ටියුෂන් සර් සමඟ ඇති වුණ ආදර සම්බන්ධයක් නිසා සිත් තැවුලෙන් පසුවන තරුණියක්
HTML-код
- Опубликовано: 8 янв 2025
- ටියුෂන් සර් සමඟ ඇති වුණ ආදර සම්බන්ධයක් නිසා සිත් තැවුලෙන් පසුවන තරුණියක්
Visit our website : smartlady.lk/
Official Facebook Page : SmartLady.lk
#Smartlady #SamithaEthuldorarachchi #Kathabaha #hasiniekanayake.
මේ නිවේදිකාව හරිම pleasant ❤
ඇත්තටමත් එයා හොද ඇති
math comment danna haduva vithra😊❤
සුරංගනා කතා නෑ..කෙලින්ම කියනවා හරිම නිවරදි ප්‍රායෝගික උත්තර දෙන්නේ.thank u madam
ගෑනු ලමයි හැමෝම තමන්ට පෞරුෂයක් හදාගන්න එක වැදගත් ...
මම නම් දැන් ඉතින් වැඩිහිටි කාන්තාවක්..ඒත් මට පාසල් ගිය කාලයේ සිදු වෙච්ච සිදුවීමක් මතකයි..මගේ යාළුවෙකුත් සර් කෙනෙක් එක්ක යාළු වුණා..ඊට පස්සේ ටික කාලෙකින් සර් අර ගෑනු ළමයාව අතහැරියා..එයාට හිත හදාගන්න කිව්වා..😢 වෙච්ච ලැජ්ජාවටයි යාළුවන්ට මූණ දෙන්න බැරිකමටයි එයා ආයේ ඉස්කෝලේ ආවේ නෑ..😢😢 යාළුවා වෙන ඉස්කෝලෙකට අස්වෙලා ගියා.ඒත් පස්සේ මට ආරංචි වුණා එයා විභාගත් පේල් වුණා කියලා..එයා ගොඩක් මානසිකව වැටිලා හිටියා😢😢 ගුරුවරු උනත් මේ වගේ බලු වැඩ කරන එවුන් ඉන්නවා..මගේ යාළුවගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම කෑවේ ගුරුවරයෙක්..😢😢 මම දැන් මැදි වයසේ හිටියත් ඒ සිදුවීම මට තාම මතකයි.😢😢
මේ නිවේදිකාවට මාර හැකියාවක් තියනව ❤කතා කරන විදිය❤ හරිම ලස්සනයි❤
අවුරුදු 20 උන්ට තියන ප්‍රශ්න. 😅
Ade ape kaale owa tibbe ne apita😂
Aluthin release una animation kids movies monawada kiyla hoyna gaman nikamata me vidio eka balapu wayasa 21 mn😢😢😢
ehema kiyanna epa ogollo awrdu 20 wage neme dn inna awrudu 19/20/21 aya muhuna denna wenasma prashna wlta ekata me technology eke rapid growth loku hethuwak ithin ekta egollonta waraddak kiyannth ba
අවසාන ප්‍රශ්නය ගැන ඔබ තුමිය සමග එකගවෙන්න බෑ. මොකද දික්කසාද වෙන්න හේතුව අනෙක් පාර්ශ්වයෙන් අහන් එක හරි තෙරැමක් නැති වැඩක්. කොහොමත් උන් අනිත් කෙනාගේ පැත්ත්ට වැරදි දානවා.
මේකෙනාට නොගැලපෙන කෙනා වෙන කෙනෙකුට හොදට ගැලපෙන්න පුලුවන්
මැඩම් හරි කරුණාවන්තයි ❤
ඇත්තටම ආදරයට වයස අදාල නෑ.මගේ husband මට වඩා අවු 11 වැඩිමල් මගේ ගුරුවරයා..මම හරිම වාසනාවන්තයි ඔහු හමුවීමට.෴❤❤❤
18 adunm pedophiles neweid 😂
අනෙ එහෙමද මම ආදරය කරන පිරිමි ලමයාත් මට වඩා අවුරුදු එකොළොහක් වැඩිමල්,අනේ එහෙම වයස ප්‍රශ්නයක් වෙන්නෙ නෑ නේද ඔයාල අතර එහෙම ප්‍රශ්න නැතිද ඔයාල හොදින් ඉන්නවද
ඔයාලගෙ වයස කීයද සජානී? තරුෂි?
