ කරන්නෙ .එයා දහම් ට හැමදාමත් හයියක් වුනා.දහම් ට දියුනු වෙන්න උදව් කරනවා.ඕනි නම් වර්ශා ට තිබුනනෙ එයාගෙ පවුල් පසුබිම ට ගැලපෙන කෙනෙක් ට ආදරේ කරන්න.
දහම් ආදරේ වර්ශා ට නම් වර්ශා ආදරේ දහම් ට නම් බොරුවට වැලලෙන්නෙ නැතුව ඉදින් යකෝ😂😂
එකෙන් ම
අනිවාර්යෙන්ම.කොහොමත් අන්තිමට දහම් වෙනස් වෙනවාමයි.❤❤🤲🤲රන්දිගේ අවංක ආදරය අනිවාර්යෙන් දිනනවා🤲🤲
ඔයාල හැමෝම දහම් වර්ශා එකතු කරන්න හැදුවත් ඒක වෙන්නෙ නෑ නෑ නෑමයි.බලන් ඉන්න දහම්ගෙ හිත වෙනස්වෙන දවසක් එනවාමයි
@@amilajayasinghe6026 උන් දෙන්න එකතු කරන්න දෙයක් නෑ බන් ,එකතු වෙලා ඉවරයි😂😂164 episode එක බලන්න රන්දි දහම් එකතු කරන්න හැදුවා ට තේරුමක් නෑ😂😂
අනිවාර්යෙන්.මුලින්ම ආදරේ කරපු කෙනා තමයි ලැබෙන්නේ.ඕගොල්ලො ඔයාලගේ බුදුන් විශ්වාස කරනවා නම්.ඒක අනිවාර්යෙන්ම.වෙයි.රන්දිකාගෙවත් හිත රිද්දන්නේ.නෑ.එයාට තිබුණනේ.වාර්ෂාව එලවල දාන්න.ඒත් එයා දැනෙන්නෙවත් දෙන්නේ නෑ එයාගේ ආදරේ❤❤❤
@@amilajayasinghe6026 164 episode එක බලන්න 😌දහම් වර්ශා එකතු කරන්න දෙයක් නෑ එකතු වෙලා ඉවරයි 😌
@@amilajayasinghe6026 ඔයා මුලින්ම ගිහින් 164 කොටස බැලුවා නම් නරකද?😌😌😌දහම්&වර්ශා එකතු වී අවසානයි😌
රන්දිගෙ ආදරේ බොහොම ප්‍රබලයි කාටවත් දැනෙන්නෙ නැතිවෙන්න ස්වභාව දර්මය විසින්ම දහම් රන්දි එකතුවෙනවාමයි
සිංදුව.ලස්සන.එකක්දෙන්න.❤❤❤❤
අනේ රන්දිට පිස්සු, එයාට ආදරේ නැති එකෙකුට, love කරන්නේ
ඕකිට මදන කුලප්පු ව😂😂
දහම් ආදරෙ වර්ෂා නාරද ආදරෙ රංදිට❤
වර්ශා ලකුනු දාගත්තා කියලා එයාට මේ අමුතුවෙන් කියලා එකක් ලැබෙනවා ද?😂එයාට කොහොමත් දහම් ආදරේ යි.
රංදි පන්සල් ගියාට වැඩක් නැ දහම පිලිපදින්න හැමදේම අනිත්‍යයි ඒක තේරුම් අරන් දහමිට සහෝදරයෙක්ට වගේ සලකන්න
රන්දි කොච්චර ආදරේ කරත් වැඩක් නෑ වර්ශා ආදරේ කරන්නෙ දහම් ට දහම් ආදරේ වර්ශා ට,මේ කතාව බලන සමහරුන්ට ඕක තේරුම් ගන්න බෑ😂😂😂
Tharena halo?Wana dauak danno?😂
ඔව් රන්දි දහම්ට කවදවත් අදරෙ කරෙ නැ අදරෙ කර සහොදරියක් ව්දියට රන්දි තමා වෙන දෙවල් ඔලුවෙන් තියන් ඉන්නෙ තමත්
දහම් ❤❤❤සුදුුදොනි❤❤❤❤❤තාත්තාපවි❤❤❤
රන්දි ❤
කහන්දේ සුපිරි 👌❤❤❤❤❤
මොනා උනත් රන්දිත් පව්.
පොඩි කහදෙ. ලස්සනයි. කොන්ඩ් .කාපල.ලස්සන වෙලා කොල්ලා❤💞💎
වර්සා කොච්චර ආදරය කරත් අවසානෙට දාලා යනවා අම්මා කීවකෙනා සමග
@@DulanjisewminiRajapaksha😂😂😂
අපෝ මේ රන්දි ගෙ ඇඩියාව කවද්ද ඉවර වෙන්නෙ?ඇත්තටම මේ රන්දි ට තියෙන්නෙ ආදරේට එහා ගියා දහම් ගැන අදික ආසාවක්.
Machan oka kathawak akita ona de karanna bahane ban scrip akata anuwa apai karanna wenne 😅. A nisa wadiya serious ganna epa
@@heshru ඔය comment එක මේ comment section එකේ තියෙන හැම comment එකකටම reply එකක් විදියට දැම්මා නම් හරි නේද?මොකද මං විතරක් නෙවෙයි මේකෙ comment කරලා තියෙන්නෙ 😂😌
මේ ටීචර් එතැනත් ලකුණු දාගන්න හදන්නෙ🤑😑
Apoi ow eyat onawata wadi welawakata
ඒකෙ කොහොමත් කපටි අම්මන්ඩ්😂
@@GamingHandy-s3g අනේ ඔව් එයාට ලකුනු දාගත්ත කියලා අමුතුවෙන් කියලා එකක් ලැබෙනවා නෙ😂😂දහම් ආදරේ කරන්නෙ වර්ශා ට ඔයා මුලින්ම ඒක පොඩ්ඩක් තේරුම් ගන්න 😂
@@GamingHandy-s3g වර්ශා ට ලකුණු දාගන්න නම් ඕනි නෑ කොහොමත් මොකද දහම් ආදරේ වර්ශා ට නෙ නැතුව රන්දි ට නෙවෙයි නෙ😂😂
රන්දිට..නම් පිස්සු ඩබල් ඔහේ කියවනවා😢😢😂💞🎀❣️🎁😍👀
වර්ෂ. හරි. වැරදියි. රන්දි. පව්. රන්දිගෙ. ආදරේ. දැන දැනයි. වර්ෂ. ඕම. කලෙ
න්දිගෙන් සමාජෙට මීටවඩා ආදර්ශයක් දෙන්න පුලුවන්.... මේ චරිතෙ කිසිම වැඩකට නැ.එක තැන පල් වෙනව.... කෙල්ලෙක්ට ඊටවඩා හිත හයිය වෙන්න ඕන. අනාගතයක් නැති චරිතයක් රන්දිගෙන් පෙන්නන්නෙ
රන්දිව නම් දැන් එපා වෙලා ආදරේ නෙමෙයි කැදරේ
අනේ. ප වූ. රන්දී
මේ කතාව ඉවර කරන්න බැරිද දන්නේ නෑ. අපි හරි අසාවෙන් බලනවා කියලා හිතන් ඇත්තේ 😂
Daham Hoda charethe adare❤❤
අනේ මේ රන්දි ඉක්මනට බන්දල දීල මේ කතාවෙන් අයින් කරන්න එපාවෙලා ඉන්නේ අඩවැඩියාව අහල
Ou epa wenawa
aniwa
අනේ ඔව් ඔයා අඬ වැඩියාව අහල එපා වෙනවා
ඒකනම් ඇත්ත .
පෙරේත කමනෙ😂
මේ රිදුම් ඉකිගස ඉල්ලුවත් ඔබ සාද හදවතේ දුක තියා ඔබ ගියා.ඔබ.. ගියා...😢😔🥺
වර්ෂට කියන්න තිබුනෙ මටත් මතක් කරෙ දහම්ගෙ උපන්දිනය රන්දි කියල ..
❤❤❤❤❤❤❤❤❤❤
රන්දී පව් දහම්ට ගැලපෙන්නේ රන්දී ❤️❤️❤️
Next weekend dahamge b day hamoma andoo🎉😂😊❤
Happy birth day daham....🎉🎉🎉🎉🎉
හැමදාම එළවළු වලට බෙහෙත් ගහනවද බන් කන්ඩුල බැලුවොත් ටැංකිය කරේමයි
😅😅
😂😂
Dahamge birthday party eka yanakan balan hitiya man 😏
අද නිරංග නෑනෙ ..කතාව ම පාලුයි😢😢
වර්ෂා එපා වෙනවා අනේ අනේ කියකිය රන්දිට බිනරව සෙට් කරන්න හදනවා. රන්දිට ගැලපෙන කෙනා දහම්. රන්දි දහම් එකතු කරමු❤❤❤
පලයන් යකෝ යන්ඩ😂😂තෝ කියන්නෙ දහම් ව වටේ යවන්න කියලා ද😂
ඇත්තෙන්ම randita පිස්සු මුලින්ම hamba una ammata තාත්තට duk ගිනි dila වෙනත් කෙනෙකුට අයිතියක් athi pirimiyek gana wada venawane mewa balana අපිට පිස්සු
උබට පිස්සුනම් බලන් නැතුව ඉදපන්කො. අපිට ඕන්නම් අපි බලනව
රන්දී❤ නාරද
මේ නාට්‍යය බලද්දි ප්‍රේක්ෂකයා කොහොම කිව්වත් දහම්ට ගොඩක්ම ආදරේ රන්දි කියල මම ඒකාලෙ කිව්ව.බලන්න දහම් ගෙ උපන්දිනය වර්සට මතක්කලේ රන්දි.වර්සා හොදයි තමයි .නමුත් රන්දි වඩාත් හොදයි