@@TharushiRathnayake-u8uඔයා තාම පොඩි ... එත් වයස ගැන කිව්වොත් නම් ඉතින් මගෙ අම්මයි තාත්තයි අතර වයස 23 අවුරුදු ...age gap එකක් තියෙ... තාත්තා අම්මට ගොඩක් ආදරෙයි ... මන් මෙ වෙනකම් දැකලා නැ අම්මට අතක් උස්සනවාවත් හැබයි... අම්ම හිතන විදිහ සහ තාත්තා හිතන විදිහ වෙනස්...ආකල්ප වෙනස්.. තිරන ගන්න කොට ගැටලු ඇති වෙනවා... එ වගෙ ප්‍රශ්න තියෙ..
@@TharushiRathnayake-u8u හදිසි වෙන්න එපා දරුවෝ... පරිස්සමෙන් ❤❤❤
හරිම වටින උපදෙස් ❤
දෙවැනි scene එකේදී කොල්ලා කෙලින්ම කෙල්ලව රවට්ටලානේ... No comments.. ඌ තනිකර බොරුවක් කරලා තියෙන්නේ.. 😁
මෝඩ කෙල්ලෙක්
Mewani wadasatahan digatama karanna hari watinawa❤
Divoce උන හේතුව සාධාරණ නම් එයා හරි අවංක කෙනෙක්. ගෙදරට ඇවිත් කියන්න තරම්.
Me wadasatahanata prashna you krnna one kohomd dnna kenek innwane kiyanna puluwand.
3:40 අවුරුදු 28යි යකෝ
Mamai mge Mahaththayagei athara වයස් පරතරය awurudu 13 k eth api godak Adaren jeewath wenawa… Adarayata wayasa Adala na❤
❤
Kohmd set une
💯💯👍 ape adare wayas parathrya 15k Eth Api godak adaren Inne kisima aduwk denenna denne na..Api godak adaren sathutin innwa❤❤wayasa adala na adreta
@ShashiniRanasingha oyata wayasa kiyd
Please let me know where I can consult her
Matath prashnyk thiynw.kohomd miss wa contact kr gnne..😢
Api kohomda prshna dnne me madamta
❤🙏🙏
😢😢😢
❤❤❤❤❤❤❤
ඔය සර් කොහෙද😂😂 දන්න ඔය විදියම කතාවක් තියනව😂😂
😊😊😊😊😊😊
Ane danm miss lasana wela
Mekata prshna ywanne khmd 😢
Matath boru katha hadana ganiyek innawa gewal langa. Mama gana mamawath nodanna mama hithalawath nethi katha gothana
මගේයි එයාගෙයි වයස් පරතරේ අවුරුදු 9 යි. ඒක අවුලක් වේවිද ? අපේ ගෙදරින් බනිනවා. ඒත් මං එයාව අමතක කරන්න කැමති නෑ
pissud 9 aulk ne actress la inne
Man kamathi boyth mt wada 9 k wadimal❤
Mage husband aurudu 11k wedimal.apith hodin innawa chuti petiyekuth innawa
අවුරුදු 9 තමයිලු හොඳම පරතරය
අවුල තියෙන්නේ දැන් තියෙන වයස නෙමෙයි.. ලමා කාලය ගත කරපු විදිහ.. එතකොට තමයි අදහස් ගලප ගන්න අමරු වෙන්නේ... මට හිතෙන විදිහට.. 👍
මෙයා මනෝ විද්යාඥ කෙනෙක් වෙන්නේ කොහොමද බං 😁. එතෝට බුදුහාමුදුරුවන්ට කියන්නේ මොකද්ද? 🤔
Track ද යකෝ 😂
ගුලි කනකොට ටිකක් කාපන්
Kawud me😂
ඊට වැඩිය හොදයි..
මෙ මොන පිස්සෙක් ද 😅
❤
❤