තනුජගෙ අම්මා 😂😂😂 මරු නේද 😂😂😂😅😅😅
තමාලිට තේරුම් ගන්න බැඑා ඇයි ඒක සහෝදර පේමයක් කියලා තමාලිට ෝල් වෙලානගේ
රන්දි ඇත්ත තේරුම් ගන්න කැමති නෑ කවදාවත් 😂😂😂😂
පිස්සු
අනේ රන්දි නොකියම විස් කලා නම් හරි දැන් ලකුනු ටික දාගන්නේ අමතක උනා කියලා
හරි දැන් රන්දි විශ් කරා කියමුකො මුලින්😂දැන් රන්දි ට ලැබෙන වාසිය මොකක්ද 😂😂දහම් ආදරේ කරනවා ද රන්දි ට😂😂😂අනික ටීචර් දහම් ගෙ උපන්දිනෙ දැනන් ඉන්න විදියක් නෑනෙ එයා පොඩි කාලෙ ඉදන් ගමේ හිටපු කෙල්ලෙක් නෙවෙයි නෙ රන්දි වගේ
මේ රන්දි කියන චරිතයෙ කිසි තේරුමක් නෑ ,එකම තැන පල් වෙන චරිතයක් .මං අවංකව ම මේ චරිතෙ ට වැඩි කැමැත්තක් නෑ
තාත්තගෙ නමේ තවත් මොනවාද යකො කැත වෙන්නේ
Aneda kiyanne
Hadawatata deyak ladagattot eka monam.dawasaka ..amataka.karanna behe❤
p
Mm
යන්න😮😮
රන්දි දැන් ඇනයක් දහම් ආදරේ වර්ෂාට වර්ෂා ආදරේ දහම්ට
අපි සිතන පතන දේවල් ඒ.ආකාරයටම .ලැබෙනවා නම් ..💔💔💔💔💔💔.මේ හදවත්.මෙච්චර ..දැවෙයිද..🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
ආදරේ ගැන දන්නෙ නැති අය තමයි රන්දිට බනින්නෙ
❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
රන්දි පව් දහම්ට රන්දිව තේරුම් ගන්න බැහැ
දහම් ආදරේ කරන්නෙ වර්ශා ට😂මුලින් ම ඔයා ඒක තේරුම් ගන්නකො😂😂
දැන් නම් එපා වෙනවා ඩිරෙක්ටර් මේකත් ඉවර කරන්න. රන්දිගෙ අඬවැඩියාව හැමදාම. එක්කො කොල්ලෙක් සෙට් කරන්න. එපා වෙනවා නැත්නම්
ඇත්තටම වර්ෂා ටීචර් ආදරේයි දහම් ට රන්දිට සහෝදර කමක් තියන්නේ නියමයි කහාදෙයි පුතයි ජෝතියි 🤣🤣🤭❤️❤️🇶🇦
😂
❤❤❤❤❤❤❤❤❤😢
Lassany❤❤❤Ane randita.hariyanna oni
Monawa unauthorised daham warsha❤❤❤randi narada
ada itin birthday eken episode ekama adinawa
මේ රන්දි නාරදට සෙට් වෙන්නෙම නැති වෙයිද
වර්ෂා ටීචර් ලකුණු දාක් ගත්තට දහම් ට ඇත්තටම ආදරෙ රන්දී ❤❤❤❤❤❤රන්දිට දහම් ලැබෙන්න ඕන ❤❤❤❤❤❤❤
විකාර. දහම් ආදරෙ එක්කෙනාටයි. ඒ වර්ෂා. එහෙම ආදරෙ වෙනස් වෙන්නෙ නැ.
උඹගෙ අම්මගෙ රෙද්ද තමා ලකුණු දාගත්තෙ😂😂
😂😂❤❤
❤❤❤💯💯💯🇪🇬🇪🇬🇪🇬👍👍👍👍
❤🎉❤🎉❤🎉❤🎉❤🎉
❤❤
වර්ශා දහම්ට ආදරෙයිලු ඒ උනාට birth day එක් වත් දන්නෙ නෑ😂😂රන්දි තමා ඇත්තටම ආදරේ ❤❤❤
ඒකි දැනන් ඉන්න විදියක් නෑනෙ කොහොමත් ඒකි ගමේ හිටපු කෙනෙක් නෙවෙයි නෙ.අරකි ගමේනෙ😂
🎉
Kade nam antimai
රන්දි දහාම් සෙට් නැති නිසා කතාව බලන්න දැන් එපා වෙනවා
ඉතින් නොබලා ඉදපන් 😂කොහොමත් උන් දෙන්නා සෙට් කරන්නෙ නෑ😂
😁😁😁
very beautiful nice tele drama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Jothi puta aluth jothi thatha amma set eka maru hina wela inna puluwan eyalage seen yaddii❤❤❤❤
ගොඩ කාලෙකින් කන්ඩුලගෙ නන්ගි පෙන්නුවෙ නැනෙ.
Ane me randiwa adawanne nathuwa ara naradawath hoda kenek karala me dennawa ekathu karannako❤
ඊයා මේ වර්ශා ගෑනි අරූගේ උපන්දිනේ මතක් කර්ව්ත් රන්ංදි දැන් ඒකි කරනවා වගෙ රගනවා පුදුම අම්මන්ඩියක්
පලයන් මෝඩ ගෑනි යන්ඩ😹😹😹😹
@@Charithindeepa අනේ උබේ උගත්කම හොදට පේනවා කතා කරන විදියෙන් මීහරකෙක් 😂😂😂😂
@@Charithindeepa උබේ උගත්කම පේනවා කතා කරන විදියෙන් පලයන් බූරුවෝ 😂😂😂😂😂😂
@@user-fx4jelqd41 අනේ පල මොංගල් ගෑනි😹😹කතාවක් සිරා අරන් නටන ගොබ්බ ගෑනි 😹😹😹
@@Charithindeepa එතකොට උබ සිරා නැති නිසාද අනිත් උන්ගේ කමෙන්ට් අස්සෙ රිංග රිංග රෙප්ලයි කරන්නෙ තමන්ගෙ පාඩුවේ වැඩක් බලාගෙන ඉදපිය මී හරකා
💖අනේ මගෙ අලුත් song 03 බලාන්න කෝ ✨️💯සිතවන්ති - sithawanthi ✨️💯සදසාවියේ මගේ - sadasaviye mage හැමොටම බුදු සරනයි 🙏🙏
බලන්න ❤
💞🌹
Radige awak adaret adare ayako ..
මේ ටීචර් එතැනත් ලකුණු දාගන්න හදන්නෙ, දහම්ගෙ ගෙදර ලයිට් වැල් එල්ලගෙන. අර මෝඩ රන්දි, බෝධි පූජා තියන්න හදනවා, නොලැබෙන ආදරයකට. අයියෝ කරුමෙ...කරුමෙ....😷
ඔ යලින්ටන්ගේපවුල්අයීන්කරන්න
ඔය රන්දි කියන එකීට තනිකර ම පිස්සු 😂😂ඒකි අරූට කෙල්ලෙක් ඉන්නවා කියලා දැන දැන ම උගෙ පස්සෙන් ම යනවා පිස්සු ගෑනි වගේ
ඒ බෝධි පූජා තියන එක ඔයාට විශ්වාස යන්නෑ.ඒකයි.ඔයාලට ඔයාලගේ ආගමවත් විශ්වාස නෑ නේ😂😂
තනුජා අමුවෙන් ඉන්න බැරුව කොන්ඩම් පැකට් හෙවුවා නේද තනුජා ගත්තද
රන්දිට ද හම් හන්බ උනේ නැත්තාම් හෙන ගහානවා
Buru linta narada some la gedara enna eka hodai. Unta baninawa topi me gedara pax paganna epalu😮😮
😮😮😮😮😮😮😮😮😮😮😮😮
Ane randi amma ththat krnn oy krn ew.dan danth e oassen ynne nthuw boruwt.amma ththa dukvidinw eylw sthutu krnn wen ay kesewethth.
Sindwa.ahanna.laana.sathyya.wenakan.inn.oni.ithien 🎉🎉🎉
Hy
Some gama kanwa hema dema kalpata kiyala
😅😅😅😅
කව්රු කොහොම කිව්වත් රන්දි වගේ තමන් ආදරේ කරපු කෙනා නොලැබිච්ච කෙනෙක් විතරයි ඒ වේදනාව දන්නේ😢
@@ThejaAshani ඒකපාර්ශ්වික ආදරය කියන්නෙ තනිකර ම විදවීමක් කියන එක තේරුම් ගන්න බැරි එක ඉතින් බොලද කමක්.මිරිගුවක් පස්සෙ යන පස්සෙ යන එක තේරුමක් නෑනෙ
ඵකනමි ඇත්ත ❤❤❤😢
❤
@@Charithindeepaඒත් ඒ ආදරේ හිතින් අයින් කරන්න බෑනෙ
@@Charithindeepaඇත්ත😢
මේ ලොකේ කොච්චරක් අයට තමන්ගෙ පළමු ආදරේ අහිමි වෙලා තියෙනවද.එක්කො අපි ආදරේ කරලා නෑ. නැත්නම් අපිට ආදරේ කරල නෑ.
Take care බලලා දෙන්නෙක් අතර තුන්වැනියා වෙන මේනකාට බැනපු උන් මේකෙ දහම් වර්ශා වෙන් වෙලා රන්දි සෙට් වෙනකම් බලන් ඉන්නවා..පත්තිනි & බෝධිසත්ව සෙට් එක ගැම්මක් තමා😅😂
කියලා වැඩක් නෑ දහම් ව වටේ යවලා හරි රන්දි ට සෙට් කරන්න තිබ්බොත් ඇති මුන්ට😂😂
ඔය විදිහට නාරද දහම්ලට සෙට් උනොත් හොද මිනිහෙක් වෙලා රන්දිව මැරි කරයි කියලා හිතෙනව.
මාත් හිතන්නෙ එහෙමයි...
Ow narada dan dannawane daham adare karanne warshata kiyala samaharawita dahamlage oya green house wadetath udaw karawi
එහෙම කළොත් nam කතාව තවත් ලස්සන වෙයි .naarada හොඳ කෙනෙක් කරන්න dahamta lan karala
@@ishanthimanel111 නෑ
ලස්සනයි 🩷🩷🩷
අදත් ❤❤. සැලෙනා
නුවන් ❤❤❤❤
දහම්ගේ සින්දුව අහන්න තව සතියක් ඉන්න එ පැයි නේහ් 😁
කඩේ සීන් එක නම් මරේ මරු😂😅😊. උපන් දිනේ දවසෙ අලුත් සින්දුවක් කියයි වගේ
මාමාගෙයි දොනිගෙයි ආදරෙ 😻💗
වර්ශා දහම් ට ආදරේ නෑ ආදරේ නැති හින්දනෙ මේ සල්ලිකාර කෙල්ලෙක් වෙලත් මේ දුප්පත් කොල්ලෙක් ට හයියක් වෙලා එයාගෙ දියුනු වට උදව් කරන්නෙ 😂බත් බදින එක තමා මේකේ අය කියන විදියට ආදරේ කියන්නෙ 😂
රන්දි දැන් ඇණයක් වෙලා 😮😮
දෝනි.❤ නම් පිස්සු කෙල්ලෙක් ❣️😍හැමදාම ප්‍රයිඩ් රයිස් තමයි.🎁❣️💞
ඉස්සර තිබ්බ ගැම්ම නෑ දැන් කතාවේ😢
Warsha mis dhaham harima lassanai adharanieyai❤❤❤❤
Warsha miss natnam vadak na
Eyage as deken katakaranne
Daham ❤❤❤ Happy BIRTHDAY 😂
කවුරු මොනවා කොහොම කිවුව ත් හැබෑ ආදරේ රන්දි ඒක තේරැම් ගන්න බැරි උණ දහම් මෝඩයි වර්ෂ මමනම් කැමති නෑ
Math
හා😂😂😂
තෝ ඊට වඩා මෝඩයි නෙ දහම් ආදරේ කරන්නෙ වර්ශා ට කියලා තේරුම් ගන්න බැරි වෙන්න තරම් 😂😂😂😂
දහම් දකින්නේ රන්දි තමන්ගේම නංගිකෙනෙක් විදියට..රන්දි ඒක තේරුම් ගත්තනම් හරිනේ..
උපන්දිනය කියන්නේ සමරන දෙයක් නෙවෙයි අවුරුද්දකින් ජීවිතේ කෙටි වීමක්. පින් දහම් කරන්ඩ ඕන
වර්ෂාට වඩා දහම්ට ආදරේ කරන්නෙ රන්දි කියන මන් වගේ තව අය ඉන්නවද
ඒක ඇත්ත
එහෙම ම කියන්න බෑනෙ රන්දි වගේ ම වර්ශා මිසුත් දහම් ට ආදරෙයි.සල්ලි බලලා නෙවෙයි නෙ වර්ශා ආදරේ කරන්නෙ .එයා දහම් ට හැමදාමත් හයියක් වුනා.දහම් ට දියුනු වෙන්න උදව් කරනවා.ඕනි නම් වර්ශා ට තිබුනනෙ එයාගෙ පවුල් පසුබිම ට ගැලපෙන කෙනෙක් ට ආදරේ කරන්න.
දහම් ආදරේ වර්ශා ට නම් වර්ශා ආදරේ දහම් ට නම් බොරුවට වැලලෙන්නෙ නැතුව ඉදින් යකෝ😂😂
එකෙන් ම
අනිවාර්යෙන්ම.කොහොමත් අන්තිමට දහම් වෙනස් වෙනවාමයි.❤❤🤲🤲රන්දිගේ අවංක ආදරය අනිවාර්යෙන් දිනනවා🤲🤲
ඔයාල හැමෝම දහම් වර්ශා එකතු කරන්න හැදුවත් ඒක වෙන්නෙ නෑ නෑ නෑමයි.
බලන් ඉන්න දහම්ගෙ හිත වෙනස්වෙන දවසක් එනවාමයි
@@amilajayasinghe6026 උන් දෙන්න එකතු කරන්න දෙයක් නෑ බන් ,එකතු වෙලා ඉවරයි😂😂164 episode එක බලන්න රන්දි දහම් එකතු කරන්න හැදුවා ට තේරුමක් නෑ😂😂
අනිවාර්යෙන්.මුලින්ම ආදරේ කරපු කෙනා තමයි ලැබෙන්නේ.ඕගොල්ලො ඔයාලගේ බුදුන් විශ්වාස කරනවා නම්.ඒක අනිවාර්යෙන්ම.වෙයි.රන්දිකාගෙවත් හිත රිද්දන්නේ.නෑ.එයාට තිබුණනේ.වාර්ෂාව එලවල දාන්න.ඒත් එයා දැනෙන්නෙවත් දෙන්නේ නෑ එයාගේ ආදරේ❤❤❤
@@amilajayasinghe6026 164 episode එක බලන්න 😌දහම් වර්ශා එකතු කරන්න දෙයක් නෑ එකතු වෙලා ඉවරයි 😌
@@amilajayasinghe6026 ඔයා මුලින්ම ගිහින් 164 කොටස බැලුවා නම් නරකද?😌😌😌දහම්&වර්ශා එකතු වී අවසානයි😌
රන්දිගෙ ආදරේ බොහොම ප්‍රබලයි කාටවත් දැනෙන්නෙ නැතිවෙන්න ස්වභාව දර්මය විසින්ම දහම් රන්දි එකතුවෙනවාමයි
සිංදුව.ලස්සන.එකක්දෙන්න.❤❤❤❤
අනේ රන්දිට පිස්සු, එයාට ආදරේ නැති එකෙකුට, love කරන්නේ
ඕකිට මදන කුලප්පු ව😂😂
දහම් ආදරෙ වර්ෂා නාරද ආදරෙ රංදිට❤
වර්ශා ලකුනු දාගත්තා කියලා එයාට මේ අමුතුවෙන් කියලා එකක් ලැබෙනවා ද?😂එයාට කොහොමත් දහම් ආදරේ යි.
රංදි පන්සල් ගියාට වැඩක් නැ දහම පිලිපදින්න හැමදේම අනිත්‍යයි ඒක තේරුම් අරන් දහමිට සහෝදරයෙක්ට වගේ සලකන්න
රන්දි කොච්චර ආදරේ කරත් වැඩක් නෑ වර්ශා ආදරේ කරන්නෙ දහම් ට දහම් ආදරේ වර්ශා ට,මේ කතාව බලන සමහරුන්ට ඕක තේරුම් ගන්න බෑ😂😂😂
Tharena halo?Wana dauak danno?😂
ඔව් රන්දි දහම්ට කවදවත් අදරෙ කරෙ නැ අදරෙ කර සහොදරියක් ව්දියට රන්දි තමා වෙන දෙවල් ඔලුවෙන් තියන් ඉන්නෙ තමත්
දහම් ❤❤❤සුදුුදොනි❤❤❤❤❤තාත්තාපවි❤❤❤
රන්දි ❤
කහන්දේ සුපිරි 👌❤❤❤❤❤
මොනා උනත් රන්දිත් පව්.
පොඩි කහදෙ. ලස්සනයි. කොන්ඩ් .කාපල.ලස්සන වෙලා කොල්ලා❤💞💎
වර්සා කොච්චර ආදරය කරත් අවසානෙට දාලා යනවා අම්මා කීවකෙනා සමග
@@DulanjisewminiRajapaksha😂😂😂
අපෝ මේ රන්දි ගෙ ඇඩියාව කවද්ද ඉවර වෙන්නෙ?ඇත්තටම මේ රන්දි ට තියෙන්නෙ ආදරේට එහා ගියා දහම් ගැන අදික ආසාවක්.
Machan oka kathawak akita ona de karanna bahane ban scrip akata anuwa apai karanna wenne 😅. A nisa wadiya serious ganna epa
@@heshru ඔය comment එක මේ comment section එකේ තියෙන හැම comment එකකටම reply එකක් විදියට දැම්මා නම් හරි නේද?මොකද මං විතරක් නෙවෙයි මේකෙ comment කරලා තියෙන්නෙ 😂😌
මේ ටීචර් එතැනත් ලකුණු දාගන්න හදන්නෙ🤑😑
Apoi ow eyat onawata wadi welawakata
ඒකෙ කොහොමත් කපටි අම්මන්ඩ්😂
@@GamingHandy-s3g අනේ ඔව් එයාට ලකුනු දාගත්ත කියලා අමුතුවෙන් කියලා එකක් ලැබෙනවා නෙ😂😂දහම් ආදරේ කරන්නෙ වර්ශා ට ඔයා මුලින්ම ඒක පොඩ්ඩක් තේරුම් ගන්න 😂
@@GamingHandy-s3g වර්ශා ට ලකුණු දාගන්න නම් ඕනි නෑ කොහොමත් මොකද දහම් ආදරේ වර්ශා ට නෙ නැතුව රන්දි ට නෙවෙයි නෙ😂😂
රන්දිට..නම් පිස්සු ඩබල් ඔහේ කියවනවා😢😢😂💞🎀❣️🎁😍👀
වර්ෂ. හරි. වැරදියි. රන්දි. පව්. රන්දිගෙ. ආදරේ. දැන දැනයි. වර්ෂ. ඕම. කලෙ
න්දිගෙන් සමාජෙට මීටවඩා ආදර්ශයක් දෙන්න පුලුවන්.... මේ චරිතෙ කිසිම වැඩකට නැ.එක තැන පල් වෙනව.... කෙල්ලෙක්ට ඊටවඩා හිත හයිය වෙන්න ඕන. අනාගතයක් නැති චරිතයක් රන්දිගෙන් පෙන්නන්නෙ
රන්දිව නම් දැන් එපා වෙලා ආදරේ නෙමෙයි කැදරේ
අනේ. ප වූ. රන්දී
මේ කතාව ඉවර කරන්න බැරිද දන්නේ නෑ. අපි හරි අසාවෙන් බලනවා කියලා හිතන් ඇත්තේ 😂
Daham Hoda charethe adare❤❤
අනේ මේ රන්දි ඉක්මනට බන්දල දීල මේ කතාවෙන් අයින් කරන්න එපාවෙලා ඉන්නේ අඩවැඩියාව අහල
Ou epa wenawa
aniwa
අනේ ඔව් ඔයා අඬ වැඩියාව අහල එපා වෙනවා
ඒකනම් ඇත්ත .
පෙරේත කමනෙ😂
මේ රිදුම් ඉකිගස ඉල්ලුවත් ඔබ සාද
හදවතේ දුක තියා ඔබ ගියා.ඔබ.. ගියා...😢😔🥺
වර්ෂට කියන්න තිබුනෙ මටත් මතක් කරෙ දහම්ගෙ උපන්දිනය රන්දි කියල ..
❤❤❤❤❤❤❤❤❤❤
රන්දී පව් දහම්ට ගැලපෙන්නේ රන්දී ❤️❤️❤️
Next weekend dahamge b day hamoma andoo🎉😂😊❤
Happy birth day daham....🎉🎉🎉🎉🎉
හැමදාම එළවළු වලට බෙහෙත් ගහනවද බන් කන්ඩුල බැලුවොත් ටැංකිය කරේමයි
😅😅
😂😂
😅😅
Dahamge birthday party eka yanakan balan hitiya man 😏
අද නිරංග නෑනෙ ..කතාව ම පාලුයි😢😢
වර්ෂා එපා වෙනවා අනේ අනේ කියකිය රන්දිට බිනරව සෙට් කරන්න හදනවා. රන්දිට ගැලපෙන කෙනා දහම්. රන්දි දහම් එකතු කරමු❤❤❤
පලයන් යකෝ යන්ඩ😂😂තෝ කියන්නෙ දහම් ව වටේ යවන්න කියලා ද😂
ඇත්තෙන්ම randita පිස්සු මුලින්ම hamba una ammata තාත්තට duk ගිනි dila වෙනත් කෙනෙකුට අයිතියක් athi pirimiyek gana wada venawane mewa balana අපිට පිස්සු
උබට පිස්සුනම් බලන් නැතුව ඉදපන්කො. අපිට ඕන්නම් අපි බලනව
රන්දී❤ නාරද
මේ නාට්‍යය බලද්දි ප්‍රේක්ෂකයා කොහොම කිව්වත් දහම්ට ගොඩක්ම ආදරේ රන්දි කියල මම ඒකාලෙ කිව්ව.බලන්න දහම් ගෙ උපන්දිනය වර්සට මතක්කලේ රන්දි.වර්සා හොදයි තමයි .නමුත් රන්දි වඩාත් හොදයි
තනුජගෙ අම්මා 😂😂😂 මරු නේද 😂😂😂😅😅😅
තමාලිට තේරුම් ගන්න බැඑා ඇයි ඒක සහෝදර පේමයක් කියලා තමාලිට ෝල් වෙලානගේ
රන්දි ඇත්ත තේරුම් ගන්න කැමති නෑ කවදාවත් 😂😂😂😂
පිස්සු
අනේ රන්දි නොකියම විස් කලා නම් හරි දැන් ලකුනු ටික දාගන්නේ අමතක උනා කියලා
හරි දැන් රන්දි විශ් කරා කියමුකො මුලින්😂දැන් රන්දි ට ලැබෙන වාසිය මොකක්ද 😂😂දහම් ආදරේ කරනවා ද රන්දි ට😂😂😂අනික ටීචර් දහම් ගෙ උපන්දිනෙ දැනන් ඉන්න විදියක් නෑනෙ එයා පොඩි කාලෙ ඉදන් ගමේ හිටපු කෙල්ලෙක් නෙවෙයි නෙ රන්දි වගේ
මේ රන්දි කියන චරිතයෙ කිසි තේරුමක් නෑ ,එකම තැන පල් වෙන චරිතයක් .මං අවංකව ම මේ චරිතෙ ට වැඩි කැමැත්තක් නෑ
තාත්තගෙ නමේ තවත් මොනවාද යකො කැත වෙන්නේ
Aneda kiyanne
Hadawatata deyak ladagattot eka monam.dawasaka ..amataka.karanna behe❤
p
Mm
යන්න😮😮
රන්දි දැන් ඇනයක් දහම් ආදරේ වර්ෂාට වර්ෂා ආදරේ දහම්ට
අපි සිතන පතන දේවල් ඒ.ආකාරයටම .ලැබෙනවා නම් ..💔💔💔💔💔💔.මේ හදවත්.මෙච්චර ..දැවෙයිද..🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
ආදරේ ගැන දන්නෙ නැති අය තමයි රන්දිට බනින්නෙ
❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
රන්දි පව් දහම්ට රන්දිව තේරුම් ගන්න බැහැ
දහම් ආදරේ කරන්නෙ වර්ශා ට😂මුලින් ම ඔයා ඒක තේරුම් ගන්නකො😂😂
දැන් නම් එපා වෙනවා ඩිරෙක්ටර් මේකත් ඉවර කරන්න. රන්දිගෙ අඬවැඩියාව හැමදාම. එක්කො කොල්ලෙක් සෙට් කරන්න. එපා වෙනවා නැත්නම්
ඇත්තටම වර්ෂා ටීචර් ආදරේයි දහම් ට රන්දිට සහෝදර කමක් තියන්නේ නියමයි කහාදෙයි පුතයි ජෝතියි 🤣🤣🤭❤️❤️🇶🇦
😂
❤❤❤❤❤❤❤❤❤😢
Lassany❤❤❤Ane randita.hariyanna oni
Monawa unauthorised daham warsha❤❤❤randi narada
ada itin birthday eken episode ekama adinawa
මේ රන්දි නාරදට සෙට් වෙන්නෙම නැති වෙයිද
වර්ෂා ටීචර් ලකුණු දාක් ගත්තට දහම් ට ඇත්තටම ආදරෙ රන්දී ❤❤❤❤❤❤රන්දිට දහම් ලැබෙන්න ඕන ❤❤❤❤❤❤❤
විකාර. දහම් ආදරෙ එක්කෙනාටයි. ඒ වර්ෂා. එහෙම ආදරෙ වෙනස් වෙන්නෙ නැ.
උඹගෙ අම්මගෙ රෙද්ද තමා ලකුණු දාගත්තෙ😂😂
😂😂❤❤
❤❤❤💯💯💯🇪🇬🇪🇬🇪🇬👍👍👍👍
❤🎉❤🎉❤🎉❤🎉❤🎉
❤❤
වර්ශා දහම්ට ආදරෙයිලු ඒ උනාට birth day එක් වත් දන්නෙ නෑ😂😂රන්දි තමා ඇත්තටම ආදරේ ❤❤❤
ඒකි දැනන් ඉන්න විදියක් නෑනෙ කොහොමත් ඒකි ගමේ හිටපු කෙනෙක් නෙවෙයි නෙ.අරකි ගමේනෙ😂
🎉
Kade nam antimai
රන්දි දහාම් සෙට් නැති නිසා කතාව බලන්න දැන් එපා වෙනවා
ඉතින් නොබලා ඉදපන් 😂කොහොමත් උන් දෙන්නා සෙට් කරන්නෙ නෑ😂
😁😁😁
very beautiful nice tele drama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Jothi puta aluth jothi thatha amma set eka maru hina wela inna puluwan eyalage seen yaddii❤❤❤❤
ගොඩ කාලෙකින් කන්ඩුලගෙ නන්ගි පෙන්නුවෙ නැනෙ.
Ane me randiwa adawanne nathuwa ara naradawath hoda kenek karala me dennawa ekathu karannako❤
ඊයා මේ වර්ශා ගෑනි අරූගේ උපන්දිනේ මතක් කර්ව්ත් රන්ංදි දැන් ඒකි කරනවා වගෙ රගනවා පුදුම අම්මන්ඩියක්
පලයන් මෝඩ ගෑනි යන්ඩ😹😹😹😹
@@Charithindeepa අනේ උබේ උගත්කම හොදට පේනවා කතා කරන විදියෙන් මීහරකෙක් 😂😂😂😂
@@Charithindeepa උබේ උගත්කම පේනවා කතා කරන විදියෙන් පලයන් බූරුවෝ 😂😂😂😂😂😂
@@user-fx4jelqd41 අනේ පල මොංගල් ගෑනි😹😹කතාවක් සිරා අරන් නටන ගොබ්බ ගෑනි 😹😹😹
@@Charithindeepa එතකොට උබ සිරා නැති නිසාද අනිත් උන්ගේ කමෙන්ට් අස්සෙ රිංග රිංග රෙප්ලයි කරන්නෙ තමන්ගෙ පාඩුවේ වැඩක් බලාගෙන ඉදපිය මී හරකා
💖අනේ මගෙ අලුත් song 03 බලාන්න කෝ
✨️💯සිතවන්ති - sithawanthi
✨️💯සදසාවියේ මගේ - sadasaviye mage
හැමොටම බුදු සරනයි 🙏🙏